KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
crochet baby dress madeline 2022 | app. 0 - 6 months | how to crochet a baby dress (ASMR) | 4k
15:54
This is how a love story of many years ended.
8:01
My scorpion was taken away from me 😢
00:55
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Chain Game Strong ⛓️
00:21
චූටි දෝනිලාට ගවුම් ගොතමු.👗🩷🩷 2වෙනි කොටස How to crochet baby dress.part 2.
Рет қаралды 5,898
Facebook
Twitter
Жүктеу
1
Жазылу 18 М.
She
Күн бұрын
Пікірлер: 53
@ස්විටීමධූ
10 күн бұрын
ඇත්තෙන්ම අක්කේ දෙයක් කියනකම් හදවතින්ම. ඔයා ගොඩක් හොද කෙනෙක් අද ලොකු ගනන් වටල ක්‍රොෂේ පාඨමාලාවල් කරන අතර ඔයා ඔයාගෙ චැනල් එක හරහා නොමිලේ මේ වගේ දේවල් උගන්නන එක ගොඩක් වටිනවා. ඇත්තටම නොමිලේ මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් පිං. මං අද චූටී බබෙක්ට ගවුමක් ගොතලා ඉවර කරා අද ඔයා ඉගැන්වීම් යටතේ. තවත් දේවල් අපිට උගන්නන්න ගොඩක් පිං ඔයාට අක්කේ. මගේ course එකට මෙච්චරයි කියලා කියනවට වැඩිය මේ ඔයාගේ ඉගැන්වීම ගොඩක් වටිනවා. ඒක කියලා ඉවර කරන්න බැරි වටිනාකමක❤❤❤❤
@she.global
9 күн бұрын
@@ස්විටීමධූ ❤️👍🙏
@anuradhasewwandi2173
Ай бұрын
Math gethuwa.harima pahasu widiyata kiyala denawa.
@hirushikadewmini9188
21 күн бұрын
Video eka balala math gethuwa gawmk thank you so much ❤❤
@susilapadmini2892
6 ай бұрын
මට තාම ගොතන්න පුළුවන් වුනේ ඔයා කීපු දේවල් වලින් රවුම විතරයි(Circle )හිමින් හිමින් පුරුදු වෙන ගමන් ඉන්නෙ
@ashokamaddegoda9511
4 ай бұрын
බුදුසරනයි දුවඔයාට.ඔයා උගන්වන මෙම පාඩම් මමත් කරනවා.ඔයා ටජය
@ednamic5134
6 ай бұрын
Thank you adath පැහැදිලි ව කියලා දුන්නට
@razanakamaldeen284
3 ай бұрын
The way u teaching is excellent .🙏from 🇶🇦
@laureensamanka4765
6 ай бұрын
Godak thankyou. Me channel eken thamai mn metharam kiyala denawa dakke
@AsdfAsdff-ek4ig
6 ай бұрын
හරි ලස්සනයි මට තවම ගොතා ගන්න බැරිවුණා සම්පූර්ණයෙන් ගවුම දැක්කාම ආස හිතුනා දෙවි පිහිටයි
@suneethasilva6424
5 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@menakawanninayake7277
6 ай бұрын
ThnQ Akke....❤❤❤ thawama balana gaman...
@jenitatissera3675
Ай бұрын
❤❤❤
@HarshaniSamaranayake
6 ай бұрын
ලස්සනයි ❤
@sdccm7959
6 ай бұрын
Good morning miss ...!!! Hemadaama kiyanna widiyata godakma sthuthi...godak pin...sithana pathana siyalude elesinma saarthaka wenna kiyala praarthana karanawa...Niduk niroogee waasanaawantha anaagathayakata pethum...!!!
@shanarijayasena
Ай бұрын
❤️
@DiliniJithmini
15 күн бұрын
Harima lassanai... Pehedili.... Miss thawa me frock wala skirt kotasata design tikak kiyala denna. Obathumiyata DEERGAUSHA WEEWA!!
@priyanijanaki5042
6 ай бұрын
Harima lassanai
@Mdc-w3v
4 ай бұрын
Oyage oya sithuvili godak watinawa.thamange diunuwa gena vithrak nethuwa kantha apita hoda adarsayak
@kandheudula6044
6 ай бұрын
Very beautiful dr ❤
@TaniyaRoshini
3 ай бұрын
Math gethuwa
@AnushkaWickramasooriya-e1y
6 ай бұрын
Thankyou dear ❤❤❤
@dammikamolligoda5127
6 ай бұрын
ඇත්තටම මම ගව්ම් ගොතනවාසපත්තු කලිසම තොප්පිය ගොතනවා ගොඩක් හොදයි ලස්සනයි
@BernyPerera-m5r
6 ай бұрын
Thanks dr
@anuradhasewwandi2173
Ай бұрын
Mis api milk cotton woolwalin newborn set aka karanawanam mila kiyak kiyanna puluwanda?
@nisalakossinna4561
2 ай бұрын
Mis harima lassanai gauma.mis kiyala dunna vidiyatama man mehuwa terena vidiyata kiyala dunna godak thanks.mama gauma gethuwa eth masa 2 Babata andanna be0-3 eka getuwe wool edenne neti nisada danne neda man gatte apple
@sandyaliyanagama1040
3 ай бұрын
ඔයා නම් මාරයි ලංකාවෙ ඔහොම අය අඩු යි නේ . ආදරෙයි ගොඩක් ඔයාට .
@she.global
3 ай бұрын
@@sandyaliyanagama1040 👍🇱🇰❤️❤️
@IreshaNilmini-b2j
5 ай бұрын
Mis mamath wool gothanawa
@IreshaNilmini-b2j
5 ай бұрын
Mis wats app nu dennako
@sujaniasanka1573
4 ай бұрын
අවුරුදු 8 දුවෙකුගෙ size chart කියලා දෙන්න පුලුවන් ද
@prithikaranchagodage626
6 ай бұрын
🙏🙏🙏🙏😍😍❤❤
@DulaniPerera-jv4qu
6 ай бұрын
Miss, වැඩියෙන් හොද three ply ද, baby wool ද
@mdcreations9115
5 ай бұрын
අවුරුදු 2 බබෙක්ට chain කීයක් ගන්න ඕනෙද
@NandaniWl
6 ай бұрын
අපේ නිර්මාණ හැමෝටම පෙන්නුම් කලාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි
@she.global
6 ай бұрын
@@NandaniWl 💖💖💖💖💖
@SujeewaSenadheera
6 ай бұрын
Miss mama ada lassana gawmak getuwa palawani watawata godakma godak thenks❤❤❤❤
@she.global
6 ай бұрын
♥️ photo akak danna.
@tusharakumarisanjeewani1610
6 ай бұрын
ලස්සනයි. මං කුවේට් එකේ. මං දැන් වැඩ. ගෙදර ගිහින් මං ගොතපු බෝනික්කෝ පොටෝ දාන්නම් හොදේ
@SulekaRisni
5 ай бұрын
සාමාන්‍ය බර කොච්චරක් තියේ ද? දන්න කවුරු ම හරි පිලිතුරක් දෙන්න ??
@she.global
4 ай бұрын
@@SulekaRisni oka gram 100 adui
@ireshaum940
6 ай бұрын
අනේ dr oya කියලා dena ewa හොඳට therenawa
@NandaniWl
6 ай бұрын
මම ගොතන්නෙ වුල් වලින් චේන් ගණන ගත්තාම කර පලල හරියට එන්නෙ නෑ චේන් ගණන අගල් වලින් කියලා දෙනවනම් ගොඩාක් වටිනවා තෙරැවන් සරණයි
@she.global
6 ай бұрын
@@NandaniWl ok dear
@sapnaherath2200
5 ай бұрын
Meke start eka skip wela
@she.global
5 ай бұрын
@@sapnaherath2200 naha dear full video aka balanna oke mull kotasa venama video akak thiyenawa.
@vimansisasikala4551
6 ай бұрын
මිස් අවුරුදු 5 දුවෙකුට ගවුමක් ගොතන්න දම්වැල් කීයක් ඔනද
@she.global
6 ай бұрын
@@vimansisasikala4551 neck ake mimma aragena a ganata chain danna.whats up massage akak denna.chart aka dannam
@nishinewchannel-uk5gq
3 ай бұрын
Mth gothnwa gawuma podini dr oya kiypu mimmta getuwe mta whattsap numbr denna puluwan me gana ahnna tnq 🥰
@ChandrikaFernando-kw1rx
6 ай бұрын
බෙිබි ගවුමිචල මිමි නැචතත් පලකරන්න
@she.global
6 ай бұрын
@@ChandrikaFernando-kw1rx oya thiyenne 1 year wenkan witharai.anith size awa ediriyata karamu
@pushpakdias2353
4 ай бұрын
ලස්සනයි ♥️
@anuradhasewwandi2173
Ай бұрын
බට්න් ගහන මැශින් එකක් කීයක් වෙනවද? ගන්න පුළුවං කොහෙන්ද?
15:54
crochet baby dress madeline 2022 | app. 0 - 6 months | how to crochet a baby dress (ASMR) | 4k
Frisian Knitting tutorials
Рет қаралды 3,2 МЛН
8:01
This is how a love story of many years ended.
Kris Liya
Рет қаралды 96 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
38:16
🩷චූටි බබාට සපත්තු ජෝඩුවක් ගොතමු.🪡🧵how to crochet easy baby shoes.@she.global
She
Рет қаралды 13 М.
37:58
@she.global පාපිසි ගොතමු.අමතර ආදායමක්.How to crochet perfect carpets.[0771374923 whatsapp message]
She
Рет қаралды 30 М.
40:02
How to make Crochet Crop top |ගෙදර ඉදලා ලස්සන crop top එකක් ගොතමු🥰 මුල සිට සරලව
CROCHET With SHASHI
Рет қаралды 1 М.
35:31
චූටි බබාට ගවුමක් 🧶🪡 ගොතමු.1 වෙනි කොටස. how to crochet baby dress with 4 sizes .part 1.@she.global
She
Рет қаралды 11 М.
9:24
නුවර කුමාරිට අන්තිමට උනු දේ | ඒ ළමයාගේ අම්මා කිව්වා මට බාරගන්න කියලා - ලොකු අයියා | Konara Vlog
KONARA VLOG
Рет қаралды 104 М.
1:16:08
චූටි දෝණිට හුරතල් සපත්තුවක් ගොතමු | ළදරු සපත්තු ගෙතීම | Crochet Baby Shoe Sinhala | Fairymellow
FairyMellow
Рет қаралды 4,4 М.
19:50
චූටි දුවට ගවුමක් මහමු | අවුරැදු special මැහුම් පාඩම් මාලාව 2 | How to sew baby frock | මැහුම් පාඩම්
Motherboard with ishu
Рет қаралды 67 М.
45:33
නයිලෝන් වලින් ලස්සන බෑග් ගොතමු.crochet bag with nylon cord.@she.global (0771374923 whatsup)
She
Рет қаралды 12 М.
16:34
පැයකට රු.600ක් හොයමු
Crochet Gethum
Рет қаралды 123 М.
38:52
♥️ චූටි බබාට මේස් ගොතමු.🧵🪡 how to crochet cute baby socks in five sizes.@she.global
She
Рет қаралды 5 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН