ඉංදියාවේ කියල හිතුවද ... ? නෑ මේ මීමුරේ.. මීමුරේ දින 2 ක් | Motorbike tour to meemure | Magadige

  Рет қаралды 9,048

Magadige

Magadige

Күн бұрын

මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
edit එක.. chathura de silva මල්ලිගෙන්
#magadige

Пікірлер: 60
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 5 ай бұрын
❤ නියමයි වස්තු ලස්සනයි අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක මං හරිම ආදරෙයි ස්භාදාහමට . මෙ වගේ වීඩියෝ බලන්න නියමයි වස්තු ලස්සනයි තෙරුවන් සරණයි ඹබ තුමාට සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@Magadige
@Magadige 4 ай бұрын
🤗❤️
@Dahamdissanyake
@Dahamdissanyake 5 ай бұрын
ලංකාවේ ඉදලත් තව බලපු නැති තැන් කොච්චර තියෙනවද ....
@Magadige
@Magadige 5 ай бұрын
අම්මෝ.. අනිවාර්යයෙන්
@lakshanntcs9179
@lakshanntcs9179 5 ай бұрын
video eka nam supiriyak.❤❤
@Magadige
@Magadige 5 ай бұрын
❤️❤️
@EmaInspire
@EmaInspire 5 ай бұрын
අර ඔයා මාචිගෙන ඉස්සර කලාවගේ, මීමුරේ කාර් කෑම්පින් කරන්න තැනක් හොයාගන්න් පුලුවන් වෙයිද?. පොඩි කාර් එකක්..
@Magadige
@Magadige 4 ай бұрын
මීමුරේ අවට නම් පුළුවන්
@දඟරයා
@දඟරයා 5 ай бұрын
ලොක්කා...හවසත් බැලුව වීඩියො එකක් දාලද කියල...❤❤❤
@Magadige
@Magadige 5 ай бұрын
ඔන්න දැම්මා 😁❤️
@nadsa9488
@nadsa9488 5 ай бұрын
හිමාලය ලංකාවට ගෙනා කට්ටියකුත් ඉන්නවා. පැටලෙයිද මන්දා 😂😂😂😂
@Magadige
@Magadige 4 ай бұрын
😁
@Dahamdissanyake
@Dahamdissanyake 5 ай бұрын
මේක නම් පිස්සුවක්.
@Magadige
@Magadige 5 ай бұрын
❤️❤️
@chathuraprasad1690
@chathuraprasad1690 5 ай бұрын
ඉක්මනින්ම ලහිරු අය්යා එක්ක එවරස්ට් බේස් කෑම්ප් යන්න.බලන්න .ආසම.ගමනක්.❤
@Magadige
@Magadige 5 ай бұрын
මම ඉංදියාවේ යනවා තව මාස 2 යි 🤗
@chathuraprasad1690
@chathuraprasad1690 5 ай бұрын
@@Magadige everest base camp යන්නේ කොහොමද කීයක් යනවද ඉන්න තැන් සේරම බලාගෙන එන්න සර්
@fernandosarath4694
@fernandosarath4694 5 ай бұрын
Patta patta ♥️♥️♥️ From Italy
@Magadige
@Magadige 4 ай бұрын
🤗❤️
@kpkaizer
@kpkaizer 5 ай бұрын
Meemure yana paara hodaida low ground clearance thyana vehicle ekakata?
@Magadige
@Magadige 4 ай бұрын
පුළුවන් කාපට් පාර
@DgBandara
@DgBandara Ай бұрын
❤❤
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@charlyproduction
@charlyproduction 5 ай бұрын
දවසෙන් ගිහින් එන්න පුලුවන්ද අවුලක් නැද්ද
@Magadige
@Magadige 5 ай бұрын
දවසෙන් ගිහින් එන්න බැරි වෙයි .. අනික එහෙම වැඩකුත් නෑ
@Dahamdissanyake
@Dahamdissanyake 5 ай бұрын
දැන් නම් අය්යාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ
@Magadige
@Magadige 5 ай бұрын
❤️❤️
@xtreme_lk
@xtreme_lk 5 ай бұрын
නෑ, මේක තමයි මහා හිමය..
@Magadige
@Magadige 5 ай бұрын
🤗❤️
@travel_kolla
@travel_kolla 5 ай бұрын
🤘❤️
@Magadige
@Magadige 4 ай бұрын
🤗❤️
@gayankumar8581
@gayankumar8581 4 ай бұрын
💖♥️💖💝👍👍👍👍
@Magadige
@Magadige 4 ай бұрын
🤗❤️
@lionelgunatilake1857
@lionelgunatilake1857 3 ай бұрын
මග දිගේම තමා
@Magadige
@Magadige 3 ай бұрын
👍❤️
@DonSarath-gh2cx
@DonSarath-gh2cx 5 ай бұрын
Thee hitola kalee kapanna hadanne
@Magadige
@Magadige 4 ай бұрын
🤔🤔
@TECH-tc2le
@TECH-tc2le 5 ай бұрын
කවදාවත් මී මුරේ ගිහින් නැති මම,රිවස්ටන් ගිහින් නැති මම,
@Magadige
@Magadige 5 ай бұрын
යන්න අනිවාර්යයෙන් 🤗❤️
@gayashankavindafernando6955
@gayashankavindafernando6955 5 ай бұрын
🔥❤️
@Magadige
@Magadige 5 ай бұрын
🤗❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 ай бұрын
🇨🇦🇱🇰🏞️😍🥰😊🤗❤️👌👍💯🙏
@Magadige
@Magadige 5 ай бұрын
🤗❤️
@naveendahanayake647
@naveendahanayake647 5 ай бұрын
Ammo holman pure, thaniyennam yanna epa😢😢 speak by experience
@Magadige
@Magadige 5 ай бұрын
😁❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
ඉන්දියාව අයියේ පිස්සු ද? 😂
@Magadige
@Magadige 5 ай бұрын
ඒ උනාට යන මග ඊට වඩා ලස්සනයි..
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
@@Magadige අයියට ඉන්දියාව ද ලස්සන ලංකාවද (මම කියන්නෙ සම්පුර්ණයෙන් ගත්තම) පරිසරික සාධක සහ අපද්‍රව්‍ය කලමනාකරනය පැත්තෙන්
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 5 ай бұрын
😂ඉතින් බන් පිටකොටුවේ පත්තෙන් බුක් කරල දිපන්
@Magadige
@Magadige 4 ай бұрын
.
@Pathirana23456
@Pathirana23456 4 ай бұрын
සුපිරි vedio eka ඔයා whatsepp number ekak තියෙනවා da මල්ලි
@Magadige
@Magadige 4 ай бұрын
මේකෙ address එකට mail එකක් දාන්න අයියා . මම එවන්නම්.. නැත්නම් page එකට msg එකක් දාන්න
@PetsLife1984
@PetsLife1984 5 ай бұрын
❤❤❤❤
@Magadige
@Magadige 4 ай бұрын
🤗
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 5 ай бұрын
❤️❤️❤️
@Magadige
@Magadige 4 ай бұрын
🤗
@Magadige
@Magadige 4 ай бұрын
❤️🤗
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН