ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ඔබ කිසිදා නොඇසූ අපුරු දේවල් 20ක් | 20 Things You Didn't Know About CR7

  Рет қаралды 435,429

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

Music - www.bensound.com/

Пікірлер: 762
@megalink4934
@megalink4934 3 жыл бұрын
මම ගොඩක් ආදරෙයි මේ පෘතුගීසිකාරයට ආදරෙයි මැරෙන්න ඔහුගේ ජිවිත කාලය තුලදීම මටත් ජීවත් වෙන්න ලැබිම ගැන මගේ භාග්‍යයක්
@ilsara
@ilsara 3 жыл бұрын
දුප්පත් පව්ලකින් ආව කොල්ලා අද මෙහෙම තැනක ඉන්නේ ඒ මනුස්සකම හින්දා
@ameeshaeshani5296
@ameeshaeshani5296 2 жыл бұрын
දුක් විඳලා තියෙන මනුස්සයෙක්ට හරි ගිහින් තියෙනවා දැක්කාම ගොඩක් සතුටුයි god bless you 🤗
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 3 жыл бұрын
Ronalda අහින්සක චරිතයක් ...වහ වැටිල ඉන්නෙ❤️❤️
@hiruni5539
@hiruni5539 3 жыл бұрын
Ammmooo owwww Math
@madhushani2023
@madhushani2023 3 жыл бұрын
Math...
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 3 жыл бұрын
@@madhushani2023 alan walker ta asainm me paththe ennoo
@madhushani2023
@madhushani2023 3 жыл бұрын
@@englishtosinhalalyricshub2897 ooo
@minisl3347
@minisl3347 2 жыл бұрын
Mamath
@sanda2813
@sanda2813 Жыл бұрын
මම football fan කෙනෙක් නෙවෙයි.මම criket fan කෙනෙක්.ඒත් රොනාල්ඩෝට මාරම ආසයි.Neymar ,Messi දෙන්නටත්..❤😊 මම යූටියුබ් එකෙ රොනාල්ඩෝ ගැන විඩියෝ එකක් තියනවනන් අනිවාරෙන් බලනවා.රොනාල්ඩෝ කියලා සුපර් හිරෝ කෙනෙක් හිටියා කියන පරම්පරාවෙ ඉන්න ලැබුනු එකත් මාරම වාසනාවක්..❤
@chupapi2020
@chupapi2020 Жыл бұрын
🥺♥️♥️
@maheshikaamani623
@maheshikaamani623 Жыл бұрын
Aniwa 🥰🥰🥰🥰❤️
@Sumedaindhika
@Sumedaindhika Ай бұрын
😢😢
@kavindurandika7432
@kavindurandika7432 3 жыл бұрын
රොනාල්ඩෝ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්....❤🤟
@slreviewhub6222
@slreviewhub6222 3 жыл бұрын
සුපිරි ක්‍රීඩකයෙක්.... නියම වීඩියෝ එකක්..!!
@salindamaheenz1606
@salindamaheenz1606 3 жыл бұрын
නියම ආදර්ශමත් ක්‍රීඩකයෙක් මම දැකපු🔥🔥🔥❤️❤️❤️🇵🇹🇵🇹🇵🇹⚽⚽⚽
@lasithadissanayake5087
@lasithadissanayake5087 3 жыл бұрын
අපි රොනාල්ඩෝ සෙල්ලම් කරන කාලයක ඉන්නවා කියන්නෙත් වාසනාවක් 🔥🔥⚽💪G.O.A.T🔥CR7😍😍
@Joe76582
@Joe76582 3 жыл бұрын
Aththa
@rameshchanuka8114
@rameshchanuka8114 3 жыл бұрын
Eya newei goat
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
@@rameshchanuka8114 අයියෝ බං G.O.A.T කියන්නේ greatest of all time කියන එක..ගොඩක් එහෙම playersla ඉන්නවා...Ronaldo and messi දෙන්නම G.O.A.T la thamai ඒත් greatest ever තවම කවුද කියලා කියන්න කාටවත් බෑ...Diago maradona ,pele මෙයාලා legendsla G.O.A.Tsla Ronaldo and messi Greatest ever wenna thamai thamth try krnne Foot ball බලන ඔනේ එකෙක් දන්නවා දැන් messi finished කියලා 35 years Old උනත් Ronaldo තාමත් දක්ෂතා අතර ඉන්නවා...The best 2020 aword එක lewandowski දිනද්දී Ronaldo 2 messi 3 සෙල්ෆිස් කියලා හංවඩු ගහන රොනාල්ඩෝ මේ මේ පාර vote කරලා තිබ්බෙත් 1 lewandowski 2 Messi 3 mbampe කියලා ඒත් මෙසී මේ පාර Ronaldo ට vote කරලා තිබ්බේ නැ...දිනපු කෙනාටත් 3 වෙනියට තමයි vote කරේ...ලගදී තිබ්බ Juventus vs barcelona match eka balauwanm මෙච්චර කියන්න දේකුත් නැ..😂 Ronaldo යද්දි හැම Record ekkama kdla ynne ...thwa goals 4 one official එවා ලෝකේ හොදම වැඩිම goal scorer වෙන්න...Ronaldo selfish නම් assists 267 තියෙන්නේ කොහොමද ....එලිවෙන දේවල් හොද හොද ජාමෙට කියලා ඉස්සරට යනකොට බලාගන්න පුළුවන් තමන්ගේ රටට thropy එකක් දිනවලා දෙන්න බැරී messi ge තරම...දැනටමත් messi finished ඒක ලෝකේ football fansla okkoma dannwa....dibrling විතරක්ම නෙවෙයි...foot ball kynne...dibrling fail wechcha gaman Goal ekkwth gaha gnna brinm...ekama club eke idn deal gaha gaha innwanm...Ehma wdk ne...barcelona කන කෑම මේ දවස්වල😂😂😂 la liga දිනනවා තියා top 4 වත් එන්න බැරි සීන් එකක තියෙන්නේ😂
@mahima6001
@mahima6001 3 жыл бұрын
@@lahirucr7737 Eibar Man කියන්නේ නිකන්ද 😂
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
@@mahima6001 hkzzz ow eiber මෑන් ඊයේ මැට්ච් එක මිස් උනානේ පොරට😂
@randyhoostone2363
@randyhoostone2363 3 жыл бұрын
Im not a biggest football fan. But i really like Cristiano Ronaldo and He is my role model ♥️⛸️⚽🥇🏆️©️®️7️⃣
@gayanukadulwan4748
@gayanukadulwan4748 3 жыл бұрын
රොනාල්ඩො කියන්නෙ foot ball ආගමක් නම් එය අදහන අපි බැතිමත්තු වෙමු.💝💝💝
@user-ws1jm9vs7f
@user-ws1jm9vs7f 3 жыл бұрын
Eka atha
@brucewayneS11
@brucewayneS11 3 жыл бұрын
අනිවාරෙන්
@w.utithchrishanthachrishan1627
@w.utithchrishanthachrishan1627 3 жыл бұрын
@@user-ws1jm9vs7f 77u7 you see
@samithawijerathne6610
@samithawijerathne6610 Ай бұрын
CR7 is for life 🎉❤🎉
@thejaekanayaka5293
@thejaekanayaka5293 3 жыл бұрын
මගේ ජීවිතේ රෝල් මොඩල් එකක් CR කියන්නෙහ් 🖤🥺
@DEWI.--
@DEWI.-- Жыл бұрын
😍. මෙසිත්ගැම්මක් ඇල්ලුවා මේ පාර. මහන්සියෙන් දක්ශකමින් ගොඩ ගිය මිනිස්සූ මේ❣️
@wageeshasenavirathna5843
@wageeshasenavirathna5843 3 жыл бұрын
රොනාල්ඩෝ තමා බෙස්ට් ❤🔥💫🥺💓❤
@techbro3034
@techbro3034 3 ай бұрын
😂
@Sumedaindhika
@Sumedaindhika Ай бұрын
​@te chbro3034 Noo🤬🤬🤬
@sanjikothalawala4664
@sanjikothalawala4664 3 жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක් රොනාල්ඩෝ බොහොමත්ම හොද කීුඩකයෙක් හොද මනුස්සයෙක් ❤❤🙏🙏
@enurashamal3194
@enurashamal3194 3 жыл бұрын
පට්ට ම විදියට ආදරේ කරන චරිතයක් 💪❤️
@AllINONE-jj3sr
@AllINONE-jj3sr 3 жыл бұрын
aniwa
@ravindraherath805
@ravindraherath805 3 жыл бұрын
Ggggyfddddddddddkdddddddb,,djdd n kd, ,, , ybvgggbdrgvdf vffghupjh o🎆rcdt๬බ්ල්ල්හ්බි
@nilminikanchana9373
@nilminikanchana9373 3 жыл бұрын
Aniwa
@induwara69
@induwara69 3 жыл бұрын
දෙවෙනි පාර බලන අය මේ පැත්තට
@sachinsahasmina9842
@sachinsahasmina9842 3 жыл бұрын
රොනාල්ඩෝට සල්ලි නොතිබ්බත් සුන්දර ලමා කාලයක් හරි තිබිලා.අපිට සල්ලිත් නෑ සුන්දර ලමා කාලෙකුත් නෑ.😢
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
අම්මො එකහ්
@imalshabandara3219
@imalshabandara3219 3 жыл бұрын
ඇයි ගොඩයන්න කියලා විශේෂයකුත් නෑ නේ? සුපිරි මොලයක්, හයිය ඇගක... වගේ
@ilsara
@ilsara 3 жыл бұрын
උබට තියෙන ටිකම තමයි බං ඌටත් තිබ්බේ පොඩි කාලේ ඒ හින්දා උත්සාහ කරපන මහන්සි වෙයන්
@chanudayadilwan1774
@chanudayadilwan1774 3 жыл бұрын
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
😅😆
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
මාන්නයෙන් හිස උදුම්මාගත් ලන්කාවෙ ක්රිකට් ක්රීඩකයන්ට වඩා ගව් ගානක් ඈතින් ඉන්නෙ පාපන්දු ක්රීඩකයින්. පාපන්දු ක්රීඩකයින්ට තියෙන ජනප්රියත්වය,මිනිස්සුන්ගෙ ආදරය,වත්කම් මේ ක්රිකට් ක්රීඩකයින්ට තිබුනනම් මුන් කොහොම දගලයිද?
@user-lg2sy2dk6z
@user-lg2sy2dk6z Жыл бұрын
ඇත්ත මචන් ❤
@kalingasamarakoon5251
@kalingasamarakoon5251 3 жыл бұрын
ක්‍රිකට් වලට වඩා මේක හොඳයි
@sandalihewavitharana3111
@sandalihewavitharana3111 3 жыл бұрын
ඔවාගෙ voice eka නම් මරු අයියෙ
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
දැනුවත් කිරීම පිලිබදව ස්තුතියි .තෙරුවන් සරණයි විශ්ම ලෝකයටත් ඔබටත් .
@SL-zd1vs
@SL-zd1vs 3 жыл бұрын
Legend of the football..❤️ CR7
@kavindusasanka9271
@kavindusasanka9271 3 жыл бұрын
මං කැමතිම ක්‍රිඩාව ෆුට් බෝල් මං කැමතිම ක්‍රිඩකයා ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ ❤️❤️❤️❤️❤️😍
@shenalchithrabhanu4574
@shenalchithrabhanu4574 3 жыл бұрын
Me too
@Joe76582
@Joe76582 3 жыл бұрын
Me too bro
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
Mee to😜
@herathkumara6593
@herathkumara6593 2 жыл бұрын
Kellek kiyl wensk na mamat ronaldota Tama 🔥⚽❤️✌️
@nima8759
@nima8759 3 жыл бұрын
The greatest of all time 🥰⚽️ Cristiano
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
හැමදාම ඉදිරියටම යන්න පුලුවන් වේවා!
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
හැකියාවයි..වාසනාවයි තමයි.😘😘😘😘
@sex157
@sex157 3 жыл бұрын
නෑ වාසනාව නෙමෙයි.. උත්සහයයි කැපවීමයි..
@charumax5074
@charumax5074 3 жыл бұрын
@@sex157 ow oya hari hakiyawa ,kaaaweema uthsahaya me hama dema
@sasinapiyummal5767
@sasinapiyummal5767 3 жыл бұрын
@@sex157 aniwa
@ilsara
@ilsara 3 жыл бұрын
උත්සාහය කැපවීම මහන්සිය
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 3 жыл бұрын
ඔව් වාසනාවකුත් තියෙන්න ඕනේ මොකද හොද ෆුට් බෝල් ටීම් එකක් තියෙන රටක ඉපදුනු එක වගේ උදාහරණයකට දෙන්න පුලුවන්
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 Жыл бұрын
ඔහුට අවස්ථාව ලබා දී තමන්ගේ තැන අහිමි කරගත් මිත්‍රයෙකු ගැන මම අහල තියෙනවා... වගේම ඒ මිත්‍රයාට අදටත් සුරසැප විදීමට රොනාල්ඩෝ වියදම් ලබාදෙමින් කළගුණ සලකන බවත් මම අහල තියෙනවා....
@havison
@havison 3 жыл бұрын
මාත් සෙට් උනා… අදත්.. - මගෙන් 839 ලයික් එක
@Ashan_6969
@Ashan_6969 3 жыл бұрын
හැමදාම ගේනාවා වගේ හොදම සුපිරිම video එකක්.
@dilaniindu2071
@dilaniindu2071 2 жыл бұрын
රොනාල්ඩෝ මම ආස වීරයෙක්.ආහන්න දකින්න ලැබීම සතුටක්.ආදරෙයි හැමදාම
@tictok9632
@tictok9632 3 жыл бұрын
මගේ ආසම ක්‍රීඩකයා 🖤.
@nonstoponly7550
@nonstoponly7550 3 жыл бұрын
නියමයි....මගේ ආස ම ක්‍රීඩකය......
@ranialagiyawannaalagiyawan7517
@ranialagiyawannaalagiyawan7517 Жыл бұрын
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඒ නම ඇසෙන මොහොතෙන් ඇගේ හිරිගඩුත් පිපෙනව
@ruwanlankapura672
@ruwanlankapura672 3 жыл бұрын
නමින්ම පේනවා කතෝලිකයෙක් කියලා.
@dimathdinujaya6958
@dimathdinujaya6958 3 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්💕💕💕💕💘💘💘
@arshadahamed2446
@arshadahamed2446 3 жыл бұрын
Forever CR7 The king of Football 😎🤘
@arunaranpati694
@arunaranpati694 2 жыл бұрын
ලැබෙන මුදල්. දුප්පත් ලමයින්ට ලබා දෙන හොඳම මිනිසා
@rasithvidusara5868
@rasithvidusara5868 3 жыл бұрын
ලංකාවේ අයට යන්න හොදම රටවල් 10 ගැන වීඩියෝ එකක් ඕනි
@Girll72733
@Girll72733 3 жыл бұрын
Me too pld
@slmodapk2008
@slmodapk2008 3 жыл бұрын
👌🏻👌🏻👌🏻👌🏻👌👌
@humanity9490
@humanity9490 3 жыл бұрын
ඇයි ලංකාව ඉන්දියාව⁣ටයි,චීනෙටයි වික්කට පස්සේ ගිහිං පදිංචි වෙන්නද?
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 3 жыл бұрын
@@humanity9490 ekha😂💔
@artgallery8574
@artgallery8574 3 жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි
@rohananilantha7747
@rohananilantha7747 3 жыл бұрын
Onna 1veni comment ekak magen.🤘🤘🤘🤘😎niyamai
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
My favourite sportman😍
@shashinthadilshanliyanage4463
@shashinthadilshanliyanage4463 3 жыл бұрын
නියමයි ගොඩක් වටිනව
@s.s.3090
@s.s.3090 2 жыл бұрын
රොනාල්ඩෝ දෙවියෙකි.. අපි ඔහුගේ බැතිමත්තු වෙමු..😊😉
@user-yt4cd2sp1g
@user-yt4cd2sp1g 2 ай бұрын
Yes bro
@damai4603
@damai4603 Ай бұрын
ආදරෙයි හරිම නිහතමානී පුද්ගලයෙක් දක්කත්ලොකු සතුටක් සොබාදහමෙ ව්ෂ්මිත මැවුමක් දෙවි පිහිටයි හැමදාම සතුටෙන් ඉන්න 👍❤️😍❤️❤️🇱🇰
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
මැරෙන්න කලින් කොහොමහරි රොනාල්ඩෝව හම්බවෙනව ... ඒක හීනයක්
@gisinainduwara2826
@gisinainduwara2826 3 жыл бұрын
460 like එක මගෙන්
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරනයි ජනසතු සැමදා පතමි
@jananidisantha1626
@jananidisantha1626 3 жыл бұрын
රොනාල්ඩෝ තමා සුපිරිම 😍😍
@user-yt4cd2sp1g
@user-yt4cd2sp1g 2 ай бұрын
Yes bro
@dineshkweeramandineshkweer8960
@dineshkweeramandineshkweer8960 3 жыл бұрын
වටිනවා ...thanks
@harshabalawickrama1216
@harshabalawickrama1216 3 жыл бұрын
CR7 forever ❤️
@Dumindutechshowlk
@Dumindutechshowlk 3 жыл бұрын
ela video ekak....
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
යකෙක් ❤
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Thank you brother..wonderful 👍
@ashannethmina8472
@ashannethmina8472 3 жыл бұрын
Supiri video ekak bro. CR7
@SAKUNAYA_OFFICIAL
@SAKUNAYA_OFFICIAL 3 жыл бұрын
රොනාල්ඩෝ 😍😍😍😍😍😍😍
@ushanisaubagya5456
@ushanisaubagya5456 3 жыл бұрын
මම ආසම මේකට කේන්ති යන විදියට 😊❤මාරම වැඩ්ඩෙක් 😍
@Joe76582
@Joe76582 3 жыл бұрын
Dan kethi yanne na pora maar vidiyata venas vela
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
@@Joe76582 😜
@Joe76582
@Joe76582 3 жыл бұрын
@@lahirucr7737 😌
@pubudubro4426
@pubudubro4426 3 жыл бұрын
He's so handome and talented
@sheshanfernando7844
@sheshanfernando7844 Жыл бұрын
ආදරෙයි හැමදාම
@tiktokworld4443
@tiktokworld4443 3 жыл бұрын
Me wage sports gana thina ewa one තවත් plezzz
@shanukajanith3257
@shanukajanith3257 Жыл бұрын
Ronaldo ගේ ජීවිත කතාව ගැන විඩියෝ එකක් දෙන්න please
@kanishkacroz
@kanishkacroz 3 жыл бұрын
Cr7 ඒක Brand එකක්❤️
@lifestylechanel402
@lifestylechanel402 3 жыл бұрын
Very good information Thanks
@mychannel-kt5qy
@mychannel-kt5qy 2 жыл бұрын
I am addicted to ur channel..thanks for the valuable videos
@ruwanthiwasana823
@ruwanthiwasana823 3 жыл бұрын
My favorite football player ever ❤😍
@rohananilantha7747
@rohananilantha7747 3 жыл бұрын
1 Views ekat magen
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
පට්ට පොරක්,, නිහතමානී කමට අපිත් ගරු කරනවා...කොච්චර සල්ලි තිබුණත් අපේ සනත් ජයසුරියට වගේම රොනාල්ඩෝටත් විවාහ දෝෂ තිබිල තියෙනවා...ජයවේවා ස්තුතියි වීඩියෝ එකට
@pabanijayasekara128
@pabanijayasekara128 3 жыл бұрын
He is my Idol ❤️❤️CR 7
@amidumadushan5101
@amidumadushan5101 3 жыл бұрын
Ronaldo ❤️💕🌹
@cheryl1522
@cheryl1522 3 жыл бұрын
ronaldo is the god of football...he is the best player ever..he is soo polite guy....he is the heart of football world...he is handsome too...love you ronaldo..
@strangestrange7189
@strangestrange7189 3 жыл бұрын
wow, niyamai
@Dew_zer2006
@Dew_zer2006 3 жыл бұрын
wishma lokaya you tube chanal eka patan gath the kohomada, udawu kare kawuda ewa kiyala vidio ekak gennako aiye?
@devindurandeepagamage8747
@devindurandeepagamage8747 3 жыл бұрын
patta.
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
👌👌👌👌💖💖💖💖💖💖💖💖💖සුපිරී...
@dilankabro39
@dilankabro39 3 жыл бұрын
Wow.nice ❤❤❤❤
@HERATH-bk9fk
@HERATH-bk9fk Жыл бұрын
අදරෙයි 😍
@chamindapremarathna8898
@chamindapremarathna8898 3 жыл бұрын
ඔහු සුපිරි ක්‍රීඩකයෙක් !
@dunethchadeera6788
@dunethchadeera6788 3 жыл бұрын
CR7 💙 hero in my life 🔥😍
@shashinawodya1119
@shashinawodya1119 Жыл бұрын
පිස්සුවක් 😍💥🔥🔥🔥🔥
@Dumindutechshowlk
@Dumindutechshowlk 3 жыл бұрын
22 like magen....
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 3 жыл бұрын
Anthony Joshua,Magnus Carlsen ගැනත් වීඩියෝ එකක් දාමු
@nisalsooriya1704
@nisalsooriya1704 3 жыл бұрын
Need a video of MESSI 😍
@manirock3811
@manirock3811 3 жыл бұрын
Very hard work 💪
@mohamedrislan6438
@mohamedrislan6438 3 жыл бұрын
Ronaldo 101 international goals
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
Yes bro yesterday .!😋
@desandakulasooriya878
@desandakulasooriya878 3 жыл бұрын
Please do a vedio about japan
@shasha-x8r
@shasha-x8r 3 жыл бұрын
Always love these ledgends Christiano Ronaldo (CR7) & Messy...!😍❤😘😘😘 Great work bro...
@Yohansachintha
@Yohansachintha 3 жыл бұрын
messi ගැනත් වීඩියෝ එකක්
@lahirucr7737
@lahirucr7737 3 жыл бұрын
දාලා තිබ්බා දැක්කා බං
@oshanchathuranga06
@oshanchathuranga06 3 жыл бұрын
The King of Football
@vinudiraminthi410
@vinudiraminthi410 3 жыл бұрын
Wow supiriyne
@timefocus5086
@timefocus5086 3 жыл бұрын
Wow so brilliant
@real-Batman-k6o
@real-Batman-k6o 3 жыл бұрын
Nice ❤️❤️
@November1998
@November1998 3 жыл бұрын
ඊයේ වීඩියෝ එක සුපිරි. ඊළගට නාසි ජර්මනිය ගැන වීඩියෝ එකක් ඕනේ 😘😘😘😘
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
tika dawasak ona hode Naveen
@November1998
@November1998 3 жыл бұрын
කල් ගන්න ඇතිතරම්. හැබැයි දාන date එකක් කියන්න. හොඳේ. 🤩🤩🤩
@desilvaudanalakmal
@desilvaudanalakmal 3 жыл бұрын
Ronaldo (cr7), messi (G.O.A.T),NEYMAR JR (NJR) කියන්නෙ ආයෙ ඉපදෙයි ද කියල කියන්න බැරි ලෝකෙම පිලිගත්ත Football වල රජවරු ...⚽⚽⚽
@D3V1N9
@D3V1N9 2 жыл бұрын
pessi
@hirushanirmal1705
@hirushanirmal1705 2 жыл бұрын
@@D3V1N9 ponaldo
@D3V1N9
@D3V1N9 2 жыл бұрын
@@hirushanirmal1705 robberman 😂
@mohamedshamry1353
@mohamedshamry1353 Жыл бұрын
Real king is pele mardona,garincha,ronaldo nazario, megollanta passe awe superstar la thama messi,cr7,ney,ibra,salah
@techbro3034
@techbro3034 3 ай бұрын
Hahah 0 football knowledge.
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
ලස්සනයි අයියා
@shainyrk8407
@shainyrk8407 3 жыл бұрын
❤️🔥🔥🔥🔥
@mr.kaveen
@mr.kaveen 3 жыл бұрын
මමත් කැමතිම ක්‍රීඩාව Football...කැමතිම ක්‍රීඩකය Cristiano Ronaldo ❤️❤️
@fishingwithlakmal
@fishingwithlakmal 3 жыл бұрын
Nice video
@shehanishilpadhipathi1899
@shehanishilpadhipathi1899 2 жыл бұрын
මන් ආසම ක්‍රීඩකයා 😍😘🌺
@chaneld3182
@chaneld3182 3 жыл бұрын
Love ekah!
@sameeranuwan667
@sameeranuwan667 3 жыл бұрын
My favorite CR7
@amalkumara4493
@amalkumara4493 3 жыл бұрын
චෂණඪඪබශ😥අංනවඵබබඪඪඪබඵඵබබසසබපපපපබභසසසහහහහහහ ටෙලි නාට්‍යය ගංගාව උරුම ආඊඟ්අඅඅ
@sndgaming2898
@sndgaming2898 3 жыл бұрын
Eeeeyew
@yasanigamage7771
@yasanigamage7771 3 жыл бұрын
same to me
@imanthakaveen6226
@imanthakaveen6226 3 жыл бұрын
Our Champion 🤩🤩
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
Our?
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН