No video

ගෙදරදීම ලාභෙට රෝස්ට් පාන් හදමු. රෝස් පාන්,Sri Lankan Roast Paan , තැටි පාන්, Sri Lankan bread recipe

  Рет қаралды 100,645

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

කිරි ,බිත්තර, බටර් නැතුව බේකරියේ රසටම උණු උණුවෙ කන්න,
රෝස්ට් පාන්
Roast Paan
ගෙදරදිම හදමුද? හරිම ලේසියි, පිටි 500g න් රෝස්ට් පාන් 10 ක්ම හදාගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ මේ රෙසිපියටම ඔයාල කැමති නම් ටිකක් ලොකුවට තැටි පාන් හදා ගන්නත් පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 269
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
හරිම ආසයි කියලදෙන පිලිවෙල..ඕනිම කෙනෙක්ට හොදට තේරුන් ගන්න පුලුවන්විදිහට...❤
@nishinifernando9883
@nishinifernando9883 Ай бұрын
Thank you hama deema hodata pahadilwa kiyala denawata ❤❤
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
හරිම ෂෝක්..පැහැදිලියි... මාත් හදල බලනව...
@dushanikurugama2028
@dushanikurugama2028 Жыл бұрын
ඇත්තමයි මිස්..මේ විදියට හැදුවා.හරියටම ඒ රසටම ආවා..බොරු කියවිලි නැතුව කියලා දෙන මම දැකපු එකම කෙනා ඔයා මිස්..බොහොම ස්තුතියි...
@mohomedusman6341
@mohomedusman6341 2 жыл бұрын
Supiri cef sis niyamai. Mama adama hadala balanawa. Tnx.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️
@chaminimaheshika8061
@chaminimaheshika8061 Жыл бұрын
අනේ අද දැක්කේ අක්කේ වීඩියෝ එක.. ගොඩක් ස්තූතියි.. මම හදන්න ඉන්න එකක්.. තාම හදලම නෑ... ඔයාගේ රෙසිපි ආයේ පුරුදු වෙන්න හදන්න ඕනේ නෑ.. ඒ තරම් ෂුවර්.. නියමයි ❤❤
@premaranwala-oi2rg
@premaranwala-oi2rg 2 ай бұрын
බොහො ස්තුතියි.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
කඩෙන් කනවට වඩා මෙහෙම හදන් කන එක ලාබයි..හරිම පැහැදිලිව කියල දුන්න මිස්..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you darling 😘
@dinushapriyangani7769
@dinushapriyangani7769 2 жыл бұрын
හරිම පැහැදිලි ..ස්තූතියි ගොඩක් ..❤️
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
Pan 1th hari rasai mama heduwa .hadannath harima lesi .godak sthuthi .kade yanna prawahana nehe obathumeyage mema recipy godak vatinawa me awasthawe. Wisheshayen wiyadam aduma kramayata karaganna widiya kiyala denawata. Excellent methods
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@ranasiriranasinghe4762
@ranasiriranasinghe4762 2 жыл бұрын
Miss fab eke cake eke thiyena widihata fluffy widihata butter icing eka hada ganna widiha kiyala denna puluwanda pls
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
Godak hoda ada kalayata galapena ediripath kirimak..Bohoma sthuthiyi..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@fathimariz9386
@fathimariz9386 2 жыл бұрын
asai ane....aniwaaryen hadanna one.eth USA thatiyak nene
@thejakarunarathna4779
@thejakarunarathna4779 2 жыл бұрын
Harema pahadeli hadannama ona,thsnks miss,oya sindu kiuuoth samitha nangiwage lassanata kiyay,ee katahadamay mata ahenne.theruwansaranay!
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
රෝස්ට් පාන් වීඩියො ගොඩක් බැලුවා. ඔයාගෙ වීඩියෝ එක තමයි ලස්සනම. Thank you so much ❤️❤️❤️
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
හරිම වටිනව. ඉතාමහොදින් ඉදිරිපත් කලා ස්තුති යි 👍👍👍👍❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@hemalperera6158
@hemalperera6158 2 жыл бұрын
Miss mama kibula banis ,seeni banis dekama haduwa!!! niyamaii miss supiriyatama awa.👌👌👌👌👌👌👌 mata godak sathutuie miss .....
@hemalperera6158
@hemalperera6158 2 жыл бұрын
Miss mata thawa prashnayak thiyanawa...banis bake karaddi yata bake wenne nathi welawal thiyanawa ..ehema unama mokada karanne
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 2 жыл бұрын
Really love your delicious recipes .Thank you ❤️👌
@sujeesujee9289
@sujeesujee9289 2 жыл бұрын
Ane thank you miss hadala balanna
@Nadeew
@Nadeew 2 жыл бұрын
මේ රෙසිපි එක හදනකන් මම බලාගෙන හිටියා 😌 බොහොම ස්තුතියි 😌🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehemada Dan hadannako ehenan ❤️
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
අම්මෝ රෝස් පානු යි සම්බෝලයි මාළු හොදි යි 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
pissu hadei.. ❤️❤️
@youandme2729
@youandme2729 2 жыл бұрын
Aiyooo katata kela enuwa...
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 2 жыл бұрын
අනේ හරිම වටිනවා. ඔයාට ගොඩක් පිං....
@romelbarnett4123
@romelbarnett4123 2 жыл бұрын
Wow.....thank u so much...harima pahadili chef...god bless u...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@chamalimandawala802
@chamalimandawala802 2 жыл бұрын
Hodin පැහැදිලි kala thanks
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Harima lassanai kesi pahasui neda bohoma isthuthi oyata budusarani paressamen ina adarei hamadamath
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@keerthisenadevanarayanage7382
@keerthisenadevanarayanage7382 Жыл бұрын
හොඳ recipe එකක්. හදලා බලා දන්වන්නම්.
@chandranijayasundara8935
@chandranijayasundara8935 2 жыл бұрын
theruwan Saranai oba thumiyata deergau wewa thawa thawath watina recipe walin apiwa danuwath karannata obata shakthiya labewa obata bohoma sthuthi!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma pin obata ❤️❤️👌
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
හරිම ලස්සනයි මිස්😋😋😋 අනිවාර්යයෙන්ම හදනවා ❤️❤️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
හරිම ලස්සනට තියනවා චෙෆ් වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@lakmallk1392
@lakmallk1392 2 жыл бұрын
Man oyagen hoyapuma recipe walin ekak meka chef. Thank you 🙏❤
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 жыл бұрын
Thx . Godak rasai . Dekkama hithena dey kuwe👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තූතියි..🥰
@pwgndgunathunga.9750
@pwgndgunathunga.9750 2 жыл бұрын
හරිම ලස්සනයි සුපිරි
@iromafernando8607
@iromafernando8607 2 жыл бұрын
Iye baluwa ada haduwa harima rasai harima soft
@vindyaperera7386
@vindyaperera7386 2 жыл бұрын
Lipe hadana puluwan da harima pehedili god bless
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
පාන්, කිඹුලා, වගේම මේකත් මුල ටික ලිපේ බේක් කර ගන්න පුළුවන්, පියන උඩින් අගුරැ ටිකක් දාලා හොඳ පාටක් ගන්නත් පුළුවන්.. එකම දේ අන්තිමට දෙපැත්ත රෝස්ට් කර ගන්න වෙන්නෙ පැතලි පෑන් එකක් හරි රොටී තැටියක් හරි ලිපේ තියල..මම කියපු දේ තේරෙන්න ඇති කියල හිතනව. ⚘️
@surathiramzee9847
@surathiramzee9847 7 ай бұрын
Thanks for the video chef Shani. So nice good explanation. May Allah bless you and your family. 🌹🌹🌹🌿👍🏼🏆🏆🏆
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
♥️
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Very nice - thanks
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
නියමයි,හරිම ලස්සන රොස්ට් පාන් ටික,පැහැදිලිව කියලා දුන්නා,ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාටත්..❤️
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
ආසාවෙ බෑ රසම රස පාටයි...🌷🌷🌷🌷🌷
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Waaaaaaw Asama deyak oil papers gathtata Kamak nadda? Chef ge Black chicken curry Eka Ada lunch ekata haduwa athtatama rasai thank you very much good luck 👍👍👍👍💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane aththada, harima sathutui ❤️
@peareranaweera9632
@peareranaweera9632 2 жыл бұрын
Thank you so much Shani,I make Rost Pan N Nomal Pann also .highly enjoyed baking.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome so glad to hear that ☺️
@nilusarojini847
@nilusarojini847 2 жыл бұрын
Wiskirinna hadanna kiya denna please
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
Yummy yummy 😋 definitely I will try this thanks a lot for sharing with us 😘
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Chef thank you very much. My favourite .
@winsong.a.d7471
@winsong.a.d7471 2 жыл бұрын
Thank u very much and expect some more things.
@kumarijayasekara5869
@kumarijayasekara5869 2 жыл бұрын
නියමයි ගොඩක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@anojagamage7966
@anojagamage7966 2 жыл бұрын
Great recipe. Thanks 😊
@slbuy830
@slbuy830 2 жыл бұрын
Niyamainiyamai niyamai
@fahimafsheen2806
@fahimafsheen2806 2 жыл бұрын
Good explaining...definitely il make this...thanks ma'am
@KumariThotawatte
@KumariThotawatte 2 ай бұрын
Thanks miss
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 2 жыл бұрын
Thank you so much for sharing 👍🙏
@vinithakularathna3884
@vinithakularathna3884 Жыл бұрын
Pehediliwa kiya dunnata godak isthuthi ❤🎉❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@amaramenike6828
@amaramenike6828 Жыл бұрын
අපට බ ට ර් ච්කන් රසපි ය දන්න 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔයාට අපි ට ගොඩක් වට්නව ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@walletrecordz315
@walletrecordz315 Жыл бұрын
ස්තුතියි ❤️හරිම ලස්සනයි පාට
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow superb Rostpaan real method Thank U so much Chef 🙏 for Ur great video 👌👍🤩🤗❤
@yathikaayanthidesilva8819
@yathikaayanthidesilva8819 2 жыл бұрын
Oven eke nathuwa hadane kohomda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
පාන්, කිඹුලා, වගේම මේකත් මුල ටික ලිපේ බේක් කර ගන්න පුළුවන්, පියන උඩින් අගුරැ ටිකක් දාලා හොඳ පාටක් ගන්නත් පුළුවන්.. එකම දේ අන්තිමට දෙපැත්ත රෝස්ට් කර ගන්න වෙන්නෙ පැතලි පෑන් එකක් හරි රොටී තැටියක් හරි ලිපේ තියල..මම කියපු දේ තේරෙන්න ඇති කියල හිතනව. ⚘️
@KumariThotawatte
@KumariThotawatte 2 ай бұрын
Miss Airfryer ekkk hadanth Me vidihatamada
@user-gn4xo6or4q
@user-gn4xo6or4q 6 ай бұрын
තෙල් කොල පාවිච්චි කලාට කමක් නැද්ද
@ireshasandarenu3669
@ireshasandarenu3669 Жыл бұрын
Godak sthuthi
@farizanamith1503
@farizanamith1503 Жыл бұрын
Hi. Thank you for sharing. Looking forward make the bread. One question. May I know. Hw to make cryspy. Oily Roast bread. taste. YAMMIE. I Have tried in the shops. Have a good day. 🌹
@shanthi72
@shanthi72 2 жыл бұрын
I lov it thmnk you ma'm
@Ducklings_4life
@Ducklings_4life 8 ай бұрын
Nice
@malikakalinga8925
@malikakalinga8925 2 жыл бұрын
Really enjoyed Thanks
@ratnakodikara4552
@ratnakodikara4552 2 жыл бұрын
Niyamai. Thankyou puthe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma pin amma..🙏🙏🙏
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Excellent.
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks a lot
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Very easy recipe Thank' lot
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@karunawathiwasala5707
@karunawathiwasala5707 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් .මැදට කෙසෙල් කොළ තියන්න බැරිද.
@kusumjayasekara9841
@kusumjayasekara9841 2 жыл бұрын
Mmm.. roast paan. . thanks a lot chef
@warushi8170
@warushi8170 2 жыл бұрын
Eka dakkamath asai chef😍
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Thank you for the great recipe love it 😍👍💐
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 2 жыл бұрын
🌹🌹🌹👍👍
@nirmalaneelakanthi4064
@nirmalaneelakanthi4064 2 жыл бұрын
Thank you miss kiyala dunnata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@malanifernando2892
@malanifernando2892 2 жыл бұрын
නියමයි මිස්😍😍😘😄👍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
ane harima shok🌹🌹🌹🌹
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 Жыл бұрын
අපිට පොල් තෙල් නේ.ඔලිව් ඔයිල් , සූරියකාන්තා තෙල් පාවිච්චි කරන්න පුළුවන් ද ?ස්තුති .❤😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් පුලුවන්..❤️
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 Жыл бұрын
@@cookingwithchefshani ගොඩක් ස්තුති .ප්‍රෂ්නයකට පිලිතුරු ලැබුනේ ඔයාගෙන් විතරමයි.මා එය ගොඩක් අගය කරනවා .බුදු සරණයි .❤😘
@doreenwerasekara7841
@doreenwerasekara7841 9 ай бұрын
Thank you Chef shani..
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 2 жыл бұрын
Very clear. Thank you so much Ms
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 жыл бұрын
Thank you very much Manika my favourite .food b s
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@dcjayaweera1307
@dcjayaweera1307 Жыл бұрын
Vediyo.aka.godak.pahadili.thanks
@thandapanyarunasalam8733
@thandapanyarunasalam8733 2 жыл бұрын
Srilankan Rost pan very taste, Thank you
@kusumgunawardena817
@kusumgunawardena817 2 жыл бұрын
Thank u very much it's my fevarit
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@deviranasinghe8629
@deviranasinghe8629 2 жыл бұрын
Sthuthi .💐❤
@weeragardens
@weeragardens 2 жыл бұрын
Great recipe. Thanks Curious to know from where did you buy the baking pan with that height. Usually we use bread pan and not high enough for roast pan. Did you buy it from Australia? Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Yes I bought it from Australia, but if you're making to it at home , don't worry about the height, as long as you have the flavour and crispness.
@kalyanipanditharathne9006
@kalyanipanditharathne9006 Жыл бұрын
තෙරුවන් සරනයි ස්තුතිය මිස් කියල දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰🥰
@danushkasampath481
@danushkasampath481 2 жыл бұрын
ist venuvata bekin paudar ganna barida
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Pan hadanna amarui ehema
@daphneweerakoon4092
@daphneweerakoon4092 2 жыл бұрын
Thanks mam
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
දර ලිපේ හදන හැටි කියල කියන්න පුළුවන් ද කරුනාකර ස්තූතියි බුදු සරණයි ගොඩක් හොදින් පැහැදිලිව තේරුම් ගත්තා ♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama paan , Kimbula banis kiyala deela thiyanawa dara lipe hadanna..mekath e widihamai..😊
@trickytheclownphase0770
@trickytheclownphase0770 2 жыл бұрын
Thank u daughter I have roti pan I will try and another idea can't we use the sandwich toster
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
These ones are thicker than slice of bread, so I'm not sure. you can use sandwich pressure if you have one..
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
😋😋😋 thank you 😊
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Mmm looks so appealing ! Thanx chef I will definitely try this
@nilusarojini847
@nilusarojini847 2 жыл бұрын
Thank you 🙏
@chitraedirisinghe7472
@chitraedirisinghe7472 2 жыл бұрын
නියමයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@rohinimendis7596
@rohinimendis7596 2 жыл бұрын
Thank you ❤️
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Moliya anagana awsa pamana hada gana piti moliya seethakaranaya thaba pasuwada ganna puluwan da
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow kamak na..❤️
@sriyanikurera6492
@sriyanikurera6492 2 жыл бұрын
Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 9 ай бұрын
Thank you miss ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@nilupadesilva2019
@nilupadesilva2019 2 жыл бұрын
I prepared the ‘Mango Pahi,’ yesterday to send to my daughter who lives in the country where you live. It came very very nicely. It’s really a different taste. Thank you very much.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I'm so glad to hear that ☺️, hope she will like too..yes it is one of my favourite 😍 dish..
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН