එලදාව වැඩිකරන කරවිල වගාවේ 2 වන කප්පාදුව

  Рет қаралды 6,704

Simple Agro+ Investing

Simple Agro+ Investing

Күн бұрын

Пікірлер: 36
@champiweerasooriya810
@champiweerasooriya810 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූති පුතා . බොහෝම ලස්සනට පැහැදිලි කරනවා . දිගටම කරන්න .
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 9 ай бұрын
👉❤❤
@amila3418
@amila3418 10 ай бұрын
සුපිරි ඔබේ channel එක... දිනෙන් දින දියුණු වේවා...
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
👉❤
@dinakuma2342
@dinakuma2342 8 ай бұрын
මරු පාර්ලිමේන්තු මැති ඇමතිවරු නම නියමයි
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 8 ай бұрын
👉❤
@dinakuma2342
@dinakuma2342 8 ай бұрын
මම ඊයේ ඉදන් බලන්න ගත්තෙ ඇබ්බැහි වෙලා වගේ බලනව ගොඩක් දේවල් ඉගෙන ගත්ත පින් අයිති වෙනව.
@yazinhayehansakz3805
@yazinhayehansakz3805 Жыл бұрын
Best video
@sameerapriyasad7734
@sameerapriyasad7734 Жыл бұрын
Karawila ..wala witharada wel kappadu karanna puluwan ,(wetakolu,pathola ) wala berida?..
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
පුළුවන් වැටකොළු එක තව සති 2 කින් විතර කප්පාදුවේ විඩියෝ එකක් ගේන්නම්, ඔනිම ශාකයක් කප්පාදු කිරිමට සිදුවෙන අවස්තා තියනවා
@Lasantha-m3p
@Lasantha-m3p Жыл бұрын
👍
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
👍
@GayanSajith-b8r
@GayanSajith-b8r Жыл бұрын
වර්ගය මොකක්ද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Hybrid falee F1
@dlhjayarathna7759
@dlhjayarathna7759 Жыл бұрын
Dear Danuka Your video is very informative.I too grow fruit and vegetables I would like to talk to you.plese give me a time.I am Jayarathna
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Thankyou my contact number 0770620313
@likelive1528
@likelive1528 Жыл бұрын
Bro කරවිල මෝරන්න කලින්ම ඉදෙන්නේ ඇයි මැස්සා ගහලත් නෑ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
ගෙඩිය කපලා බලන්න ඇතුල කොහොම ද කියලා
@likelive1528
@likelive1528 Жыл бұрын
ඇතුල එහෙම අවුලක් නෑ මොකක් හරි දිලීරයක්ද දන් නෑ නේ
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
බලන් නැතුව කියන අමාරුයි දිලිර යක් හෝ virus එකක් නිසා වෙනත් පුළුවන්
@likelive1528
@likelive1528 Жыл бұрын
බෙහෙත් ගහල බලනම්
@likelive1528
@likelive1528 Жыл бұрын
බ්‍රෝ මගේ කරවිල වගාවේ අස්වැන්න ගන්න පටන් ගෙන මාසයයි දැන් ටික ටික අස්වැන්න අඩුවෙනවා නේ මොකද කරන්න පුලුවන්
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
වැල් වර්ධනය වෙන්නේ නැද්ද ලෙඩරොග නෑනේ
@likelive1528
@likelive1528 Жыл бұрын
වැල් හොදටම හැදෙනවා හැබැයි මැස්සේ ඔක්කොම එකට එතිල තියෙන්නේ මැස්සේ තියෙන කොල කපන එක අවුලක් නැද්ද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
,ගොඩක් ම වැඩිනම් අයින් කරන්න වැල් පරණ වෙනකොට , වැලේ මුල අර්ධ කවාකාරව හොදට පොලොව බිදලා කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් නම් එකල්ල රසායනික පොහොර යොදන්න K+ වගේ වර්ධක හෝර්මොන එකක් ගහන්න
@likelive1528
@likelive1528 Жыл бұрын
Yarmila target ada damma
@likelive1528
@likelive1528 Жыл бұрын
Kola tika ain karala balanm
@SujeewaMadhushanka-he3ej
@SujeewaMadhushanka-he3ej Жыл бұрын
ඉල් මැස්සගෙ හානියට බෙහෙත් නැද්ද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
භෙත් ගහහල පාලනය කරන්න අපාහසුයි, පාළනය කරන්න ක්‍රමවේද තියනවා පොලිතින් කවර දාලා වගේ kzbin.info/www/bejne/hWe6f4Klicyjm80si=C6bNetaS3kMiegAt
@anuraperera2164
@anuraperera2164 10 ай бұрын
යිල් මැස්සද පලතුරු මැස්සද
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 10 ай бұрын
ඉල්මැස්සා
@laljeewamnna4047
@laljeewamnna4047 Жыл бұрын
සිංහලෙන් පැදිලිව කියන්න අවශ්‍ය දෙ විතරක්
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Sorry අපැහැදිලි තැනක් තියනවා නම් කියන්න
@GRAgro-i1v
@GRAgro-i1v Жыл бұрын
ගොඩක් වටිනවා....ඔයාගේ contact number එකක් දෙන්න පුළුවන්ද සහෝදරයා
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
0770620313 mg ekak dala ganna
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Mga Baka ni Boss EJAY bibiyahe ng Mindanao!!!
11:41
Longs Farm Life
Рет қаралды 1,8 М.
idalolu Bimmal/ඉදලොළු/October 15, 2023
1:45
Animal face TV
Рет қаралды 20 М.