කෙල්ල කාමරේ නෑ! ලුණුගම්වෙහෙර දැරිය හා ප්‍රසිද්ධබාලිකාවේ සිසුවිය-මනෝජ් මහත්තයාගේ සංවේදී කතා 2කේ වෙනස

  Рет қаралды 837,819

The Life Traveler

The Life Traveler

Күн бұрын

කෙල්ල කාමරේ නෑ! ලුණුගම්වෙහෙර දැරිය හා ප්‍රසිද්ධබාලිකාවේ සිසුවිය-මනෝජ් මහත්තයාගේ සංවේදී කතා 2කේ වෙනස
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #PARLIEMENTTODAY #PARLIEMENTLIVE #ජැක්සන්ඇන්තනී #ජැක්සන් #jackson #jacksonanthony #jackson anthonyfuneral

Пікірлер: 311
@shanudil292
@shanudil292 10 ай бұрын
ඔය ප්‍රසිද්ද බාලිකාවෙයි කියල ලමයට ඒ වයසෙදි තියෙන්න ඕනෙ දෙමව්පියන්ගෙ ආදරේ,සැනසීම ඒව ලැබුනද? ඒ ලැබුන් නැති තමන් ආස දේවල් බොරුවට හරි පිට එකෙක් දෙද්දි ඒ ලමයා ඒ මනුස්සය එක්ක යන එක සාදාරන නැද්ද😂 ඒ ලමයට සිද්ද උන දේ සම්පූර්ණ වගකීම,වැරැද්ද තියෙන්නෙ එයාගෙ අම්මගෙයි තාත්තගෙයි කියන එක තේරෙන්න මහ ලොකු මොලයක් තියෙන්න ඕනෙ නෑ..ඒ ලමයා නැති වෙලා ඉද්දිත් තමන්ගෙ තත්වෙ, නම්බු නාම ඉහටත් උඩින් තියන් හිටිය ලමයට උනේ මොකද්ද හොයන්න අඩියක් පස්සට තිබ්බ ඒ අම්මල තාත්තල එක්ක මට කරදරයක් ද කියල හිතුන ගමන් රට නෙමෙයි ලෝකෙම උනත් පෙරලන්න පුලුවන්, පොලිසිය නෙමෙයි ඕනෙ මගුලකට යන්න පුලුවන් තරම් පෞරුෂත්වයක් තියෙන මගෙ අම්මයි තාත්තයි ගැන මට මාර ආඩම්බරයි🥰 අනිවාරෙන්ම ඒ ලමයව අරන් ගියපු කොල්ලා ඒ ලමයට සුදූ, මැනික වගෙ නමකින් කතා කරන්න ඇතිනෙ.කවදාවත් දුවේ කියල කතා නොකරපු අම්මෙක් ඉන්න ඒ ලමයට මැනික,සුදූ වගෙ ආදරනීය නමකින් කතා කරප ඒ පිට මිනිහව ලොකු උන එක ඔච්චර කියන්න දෙයක් නෙමෙයි😂
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 10 ай бұрын
දරුවන් නොතේරුම්කමට හිතුවක්කාර තීරණ ගන්නවා. සැපම විඳලා දුක දන්නෙ නැති නිසාත් මේවගේ තීරණ ගන්නවා. දෙමව්පියන් සල්ලියි සැපයි තිබුණාම ඇතියි කියල හිතන නිසාත් මෙහෙම වෙනවා. දරුවන්ට ලඟින් ඉඳලා ආදරය දෙන්න ඕන. දැනෙන්න ආදරය කරන්න ඕන. මේ නැති ආදරය සොයා යාම නිසා අවාසනාව ලඟා කරගත්ත දියණියක්. තමන්ට මොනවා තිබුණත් මොකටද දරුවා නැතිව. දරුවන්ට මේවා කියනවා වගේම දෙමව්පියන් ගෙන්නලාත් මේවා කියලා දෙන්න. නැත්නම් තව දරුවන් කොයිතරම් මේ වගේ අවාසනාවන්ත වෙයිද.
@seelanattanagalle1657
@seelanattanagalle1657 11 ай бұрын
දරැවනේ මේවා අහලා ආදර්ශයක් කරගෙන ජිවිතේ හදාගෙන ඉදිරියට යන්න❤
@ManujiKalhari
@ManujiKalhari 2 ай бұрын
@Saku.Sammani
@Saku.Sammani 10 ай бұрын
සර් කියන කතාව බොරුවක් නෙමේ.මමත් ලුනුගම්වෙහෙර .මගේ ගම ලුනුගම්වෙහෙර.ඔය වගේ අබියෝග ගනනාවක් මැද තමා අපේ දරුවන් ඉගෙන ගන්නේ.එයාලා ගොඩාක් දක්ෂයි.ලස්සන මල් වගේ.ඒත් ඒ මල් හරි ලස්සනට පිපිලා මුලුලෝකයටම සුවද හමන්නෙ හරිම කලාතුරකින්.මෙහේ ගොඩාක් වටින මල් කැලේටම පිපිලා කැලේටම පරවෙලා යනවා රහසේම.ඒ කතාව දැන ගන්න හරි මුලු ලෝකයටම කිව්වඑකට ඔබතුමන්ට පිං.මේක තමා අපේ රටේ සම්පත් බෙදීයෑමේ විෂමතාවය.🙏🙏🙏🙏
@fathimariyasa1374
@fathimariyasa1374 9 ай бұрын
Pp😊 😊 😊 Pp P😊 😊ppppppp P Pp😊😊
@sIg3831
@sIg3831 11 ай бұрын
මේ කතා වල ගන්න තියෙන දේ අරන් ජීවිත හදා ගනිල්ලා. එහෙම නැතුව කතාවෙ ඇද හොය හොය වැලලෙන්නෙ නැතිව 😅
@charithawickramatunga5842
@charithawickramatunga5842 27 күн бұрын
දෙමාපියන් ගේ ඇස් වලින් කදුලක් එන දෙයක් කරොත් අනිවාර්යයෙන්ම පල දෙනව වගේ emotionally දරුවන්ව blackmail කරන එක ලංකාවෙ හැම දරුවනටම සමාජයෙන්ම කරන දෙයක්. කවුරුත් මේ කිව්ව කතාවෙ දරුවගෙ කතාව අහන්න කාලයක් වෙන් කරේ නෑ නෙ. මුරන්ඩු කමට තීරන ගන්න අය ඉන්නව දෙමාපියන් කොච්චර හොද උනත්, හැබැයි දරුවට මේ වගේ දෙයක් වෙන්නෙ දෙමාපියන් නිසාම වෙන්නත් පුලුවන්. දෙමාපියන් දරුවන්ට මහා සැප කියල දෙන්නෙ සල්ලි , දේපල. හැබැයි දරුවන්ට අවශ්‍ය ආදරය, අවදානය, ඇහුම්කන් දීම, සමහරවිට එයාලගෙ බලාපොරොත්තු ලමය ලවා ඉටු කර ගන්න යෑම නිසා දරුව අදික මානසික පීඩනයට පත්වීම වගේ ගොඩක් දේවල් වෙන්න පුලුවන් . එතකොට දෙමාපියන් ගෙ ඕනිකමට මේ ලෝකෙට බිහි වෙලා දරුවන්ට අඩන්න උනාම ඒකට විපාක නැද්ද?අන්න ඒකටත් විපාක තියෙනව . ලංකාවෙ මිනිස්සුන්ට හැම වෙලේම අමතක වෙන දේ.
@indranichandrasekara8548
@indranichandrasekara8548 10 ай бұрын
මෙවැනි දේශනයක් අපේ ප්‍රදේශයේ පවත්වා ගැනීමට උපදෙස් අවශයි.කරුනාකර දැනුවත් කිරීමක් කරන්න .ස්තුතියි
@manelmanamperi.9672
@manelmanamperi.9672 10 ай бұрын
පොලිස් නිලධාරී තුමනි , රටේ හැම දරුවෙක්ම මෙහෙම දැනුවත් කරන්න ඇත්නම්...🙏
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾🇱🇰🇱🇰👍🏾 ජයවේවා!!! 🇱🇰 පොලිස් මනෝජ් උතූමාට ගෞරවණීය ප්‍රශංසාව.👍🏾👍🏾👍🏾👍🏾👌🏾 🇱🇰 පොහොසත් පවුල් වල අභ්‍යන්තර තිත්ත ඇත්ත. සල්ලි බලය සහ ඨානාන්තර බලය.😮 😫🤔 😩😫🥱
@madusarada121
@madusarada121 10 ай бұрын
ඇත්ත.. දෙමාපියන්ට දුන්න ගින්දර අන්තිමෙට මට පත්තු උනා.. දෙමාපියන්ට කවදාවත් දුකක් දෙන්න එපා කිසිම දරුවෙක් , 🙏
@chamaridineshika2378
@chamaridineshika2378 10 ай бұрын
ඔවු මටත් අද පසුතැවෙනව ඒකට මන් අවුරුදු 17 තිස්සේ
@DGDMGamage
@DGDMGamage 4 ай бұрын
I 0 0 0 xfu90 so 7 zoo, you 9am 14th so 0cy890dt89cy8 Cg783467 ,, uh ​@@chamaridineshika2378
@matheeshashaluka4482
@matheeshashaluka4482 10 ай бұрын
මං වලපනේ ටවුන් එකේ..😁🍂 වලපනේ දැං ඔච්චර දුශ්කර නෑ..😒💔
@subhashimunasinghe3291
@subhashimunasinghe3291 11 ай бұрын
දරුවන් හදනවා නම්. අධ්‍යාපනය සමග ගුණදහම් පිළිබඳවත් ඹවුන්ව දැනුවත් කළ යුතුයි. නැත්නම් සදාචාරාත්මක සමාජයක් බලාපොරොත්තු විය නොහැකියි.
@dilshankalansooriya2093
@dilshankalansooriya2093 10 ай бұрын
Na.Lamainta sex education eka ganath podi kale idan kiyala denna one.ewa lamainta kiyala denne nathi hinda tamai me taram samaje dushita.
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 10 ай бұрын
​@@dilshankalansooriya2093 Sex education dunna kiyala kohomada hutto mewa nathiwenne
@Miss.Priyanthi
@Miss.Priyanthi 10 ай бұрын
අාදරය.....,කිසිදාක කිරිය මැනිය නොහැකි සෙනෙහස අම්මාගෙන්ම පමණයි....මටත් දුවෙක් ඉන්නවා.මගෙ අාදර මෑනියනුත් ජීවතුන් අතර ඉන්නවා.අම්මා කතාකරන එකම එක අාදරණීය වදනකින් හිත සැනසෙනවා...දියණියනි,විඳින්න දකින්න සැනසෙන්න එ් අාදරය වෙන කොහෙන්වත් ලැබෙන්නේ නම් නැහැ...සත්තයි දෝනි මගෙ මැනිකටත් එසේමයි.අාදරෙයි මම ❤ සර් ඔබතුමාට ස්තුතියි.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 11 ай бұрын
හැම දුවෙක්ටම ලොකු ආදර්ශයක් සර්.ඔබතුමාට ගොඩක් පින්.
@dunstonkoralage3861
@dunstonkoralage3861 11 ай бұрын
මෙවැනි වැඩසටහන් නිතර කරමින් දරුවන් බේරා ගතයුතුයි
@chandralathasilva1908
@chandralathasilva1908 11 ай бұрын
සර්ටපිංසද්දවෙනවාදරැවන්ටකියාදෙනවට
@champjanlyn8740
@champjanlyn8740 11 ай бұрын
අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ට ඉන්න සැබෑම යාලුවා , දුකේදීත් සැපේදීත්. ඒක අමතක කරලා අමාරුවෙ වැටෙන්න එපා.
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾🇱🇰👌🏾👌🏾👌🏾
@Louve333
@Louve333 10 ай бұрын
උන් ගහන පදේට නැටුව නම් හරි...😂😂😂😂
@rwkwickramarathna
@rwkwickramarathna 10 ай бұрын
​@@Louve333 anatha wela wage oyath 😂😂😂😂😂😂
@YasodaraJayasekaral
@YasodaraJayasekaral 9 ай бұрын
​@@swarnasuraweera283❤❤❤❤❤
@hemaabeykoon4610
@hemaabeykoon4610 9 ай бұрын
19:40
@Dinu..84
@Dinu..84 8 ай бұрын
මට මතකයි අපි උදේට ඉස්කෝලේ යන බස් එකේ මේ කතාව radio එකේ දැම්ම මං ගොඩක් උනන්දුවෙන් අහගෙන හිටියා මං අම්ම එක්කත් ඇවිත් කිව්ව ගොඩක් වටිනවා පරිස්සමට👏
@prasadanimuthu875
@prasadanimuthu875 11 ай бұрын
දරුවන් වෙනුවෙන් කැපකිරීමි කරන්න ඕනෙ ආදරය.සතුටආද්‍යත්මය,සදාචාර ය ආකල්ප සංවර්ධනය මේවාට පලමුව වගේම ධනය බලයට‌ දෙවනුව.❤ කිර්තිය ස
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 10 ай бұрын
නියම පොලිස් නිලධාරී තුමෙක්.❤🙏
@honarajayasingha3623
@honarajayasingha3623 10 ай бұрын
Aniwa
@srojanisaddamangala1425
@srojanisaddamangala1425 4 ай бұрын
C
@hashendranipun
@hashendranipun Ай бұрын
ඔබතුමාගේ සජීවී වැඩසටහනකට මම සහභාගි උනා . ජීවිතයට ගන්න ගොඩක් දේවල් තිබුනා. ඔබගේ උපදෙස් ජීවිතයට ගොඩක් වටිනවා .ඔබට ගොඩක් පින්.
@ShanathiDharmasena
@ShanathiDharmasena 7 ай бұрын
මගෙ අමිමත් විදුහල්පතිවරියක්.මට උන්නෙ එකම නංගියි.එකම පන්තියෙ ඉගෙන ගත්තෙ.මගෙ අමිම අපිට හරිම ආදරෙයි.මම කටදාවත් මගෙ අමිමගෙ හිත රිදවලා නැ.ඒත් මගෙ නංගි කලෙත් අර ලමයා වගෙම දෙයක්.එයා ව මගෙ අමිම 3 පාරක් බලෙන් ගෙනාව ගෙදර.එයා අන්තිමට.ඇත්ත වටහා ගත්තෙ හුස්ම .යන මොහොතෙ.ඒ වෙද්දි මගෙ අමිමත් නැ..මට මෙික ගලපලා කියන්න ත් බැ හස්බන්ඩ්ි එයාට හැමදාම බිලා ඇවිත් හොදටම ගහනවලු ලේ හැලෙන්න.ගහන්නෙත් මෙහෙදි උබ චුටි බබා නෙමෙි ගෙදර උන්ට කිවොත් මරලා හංගනවා උබලගෙ පවුලම මරනවා කියලා.ගමෙි අය 119 ගහල පොලිසියෙන් ආවම මෙයා කියනවලු බොරු කියලා.මැරෙනකමි අපි දන්නෙත් නැ අන්තිමට එයා දිනපොතක ලියලා තිබුනා .යාලුවෙක් මට කිව.⁣එයාගෙ දිනපොතක් තියෙනවා.ඉක්මනින් ගන්න කියල.ඒක ගෙනාවට මම පිටු 2යි බැලුවෙ.අනෙක් ⁣මෙිව අහන දකින අයවත් මෙහෙම ගොංවැඩ කරන්න එපා.අමිමා කියන දේ අහල හොදින් ඉන්න.අද මගෙ අමිම නැතත් මම මගෙ දරුවන්ට වඩා ආද⁣රේ මගෙ රත්තරං අමිමට.දරුවොත් දන්නව.අනෙක් හැමෝමත් දන්නවා.මෙිව බලලා එක්කෙනෙක් හරි හැදුනොත් ඒ ඇති
@IndikaSusanthi
@IndikaSusanthi 3 ай бұрын
හැමදාමත්පරිස්සමින් ඉන්න මට ඒහෙ සිදු විමක් වුනේ නැහැ..............අපි එවාගෙන් බේරැලි අයින්වුනා..................අපි අපේ හිණ වලදැන්.
@charithawickramatunga5842
@charithawickramatunga5842 27 күн бұрын
ඒව පෙර කල කරුම..දෙමාපියන් කොච්චර හොද උනත් , ඔක්කොම දරුවො ගැන එක විදිහට බැලුවත් මුරන්ඩු දරුවො ඉන්නව
@roshanu2001
@roshanu2001 11 ай бұрын
තේරුම් ගත යුතු කාරණා ගොඩයි දරුවන්ට අධ්‍යාපනය පමණක් දිය යුතු නොවේ ආදරය කරුණාව කියා දිය යුතුයි ඔවුන්ට මනුස්සකම් කියලා දිය යුතුයි මුල් කතාවෙ මට අනුව ඒ දරුවා පමණක් වැරදි නැහැ ඇයට තිබි ඇත්තේ අනවබෝධය පමණයි ඇයට ඒ දේවල් කියලා දෙන්න කෙනෙක් ඉදලා නෑ ආදරය දක්වන්න කෙනෙක් ඉදලා නෑ එකෙන් ඒ සියලු දෙනාම අසරණ වුනා සල්ලි සහ සැප සහ අධ්‍යාපනය පමණක් දුන්නම හරි කියල හිතන් ඉන්න අම්මලාට තාත්තලාට හොද පාඩමක්..
@punchimanika2619
@punchimanika2619 11 ай бұрын
🎉
@piyasenapiyasena9907
@piyasenapiyasena9907 10 ай бұрын
මගේ පොඩි ඉල්ලිමක් තියේ සර් අපේ ඉස්කෝලෙටත් ඇවිත් දේශනයක් දෙන්න පුලුවන්ද පොඩි ඉල්ලිමක් සර් හ/රිගහයාය මහා විද්‍යාලය
@slnvideomix4601
@slnvideomix4601 10 ай бұрын
❤ ආදර්ශයක් ඇති ❤❤❤❤ සංවේදී කතාවක් ❤❤❤❤❤ 😢😢
@pavithranadeeshani1691
@pavithranadeeshani1691 11 ай бұрын
අනේ සර් අපෙ දරුවන්ටත් මේ වාගේ වැඩ සටහනක් කරන්න පුළුවන්ද .
@h.adimuthusanjuna162
@h.adimuthusanjuna162 10 ай бұрын
අදිසි දැඩි තීරණ නිසා ගොඩක් දෙනෙක් තමාගේ ජීවිතය නාස්ති කරගන්නවා
@lankacool9116
@lankacool9116 10 ай бұрын
ඔබ තුමාගේ මේ කියාදෙන කතා බොහොම වටිනවා දෙවි පිහිටයි..
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 11 ай бұрын
මව්පියන්ටත් දරුවන් එක්ක ගුණාත්මක සම්බන්ධයක් හදාගන්න වගකීමක් තියෙනවා.. ආදරේ කියන්නේ එකෙක් හදලා සියලු සැප දීලා එකා යකා කරගෙන පස්සෙ වැඩේ වල් වුනාම විලාප තියන එක නෙමේ
@FactQuest00
@FactQuest00 11 ай бұрын
රතු ලේ කිරි වෙන්නෙ යකෝ හොර්මෝන නිසා නේ...
@gihankaushalya2876
@gihankaushalya2876 10 ай бұрын
ඒකනෙ 🤔
@nish4475
@nish4475 10 ай бұрын
mun hitgena inne lamaya hmbuna gmn magic ekk wenwa kiyla.
@malshawije8566
@malshawije8566 7 ай бұрын
Le kiri wenne na ane
@charithawickramatunga5842
@charithawickramatunga5842 26 күн бұрын
ලංකාවෙ සමාජය හරිම දක්ශයි මේ වගේ කතා කියල ලමයින්ව emotionally blackmail කරන්න. ලංකාවෙ තියරියේ හැටියට දරුවෙක් හැදුව නම් ඇති. එතනින් එහාට මොකක් උනත් දෙමාපියන් හරි. දෙමාපියන් මොකක් කරත් අන්තිමේ ලේ කිරි උන එකයි, බඩේ තියන් හිටිය එකෙනුයි පටන් ගන්නව. දෙමාපියන් කොච්චර හොද උනත් මුරන්ඩු දරුවො ඉන්නව. ඒ වගේම මේ දරුවට ඒ ගෙදර ඒ තරමටම එපා වෙන්න හේතුව කවුරුත් අහන්නෙ නැතුව ඒ දරුවට සාප කරනව. අපේ උවමනාවට දරුවෙක් ලෝකෙට ගෙනල්ල, ඒ දරුවට ඉන්න ගෙදර එපා වෙන තැනට පත් වෙනව නම් ඒකට දෙමාපියන් විදිහට අපි වගකිව යුතුමයි. දරුවො එක්ක යහපත් බැදීමක් ගොඩනගාගන්න දෙමාපියන් ටත් වගකීමක් තියෙනව. ඒක සල්ලි විසි කරල කරන්න බෑ..තරුන කාලෙ ගන්න කලහකාරී තීරන නිසා දරුව මේ විදිහ තැනකට එන්න දෙමාපියන් ගෙත් වරදක් තියෙනව
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 11 ай бұрын
ඇස් වලට කදුළු ආවා දෙවියනේ රත්තරන් දරුවන් ට ජිවිතේ කවදාවත් වරදින්න එපා 🙏
@udenisamanlatha9799
@udenisamanlatha9799 10 ай бұрын
මටත්😢😢😢😢
@Udeshika762
@Udeshika762 10 ай бұрын
කොල්ලා සෙට් උනේ කොහොමද දන් නෑ 🙂
@pinpokura8562
@pinpokura8562 9 ай бұрын
ඒ දරුවාට ආධාර කිරීමට ක්‍රමයක් හඳුන්වාදීමට යාන්ත්‍රණයක් නැද්ද?
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 10 ай бұрын
මම කවදාවත් දෙමාපියන්ට දුකක් දුන්නෙ නෑ,...
@SimisaraTarushan
@SimisaraTarushan 13 күн бұрын
ඔබට ගොඩක්ම ස්තුතියි .මේහේම. ගොඩක් වටින විඩියෝ එකක්. කරට .🎉🎉🎉🎉🎉🎉
@nuwansenanayake8601
@nuwansenanayake8601 10 ай бұрын
අැදුමක් කියන්නෙ අැදුමක් ,,,,ඉස්සර අැන්දේ යටට විතරයි , ලංකාවේ...ඕවා මනෝ මුලික සිද්ධාන්ත, ඉගෙන ගත්තට ඕවා ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ
@kanthirenuka8261
@kanthirenuka8261 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් දරුවන්ට මේවා තේරුම් කරලා දෙනවට.
@sandun8441
@sandun8441 11 ай бұрын
හරිම සංවේදී කතාවක්. දරුවනේ හැදියල්ලා මේවා බලලා 🙏🙏🙏
@UdiniWilsen
@UdiniWilsen 10 ай бұрын
ඇත්ත ..දෙමාපියන්ට දුන්න ගින්දර අන්තිමේ මට වුණා
@WerasenaGuruge
@WerasenaGuruge 11 ай бұрын
ස්තුතියි ඔබ තුමාට බාල වයස් ලමයින්ට පාඩමක් ,
@nish4475
@nish4475 10 ай бұрын
brdh r u crazy. lajja ndda tmunta oywge katha kiynna. anith ayge entertainment eka wenuwenui oyge entertainment eka wenuwenui twa mnussyekge trauma ekk gna kiynna. you suck mf. you mf owa ohoma hmtnma kiwwma ewa ahna e lmyge yluwonta relatives lata mokkda hitenne.hma dema amtka krnna try krna minissunta mokda wenne. tmuse hdila innwa anith minissu hdnna klin. oyala tmai me rata kawe. me gen eka tmai me rata hdnne kwdhri. oylge mahaloku culture ekai gon katha tikai tiygena mrila ynna pls. let this country grow.
@devamanikwt7255
@devamanikwt7255 10 ай бұрын
අනේ වාසනාවන් ලුණුගම්වෙහෙර ලමය වගේ ළමයෙක්
@gameon6202
@gameon6202 11 ай бұрын
ලමයින්ටත් ඔය කියන ඓයලාටත් පහදලඩෙන්න ඕන බාලවයස්කාරයෙක් රැගෙන යාම බරපතල වරදක් බව. ඒසමගම අවුරුදු 18 ට අඩු නම් තමා ලමයෙක් තමන්ට ඕනා පරිදී කටයුතු කරන්න හෝ තනි තීරන ගැනීමට නොහක්‍යි.
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
සර් මේ කාලය කාට උනත් මෘරුග සංඤා පහල වන කාළෙ දහම අනුව අම්මල තාත්තලව පෙන්වන්න බෑ හොද නරක කියල දෙන්න බෑ පිටස්තර අය උනත් අවවාද යක් දුන්නට ගනන් ගන්නේ නෑ වැඩිය එපා පොලිසිය උනත් ගනන් ගන්නේ නෑ කිසිම කෙනෙකුට බය නෑ මුන් හැසිරෙන්නේ නිකන් සත්තු වගෙ. ලොක විනාශය වෙන්න කලින් මේ වගෙ විනාශයන් සිදු වෙන බව බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව එකයි මම කීවෙ මෘග සංඤා පහල වෙනව කියල මුන් මුන් විසින් ම විනාශ වෙනව. ඔබට තෙරුවන් සරණයි සර්
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 11 ай бұрын
මේ කාලෙවත් ඉපදීම අපෙ වාසනාව බුදු බණ පදයක්වත් ඇහෙනවා.තව ඉස්සරහට මිනිස්සු ඒවා අහන්නේ නැ ඒවාටත් වෛර කරනවා
@lakshanidiluka6916
@lakshanidiluka6916 11 ай бұрын
6y6
@SM-gu7qp
@SM-gu7qp 10 ай бұрын
ඔව්
@asankapriyarajeRanasingha
@asankapriyarajeRanasingha 10 ай бұрын
ඔබට හිතෙන් නැද්ද මතු පරපුර වැරදි සමාජ ජිවන රටව නිසා රට ජිවත් වීමට හොන් මග හරවනවා 😮
@yesayarajah1655
@yesayarajah1655 10 ай бұрын
This Police Officer's explaination is very good and Good lesson for future generation
@thanujawickramasinghe5826
@thanujawickramasinghe5826 10 ай бұрын
Kama
@WerasenaGuruge
@WerasenaGuruge 11 ай бұрын
මෙය ගෙතූ කතාවක් නොවන බවට විශ්වාස කරමි .
@pasindudilshan9547
@pasindudilshan9547 11 ай бұрын
උබට පිස්සුද
@sheromanilanthi5340
@sheromanilanthi5340 11 ай бұрын
Metuma kiyanne ethumage rajakari jivite muna deepu dewal
@geekpanther08
@geekpanther08 11 ай бұрын
මෙවා ඇත්ත යකෝ මෙහෙම එවා මමත් ඕන තරම් දැකලා තියෙනවා
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 11 ай бұрын
ඇයි ? දරා ගන්න අමාරුද?
@udenisamanlatha9799
@udenisamanlatha9799 10 ай бұрын
සත්‍ය කතා
@RangaMadu-t9z
@RangaMadu-t9z Ай бұрын
ආදරණීය duwe puthe. Mewa ahala බලලා ජීවිතේ රැක ganna. ආදරණීය demawpiyani thamaange da Daruwa රැක ganna. Passe pa Su thawenne ida nodi.
@pradeepkumara301
@pradeepkumara301 4 ай бұрын
සමාජීය දැනුම,ලිංගික අධ්‍යාපනය,නීතිය,පාසලේ,විෂයක් වශයෙන්ඉගැන්නුවනං හරියනවා
@ruwan5918
@ruwan5918 10 ай бұрын
කොල්ල මොකා උනත් පොලිසිය ගනන් ගන්නෙ නැති නිසා අනිත් අයත් ඒ තැනට දානව
@ruwan5918
@ruwan5918 10 ай бұрын
ඇත්තම කතාව මේ කොල්ල ආමි එකේ නෙමෙයි පොලිසියෙ.
@ChandimaGamage-od1hi
@ChandimaGamage-od1hi 4 ай бұрын
Sar matath tibuna ahama.yugayk mage.thaththa.natiwanaw.mage.kuda kale itinmama 5 වසර udata පාසල් ගිහිල්ල හවසට කුලී wadata යනවා ammawai mlliwi ජීවත් karnna budu mhaththyo ඇසට කඳුlu awa
@wajirananayakkara4567
@wajirananayakkara4567 11 ай бұрын
Toilat ekak nethi paulak nam godak duppath duskara gamak nam durakathana kohenda re eli wenakan katha karanda
@daytoday744
@daytoday744 6 ай бұрын
මේ සර්ගේ දුරකථන අංකය ලබදෙන්නකෝ
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 10 ай бұрын
මුලින් කිව්ව කතාවට පාරක් ගැහුවා නම් තාත්තා වැරදි
@Rupa87
@Rupa87 3 ай бұрын
අනේ ඒ සාරගේ කතාව නමි හරිම අපුරැයි❤❤❤❤❤❤❤❤
@ThewSayas
@ThewSayas 10 ай бұрын
Sir MN policeyen loku asadarana kamakata lakwechcha kenek...boru waraddakata MWA arrest Kala ...MN job eke hodatama karagena giya kenek...policeye waradi nisa mge job eketh mta nathi Una...mge lga podi smart phone ekek thiyenne. Eken Sinhala type karanna ba...MN mara widiyata asarana wechcha kenek....MN srlanka police eketama wayyra karanawa 😂😂😂😂 mge jivitheme nthi Kala MN dn taxi driver kenek mge lamayai biridai eyalata MN kanna denna ona ....eke nisa MN taxi driver job eka karanawa ...sathutui srlanka police.....(
@ChandimaRathnayaka-wy5ym
@ChandimaRathnayaka-wy5ym 3 ай бұрын
Mt mathakai ape school ekatTh me sir aewith deshanayak karaa සර් කිය්න එවා ගොඩාක් වටිනවා 🥰
@IndikaSusanthi
@IndikaSusanthi 3 ай бұрын
අපි අපේ හිණවල මේකතා සම්පුර්ණ............ ඇත්ත කතාවක්.......... හැබැයි අපි එවාගෙන් නිහඩවේලා අයින් වුනා දැන් අපේ හිණ දිනලා අපි අපේ ගමනයනවා දැන්.
@PrasangaSenarathna
@PrasangaSenarathna 6 күн бұрын
Sir, POLICEye ammai thathai dennama. E daruwo dennata aseemanwithawa wada denawa. Kata kiyannada.puluwannam e dariwo dennata udau karanna
@shyamanishyamani6722
@shyamanishyamani6722 11 ай бұрын
Thank you sir 🙏 we're respect to you 🙏
@SriLankanStuff
@SriLankanStuff 10 ай бұрын
Doctor parents are the worst there have ever been
@gayaanu7848
@gayaanu7848 10 ай бұрын
Godak athdakim ekka thamai me kathawa karanne.duwek inna apitata me dewal godak wadagath sir.niyamai.danuwath kirim walata thanks sir
@tharakamalwattha2822
@tharakamalwattha2822 11 ай бұрын
මේ කතාව දිගටම අහනව...
@maximusfernando8702
@maximusfernando8702 10 ай бұрын
රත්තරං දුවෙක්
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 11 ай бұрын
තවලමෙන් යන" ලයිට් නැති වලපනේ පැත්තෙ ඔය කියන ගමට දුරකථන පහසුකම් තිබුනද සර්.දන්නැති හින්දයි අහන්නෙ.
@niluka111
@niluka111 11 ай бұрын
නොදන්න හින්දයි කියන්නේ. තේරෙයිද මන්දා සොල්දාදුවාට call අරන් තියෙන්නේ සොල්දාදුවා කොළඹ ඉද්දි කියල. වලපනේ address උනාට බලපනේ ඉද්දි call ගත්තා කියලා කොතැනදීවත් කිව්වද?
@kasunratnayake
@kasunratnayake 11 ай бұрын
Kolamba gedara landline ekata handphone ekakin ganna athi
@lakmalisuba3179
@lakmalisuba3179 11 ай бұрын
😂😂😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
ඔය මිනිහා සිංහල පිරිමි න් එක්ක යාළු වෙන්න එපා කියලා කෙල්ලන්ගේ ඔළුව කනවා .... නිකමට කියනවද .... සුද්දෙක් දෙමලෙක් චීනෙක් ජපනෙක් එක්ක යන්න එපා කියලා .... අන්තිමට සිංහල පිරිමි න්ගෙන් පරිස්සම් වෙලා ලක්ෂ ගාණක් පරයෝ ගාව ගෑණු හෝ හොර ගෑණු වෙලා
@IrushiBhagya
@IrushiBhagya 10 ай бұрын
E kathwen gann puluwan adarshe ganin 😂😂 reddwal hoynne
@SeelaWijesinghe
@SeelaWijesinghe 3 ай бұрын
ඔබ තුමා වැනි උතුම් මිනිස් රත්නයක් ලංකාවේ සියලු ම පාසල් වලට ගොස් මෙවැනි දෙමාපියන් හා දරුවන් දැනුවත් කරන්නේ නම් වටී.
@nuwanasanga4398
@nuwanasanga4398 10 ай бұрын
Obatumage deshanawa ratata aadarshamath kathawak obata bohoma ස්තුතිවන්ත වේවා ❤❤❤❤
@sujeewajayamali
@sujeewajayamali Ай бұрын
මාත් ලුණුගම් වේහේ ර අඩම්බරයි පුතා ඔයා ගැන
@LIMESHAWICKRAMASINGHA
@LIMESHAWICKRAMASINGHA 10 ай бұрын
මේ වගේ දරුවෝ අනන්තවත් මේ සමාජේ ඉන්නවා. ඒ දරුවන්ට මේ ටික තේරුම් කරන්න අපි එක්කෙනා එක්කෙනා පටන්ගමු. එක ජීවිතයක් හරි ඔයාටත් පුළුවන් වෙනස් කරන්න.
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
" ලුණුගම්වෙහෙර " මගේ උපන් ගම, මට හරි ආඩම්බරයක් මගේ හිතට මේ කතාව අහනකොට දැනෙනවා.....❤
@deshanisiriwardhan
@deshanisiriwardhan 10 ай бұрын
ගමේ නම තිබ්බ නිසා මාත් මේක බැලුවෙ
@girlsr2614
@girlsr2614 11 ай бұрын
Man me vidio ekama beluwa sir mata inne duwek man inne videsa eataka mage.duwage anagathe wenuwen me mulu kathawema mage duwa mata mathak une.sir sirta godak pin daruwan wa denuwath kalata budusaranai ❤️❤️
@maheshamunasinha1228
@maheshamunasinha1228 5 ай бұрын
Sir. ආසාවෙන් ඔබතුමාගේ කතා අහන්නේ
@SubashiniDinesh
@SubashiniDinesh 3 ай бұрын
😂😂😂❤❤❤ i love you djleo
@HirubabyHirubaby
@HirubabyHirubaby 6 ай бұрын
දරු දැරියන් මේවා අහල ජීව්තය ගොඩනගා ගන්න.
@imashasathsarani9406
@imashasathsarani9406 10 ай бұрын
Gethuwath nethath me katha oona tharam thiyenawane
@janakaSuresh-s2h
@janakaSuresh-s2h 2 ай бұрын
මේ සර්ගේ දේශනයක් කරන්න අපිට ගෙන්නව ගන්න පුලුවන් විදියක් නැද්ද
@imeshaminohari9658
@imeshaminohari9658 10 ай бұрын
Oya තවලම ගැන කතාකරන්නේ මොන කාලේ වගෙද
@nishadhjayasinghe5376
@nishadhjayasinghe5376 10 ай бұрын
Talks witarai wada ne..api dannawane meya wada karana hati..budusarana dapu comment karayo dakkama hina yanawa
@dineshimaduaanthi9873
@dineshimaduaanthi9873 10 ай бұрын
Meka ahala hadena lamai innawa nam ada ganu lamai kollo ekka yalu wenne na sir
@sarathbandara9815
@sarathbandara9815 9 ай бұрын
Sama wenna,,sir ta maga haruna deyak kiyannam, Demaupiyo, salli walin daruwanta Kochra sapa dunnath, adaraya, awadanaya denna bari unoth, daruwan nomaga yanawamai, Demaupiyani, hama deyakma, 2, Dala, daruwanta adaraya, awadanaya denna, Me tikath sirge athin kiyauna nam Godakma watinawa,
@charithawickramatunga5842
@charithawickramatunga5842 26 күн бұрын
එකගයි..ඔබ වගේ හිතන දෙමාපියන් ලබන දරුවො වාසනාවන්තයි
@ruhunulankatv1098
@ruhunulankatv1098 5 ай бұрын
මේ නිලදාරී තුමන්ගෙ නම මොකක්ද? සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්නකො
@srilakasela4558
@srilakasela4558 7 ай бұрын
මේ මහත්මයා පිළිබඳව විස්තරයක් දැනගන්න පුළුවන් ද.. contact කරගන්න විදියක් දන්න කෙනෙක් කියනවාද...
@ShyamaliWanigasekara
@ShyamaliWanigasekara 4 ай бұрын
ඔබ තුමා සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් කියන්න. ඔබ තුමාට තෙරුවන් සරණයි
@tvshortzofficial
@tvshortzofficial 3 ай бұрын
මේ news එක ඒ දවස් වල ගියා වගේ මතයි,
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 11 ай бұрын
Uddayakin pasu , itiri u sebalun 😢manasikatwaya venama sanvardanaya kala utui😢 Awasanawata" asanvardana ratata e dewal balaporottu veemata nohaki😢
@Maren-r5r
@Maren-r5r 10 ай бұрын
Theruwansaranai ❤❤❤
@SrvijayasiriVijayasiri
@SrvijayasiriVijayasiri 3 ай бұрын
මෙන්න පොලීසියෙමහත්වරු
@nimashakarunarathna687
@nimashakarunarathna687 6 ай бұрын
Adaraneya demapiyani....obe diyaniya adu vayasin pirimilamayeku samaga giyoth balen Hari genna....lajjai akkekaru Una kiyala nosalaka Hari na epa.....Kohima Hari navatha ugannavanna.....mona varaddak kalath gahanudaruveku atha arinna epa
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 10 ай бұрын
විශිෂ්ඨතම කතාවක්...
@ranjanigamhewa1352
@ranjanigamhewa1352 10 ай бұрын
😢
@sasvindunirvan860
@sasvindunirvan860 10 ай бұрын
බුදු සරණයි ඔබ තුමාට ❤
@renukw
@renukw 11 ай бұрын
Saovardanaya veamin pavathina ratak nea mahathmaya mea rata
@chamikadilshan3293
@chamikadilshan3293 10 ай бұрын
සුපිරි කතාව
@deepthitharuka520
@deepthitharuka520 Ай бұрын
Ada kale inna eunta hodatama pissu...
@HimaliChandani-n8j
@HimaliChandani-n8j 11 ай бұрын
Thank you very much sir.
@ArunapHemantha
@ArunapHemantha 10 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅
@maleeperera9055
@maleeperera9055 10 ай бұрын
we really appreciate you doing this presentation. Theruwan saranay 🙏
@nuwansenanayake8601
@nuwansenanayake8601 10 ай бұрын
ඕවා අැත්ත සිද්ධි,
@සමන්සමගහඩක්
@සමන්සමගහඩක් 11 ай бұрын
අපේරටේ පාලකයො කොහෙද ඉන්නෙ මේවා ඇහෙන්නෙ පේන්නෙ නැද්ද.?
@sumedasamankumari7107
@sumedasamankumari7107 10 ай бұрын
පාලකයෝ හැම එකටම වග කිව යුතු ද.
@tiranfernando4521
@tiranfernando4521 10 ай бұрын
🤣🤣
@ThushaniLakshika-ph8kq
@ThushaniLakshika-ph8kq 10 ай бұрын
Eththa sir.... e duka den math widinawa. pasutheunata man parakkui. eth mage amma thaththa mawa balaganne. e wetunu kadulu wala e man dunnu gindara ada mt ewilila
@RanudiNehansa
@RanudiNehansa 2 ай бұрын
මීර්‍රගම ඩී.එස්.සේනනයක
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 24 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27