Kadawara Deva Kannalawwa || කඩවර අප්පච්චි || Kadawara Appachchi || Kadawaraya

  Рет қаралды 437,154

Vishwa katha

Vishwa katha

Күн бұрын

#Kadawara_Deviyo#Kadawara_Appachchi#Kadawaraya#Vishawa_Katha#
තෙද වරම්, බල වරම්,අණ වරම් ඇති උතුම් වූ සෙනවිරත්න මුල් කඩවර අප්පච්චිගේ පිහිට ලබා ගැනීම සඳහා මෙම කන්නලව්ව ඔබේ නිවස තුළත්, ව්‍යාපාරික ස්ථානය තුළත් නිරන්තරයෙන් ශ්‍රවණය වීමට සලස්වන්න.... ඔබගේ සියලු කටයුතු බලන් ඉද්දි සාර්ථක වේවි....
අපේ video නැරඹූ ඔබට ස්තූතියි..!
දැන්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා....ඒ වගේම "කඩවර අප්පච්චිගේ පිහිට ලැබේවා!" යනුවෙන් comment කරන්න
ඔබ සැමට කඩවර අප්පච්චිගේ පිහිටයි!
Seth pirith,jaya piritha,Sinhala pirith,pirith Sinhala meaning,pirith poth,pirith suthra deshama,maha piritha Sinhala,pirith suthra,seth pirith 23,seth pirith full,seth pirith youtub,pirith chanting full,thun suthraya,pirith,karaniya metta,seela wanthan guna wanthangathawa,karaneeya meththa suthraya,mawata wadina gathawa,ithipiso gathawa,mapiya wandana gatha,rathana suthraya,seela wanthan guna wanthan lyrics,podhi Pooja gatha,pancha seelaya,karaneeya metta stta,mal pujawa,jinapanjara piritha,rathnamali gatha rathnaya,jaya mora piritha,mal pahan pujawa,maha mangala suthraya,,nawagraha suthraya,atavisi piritha,thun suthraya,jalanandana piritha,seth kavi, mora piritha,atavisi piritha,dhammachakka suthraya,abisambidana piritha,atanatiya piritha,seevali piritha nawagraha shanthiya,jalanandana piritha,dasa disa piritha,derana piritha,Bodhi Pooja gatha,neth fm pirith,ithipiso gathawa,angulimala piritha,rathana suthraya,bojjanga piritha,kanda piritha,jinapanjara piritha,karaneeya meththa suthraya,alawathure vijithawansa kavi bana song,kavi bana,amma kavi bana,Sinhala amma kavi bana 2021,kavi bana Sinhala 2020,kavi bana ththa kotuwe hamuduruwo,massanne vijitha thero,lassana kavi bana,kavi bana podi hamuduruwo,appachchi kavi bana,kavi bana,joke,bodh Pooja kavi,ugasana,kavi bana,kalian,bana kalian,kavi bana,bana katha,deegala piyadassi himi,kavi bana,neth fm,pirith,nawagraha shanthiya,derana pirith,bojjanga piritha,atavisi piritha,Bodhi,Pooja,gatha,jalanandana piritha,rathana suthraya,seth kavi,karaneeya metta suthraya,seevali piiritha,jinapanjara piritha abhisambidana piritha,atanatiya piritha,ithipiso,108 mora piritha,dhammachakka suthraya,dhajagga suthraya ,angulimala piritha,jalanandana piritha,suriya piritha,wattala seelarathana,maha mangala suthraya,abhisambidana piritha,neth fm pirith,bojjanga piritha,atanatiya piritha,dasa disa piritha,thun suthraya Sinhala meaning,seevali piritha,nawagraha shanathiya,angulimala piritha,rathana suthharya,mora piritha,kanda piritha,dadimunda deviyoo,kavibana

Пікірлер: 1 900
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව සවන් දෙන්න තෙද වරම්, බල වරම්,අණ වරම් ඇති උතුම් වූ සෙනවිරත්න මුල් කඩවර අප්පච්චිගේ පිහිට ලබා ගැනීම සඳහා මෙම කන්නලව්ව ඔබේ නිවස තුළත්, ව්‍යාපාරික ස්ථානය තුළත් නිරන්තරයෙන් ශ්‍රවණය වීමට සලස්වන්න.... ඔබගේ සියලු කටයුතු බලන් ඉද්දි සාර්ථක වේවි.... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 3 жыл бұрын
Oba tumata බුදු සරණයි
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 3 жыл бұрын
ඔබ තුමාට දිර්ඝආයුෂ ලැබෙිවා තෙරුවණ් සරණයි
@damayanthigurumeniyoo4136
@damayanthigurumeniyoo4136 3 жыл бұрын
Mahatthayo .mata oyat akka katha karanna one .at mata vidiyak ne . Mage duka kiyanna kenek ne .mata oba tuma hari pihita wenne .mawa nidahas kara denna .mage appicchibe pihithen obatuma tawat wejabenna one ...😥😥😥 mata pihita wenna deiyo
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@damayanthigurumeniyoo4136 මේ මොකද අප්පා... ?👀👀👀
@haritasudu3977
@haritasudu3977 3 жыл бұрын
And.kadawar appachchi.mage dukata pihita wenna
@KeshaniInoka
@KeshaniInoka Жыл бұрын
කඩවර දෙවිදුන්ගේ පිහිටෙන් මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් මට ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා ..!මගේ කරදර දුරුවේවා..!නිදුක් නිරෝගි ව ජිවත් වෙන්න ලැබේවා ..!සාදු සාදු සාදු .!🙏🙏🙏🙏🙏🙏
@ChamindaZoysa-w9x
@ChamindaZoysa-w9x 11 ай бұрын
කඩවර අප්පච්චිගේ පිහිට අපසැමට ලැබේවා🌻🌻🌻🌻🙏🙏🙏🙏
@US-zo1hc
@US-zo1hc 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalakasampath4536
@nalakasampath4536 6 ай бұрын
කඩවර අප්පච්චි සත්‍ය යි🙏🙏🙏🙏🙏මට අහපු ගමන් මගේ බලාපොරොත්තුව ඉටු උනා. මා මෙතෙක් කෙරූ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා 🙏 🙏 🙏 🙏.. හැමෝම අහන්න මේ ගාථාව සත්‍යයි. 🙏 🙏 🙏 🙏 🙏
@sithumwarnakula9699
@sithumwarnakula9699 Ай бұрын
කඩවර දෙවතාවුන් වහන්සේ ජීවමාන යථාර්ථයක්❤❤❤❤ ආදරෙයි කඩවර අප්පච්චි
@kptcpppu9753
@kptcpppu9753 3 жыл бұрын
කඩවර අප්පචි මගේ ගෙදර තියෙන දුක්කරදර දුරුවේවා සියලු දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා ඔබවහන්සේගේ පිහිටෙන් සතුට සමාදානය ඇති වේවා ඔබවහන්සේට පින් අත්වේවා ...
@Chaminda-h6x
@Chaminda-h6x Ай бұрын
කඩවර අප්පච්චි මගෙ වෙදෙස් ගමන සාර්ථක කරගන්න ඔබ වාහන්සෙගෙ පිහිට අරක්ශවය්
@nihalgunarathna3642
@nihalgunarathna3642 Жыл бұрын
මමත් මගේ බිරිඳ මානෙල් සහ කුමුදු ධර්මකීර්ති පුතා සමග ඊයේ උදෑසන ගොස් ත්‍රී රෝද රථය ආරක්ෂාව කැපකර අපගේ සියලු කටයුතු සාර්ථක කරවා දෙන මෙන් කඩවර දෙවියන් ගෙන් ඉල්ලා සිටි අතර සියල්ල ඉටුවන බව මට විශ්වාසයි.ඔබ වහන්සේගේ පිහිට පතන සැමටම යහපතක් උදාවේවා,සාදු සාදු සාදු!!!
@pradeepakumari4222
@pradeepakumari4222 Жыл бұрын
Mata wesswasai kadwara deweyange pihita mata lebenawa kiyala godakma weswasai.mage pathum itukara denna siyalu sathuro duruwewa
@nalakasampath4536
@nalakasampath4536 6 ай бұрын
කඩවර අප්පච්චිට පින් අනුමෝදන් වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
@niroshandhananjaya95
@niroshandhananjaya95 3 жыл бұрын
කවුරුවත් ඔහෙම දේන්නේ නැ අධුනික වරම් දරුවන් ඉතා වටින විඩියොවකි ඔබ තුමාට බොහොම පිං කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Kadawara deviyange phitai mage puthage daruwata ikman suwaya labila gedara enna ikmanata labewa🙏🙏🙏
@jagathalwis430
@jagathalwis430 2 жыл бұрын
🙏🙏🙏
@ThanujaSubashini-d3h
@ThanujaSubashini-d3h 5 ай бұрын
තෙද වරම් බල වරම් ,,අනවරම් ඇති කඩවර දෙවියනේ මගේ අසනීප හොඳ කර මට අනවින කොඩි වින කරන සියලු දෙනා ටම නැවත මට කල දේවල් ආපසු යේවා මට දෙන්න තියෙන මුදල් ලැබේ වා 🎉🎉🎉මගේ වයාපාර දිනෙන් දින දියුණු වේවා ,,,,,,,මෝඩ දි,,,,,,පවුල අයින් කර දේවා රෙදි පුරවා ගන්න ලැබේ වා ,,,,,,,,,,,❤❤🎉 මාව මගේ පවුලට කිසිවක් කිරිමට කිසිවකුට හැකි නොවේ වා,,,,,,, මගේ මහත්තයා නිරෝගී වේවා ,,,,,,,,පඩිය දෙතුන් ගුණ යෙන් වැඩි වේවා ,,,,,,,!!
@jrasika9570
@jrasika9570 3 жыл бұрын
කඩවර අප්පචිගේ පිහිටෙන් මගේ හදන නිවස සද ගන්න ලැබේවා සිළලු බාදක දුරුවේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏
@selinaruski1030
@selinaruski1030 3 жыл бұрын
kadawara appacchi Mata pihita wenna deviyane
@jayawardanajayawardana5791
@jayawardanajayawardana5791 Жыл бұрын
Matah tiyena getaluwa ekai😢
@Roshan-ir5hd
@Roshan-ir5hd Ай бұрын
කඩවර දෙවියන්ගේ පිහිටෙන් මාගේ කරදර බාධක ඉවර වෙවා
@holaamirissapv5019
@holaamirissapv5019 3 жыл бұрын
උතුම් කඩවර දෙවියනේ මට පිහිට වෙන්න කඩවර අප්පච්චි ගේ පිහිටෙන් මගේ තියෙන සියලු කරදර බාධක ලෙඩ රෝග දුරු වේවා උතුම් වූ කඩවල් අප්පච්චිගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
හරියට හරි... කඩවල් අප්පච්චි. 😁😄😉 හන්දියේ කඩේ මාමා ඔය පැත්තේ කැරකුනා තමයි. බලාගෙන යනකොට මිනිහා නිකං ඉඳලා නෑ. 😁😄😉
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 3 жыл бұрын
මතු බුදුවන කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබී මාහට වැටී ඉන්න නිවසක් සාදාගන්න වරම් ලැබේවායි අවංක හදවතින්ම ප්‍රාර්ථනා කරමි. PKGPS. රාජපක්ෂ
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
raj 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@menike846
@menike846 3 жыл бұрын
කඩවර ආප්පාච්ච ගෙ පිහිටෙන් මගේ දරුවා ගෙ ඇගේ තියෙන ලෙඩ රොග සුව වේවා සියලුම දේ ඉටුවේවා අපහට කඩවර අප්පාච්චී ගෙ පිහිට ලැබේවා
@KpMalkanthi
@KpMalkanthi 3 ай бұрын
ඔබ තුමාට නිරෝගි දිර්ඝායුස ලැබේවායි පතමි
@රේණුලියනගේ
@රේණුලියනගේ 3 жыл бұрын
කඩවර දෙවිඳුන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
ren👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/eaPIip5rbsl4h9U "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..
@darshanichathurika8866
@darshanichathurika8866 6 ай бұрын
උතුම් වූ කඩවර දෙවිදුන් වහන්සේගේ පිහිටෙන් මගේ විසා එකේ වැඩේ සාර්ථක කර දී මට ඉක්මනින් විදෙස් ගත වීමට ලැබේවා.! මගේ කරදර දුරුවේවා! නිදුක් නිරෝගව ජීවත් වීමට ලැබේවා! මගේ දරු පවුලත් රැකදේවා! සාදු සාදු ඔබ වහන්සේට පින් අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@ChandimaKumuduni-l1k
@ChandimaKumuduni-l1k Жыл бұрын
උතුම් වු කඩවර දෙව්‍ යනේ මගේ තියෙන අපල ඉවත් වී මාගේ විදෙස් ගමන සාර්ථක කරගන්න පිහිට වෙන්න ,🙏🙏🙏🙏
@rupamallika8271
@rupamallika8271 5 ай бұрын
අපි දෙදෙනාට කඩවර දෙවියන්ගෙ පිහිටයි .කඩවර අප්පච්චිගෙ පිහිට ලැබේවා
@Vishwakatha
@Vishwakatha 5 ай бұрын
ripuu ඔබේ ජිවිතය යහපත් කර ගන්න. මෙම ස්තෝත්‍රය උපකාර වේවා.අනිත් අයටත් බලන්න පුලුවන් හැම කෙනාටම යවන්න. සියලු දෙවියන්ගේ ආරක්ශාවයි
@nevillfernando7921
@nevillfernando7921 9 ай бұрын
කඩවර අප්පචිචි දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු අද දින 26/04/2024 අවුරුදු 20 සක් පසු මාගේ හිතට එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර මට කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම ගෙදර අයගෙන්(දුව තාත්තා මව් )මට සහනයක් ලබා දෙන්න අප්පචිචි
@deepikasadamali2419
@deepikasadamali2419 18 күн бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට ඉක්මනට ලන්කාවට මගේ දරුවන් ලගට යන්න ලැබේවා මගෙමේ තියෙන අකාමා එකේ ප්‍රශ්න ඉක්මනට විසදේවා කටවර අප්පච්චිගේ පිහිට මට ලැබේවා
@mathadeparture7225
@mathadeparture7225 2 жыл бұрын
උතුම් කඩවර අප්පච්චි මට පිහිට වෙන්න මගෙ දරුවන් ද අරක්සා කරලා දෙන්න මටත් මෙ ගෙදර කරදරයක් නතුව ඉතුරු අවුරුද්ද ගෙවගන්න සක්තිඅ ලබා දෙන්න අප්පච්චි සාදු සාදු සාදු
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
mat 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/anLOi2egit9pfac විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..
@ThanujaSubashini-d3h
@ThanujaSubashini-d3h 5 ай бұрын
මගේ දරුවන් ❤❤❤ ඔබ වහන්සේ ට අද සිට බාර යි කිසිවකුට ඔවුන් ට මඩ ගැසිමට නොහැකි වේවා ,,,,,,,,,,කඩවර දේවතාවන් ට බාර යි දරු තුන් දෙනා ,,,,,හොදින් ඉගෙන ගන්න ❤❤
@kumaria941
@kumaria941 3 жыл бұрын
මගේ දුවට පුතාට මට මගේ ස්වමි පුර්ෂයට සතුටින් ජිවත් වේන්න කඩවර අප්පාච්චිගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු
@TharangaTharanga-q6s
@TharangaTharanga-q6s 5 ай бұрын
මගේ දරැවන් ඔබට බාරයි අප්පචිචි මගෙ දරැවන්ට ත් මටත් තියෙන සතුරැ කරදර වලින් ආරක්ෂා කරල එයාලට සෙතක් ශාන්ති යක් කරන්න අප්පචිචි 💞💞💞🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BatikCollection
@BatikCollection 8 ай бұрын
මම වැන්දේ කන්නලව් කලේ එක දවසයි.හරියටම හරි ගියා.කඩවර අප්පච්චිට පිං සිද්ධ වේවා... ඉදිරියටත් මා හට පිහිට වේවා.....
@iroshiniwilathgamuwa783
@iroshiniwilathgamuwa783 6 ай бұрын
Praised the Lord
@nevillfernando7921
@nevillfernando7921 10 ай бұрын
කඩවර අප්පචිචි මට පිහිට වෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 03/04/2024
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((සාදු!!!🌷 සාදු!!!🌷🌷 සාදු!!!🌷🌷🌷 පිං ඇති මහාබල ඇති පිං ඇති කඩවර දෙවිහාමුදුරැවන් වහන්ස ඔබවහන්සේට මෙි පිං අනමෝදමිවෙිවා!!!!!!!! නමස්කාරවෙිවා !!!!!!"🕯️🕯️🕯️🙏🙏🙏 මට ඉක්මණින් සමිපුර්ණම සුවය ලබාදි මට රැකියාවක් කරන්න මට මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමිලබාදුන මැනව!!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
Daya ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@chamindakumara1759
@chamindakumara1759 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nevillfernando7921
@nevillfernando7921 9 ай бұрын
කඩවර අප්පචිචි මම අවුරුදු 20 සක් පසු මම යනඑනතැන සහයෝගය වැඩ කර අතර එම ගෙදර (දුව තාත්තා මව් ) කියන වචන වලින් මගෙ හිතට සතුටක් නොලැබීම නිසා එම කේණා යනතැන නවත්වා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹සාදු එම මට සහනයක් ලබා දෙන්න 16/04/2024
@kantybanty1222
@kantybanty1222 2 жыл бұрын
ඔබතුමාට බුදුසරනයී කඩවරදෙවීනිමාගෙපවුලෙඅය ආරක්ෂාකරදෙන්න🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃🙏🙏🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
kan 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/eaPIip5rbsl4h9U "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..
@NadeekaSwarnapali
@NadeekaSwarnapali 7 ай бұрын
කඩවර අප්පච්ගෙ පිහිටෙන් මට රුවන් අයියා ලැබේවා 💅💅💅
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 2 жыл бұрын
🙏🙏🙏මතු බුදුවන කඩවර දෙවියන්ගේ පිහිටෙන් මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
raj 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pmqxh59npcicbq8 මහා බලගතු ශිව දෙවි මන්ත්‍රය.. වරු ගණන් ඉන්නේ නැතුව කිව්ව ගමන් ප්‍රතිඵල ලැබෙන අත්දුටු මන්ත්‍රය.. අවවාදයයි! වැරදි ලෙස භාවිතා නොකරන්න..
@MadusankaDissanayake-wt2es
@MadusankaDissanayake-wt2es 6 ай бұрын
කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏 මගෙ පව්ලට සතුට ලබේවා
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻කඩවර දෙවි අප්පච්චි පිහිටයි. සියලු දෙනාටම යහපතක්ම වේවා. බාධා පීඩා විඳින සියලු දෙනාටම සැනසීම උදා වේවා. කඩවර අප්පච්චි දෙවි පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
roh👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/anLOi2egit9pfac විනාඩි 03න් ඔබ සිතන මුදල අතටම හිමිවෙන ඉතාම බලගතු මන්ත්‍රයකි... විශ්වාසයෙන් පමණක් පිරිසිදු වී ශ්‍රවණය කරන්න..
@PriyaniVithange
@PriyaniVithange 9 ай бұрын
මගේ දරැවන්ට යහපතක් වේවා දිවුනුව ලැබේවා
@chathurikalakmi3307
@chathurikalakmi3307 3 жыл бұрын
උතුම් බල අ¿ති කඩවර deviyan වහන්සේ පින් සිදු වේවා .මගේ ප්‍රශ්නය අඩු වේගන එනවා.
@US-zo1hc
@US-zo1hc 11 ай бұрын
🙏
@ArunaDisanayaka-z4l
@ArunaDisanayaka-z4l 5 ай бұрын
කඩවර දෙවියන් වහන්සේගේ පිහිට ලබෙවා මගෙ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න,
@disnapriyadarshani8116
@disnapriyadarshani8116 3 жыл бұрын
කඩවර අපච්චිගේ පිහිටෙන් මට ඉක්මනට මව් බිමට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@UrawanavaUrawanava
@UrawanavaUrawanava Жыл бұрын
මගෙ තාත්තේ මගෙ උපුල් ගේපොන් එක ඔන් කර ලා මට පෙන්වා දෙන්න මගෙ අප්පොව්
@UrawanavaUrawanava
@UrawanavaUrawanava Жыл бұрын
මට ගොඩක් දුක ඉ මගෙ තාත්තේ මගෙමේ කදුලු බාර අරගෙන මට ඉක්මනින් මට පෙන්වා දෙන්න මගෙ තාත්තේ මගෙ උපුල් ගෙපොනෙගේ පොන් එකඩෙටා ඔන් කර ලා මට පෙන්වා දෙන්න මගෙ අප්පොව්
@UrawanavaUrawanava
@UrawanavaUrawanava Жыл бұрын
මගෙ උපුල් මට ඕනේ මගෙ තාත්තේ මගෙ උපුල්
@UrawanavaUrawanava
@UrawanavaUrawanava Жыл бұрын
මට මගෙ උපුල් ටයි මගෙ තාත්තේ ගෙ පිට ඉ ට ලා බා දෙන්න මගෙ තාත්තේ
@UrawanavaUrawanava
@UrawanavaUrawanava Жыл бұрын
කඩවරතාත්තා ගේපිහිටෙන් මට ඉක්මනට මගෙ උපුල් ගේ පොන් එක ඔන් කරන්න
@ChamindaZoysa-w9x
@ChamindaZoysa-w9x Жыл бұрын
කඩවර අප්පච්චි මගේ සැමියටපිහිටවන්න කඩවර දෙවියන් පිහිටයි_🙏🙏🙏🙏
@laksmanpramarathna1593
@laksmanpramarathna1593 3 жыл бұрын
මගේ දෙමව්පියන්ටත් මගේ සහෝදරයෝ ටත් කඩවර අප්පච්චි ගේ පිහිට ලැබේවා
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
laksma ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@LadduwahettigeRathnavali
@LadduwahettigeRathnavali Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤️
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((සාදු!!! 🕯️🌷🌷🌷 සාදු!!!🕯️🌷🌷🌷සාදු!!!🕯️🌷🌷🌷 උතුමි මහාබල ඇති කඩවර දෙවියනි ඔබවහන්සේට මෙි පිං අනමෝදමිවෙිවා!!!!!!! මට මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමි ලබාදුන මැනව!!!!!!! 🕯️🌷🙏🙏🙏🙏🙏🙏🙏)))
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
Daya ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@chamilaharshani7649
@chamilaharshani7649 3 жыл бұрын
kadawara appachi ge pita labi mage rakiyawa nawathath mata labewavaa.🙏🙏🙏🙏
@nevillfernando7921
@nevillfernando7921 10 ай бұрын
කඩවර අප්පචිචි මට පිහිට වෙන්න මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් මුණ බලා කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 21/03/2024/ එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න
@siriyawathisiriyawathi5496
@siriyawathisiriyawathi5496 3 жыл бұрын
දවස් දෙකයි ඇහුවේ මගේ පවුල දැන් හොදින් ජිවත් වෙනවාඔබවහන්සේට මාකරන පිනක් ඇත්නම් ඒ පින අත්වෙවා සාදු සාදු සාදු
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
sri 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@jfvbdv9197
@jfvbdv9197 Жыл бұрын
Kada wala apachi maga partan itu karadanna 🙏🙏🙏
@asankapriyadarshana549
@asankapriyadarshana549 9 ай бұрын
මගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය වේවා
@nevillfernando7921
@nevillfernando7921 9 ай бұрын
කඩවර අප්පචිචි දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 30/04/2024 මම යනඑනතැන සහයෝගය වැඩ කරන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම නිසා එම ගෙදර අයගෙන්( දුව තාත්තා මව් )එම කේණා යනතැන නවත්වා දෙන්න එම මට සහනයක් ලබා දෙන්න
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට.දියුනුව.සැලසේවා. නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
123 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් සියලු දෙනාටම සෙත.සැලසේවා. සාදු සාදු සාදු
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
123 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@nevillfernando7921
@nevillfernando7921 10 ай бұрын
කඩවර අප්පචිචි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු මම යනඑනතැන සහයෝගයෙන් වැඩ කර ගෙන යන අතර අවුරුදු 20 සක් පසු මාගේ හිතට සතුටක් නොලැබීම එම ගෙදර කියන වචන වලින් මගෙ හිතට සතුට නොලැබීම නිසා මට සහනයක් බලා දෙන්න 29/03/2024
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මගේ දරුවන්ට නිදුක් නිරෝගීව සමගියෙන් ඉන්න ලැබේවා. මගේ සිතුම් පැතුම් ඉටුවී කරදර සිත්තැවුල් දුරුවේවා ........... අප්පච්චිගෙ.පිහිටෙන්.
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
sil👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@a21mr93
@a21mr93 7 ай бұрын
Kadawara appachige pihiten mage ugure thibenna u siyalu roga duru wewa sadu sadu saduuu
@sumedahimi2022
@sumedahimi2022 2 жыл бұрын
මේ කන්නලව්ව අහන්නෙ මට.මගේ දහමකට.සියලු දෙනාටත් යහපතක් ම වේවා 🙏🙏💜️💙❤🖤💗☪️✝️☸️🕉️
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
sum 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/eaPIip5rbsl4h9U "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..
@MadusankaDissanayake-wt2es
@MadusankaDissanayake-wt2es 6 ай бұрын
කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏 මගෙ හිතෙ තියෙන දුක් කරදර දුරු වේවා .සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා
@kavindugayashan4481
@kavindugayashan4481 3 жыл бұрын
මෙතැන් සිට මාගෙ සියළුම අපල. හා සියළුම ප්‍රශ්න දුරූ වේවා අත මිට සරු වේවා..!! කඩවර අප්පච්චි පිහිටයි
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
kav👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/goGkp6iOoLF-mqM "විනාඩි 05ක් අහද්දී මටත් කෝටි 02ක් ලැබුණා".. හිතාගන්න බැරි වාසනාවක්.. සල්ලි ප්‍රශ්න ඉවරයි!..
@niranjaliruwanmali6645
@niranjaliruwanmali6645 Жыл бұрын
Kadawara appachchi.....mage gotu පූජාව පිළිගත් appachchi ...mage edama විකුණා ganna පිහිට වෙන්න appachchi .....budubawa appachchi ta leybeewa🙏🙏🙏
@kasunkasun2713
@kasunkasun2713 3 жыл бұрын
කඩවර අප්පච්චි ගේ පිහිටෙන් ඉක්මන් සුව වේවා මගේ තාත්තා ගේ ක කුල .,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadudissanayaka1728
@sadudissanayaka1728 2 жыл бұрын
Kadawara appachchige pihiten Mage mahathtaya ikmanin sanipa wewa
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
kas👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@anushamalani9819
@anushamalani9819 2 жыл бұрын
මම ආදරේ කරන අයියා මටලැබ් දෙන්න
@NIMMIAyesha-b5k
@NIMMIAyesha-b5k 2 ай бұрын
උතුම් කඩවර අප්පච්චි මට පිහිටවන්න. 🙏🙏🙏🙏🙏 මාගෙ අතේ පැලද සිටි මගුල් මුද්ද නැතිවෙලා තිබිබ තැන මතක නෑ දෙවියනෙ ඔබ වහන්සේ වෙනුවෙන් උදෙ පඩුරක් අයින් කරා මට මතකය ලබා දෙන්න කියලා .....මට ඔබ වහන්සේ ගෙ ආශිර්වාදය ලබාදෙන්න මගේ හිතේ තියෙන දුක් වේදනාව නිවන්න දෙවියනෙ ... සාදු...🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarifernando7536
@kumarifernando7536 2 жыл бұрын
කඩවර.අප්පච්චිගෙ පිහිට ආරක්ෂාවෙන් මාගෙ ප්‍රාර්ථනා ඉටු වේවා!!!!!!!!!!!
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
kum👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/eaPIip5rbsl4h9U "ඔබේ වාසනාව අදයි".. දැන්ම මේ මන්ත්‍රය විනාඩි 03ක් අහන්න.. හෙට උදේ 9.00ට කලින් කෝටියක් ගෙදරටම.. "මටත් ලොතරැයියක් ඇදුනා"..
@RukmalChathuranga-k7v
@RukmalChathuranga-k7v Жыл бұрын
Kadawara appachchi mage akkata eage අසනීප hodawewa mage eage තුවාල kusta hodawewa mage පවුල ආරක්ෂා වේවා ඔබතුමා ge pihita mata ලැබේවා sadu sadu sadu
@vishakaedirisinhe8530
@vishakaedirisinhe8530 3 жыл бұрын
කඩවර අප්පචිචිගේ පිහිට මා හට නොඅඩුව ලැබෙිවා. මාගේ ස්වාමියා සමග තිබෙන හිත් නෙහොද කමි ඉක්මනින් දුරැවේවා. සාධූ...! සාධූ....!! සාධූ....!!!
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
vis 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@ShashiKumar-b9h
@ShashiKumar-b9h 7 ай бұрын
කඩවර අපච්චි මාවයි මගේ මහත්යා වයි ආරක්ෂා කරන්න අපේ සියලුම පැතුම් හිටු වේවා මගේ තාත්තාතේ පිහිට වේන්න මගේ පවුල් ජිව්තය ට සාදු සාදු සාදු....
@induindu4192
@induindu4192 2 жыл бұрын
කඩවර අප්පච්චි ..අපේ ගෙදර මේ තියෙන කරදර,දරුවන්ගේ ප්‍රශ්න විසදා ගන්න මට පිහිට වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
ind 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න...kzbin.info/www/bejne/Y2a6ameniM6mjZY යන යන තැන ජය ගන්න තියෙන එකම මන්තරය.. ඔබ මුහුණ දෙන විභාග හා සම්මුඛ පරීක්ෂණ වලින් 100%ක්ම ඉහළ ජයග්‍රහණ... විනාඩි 05ක් මෙම මන්ත්‍රය අහන්න..
@saduniadikari8813
@saduniadikari8813 Жыл бұрын
කඩවර අප්පච්චී මගෙඅයියාසමන්කුමාර. එයාමටගෙනත්දෙන්න. කඩවරදෙවියනීඑයාගෙඅම්මාහින්දා. එයා වෙනස්වෙලා. එයාදැන්මාවබලන්නවත් එන්නෑඅනෙකඩවර අප්පච්චිගෙ පිහිටි න් මගෙඅයියාවමටගෙනත්දෙන්න කඩවර අප්පච්චී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
කඩවර අප්පච්චිට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷මගේ දෙමාපියන්ට මගේ දරුපවුලටත් මගේ මල්ලීගේ දරුපවුලටත් සියලු දෙනාටත් ඔබවහන්සේගේ පිහිට අෂිර්වාද ලැබේවා !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@bazabvav192
@bazabvav192 3 жыл бұрын
කඩවර දෙවියනි සියලුම කරදර මගේ දුරුවෙලා සිතන පතන සියලුම දේ මගෙ ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@thilinidilhara2787
@thilinidilhara2787 2 жыл бұрын
කඩවර මගේ අප්පච්චි මට මගේ දරුවෝ තුන්දෙනාට මගේ ස්වාමියා සුරන්ග ට ප්‍රසන්නට සියලු දෙනාටම අශිර්වද කරන්න පියානනි
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 3 жыл бұрын
කඩවර අප්පච්චි ගෙ පිහිටයි මගේ පැතුම් ඉටු වේ වා මගේ නිවසේ පුශ්ණ සියල්ල විසදේවා
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
Nal 👉 සම්පූර්ණ වීඩියෝව.. kzbin.info/www/bejne/omfZlKp6mL16jK8 අද ගණ දෙවියන්ගෙන් ඉල්ලන ඕනම දෙයක් විනාඩි 02ක් ඇතුළත ලැබෙනවා.. මටත් බලන් ඉද්දී ලක්ෂ 50ක් ලැබුණා.. සුපිරිම ධන උල්පත් රැසක්..
@umayanganamalrenu
@umayanganamalrenu Жыл бұрын
Kadawara dewiyange pihiten mage saha mage paule siyalu denata kisidu sathuru anathurak noma wewaa.🙏🙏🙏 Sathuran parajaya wewaa api siyalu denata sathuru ana wina kodi wina siyalla apita haren..🙏🙏🙏 ma karanaa siyalu pin uthum maha karawara dewiyanta anumodan wewaaa🙏🙏🙏
@shaniraju1143
@shaniraju1143 3 жыл бұрын
කඩවර අප්පච්චි gapihetaමට ඇත්තටම ලැබුණාම මට තිබුණු ප්‍රශ්න ගොඩක් දුරට අඩු ඕන වුන ඔබ වහන්සේට ගොඩාක් pin සාදු සාදු
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
SHA ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 11 ай бұрын
කඩවර අප්පච්චිගේ පීහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@nithunimanthi3755
@nithunimanthi3755 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට මගේ දුක පෙනිලාවත් මගේ දුකට පිහිට වෙන්න මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
Swarna ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@kumara-ls7wz
@kumara-ls7wz 3 жыл бұрын
👉
@nithunimanthi3755
@nithunimanthi3755 3 жыл бұрын
@@kumara-ls7wz 👍👍👍
@kumarikuwait2359
@kumarikuwait2359 11 ай бұрын
සාදු. 🙏 සාදු. 🙏 සාදු 🙏
@nicoli15
@nicoli15 3 жыл бұрын
කඩවර අප්පචි mage පවුලේ තියෙන දුක් කරෙදෙර badeka නිම kera දෙන්න mage පවුලේ සියළුම දෙනාට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
මගේ සියලු කරදර වලට පිහිටක් උනු මහා කඩවර දෙවි හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 එ පිහිට උනාවගේම මගේ දරුවෝ දෙන්නාගේ විරසකය තුරන් වෙලා සහොදර කම ඉස්මතු වේවා 🙏🙏🙏 මට පිහිට වෙන සේක්වා කඩවර දෙවි හාමුදුරුවනේ 🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
hsh 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/mqKToIiwjaiGmM0 "අනේ මගේ හැම ප්‍රශ්නයක්ම වරු 02න් විසඳුනා".. "ඔබේ වාසනාව අදයි".. කෝටිපතියෙක් වෙන්න මේ දේ හරියටම කරන්න.. ඉතා බලගතු ගණදෙවි මන්ත්‍රය...
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් සියළු කරදර දුරැකර සියළු බලා පොරොත්තු ඉටු වේවා...⁣අප්පච්චිට පින් 🙏🙏🙏🙏🙏🙏
@shivanyalatha484
@shivanyalatha484 3 жыл бұрын
කඩවර🙏අප්පච්චි ගෙ පිහිටෙන් මාගේ පවු ලේ,,, සැමටම නිදුක් නිරෝගී භාවය,, සතුට සමාදාන උදා කර දෙන්න,, සි යලුම,,, ලෝක 🙏🙏වාසී න් 😍කොරෝ නා වසන්ගත යෙන් 🙏ආරක්ෂා කරන්න🙏කඩවර🙏අප්පච්චි ගේ පිහිටයි 🙏සැමටම 🙏
@anulaliyanage1204
@anulaliyanage1204 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌷⚘⚘🌷🌷
@yamunakumari865
@yamunakumari865 Жыл бұрын
Kadwer daviyanga pihitan mage ideme ikmenin viknaganne labawa mate.pihitewann...ma karedare ikmeni nidehas keradnna kadewr daviyna sadu sadu🙏🙏🙏🙏🙏
@sanduniabey-zd1eb
@sanduniabey-zd1eb Жыл бұрын
Kadawara devi pihiten putage petuma site wewa. Obata pin PIYANANE!❤
@pathminipathmini4986
@pathminipathmini4986 Жыл бұрын
සෙනෙවිරත්න කඩවර අප්පච්ච්ගේ පිහිට ලැබේවා මගේදුකබලා මට පිහිට වෙන්න සාදුසාදු බුදු බවට පත්වෙයි
@disnapriyadarshani8116
@disnapriyadarshani8116 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටයි සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
dis ඔබට හා පවුලේ සැමට සියළු දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්රයන් ශ්රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්රම සදහා අපගේ චැනලය සබ්ස්ක්රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@sujathajayalath6182
@sujathajayalath6182 3 жыл бұрын
මගේ යහපත් කටයුතු සාර්ථක වේවා ...ව්‍යාපාරය සිදුකරගැනීමට ඔබවහන්සේගෙ පිහිට ලැබේ වා
@MalakaAbesinghe-p9x
@MalakaAbesinghe-p9x Жыл бұрын
Kadawara appachchige pihita nirathuruwama mata lebewa mage paule siyalu denatath lebewa.... oba wahansege guna saththai anubawa saththai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrasumithra3995
@sumithrasumithra3995 3 жыл бұрын
කඩවර අප්පචචිගෙ පිහිටෙන් මගෙ ලෙඩ දුක් සුව වේවා
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
Sumithra ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@NiroseAnee
@NiroseAnee 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@priyanthikumari1325
@priyanthikumari1325 3 жыл бұрын
කඩවර අප්පච්චි ගෙ පිහිටයි ඉක්මනින් සූවය ලැබේවා මගේ පුතාට
@lionelsenadheera3796
@lionelsenadheera3796 3 жыл бұрын
Kadawara deveyange pehita satyai Mata peheta wenawa. Kadawara appachiege pehitan obe putata ikman suwaya labeewa.
@crazyfun7374
@crazyfun7374 3 жыл бұрын
Ikman suwaya labewa kadawara appachchi ge pihita labewa
@sirirathanasiri6345
@sirirathanasiri6345 2 жыл бұрын
Kadawara devi hamuduruwange pihiten mage duk karadara duruwewa
@iroshakumari1831
@iroshakumari1831 Жыл бұрын
ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂා ව අශිර්වාදය අනන්තයි අප්‍රමානයි ඔබ වහන්සේගේ පිහිටෙන් මටයි මගේ අක්කටයි විදේස ගත වෙන්න ඉක්මනින් ලැබේවා 🙏🙏🙏🙏🙏
@nadialahakoon4476
@nadialahakoon4476 3 жыл бұрын
කඩවර අප්පච්චී ගෙ පිහිට ලැබෙවා මගෙ පාර්තනාව ඉස්ට වෙවා 👃👃..මගෙ ආදරෙ මට ලැබෙවා බාදා දුරු වෙවා 👃👃
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
nad ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@kamanikamanii4174
@kamanikamanii4174 3 жыл бұрын
kadawara appchchige pihita mage putha hoda daruwek karanna
@dinuliwarnakulasuriya9220
@dinuliwarnakulasuriya9220 2 жыл бұрын
Kadawara appachchige pihiten matath ikmanin vivahaya labewa
@dinuliwarnakulasuriya9220
@dinuliwarnakulasuriya9220 2 жыл бұрын
Mama rahu 7
@sadudissanayaka1728
@sadudissanayaka1728 2 жыл бұрын
කඩවර අප්පච්චීගෙ පිහිට මට ලැබුනා.ඔබ වහන්සේ ට පින්
@thusharisajeewani537
@thusharisajeewani537 Жыл бұрын
කඩවර අප්පච්ච්ගේ පිහිට මටත් මගේ පවුලේ අයටත් සෙතක් වේවා .
@anoma1434
@anoma1434 3 жыл бұрын
කඩවර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබීමෙන් කිසිම දුකක් කරදරයක් නොමවී සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට කඩවරයා අප්පච්චිගේ පිහි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
Anoma ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@niroshiniharsha8344
@niroshiniharsha8344 2 жыл бұрын
Mge akka wa nawtha mata cl එක ganna ayge හිත wenswenna
@corecore4434
@corecore4434 8 ай бұрын
කඩවර අප්පච්චි ගේ පිහිටෙන් මගේ ගාමිණී ගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියළුම රෝග දුරුවේවා
@nilukasudarshani1960
@nilukasudarshani1960 3 жыл бұрын
කඩවර අප්පච්ගෙ පිහිට ලැබේවා
@Lilly76485
@Lilly76485 2 жыл бұрын
Kadawara appachchige pihiten mage siyalu prassa wisadewa
@GeethmaNethsara
@GeethmaNethsara 8 ай бұрын
කඩවර අප්පචිචි මහට පිහිට වෙන්න ඔබ වහාන්සේට බුදුසරනයි සාදු සාදු සාදු
@nishanthilakmali9308
@nishanthilakmali9308 3 жыл бұрын
කඩවර දෙවියන්ගේ පිහිටෙන් මාගේ විදේශ ගත වීමේ බලා පොරොත්තුව ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
nis👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
@Isuru-qu2bn
@Isuru-qu2bn 10 ай бұрын
මගේ අනාගතා බලා පොරෝත්තු ඉටු කර ගැනිමට කඩවර අප්පචිගේ පිහිට ලැබේවා🙏
@hiruamasha8420
@hiruamasha8420 3 жыл бұрын
කඩවර දෙවියන්ගෙ පිහිට ලැබෙවා...මාගෙ ගෙදර හැම කෙනාටම🙏🙏🙏
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
hiru ඔබට හා පවුලේ සැමට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබේ පවුල ආරක්ෂාව ලැබේවා..! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රය ශ්‍රවණය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@sajinidepika2431
@sajinidepika2431 Жыл бұрын
Kadawara appachchige පිහිටෙන් mata ලංකාවට yanna ලැබේවා sadu sadu sadu
@KeshaniInoka
@KeshaniInoka Жыл бұрын
කඩවර අප්පච්ච් මගේ සිත් පිඩා දුරුව් මගේ සිතට සතුට සැනසිම උදාවේවා..!යහපතක් ම වේවා. !මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් මට ඉක්මණින් ම විදේස් ගත වෙන්න ලැබේවා ..!මගේ කරදර සියල්ලම දුරුවේවා...!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏
@nirosalakmine9834
@nirosalakmine9834 3 жыл бұрын
කඩවර අප්පචි පිහිටයි මගෙ සියලු කරදර දුරැවිමගෙ පැතුම් ඉටුවෙිවා
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
අප්පචිචි මට පිහිට වෙන්න මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 26/12/2023....(...)
@sl._.6974
@sl._.6974 Жыл бұрын
Oyata hari giyada..matath oya prashnemai
@sumithrasumithra3995
@sumithrasumithra3995 3 жыл бұрын
සාදු සාදු සාදු
@Vishwakatha
@Vishwakatha 3 жыл бұрын
Sumithra ඔබට කඩවර අප්පච්චිගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ! උදෑසනම පිරිසිදු වී මෙම මන්ත්‍රයන් ශ්‍රවනය කරන්න එයින් ඔබට ඉතා යහපත් ප්‍රතිපල අත්වේ... මෙවැනි පුජා විදි, දෙවියන් වන්දනා ක්‍රම සදහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තියා ගන්න.යහපතක් වේවා...! kzbin.info/door/iHsQQdMv7QX1-6K_XevCxAvideos
@sudichannel.7053
@sudichannel.7053 3 жыл бұрын
කඩවර අප්පච්චි පිහිටෙන් මගේ ව්‍යාපරය හා මගේ දරුවගේ අධ්‍යපන කටයු සහා මගේ මහත්තයගේ අසනීපය සුව වේවා. මහත්තයා ගේ රස්සවේ උසස් වීම් ලැබිලා ප්‍රස්න අඩු වේවා ගෙදර වැඩ ඉක්මන් ඉවරකරගන්න පුළුවන් වේවා. ඇප සියලු දෙනාටම තිබෙන්නාවූ අපල උපඩ්‍රව දුරු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට පිං ......
@Vishwakatha
@Vishwakatha 2 жыл бұрын
sud👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. kzbin.info/www/bejne/pamvaaumor-GqKs දකින දකින කෙනා පිස්සු වැටෙන්න තරම් ඔයා පැහැපත් වෙනවා.. ක්‍රීම් වර්ග එපා! මේ මන්ත්‍රය අහන්න..
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ජලනන්දන පිරිත 108 වරක් - Jalanandana Piritha 108 Times
3:05:09
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 926 М.