Memre Vlog 3 🧡 Most Beautiful Village In SRILANKA 👍 delicious food 🧡 කාඩ් සෙල්ලම් කරා නිසන්සල රෑක

  Рет қаралды 11,188

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

ඒ සුන්දර වෙල්යාය මැද හිත නතර වෙලා 😍
#travel #food
මෙ සුන්දර ගමට දවසක ගිහින් බලන්න 🧡
කටුමැටිගෙදර දවසක රසවිදින්න - 075 889 9554 / 076 711 5357 / 070 70 87007

Пікірлер: 143
@NadeeshaniShamen
@NadeeshaniShamen Күн бұрын
අයියෙ අර කූඩැල්ලා ගත්ත විදියට ඇත්තටම කදුළු ආවා.. ඒ මනුස්ස කමට නම් ආදරෙයි.. දවසක ඔයාව බලන්න එනවා.. ❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
ආදරෙයි හම්බෙමු
@A-S-H-A-N.
@A-S-H-A-N. Күн бұрын
පිටරට වල vlog වල⁣ට වඩා ලංකාවෙ මේ වගේ පරිසරයක video එකක් බලනකොට මනසට මාර නිදහසක් දැනෙන්නෙ 💗☘️😊
@bandaramalalasekara8726
@bandaramalalasekara8726 Күн бұрын
Matath
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
අනිවාර්යයෙන්
@tharindu8996
@tharindu8996 Күн бұрын
නියමයි අයියා.. පළවෙනි vlog එක දැක්කට පස්සෙ ඒ නිදහස විඳින්න ආසයි❤ ළහිරු අයියට ජය වේවා❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤🙏
@DarshanagayanDarshana
@DarshanagayanDarshana Күн бұрын
ෂා මරු ලොකේෂන් වීඩියෝ එක සුපිරි ජය වේවා සහෝදරයා ❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤🙏
@chamindabandara5575
@chamindabandara5575 14 сағат бұрын
සුපිරි මචං මාරම ලස්සන ගමන් ඒ ජීවත්වන මිනිසුන්ගේ තියෙන නිහතමානීකම හරිම අගෙයි පරිස්සමෙන්
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤❤🙏
@Unseen-byRu
@Unseen-byRu Күн бұрын
Niyamai Aiye. Jaya wewa. Lankawata Enna asai dakinakota.
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk Күн бұрын
😊❤Old lahiru is back
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@Travewithson
@Travewithson Күн бұрын
කටු මැටි ගෙදර හෙන ගහන මහා වැස්සෙ නිදා ගන්න ආසයි ❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
ඒක වෙනව vibe එකක්
@IsuruManiksinghe
@IsuruManiksinghe Күн бұрын
Marama lassani ayia.digatama mewage vedios genda ayia.mewa thamy api asama vedios ❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
ස්තුතියි ❤❤
@Travelchatuwa
@Travelchatuwa Күн бұрын
අපි රිවස්ටන් ඔය පැත්තෙන් ආව එක දෙපාරක් ඔය හීං ගඟ දිගෙත් උඩටම ගියා පට්ට දවසක ගිහින් බලන්න
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
අනිවාර්යයෙන් යන්න ඕනා
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg Күн бұрын
කියන්න දෙයක් නෑ ගින්දර වගේ ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤❤👍
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx Күн бұрын
නියමයි අයියේ Video එක ❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@aboabu4879
@aboabu4879 Күн бұрын
Nadun dakka godak kalekin,,lahiru malli ekka,,video eka niyamai❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 15 сағат бұрын
Aththatama lassanai aiye.matath yanna asai.🤔❤
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤👍
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Күн бұрын
Marama.lassanai.malli.budu.saranai❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@rasikajayamangala1377
@rasikajayamangala1377 Күн бұрын
Puduma lassana gamak malli ,me lassana widinna yana oyath wasanawantai
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤🙏
@sn9966
@sn9966 13 сағат бұрын
අන්තිම හරියේ දාන ඩ්‍රෝන් ශොට් ටික මරු...මාර ගති... මචං ඕවා පොඩ්ඩක් කපලා tik tok ,short clips ,FB දාන්න..අපේ රටත් ලෝකෙට යයි.ඔයාගේ වීඩියෝස් මිනිස්සු අතරට යයි...
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤❤👍
@chathurangamadumal1460
@chathurangamadumal1460 8 сағат бұрын
😮😮
@travelwithlahiru
@travelwithlahiru 5 сағат бұрын
❤❤
@DumindaPrabath-ij9uh
@DumindaPrabath-ij9uh Күн бұрын
මාත් ඔයාගේ විඩියෝ බලනවා ලස්සනයි ගොඩක් මාමා
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤🙏
@dsvlog6100
@dsvlog6100 Күн бұрын
ලස්සන ගමක්❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@indurathnaweera5977
@indurathnaweera5977 16 сағат бұрын
Lahiru putha.oyata para pennanawa wage ara bawwa petiya oya lagama innawa. Ane bawwata aadarey kiyanna puthe. Oyata nirogi diviyak. Budu saranay.
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤❤🙏
@pradeepchandana299
@pradeepchandana299 Күн бұрын
Ela ela aiya ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@bindugimhan3364
@bindugimhan3364 Күн бұрын
ඒක නියමයි ❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@sn9966
@sn9966 Күн бұрын
මාර ලොකේෂන්...ප්‍රී ශුට් කරන්න අර හෙල්මලු කුඹුරු පට්ට නේ? පෙන්නුවට ස්තූතියි..❤️👊
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
සුපිරි ලොකෙශන් තියෙනෙවා තව
@දඟරයා
@දඟරයා Күн бұрын
මගේ ආගම සොබාදහම ❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
නියමයි
@IndikaKumara-cg4sy
@IndikaKumara-cg4sy Күн бұрын
ඔයාගෙ හැම ව්ඩ්යො එකම පට්ට සුපිරි
@dush_95
@dush_95 20 сағат бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 16 сағат бұрын
❤❤
@sulochanadias3691
@sulochanadias3691 Күн бұрын
Nice video 🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤👍
@pradeepchaminda1853
@pradeepchaminda1853 Күн бұрын
කිතුලට යන එක වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන්😊😊 කැලේ මැදින් ගමන ලස්සනට තියෙයි ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤👍
@SriyaniFernando-p8b
@SriyaniFernando-p8b Күн бұрын
Appith enna asai eka parak hari 👍👍
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@Social-Blade_lk
@Social-Blade_lk Күн бұрын
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@gigis867
@gigis867 16 сағат бұрын
මම නම් කිසිම දෙයක් බදාගෙන විශ්වාස කරන්නෙ නැහැ.හැබැයි පුලුවන් තරම් වැරදි නොකර ඉන්නවා එච්චරයි ❤
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤🙏
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Күн бұрын
👍👍😍
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@grmreaer8437
@grmreaer8437 14 сағат бұрын
💯👍
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤
@chathurangajems7930
@chathurangajems7930 5 сағат бұрын
👍
@sandeepagayashan147
@sandeepagayashan147 Күн бұрын
අයියා අපේ ගමේ viwe point එකක් තියනවා.mg එකක් දැම්ම අයියට පුලුවන් නම් ඇවිත් බලන්න.camping side එකක් ❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
අනිවාර්යයෙන් එනවා
@stuntclub8943
@stuntclub8943 Күн бұрын
අපේ රට කොච්චර ලස්සන රටක්ද කොහොම තැනක තියන්න පුලුවන් රටක්ද අවුරුදු 76ක් තිස්සෙ දේස්පාලුවො විනාස කරල තියෙන්නෙ
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
අනිවාර්යයෙන් මේක පාරාදීසයක්
@KelumPerera-f8r
@KelumPerera-f8r 14 сағат бұрын
Alllllaa
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
@DananjiSathsarani-o8l
@DananjiSathsarani-o8l Күн бұрын
සුපිරී❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@niranjanamalitha7798
@niranjanamalitha7798 Күн бұрын
ආදරෙයි ආදරෙයි ලහිරු අයියේ❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@DelumiManjula
@DelumiManjula Күн бұрын
ලස්සනයි මරු මල්ලි jp ඔයාට ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@gayanindika9363
@gayanindika9363 Күн бұрын
❤😍
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤👍
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Күн бұрын
ammooo pissuwak ekanam lahiru aiya 😍😍😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤👍
@nadeesahsnivino9005
@nadeesahsnivino9005 13 сағат бұрын
❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤
@Travelchatuwa
@Travelchatuwa Күн бұрын
❤ ලහිරු අයියා❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@zerostar1651
@zerostar1651 Күн бұрын
Meyata Asawa wadi kamata…niyara kettu welalu…😂 kettu neme ane heeni wela 😁😁 Maru kettu 😂
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
අප්පට මම එහෙමද කියන්නේ 😍
@tharangakumara116
@tharangakumara116 15 сағат бұрын
❤❤❤❤ kandy ❤❤digana
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
👍❤❤
@MishalSameer-p8p
@MishalSameer-p8p Күн бұрын
මීමුරේ ගම්මානය ගොඩක් ලස්සනයි නේද.
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
😍❤👍
@OshanLakshitha-gm6fs
@OshanLakshitha-gm6fs Күн бұрын
❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
@gayankumar8581
@gayankumar8581 Күн бұрын
❤️💝♥️💖👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@SakunNirmal
@SakunNirmal Күн бұрын
Sankalpaya kiyana ekaa set na , pada line uge😂😂😂
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
උ හොද එකා
@KrishanthiKumarage-n1o
@KrishanthiKumarage-n1o Күн бұрын
Lankawa wage lassana ratak lowe kihewat ne me uthum rata vinasa karapu awnata hodak nam wenna apa
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
මේක රටක් නෙමේ පාරාදීසයක්
@DhammiKak-jw8pj
@DhammiKak-jw8pj 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@LARA-ry6bf
@LARA-ry6bf 9 сағат бұрын
mama lankawata apugaman enawa mimure mata wisthara tika danaganna puluwanda nawathinna thanak ehema
@travelwithlahiru
@travelwithlahiru 9 сағат бұрын
අපි නැවතුන තැන හොදයි
@dsvlog6100
@dsvlog6100 14 сағат бұрын
ලහිරු කටුමැටි ගෙදර ට ලග තැනකින් නෑවෙ නැද්ද
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
අද දෙන්නම් එ විඩියො එක
@travelwithkosala3084-v6o
@travelwithkosala3084-v6o 18 сағат бұрын
දෙනියාය fetna enna
@travelwithlahiru
@travelwithlahiru 16 сағат бұрын
❤❤
@AshiProductions
@AshiProductions Күн бұрын
Mama 2017 giye.. Ethakota oya tharam diyunu na ohe..
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
❤❤
@greshank3695
@greshank3695 Күн бұрын
❤❤🎉🎉🇱🇰🇱🇰👊🏻👊🏻👍👍
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
👍👍❤❤
@dammikejayaweera1567
@dammikejayaweera1567 15 сағат бұрын
මීමුරේ අපි ගියෙත් ඔයාගේ වීඩියෝ බලල. ස්තුතියි. මීමුරේ hiking , camping වගේ ඒවා ගැනත් දැනුවත් කරන්න. Corbet ගැප් එක ගැන, මීමුරේ "මී ගහ" ගැන වගේ විස්තර දන්න සීයල ආච්චිලා ඉන්නවත් ඇති.
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
❤❤👍
@RandimaThiwanka
@RandimaThiwanka Күн бұрын
Apith giya wage tamai itin
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@wishwasooriya9592
@wishwasooriya9592 19 сағат бұрын
ගං ඉදිආප්ප කියන්නෙ මොනවද මචන්.. ගං කබරයො කියන නම නම් දන්නව.😂
@travelwithlahiru
@travelwithlahiru 18 сағат бұрын
බොරුවට කිව්වේ 😍
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Күн бұрын
ගායන හැකියාවත් හොඳයි යන තැන්වලදී ගීතයකුත් කියන්න
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
ස්තුතියි ❤❤🙏
@shyamalimorapitiya5545
@shyamalimorapitiya5545 Күн бұрын
Kudallo innawane api komada enne
@Senuwara455
@Senuwara455 Күн бұрын
ඩෙටෝල් ටිකක් සපත්තුවට spray karama hari nagin na kudallo
@audiofix2215
@audiofix2215 14 сағат бұрын
Make the mixture of Dettol 30ml Coconut oil 60ml Water 200ml Mix and spray while you're walking
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
මම ආසයි කූඩැල්ලන් ට 😍
@gigis867
@gigis867 15 сағат бұрын
මං කෝල් කරහම 4000 rs කිව්ව room එක
@travelwithlahiru
@travelwithlahiru 12 сағат бұрын
කැමත් එක්ක
@kumarankoth4369
@kumarankoth4369 Күн бұрын
ado kanawa witharay pennuwe bonawa pennuw na ude muna Dakiddi therune bila kiyala😂😂😂😂😂ammo il 😂😂😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 8 сағат бұрын
ආ කාන්න ඕනා බොන්න ඕනා 😍
@vironrinushan6836
@vironrinushan6836 17 сағат бұрын
Lahiru me limk eka balanna ,meya oyagen Udawwak illuwalu eth oya eka karala ne..Api danna widihata Oya honda kenek but hitha ganna be aie meehema Une kiyala kzbin.info/www/bejne/imSZmIeehqqUgK8
@travelwithlahiru
@travelwithlahiru 16 сағат бұрын
පුළුවන් දේ පෝන් එකෙන් කිව්වා බැරි දේවල් ඇවිත් කර ගන්න යාලුවෙක් ව සෙට් කරා ඉතිරි ටික එයා කරගන්න ඕනා ඉතින්
@nonasiniyamohomedseeniya8245
@nonasiniyamohomedseeniya8245 Күн бұрын
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Күн бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@bhagyasampath6549
@bhagyasampath6549 Күн бұрын
❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 16 сағат бұрын
❤❤
@dineth1907
@dineth1907 Күн бұрын
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 Күн бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
❤❤
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 30 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-10 -06
2:49:41
Swarnavahini TV - Live
Рет қаралды 32 М.
ගල්පරේ ඉලත්ති දඩයම | Fishing Adventure | @wishwatiyubaya 🐠🙄👣
29:35
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 50 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН