පැයකට රු.600ක් හොයමු

  Рет қаралды 118,861

Crochet Gethum

Crochet Gethum

Күн бұрын

Пікірлер: 170
@manjareedissanayake7415
@manjareedissanayake7415 10 ай бұрын
ස්තූතියි ඔයාට. හොඳට පැහැදිලි කළා. තෙරුවන් සරනයි .
@manjareedissanayake7415
@manjareedissanayake7415 Жыл бұрын
ස්තූතියි ඔයාට. මමත් ගෙතුමක් කරගන්නම්. තෙරුවන් සරණයි .
@lahirumarshal-zq2vq
@lahirumarshal-zq2vq Жыл бұрын
ස්තූතියි තව මහන වීඩියෝස් දාන්න.😊😊
@SandyaPerera-t7l
@SandyaPerera-t7l Ай бұрын
හරි පැහැදිලි බොහොම ස්තුතියි. පින් සිද්ධ වෙනවා
@KalyaniGanga-h1l
@KalyaniGanga-h1l Ай бұрын
Oyata godak pin me dewal ganna thanak kiyanna puluwan nam math gothanawa tika kalayak adum gothala vikka ehehth e adum hamoma ganne naha eka nisa me widihata gothala papici walatai weel walatai viku nanna puluwan wy kiyala hithanawa thawa putu kawarath gothanna puluwan ne mata wushtharayak denna man inne Rathnapure
@SharnikaKulathunga
@SharnikaKulathunga 3 ай бұрын
ගොඩක් පැහැදිලි ස්තුතියි❤️❤️
@sumithraopatha2515
@sumithraopatha2515 Жыл бұрын
Godak HodAi kiyala dunna widiyata hodatama therun gaththa oyata godak thanks
@RenukaBalasooriya-yk8wo
@RenukaBalasooriya-yk8wo Жыл бұрын
Thank you mewa 1k wikunana mila kiyada
@shalinishiranthikaariyadas8617
@shalinishiranthikaariyadas8617 Жыл бұрын
හරි ම පැහැදිලි . ගොඩක් ස්තූතිය
@avk237
@avk237 Жыл бұрын
Mn crotchet igena gatte mis ge pehidiliwa kyl dena videos balala. Mta 23i wayasa. Auruddakata kalin tamai videos blnna patan gatte . Harima asawen gothanawa free welawata. KZbin videos walin mta igena ganna hambuna tawat hndama channel ekak me.. crotchet igena ganna asa knkta, mn wage mis ge video ekak balala asawak ethi una knkta crotchet igena ganna nm hndma Sinhala channel eka meka♥️♥️♥️♥️♥️ Thank you so much me vidiyata pehidiliwa oyage denuma bedanawata miss♥️♥️♥️♥️♥️
@kulemenike2430
@kulemenike2430 14 күн бұрын
ස්තූතියි වඩාත්ම පැහැදිළි යි
@AnulaKumaragamage
@AnulaKumaragamage Жыл бұрын
හරිම පැහැදිලියි ස්තුතියි
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
ස්තූතියි ඔයාටත්
@DisnaJayawikrama
@DisnaJayawikrama Жыл бұрын
කියා දුන්න විදිය නම් හරිම පැහැදිලි. තව මෝස්‌තර කියල දෙනවද හරිම ආසයි ඉගනගන්න.
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
ස්තූතියි ඔයාටත්. ඉදිරියට අපි තව අලුත් දේවල් බලමු
@erangirathnayka6927
@erangirathnayka6927 2 жыл бұрын
Aththatama miss hodata pahadiliwa kiyala denawa..eth miss api gethuwata miladi ganna kenek na.. mista puluwannam miladi ganna thanak apiwa danuwath karanna.. mista budu saranai...නමෝ බුද්දාය
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
එහෙම තැන් දන්නෙ නෑ ඒත් පොලවල් වල, එක එක පේජ් වල නම් විකිනෙනවා
@chamilaganganiabeykoon7804
@chamilaganganiabeykoon7804 9 ай бұрын
ගොඩක් ස්තුතිය ...🙏
@priyadarshaniindunil5638
@priyadarshaniindunil5638 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි අපේ මිස්ට...මං මිස්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා ..මේක මං හොයා හිටපු වීඩියෝ එකක්..මිස් සරලවම කියලා දුන්නා...චූටි බෑගයක් ටී ෂර්ට් යාන්වලින් ගොතන හැටි ත් ඉගෙන ගන්න ආසයි මිස්ගෙන්... ❤️🙏
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
අපි ඉදිරියට කරමු
@chamariperera3493
@chamariperera3493 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් .ඔයාට ගොඩාක් ස්තුතියි .මේ යාන් ගන්න තියෙන්නෙ කොහෙද ♥️
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
කොටුවෙ තියෙනව හොඳ ඒවා. නැතනං හාඩ්වෙයාර් එකකට ගිහින් රෙදි නූල් කියල අහල බලන්න.
@kanchanavass9599
@kanchanavass9599 2 жыл бұрын
Thankyou 🙏🙏 හරිම පැහැදිලිව කියලා දුන්නා ....තව අලුත් නිර්මාණය ටිකත් කියලා දෙන්න පුළුවන් ද
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ඔව් අපි ඉස්සරහට කරමු
@NilukaPathirana-gm4sf
@NilukaPathirana-gm4sf 9 ай бұрын
Thanks mis oya hodata therenna kiyala denawa. Asayyi thawa thawa dewal ihena ganna
@preethikajayawardena2926
@preethikajayawardena2926 2 жыл бұрын
හරිම හොඳට කියලා දුන්නට බොහොම ස්තුතියි.
@kumuduniepriyanthika6508
@kumuduniepriyanthika6508 2 жыл бұрын
පැහැදිලිව කියල දුන්න. ස්තුතී..
@damayanthisudeeka4894
@damayanthisudeeka4894 2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තූතියි .🙏💐
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ස්තූතියි දමයන්ති
@rasikaraserase1209
@rasikaraserase1209 2 жыл бұрын
Ganne kohanda plz 😊 mata kohenwath hamba unee nee
@FathimaFathima-xr1vj
@FathimaFathima-xr1vj 2 жыл бұрын
Thank you so much
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
ThankYou
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
බොහොම ස්තූති බොහොම පිං,ඉතාම සරලව කියල දුන්න ඕනේම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ව්දිහට,මේ කටු වර්ග සහ ටීෂර්ට් යාන් ගන්නෙ කොහෙන්ද
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ඔන්ලයින් විකුණන අය ඉන්නව
@daybyday_wee
@daybyday_wee 2 жыл бұрын
Mta meka ahamben dekpu video ekk aththtma asawak athi una . Mn me para Als krnw meka als iwra wela hobby ekk widihta patan aran business ekk wenkn build krnn godak hoda asahasak . Pehediliwa kiyla dunna . Thank you so much . Me wage thawath aluth videos krnna ❤️❤️
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
A/L iwara unama mula idan digatama igenaganna
@malachandani-qz5go
@malachandani-qz5go 9 ай бұрын
Thank You So much for your kindness ! ... 🙏
@janithmilan
@janithmilan 2 жыл бұрын
Congratz on your first 10k followers,may you reach 100k soon👍 good luck
@yashansadew9446
@yashansadew9446 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
❤️
@RanaweeraDharma-iz3qd
@RanaweeraDharma-iz3qd Жыл бұрын
Hodata pahadili.thanks
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 2 жыл бұрын
හරිම පැහැදිලියි . ගොඩක් ස්තූතියි
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Thank You
@indranipushpa1438
@indranipushpa1438 2 жыл бұрын
හොදටපැහැදිලිකරා බෝමස්තුතියි 👌
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
❤️
@KalyaniGanga-h1l
@KalyaniGanga-h1l Ай бұрын
Ane miss man inne rathnapure matath swyan rakiyawak karanna asai mewa weladapalen ganne kohenda
@thilakaperera7171
@thilakaperera7171 Жыл бұрын
Very clear thanks
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Glad it helped
@rohinidamayanthi6119
@rohinidamayanthi6119 Жыл бұрын
Man hoya hoya hitiye gehhum nirmana thank you
@dayaniarachchi
@dayaniarachchi 4 ай бұрын
Aka papissak Dana GANA kiyada karunakarala kiyanna puluwanda kiyala dunnata sthuthi.
@jayanthanalani8820
@jayanthanalani8820 2 жыл бұрын
බොහොම ස්තුති
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ස්තූතියි නාලනී ඔයාටත්
@sapnapiumini6658
@sapnapiumini6658 Жыл бұрын
Hodata theruna thank you
@nnamadagalanissanka
@nnamadagalanissanka Жыл бұрын
May video 1a pahadiliwa kiyal dunna , thank you, may wage door mat 1k kiyakata wage denna puluwande?
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
ඒක ඔයාගෙ ප්‍රදේශයේ විකිණෙන මිල ගණන් මත තීරණය වෙනව, නේද
@amaralalani4265
@amaralalani4265 2 жыл бұрын
ගන්න පුළුවන් තැනක් කියනවාද ?ප්ලාස්ටික් ඉදිකටු ,යාන් ගන්න කොහෙන්ද .ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ දැනුමක් ලබා දුන්නාට .ජේසු පිහිටයි
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
කොළඹට ළඟනම් කොටුවෙන් ගන්න. නැත්නං අපේ ගෳෳප් එ⁣කෙත් ඔන්ලයින් විකුණන කීපදෙනෙක් පෝස්ට් දාලා තිබ්බ. පොඩ්ඩක් හොයල බලන්න
@sriyanigunasekara3697
@sriyanigunasekara3697 2 жыл бұрын
Kohomada amudrawya laba ganna widiya.
@anomasenavirathna8912
@anomasenavirathna8912 Жыл бұрын
ලස්සන යි
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
ස්තූතියි
@harshandahanayaka2132
@harshandahanayaka2132 Жыл бұрын
Hodata.kiyaladunna.thank.you❤️
@homeeconomic522
@homeeconomic522 Жыл бұрын
❤❤❤❤Thanks my dear ❤❤❤
@slcricketisland
@slcricketisland 2 жыл бұрын
පැහැදිලි යි ස්තූතියි
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ස්තූතියි ඔයාටත්
@AbesinhaJanaki
@AbesinhaJanaki Ай бұрын
Katuwe nams mokada
@medhamanishi1181
@medhamanishi1181 6 ай бұрын
Him kiyala dena pahadili madi mis
@podimanikeaikari6137
@podimanikeaikari6137 2 жыл бұрын
ස්තුතියි
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Thank You
@nandawijethunga8686
@nandawijethunga8686 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නිර්මානය කරන විදිහ කියා දුන්නට.මෙ නීඩ්ල් ගන්නෙ කොහෙන්ද.මිස්
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ඔන්ලයින් ගන්න තියෙනව
@kalhariperera
@kalhariperera Жыл бұрын
Gethuwata wadak na mamath gothala tiyenne illanne rupiyal 100ta 150ta redith kilowak 260k wenawa
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 Жыл бұрын
Me papisnawaka price kiyda...
@kumarsnalika9350
@kumarsnalika9350 2 жыл бұрын
තව ටීෂර්ට් යාන් වලින් ගොතන ඒවා ටිකක් කියලා දෙන්න.
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
ඔව් අපි ඉදිරියෙදි කරමු
@ramyapremadasa9998
@ramyapremadasa9998 3 ай бұрын
Thanks
@Paragatha
@Paragatha Жыл бұрын
හරිම පැහැදිළියි. වැදගත්.
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Thank You @Paragatha
@hasnaaswer977
@hasnaaswer977 Жыл бұрын
Thank you
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Thank You
@saliyakumara1393
@saliyakumara1393 2 жыл бұрын
Gotana katuwa Saha need ganna puluwanda
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
මම ලග නම් නැහැ. පේජ් කීපයකින් බලන්න
@hemamalideseram3615
@hemamalideseram3615 Жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත් හොදයි. අලුත් නිර්මාණ දෙන්න. ස්තුතියි.
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Thank You
@ranjanis.a6733
@ranjanis.a6733 Жыл бұрын
Mis gee pantiya koheda tiyanee kiyanna puluwanda teruwansaranai
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
මම එහෙම පන්ති කරන්නෙ නෑ
@ranjaniabewardhana5377
@ranjaniabewardhana5377 Жыл бұрын
Online kohenda genna ganne.mis keyannako
@gayansampath8265
@gayansampath8265 6 ай бұрын
Me yarn ekaka price kohomada?
@ayomaperera7932
@ayomaperera7932 Жыл бұрын
Mata gothana puluwan . Kohonada joint wenne
@chamalinoragalla5452
@chamalinoragalla5452 2 жыл бұрын
No 6 hook eken gothanna berida
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
උත්සහ කරලා බලන්න
@udayakumari6592
@udayakumari6592 Жыл бұрын
Yan nul on layi genna ganne kohomada
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
076 96 82941 ට වට්ස්ඇප් මැසේජේ එකක් දාන්න
@nadundananjaya3256
@nadundananjaya3256 2 жыл бұрын
Yaan ganga tiyana thenak kiyanna
@randimanilakshidissanayake5451
@randimanilakshidissanayake5451 2 жыл бұрын
මේවා කොහොමද විකුනගන්නෙ.මිලදී ගන්න අය ඉන්නවා නම් සම්බන්ධ කර දෙන්න පුලුවන්ද
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
මාකට් එකක්නම් ඉතින් ඔයාලා හදාගන්න ඕන. සොෂල් මීඩයා එකත් උපයෝගී කරගෙන බලන්න
@prabathravindra6154
@prabathravindra6154 9 ай бұрын
Meka kiyakata denna puluwanda
@Dinujaya.Kumarasingha2024
@Dinujaya.Kumarasingha2024 Жыл бұрын
මේ ගෙතුම් කට්ටෙන් මුල ඉදන් ගොතන විදි කොහොමද
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 Жыл бұрын
කටු තෝරා ගන්න විදිහ පැහැදිලි කරනවද
@RanjaniWarnakulasooriya-f5y
@RanjaniWarnakulasooriya-f5y 2 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@imashapeiris643
@imashapeiris643 Жыл бұрын
ඒ වගේ වීඩියෝ දිගටම ගේන්න පුලුවන්ද
@marygamage2084
@marygamage2084 Жыл бұрын
Kohomda gedradata gena gans
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
මොනවද ?
@anojababilathenna169
@anojababilathenna169 7 ай бұрын
Woool gothanwa wage
@amashamudalige
@amashamudalige 11 ай бұрын
Api gethuwoth ganna ayth nh akka
@nimekularathna1191
@nimekularathna1191 2 жыл бұрын
කොටුවේ ගන්න තියන වීදිය මොකක්ද ?
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
එහෙම නමකින් කියන්න නම් දන්නෙනෑ. ගෑස්පහ හන්දිය කිට්ටුව
@Manike-z7y
@Manike-z7y 2 күн бұрын
ගොතපුවා ගොඩාක් තියනවා ඒත් ඉතින් විකුනන්න බෑනේ..
@shanthiperera4343
@shanthiperera4343 Жыл бұрын
කොහෙ හරි පන්ති කර්නවද කොහෙද කරන්නෙ
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
Sathiyen sathiya karana panthinam ne. Vedio walinnam ugannanawa
@RenukaBalasooriya-yk8wo
@RenukaBalasooriya-yk8wo Жыл бұрын
Papissa gothanawita hides athi wenne ei
@JanakaHewavitharana-u2p
@JanakaHewavitharana-u2p 11 ай бұрын
Good idea
@sampatmahesh6057
@sampatmahesh6057 2 жыл бұрын
කොහෙන්ද යාන්ගන්නෙ ඉදිකටු ගොතනකටුයි ගන්න මහරගම පැත්තෙතියනවද නැතිනන් කොහෙද තියෙන්නෙ කියනවද
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
මහරගම තියනවා. පමුනුවෙ අඩුවට ඇති.
@PrbahFernando
@PrbahFernando 4 ай бұрын
Mula eka dannako miss
@sanjeeniindika3050
@sanjeeniindika3050 2 жыл бұрын
Kotu hedayatath 1k kiyala denna miss.
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
කරමු එකක්
@sudharmabandaranayaka6754
@sudharmabandaranayaka6754 2 жыл бұрын
කොහොමද රෙදි ගෙන්නා ගන්නේ ?
@chandrabatupitigoda7115
@chandrabatupitigoda7115 2 жыл бұрын
Pahadeva kiya duna thanks
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
❤️
@amilawijesiri1491
@amilawijesiri1491 Жыл бұрын
Mamath karanna kamathi tjanks
@vijithajayasingha7170
@vijithajayasingha7170 2 жыл бұрын
Online kohomada order karanne
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
අපේ ගෳෳප් එකේ හිටියා විකුණන අය. පොඩ්ඩක් හොයලා බලන්න
@SubasiniJayasinghe
@SubasiniJayasinghe 6 ай бұрын
❤❤❤❤❤❤
@NirupaKrishanthi
@NirupaKrishanthi Ай бұрын
මේ කටු ටික සහ පටි ඔන්ලයින් ගෙන්න ගන්න ඕනේ
@ramaniyaiman9138
@ramaniyaiman9138 Жыл бұрын
කොහොමද ගෙන්න ගන්නේ
@vimansisasikala4551
@vimansisasikala4551 2 жыл бұрын
ane math me yan genna ganna ona
@jananadiashinsana8619
@jananadiashinsana8619 Жыл бұрын
මට පොඩි දෙයක් දැන ගන්න තියෙනවා නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
ගැටලුව මෙතනම යොමු කරන්න
@premathilakaja2836
@premathilakaja2836 Жыл бұрын
පාපිසි විකුණා දෙන්නකො
@pushpairangani8639
@pushpairangani8639 8 ай бұрын
මිස් මේ ටීසට් යාන් කොහෙද තියෙන්නෙ මිස්ගෙ පෝන් නම්බර් එක එවනවද
@CrochetGethum
@CrochetGethum 7 ай бұрын
Colombo nam ganna thiyenawa
@lalithalalitha5182
@lalithalalitha5182 2 жыл бұрын
Online kohomada genna ganne
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
පේජ් වල ටිකක් බලන්න
@nelumikasammani7786
@nelumikasammani7786 2 жыл бұрын
Mewa gotala denna puluwan tanak kiyana pulu wanda loku udawwak
@CrochetGethum
@CrochetGethum 2 жыл бұрын
එහෙමනම් දන්නෙ නෑ
@srilankanature344
@srilankanature344 Жыл бұрын
අනේ මමත් ගෙතනවා විකිනෙන් නැහැ හොදපුවාම වෙිලෙන්නැහැකියලා ගන්නැහැ
@shashinidemindi4169
@shashinidemindi4169 7 ай бұрын
ඇයි ගොතනකොට රැල්ල ගැහෙන්නේ
@jananijayathunga4513
@jananijayathunga4513 Жыл бұрын
ගොතන කටුවට කොයන නම මොකක්ද
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
නමක් නෑ. ඒකෙ නම්බර් එකක් තියෙන්නෙ වීඩියෝ එක හොඳට බලන්න
@shyamliegralje8556
@shyamliegralje8556 Жыл бұрын
ඔයා ගොතපු එකේ පළල කොපමණ ද?
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
මැන්නෙ නම් නෑ අඩියට වැඩියි. එකහමාරට අඩුයි
@nadeekasamanmalee5392
@nadeekasamanmalee5392 Жыл бұрын
❤❤❤
@hemanthipemasiri
@hemanthipemasiri Жыл бұрын
මට ගොතන්න පුළුවන් දෙන්න තැනක් කියන්න පුලුවන්ද
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
Socks රවුම් කපලා ගොතන(ගෙතුම් කටුව නැතුව) පාපිස්ස කියලා දෙන්නකෝ.
@kosalagamage4637
@kosalagamage4637 Жыл бұрын
@aruniindika9339
@aruniindika9339 Жыл бұрын
Online ගෙන්න ගන්නේ කොහොමද
@CrochetGethum
@CrochetGethum Жыл бұрын
මොනවද?
@dayaniarachchi
@dayaniarachchi 4 ай бұрын
0:32 0:34
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Never throw away leftover yarn! Brilliant idea! Crochet.
19:08
Crochet Now
Рет қаралды 2,3 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН