ඕනෑම ඇඳුමක් බතික් කරන ⁣ලේසිම ක්‍රමයක් | Easiest Way To Make A Batik Dress

  Рет қаралды 180,584

Mahum Piyasa

4 жыл бұрын

මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ඕනෑම ඇඳුමක් බතික් කරන ⁣ලේසිම ක්‍රමයක් ගැන.
Welcome to Mahum Piyasa, let's learn how to make a Flared Pant.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉KZbin: kzbin.info
👉Facebook: chandanisewingacademy
👉Instagram: chandanisewingacademy
👉Whatsapp : +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #Batik #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

Пікірлер: 790
@DammikaDammika-h1k
@DammikaDammika-h1k 5 ай бұрын
මිස්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියලා දුන්නාට බුදුසරණයි
@sasiniimesha6314
@sasiniimesha6314 4 жыл бұрын
ඔබ තුමියගේ දැනුම අපිට බෙදාදෙනවට ගොඩක් ස්තූති මිස්.
@rathnasiri9882
@rathnasiri9882 Жыл бұрын
පැහැදිලි ව කියලා දුන්නා ...බොහෝ ස්තුතියි ඔබට . 🙏
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
අනේ හරිම ලස්සනයි miss ගොඩක් pin mama ආසාවෙන් හිටියා me වැඩේට
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@kalyaniperera7284
@kalyaniperera7284 Жыл бұрын
ගොඩක් වටිනවා මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@rohonadasanayake1647
@rohonadasanayake1647 Жыл бұрын
Mis oyata godaak pin sedda wenawa mewa hodata kiya denawata.ane mis mata theyana lokuma getaluwa nam.mama me videyata keruwa lehanakota harema lassanai.hodala weluwama harema parana patak thamai.api dana pata noyana kemikal mokuth kiyanna.oyata godak pin.
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 6 ай бұрын
හරිම ආසාවෙන් හිටියේ බතින් පිලිබද දැනුමක් ලබාගන්න ඒ දැනුම අද හරිම පැහැදිලිව ඔබ තුමිය ලබා දුන්නා ඔබ තුමියට ගොඩක් ස්තුති දියුනු වෙවා 💖💖💖👍👍
@JayanthaKasthuriarachchi-i5r
@JayanthaKasthuriarachchi-i5r 5 ай бұрын
ඇල් වතුරේ මූදලා වෙන කෙනෙකල් හෝදන්න ඕන නැද්ද
@MultiShyamali
@MultiShyamali 4 жыл бұрын
godakma pin mis me karana sathkarayata. theruwan saranai
@SujathaEdirisinghe-n2v
@SujathaEdirisinghe-n2v 10 ай бұрын
හරිම ලස්සනයි ඔබ තුමියට ගොඩක් පිං
@MahumPiyasa
@MahumPiyasa 10 ай бұрын
Thank you
@subadrajayasekara7296
@subadrajayasekara7296 2 жыл бұрын
හොදින් පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහෝම ස්තුතියි පොලියස්ටර් රෙදි වලට ඩයි දාන්න බැරිද ම්ස්
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
පැහැදිලිව කියලා දෙනව මි.ගොඩාක්ම ලස්සනයි ස්තුතියි ඔබට
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට.තෙරුවන් සරනයි.
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@chandrikadamayanthi3068
@chandrikadamayanthi3068 3 жыл бұрын
හරිම පැහැදිලි යි.ඔබ තුමියට බොහොම පිං
@dishanigodagama7051
@dishanigodagama7051 3 жыл бұрын
Thanks miss
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
මැහුම් කරන්නේ නැතත් ආසයි කොටට උරයක් හරි හදගන්න ,,එ තරම් තෙරෙන ව්දියට කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී ම්ස් ඔයට ...
@jananidilrukshi6777
@jananidilrukshi6777 2 жыл бұрын
Miss mn me widiyata kara.harima lassanata awaa.godaak sthuthi miss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@LushanLushan-mu6dk
@LushanLushan-mu6dk 7 ай бұрын
Dey gaththe kohenda
@trapleftmusic2203
@trapleftmusic2203 3 жыл бұрын
කියලා දෙන විදිහ හොඳයි.සරමක් කරන විදිහ කියලා දෙන්න මිස්.
@rasikanilanthi1061
@rasikanilanthi1061 3 жыл бұрын
ගොඩාක් වටිනවා මිස් .බතික් ඩයි online ගෙන්න ගන්න විදිහක් තියෙනවද මිස්.
@DharmaPriya-e8c
@DharmaPriya-e8c 9 ай бұрын
We can understand easily.thnks miss
@MahumPiyasa
@MahumPiyasa 9 ай бұрын
Thank you
@kumaridissanayake4140
@kumaridissanayake4140 3 жыл бұрын
Harima pahadili.bohoma sthuthi.
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
Harima lassanai miss..pahadiliwa kiya denawa wagema godak watinawasthuthi obata .theruwan saranai
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
Thanks niyameta kiyadunnata...
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@swarnaanoma8741
@swarnaanoma8741 3 жыл бұрын
පැහැදිලි යි, ලස්සනයි!!
@werapparumasirimali465
@werapparumasirimali465 4 жыл бұрын
දැනුවත් කිරීම hrim පැහැදිලි i budusarani ජයවේවා
@melanika960
@melanika960 2 жыл бұрын
Miss me colors ganne kohenda ?bathik karana colors kiwwama denawada?
@indranigamage6083
@indranigamage6083 4 жыл бұрын
Hari lassani obata bohoma pin
@sewmini5086
@sewmini5086 3 жыл бұрын
Miss Mata denaganna ona t shirt ekak aluthin Aran tie dye karanawa nam mulin gannakota ash dye ekathu karanna onada? colour eka wedi karannada ash dye yodaganna ona? die karala ewara unamath wathurata thawa Mona Hari Danna onida? Colour eka wedi kalayak thiyenna monada karanna ona Saha hoda Tae die brands tikak kiyanna puluwanda..බොහොම ස්තුතියි ඔබ මෙි කරන දෙයට
@Agni-rythme
@Agni-rythme 2 жыл бұрын
ගොඩාක් පැහැදිලියි,ඔබතුමියට ⁣ස්තූතියි.බුදුසරනයි,
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@marylazarus4221
@marylazarus4221 3 жыл бұрын
Thanks miss good work beautiful amazing
@anjidammearachchi3030
@anjidammearachchi3030 2 жыл бұрын
Great vedio..Thankyou
@renukanilanthi3151
@renukanilanthi3151 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලියි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@princema9678
@princema9678 2 жыл бұрын
හරිම පහසු ලස්සන නිර්මාණයක් මිස්ට ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@thanujathanuja9571
@thanujathanuja9571 Жыл бұрын
හරිම වටිනවා මැඩම්... මේ අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොතනින්ද කියන්න පුලුවන්ද
@rasikachandani562
@rasikachandani562 4 жыл бұрын
Very good miss mama godak kamathi bathik gana danaganna
@youtv6362
@youtv6362 4 жыл бұрын
මම සබිකුයිප් කරොත් හැම දේම දැන ගන්න පුළුවන්
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Жыл бұрын
Bohoma sthuthi miss budu saranai
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@krishanmadu1080
@krishanmadu1080 3 жыл бұрын
Niyama aidia ekak supiri thava disain danna madam aththatama maru kiyanne supiriya
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@kanthirandrniya5807
@kanthirandrniya5807 2 жыл бұрын
ඉතාමත් අගනා පාඩමක්, ඔබ තුමිය හැම දාමත් අපිට වටිනා දෙවල් ලබාදෙනවාට චාන්දනි මහත්මිය ඔබට පින්
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 4 жыл бұрын
Bohamapin.budusaranaee.mis
@swarnalathasenanayaka6005
@swarnalathasenanayaka6005 2 жыл бұрын
Mis patan warga ganne kohenda, goda pahadiliwa kiya dunna obathumiyata theruwan saranai
@sankaliyanage366
@sankaliyanage366 3 жыл бұрын
godak lassanai....godak dewal egena gatta...obatumiyata godak stuti....
@surajanton9763
@surajanton9763 4 жыл бұрын
කරුනාකරලා මේ අමුද්‍රව්‍ය මිලට ගත හැකි ස්ථාන ගැනත් සදහනක් කරන්නකෝ මැඩම්. ඒ වගේම මේ මිල කල නොහැකි දැනුම වෙනුවෙන් ඔබට බොහොමයක් පිං....
@chandanichandani3189
@chandanichandani3189 4 жыл бұрын
Wat powder kiyana dye akadae me
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
amathumak denna 077 4739200
@priyankajayawardana5786
@priyankajayawardana5786 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් .පාට ගන්න තියෙන තැන් කොහේද
@virashavihangi9372
@virashavihangi9372 4 жыл бұрын
Miss me patai soda ash ganna thiyena thanak kiyannako..godak sthuthi
@shanikadilrukshi1084
@shanikadilrukshi1084 4 жыл бұрын
Godak pin madam oyata Mesa kiyala denawata ..
@ashokakumarathunga5535
@ashokakumarathunga5535 Жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි මිස්
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@merikumari6408
@merikumari6408 3 жыл бұрын
ඔබ තුමියට බොහොම පිං හොද වටිනා දෙයක් කියලා දුන්නට
@priyanthiabedeedra8554
@priyanthiabedeedra8554 Жыл бұрын
පැහැදිලියි ගොඩක් ස්තූතිය මිස් මේ ඩයි වර්ග කොහෙන්ද ගන්නෙ
@brijetherath6421
@brijetherath6421 Жыл бұрын
ගොඩක් thanks miss
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@kumarisuraweera1754
@kumarisuraweera1754 4 жыл бұрын
Harema wadagath bs
@t.wchandra3347
@t.wchandra3347 Жыл бұрын
ලස්සනි ආසාවෙන් බැලුව මම කොට්ට උර මහන කෙනෙක් එම්බෝ‍රියිඩර් මේ විදිහට හදල බලන්න ආසයි පොප්ලින වලින් පුලුවන්ද ගොඩක් පින්
@aynizadeen
@aynizadeen 13 күн бұрын
Soda ash wenuwata globo salt use karanna puluwandha
@BuBoooBi
@BuBoooBi 3 жыл бұрын
Seduwama yanawada? Kochchara kalayak පාවිච්චියට ganna puluwanda aduma?
@DevikaNirmalani
@DevikaNirmalani 4 ай бұрын
Thank you
@geethanilankeswara6469
@geethanilankeswara6469 4 жыл бұрын
Budusaranai mis දැනුවත් කලට
@chandimaweeraratna1778
@chandimaweeraratna1778 4 жыл бұрын
Godak sthuthi mis pahediliwa kiyala denawa.
@chandrahelaudawaththa6691
@chandrahelaudawaththa6691 2 жыл бұрын
Miss oya hodatamakiyadenawa sthuthi
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
මෙය ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතිය් මිස්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@waruniabekanthi2930
@waruniabekanthi2930 3 жыл бұрын
ආදරෙයි මිස් 😘 ගොඩක් වටින වීඩියෝ එකක් මම හොය හොය හිටපු වීඩියෝ එකක්, මෙවැනි වටිනා වීඩියෝ දාන ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා, බුදු සරනයි 😘
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@nadeesilva3796
@nadeesilva3796 2 жыл бұрын
මෙම බෝතල් ගන්න තියෙන්නේ කොහේද
@dilanigunaseelagunaseela5092
@dilanigunaseelagunaseela5092 Жыл бұрын
හොදට තේරෙනවා
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@rosevaratharaja8945
@rosevaratharaja8945 2 жыл бұрын
Beautiful explain isveryclear
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@max_bro00
@max_bro00 4 жыл бұрын
පැහැදිලි ලෙස මේවා කියා දෙන ඔබතුමියට ගොඩාක් පිං
@platinumplatinum1319
@platinumplatinum1319 3 жыл бұрын
Yu va lik me Por ff bldhant
@Chandra-pv8zw
@Chandra-pv8zw 2 жыл бұрын
ගුුරුතුමියනි.බතික් කරල සේදුවහම කනපාට වෙන්නේ ඇයි රෙදිතමීබන්න උවමනා නැද්ද
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂාා හරිම අපූරැයි මිස් ස්තුතියි
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 4 жыл бұрын
ඔබ තුමියට බොහෝම ස්තුතියි
@mgnisansala3633
@mgnisansala3633 2 жыл бұрын
මේ දැනුම අපිට කියා දුන්නට ඔබ තුමියට ගොඩාක් පිං.. මේ dei වර්ග නම් ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන්ද?
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you. channel eke dala thiynne ganna puluwan than gana video ekak
@dmadissanayake108
@dmadissanayake108 Жыл бұрын
Miss අමුද්‍රව්‍ය ganne kohennda ?
@nethukiimasha4393
@nethukiimasha4393 2 жыл бұрын
Thanks misss
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@hanshanilakmali5784
@hanshanilakmali5784 4 жыл бұрын
Godak sthuthii madam
@sivanthisakunthala2284
@sivanthisakunthala2284 Жыл бұрын
මිස් මේ වතුර දාලා හදපු ඩයි එක දවස් කීයක් පාවිච්චි කරන්න පුළුවන් ද
@Kalu5447
@Kalu5447 3 жыл бұрын
දැනුම බෙදා දෙන ඔබ තුමිය ට ස්තුතියි 💐❤
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@dinushikaaththanayaka2621
@dinushikaaththanayaka2621 Жыл бұрын
reactive DIY akada miss saree walata gann?wed DIY akada?
@wasantharathnayake6285
@wasantharathnayake6285 9 ай бұрын
හොද වැඩ සටහනක් මිස්
@MahumPiyasa
@MahumPiyasa 9 ай бұрын
Thank you
@ayoniveera381
@ayoniveera381 2 жыл бұрын
මේවට මේ පාට ගන්නෙ කොහෙන්ද මොනවද ඒ පාට වලට කියන නම් ඒ අය පාට වලට කියන නම් ටික පැහැදිලි කරලා නම් ගොඩක් වටිනවා ස්තුතියි
@ThusithaKumara-ej7je
@ThusithaKumara-ej7je Жыл бұрын
Mis kiya denawa hodai mama mis panthi awilla thiyanawa budu saranai
@ashokamalani8735
@ashokamalani8735 3 жыл бұрын
ඹබතුමියගෙ විඩියො එක බැලුවා එවිවර හොදට පැහැදිලි කරනවාට ⁣⁣ගොඩක් ස්තුතියි
@anjelidevi2432
@anjelidevi2432 Жыл бұрын
Super Juniorsis what's the name of the dye
@sumithrachandani9543
@sumithrachandani9543 4 жыл бұрын
භාවිතා karana dye eke nama mkdd
@sachiniwasana8734
@sachiniwasana8734 2 жыл бұрын
Godak hodatama theruna miss mn kathiy igena ganna miss class karanawada online
@marlenemendis8461
@marlenemendis8461 4 жыл бұрын
In the video you haven’t mentioned whether we got to dry the material or not.please let me know whether to dry it or not.Thank you and I live in Australia and I’m not sure whether I could find that powder here.(soda ash) is there any other name for it?
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
please see the full video again
@zeenahmohamed8858
@zeenahmohamed8858 2 жыл бұрын
What is the name of the dye
@sunethrabalasooriya1077
@sunethrabalasooriya1077 Жыл бұрын
@@MahumPiyasa dye ake nama sadahan karanna puluwan d
@sunethrabalasooriya1077
@sunethrabalasooriya1077 Жыл бұрын
Reactive dye d
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූති ජයවේවා තෙරුවන් සරණයි
@NandaWikramasinha
@NandaWikramasinha 2 ай бұрын
මිස් පොප්ලින් රෙද්දේ විතරමද කරන්න පුලුවන්.වෙන රෙදි වර්ග තියෙනවද
@hansilaksiriranasinghe9449
@hansilaksiriranasinghe9449 4 жыл бұрын
ලස්සයි .හොදට පැහැදිලිව කියා දෙනවා.ස්තූති මිස්❤️
@rajanipremarathna5084
@rajanipremarathna5084 2 жыл бұрын
ලස්සනයි පැහැදිලිව කියා දෙනවා ඔබතුමී ස්තුතියි තවත් අලුත් දේවල් කියා දෙන්න
@marianfernando7962
@marianfernando7962 4 жыл бұрын
,ඔබතුමියට ස්තුතියි ජේසු පිහිටායි
@Mahadikari-g2d
@Mahadikari-g2d Жыл бұрын
දෙවි පිහිටයි❤
@PianakkaumniKaumni
@PianakkaumniKaumni 11 ай бұрын
ඔබතුමියේ බුදු සරනයි
@nimalithilakarathna4973
@nimalithilakarathna4973 Жыл бұрын
Oders dunnoth ona desing ekk.karala denna puluwanida..?
@dissanayakemudiyanselagero6721
@dissanayakemudiyanselagero6721 2 жыл бұрын
Wow very beautiful. Thank u very much.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Most welcome 😊
@methumethusha2225
@methumethusha2225 Жыл бұрын
gdk pin miss
@neeshanineesha7724
@neeshanineesha7724 2 жыл бұрын
lassanay godak wada Gath thanks
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@raslanameen3800
@raslanameen3800 4 жыл бұрын
Me dai aka kemata daana dai ekakda? Monavahari namak thiyanavada miladi Ganda?plz reply me
@thilinisadaruvani6332
@thilinisadaruvani6332 2 жыл бұрын
Miss shoda ash kiyanne monawa soda ash saha me dai warga ganna puluwann mona wage kada walinda..❤️
@PunsisiEkanayaka
@PunsisiEkanayaka 6 ай бұрын
Best your lession
@MahumPiyasa
@MahumPiyasa 6 ай бұрын
Thank you
@mohammedalaa3037
@mohammedalaa3037 4 жыл бұрын
Very use full and nice👍 මේක viscose material එකේ කරන්න පුලුවන්ද?
@SLWorld784
@SLWorld784 2 жыл бұрын
ow
@suranjichandimali9324
@suranjichandimali9324 3 жыл бұрын
Mis me tiy dye ek godk ganmda?samanyen kiyk wgeda kiynna puluwnda?
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz 5 ай бұрын
මිස් පාට වාට වෙන මොනවත් මික්ස් කරන්නේ නැද්ද ස්තුති 💗💗💗
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt Жыл бұрын
මිස් ඔයා ගොඩක්ම පැහැදිලිව කියා දුන්නා.කරුණාකරලා ඒ ඩයි එකේ නම කියන්න.ගන්න තැන කොහෙද
@hackjayawardana483
@hackjayawardana483 Жыл бұрын
Miss ethakota vet die price wedida reactive die walata wada .e2ken pahasu bathik ක්‍රමය මොකක්ද miss .please reply miss
@marjieratnapala3093
@marjieratnapala3093 4 жыл бұрын
Thank you very much miss. Very valuable lesson.
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
You're welcome 😊
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
මේ දේවල් ගන්නෙ කොහෙන්ද මිස්. මන් පොල්ගහවෙල ඉන්නෙ . කුරුණෑගල කිට්ටුයි. කෑගලත් ලගයි මේ ඩයි වර්ග සහ සෝඩා ඈස් කොහෙද තියෙන්නේ කියන්න. ප්ලීස් .
@ruwanijayawardana1179
@ruwanijayawardana1179 4 жыл бұрын
ගොඩාක් ස්තුති miss.... coloring ganna thanak kiyannakoo ...thawa saree ekak hadannath kiyala dennakoo
@MahumPiyasa
@MahumPiyasa 4 жыл бұрын
amathumak denna 077 4739200
@itsmetalk
@itsmetalk 4 жыл бұрын
www.daraz.lk/products/procion-type-fibre-reactive-tie-dye-bathik-dye-powder-i112158359-s1022508840.html
@aveenaperera9654
@aveenaperera9654 3 жыл бұрын
Wow thank you😍❤️💕
@sampathwijesinghe815
@sampathwijesinghe815 2 жыл бұрын
Sha. Eka niyamai. Lassanai.
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@sampathwijesinghe815
@sampathwijesinghe815 2 жыл бұрын
@@MahumPiyasa ane man asai sariyak bathik karanna. Plese ehema video ekak karannako.
@anodama52528
@anodama52528 3 жыл бұрын
Paint eke brand ekak mukuth thiyanawada.kohomada ganne
@nnnnnnnnnnnn9640
@nnnnnnnnnnnn9640 3 жыл бұрын
Niyamai miss. Thank you....
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Welcome 😊
@Sithy-r7f
@Sithy-r7f 2 ай бұрын
From where can i get the dye can i get it on line
@kalpanaudayangani1132
@kalpanaudayangani1132 4 жыл бұрын
Godak watina deyak thank you
@youtv6362
@youtv6362 4 жыл бұрын
මම සබිකුයිප් කරන්න
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,4 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 10 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 55 МЛН
Organisateur simple pour vos nuances 😎 #diy #shorts
0:23
SAM le SLICK SLIME
Рет қаралды 4,4 МЛН
Я сделала самое маленькое в мире мороженое!
0:43
Кушать Хочу
Рет қаралды 4,4 МЛН
СОВЕРШИЛА ОШИБКУ С МУРАВЬЯМИ
0:47
Натали Макколи
Рет қаралды 2,7 МЛН
🦆 Waddle Over the Bridge Cake #Shorts
1:00
Chefclub Shorts
Рет қаралды 14 МЛН