✔ මාළු පාන් හදන ලේසීම ක්‍රම 2ක් Fish bun Simple method - 2 ways by Apé Amma

  Рет қаралды 52,742

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
2 cups flour (270g)
1/2 cup warm water
1 1/2 tsp yeast
1 1/2 tsp salt
1 egg
2 tbsp butter
1 tbsp sugar
2 tbsp milk (optional)
පාන් පිටි කෝප්ප 2යි (ග්‍රෑම් 270යි)
මද රස්නේ වතුර කොප්ප 1/2යි
යීස්ට් තේ හැඳි 1 1/2යි
ලුණු කුඩු තේ හැඳි 1 1/2යි
බිත්තර 1යි
බටර් මේස හැඳි 2යි
සීනි මේස හැඳි 1යි
කිරි මේස හැඳි 2යි (තිබේනම්)
ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube, fish bun

Пікірлер: 7
11 ай бұрын
යුටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් ඩීලීට් කළා. මෙතනින් බලන්න kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU
11 ай бұрын
ලිපේ හදපු ලේසි පීට්සා kzbin.info/www/bejne/qp6nd2dugdV6Y9U ආටා චාපාති රොටි kzbin.info/www/bejne/rpKohmqInp2agMU
11 ай бұрын
Cake recipes by Ape Amma kzbin.info/www/bejne/e2G7ZoJomq10f7s Ada මෙන්න ඔරිජිනල් බේකරි අඩ kzbin.info/www/bejne/aqm4i2aAf9WJsKc
11 ай бұрын
විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න kzbin.info/www/bejne/oqfOY6WZeq2krMU උපන්දින කේක් එකක් පහසුවෙන් ඩෙකරේට් කිරීම kzbin.info/www/bejne/qJ7LmKWFlL6Jors
11 ай бұрын
කට සැරට කන්න බේකරි ගැට කිඹුලා kzbin.info/www/bejne/eZPahZ14p86db5Y නීඩ් නැතිව හදන ලෙහෙසි පීසා kzbin.info/www/bejne/gGHRh2uHm9ymrrM
@GAMINGYUMA
@GAMINGYUMA 18 күн бұрын
කවුරු මොනවා කිව්වත් අපෙ අම්මා තමයි බෙස්ට් එකටම හරියටම කියලා දෙන්නෙ..
11 ай бұрын
අපේ අම්මා චැනලයට පහර ගසන කුකින් චැනලයක් ඇයගේ දේශපාලන බලය, පුද්ගල බලය, මාධ්‍ය බලය, වෙළඳ ආයතන වල බලය පාවිච්චි කරමින් අපේ අම්මා චැනලයට දිගට හරහට පහර ගසමින් සිටි. ඇය විසින් ඇගේ පිටරටවල ඉන්න මල්ලි සහ සහෝදරියන් වටා සිටින කාන්තාවන් තරුණියන් ලවා කුකින් චැනල් කරවා, අපේ අම්මාගේ රෙසිපීස් ඔවුන් ලවා කරවයි. මෙහි ඇති කැත කම තමයි යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් සමඟ ඇය කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් අපේ අම්මා චැනලය පහත හෙලන්න නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් සිටි. මේ චැනල් කරන්නේ ඉතාලියේ, මැලේෂියාවේ, ඩුබායි, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, නව සීලන්තය, ලංකාව වැනි රටවල ඉඳලයි. මේ අය වැඩි දෙනෙක් වයස 30ට අඩු අය. විශේෂයෙන්ම මේ අය අපේ අම්මාට එකට එක කළ රාශියක් තියෙනවා. මේ අය මෙසේ හැසිරෙන්නේ යූටියුබ් එකෙන් සහ ෆේස්බුක් එකෙන් ලැබෙන තල්ලුව නිසයි. මේ හැමඑකකටම උදාහාරණ මම ලඟ පෙන්වන්න තියෙනවා. වැඩි දෙනෙක් මම කලින් සඳහන් කළ කුකින් චැනල් එක කරන වැඩිහිටි කාන්තාවගේ සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ගමේ සිට පිටරටවල් වලට ගිය අය සහ ලංකාවේ සිටින අය. අපේ රටේ බුද්ධිමත් වැඩිහිටි ජනතාව ගුරුවරියකගෙන් ඉගෙන ගන්නේ නැතුව පොඩි තරුණ තරුණයින්ගෙන් ඉගෙන ගන්නවා කියා කියන්න උත්සහ කරනවා. ඒ විතරක් නෙමෙයි, යූටියුබය විසින් මගේ වටිනා වීඩියෝ බ්ලොක් කර එම රෙසිපීස් වෙනත් නම් වලින් කරවා අප්ලෝඩ් කරවන්නේද අර කුකින් චැනලයට සම්බන්ධ කණ්ඩායමකි. විශේෂයෙන්ම අපේ රටේ ටීවි, පත්තර, රේඩියෝ මේ අයතන වල ඇයට හිතවත් අය අපේ අම්මාට පහර දෙයි, එපමණක්ද නොව ඇයට හිතවත් දේශපාලකයන්ද අපේ අම්මා චැනලයට පහර දුනි. යූටියුබ් එක අද ඔබ නැරඹු මෙම වීඩියේ එක ගැන ඔබේ අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඔබ උගත් දේ ගැන වීඩියෝව ගැන ඔබේ අදහස පමණක් සඳහන් කරන්න. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. kzbin.info/www/bejne/qp6nd2dugdV6Y9U ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 80 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
🔥🍞✨ Wood-Fired Sourdough Bread: Mastering the Artisanal Bake
18:57
Kənd Həyatı
Рет қаралды 2,2 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН