KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොලොස් මෝජු හදමු | Polos Moju | Baby Jackfruit Moju | Polos Achcharu
6:09
වම්බටුයි බිත්තරයි මම කෑව රසම විදිහ | brinjal egg recipe, wambatu curry, wambatu baduma, batu thelata
8:01
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
0:41
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
මාසයක් කල් තබා ගන්න ක්‍රමය සමඟින් ක්‍රම 2කට හදන පොලොස් මෝජු|උත්සව වලට සහ බත් මුලට සුපිරි |Polos Moju
Рет қаралды 22,788
Facebook
Twitter
Жүктеу
1
Жазылу 122 М.
Roo Eats
Күн бұрын
Пікірлер: 92
@rooeats
Жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: පොලොස් බදින්නට පොලොස් කැබලි ග්‍රෑම් 250ක් මිරිස් කුඩු මේස හැන්දක් කහකුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් රස අනුව ලුණු අමුමිරිස් ග්‍රෑම් 250ක් රතුලූණු ග්‍රෑම් 250ක් පොලොස් තම්බාගන්නට පොලොස් කැබලි ග්‍රෑම් 250ක් කහකුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් රස අනුව ලුණු පොදුවේ සමාන ප්‍රමාණයන්ගෙන් දාන්න ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක් කහ කුඩු කෑලි මිරිස් මේස හැන්දක් මිරිස් කුඩු තේ හැඳි 1/2ක් රස අනුව ලුණු සීනි මේස හැන්දක් අබ, විනාකිරි පේස්ට් එක දෙහි ගෙඩියක යුෂ අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව, මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන් kzbin.info/www/bejne/sJzZZnSBrshria8
@rathwije1579
Жыл бұрын
බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා take care
@ruwanijayasinghe7237
23 күн бұрын
Meka ada haduwa mama polos gedi 3kin..mam kapu rasama polos mojuwa meka..bedala haduwe..maarama rasai.Thank you very much dear..❤❤
@namindanissanka352
Жыл бұрын
පොලොස් වලින්ම ජීවත් උනා කාලයක් ..ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වට්ටෝරු ..❤️🙏
@chithrasreekanthi1750
8 ай бұрын
ගොඩාක් ස්තුතියි කියල දුන්නට
@poornimanethmini3992
Жыл бұрын
මේකනම් හදනවා..මගෙ යාලුවෙකුත් කීවා එයාලගෙ නැන්දා කෙනෙක් එයාලට පොලොස් මෝජු දුන්නා මාර රසයි කියලා..හරියටම හදන විදිය දැනගත්තෙ අද..
@rooeats
Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@SamanthiGamage8888
7 ай бұрын
Aba mixture ekata sudu lunu demmama narak nowee thiya ganna puluwanda?
@champikafernando7170
8 ай бұрын
Niyamai. 👍👍👍🙏🙏
@marieselvadorai3324
Жыл бұрын
God bless you and you family
@rooeats
Жыл бұрын
බුදු සරණයි🙏💐❤️
@indiragandhi8988
Жыл бұрын
Tks 4 ur recipes pl teach to prepare viniger
@rooeats
Жыл бұрын
Sure😍😍will do soon💐💐💐 Thank you💐
@sriyaherat9215
Жыл бұрын
Excellent recipe , thank you 😊
@rooeats
Жыл бұрын
My pleasure dear😍😍😍thank you🥰🥰🥰
@sudathpalitha7542
Жыл бұрын
මේකනම් හදනවා . හදලා බලන්නම හිතෙන පොලොස් මෝජුවක් !!!!!!!
@rooeats
Жыл бұрын
ශා නියමයිනේ ඩියර්😍😍😍හදමු හදමු💐💐💐
@champrikagallage5077
Жыл бұрын
Supiri good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@rooeats
Жыл бұрын
Thank you😍😍😍
@nandalalpadmanatha610
Жыл бұрын
බොහොම ස්තුතියි !
@nadeeinusa
Жыл бұрын
අද නම් ටිකක් කලින් බලන්න පුලුවන් වුනා . මම දැනගෙන හිටියේ නැහැ මේ පලවෙනි recipe එක . ගොඩක් ආසයි ❤❤
@rooeats
Жыл бұрын
බොහොම ස්තූතියි අක්කි❤️😍❤️
@dilanialuvihare7321
Жыл бұрын
Hadannama ona recipe ekak.😋👍
@rooeats
Жыл бұрын
🥰🥰🥰
@maneljayaweera6543
Жыл бұрын
Saa niyamai
@rooeats
Жыл бұрын
Thank you❤️❤️❤️
@janakimn6526
Жыл бұрын
Thanks.I like your voice ❤
@rooeats
Жыл бұрын
Thank you😍🥰💐
@sandamaliishara-mh1fh
Жыл бұрын
සුපිරි අක්කියෝ ගොඩාක් ස්තූතියි!!! ❤️💞😍😘
@rooeats
Жыл бұрын
බොහොම ස්තූතියි නංගා🥰❤️😍
@omanmuscat8273
Жыл бұрын
තෙරුවන් සරණයි ආයුබෝ වේවා අනේ මන්දා මට නම් කටට කෙල inuwa හරිම අපූරු ලංකාවට ආවම tama හදල කන්න පුළුවන් ඔයාට බොහෝම ස්තූතියි මේ වගේ saralaresapi. ඉදිරි පත් karanwata ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා
@rooeats
Жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට❤️😍❤️බුදු සරණයි🙏💐❤️
@gayaniranathunga8675
Жыл бұрын
මාත් ආවා.....ම්ම්ම් රස පාටයි....❤️❤️
@rooeats
Жыл бұрын
එන්න එන්න ඩියර්💐💐💐බොහොම ස්තූතියි❤️❤️❤️
@apegedara9382
Жыл бұрын
මම මුලින්ම ආවා...❤️❤️❤️😘😘😘
@rooeats
Жыл бұрын
ශා😍❤️😍
@nadeeshanadeesha5270
Жыл бұрын
Mata gataluwak teyanawa oya ma hadapu polos mojuwa oyalaga atenma hadala kanna asae lankawata awama annada ❤❤❤❤❤
@rooeats
Жыл бұрын
Hehe puduma getaluwakne dear eka😁😌enna enna❤️
@nadeeshanadeesha5270
Жыл бұрын
@@rooeats thanks manika
@withpurna847
Жыл бұрын
ශා නියමෙට හදල. ලස්සනයි පාටයි nangi❤❤❤❤
@rooeats
Жыл бұрын
බොහොම ස්තූතියි අක්කියෝ🥰😘😘
@inokadilrukshi7631
Жыл бұрын
Vinakiri mamata nohaki ayata monada danna puluwan
@rooeats
Жыл бұрын
Dehi ambul tikak danna dear💐bilin unath danna puluwan.
@inokadilrukshi7631
Жыл бұрын
@@rooeats thank uu
@kanthiweerasingha5229
Жыл бұрын
Rmeekata winakiri danne nadda
@rooeats
Жыл бұрын
Dear video eka balannako vinakiri mustard paste eka gana. Bageta balanna epa🙂
@anilgodahewa
Жыл бұрын
ඔබ තුමිය රෑපවාහිණී හඬකැවීම් අංශයට සුදුසුයි😘ලස්සන කටහඬක්😘
@rooeats
Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@RmeshKumara-sv1xr
Жыл бұрын
ඒක නම් ඇත්ත කටහඬට තියෙන ආසාවට video බලනවා
@lillianbollanno7343
Жыл бұрын
අඹ ෙපස්ටි ෙකාෙහෙමද හදනිෙන. Blessings Blessings sister family
@rooeats
Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙනවා ඩියර් අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව | මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන් | Sinhala Achcharu Recipe kzbin.info/www/bejne/sJzZZnSBrshria8 බොහොම ස්තූතියි ඔබට💐💐💐
@lalithakumari889
Жыл бұрын
me too🎉
@rooeats
Жыл бұрын
😍😍😍
@KumariKumari-dk3ix
Жыл бұрын
👍👍
@rooeats
Жыл бұрын
😍💐💐
@dineshahikkaduwa2420
Жыл бұрын
👍👍👍
@rooeats
Жыл бұрын
😍😍😍
@vihangatharu698
Жыл бұрын
Akki කොහෙද inne
@rooeats
Жыл бұрын
ඒ මොකටද😁😁😁
@vihangatharu698
Жыл бұрын
@@rooeats nikan දැනගන්නට
@harshanasamarasingha6135
Жыл бұрын
👍👍👍❤️😋
@rooeats
Жыл бұрын
😍😍😍
@chathuheart2507
Жыл бұрын
😋😋😋
@rooeats
Жыл бұрын
❤️😍❤️
@ramyakumari1308
Жыл бұрын
🎉😊😊❤
@rooeats
Жыл бұрын
😍😍😍
@sllooks
Жыл бұрын
❤❤❤❤❤❤❤
@rooeats
Жыл бұрын
😍🥰🥰
@sameerasameera2890
Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍❤️👌
@rooeats
Жыл бұрын
🥰🥰🥰
@AnojaSanjiwani-uz6gs
Жыл бұрын
හදලා කනකල් ඉවසිල්ලක් නෑ. පුදුම රසක් දැනුනේ දැක්ක ගමන්ම....👍
@rooeats
Жыл бұрын
ඉඩක් ලැබුණාම හදලා බලන්නකෝ😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@niluherath1548
7 ай бұрын
මමත් පොලොස් මෝජු හදනවා.හැබැයි මම පොලොස් කෑලි ටික විනාඩි 20ක් තම්බලා තමයි සීසන් කරලා බදින්නෙ. ආයේ හදන්නම් තම්බන්නෙ නැතිව බැදලා.එහෙමත් රස බලමුකො නේද මේ දිනවල පොලොස් ඕන තැරම් තියනවා නෙ. Thank you ❤
@dilinihansika7751
Жыл бұрын
ශිතකරනයේ තියන් නැතුව මෝජුව කන්න පුළුවන් ද
@rooeats
Жыл бұрын
ශීතකරණයේ තියන්න ඕනේ ඩියර් දවසක් දෙකක් නම් එලියෙ තියන්න පුලුවන් නැත්නම් බෑ
@JosapMerry
Ай бұрын
පොළොස් මෝජුවට පොළොස් තම්බලා නෙවෙයිද බදින්නේ🤔🤔🤔
@asokaasoka7447
Жыл бұрын
💋💋💋💋❤️
@rooeats
Жыл бұрын
🙂🙂🙂
@nilankadilhani8206
Жыл бұрын
Polos තිත්ත rasak enne nadda
@rooeats
Жыл бұрын
Kawadawath na ai oba ehema ahanne?
@nilankadilhani8206
Жыл бұрын
@@rooeats na man dakka wena kama pituwaka polos රන්වන් pata vana thuru baddama තිත්ත rasak enawa kiyala thibba
@nilankadilhani8206
Жыл бұрын
@@rooeats mama hoya hoya edapu recipe ekak තිත්ත rasa enawa kiyala thibba nisa a adahasa atha arala thibbe thank you recipe ekata 👍
@rooeats
Жыл бұрын
Nane dear anika api polos pethi badala uyalath tiyenawa video ekak channel eke tiyenawa. Kisima thiththak na.
@tharinisulochana6765
Жыл бұрын
අක්කේ මන් දවසක් බැදලා හදන පොලොස් මෝජු හැදුවා.ඒත් පොලොස් තැම්බිලා තිබ්බේ නෑ.අමු රසක් ආවානේ.එහෙම නොවෙන්න බැද ගන්නේ කොහොමද කියන්නකෝ?මන් pregnant.කන්න ආසයි.ඒත් බයයි ආයෙත් වරදී කියලා.☹️
@rooeats
Жыл бұрын
හොඳට අපි කලා වගේ ලුණු ගම්මිරිස් වල දාලා විනාඩි 10-15ක් තියලා ගන්න එතකොට ඔය ප්‍රශ්න නෑ. පොලොස් ගෙඩිය හරි නැතුව ඇති නංගා. අමු රසේ නම් ඇවිත් තියෙන්නේ භාගෙට බැදිලා නිසා.බය නැතුව හදන්න නංගි
@tharinisulochana6765
Жыл бұрын
@@rooeats Thank you akke 🥰❤️
@sajithchathurangachathuran1977
Жыл бұрын
අනේ ඒක නම් හදලා බලන්නම හිතෙන පොලොස් මෝජුවක් කෙල ඉනුවා ඒකට නම් 😢😢😢😢
@rooeats
Жыл бұрын
❤️❤️❤️
6:09
පොලොස් මෝජු හදමු | Polos Moju | Baby Jackfruit Moju | Polos Achcharu
Ceylon Kitchen
Рет қаралды 48 М.
8:01
වම්බටුයි බිත්තරයි මම කෑව රසම විදිහ | brinjal egg recipe, wambatu curry, wambatu baduma, batu thelata
nira S
Рет қаралды 648 М.
0:41
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
ТНТ Shorts
Рет қаралды 2 МЛН
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
2:41
භාග්‍යවතුන් වහන්සේ උදෙසා විළඳ මී පැණි පූජාව Puffed rice and bee honey puja for Lord Gautam Buddha
PebbleStone
Рет қаралды 1,7 М.
8:00
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
Morin in the Kitchen
Рет қаралды 2 МЛН
13:11
Nugasewana | ආහාර කල්තබා ගැනීම - කල් තබා ගන්න පුළුවන් පොලොස් බැදුම | 2022-10-04 |Rupavahini
NUGASEWANA
Рет қаралды 34 М.
17:24
රස වෑහෙන කල් තබා ගත හැකි පොළොස් මෝජු | Polos Moju | Ruchi Foods
Ruchi Foods
Рет қаралды 140 М.
9:13
දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක් | Srilankan Menu for Almsgiving |Daane Menu
Roo Eats
Рет қаралды 155 М.
5:17
අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් සුදු ලුණු Gravy | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 429 М.
8:51
ඕනෑම බතකට ගැලපෙන,කල් තියාගෙන කන්න පුලුවන් පොළොස් මෝජු, Polos Moju, Polos Achcharu, Polos pahi
Cooking with Chef Shani
Рет қаралды 258 М.
8:15
උදේට,දවල්ට කන්න මව්කිරි වඩන එදා හෙළයන්ගේ ඉපැරණි වට්ටෝරු 3ක්|3 Simple Srilankan Meals after Pregnancy
Roo Eats
Рет қаралды 8 М.
20:44
for those who like to eat baby jackfruit......here is a delicious lunch .village kitchen recipe
Village Kitchen
Рет қаралды 2,8 МЛН
11:51
පැරණි බිත්තර බත සමඟ සුපිරි කෑම වට්ටෝරුවක්|ගෙදරට එන අමුත්තන්ට ලේසියෙන් හදන්න පුළුවන් | Egg Rice Menu
Roo Eats
Рет қаралды 103 М.
0:41
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
ТНТ Shorts
Рет қаралды 2 МЛН