ගෙදර තියෙන අමුද්‍රව්‍ය 2න් පහසුවෙන් කරමු | Let's Make A Batik Shirt

  Рет қаралды 24,645

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු රෙගෙදර තියෙන අමුද්‍රව්‍ය 2න් පහසුවෙන් කර ගන්න පුළුවන් දෙයක් ගැන.
Welcome to Mahum Piyasa, let's learn how to make a Batik Shirt.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉KZbin: / mahumpiyasa
👉Facebook: mahumpiyasaofficial
👉Instagram: chandanisewingacademy
👉Whatsapp: +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #BatikShirt #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

Пікірлер: 50
@user-xf3sf8ii6z
@user-xf3sf8ii6z 2 ай бұрын
ඩයි එකේ නම මොකක්ද ඒක ගන්නේ කොහෙන්ද
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 Ай бұрын
Buk shop vala thiye
@sandayaprashadani6837
@sandayaprashadani6837 2 ай бұрын
ස්තූතියි මිස් ❤
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් මිස්.. ස්තුති ❤
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@mrsred5806
@mrsred5806 2 ай бұрын
මම හොය හොයා හිටපු එකක්. ඔයාට ගොඩක්ම ගොඩාක් ස්තූතියි. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට දහිරිය ශක්තිය ලැබේවා. දෙවි පිහිටයි. Love from Ruth
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@eheliyagodathapodha1545
@eheliyagodathapodha1545 2 ай бұрын
ස්තුතියි මිස්
@SubashiniKumarai
@SubashiniKumarai 2 ай бұрын
thanks mis
@KrishanthiCooray
@KrishanthiCooray 2 ай бұрын
Excellent job thank you very much
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@SubashiniNissansala-bp5uz
@SubashiniNissansala-bp5uz 3 күн бұрын
Fabric paint danne kohomada.
@ruuuchathurika4634
@ruuuchathurika4634 2 ай бұрын
Miss sudu pata adum walata witharada meka karanna puluwan
@a.g.skumari937
@a.g.skumari937 2 ай бұрын
Thank you
@kusumawathiperera3070
@kusumawathiperera3070 2 ай бұрын
Thank you.
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
You're welcome!
@nirmalikitchel9806
@nirmalikitchel9806 2 ай бұрын
Can we wash inWishing machine applic design garments please let me know. Thank-you
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 2 ай бұрын
ස්තුති මිස් මමත් උත්සාහ කරලා බලන්නමි
@user-gk6wb3lr9b
@user-gk6wb3lr9b 2 ай бұрын
god nawa thaksanayk
@v.msenaratna1809
@v.msenaratna1809 2 ай бұрын
Miss me DIY ganne kohenda
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
batik badu ganna puluwan kadawala thiyanwa
@user-lg5uo2uv9r
@user-lg5uo2uv9r 2 ай бұрын
Faribc paint eka use karanne kohomader
@user-si4ok5wd1y
@user-si4ok5wd1y 2 ай бұрын
Harima lassani miss
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@ishu2561
@ishu2561 2 ай бұрын
Pabric plant eken kohomada karanne mis.....
@user-gk6wb3lr9b
@user-gk6wb3lr9b 2 ай бұрын
nawa thaksanayak mis
@ireshawimalarathne9051
@ireshawimalarathne9051 2 ай бұрын
අනේ මිස් මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද house court & nighty wala Small, Medium, lager, xl size wala measurement දෙන්න පුලුවන්ද. මට ලොකුම උදව්වක්
@FreeFire-eq5pw
@FreeFire-eq5pw 2 ай бұрын
Miss saban hadene diy puluwande
@user-gk6wb3lr9b
@user-gk6wb3lr9b 2 ай бұрын
god
@yashorakalhani2077
@yashorakalhani2077 2 ай бұрын
මගෙ ලෙගින් එකක් තියෙනවා ලුමිනස් තැඹිලි මට ඒක ඔය වගෙ නිර්මාණය ක් කරගන්න සුදුසු පාට මොනවද
@nazreenfarook1388
@nazreenfarook1388 2 ай бұрын
Niyamai 👌🤗
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@DorinWeerawickrama
@DorinWeerawickrama 2 ай бұрын
Hodai
@neehu936
@neehu936 2 ай бұрын
Raktiwdie walin barida
@chamindamadhusanka9879
@chamindamadhusanka9879 2 ай бұрын
hari shok mis .thanks.......
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@HarshaHimali
@HarshaHimali 2 ай бұрын
මේක කීයටද විකුනන්න පුළුවන්
@packkvijesinghe6655
@packkvijesinghe6655 2 ай бұрын
👌👌👌👌👌🌹
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Thank you
@anomapriyadharshani1935
@anomapriyadharshani1935 2 ай бұрын
ඩයි එකේ නම මොකක්ද,ගන්නෙ කොහෙන්ද
@SudarmaKumari-cg5fs
@SudarmaKumari-cg5fs 2 ай бұрын
කඩුවේලකොහෙදකඩේතියෙන්නෙ
@maleeekanayake5548
@maleeekanayake5548 2 ай бұрын
Fabric පේන්ට් දැම්මත් වන්ඩුවෙ තම්බන්න ඕනිද
@IsharaRavishani-cb5lx
@IsharaRavishani-cb5lx 2 ай бұрын
මිස්, ලිනන් රෙදි වලට විතරද මේක කරන්න පුලුවන්
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
onama ekakata karanna puluwan
@sugandikadakumkalu4635
@sugandikadakumkalu4635 2 ай бұрын
ඩයි එකේ නම මොකක්ද මිස්
@kithminikumari6163
@kithminikumari6163 2 ай бұрын
Thank you
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
Welcome!
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 2 ай бұрын
ඒ ඩයි එකේ නම මොකක්ද ගන්නෙ කොහෙන්ද මිස්
@MahumPiyasa
@MahumPiyasa 2 ай бұрын
procion dye
@BrightBunds1220
@BrightBunds1220 9 күн бұрын
මේකට reactive dye ගන්න බැරිද?​@@MahumPiyasa
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 92 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 34 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 44 МЛН