කඩවර දෙවියෝ ගොටුමාලාවේ කවි අංක 2 (බෙරවාදනය සමග)

  Рет қаралды 330,242

දේව ඇදහිලි_Dewa adahili

දේව ඇදහිලි_Dewa adahili

Күн бұрын

කඩවර දෙවියන් උදෙසා කරන්නාවූ ගොටු මාලාවෙදි මෙම කවි මාලාව ගායනා කිරීමෙන් ඔබට මහගු ප්‍රතිඵල ලබා ගත හැක.කඩවර දෙවියන් සංතෝස කිරීමටත් උන්වහන්සේගේ බැල්ම හරියාකාරව ලබා ගැනීමටත් උපකාර වේ...
#kadawara
#kambili
#katharagama
#kadawara_deviyo
Kadawara god,kadawara deviyo,kadawara kavi,kadawara manthara,kadawara deviyo wadina gatha,kadawara devi vadina gatha,kadawara yahana,kadawara swarupa,sath kadawara,kala kadawara,sohon kadawara,mal kadawara,dala kadawara,kadawara kavi,kadawara warama,kadawara waram,senavirathana kadawara devi,kadawara deviyanta pin dima,kadawara gotu puja,kadawara waram bala kirima,kadawara kavi,kadawara dewalaya,kala wewa,kaala,kadawara appachchi,senavirathana devi,kadawara muththa,kadawara gotu ,kadawara deviyo,god kadawara ,kadawara yakshaya,kadawara unwahanse,kadawara deva photo,kadawara peraluma,kadawara warama.
කඩවර අප්පච්චි
කඩවර දෙවියෝ
කඩවර මල් යහන් කවි
කඩවර දේව කෝල්මුර කවි
කඩවර වරම්
කඩවර ගොටු පූජාව
කඩවර පිදේනිය
කඩවර මන්ත්‍ර

Пікірлер: 207
@malishadilshan1632
@malishadilshan1632 3 ай бұрын
මහා බලසම්පන්න කඩවර දේවරාජෝත්තමයාණන් වහන්සේ ගේ පිහිටාරක්ශාවෙන් මා ඇතුලු මාගෙ පවුලෙ සියලු දෙනාටම ඔබ වහන්සේ ගේ පිහිටාරක්ශාවයි 🙏🙏🙏🙏
@dewaAdahili
@dewaAdahili 3 ай бұрын
🙏🙏
@ගුලවිටසුගතහිමි
@ගුලවිටසුගතහිමි 3 жыл бұрын
සෙනෙවිරත්න මුල් මහා කඩවර අප්පාච්චිගේ පිහිටයි බොහොම සුන්දර ගායනයක්
@dewaAdahili
@dewaAdahili 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏
@SamanthaSilwa-w7x
@SamanthaSilwa-w7x 3 ай бұрын
Kadawara Davi pehta araksawa labawa....................
@SIY..abeysekara
@SIY..abeysekara 6 ай бұрын
Kadawara appachchi pihitai
@kumariratnayke5725
@kumariratnayke5725 4 жыл бұрын
අහපුදේට උන්තර ලියලා දැමිමට ඔයට බූදූසරණයි
@pebathsanjeewa3566
@pebathsanjeewa3566 3 жыл бұрын
තරිඳු අයියේ අපිටත් ආසයි මෙවා ඉගෙන ගන්න දැන් යන්ත්‍ර මන්ත්‍ර කවි අබාවය්ට යනවා
@dilanmadusanka5148
@dilanmadusanka5148 3 жыл бұрын
පින්වන්ත කඩවර දේවතාවුන් වහන්සේට නමස්කාරය වේවා ❤️🙏🙏🙏🙏
@dumendidumendi3022
@dumendidumendi3022 2 жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏
@h.m.sdisanayaka5701
@h.m.sdisanayaka5701 3 жыл бұрын
අප්පච්චිගේ පිහිටයි ආරක්ශාවයි
@RawiduRashmika-of4ri
@RawiduRashmika-of4ri 7 ай бұрын
Adarei kadawara appachche
@dewaAdahili
@dewaAdahili 7 ай бұрын
🙏🙏
@PavaraTrashmika
@PavaraTrashmika 4 ай бұрын
කඩවර අපිපචිචී ගෙ පිහිටයි ❤❤❤❤❤❤️🧡💛💚💙💜🤎👍👍👍🙏🙏🙏✋✋😊😊😊😊
@dewaAdahili
@dewaAdahili 4 ай бұрын
🙏🙏
@dillcreations3358
@dillcreations3358 3 жыл бұрын
කඩවර ගොටුව සකසන ආකාරය පෙන්වාදෙන්න . කවිටික ලස්සනයි. ස්තුතියි.
@NimodhaAnjana
@NimodhaAnjana Ай бұрын
Mage kadavara taththata budu bava labeva ma kala u siyaluma pin anumodan vava !!!!! Sadu sadu sadu sadu
@urumayakaithihasaya6161
@urumayakaithihasaya6161 2 жыл бұрын
සෙනෙවිරත්න මුල් කඩවර දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@NimalKirthi-b1n
@NimalKirthi-b1n Жыл бұрын
පින්බර මගේ දෙවියන්ගේ පිහිටෙන් සියලුම පතුම් ඉටු වේවා ඔබට ත්❤❤❤❤❤
@nilushinilushi5707
@nilushinilushi5707 2 жыл бұрын
Utumu kadawara appacchige phita asirwada labi mage demapiyan mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat siyaluma naradauwantat niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!! 🙏🙏🙏 Kawara appacchige phita asirwada labi mage aramunata yanna awasara dena sekwa!!! 🙏🙏🙏 teruwansaranin kadawara appacchita pinbala labewa!!! 🙏🙏🙏
@pathumpathum9906
@pathumpathum9906 3 жыл бұрын
කඩවර දෙවාය නමො නමහ් නමහ්
@ydabilashi2895
@ydabilashi2895 3 жыл бұрын
ඔය යන පාර ඔහොම යන්න කවදාවත් වරදින්නේ නෑ,🤗🤗👌👌🙋‍♂️🙋‍♂️🙋‍♂️
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
කඩවර දෙවියනේ අපේ පවුලටසෙතක් සාන්තියක් උදා කර දුන් නිසා ඔබ වහන්සේ ට ස්තුතියි
@pathminipathmini4986
@pathminipathmini4986 Жыл бұрын
කඩවර දෙවියනේ මගේදුකබලා මට පිහිට වෙන්න ඔබවහන්සේට පිංසිදුවෙනනවා මගේ දෙමාපියනට පිහිට තියෙනවා සුගත් ලයනල් මගේ දෙපතුලට ගෙනත් දෙන්න ඔබවහන්සේට බුදු බවට පත්වෙයි සාදුසාදු සාදුසාදු
@KumariKumari-sy5rn
@KumariKumari-sy5rn 4 жыл бұрын
අහන්න ආසයි.බලන්ඉන්න බැ.ලගනැ මම කුවේට් ඉන්නේ
@samankumara4742
@samankumara4742 2 жыл бұрын
හරිම අපුරුයි
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
කඩවර අප්පච්චි ගේ පිහිටයි හරිම ලස්සනයි වරදක් උනානම් සමාවෙන්න කඩවර අප්පච්චි 🙏
@dewaAdahili
@dewaAdahili Жыл бұрын
🙏🙏
@හිතුවක්කාරජීවිතේ-ච7ළ
@හිතුවක්කාරජීවිතේ-ච7ළ 3 жыл бұрын
කඩවර අප්පච්චි පිහිටයි 🙏🙏🙏
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
මගේ දරු වන් තුන් දෙනා ගේ පවුල්වලට තියෙන සතුරු මිනිසුන් ගෙන් ආරක්ෂා කරදෙ න්න සාදු
@sriyaniperera1925
@sriyaniperera1925 2 жыл бұрын
කඩවර අප්පච්චිගෙ පිහිටෙන් මට ඉක්මනින්ම ලංකාවට යන්න ලැබේවා
@dinukamadushan6748
@dinukamadushan6748 2 жыл бұрын
Atthenma lassanai dan samajayen me dewal gilihenna patan aran tynne ehema nowenna kiyala prarthana karanawa....!කඩවර දෙවි පිහිටයි හැමෝටම ...!
@dewaAdahili
@dewaAdahili 2 жыл бұрын
🙏🙏
@harshaniperera9979
@harshaniperera9979 Жыл бұрын
කඩවර අප්පච්චිට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️
@dewaAdahili
@dewaAdahili Жыл бұрын
🙏🙏
@prasannarathnayaka1807
@prasannarathnayaka1807 2 жыл бұрын
Kochchara whuwath ethi wennenam nee..ee tharamata lassanai
@roshaniroshani6915
@roshaniroshani6915 2 жыл бұрын
Kadawara දෙවියන්ගේ පිහිට ලැබේවා සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
@mjmjayawardhana9869
@mjmjayawardhana9869 2 жыл бұрын
Kadawara.dewi.pihita.labeawa.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@btsandblackpink4670
@btsandblackpink4670 27 күн бұрын
Sadu sadu ❤️🙏
@kaushalyamadusanka812
@kaushalyamadusanka812 Жыл бұрын
කඩවර අප්පච්චි පිහිටයි 🙏
@sumedahimi2022
@sumedahimi2022 Жыл бұрын
රටේ අයට වැඩක් නැ .මගේ ධර්මයක් නිසයි මං මේ දෙවියෝ ගැන සිහිකරගෙන ඉන්නෙ . ඒවා වුනත් එකයි නැතත් එකයි දෙකෙක් එකක් වෙනවා නම් වෙච්ච දෙන්.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🕉️☸️✝️☪️❤💗 සැමට
@biyankaperera3466
@biyankaperera3466 Жыл бұрын
ගොඩක් ලස්සනයි.කඩවර දේයිහාමුදුරැවන්ගේ පිහිටයි.
@dewaAdahili
@dewaAdahili Жыл бұрын
🙏❤
@nilanthanilantha609
@nilanthanilantha609 3 жыл бұрын
කඩවර දෙවි පිහිටයි
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 3 жыл бұрын
කඩවර අප්පච්චි ගේ පිහිටයි
@jaydenfedrico6476
@jaydenfedrico6476 2 жыл бұрын
කඩවර දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි!
@subashinisubashini5822
@subashinisubashini5822 2 жыл бұрын
කඩවර අප්පච්චී ගෙ පිහිටයි 🙏🙏🙏
@dinukasrinath8628
@dinukasrinath8628 4 жыл бұрын
Marama lassanai aiya thawa thawath me dewal danna බුදු සරණයි.... 🙏🙏
@virajkasun5850
@virajkasun5850 4 жыл бұрын
Senevirathna Mul kadawara devihamuduruwan vahanse mudun pathkota kadawara hathkattuwe saha kadawara hatahathara kattuwe pihitayi arakshavayi.
@koshalasenadheera4784
@koshalasenadheera4784 2 жыл бұрын
කටහඩ ගොඩක් ලස්සනයි, සෙනේවිරත්න මුල් කඩවර අප්පච්චි පිහිටයි....🙏🙏❤️❤️
@dewaAdahili
@dewaAdahili 2 жыл бұрын
🙏🙏
@SamanKumara-eq3iz
@SamanKumara-eq3iz 3 жыл бұрын
කඩවර දෙවි පිහිටයි 🙏🙏🙏
@livefm9389
@livefm9389 4 жыл бұрын
ලස්සනයි මලයා 😍😍😍
@chandanikumari5503
@chandanikumari5503 4 жыл бұрын
ලැබුවාවු නව වසර සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට
@dewaAdahili
@dewaAdahili 4 жыл бұрын
එසේම වේවා ඔය දරුවටත්
@thanujashyamali2013
@thanujashyamali2013 3 жыл бұрын
Kadawara devi pihitai
@saparamadutharindu
@saparamadutharindu 3 жыл бұрын
බුදුසරණයි
@sooryasudu1241
@sooryasudu1241 3 жыл бұрын
මෙහෙයට ස්තුතිය ඔබට
@gupthalokaya
@gupthalokaya 4 жыл бұрын
Godak hoda වැඩසටහන ..kadawara appachchige පිහිටයි ඔබට ..
@තරූපෙරේරා-ඣ7ඞ
@තරූපෙරේරා-ඣ7ඞ 3 жыл бұрын
Harima lassanai .ane kadarawara deviyange kavi tikak denna..godak pin
@dewaAdahili
@dewaAdahili 3 жыл бұрын
හොඳයි
@gayanikaushalya7901
@gayanikaushalya7901 3 жыл бұрын
Kavi tika lassanai budusaranai malli
@----------2499
@----------2499 4 жыл бұрын
ගොඩක් ස්තුති oba thumata🙏
@Sadew12346
@Sadew12346 3 жыл бұрын
Beautiful ❤
@notibhanu6398
@notibhanu6398 4 жыл бұрын
Mame me kavi panthiye vayaba dishavane ne aka hadala aye danna dannethi aya meka varadda gane me mame mm me benna nemei varaddak thibba hindai kiuve man gena veradividihata hithannepa godak lassanai kavi panthiya
@notibhanu6398
@notibhanu6398 4 жыл бұрын
Oya koheda mame
@notibhanu6398
@notibhanu6398 4 жыл бұрын
Mame me viramunda deviyanta kiyana yahan kavi dannako thava kambili appachchigeth one mame
@dewaAdahili
@dewaAdahili 4 жыл бұрын
ඉදිරියේදී පල කරන්නම්
@notibhanu6398
@notibhanu6398 4 жыл бұрын
Puluvannam araka hadala nevatha danna mame
@sumithabandara1365
@sumithabandara1365 2 жыл бұрын
Sanavi raththana mul kadawara appchchgeye piheta labewa.
@livefm9389
@livefm9389 4 жыл бұрын
ජයයි ......කොල්ලො...
@isharakalpani5090
@isharakalpani5090 2 жыл бұрын
Kadawara dewiyanta pahana thiyenne kiyatada. Thawa kali ammata. Paththini ammata. Ane me walawan kiyanawanada. Oba thumatada dewi pihitai.🙏🙏🙏🙏🙏
@dewaAdahili
@dewaAdahili 2 жыл бұрын
කඩවර දෙවියන් සදහා÷ 07.12 කාලී මෑණියො සදහා÷ 08.10. පොදුවේ 9යට තියන්න පුළුවන්
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 3 жыл бұрын
Mage mahaththayata kadawara devidunge phita labewa
@pushparahjahi4757
@pushparahjahi4757 2 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔබ තුමාට
@isuruparis2702
@isuruparis2702 4 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@hjofficial4394
@hjofficial4394 4 жыл бұрын
godak watina deyak.... godak pin.. 🙏🙏🙏
@ireshasandamali7776
@ireshasandamali7776 3 жыл бұрын
Kadawara appachchige pihitai
@dhanushanilanthi4510
@dhanushanilanthi4510 3 жыл бұрын
Godak watina deyak oba thuma karanne..man ada thama isselama obathumage video balanne..godak pin..dewi pihitai..
@susanthasilva7911
@susanthasilva7911 3 жыл бұрын
Godak lassanai
@vihangarajapaksha1608
@vihangarajapaksha1608 4 жыл бұрын
නියමයි
@helaasin8741
@helaasin8741 4 жыл бұрын
ගොඩක් වටිනවා...😍
@chameshjayasingha8336
@chameshjayasingha8336 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Shenubabh-g9r
@Shenubabh-g9r 3 жыл бұрын
🙂❤
@Sadew12346
@Sadew12346 3 жыл бұрын
Beautiful
@mjmjayawardhana9869
@mjmjayawardhana9869 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RashmikaIresh-et9ol
@RashmikaIresh-et9ol 5 ай бұрын
🙏🙏🙏
@satdilshan1485
@satdilshan1485 4 жыл бұрын
ලස්සනයි ❤️❤️
@romeshadhikari6152
@romeshadhikari6152 3 жыл бұрын
Amazing Tharindu aiye💫🙏🙏
@gayanrandika-k1f
@gayanrandika-k1f 6 ай бұрын
Nila kadawara dewi rakawaranai
@chandanikumari5503
@chandanikumari5503 4 жыл бұрын
Obatumata dewi pihitai mahatayoo
@mjmjayawardhana9869
@mjmjayawardhana9869 2 жыл бұрын
Daru.deannata.appaccigea.pihita.labeawa
@buddikapriyadarshana991
@buddikapriyadarshana991 3 жыл бұрын
Kadawara dewi pihitai.
@maliefernando5589
@maliefernando5589 2 жыл бұрын
🙏🙏🙏
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
අපේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කර දෙන්න දෙවියනේ
@nilanthanilantha609
@nilanthanilantha609 Жыл бұрын
හැබැයි යහපත් එ්ව විතරයි
@wasanthawasantha7127
@wasanthawasantha7127 4 жыл бұрын
Lassanai
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 3 жыл бұрын
Kadawara appachiya pihita wenna ලංකාවට yanna 🙏🙏🙏
@chamudithasehan5019
@chamudithasehan5019 3 жыл бұрын
Ayyanayaka deviynta ආරාධනා kavi dannako pin
@damikadamika3276
@damikadamika3276 3 жыл бұрын
Kadawara dawe hamuduruwene ma hata wanchwak rawtemak kaloth daduwam danna daweyane mahata ireseyaksrana pilepena hathereeta daduwam dawa sthuthi pin obathumata
@ashanbuddika8511
@ashanbuddika8511 3 жыл бұрын
හොදයි
@kaveendulshan1801
@kaveendulshan1801 4 жыл бұрын
Kali meniyo gena kavi danna pin
@dewaAdahili
@dewaAdahili 4 жыл бұрын
Mn pala karala athi balanna
@jayathupriyamal8670
@jayathupriyamal8670 3 жыл бұрын
Oddi suniyam deviyange vidiyowak danna
@Nimeshgayansenanayaka
@Nimeshgayansenanayaka 3 жыл бұрын
Obata davi pehe tai putha keredewala amma
@dewaAdahili
@dewaAdahili 3 жыл бұрын
Kadawara appachchige pihitayi amma🙏🙏
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 3 жыл бұрын
Mage daruwan siyaluma denata kadawara appachchige phita phitay
@disnashyamalishmeli842
@disnashyamalishmeli842 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@hansihansi6139
@hansihansi6139 3 жыл бұрын
Thawa kannalaw thikak ona
@gamingastro2666
@gamingastro2666 3 жыл бұрын
දෙවියන්ට දෙන ගොටුව සරසන ආකාරය කියල දෙන්නකො පුලුවන්නම් ලොකු පිනක්
@h.m.sdisanayaka5701
@h.m.sdisanayaka5701 3 жыл бұрын
පුලුවන් කියල දෙන්න
@dniitproduction5515
@dniitproduction5515 3 жыл бұрын
ගණ‌ දෙවියො ගැනත් දාන්න
@kumarawushu
@kumarawushu 3 жыл бұрын
දලකඩවර දෙවියන්ට විතරක් කියන කවි තියෙනවද
@kolithadinesh
@kolithadinesh 2 жыл бұрын
කඩවර වරන් දිෂ්ටි කවි දාන්න පුලුවන් මට ඉන්බොස් ඇවිත් පින්
@asankasampath6012
@asankasampath6012 3 жыл бұрын
Kadawara gotuwa kannalauwak danna .. bs
@kumariratnayke5725
@kumariratnayke5725 4 жыл бұрын
කමිබිලි දේවියන් පුඡව මම ලියාගන්නා ලේ පූරැටූ දේනවද මස් මලු දේනවද
@dewaAdahili
@dewaAdahili 4 жыл бұрын
සැඩ කම්බිලි උන්නාන්සේට සහ රත්නකම්බිලි දෙවියන්ට පුලුටු තියනවා.නමුත් කලු කම්බිලි උන්නාන්සේට තියන්නෑ
@Mani_girl_
@Mani_girl_ 3 жыл бұрын
@@dewaAdahili ගොඩාක් ස්තූතියි
@dreamcatchersdancers6591
@dreamcatchersdancers6591 2 жыл бұрын
මෙතුමා liyapu poth නැද්ද ganna කවි මාලාවේ
@warunaindika-li6tk
@warunaindika-li6tk Жыл бұрын
Kadawara devi samindu phitai
@aroundtheworld_4U
@aroundtheworld_4U 2 жыл бұрын
මේ කවි ගෙදර ඇහුවට කමක් නෑනේ, එහෙම තනියම ඇහුවට කමක් නැහැ නේද,
@raveenrandika1659
@raveenrandika1659 2 жыл бұрын
Naha
@user_Vish-
@user_Vish- 3 жыл бұрын
(කඩවර මගෙ යලු) එක දෙන්නකො
@iroshaperera9015
@iroshaperera9015 4 жыл бұрын
Mata hary asay maaa patiya dala poojawak denna sudusuda
@chandanikumari5503
@chandanikumari5503 4 жыл бұрын
Mama obatuma daneka godak satutin balanawa adunikayatt maewa boho wathinawa den parana dewal adunikayan danna hari pujawak denne kaeseeda dewiyan ta puja keepa karanne keeseeda yanawaga......obatumata boho pin hiri dewal kiyala denna palamouwa waran darouwanta yahnak nisi aradanawan ha in ehata yana kakarayat paehedili karadeenna mhattayo
@dewaAdahili
@dewaAdahili 4 жыл бұрын
ඉදිරියේදී පල කරන්නම්
@chandanikumari5503
@chandanikumari5503 4 жыл бұрын
Bohoma pin dirgausa obatumata
@madugallaweerasekara9817
@madugallaweerasekara9817 4 жыл бұрын
@@chandanikumari5503 මෙ කාවි ටික ලියලා දෙන්න බැරිද
@vihangarajapaksha1608
@vihangarajapaksha1608 4 жыл бұрын
බෙරවාදනය සහිත පත්තිනි කොල්මුර කවි විඩියෝවක් දානවද පිං
@dhanushanilanthi4510
@dhanushanilanthi4510 3 жыл бұрын
Aneeee oww godak pin
@dammakusalahimi2760
@dammakusalahimi2760 4 жыл бұрын
ශිව දෙවියන් පිලිබද විඩියොවක් දාන්න 🕉️🕉️🌷🌷
@dewaAdahili
@dewaAdahili 4 жыл бұрын
ඉදිරියේදී පලකරන්නම්
@sameerasampath6266
@sameerasampath6266 3 жыл бұрын
Aiya kadawara appachiga waram labi tiyanna at
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Katharagama කතරගම දෙවියන්ගේ කවි /ape siwnadaya bro youtube channel
6:16
Ape Siwnada " අපේ සිව්නද "
Рет қаралды 62 М.