✔හරි විදියට රෝස්ට් පාන් (ක්‍රම 2කට) Roast Paan by Apé Amma (roast bread)

  Рет қаралды 588,718

Apé Amma

Apé Amma

Күн бұрын

roast paan ape amma
Ape amma Roast Paan
බේක් කරන ක්‍රමය.
1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න.
2. ඊටපස්සේ විනාඩි 12ක් සෙල්සියස් අංශක 200ට බේක් කරගන්න.
3. දැන් අවන් එක අරින්නේ නැතුව උශ්ණත්වය සෙල්සියස් අංශක 175ට අඩු කරලා විනාඩි 20ක්(ලොකු අවන් එකේ) බේක් කරන්න.
පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න)
4. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 175ට විනඩි 10ක් උඩම රැක් එකේ බේක් කරන්න.
5. ඊටපස්සේ සෙල්සියස් අංශක 200ට වැඩි කරලා විනාඩි 5ක් බේක් කරගන්න.
6. එළියට අරගෙන අයින් පාන් දෙක පැත්තක තියන්න.
7. දැන් අනිත් පාන් වල අමු පැත්ත සෙල්සියස් අංශක 200ට විනාඩි 5ක් උඩම රැක් එකේ තියලා අරගන්න.
බේකරි රෙසිපි බලලා හරියට හදාගන්න මෙතන ක්ලික් කරන්න. • Bakery items බේකරි කෑම
Like "Apé Amma" fan page.
/ apeammafans

Пікірлер: 36
@lakithagomes7427
@lakithagomes7427 4 жыл бұрын
Mama dakka hodama guruwariya
4 жыл бұрын
බේක් කරන ක්‍රමය. 1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න. 2. ඊටපස්සේ විනාඩි 12ක් සෙල්සියස් අංශක 200ට බේක් කරගන්න. 3. දැන් අවන් එක අරින්නේ නැතුව උශ්ණත්වය සෙල්සියස් අංශක 175ට අඩු කරලා විනාඩි 20ක්(ලොකු අවන් එකේ) බේක් කරන්න. පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න) 4. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 175ට විනඩි 10ක් උඩම රැක් එකේ බේක් කරන්න. 5. ඊටපස්සේ සෙල්සියස් අංශක 200ට වැඩි කරලා විනාඩි 5ක් බේක් කරගන්න. 6. එළියට අරගෙන අයින් පාන් දෙක පැත්තක තියන්න. 7. දැන් අනිත් පාන් වල අමු පැත්ත සෙල්සියස් අංශක 200ට විනාඩි 5ක් උඩම රැක් එකේ තියලා අරගන්න. පාන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/g6umiIWHnpeNb7s
@Hirukashortz
@Hirukashortz 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ අම්මා.ඔයාගෙ පාන් රෙසිපි එකෙන් තමයි මම පාන් හදනෙ.ගොඩක් කෑම ජාති අම්මගෙන් තමයි හදන්න ඉගන ගත්තෙ .දැන් රෝස්ට් පාන් හදන්නත් පුලුවන්
4 жыл бұрын
✔සුපිරි බේකරි චිකන් බ්‍රෙඩ් Chicken Bread by Apé Amma kzbin.info/www/bejne/Y3Olg6qXZd-ghZI ✔ Bread rolls කිරි රසැති බ්‍රෙඩ් රෝල්ස් (පාන් බට්ටෝ) Dinner rolls(‍Super Soft) by Apé Amma kzbin.info/www/bejne/fmO1an-AfqiLiJo ✔ බිත්තර බන් එක සමග පිරවුම ගෙදරදී සාදමු! Homemade Egg buns by Apé Amma kzbin.info/www/bejne/barEdYdujpd7prM
@helinisomaratne5728
@helinisomaratne5728 4 жыл бұрын
I tried this recipe last night, came out beautifully, crunchy edges and smells just like authentic Sri Lankan Roast Pan 😍😍😍 highly recommend this recipe to everyone. Thank You Ape Amma for your clear instructions and valuable tips, quantity of every ingredient is spot on 🙏🏻
@jayasenakp2552
@jayasenakp2552 Жыл бұрын
බොහෝම ස්තුතියි පැහැදිලිව කියල දෙනව ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@warunawijesooriya7130
@warunawijesooriya7130 4 жыл бұрын
Thank you ape amma. I tried so many recepies of you ..those are perfect ..waited your rost paan recepi.thanks alot
@naushadusoof8171
@naushadusoof8171 4 жыл бұрын
Kelath unanawa. I am going to try today. Greetings from Melbourne. Thank you
@shaniranasinghe450
@shaniranasinghe450 4 жыл бұрын
we tried this recipie today. Came out really well and crispy. Thanks.
@fathifathi2836
@fathifathi2836 4 жыл бұрын
Ane thanq ape amma... most awaited video. Thanx alot... we live away from srilanka. So waiting to try this... And i never knew cooking until i started watching your vidoes... god bless you ape amma♥️
@ruthruth5894
@ruthruth5894 4 жыл бұрын
අනේ..ගොඩක් ස්තූති ..හැමදාම වගේ හරිම වටිනා වීඩියෝ එකක් ..🙏🙏🙏
@vasukisarabanadarajan6531
@vasukisarabanadarajan6531 4 жыл бұрын
I was waiting for this recipe long time .Thank you so much ma
@subashirudayam6803
@subashirudayam6803 4 жыл бұрын
Awesome Mother...... We love ur cooking methods... Dey look so delicious 😋... May God bless you with good health and wellness
@mohammedfazy1986
@mohammedfazy1986 4 жыл бұрын
Ur recipe ‘s are very useful ,
@khaliqsadoon9408
@khaliqsadoon9408 4 жыл бұрын
It came really well . Thank you
@ruwaninadisha734
@ruwaninadisha734 4 жыл бұрын
Looks great ape amma, thank you so much for the recipe!
@ahamadnilam4062
@ahamadnilam4062 4 жыл бұрын
fantastic great job thank you sister godaak stutiy
@mohideensiyahudeen5874
@mohideensiyahudeen5874 4 жыл бұрын
Hi kohamadha mang hemadhama oyage recipy balalai hadhanne tanx appe amma😍oyage method easy tanx harry tasty 😋😋😋
@sheranfernando8201
@sheranfernando8201 4 жыл бұрын
ලස්සනයි නියමයි ගොඩක් ස්තුතියි
@najlaazeez2001
@najlaazeez2001 4 жыл бұрын
Thank you for your clear instructions!
@minugaweerasekara2628
@minugaweerasekara2628 3 жыл бұрын
Thank you very much 👍
@pradeepabogoda7155
@pradeepabogoda7155 4 жыл бұрын
Very good apa amma channel
@dinushaudayangi1881
@dinushaudayangi1881 4 жыл бұрын
Ape amma loba nathuwa hamadema ugannanawata godak sthuthi
@rasikaniroshani1231
@rasikaniroshani1231 4 жыл бұрын
Godaak hondai ape amma, maath hadala balannam ⚘😘
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Best teacher.
@tharanganiishara2964
@tharanganiishara2964 4 жыл бұрын
Thank you amma.....
@shamalrodrigo6830
@shamalrodrigo6830 4 жыл бұрын
Niyamaiii
@sudheshkanniya5723
@sudheshkanniya5723 4 жыл бұрын
Very super ape amma
@shakthidananjaya6066
@shakthidananjaya6066 4 жыл бұрын
Thank you
@iroshsthenuwara6035
@iroshsthenuwara6035 4 жыл бұрын
අමිමා.කැම.හොඳ ට.කියලා.දෙනවා.හොදට.පැහැදිලි .මම.රට.ඉන්නේ
@kamaniindrakanthi4099
@kamaniindrakanthi4099 4 жыл бұрын
Thank you ape amma . 🤗
@piyuusansala1747
@piyuusansala1747 4 жыл бұрын
Ape ammage kema hadanna asa hithenawa mkd hema dema pehediliwa kiyala denawane
@darshaniefaizer8848
@darshaniefaizer8848 4 жыл бұрын
Thank you so much
@shajeefarahbubby9483
@shajeefarahbubby9483 4 жыл бұрын
Waaawww
@appriyantha5210
@appriyantha5210 4 жыл бұрын
Mamath adama pan hadanawa
@maladamayanthi1645
@maladamayanthi1645 4 жыл бұрын
Thank you
Ms Excel මුල සිට ඉගෙන ගමු - 1 පාඩම
41:09
Chaminda Yatawara
Рет қаралды 223 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 46 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
26:00
How to make Roast Bread / පුංචි රෝස් පාන්
10:10
Kumu's Food Diary කුමූගේ ආහාර දිනපොත
Рет қаралды 42 М.