හරියටම මාළු පාන් හදන්න ඉගෙන ගනිමු. How To Make Fish Bun. HOME COOKING SPECIAL EPISODE 26

  Рет қаралды 520,806

Travel With Chef

Travel With Chef

4 жыл бұрын

hosted by Desha Paranavithana
Subtitles by Udara Jayawardena
Editted by Isira Perera
Fish Buns:
Dough:
Plain Flour 500g
Dry Yeast 3 tsp
Sugar 2 tsp
Milk Powder 2 tsp
Salt 1 tsp
Egg 1
Butter 1 tbsp
Lukewarm water
Filling:
Tuna 500g
Mashed Potato 400g
Leeks 1
Chopped Onion 1
Garlic 3 Cloves
Pandan Leaves (Rampe) 2 inches
Curry Leaves 1 stalk
Cinnamon 1 Stick
Cardamon Pods 4
Chilli Powder 2 tsp
Curry Powder 1 tsp
Turmeric 1 tsp
Crushed Pepper
Salt

Пікірлер: 882
@vindyakelum90
@vindyakelum90 2 жыл бұрын
Excellent chef . ඔබගේ ක්‍රමයට අපි මාලු පාන් හැදුවා කඩෙන් ගත්තා වගේම ආවා. ඔබ නම් සැබෑ දක්ෂ ගුරුවරයෙක්. වෙන අයගේ ක්‍රමවලට හදලා හරි ගියේ නෑ. ඔබට ස්තූතියි 🙏🙏
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@udenikarunarathne9637
@udenikarunarathne9637 2 жыл бұрын
තව ටිකක් හයියෙන් කියන්න
@dhulmisewwandi8560
@dhulmisewwandi8560 2 жыл бұрын
@@TravelWithChef කලින් අවන්‍එක රත් කරනවද
@sujeevijayasuriya8276
@sujeevijayasuriya8276 2 жыл бұрын
ඇත්තටම ඔව්. මමත් පාවිච්චි කරන්නේ chef ගේ recipes 👍
@anomabasnayaka2800
@anomabasnayaka2800 2 жыл бұрын
Ikman,lk
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 3 жыл бұрын
බොරු කතා නෑ ආසාවෙන් බලන්න පුළුවන්.ඇත්තටම හරි වැදගත්.බුදුසරණයි.♥️♥️🙏🙏🙏
@rohithachandrasiri535
@rohithachandrasiri535 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. ඔබතුමා ඉතා සරලව කියා දෙන දෙවල් කැම පිලිබදව උනන්දු වෙන අපි අවගේ අයට ඉත වටිනවා.
@abduls8003
@abduls8003 2 жыл бұрын
I made it as instructed, i didn't have any milk powder, turned out really yummy. Thanks for the video 😊. It was done in winter time ( in UK), only used 2 spoons 14g yeast.
@premadasaginnaliye9610
@premadasaginnaliye9610 2 жыл бұрын
In first time I made this recipe,, all ingredients are add chef's guidance. It comes correctly. Very nice shape. Curry taste is superb. Thank you so much.
@malkanthimk3395
@malkanthimk3395 3 жыл бұрын
Thank you ගොඩාක් පැහැදිලි ජේසු පිහිටයි
@tastetv7
@tastetv7 3 жыл бұрын
හරිම ලේසියි ... ගොඩාක් ස්තුතියි chef❤️ 🌹🌹
@krishaliekanayake196
@krishaliekanayake196 2 жыл бұрын
I made kimbula buns with your recipe they were extremely very good. Today I'm going to try this fish bun recipe. Thank you.
@hewa1974able
@hewa1974able 4 жыл бұрын
Thank you very much for your clear and descriptive explination
@ritawick9421
@ritawick9421 3 жыл бұрын
180 degrees Celsius equals 356 degrees Fahrenheit. I love this Dough. I use it for many things, Used King Author Unbleached Flour, came very nice. Thank you
@manke7562
@manke7562 3 жыл бұрын
හරිම පැහැදිලි ව කියල දෙනව.ස්තුතියි බුදුසරණයි
@piumifernando4647
@piumifernando4647 Ай бұрын
චෙෆ් කියලා දුන් විදියට මම හැදුවා ....ගොඩක් රසට , ලස්සනට මාලුපාන් හදාගන්න පුළුවන් වුනා ...ගොඩක් ස්තූතියි ....❤️😍
@nayomi220
@nayomi220 3 жыл бұрын
Godaaaaak hondata explain karanawa , super 👍
@sumithrapeiris2311
@sumithrapeiris2311 Жыл бұрын
Harima pahadili visthara kireemak.thank you chef. Budu saranai.
@kamalaranjani3499
@kamalaranjani3499 3 жыл бұрын
නියමයි වැඩක්
@kumaruday9736
@kumaruday9736 3 жыл бұрын
Thanks වෙදගත් වීඩියෝ එකක්
@suthusuthu32
@suthusuthu32 3 жыл бұрын
බොහොම පැහැදිලි vidiyowak sthuthyi oba thumata 🙏🙏🙏
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 3 жыл бұрын
Thanks for showing how to make fish buns. I will try this.
@lifeisajourney1527
@lifeisajourney1527 2 жыл бұрын
We made some of fish buns.It gave a fantastic taste and I have never eatten like that fish buns.Thank you for show that to every persons in this world.
@charmaineiru6833
@charmaineiru6833 3 жыл бұрын
Thank you for your lovely recipes love it looks yummy
@nelkalakmali3208
@nelkalakmali3208 3 жыл бұрын
මම හැදුවා. ලස්සනට මාළුපාන් ටික හැදුනා. ගොඩාක් ස්තූතියි..!🌹
@nethujoanna
@nethujoanna 3 жыл бұрын
Niyamai ...
@chrisanthusfernando5041
@chrisanthusfernando5041 3 жыл бұрын
Thanks, Excellent explanation
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
Appreciate & thanks for sharing! 👊🏾
@lakshmimunasinghe8048
@lakshmimunasinghe8048 3 жыл бұрын
Lovely i just made and came out very well thank you once again chef.
@sinharathushari3610
@sinharathushari3610 8 ай бұрын
මම මේ විදියට මාලුපාන් හැදුවා.... හොදට ආවා. ස්තුතියි! 👍🌟
@harshanaweerasinghe8328
@harshanaweerasinghe8328 Жыл бұрын
මම ඊයෙ හැදුවා හරිම රසට තිබුණා.ඔබට ගොඩක් ස්තුති
@champikashyamali3198
@champikashyamali3198 2 жыл бұрын
සරලව සහ පැහැදිලි ව කියා දුන්නට chef ඔබට බොහොම ස්තුතියි !!!🤩😋
@user-os8cz3nm9n
@user-os8cz3nm9n Ай бұрын
Without Owen how csnake fedtry
@nilanthigamage2929
@nilanthigamage2929 2 жыл бұрын
හොදට පැහැදිලිව කියල දෙනවා..ස්තුතියි ඔබට ..
@niroshashamali5781
@niroshashamali5781 4 жыл бұрын
GOOD RECIPE LOOKS DELICIOUS PERFECT WELL DONE CHEF ..
@hasithamilan4371
@hasithamilan4371 3 жыл бұрын
Thank you for the recipe and the way you doing is very clear. I tried your recipe.. the outcome was superb. I’m really happy about it. So I made it again and again.👍🏻
@sarkalua6778
@sarkalua6778 3 жыл бұрын
excellent explanation chef, I am going to try this method even though I have done before this looks very professional, Thank you.
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
malupan hadana. harima vidiya mama. adai dena gathte. Thanks😃👍
@hesalah8791
@hesalah8791 3 жыл бұрын
Thank you so much for the recipes chef. You explaining step by step. It's really helpful. I am going to make this one from London
@ashokakumara1918
@ashokakumara1918 4 жыл бұрын
Mama හැදුවා හරිම ලේසියි .රසයි .ස්තුති
@githagunawardana3942
@githagunawardana3942 3 жыл бұрын
Wow delicious thanks sir God bless you
@sandyakotte3128
@sandyakotte3128 3 жыл бұрын
"Obata "!!!"well explain, good luck,....
@dayadaya4645
@dayadaya4645 3 жыл бұрын
ගොඩක් ස්තූතියි !!!! හරිම වටිනා දෙයක් !!!
@SerinRecipeAndVlogs
@SerinRecipeAndVlogs 3 жыл бұрын
Super and very easy chef👍🏽
@prabhathdharmapala5706
@prabhathdharmapala5706 3 жыл бұрын
Harima saralawa pahadili karanawa.. 👌👌👌
@tilakahettiratchy8653
@tilakahettiratchy8653 3 жыл бұрын
Tilaka Hettiaratchy...Very clearly showing and teaching to make fish buns. Thank you.
@niroshaniranaweera3962
@niroshaniranaweera3962 3 жыл бұрын
Good one.Thank you Chef
@vindyakelum90
@vindyakelum90 2 жыл бұрын
අදත් අපි නැවතත් මාලු පාන් හැදුවා .කඩෙන් ගත්තා වගේම ඉතාමත් හොදට ආවා. Chef ඔබට ගොඩක් ස්තූතියි . ඔබ නම් හැබෑ දක්ෂයෙක්. ඔබට ජයෙන් ජය ❤❤🙏🙏
@wishmitharamanayaka7243
@wishmitharamanayaka7243 2 жыл бұрын
යකෝ මාලුපාන් විතරද කන්‌නේ
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
ස්තුතියි දිර්ඝායු වේවා හොදටම පැහැදිලි යි
@yummyreadygo5036
@yummyreadygo5036 3 жыл бұрын
Beautifully made fish bun. Keep posting and Stay blessed.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@kamaniedissanayakage53
@kamaniedissanayakage53 3 жыл бұрын
Thank you very much soo very nice Recipe God bless you
@ashokakumara1918
@ashokakumara1918 2 жыл бұрын
හැදුවා සුපිරියටම ආව.ස්තුති.ඔබතුමා ට
@shamendias984
@shamendias984 3 жыл бұрын
Thank u chef GOD BLESS U
@user-ce9xx9qg3q
@user-ce9xx9qg3q 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට .සරලව පැහැදිලිව කියලා දෙනවට .❤
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
නියමෙටම කියලා දෙනවා වැඩි වැඩ බොරැ සොබන නැතුව.thank u so much....👍👍👍🙏🙏🙏
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 3 жыл бұрын
Looks awesome 👌
@Anu.peiris
@Anu.peiris 3 жыл бұрын
Thank u. මම හැදුවා.. හොදට අවා.
@nishanthikodituwakku
@nishanthikodituwakku 2 жыл бұрын
බොහොම පහසුවෙන් තේරුම්ගන්න පුලුවන් විදියට කියල දෙනව චෙෆ් .බොහොම ස්තුතියි 👌👌🙏
@callofthewild6514
@callofthewild6514 2 жыл бұрын
Wow.. sir.. very well explained and demonstrated... nice..👍👍
@shermilaemoney311
@shermilaemoney311 3 жыл бұрын
Harema pahadeva keyala dunna. 👍👍👍
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 3 жыл бұрын
කිබුලා බනිස් හදල කෑවා රසයි 💗 බොහොම ස්තූතියි .
@seenarsariffodeen7430
@seenarsariffodeen7430 3 жыл бұрын
Wow very nice
@pssriyani5121
@pssriyani5121 3 жыл бұрын
ගොඩක් හොදට කියලා දුන්නා ස්තුතියි .
@vimupahilwani9049
@vimupahilwani9049 2 жыл бұрын
I made these fish buns it came out very well,thank you chef.
@chamilapriya6739
@chamilapriya6739 3 жыл бұрын
niyamai chef. tnx a lot
@tharushadananjaya3164
@tharushadananjaya3164 Жыл бұрын
ගොඩක් ස්තුතියි .ඉතාමත් සරලව හැමදේම කියලා දෙනවා.ඔබට ජය.
@cynthiagoonesekera2592
@cynthiagoonesekera2592 4 жыл бұрын
So so Easy& nice
@chithraramani-bc6eq
@chithraramani-bc6eq Жыл бұрын
Thanks for your introduce. It's very nice, thanks again 👍👍
@manojsandaruwan6009
@manojsandaruwan6009 3 ай бұрын
Mama harima asawen beluwa. Mamath gedara hema jathiyema bun hadanawa.thanks denuma dunnata.
@ranmaleeperera1290
@ranmaleeperera1290 3 жыл бұрын
Today I made some Malu pann according to your recipe and they came perfectly. 🙏 thank you
@kusumdias5070
@kusumdias5070 3 жыл бұрын
Thank you very much.will try tomorrow.good currege.
@thejaniamarakoon4403
@thejaniamarakoon4403 2 жыл бұрын
Thank you chef we made it at home...it was very delicious.. nice recipe ...
@renukaratnavibushena3546
@renukaratnavibushena3546 3 жыл бұрын
Thank you so much. We tried many recipes, but this is the easiest & simplest recipe ever.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@salmasalmam.6188
@salmasalmam.6188 3 жыл бұрын
ස්තුතියි ඔබතුමට දෙවි පිහිටයි
@salindahettiarachchi9892
@salindahettiarachchi9892 3 жыл бұрын
Great recipe with perfect explanation. I made a couple times and they came superb. Thanks a lot..!!
@kayratnayake7602
@kayratnayake7602 2 жыл бұрын
Thank you very much. I will try this.
@pushpabusch5966
@pushpabusch5966 2 жыл бұрын
Very soft and nice colour 👌and very easy way do🙌 thank you god bless you chef
@nirashacostha5456
@nirashacostha5456 3 жыл бұрын
Thanks chef..ada haduwa..harima soft..
@saloonsadaru4443
@saloonsadaru4443 3 жыл бұрын
Thanks you so much very explained
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
ඔය වගේ මාළු පාන් එකක් කාලා පෙලේන්ටියක් බීලා ඉන්න තියෙන සැප ලංකාවේ හැර වෙන කොහේවත් නෑ චෙෆ්.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
අනිවාර්යෙන්ම ...👍👍
@tharukxproductions2737
@tharukxproductions2737 3 жыл бұрын
ekenma
@rupikagooneratne9217
@rupikagooneratne9217 3 жыл бұрын
Thank you. Very beautifully explained.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
MarA. Niyamai. 👍👍👍👍👍
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
Thanks 👏 it's looks yummy 😋
@anojagamage7966
@anojagamage7966 4 жыл бұрын
Best fish buns recipe. Thanks.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@bandaraherath4111
@bandaraherath4111 3 жыл бұрын
Thanks chef. I try to make this.
@thamashiprabodhini105
@thamashiprabodhini105 4 жыл бұрын
Thank you... It is very useful for me.
@TrA9675
@TrA9675 Жыл бұрын
Lassanata awa.. ස්තුති.
@chandrikacharmaliganeshan4690
@chandrikacharmaliganeshan4690 4 жыл бұрын
Great job sir Thank You so much
@pasandisayunima3289
@pasandisayunima3289 3 жыл бұрын
Thank you.Harima rasai Apith haduwa😊😊
@wasanthirodrigo7956
@wasanthirodrigo7956 9 ай бұрын
thanks for the clear explanation.
@artofdil3948
@artofdil3948 Жыл бұрын
මේ විදියට හැදුවා.සුපිරි
@yasmindewan8526
@yasmindewan8526 Жыл бұрын
Made it yesterday for the 3rd time. The dough was so soft and everyone enjoyed. Thank you for your detailed demonstration with tip's. Make a lot of your curries, with lots of success.. Thank you Chef
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
My pleasure 😊
@rohanadeheragoda1159
@rohanadeheragoda1159 Жыл бұрын
Mama oba kiyapu widiyatama haduwa.hariyata kaden gaththa wage.itath wada soft rasai.aththatama oba hodama cheff kenek.
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
thank u its so nice.
@warunibotheju611
@warunibotheju611 3 жыл бұрын
Atthatama harima lassanata pahadiliva kiyala dunna.thanku
@rajeshwarymanikenthiran187
@rajeshwarymanikenthiran187 Жыл бұрын
Thanks beautifully explained hope for more
@ishijayasinghe552
@ishijayasinghe552 3 жыл бұрын
Thank you🙏🏻
@pavithraliyange5089
@pavithraliyange5089 3 жыл бұрын
Woowe. Nice
@thanujaherath1895
@thanujaherath1895 3 жыл бұрын
මාළු පාන් හදන හරිම විදිය අද දැනගත්තා..ගොඩාක් ස්තූතියි චෙෆ්..හැමදාමත් මේ වගේ හොද කෑම අරන් එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you ..thanuja..always 👍❤👩‍🍳
@nelumwarnakulasoorio4737
@nelumwarnakulasoorio4737 3 жыл бұрын
ආසයි බලන් ඉන්න ගොඩක් ස්තුතියි ඔබට
@maithreepal4832
@maithreepal4832 3 жыл бұрын
Great chef very good I like u r work. God bless you
@mr.dragonfire3403
@mr.dragonfire3403 3 жыл бұрын
Perfect 👌
@TheEshanthi
@TheEshanthi 2 жыл бұрын
Thank you so much for your great vedio.i did it and i have made so yummy fish bun.my family enjoy a lot.Thank you once again.good luck.
@noyelpriyshantha2745
@noyelpriyshantha2745 2 жыл бұрын
ෂා නියමයි
@arunashantha5656
@arunashantha5656 3 жыл бұрын
Many thanks,
@user-mm4wx3ew3y
@user-mm4wx3ew3y 3 жыл бұрын
Excellent 👍