අවුරුදු 20න් AUDI BMW LAMBORGHINI වාහන හතක් ගත්ත තරුණයාගේ කතාව

  Рет қаралды 809,221

ASHAN online

ASHAN online

4 жыл бұрын

Ashan's facebook : / ashan.malith. .
Ashan's insta : / ashanmjayat. .
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
© For Copyright Matters
Please Contact Us At ► ruumediadigitel@gmail.com
#Dilina_Dakshila_Life_Story

Пікірлер: 1 100
@priyanthaliyanage3414
@priyanthaliyanage3414 4 жыл бұрын
දිලින ගත්ත පලවෙනි කාර් එක,මම වැඩ කරපු එක.එතකොට දිලිනට licence නෑ.මම ඒක දිලිනගෙ ගෙවල් ලගට ගෙනිහින් දුන්නෙ.
@damiyaproduction4726
@damiyaproduction4726 4 жыл бұрын
Dilina aiyage no ekak thiyenawanam ewannkoo
@sajithsudarshana898
@sajithsudarshana898 3 жыл бұрын
Meka karanne kohomada. Mkkda web site eka. Poddak kiynnako
@tharindugihan976
@tharindugihan976 3 жыл бұрын
@@sajithsudarshana898 idiamart
@mobilegamewithamila8213
@mobilegamewithamila8213 Жыл бұрын
@@tharindugihan976 indiamart ද? idiamart ද ?
@Wealth-Wisdom-Tv
@Wealth-Wisdom-Tv 10 ай бұрын
​@@mobilegamewithamila8213Ideamart
@kushaninduranga394
@kushaninduranga394 4 жыл бұрын
මත්ද්‍රව්‍ය භාවිතය... අනියම් කාන්තා ඇසුර... සූදුව... මේ තුන නිසා නැතිවෙලා යන තරුණයො මේ සාර්ථකතායවත් දැකලා ඇස් ඇරේවා.....!♥️
@user-xc9mi6gq7h
@user-xc9mi6gq7h 4 жыл бұрын
මම යකො අවූරුදු22 දී අක්කර 2ඉඩමක් ගත්තා එකෙන්ම👌🏼👌🏿👌🏼👌🏿👌🏿
@madhukaliyanaarachchi948
@madhukaliyanaarachchi948 4 жыл бұрын
ලක්ශ ගනනින් රහතන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා - දිලින❤️
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 4 жыл бұрын
Budusaranai
@sewwandi8657
@sewwandi8657 4 жыл бұрын
Saadu saadu....
@MTboyEkanayake
@MTboyEkanayake 4 жыл бұрын
kzbin.info/www/bejne/oZrSlK15ir-daac
@Samsam-pm3vo
@Samsam-pm3vo 4 жыл бұрын
Think Different සාදු සාදු සාදු
@kelumsamarasekara779
@kelumsamarasekara779 4 жыл бұрын
පට්ටම මීටරෙන් ඉන්නේ.. ගොඩක් සතුටුයි මේ වගේ රටේ සුපිරි තරුණයින්ගෙන් ගුරුහරුකම් ලබා දෙනවට... ජය වේවා...😙
@pradeepgamage360
@pradeepgamage360 4 жыл бұрын
ඇත්තටම හරිම සංතොෂයි අපේ රටෙි ⁣පුංචි මල්ලියෙක් මෙි විදිහට දියුණු වෙලා තමන් අදහන ආගමට අනුව හැඩගැහිලා ජිවත් වෙන එකට.ඔයාට වරදින්නෙනෑ .මල්ලි .කළුතර බෝසමිඳුන් ගේ පිහිටයි සියළු දෙවි රැකවර්නයි .🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
@Nvs190
@Nvs190 3 жыл бұрын
දුප්පත් අපිට තියෙන්න ඕන උත්සාහය විතරයි හදවතටම දැනුනා ❤️❤️
@sherinchathuranga7660
@sherinchathuranga7660 2 жыл бұрын
aniwaren.
@Shanuka_Basnayake
@Shanuka_Basnayake 4 жыл бұрын
මටත් වයස 17 යි,ඒත් මෙච්චර දුර හිතලා නෑ .. 😔,අමුතුම ඩයල් එකක් 🤔,ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටයි ... ! 🕸️
@chamithmilan
@chamithmilan 4 жыл бұрын
අතේ රුපියල් 10ක් නැතුව පෝන් එකෙ ඩේටා වලින් මේක බලන මන් වගේ එකෙක්ට මේ විඩියෝ එක පට්ට 🙏🙏 තැන්න්ක්ස් මචන්
@akiladilan3560
@akiladilan3560 4 жыл бұрын
kzbin.info/www/bejne/gYvYe3qqbrOCoK8
@KukkattaProductions
@KukkattaProductions 4 жыл бұрын
10ක් නෙමෙයි මචං මට රුපියලක් වත් නෑ බං
@filminternational9872
@filminternational9872 4 жыл бұрын
❤️
@hettiarachchilagedilshan5452
@hettiarachchilagedilshan5452 4 жыл бұрын
Sira bro
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ekat ahala හොඳයි nam subscribe karala help ekak dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks my friend
@amilagunarathne6062
@amilagunarathne6062 4 жыл бұрын
වයස 21 උනාට වයස 45 කෙනෙකුගෙ බුද්දි මට්ටමක් තියෙන්නෙ...පෙර කුසල් හිමි කෙනෙක්....
@danakhalifa28
@danakhalifa28 4 жыл бұрын
මියුසික් වීඩියෝවක් ඇරෙන්න තප්පරයක්වත් ස්කිප් නොකර බලපු එකම විඩියෝව මේක වෙන්න ඇති. ස්තුත්යි.
@rumeshensilva3262
@rumeshensilva3262 4 жыл бұрын
Ubath hariyata pyramid karapn .. goda yanna puluwn
@therelaxsubnow
@therelaxsubnow 4 жыл бұрын
private jet owener dilina
@deepisworld
@deepisworld 4 жыл бұрын
සල්ලි ලැබෙන්න කියලා වාලම්පුරි තියාගෙන වැද වැද ඉන්න අපේ අයට මහගු ආදර්ශයකි.සදා ජය
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
ඔයාගේ කතාවටනම් කටේ මසුරන් දාන්න ඔනී මෝඩ අන්ද මිනිස්සු අනුකම්පාකරමු🤣🤣🤣🤣
@gkspartans547
@gkspartans547 4 жыл бұрын
sirawatama
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ලංකාවේ මානසිකත්වය ඕක තමයි. රු 100ක වැඩක් කරාම රු 1000ක Marketing.. නියමයි...
@ASHANonline
@ASHANonline 4 жыл бұрын
අනිවාර්යයෙන් මචං.thankyou pcguide.lk ❤️✌️
@dineshfernando7677
@dineshfernando7677 4 жыл бұрын
No 1 Chanel pcguidelk
@SLMarketVlogs
@SLMarketVlogs 4 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඒත් සමහරු තාම මෙයව දන්නේත් නෑ, එතනම හිතන්න කරන දේවල් අනිත් අයට පෙන්නන්නේ නැති සරල මිනිහෙක් තව ඉස්සරහට යන්න ජය වේවා ❤️
@therelaxsubnow
@therelaxsubnow 4 жыл бұрын
Anjana Vlogs ideamart walin thamai
@ASHANonline
@ASHANonline 4 жыл бұрын
Thankyou අක්ක මල්ලි ❤️ ✌️
@shainmadusanka
@shainmadusanka 4 жыл бұрын
47:37 ම බැලුව අයියෙ උබේ video එක . අද වෙද්දි වයස 20 අද වෙද්දි මගෙ කියල සල්ලි හොයල නෑ...ඒත් මේ video එකෙන් මගෙ හිතට ගොඩක් දේවල් වැදුනා...දවසක උබේ තැනට මාත් එනව,,,අනිවාර්‍යෙන්ම 😍😍😍😍ගන්න පුලුවන් හැම වචනයක්ම උබේ කතාවෙන් මම ගත්තා😍
@heragamingsl9605
@heragamingsl9605 4 жыл бұрын
Aniwaren machan
@chathunisuranga1620
@chathunisuranga1620 4 жыл бұрын
Na mchn uba ube thenata waren ,aniwa pluwn wdyt help krnnm.apitath oni me wge hoda minissu ekka inn lankawa dhushitha dheshapalanan beragena lankawa hoda supiri hama athinma diyunu ratak bawata path karanna.ekenma math jeewithe anthima thenata wetuna math dn jeewithe success krgn mhnsiwenw saha mn eka krnw.anith aytath kyn tynne me video ek gdk watinw oylge jeewithe loku wenask wei me video ek baluwt psse.pluwn thrm anagathe heena dekapn ewa haba krgn mhnsiweyn math kynne echchrai .anith aytath udw krgn hd thenakt waren,great mchn thnkz .
@adeeshakavinda3256
@adeeshakavinda3256 4 жыл бұрын
El bokka
@kasunishara8998
@kasunishara8998 3 жыл бұрын
Aniwaryen ban...elama....
@Nasaraniya131
@Nasaraniya131 4 ай бұрын
දැන් උඹ ආවද තැනට
@slvids2791
@slvids2791 4 жыл бұрын
IPS එකේ ඉගෙන ගත්තු අපේ ගමේම කොල්ලෙක්😍😍😍 සතුටුයි මල්ලියා ❤❤❤
@supundill5546
@supundill5546 4 жыл бұрын
නියමයි ! ❤️ එත් අවශ්‍යම ප්‍රශ්නෙ හරියට පැහෙදිලිව ඇහුවෙ නැ ( හරියටම මොකද්ද රැකියාව ? කොහොමද එක හොයා ගත්තෙ ? තව කොල්ලෙක් කොහොමද එ වගෙ දෙකට යොමුවෙන්නෙ )
@SAHANX
@SAHANX 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින් . 🙏 ලංකාවේ මෙච්චර පොරවල් ඉන්නවා කියලා හිතාගන්න පුළුවන්ද ?
@sachithkanishka7275
@sachithkanishka7275 4 жыл бұрын
මුගෙ වයසෙ හැටියට මූ පට්ට මොලකාරයෙක් .... සුපිරි මල්ලි උබල වගෙ මද්‍යස්තව හිතන උන්ට හරි යන එක අහන්න දෙයක්ද... පපුව හොදවෙන්න .ඔනී..... උබට ජය....
@YTS...
@YTS... 4 жыл бұрын
සුපිරි සිංහලයෙක්☸️🇱🇰
@harindusenanayaka9957
@harindusenanayaka9957 4 жыл бұрын
මගේ ජීවිතේ අහපු සුපිරිම කතාවක් 👌❤️
@senandulnim1211
@senandulnim1211 3 жыл бұрын
තව අවුරුදු 6,5 කින් ඔයා හෝ කවුරු හරි මාවත් interview කරනවා එදාට මන් කියනවා මගෙ ජීවිතේ වෙනස් වෙන්න ඔයාගෙ වීඩියෝ ගොඩක් උදව් උනා කියලා. මම අයියට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වීඩියෝස් කරනවට.
@pathiragekumara
@pathiragekumara Жыл бұрын
Good luck
@neejb18
@neejb18 4 жыл бұрын
50% investment , 25% saving , 25% living cost... patta ratio... jaya jaya brother....
@nilanamarasena5812
@nilanamarasena5812 4 жыл бұрын
Proud of you 😎
@TripPisso
@TripPisso 4 жыл бұрын
මල්ලි උබට මොලේ තියෙනවා බං රට පාලනය කරන හරක් සෙට් එකට වඩා 😁😁 ජය ! ස්තූතියි වීඩියෝවට අෂාන් (Social TV) 🙏
@ASHANonline
@ASHANonline 4 жыл бұрын
Thankyou trip pisso❤️
@zarookmansoor5671
@zarookmansoor5671 4 жыл бұрын
It's man for example
@user-kk7gu6ec7z
@user-kk7gu6ec7z 4 жыл бұрын
හැම සිම් එකටම 10 GB නොමිලේ . මෙන්න ලින්ක් එක kzbin.info/www/bejne/rIqViIuBe5xpkLc හොදයි කියල හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න .ඒ වගේම මේක යාලුවන්ටත් බලන්න ෂෙයා කරන්න
@sithumsankalpa4173
@sithumsankalpa4173 4 жыл бұрын
🙂
@gayanperera6467
@gayanperera6467 4 жыл бұрын
කරපු හොදම වැඩසටහන බලලා දෙයක් ගන්න පුලුවන් ...බුදුසරණයි ❤🙏💯
@kaushipanaitiya1809
@kaushipanaitiya1809 4 жыл бұрын
මට නම් V8 එකට වැඩිය ලස්සනයි ඒ Voice එක..නියම පිරිමි කටහඩක්.
@kasungayan9404
@kasungayan9404 4 жыл бұрын
Ela mcho.BUDU SARANAI..... DEVI PIHITAI
@RishithnYehen
@RishithnYehen 3 жыл бұрын
sira ekathawa athe
@pasinduthilakarathna1706
@pasinduthilakarathna1706 3 жыл бұрын
redda thama kohomath yakoo v8 ekak engine sound eka kohomada male voice ekakata compare karanne
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
@Experiment Plus ඔව් බන් 😂
@p.n.w5408
@p.n.w5408 2 жыл бұрын
ඕක V8 එකක් නෙමේ i8 එකක්
@vishminirasha3502
@vishminirasha3502 4 жыл бұрын
Data ටික අපරාදෙ නෑ. God Bless ! නිහතමාන චරිතයක් ❤️
@charindunethsara9974
@charindunethsara9974 4 жыл бұрын
අශාන් අයියටත් ගොඩක් පිං මෙහෙම දේවල් දාලා කොල්ලෝ කෙල්ලෝ මෝටිවේට් කරනවට..අයියේ ඔයා මගේ වගේම ගොඩක් අයගෙ ජීවිතේ හැරවුම් ලක්ශයක් වෙලා ඉවරයි.
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 4 жыл бұрын
අහල තිබ්බට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑ... ස්තූති සෝශල් ටීවී 🙏🙏
@user-vb2xw9kw6c
@user-vb2xw9kw6c 4 жыл бұрын
ෆෝග්‍රෑම් එක ලස්සනයි පුතා ඩුබයි සිට
@ayubowan_travellers
@ayubowan_travellers 4 жыл бұрын
ජීවිතේ බලපු වටිනම වීඩියෝ එකක්..
@mortivator3739
@mortivator3739 2 жыл бұрын
මම අනුරාධපුර..මට අහම්බෙන් දිලින අයියත් එක්ක කතාකරන්න හම්බෙලා තියෙනව.ඇත්තටම මනුස්සයෙක් නෙමෙයි මිහිපිට ඉන්න දෙවි කෙනෙක්.❤️
@lahirulakshan4618
@lahirulakshan4618 4 жыл бұрын
ජිවිතේ ජය ගන්න වයස වැදගත් වෙන්නේ නැ.වැදගත් මොකක්ද කියන එක තවත් තෙරුම් ගන්න පුලුවන් උනා..මොන දේ කරන්නත් තමන් තමන්ගේ හදවතට එකග වෙන්න ඔනේ..ඔයාට ජය වේවා අයියේ!!
@palindarivisara8180
@palindarivisara8180 2 жыл бұрын
මම කළුතර ඉගෙනගන්නේ ඥානෝදෙ දිලින අයියගෙ ගේ තියෙන්නෙ අපේ ගෙවල් ලග ගැම්මක් තමා අයියේ ❤️💙
@prameegamage7762
@prameegamage7762 4 жыл бұрын
🙄🙄🙄 අම්මෝ සල්ලි නම් නෙවේ මට පුදුම මේ වයසට එයාට තියෙන දැනුම
@samankumara8734
@samankumara8734 4 жыл бұрын
Aniwa.
@gameking5975
@gameking5975 4 жыл бұрын
Hehe
@kavishkadananjaya7091
@kavishkadananjaya7091 4 жыл бұрын
🙏
@akshim3499
@akshim3499 4 жыл бұрын
හ්ම්ම්
@Ss-jq8ko
@Ss-jq8ko 4 жыл бұрын
Aniwa....
@djjanaka9616
@djjanaka9616 4 жыл бұрын
ජාතිවාදියා ජාතිකවාදියා ...ඒක මරු කතාව.පොඩි කොල්ලෙක් වුනත් සුපිරි චරිතයක්
@son8219
@son8219 4 жыл бұрын
කතාබහ කරන විලාසයත් නියමයි.❤️ කලබල නැති මනුස්සයෙක් ... 👍👍 ඔබට ජය.... සහෝ...
@sulochanasathsarani9036
@sulochanasathsarani9036 4 жыл бұрын
දිලින ..මේ සමාජෙට වටින කෙනෙක් ඔයා දැනුමෙන් ,ජාතික වාදයෙන් ,ගුණ ගරුක බවින් ,නිහතමානී බවින් ඔයා ගොඩක් පොහොසක්...වෙන මොකුත් ඕනේ නෑ මනුෂ්‍යත්වයෙන් ඔයා පොහොසත් 💓
@user-iw1cj7ud5f
@user-iw1cj7ud5f 4 жыл бұрын
ඇත්තටම ජීවිතයට ඔබෙන් ගන්න පුලුවන් දේ ගොඩක් තියෙනව..බුදුසරණයි මල්ලි
@nadilnethwara8686
@nadilnethwara8686 4 жыл бұрын
කතාවෙන්ම තෙරෙන්වා ඔබ ගොඩාක් බුද්ධිමත් සහ උතුම් බුද්ධ ධර්මය අනුව ක්‍රියා කරන කෙනෙක් කියලා.මෙය දිගටම රැකගන්න. ඔබ හැමෝටම ආදර්ශයක් !!!!!
@nehakhan6634
@nehakhan6634 4 жыл бұрын
Otanata ave oya mahansivela aka hari.oya karapu බිස්නස් monavada kohomada mulin ahema පටන්ගන්නේ avage businesses akakata start akak ganne kothaninda kiyala pahadili kirimak karanna
@riotplussounds8160
@riotplussounds8160 4 жыл бұрын
මේ වගේ programs tv එකේ යන්නේ නෑනෙ. කරුමෙට යන්නෙ ඉන්දියාවේ මල ජරා කතා දෙමලයි, හින්දි මේ වගෙ programs tv එකෙත් ගියා නම් මෙ රටත්නිකන් යුරෝපීය රටක් වගේ
@roshanbhashitha5825
@roshanbhashitha5825 4 жыл бұрын
දිග වීඩියෝ වලින් එපා නොවුන එකම විඩියෝව... අදහස් ගොඩක් වටිනවා දිලිණට ජය... සෝෂල් ටීවි චැනල් එකට ජය💪💪💪
@NoName-rd5sj
@NoName-rd5sj 4 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු Video එකක් 😊 Thnx Bro ❤️
@tora2049
@tora2049 4 жыл бұрын
මෙහෙම කොල්ලො අපේ රටේ ඉන්නවද හිතෙනවා. තව තවත් හරියන්න ඕනේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@mishenisupunika3627
@mishenisupunika3627 4 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ ඉරිසියාකාරයෝ වෙන්දෝ.. නැත්තම් බෝරොද ? අයියේ Respect හොදේ ... Good job...
@rangikasiriwardana9203
@rangikasiriwardana9203 4 жыл бұрын
මං ආසම තැන "ඇයි ඇල්ටො එකක්, බස් එකේ යන්න පුලුවං නෙ" 🙏
@omeshtharaka63
@omeshtharaka63 4 жыл бұрын
සුපිරි කොල්ලෙක්. Respect ❤️
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
එල මල්ලි බුදුසරණයි ඔයාට..තව තවත් දියුණුව කරා යන්න ශක්තිය ලැබේවා...🙏🙏👍👍💪
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
මීට මාස හතකට කලින් මේ Video එක බැලුවා.. ඒත් උවමනාවක් ඇතුව නෙවේ.. skip කර කර බැලුවේ.. ඒත් දැන් මුල සිට අග වෙනකම් බැලුවා. ගොඩක් දේවල් තේරුම් ගත්තා. ඉගෙන ගත්තා. ස්තූතියි .. ඒ වගේම ගොඩක් පිං ♥️🙏✅💯
@hansanieamarasinghe2936
@hansanieamarasinghe2936 4 жыл бұрын
I have never seen such a courageous educated religious youngster in Sri Lanka. Well done and Keep it up
@Hishanzcreation
@Hishanzcreation 4 жыл бұрын
මම අයියෙ අවුරුදු 17දී Dilina අයියගෙ Videos බලන්න හම්බුනේ එදා මං Target කරා අවුරුදු 20කදී BMW i8 එකක් ගන්න හැබැයි දැන් මට අවුරුදු 18ක් මට Prius එකක් ගන්න සල්ලි ඇති දැන් Tnxz Dilina අයියා ගොඩක් වටින දේවල් කියල දුන්නා මුල ඉදන්ම ගොඩක් දේවල් ඇත්ත තමන් මොන පැත්තටද දක්ශ කියල අදුරගෙන ඒකෙන් පොඩියට හරි Online Business එකක් පටන් ගත්තොත් ඒක අනිවාරයෙන්ම හරියනවා 🙂❤
@043ravindurajitha6
@043ravindurajitha6 3 жыл бұрын
Oya mnwd krnne malli fiverr d
@buddhitharuka2071
@buddhitharuka2071 4 жыл бұрын
ජීවිතේට වටින සුපිරිම කතාවක් Video එක දිග වුනත් ඉවර වෙනකන්ම බැලුවා...... Good Luck Brother.... බුදු සරණයි....!!!
@Vlog-hw8ks
@Vlog-hw8ks 4 жыл бұрын
ෆට්ට අපේ රටේ මේවගේ පුද්ගලයන් ඉන්න එක ගැන සතුටුයි
@sllink07
@sllink07 4 жыл бұрын
Srilanka Number 01 Motivator ..Dilina..Thank you, Ashan for making this video. past one minute I subscribed your channel it's so important . Good channel.
@darshanabandara5485
@darshanabandara5485 4 жыл бұрын
⁣ලස්සන හොඳ වැඩ සටහන ඔබ දේපළ ට බුදු සරණයි
@sandunipriyamali3597
@sandunipriyamali3597 4 жыл бұрын
සෑම අතින්ම බුද්ධිමත් කෙනෙක්👍👍 බුදු සරණයි මල්ලි🙏
@rauffsonsstory985
@rauffsonsstory985 4 жыл бұрын
This is the first time I’m making a comment in social media. All the best Malli. Meantime you have a good deep voice. Try to become a motivational speaker.
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 4 жыл бұрын
ආගම දර්මය රzකගෙන ව්‍යාපාර දියුණු කරගෙන යන්න.ඔබට ජයවේවා ,තෙරුවන් සරණයි .
@sulochanawickramasinghe7750
@sulochanawickramasinghe7750 4 жыл бұрын
ඔයා නම් සුපිරි කොල්ලෙක් සහෝ....ඔයා කතා කරන විදිය අහන් ඉන්න ආසා හිතෙනවා....🤗
@dragongraphics8757
@dragongraphics8757 4 жыл бұрын
ane hukahan huththiyee
@uSanjeewa
@uSanjeewa 4 жыл бұрын
try karapan sulochana kalla mare
@h.s8600
@h.s8600 4 жыл бұрын
ආව්ස් බටර් පාර😂🔫
@gamagepiyawansa4748
@gamagepiyawansa4748 4 жыл бұрын
.
@user-cw9di3jt5u
@user-cw9di3jt5u 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා
@thishurivimansa3719
@thishurivimansa3719 4 жыл бұрын
ඒක විනාඩියක්වත් මඟහැරියේ නෑ respect malli❤️
@lankansanduwa2151
@lankansanduwa2151 4 жыл бұрын
දිලින උබ නියම එකෙක් බන් සුපිරි ජය වේවා බන් . උබ සුපිරි පොරක් බන් ❤️🙏
@wishwejesinghe4907
@wishwejesinghe4907 4 жыл бұрын
දිලිර නෙමෙයි බන් තිලින.
@user-bd5ew9cd2p
@user-bd5ew9cd2p 2 жыл бұрын
මල්ලි උබට ආදරේ හිතුනා අවන්කයෙන්ම ඔයාගෙ පෞරුෂය ගැන හිතද්දි. ඔයාගෙ වචන මට ජිවිතයේ ඉස්ථාවර වෙන්න ගොඩක් වැදගත් උනා. අද වෙනකන් මං අස්ථාවරයි. හැබැයි පොඩි කොල්ලා දුන්න වචන දවසක අපි හැමෝම එක ලේවල් එකක්ට ගෙනවා ඒක විශ්වාසයි. මල්ලී ගොඩක් ආදරේයි වස්තුවේ. අපි මේ ගෙවන්නෙ ජිවිතේ අසීරුම කාලයක් ඔයාගෙ මේ අත්දැකීම් බෙදාගැනිම පුද්ගලිකව අපි හැමොටම ලොකු ශක්තියක් දවසක මගෙන් ඇහුවෝත් ඔයාගෙ ස්ථාවරත්වයට හේතුව මොකද්ද කියලා මන් ඔයාව ඒදාට මතක් කරනවා මල්ලී අනිවාර්යයෙන් ❤️❤️❤️
@kumarysenavirathna7930
@kumarysenavirathna7930 4 жыл бұрын
Niyamai මල්ලී. බුදු සරණයි
@storiesofchathu97
@storiesofchathu97 4 жыл бұрын
බොරු කියන්න ඕන නෑ.මාස දෙකක විතර ඉදන් මාත් උත්සහ කරන්නෙ දිලින අයියා වගේ වෙන්න..අයියාට තෙරුවන් සරනයි
@Mind-tp8ub
@Mind-tp8ub 4 жыл бұрын
ඉන්ටර්නෙට් එකෙන් කොහොමද බන් සල්ලි හොයන්නෙ.එහෙම ඇත්තටම පුලුවන්ද?
@dhanukalakshan1553
@dhanukalakshan1553 4 жыл бұрын
@@Mind-tp8ub fiver wage ehema mahansi wela kapawimen karoth goda yanna puluwan
@Mind-tp8ub
@Mind-tp8ub 4 жыл бұрын
හරි මචන් මහන්සි වෙන්නත් ක්‍රමයක් දැනගන්න එපෑ.. එහෙම ක්‍රම තියේද මන් අහන්නෙ
@lithirasenil5606
@lithirasenil5606 4 жыл бұрын
@@Mind-tp8ub machan mu web ekenma wena gamak ghla thiyenne...mn hithanne dark web eke mkk hari deyak karala thiyenne....app promote karala ohoma salli hoyanna ba
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@lithirasenil5606 ඒක තමයි මූ ඒවා ගැන කට හොල්ලන්නෙ නෑනේ 😂
@kingsenan8165
@kingsenan8165 4 жыл бұрын
මං දඩ බඩ ගාලා අවා ලැම්බො එක හොයාගෙන... එනිවේ පට්ට කොල්ලෙක් 🔥💕💯
@sanjudilan5501
@sanjudilan5501 4 жыл бұрын
මෙ විඩියො එකනම් මරම විදියට වටිනව Thank video eka dammata
@sclezaverf6225
@sclezaverf6225 4 жыл бұрын
Your attitude and personality say all about your success! Found a very rare Sri Lankan who thinks out of box. Well done keep doing !
@lakshithachathuranga7172
@lakshithachathuranga7172 4 жыл бұрын
ගොඩාක් දැනුනා .ආදරෙයි සහොදරයා..ඉදිරියටම යන්න සුබ පතනවා..
@tiranflash2272
@tiranflash2272 4 жыл бұрын
Aiye oya ela kollek Oyagen godak adarshayak gatha thanks social TV ❤️❤️❤️
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
දිලින කතා කරන හැම වචනෙකම ලොකු ස්ථිරබවක් දැනෙනවා.සුභ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා.බුදුසරණයි.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 жыл бұрын
ඔබට තව තවත් දිරිය ආශිර්වාද ලෙබෙවා 🙏 නොපසුබටඋත්සාහයක ප්‍රතිමුර්තියක්....තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සියලු දෙනාටත් ....බොහොම සරලයි ඔබේ දැක්ම ...🙏🙏🙏
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 4 жыл бұрын
Oba.spri.mlli.rttm.adrsyk.tkwn.srni
@kavishkadananjaya7091
@kavishkadananjaya7091 4 жыл бұрын
Aaah
@charithdilhara7766
@charithdilhara7766 4 жыл бұрын
Another hero of mine❤️ Lasantha aiya & Dilina aiya💫🙏💜️❤️
@oshanmadhawa5191
@oshanmadhawa5191 4 жыл бұрын
එලම බන් උබ ගොඩ ආපු එක සතුටක් මොලේ තියෙන කොල්ලෙක්.👆💪💪💪💪
@harshamaduwantha6682
@harshamaduwantha6682 4 жыл бұрын
අයියා අන්තිමට අහපු ප්‍රශ්නේ මටම අහපු එකක්.. ඇත්තටම වැදගත් ඒ වගෙම දුන්න අදර්ශෙත් ඇත්තටම වැදගත්.. බුදු සරණයි 💞
@sureshfernando25
@sureshfernando25 4 жыл бұрын
මල්ලි සුභ පතනවා ඔයාට,, ලෝකේ ඉන්න ලොකුම කොටි පතියෝ 10 දෙනා අතරට උඹේ නමත් එකතු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😍ආඩම්බරයි උඹ ගැන,, මම කතෝලික,,මමත් බුදු දහම අදහනවා,, බුදු දහම අනුව ජීවත් වෙන්න පුරුදු උනොත් කවදාවත් වරදින්නේ නැ ❤️🙏
@mobachannel8209
@mobachannel8209 4 жыл бұрын
නියමයි.. තව තවත් දියුණු වේවා 😍💓
@jeewanthanonis511
@jeewanthanonis511 4 жыл бұрын
Oya widihatama inna malli!! Kawadawath raththaran walin purogena karana udaw gane,ewa media dannepa. Polowe paya gahala inna. Mama inne German,santhosai oya wage kollek ape rate inna eka gena. Budu saranai !
@ravipriyavidarshan7925
@ravipriyavidarshan7925 4 жыл бұрын
ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා❤Thnz aiya
@nirupadamayanthi8123
@nirupadamayanthi8123 4 жыл бұрын
මුලු වීඩියෝ එකම බලලා download උත් කලා.. 😍 සුපිරි බ්‍රෝ
@savanikarunaratne
@savanikarunaratne 4 жыл бұрын
You are a true inspiration to our nation Dilina! Exceptionally simple and a well read young man. Blessings to you and Ashan too
@Car-lq3qb
@Car-lq3qb 4 жыл бұрын
සුබ පැතුම් මල්ලියෝ💐💐💐 තෙරුවන් සරණයි...
@gkspartans547
@gkspartans547 4 жыл бұрын
marama sathutui oya gana sahodaraya.mama godak dewal mage jeewithayata ekathu kara gaththa me vdieo eka balala.obata bohoma pin sahodaraya.oyata varadinne naha kawadawath.theruwan saranai.......e vagema social Tv ekatath pin me vage programme ekak kalata.jaya wewa.....good luck😍🙏
@deerangaperera2697
@deerangaperera2697 4 жыл бұрын
Thanks for this video. It really inspired me with Dilina's Tips for Success
@chathushkakavindu7614
@chathushkakavindu7614 4 жыл бұрын
ජීවිතයට වටින කතාවක් ❤️
@darshana573
@darshana573 4 жыл бұрын
කියන්න වචන නෑ අයියා ඔයා ගැන...ඔයා නම් නියම එලකිරි පොරක්...ආදරෙයි දිලින අයියා ...ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියා ...සුභ ගමන්..❤..
@uga1582
@uga1582 4 жыл бұрын
Well done Dilina, keep it up. BEST WISHES!
@lashanmendis528
@lashanmendis528 4 жыл бұрын
තව වන්ඩියක් ගෙන්න ඔනේ , ජය සුභ,
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
👏👏👏👏👏👏👏👌👌👌
@slanimationtv6874
@slanimationtv6874 4 жыл бұрын
නියම වැඩක් තෙරුවන් සරණයි
@ruchikaprasad6220
@ruchikaprasad6220 4 жыл бұрын
unlike දාල තියෙන්නෙ රනිල්ගෙ දරැවො🤪🤪
@k-9674
@k-9674 4 жыл бұрын
🤣
@akalahandithushara9284
@akalahandithushara9284 4 жыл бұрын
ඵකෙන්ම 😭😭🤣🤣
@sachithrasudda6106
@sachithrasudda6106 4 жыл бұрын
Ayye niyamai sirawatama Aduna e wachana tika Athi ayye hoda thanakata enna math dawasaka Dilina Ayya wagema diunu wenawa Thanks Ayya hitha waduna ridennama ❤️
@sltamilacademy9354
@sltamilacademy9354 4 жыл бұрын
බොහොම වටින video එකක්. මම හිතන්නේ මේ පණිවිඩය තරුණ පරපුරේ හැමෝම දැනගත යුතුයි.මොහුගේ සාර්ථකත්වයට හේතුව අවංකකම , උත්සහය කැපවීම හා සිහි නුවණින් වැඩ කිරීමයි (උට්ඨානවතො, සතිමතො). මේ video එක ඔබ දන්න හැම තරුණ තරුණියන්ට ම පෙන්වන්න.රටක් ජාතියක් ලෙස නැගී සිටිමට අවශ්‍ය සියලු කරුණු මෙහි අන්තර්ගතයි. දෙපලට ම තෙරුවන් සරණයි.
@kasungeethananda5198
@kasungeethananda5198 4 жыл бұрын
Mamath watila inna welawaka oyage oya tika ahuwe mata dan podi sahayak labuna math dan idan uthasaha karanawa thanks machan
@irukasadaruwan9756
@irukasadaruwan9756 4 жыл бұрын
Patta bn...❤️👊
@mitharagunawardena2228
@mitharagunawardena2228 4 жыл бұрын
Wish you nothin' but the best♥️ Inspired! #Goodluckaiya💜️
@ranjanwimalachandraranjanw8529
@ranjanwimalachandraranjanw8529 4 жыл бұрын
සුපිරි චරිතයක් hodata molen gema gahana ela kollek hadenawanam upades tika watinawa jaya වේවා dennatama බුදු සරණයි
@gayanmaduranga4962
@gayanmaduranga4962 4 жыл бұрын
අපි කොච්චර හිතුවත්,කොච්චර උවමනාව තිබ්බත්,කොච්චර ඒකට කට්ට කෑවත් මේ තැනට එන්න බෑනේ..දැන් මටත් 21යි..කොහොමද මේ වගේ තැනකට එන්නේ...හිතාගන්න බෑ... කිසිම ඊරිසියාවක් නෑ..ඒත් මෙහෙම මේ වගේ තැනකට එන්නේ කොහොමද කියලා හිතාගන්න මේ සොයුරා එක්ක කතා කරලා බලන්න හිතෙනවා මොකක්ද මේ දේ කියලා..මට හිතාගන්න බෑ ඒ ගැන නම්..
@sithummalshan60
@sithummalshan60 Жыл бұрын
rupiyal valin nemeyi sahodaraya dolar $ valin hamba karanna. dilina ayiya ehema kenek . hithana vidiyayi awula
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
ඔයා තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා තෙරුවන්සරණයි
@kasunishara8998
@kasunishara8998 3 жыл бұрын
කෝටි දාහකට වඩා වටින කතාවක් අයියේ.💖....ඔයාට ගොඩක් පින් මේ video එක දැම්මට🙏🙏🙏
@englishway123
@englishway123 4 жыл бұрын
නියමයි මල්ලි ... ! ඔයා සුපිරියි ... ඉදිරියටම යන්න .. 👍👍❤️❤️
@ireshaupamali5992
@ireshaupamali5992 4 жыл бұрын
well done brother. i also got so many points of your story. May triple jam bless u
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН