අපි කාන්තාවන්ට වෙච්ච අපරාධ කොයිතරම් මේ ඇස් වලින් දැකපු අයද - CI Manoj Samarasekara

  Рет қаралды 91,857

Police Media

Police Media

Күн бұрын

Пікірлер: 69
@Samar-jy3jm
@Samar-jy3jm 3 ай бұрын
මමත්හරි ආසාවෙන් බලනවා මේ සර්ගේ වැඩසටහන්දීර්ඝායුෂ ලැබේවාසර්🙏🙏
@navodsathmina7567
@navodsathmina7567 4 ай бұрын
hodata hithuwoth adarsha kathawak❤❤oba thumnlata budusaranai dewipihitai❤❤
@ChamilaHerath-i2x
@ChamilaHerath-i2x 3 ай бұрын
සර්,සර්ගේ වැඩසටහන් මම හැමදාම බලනවා.හැකි හැම වෙලාවකම.ඒත් දියණියන් තුන්දෙනෙක් එක්ක මට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා.උසාවියෙන් පවා මම ජීවත් වුණු ගෙදර තිබුන බඩු ටික ගන්න නියෝගයක් දුන්නා.ඒත් ඒ බඩු ටික ගන්න එවන්නේ නැතුව රුවන්වැල්ල පොලිසියේ සිද්ධියට අදාල නිලධාරීන් සියලු දෙනාම හැමවෙලේම මග ඇරියා.අපිව කියන්න බැරි තරම් රස්තියාදු කළා.හරියටම සිද්ධියෙන් මාසයකට පස්සේ තමයි බඩු ටික ගන්න පුළුවන් වුණේ.ඒත් පොලිසියෙන් කිසිම කෙනෙක් ආවේ නෑ.ඒ වෙලාවෙදි බොහෝ වෙලාවට අසරණ වෙලා ආපු අම්මලා දරුවෝ නැවත හරවලා ප්‍රශ්නය උන තැනටම ආපසු යවනවා මම දැක්කා.කාටද සර් අපි මේවා කියන්නේ........?
@ShanMalin-pt7pp
@ShanMalin-pt7pp 2 ай бұрын
Y
@RasikaLakmali-cz5mq
@RasikaLakmali-cz5mq 2 ай бұрын
ඇත්තටමසර්සර්කීයනකාතාආහාන්න ආසායිආමිමලාටහෝද ආදර්සයාක්.සර්ආපේදරුවන්ටාත්කීයලාදෙන්න ආපීටන්ආසායිආහාන්නමාතරටන්ඇවීල්ලාකීයලාදෙන්න
@mudithaeranda2492
@mudithaeranda2492 2 ай бұрын
මේ සර්ගෙ වැඩසටහන් මම පුලුවන් වෙලාවට බලනවා.හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අද ලංකාවේ නීතිය රකින පොලිස් නිලධාරිනුත් නීතිය අවභාවිතා කරනවා
@keerthibandara1417
@keerthibandara1417 2 ай бұрын
හැමෝම එක වගෙ නෑ නේ ඉතින් නේද
@dilshangamage5171
@dilshangamage5171 2 ай бұрын
Dear Sri Lanka Police, අපි ඔබතුමන්ලාගේ සේවය අගය කරනවා.. තව effective වෙන්න. සුභ පැතුම්!
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 5 ай бұрын
Great police officer. Thank you. All the very best officer.
@AranniyaRanasinghe
@AranniyaRanasinghe 21 күн бұрын
Harima lassanai hadawathatama wadina harawat deshana thamai thiyanne harima ashawen man ewa ahanne thawa minisunge olu padanna oya katata hithata sakthiya dhiriya labewa
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 4 ай бұрын
වැඩසටහන ඉතාම වටිනව සර්.ජනතාව ප්‍රයෝජන ගන්න. නමුත් ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගෙ ප්‍රජාඅයිතිය නපුරු ජේ ආර් අහෝසිකල ප්‍රායෝගිකව කාන්තාව තාමත් දරුවෙක් ලෙසත් තරුනියක් ලෙසත් බිරිදක් ලෙසත් රැකියා ආයතනවලත් හින්සනයට පත්වෙනව.නීතිවගේම ආකල්ප ත් වෙනස්කලයුතුය.
@DasunViraj
@DasunViraj 3 ай бұрын
මේ හැම දෙයක්ම රාමුවක් තුළ අදහස් කරන දේවල් කාන්තාවන්ට දොස් කියන්නේ නෑ ඒත් අපි දකින සමාජයේ 100.10 තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් ජීවත් වෙන්නේ නැත්නම් බොහෝ දුරට මිනිහයි ළමයි දාලා ගිහිල්ලා ස්පාවල සුර සැප විඳිනවා ස්වාමියාට අමතරව හොර මිනිහෙක් තියාගෙන ඉන්නේ කාන්තාවන් අද සමාජයේ බොහොමයක් ඉන්නවා පිරිමින්ට වඩා දැන් කාන්තාවන් වැරදි කරනවා තමන්ගේ හදවතින් තට්ටු කරලා අහල බලන්න ඔබ නිර්දෝෂයිද කිය ආදරේ කියන්නේ විශ්වාසයයි විශ්වාසය කැඩුනොත් කවදාකවත් ඒ පවුලක් තුළ සතුට ලං කර ගත නොහැක නෝනලා මහත්වරු ගොඩ දෙනෙක් අනියම් පෙම විඳින්න room එකට එනවා සමාජයෙන් මම දකින දේවල් බොහොමයක් තමන්ගේ ස්වාමියාට බොරු කොච්චර කියනවද කාන්තාවන් හොඳ බිරින්දෑවරු හොඳ අම්මවරු අපේ රටට සම්පතක් ස්වාමියාගේ විශ්වාසය රැක ගන්න ඒකයි ආදර
@ruwanathukorala8590
@ruwanathukorala8590 2 ай бұрын
Yr rendering is highly appreciated sir , really proud of a genuine police officer !
@deepamalkanthi6869
@deepamalkanthi6869 3 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට
@warunaravinathmahathanthri7454
@warunaravinathmahathanthri7454 5 ай бұрын
Best speech ever. Really appreciate.
@MuduMaduwanthi
@MuduMaduwanthi 2 ай бұрын
කාන්තාව වෙනුවෙන් ඔය කියන කිසිම් නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑනෙ..මම හස්බන්ගෙන් ගුටිකාලා දින 7 හොස්පිටල් එකේ හිටියා..ඇහැ ලග අස්තියකුත් කැඩුනා..කකුල කැඩුනා,ඔලුව පැලුනා පොලිසිය ඇවිල්ලා පැමිනිල්ල ලියාගෙන ගියා විතරයි ..මට සාදාරනයක් උනේ නෑ..එදා ඉදන් මම කොයිතරම් ගුටිකෑවත් පොලිසියට යන්නෙ නෑ..😢😢
@keerthibandara1417
@keerthibandara1417 2 ай бұрын
ඔයාට ගන්න ඇක්ශන් ගොඩයි..මන් හිතන්නෙ නෑ එහෙම දෙයක් උනා කියලා අනිවාර්යයෙන් ඇක්ශන් එකක් ගන්නවා බිස්වාස කරන්න අමාරුයි එ කතාව 😊
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es 3 ай бұрын
කාන්තාවට වෙන හිංසන වලට පොලීසියට ගියාම නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය කීයෙන් කී දෙනෙක් පොලීසි වල ඉදියිද?
@DiliniMenaka-e4p
@DiliniMenaka-e4p 2 ай бұрын
Ehema than ne...mama Mata sadaranayak karaganna nogiya police yak ne
@leelaratnealuthge
@leelaratnealuthge 3 ай бұрын
Great lecturer
@thashilamadushani3943
@thashilamadushani3943 2 ай бұрын
Great lecture ❤
@sarathkumara-r1n
@sarathkumara-r1n 3 ай бұрын
අනේ සර් මැදිරිගිරි ජාතික පාසලට ඇවිත් දේශනයක් තියන්න please .😢❤
@كانديحصه
@كانديحصه 4 ай бұрын
අනෙ සර් ගොඩක් පිං
@imashanavodya6381
@imashanavodya6381 4 ай бұрын
Great speech
@PremaArtigala-ek2hv
@PremaArtigala-ek2hv 4 ай бұрын
2
@meenugurusinghe5
@meenugurusinghe5 Ай бұрын
අනේ දන්න කෙනෙක් මට මෙතුමා සමග කතා කරන්න විදිහක් කියන්නකො මම ඉන්නෙ රට අනේ ගොඩක් පිං සිද්ධ වෙනව
@yaracell2605
@yaracell2605 2 ай бұрын
මම හැමදාම පුළුවන් වෙලාවට බලන ව
@DamiantiOman
@DamiantiOman 29 күн бұрын
Sir ❤❤bs❤❤❤
@anjayalath286
@anjayalath286 3 ай бұрын
නැසර් එයලා කොහෙගියත් හැදෙන්නැ ගතිය අත්අරින්න බැ දරැැවො අසරනයි
@djlayanlayan3411
@djlayanlayan3411 5 ай бұрын
I highly appreciate you ❤
@LalithRanasingha-xy8rf
@LalithRanasingha-xy8rf 4 ай бұрын
මාගේ නොනාට දියනියන් පස්දෙනෙකු ඉන්නවා
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 2 ай бұрын
අපි නම් අපිට වුන හිරිහැරයකට පොලිස්සියට ගියා ඉහලටත් ගියා වැඩක් වුනේ නෑ පොලිස්සියේ ඩ් අයි ජී කෙනෙක් ගේ මස්සිනා කෙනෙක් අවුරුදු අටකටත් වඩා ගල්ම ගැහුවා ම්නිහාගේ පැත්තේ එවුන් තව lawyer කෙනෙක්ගේ අම්මාකෙනෙකුත් එකතුවෙලා ඔක්කෝම මගේ ලමයින්ටයි මටයි වධ දුන්නා කිසිම වරදක් නොමැතිව පොලිස්සියෙන් කවදාවත් සහනයක් නෑ ලමයින්ට පුදුම ව්දියට හිංසාකරනවා පොලිස්සියට ගියත් නිතිය බලු වෙලා
@ajithrohana-xu7lb
@ajithrohana-xu7lb 2 ай бұрын
මනෝජ් මහතා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
@nilukadissanayaka6162
@nilukadissanayaka6162 2 ай бұрын
❤❤❤❤❤
@kaviushi1176
@kaviushi1176 5 ай бұрын
good job sir
@sampaththushara1717
@sampaththushara1717 3 ай бұрын
හෙදයි මාහත්තය
@sampathavp4875
@sampathavp4875 3 ай бұрын
💯❤🙏🙏
@riznerizne1042
@riznerizne1042 3 ай бұрын
Supar❤
@HemalMahanama-ro3rw
@HemalMahanama-ro3rw 3 ай бұрын
🎉
@BandaraBandara-x7n
@BandaraBandara-x7n 2 ай бұрын
කාන්තා ව ඔය කියන සාදාරන ය,ඉස්ට වෙන්නෙ නැහැ ,නිතී ය කියාත්මක වෙන්නෙ නැහැ
@Holmankathasinhala
@Holmankathasinhala 5 ай бұрын
@sadewnirmal-pr4yr
@sadewnirmal-pr4yr 3 ай бұрын
Good oya boy kanaka
@MenakaGamage-xs4lq
@MenakaGamage-xs4lq 4 ай бұрын
Man Dubai inne sir Mata obathumange upakaray Awashayai obathumata pin
@InokaHarshani-tl8us
@InokaHarshani-tl8us 2 ай бұрын
Ane sir oba thuma police pathi wenna bs
@sisirakumara4785
@sisirakumara4785 2 ай бұрын
Kanthawak wala epadanka marama mara karumayak mahaththayo😢😢😢
@AranniyaRanasinghe
@AranniyaRanasinghe 21 күн бұрын
Matat ashai sirge deshanayak mage lamainge scool eketh thiyanna
@JithmiDissanayake-wm3ly
@JithmiDissanayake-wm3ly 2 ай бұрын
Me sirwa contact karagana bariweidaa
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 2 ай бұрын
🤔🤔🤔
@hasinthapradeep4444
@hasinthapradeep4444 2 ай бұрын
පොලිසියෙන් අහින්සක මිනිසුන්ට වෙන හිරිහැර කියන්නැද්ද
@NiroshaDilrukshi-zs4gj
@NiroshaDilrukshi-zs4gj 3 ай бұрын
Ane sir kurunegala nikaweratiya girilla.BoDiRaja widdayalayatath desanayak thiyanna annako
@kpdathula9821
@kpdathula9821 2 ай бұрын
Sampurana wedasatahana nedda
@sampaththushara1717
@sampaththushara1717 3 ай бұрын
පොලිසිය හෙද මාහත්තයක්
@MalaniSriyalatha-b9h
@MalaniSriyalatha-b9h 2 ай бұрын
ඔය කියන විදියටම පොලීසිය ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ.
@Senanigunarathna-t4f
@Senanigunarathna-t4f 29 күн бұрын
Mesirge nembar ekak dennako
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 2 ай бұрын
Mathayo...hoya gana hoya gana hoyagan yannako ..kohodo apita varadila .thiyanava ...
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 2 ай бұрын
Ratak ..arthikayan ..kada vatunama ...mahathayo....oya oya kiyana .samaja sadaranaya...sara.darma...guna darma ..agama dahama ..dayava..anukampava ..siyalla. Vinasa vala ..ae.rata mudu bimak vanava ..anna athana thami .ma hama datama mula ...mahathayo..
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 2 ай бұрын
Mathathayo oya .katha karanava ..kantha ..samaga asadaranaya ..raka varanaya gana ...ath .davasin davasa ..kanthava dusanaya vana ...athakota mahathayo..kohado. apita varadila ..nada ..anna a varduna thana hoyanna mahansi vanna ...athakota thami oyaga dasanava ..sarthaka ..
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 2 ай бұрын
ලංකාවේ නීතිය නෑ ඔක්කෝම මුදලට ඔක්කෝම ව්හිලූ අපි පොලිස්සි ගියාගියා වැඩක් නෑ කොහෙද නිති වෙන රට වල නම් නිති ක්‍රියාත්මක වෙනවා සාධාරනයි යුක්තිසහගතයි මෙහෙ එහෙම නෑ
@suduK-zl7jx
@suduK-zl7jx Ай бұрын
Hariyatama hari sahatika atta
@DiliniMenaka-e4p
@DiliniMenaka-e4p 2 ай бұрын
Meka baladdi mata hithena ekama de mama inne pankaweda kiyala....
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 2 ай бұрын
Ma rata ..hamoma..mahansi vanna ona...arthika ..samajiya ..dasapalanika ...esthavara bavaya ..hada gann ona ..athakota .a rata minisunta .varadi karanna .avasiya thavak na ...mo harida .mahathayo....
@PraZanext
@PraZanext 2 ай бұрын
Mita amatharawa police department ekata Saha kanthawanta self defense puhunu kala uthui
@NihalKumarathunga-i1p
@NihalKumarathunga-i1p 2 ай бұрын
Ma rata minisu..pansil pada 5 ..danava ..atha ..mahathayo..oya loku putu vala inn minisu..pansil kiyanna mokada kiyalq danna vatha na ....ayalata katha karanna ...
@ImaliUdeshika
@ImaliUdeshika 2 ай бұрын
Ane mahaththayo oya kiyan vidihata venne ne ova boru ampare polisiya oya kiyanna vidihata sadaranayak venne ne
@supunwijekoon3780
@supunwijekoon3780 5 ай бұрын
Gedara genigen thiyena karadare madiwata..... Thawath genu diha balala karadare wetenne ei thawath.? Maha wadakara jathiyak genu kiyanne
@indunilsampath359
@indunilsampath359 5 ай бұрын
Me sirwa komd genn gnnne tec ekt wagee
@PremaArtigala-ek2hv
@PremaArtigala-ek2hv 4 ай бұрын
È I dßàààààà
@icesgreenlearningcampus
@icesgreenlearningcampus Ай бұрын
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,7 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,7 МЛН