KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කරවිල වගාව බීජ සිටවීමේසිට අස්වැන්න නෙලනතෙක්ම කාබනිකව Bitter gourd cultivation organically
18:04
ඉහල අදායමක් ලබා ගත හැකි බුලත් වගාව සාර්ථකව කරන ආකාරය | How to grow Betel cultivation
17:56
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
Жездуха 41-серия
36:26
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
Жездуха 42-серия
29:26
කරවිල, වැටකොලු, පතෝල වගාවලට හානි කරන ඉල් මැස්සා පාලනය කිරීමේ රහස් | How to control Melon fly
Рет қаралды 227,151
Facebook
Twitter
Жүктеу
1
Жазылу 101 М.
Chandani Alahakoon
Күн бұрын
Пікірлер: 336
@jayathissabandara1313
15 күн бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්, වාසවිස නැතුව වගාවක් රැකගන්න හැකිනම් හරිම වටිනවා, ඔබතුමියට ස්තුතියි,
@aivonabeywardana4213
2 жыл бұрын
'බොහොම හොදයී ' කරිවිල පතෝල වැටකොළු වට්ටක්කා වලට ඇතිවන ක්‍රෘමි හානිය වලකාලීමට වටිනා උපදෙස් ටිකක් ලැබුණා 'බොහොම ස්තුතියී.
@prasadnissanka1959
3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි. මෙවැනි වැඩ සටහන් ඉදිරියට ද කරගෙන යන්න ශක්තිය ලැබේවා.
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@sachinthaamarasinghe9927
2 жыл бұрын
නොදන්න කරුණු රාශියක් දැනගත්ත ඔබට ස්තුතියි..
@sriyanigodagampala754
2 жыл бұрын
ඔබතුමීට ගොඩාක් ස්තූතියී ....වටිනා අදහස් රැසක් කියාදුන්නාට .... මගේත් කරවිල වගාවක් තියෙනවා...දැන් ඔබතුමී කියාදුන් විදිහට ආරක්ෂා කරා ගන්න පුලුවන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@jayanthasenevirathne695
2 жыл бұрын
ඉතාමත්ම වටිනා කාලෝචිත වැඩසටහනක්, ඉතා මත්ම වටිනව, දිගටම කෘෂිකර්මයේ අත්‍යවශ්‍ය ව්විධ මාතෘකා ඔස්සේ මෙවන් දැනුවත් කිරීම් කරන්න, අපි බලාපොරොතුව ඉන්නව, ඉදිරිපත් කිරීම සරලයි , පැහැදිලියි, විද්‍යාත්මකයි, මම මගෙ හිතවතුනුත් දැනුවත් කරනව , තෙරුවන් සරණයි ,
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@KalyaniNeranjala
6 ай бұрын
ගොඩාක් ස්තූතියි කරුණු ඉදිරිපත් කරාට මිස් බුදු සරණයි
@swarnamalifernando2333
2 жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ඉතාමත් මැනවින් පැහැදිලි කිරීමක්.
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@isurudayananda2280
10 ай бұрын
ඉතාම පැහැදිලියි ස්තූතියි.😊
@manelperera6166
2 жыл бұрын
ඔබගේ උපදෙස් හරිම වටිනවා.තව තවත් වගා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්න. බුදු සරණයි.
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@b.lranjani4826
9 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් .ගොඩක් ස්තුතියි ❤️
@sampathsomarathna5874
2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරිම පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමියට.
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@chandanakumudu2727
Жыл бұрын
ස්තුතිය ,මහත්මිය ,,හුගාක්,දෙවල් පැහැදිලි ,,දැන,ගත්තා ,,,පැහැලිව හොදින් අවබොද කරගන්න පුලුවන් විදියට,ඔබතුමිය ,,උදාහරණ සහිතව පැහැදිලි කලා
@manelkanthi150
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට මේ දැනුවත් කිරීමට..
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@manelsomalatha6607
2 жыл бұрын
ඔබගේ උපදෙස් ගොඩාක් වටිනවා.
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🌿
@dhinessanjeewa4854
2 жыл бұрын
බොහොම ස්තුතිය මිස් පැහැදිලිය .
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@priyangikads-lm5yz
11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට❤❤.
@charlotteatapattu2161
2 жыл бұрын
Harima vadagath video ekak. Paadiliava visthara kala.pala hadagena yanawa.kiyadun akarayata karannam.theruwan saranai. Obathumata.
@nadeekahettiarachige-u9b
Жыл бұрын
Your explaining very clear,thanks for share your knowledge.
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@MallikaDamayanthi-r6j
Ай бұрын
Thanks obathumiyata
@shiranwijesekara7932
2 жыл бұрын
Thank hodata pehediliwa watasatahana ahanna lebuna budu saranai
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@suwineethaabewickrama821
2 жыл бұрын
Hareama pahadeli sthuthi obathumiyata🙏🙏
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🍃
@sriyanikumarasinghe6083
2 жыл бұрын
Harima hisa radayak thibuna prasnayak. Bohoma sthuthiyi miss.
@malkanthiliyanaarachchi7403
2 жыл бұрын
ගොඩක් prayojanai.thanks
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@sumanasiriamugoda8384
2 жыл бұрын
ස්තුතියි ඔබ තුමියගේ උපදෙස් වලට ඉතාම පැහැදිලියි...👍
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@kumari-vf3cz
2 жыл бұрын
Godak watinawa upasaenayak...thank you so much....
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@niroshagunawera7452
2 жыл бұрын
Thank you මිස් ගොඩක් වැදගත්
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@gurulurajatv4892
2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්,,,,,,,,,,,,thank
@gurulurajatv4892
2 жыл бұрын
Thanks
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@judefernando2883
15 күн бұрын
Superb, thank you
@sriyanifernando4377
2 жыл бұрын
හරිම වටිනවා ම්ස් ස්තූතියි
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@somalekam8712
2 жыл бұрын
Amma kenek kiri daruwekuta kiri dunna wage phadiliwa itha ona kamin kiya dunnata godak pin teruwan saranai
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@sisirajayawardene7863
2 жыл бұрын
ඉතාමත් හොන්ද පැහැදිලි කිරිමක්!ස්තුති ඔබට 🙏
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@sisirajayawardene7863
2 жыл бұрын
@@ChandaniAlahakoon ඔබතුමිය විශිෂ්ටයි
@ChandaniAlahakoon
2 жыл бұрын
Thank you ♥️
@peaceindark8728
2 жыл бұрын
@@ChandaniAlahakoon wwwqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@rathnawathirathnawathi4743
3 жыл бұрын
ස්තුතියි ඔබ දෑක් වු අදහස් වලට
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@chandrikadevika2203
4 жыл бұрын
Godak වැදගත් desanayak ඔබ තුමිය kiya dunne thanks
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@ranilwimal546
4 жыл бұрын
මගෙත් කරවිල වැල විනාශ කළේ ඉල් මැස්සා. කරල් විතරක් නෙවෙයි කොළද කහ පාට වුනා. බැග් දමන වෙලාව දැන සිටියේ නැහැ. ඔබට බොහොම සතුකියි.
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@mohottiarachchi
4 жыл бұрын
Thank you madam very useful and cristal clear
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@dinathkasthuri3008
2 жыл бұрын
Thank u madam
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🍃
@chamiragamage2294
2 жыл бұрын
Godaaak ස්තුතියි 🙏 Karavila wagaawe mula sita paladaawa kadana thek yodana පොහොර waraga monawada kiyala kiyanna puluwanda Mis...
@maduraprasanna1021
Жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@PragnaDP2666
3 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබතුමියට
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@AmandiImasha-x8c
8 ай бұрын
Godak pahadili ... godak sthuthi
@lucianfernando8840
Жыл бұрын
Very good for the message.
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@rajahalex460
2 жыл бұрын
Thank your for your instruction
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@kithsirinissanka2790
3 жыл бұрын
Thank u very much 4 ur long description.
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@PiyasiriSilvajayaweva
11 ай бұрын
බොහොම ස්තූතියි
@mohamedsadik4260
Жыл бұрын
Very use full tips
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@hiranshenuka126
2 жыл бұрын
Very useful..thank u. .
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🍃
@krishanthagunasekera5512
2 жыл бұрын
Thank you so much Madam this information is very important to us.
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@nilukaranathunga1167
2 жыл бұрын
Thanks 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@padminihettiarachchi6456
2 жыл бұрын
Ithama hoda pehedili kirimak mis obata theruwan saranai
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🍃
@weerasenapatiranage6227
2 жыл бұрын
Very nice explain thank y
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@Yoonashepani1187
2 жыл бұрын
Beautiful lesson for all 🇺🇸🇱🇰
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@isharajayawardhana2201
3 жыл бұрын
ස්තූතියි ඔබතුමියට.....
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@pradeepawickramanayaka3152
2 жыл бұрын
බොහෙම ස්තුතිය
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@palaniandykathirgamer5578
4 жыл бұрын
I thank you very much for your valuable information
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍃
@miulamiula328
2 жыл бұрын
Stutei obatumiyata budusaranei
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@ranathungagedammika3941
4 жыл бұрын
අනේ ගොඩාක් හොඳ වීඩියෝ එකක් බුදු සරණයි
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍃
@jayaweerajayaweera4296
Жыл бұрын
ඉතාමත් අගෙයි
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@amilaperera1
2 жыл бұрын
Presentation is crystal clear. Very useful. Thank you very much.
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@tusithadissanayake5929
2 жыл бұрын
ඹබ තුමියට ගොඩක් ස්තූතියි.,🙏
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@janakapiyantha5505
2 жыл бұрын
Miss karawila karal aeda wela wakutu wenne ai ? ස්තුතියි ..
@kalyanimarasinha9871
2 жыл бұрын
Great thanks a lot
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@welcomeame7982
4 жыл бұрын
Obege channel eka Excellent. සුබ පතනවා. Digatama api obe videos balanawa. Harima pehedili. Thanks miss.
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@මීපැණි
2 жыл бұрын
Madam, me wage video digatama karanna. Godak useful
@weheragodasisiliya1516
2 жыл бұрын
bohoma sthuthi
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@dananjayajayasekara9071
2 жыл бұрын
වටින අදහස් ටිකක්
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@wazeerhameed2385
3 жыл бұрын
Very good Very clear
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@arunalalinda7627
Жыл бұрын
mis itiredi beg dapuwama beg eka ethule karala thembenne nedda
@مهرهمحمود-ج9ق
3 жыл бұрын
Bohoma sthuthi medam
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@hasinduroshen3616
2 жыл бұрын
ගොඩාක් වැදගත් මිස් ❤
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🌿
@wilsonsamaranayake6148
3 жыл бұрын
Thanks
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@MadhavaAmarawickrama-oz3iu
Жыл бұрын
Godak wedagat thanks
@adikarilal6515
2 жыл бұрын
Thanks Lal
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@qatardoha9007
4 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කලාට
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@rabee2268
Жыл бұрын
වටිනා වීඩියෝවක් ❤❤❤❤
@thilankabuddhadasa1229
2 жыл бұрын
Itama pagadili.godaaak pin
@cpdceylonpetdesign5036
9 ай бұрын
Wattakka walata kohomada kawara karanne . Please
@sampathsomarathna5874
2 жыл бұрын
Good video madam. thank you
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@MonikaMunasingha
6 ай бұрын
Miss purulent walata kohomada karanne
@dhelenewanigasekera81
2 жыл бұрын
Can you please give the 2 names of the insect solutions that needs to mix. Thanks
@ADNissanka5429
2 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට .. ගෙදර පාවිච්චියට පතෝල,වැටකොළු ,කරවිල ගස් අටක ප්‍රමාණයට නෙට් එකක් දානවනම් , එහි ගේජ් එක මොකක්ද කියලා කියන්න පුලුවන් ද ?
@nilminigamage631
4 жыл бұрын
Thank you very much..
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@nuwanprabat3110
4 жыл бұрын
පොඩි. චැනල් 1ක්. බලන්න. නගෝ. බුදුසරණයි..
@saudiyesitaishani4654
4 жыл бұрын
Godak sthuthi medaam
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@kariyawasmchamali2334
2 жыл бұрын
wambatu wagawa panuwangen beraganne keseda
@cebteuvidio
4 жыл бұрын
Honda Pahadilikireemak, Thanks
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@nirmaladhevee6445
4 жыл бұрын
Ithamathma stuthivantha wenava.
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@pradeepkumara54
2 жыл бұрын
Super 👍👍👍👍
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@upulherath2245
2 жыл бұрын
අයියෝ uta ඕනතරම් uda ඉගිලෙන්න පුළුවන් , ape amba gedi walatath vidda, adi 15,vithara usai ,
@amanipiyaratne9645
3 жыл бұрын
Thank you so much, the explanation is wonderfully done.
@ChandaniAlahakoon
3 жыл бұрын
Thank you 🤍🌿
@srilankagossiphub7365
4 жыл бұрын
Karawila gedi chuti kalema kaha pata wenne ai? Ita passe karala halenawa
@ChandaniAlahakoon
4 жыл бұрын
Ill message haniya
@sarathdesilva5372
2 жыл бұрын
Thank you once again.Very well explained.Could you plz tell me how to prepare and use the cinnamon solution on vege plants .Happy gardening!
@ChandaniAlahakoon
Жыл бұрын
♥️🙌
@herathbandabasnayake3078
Жыл бұрын
Please I want to brinjol (wambatu wagakirima arambayesitama ,bimasakasima wagakarana kalaya ) can you help me madam
@shyamaa8460
2 жыл бұрын
Kabanika kumi wikarsaka dawas 4 kata sarayak spray karanawa namuth kolawalata hanikaranawa mekata wisadumak kiyanna
@CJNilanduwa-hr1hl
Жыл бұрын
Watena wadasatahank
@nizamnoor4710
4 жыл бұрын
Madam badun wagawe pasa jeevaharanaya karanne onide. Khomade karanne Gewatu wagawe
@ChandaniAlahakoon
4 жыл бұрын
Keptan danna puluwn Neththam unu wathura wak karala puluwn
@nuwanprabat3110
4 жыл бұрын
සුපිරි 👌👌👌👌👌බුදුසරණයි
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@chamikodagoda4112
2 жыл бұрын
Peramone ugula ගෙදර hada ganna widiha කොහොමද plz
@Henegama324
11 ай бұрын
Super super 🇱🇰 🇱🇰 🇱🇰
@indikakumarasinghe4792
3 жыл бұрын
Excellent explanation. Thank you very much
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@nizamnoor4710
4 жыл бұрын
Very interesting
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
18:04
කරවිල වගාව බීජ සිටවීමේසිට අස්වැන්න නෙලනතෙක්ම කාබනිකව Bitter gourd cultivation organically
agriculture nihal ranasingha
Рет қаралды 59 М.
17:56
ඉහල අදායමක් ලබා ගත හැකි බුලත් වගාව සාර්ථකව කරන ආකාරය | How to grow Betel cultivation
Chandani Alahakoon
Рет қаралды 174 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
10:13
ඉල් මැස්සාගේ හානිය සහ ස්වභාවික පාලනය How to naturally control melon flies in your garden
Maple Sky
Рет қаралды 30 М.
6:04
පෙරමෝන උගුලක් ගෙදරදිම හදමු [Home made peramone trap]
SL krushi
Рет қаралды 21 М.
10:25
බටු ගෙඩි වල පණුවන් පාලනය කරන්නේ කොහොමද | how to control brinjal shoot & fruit borer #brinjal
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 45 М.
8:00
කරවිල වගාවෙන් හොඳ ආදායමක් ගන්න විදිය | Haritha Tv | Waga Perahuru | Karavila wagawa
Haritha TV
Рет қаралды 4,5 М.
13:52
Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)
Sri Lankan Life
Рет қаралды 636 М.
11:20
🔴විෂ අධික මේ විසිතුරැ පැල 10 ඔබ සිටවන්න හිතන්නවත් එපා !! | ඇන්තුරියමි විෂද? | දැනුමtv
දැනුම T.V
Рет қаралды 115 М.
16:58
අක්කරයකින් කිලෝ 40000ක් / @AgriView61
Agri View
Рет қаралды 27 М.
9:42
ඔබේ වගාවට බේකින් සෝඩා ටිකක් ඉසින්න - ප්‍රතිපල ඔබව පුදුම කරවයි | 12 Uses of Baking Soda in the Garden
Wishma Lokaya
Рет қаралды 551 М.
17:19
වගාවේ මල් කරල් ගෙඩි හැදෙන්නේ නැද්ද මෙන්න පොහොරක්
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 742 М.
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 861 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН