ලංකාවේ pyramid dome එකක රාත්‍රිය | හුන්නස්ගිරිය | HUNNASGIRIYA | Travel With Chatura

  Рет қаралды 139,615

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 142
@chanukamayuranga3982
@chanukamayuranga3982 9 ай бұрын
Trailer එකෙට වඩා ලොකු quality එකක් දැක්කා මේක බලද්දි.. 👌 travel with chathura තමා මේ මහපොළොවෙ සුන්දරත්වය මුළු ලොකෙටම පෙන්නුවෙ අනිත් කාටත් කලින් මුලින්ම.. ඒ quality එකට පට්ට. කොච්චර traveling channel තිබුණත් මේ වගේ හිතට feel වෙන විදියට ඒක විදින්න බෑ..🔥🙏❤️
@somalatha3761
@somalatha3761 9 ай бұрын
ගැමිසුවද දැනෙන ලස්සන පරිසරයක් විදෙස්ගත අපිට තමයි අපේ මවුබිමෙ අගය සුන්දරත්වය වැඩියෙන්ම දැනෙන්නේ
@MadusankaWeerakoon-cj5ng
@MadusankaWeerakoon-cj5ng 9 ай бұрын
ඉස්සර ඉඳලම ආසාවෙන් බලන වැඩසටහනක්..ලංකාවෙ සුන්දරත්වය ලෝකෙට අරන් යන චතුර අයිය ඇතුළු පිරිසට ආදරෙයි. ජය වේවා..මගෙ මව් බිමට ආදරෙයි.❤❤
@offtrek.
@offtrek. 9 ай бұрын
Thank you very much for visiting us. It was a pleasure having you here. We look forward to welcoming you again in the future.
@noidea940
@noidea940 9 ай бұрын
The sailor ❤
@hasanthasenevirathn5271
@hasanthasenevirathn5271 9 ай бұрын
Tv දෙරණෙ සෙනසුරදාට Trawal with chatura Trawal with chatura ඕනමයි
@mr.b792
@mr.b792 9 ай бұрын
අද දෙරණෙ යනවා
@Lakshan92
@Lakshan92 9 ай бұрын
ඇත්තටම ඉස්සර සෙනසුරාදට travel with chathura බලන්නෙ හරිම ආසාවෙන්. Travel නොකළට ගියා වගේම දැනුනෙ චතුර නිසා තමා. ආදරෙයි ❤🥰🖐️
@wajiraranjan8928
@wajiraranjan8928 9 ай бұрын
😂😂😂😂😂 හා ඇ 😂😂😂😂😂😂
@udeniwijerathne3740
@udeniwijerathne3740 9 ай бұрын
හැබැයි ඉතින් පිරමිඩ් dom එක නම් kinda basic . tatoo ගහ ගත්ත මල්ලිලා බාගෙට සිංහලෙන් කතා කරලා ප්‍රොමෝට් කරන්න දැගලුවට ලොකු ආතල් එකක් නෑ ඒකෙ .මේත් ඉතින් කාගේ හරි හෙන්චය්යෝ සෙට් එකක් වෙන්න එපැයි .නැතුව random බෝය්ස්ලා නෙමෙයි නේ නේද?
@rumeshherath5349
@rumeshherath5349 9 ай бұрын
wow...!අපේ රට...අපේ ගම..අපේ උරුමය...මාරම ලස්සනයි...thank u Chathura මේ ලස්සන හැමෝටම දකින්න සලසනවට..❤❤
@muditha363
@muditha363 9 ай бұрын
අන්තිමට B N S ලාගේ ලංකා මාතා melody eka ලස්සනට ගැලපුනා...❤❤❤.
@prabathsudarshana1068
@prabathsudarshana1068 9 ай бұрын
අද දේරණ මධ්‍ය ඡළය ට්‍රවල් විත් චතුර අයියා .👍👍👍
@sajithgalwaduge94
@sajithgalwaduge94 9 ай бұрын
Trailer එකට පිස්සු වැටිලා මාසයක් තිස්සෙ බලන් හිටියා full episode එක දානකන්..😍♥️
@heshcollections3106
@heshcollections3106 9 ай бұрын
සති 3ක් බලන් හිටියා. සුපිරි. මාර ලස්සනයි❤❤
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 9 ай бұрын
අපිත් ලංකාවට යන්න කියල plan.. කරපු දා ඉදලා travel with chathura videos , ම තමයි බැලුවෙ ..සමහර videos නම් බලද්දි පිස්සුම හැදෙනව ...අපේ රටේ ලස්සන කියල වැඩක් නැහැ .හරිම ලස්සනයි මේ රට කොච්චර ලස්සනට දියුනු කරන්න පුලුවන්ද කියල හිතෙනව. ....හරිම දුකයි රටේ පාලකයන් නිසා අපේ රට වැටිලා තියෙන තත්ත්වයට .. චතුරගෙ videos වල තිබුන සමහර තැන්වලට අපි ගියා .වෙලාව මදිකම නිසා ගොඩාක් තැන්වලට යන්න බැරි උනත් අපි හැමෝම හොදට enjoy කෙරැවා.thank you අපිව ලස්සන තැන්වලට ගෙනියනවට ❤❤😊😊
@Nisansalaherath230
@Nisansalaherath230 9 ай бұрын
තැන්ක්ස් ඔයාලට අපේ ගමට ඇවිල්ලා ගමේ ලස්සන රටටම පෙන්නුවට. Good luck me program eka digatama කරගෙන යන්න...❤
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 9 ай бұрын
ගමේ නම?? ලොකේශන්
@buddhikapradeep3584
@buddhikapradeep3584 8 ай бұрын
මුලින්ම මේ place එක දැක්කෙ sailor ගෙ වීඩියෝ එකකින්...දැන් ඊට වඩා place එක දියුණු වෙලා.❤
@anuruddikadasanayaka1815
@anuruddikadasanayaka1815 9 ай бұрын
අම්මෝ ලස්සන.මගේ රටේ.
@madushinisagarika7472
@madushinisagarika7472 7 ай бұрын
අපේ රටේ අංගම්පුර කලාව මේ පරිසරේ දකිද්දි 😢❤...එහෙව් ලස්සන රටක් නෙ මේ ලොකු පුටුවල ඉන්න මහ එවුන් වෙන්දේසි කරන්නෙ පිටරැටියන්ට ..දුකයි අපේ රට ගැන 😢.... වීඩීයෝවකින් හරි මෙහෙම දකින්න ලැබෙන එකට සතුටුයි ❤...
@sasikanamal5245
@sasikanamal5245 9 ай бұрын
හැමෝටම ජයවේවා ජයවේවා 👌🙏💪
@hashenchamindu98
@hashenchamindu98 9 ай бұрын
සුපිරියක් තමයි😍❤️💯
@TruthSeekerUK9
@TruthSeekerUK9 9 ай бұрын
Thank you for sharing!!❤
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 5 ай бұрын
මාරම ලස්සනයි මගේ රට ..අපි දැකලා නැති තැන් මේ ලස්සන රටේ කොච්චර තියෙනවාද .....මගේ රට ආරක්ෂා කරදෙන්න සියලු දෙවියනගේන්ම ඉල්ලන්නේ....🙏🙏🙏 ගොඩාක් ස්තූති‍යි ...ගොඩාක් පින්...මේවා අපිට පෙන්වනවාට...ඔයාට බුදුසරණයි ...මගේ රටටත් බුදුසරණයි .....🙏🙏🙏.....You are very lucky person ....චතුර අයියා...I like u....❤❤❤
@geemethjayawickrama
@geemethjayawickrama 9 ай бұрын
My favourite Travel Programme ❤❤❤
@amithfashion3979
@amithfashion3979 9 ай бұрын
මගේ රට ගැන තව තවත් ආදරය, අභිමානය වැඩිවෙනවා ඔබගේ ඉදිරිපත් කිරිමට හා වර්නණාවට.. ආදරෙයි මගේ රටට එදාට වඩා අද තවත්.
@centr1620
@centr1620 9 ай бұрын
Beautiful Sri Lanka!! This reminds me of Costa Rica. Very beautiful 🥰🥰🥰
@padmasuriarachchi6257
@padmasuriarachchi6257 9 ай бұрын
Ammo aiyya dakka kal..........kochchara dawasak balan hitiyada ada එයි ada එයි kiyla ❤❤❤
@Raji8888SL
@Raji8888SL 9 ай бұрын
Excellent ❤🇱🇰👌💪Awesome coverage Chatura and Team....stunning views....simply amazing 👏
@nera456
@nera456 9 ай бұрын
පට්ටම ප්ලේස් එකක්.පිස්සු හැදෙනවා❤❤❤
@ranjanisomalatha9959
@ranjanisomalatha9959 9 ай бұрын
වාර විභාග ය. හෙට කියලා මේ වැඩසටහන බලන මම
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 9 ай бұрын
😂😂 දැන්ද ඉස්කොලේ යන්නෙ සෝමලටා
@ranjanisomalatha9959
@ranjanisomalatha9959 9 ай бұрын
​@@anuradhapriyashan3463Amma ge. Phone eka😂
@maxfire5382
@maxfire5382 9 ай бұрын
😊😊❤❤❤❤
@kalingawelagedara7776
@kalingawelagedara7776 8 ай бұрын
Ub ammage phne eknd aawe somalathage putha😂
@Time_2_Tour
@Time_2_Tour 9 ай бұрын
Was eagerly waiting for this video from many days
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il 9 ай бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක්💗💗💗💗
@w.w.m.p.k.jinadasa-univers7642
@w.w.m.p.k.jinadasa-univers7642 9 ай бұрын
beautiful. Our village Mangoda, HUnnasgiriya, Medmahanuwara
@sachinnilanga789
@sachinnilanga789 9 ай бұрын
Traveling king❤
@dilshangamage5171
@dilshangamage5171 9 ай бұрын
ලස්සන ප්‍රඩක්ශන් එකක්. ප්‍රඩක්ශන් දෑත් වලට දෙවි පිහිටයි.. 😁 ඇස්වලට පැණි දානව වගේ. සිරාවටම ලස්සනයි... බැක්ග්‍රවුන්ඩ් මියුසික් ටිකත් 👌👌 Well done team ❤ Wish u Chathura aiya and the team all the best! පට්ට...
@IsuruFonseka
@IsuruFonseka 9 ай бұрын
අනේ අපේ රට කොච්චර ලස්සනද එත් මේ රටේ ඉන්න දේශපාලන හරක් රැල නිසා අපි අද මේ කාන්තාරේ නැවතිලා ලංකාව දිහා බලන් සුසුම් හෙලනවා 😔
@chamidumadusanka-j4i
@chamidumadusanka-j4i 9 ай бұрын
බලන් හිටියෙ එනකන්😊
@MovingArts4
@MovingArts4 9 ай бұрын
Sending love from the UK. Brilliant concept by Offtrek. Wish nothing but the best!!
@chamorasanjali632
@chamorasanjali632 9 ай бұрын
My fav programme ❤❤
@chathurangibandara1424
@chathurangibandara1424 10 күн бұрын
අපේ ගමට ආවට පින් ඔයාට❤
@IsuruFonseka
@IsuruFonseka 9 ай бұрын
ට්‍රැවල් විත් චතුර මදුනාගල පන්සල පෙන්නපු වැඩ සටහන මොකක්ද කියලා දන්නවනම් කියන්නකෝ
@kasunyasanka6578
@kasunyasanka6578 9 ай бұрын
hamme ada offtreak la ekka . pattaa 🧡🧡🧡🧡
@SLAstroAcademy24
@SLAstroAcademy24 3 ай бұрын
Travel නම් චතුර තමයි 👍
@devikawijesinghe2780
@devikawijesinghe2780 4 ай бұрын
ලස්සනයි 🌹
@TiyurinWijitha-oh4nr
@TiyurinWijitha-oh4nr 9 ай бұрын
Lassana video ekk
@pasindumadushan8458
@pasindumadushan8458 8 ай бұрын
thesailor මලිත් aiya නැත්නම් ඔහොම තැනක් ගැන දැනගෙන හිටියේ නැ ❤
@pavithraperera8551
@pavithraperera8551 9 ай бұрын
Chathura Ayya, sthuthiy lankawe hanguna than walata apiwa aran yanawata… pita rata seethala, rasne katta kagena mahansi wela wada karaddi mage rata mehema dakiddi duwala enna hithenawa penahalu pirenna husmak aran yanna. Lankawa tharam lassana nidahas ratak loke kohewath na. Digatama meka karan yanna. Oyata Jaya! ❤
@kalumprasanga4562
@kalumprasanga4562 9 ай бұрын
Godak kaleken
@TravelWithChatura
@TravelWithChatura 9 ай бұрын
Yes❤
@damithmadhusanka4080
@damithmadhusanka4080 9 ай бұрын
Ayye derane meka ai denna ada derana eke meka balawa adui godak aya ❤️
@shanejayasekara2965
@shanejayasekara2965 9 ай бұрын
Adarey jayawewa mage rate lassana thanks obata jayawewa budusarany
@SLAstroAcademy24
@SLAstroAcademy24 3 ай бұрын
කටහැර ඇල්ල... ❤️
@kasunliyanagekasunliyanage3517
@kasunliyanagekasunliyanage3517 9 ай бұрын
video music synchronizing patta
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 9 ай бұрын
Food-SO චැනල් අපිත් බලන ගමන්
@NethmiHimasha-n8s
@NethmiHimasha-n8s 9 ай бұрын
ආසාවෙන් බලන වැඩසටහනක් ❤❤
@adeepajayasinghe2978
@adeepajayasinghe2978 9 ай бұрын
Rangala hodama places tika cover karamu🎉
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 8 ай бұрын
Travel with chathura,ලංකාවේ අපි නොදකින ලස්සන අපූරුවට පෙන්නවා😍❤️🔥
@kevinalexander2590
@kevinalexander2590 9 ай бұрын
Amazing!!
@noidea940
@noidea940 9 ай бұрын
The sailor video එකක් කරලා තිබ්බා මේක හදද්දී..❤️
@susaradhananjaya
@susaradhananjaya 9 ай бұрын
ලස්සනයි අයියේ 💓
@koodukaraya
@koodukaraya 9 ай бұрын
පිස්සු හැදෙනවා ඒකටනම් 😍😍😍🥺
@Bandara91
@Bandara91 9 ай бұрын
Wow! just wow!
@kamaldays3073
@kamaldays3073 9 ай бұрын
Friends la puluwan aun Foreign Tourism Chanel website wala share karapalla machan 😍🤩
@vishwakawickramasinghe2788
@vishwakawickramasinghe2788 9 ай бұрын
Puluwannam subtitles dannna podiyata aiye Pita rataka kenekta wage terennath❤
@rajithapamalka9440
@rajithapamalka9440 9 ай бұрын
Niyamai❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 9 ай бұрын
ල්ස්සනයි❤❤❤❤
@jumma6405
@jumma6405 6 ай бұрын
❤මෙච්චර ලස්සන රටක් නේද කාලකන්නි දේශපාලුවෝ කන්නේ කියලා මතක් වෙද්දි පුදුම දුකක් තියෙන්නේ 🥺
@ChaturaDulanjan
@ChaturaDulanjan 9 ай бұрын
❤❤❤
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
Favorite Program ..❤🎉
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 9 ай бұрын
චතු.....හොඳටම වින්ද vlog akak......
@SudarshaKannangara
@SudarshaKannangara 9 ай бұрын
Me para patta❤❤❤
@sisiradeerasinghe
@sisiradeerasinghe 9 ай бұрын
Machn Hotel ekey introduction denny Kandy hotel school Dodan????
@Henegama324
@Henegama324 7 ай бұрын
Super super 🇱🇰 🇱🇰 🇱🇰
@Madhuwa2001
@Madhuwa2001 8 ай бұрын
අපිව එද ඔතෙන්දී හම්බෙලා කතා කරා ❤
@rishwarandika2211
@rishwarandika2211 9 ай бұрын
Chathura ❤
@ChinthakaGunasekara
@ChinthakaGunasekara 9 ай бұрын
My favorite programme ❤
@islandwide7978
@islandwide7978 9 ай бұрын
මලිදු චතුරංගගෙ cover එකක්
@nuwanwijekon
@nuwanwijekon 9 ай бұрын
Ape un..❤
@Ruwanek
@Ruwanek 8 ай бұрын
❤❤
@duleekaclothing8696
@duleekaclothing8696 8 ай бұрын
I love my country ❤❤..
@isurukarunaratne2933
@isurukarunaratne2933 9 ай бұрын
Miss My home very much 😢 but will be back soon 😊
@AnuraBanda-kj2vg
@AnuraBanda-kj2vg 5 ай бұрын
Laasanai
@nayomiadikari1495
@nayomiadikari1495 9 ай бұрын
wooooow💗💗💗💗
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 2 ай бұрын
💚👍
@priyangikaekanayaka
@priyangikaekanayaka 9 ай бұрын
අපේ ගම අනේ
@mallik468
@mallik468 6 ай бұрын
Hi chthura I always enjoy your programme. We live in overseas . I just wanted to say please wear proper shoes . when you are climbing the hills . Rubber slippers are very slippery you must wear covered shoes , non slippery shoes . I have got very bad experience. It is much safer to wear covered shoes . so it will protect yourself . Please don't misunderstand for telling this to yu . Thanks
@milindanilupul9772
@milindanilupul9772 9 ай бұрын
mage rate lassana 😍😍
@siumikeshanisachindara7133
@siumikeshanisachindara7133 9 ай бұрын
😍😍😍❤️
@fanta_playz_yt
@fanta_playz_yt 8 ай бұрын
My favorite program ❤😘
@janakasrinath3221
@janakasrinath3221 9 ай бұрын
😊
@vishwakawickramasinghe2788
@vishwakawickramasinghe2788 9 ай бұрын
Parana naadagam maduwa ko ithin kinduru natannan man❤
@iranganiayabaddage792
@iranganiayabaddage792 9 ай бұрын
❤🎉
@amila1984
@amila1984 9 ай бұрын
Cook out ona darana
@chanukamaheshani2416
@chanukamaheshani2416 8 ай бұрын
❤😍
@countmemories
@countmemories 9 ай бұрын
@TheShadowsl
@TheShadowsl 9 ай бұрын
😍😍❤❤
@chathuramahesh2889
@chathuramahesh2889 9 ай бұрын
💖💖💖🇱🇰🇱🇰🇱🇰
@nandananda3503
@nandananda3503 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Kumari-n4t
@Kumari-n4t 9 ай бұрын
Ane ape gama ❤❤❤❤❤❤
@rajithapamalka9440
@rajithapamalka9440 9 ай бұрын
Video eke colors awlak thiyenawa neh lassana na samahara than🥺
@andrewtissera289
@andrewtissera289 9 ай бұрын
Mage rata mages rata kiyala thamai thopi mages rata kawea 😂😅😅😅
@MadushaKavishan-c4u
@MadushaKavishan-c4u 9 ай бұрын
මගෙ රට ♥
@jayanthakoralage2712
@jayanthakoralage2712 8 ай бұрын
☺️😊🤔👍👍👌👌🙏❤️
@excellentdesignwork8327
@excellentdesignwork8327 8 ай бұрын
TRAVAL NAM CHATURA THAMI...
@shehanlakshitha9025
@shehanlakshitha9025 9 ай бұрын
Mewa dakiddi lankawa dala yanna hithen na 😢😢😢
@pasindu8701
@pasindu8701 9 ай бұрын
Music ඇබ්බැහියක් 💔
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 145 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 27 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 141 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 128 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН