අවුරුදු 24න් BMW,AUDI පදින අනුරාධපුරයේ කොටිපති යාලුවෝ දෙන්නා (Waruna & Anjana) ❤️💰

  Рет қаралды 109,900

DUHUWILI

DUHUWILI

Күн бұрын

මෙම විඩීයෝව මීට ටික කාලයකට පෙර FACEBOOK හා අනිකුත් සමාජ මාධ්‍ය හරහා අතිශය ප්‍රසිද්ධ වූ නවීන පන්නයේ මිලාධික වාහන පදින වයස අවුරුදු 24 ක් වන තරුණ යහලුවන් දෙදෙනෙකුගේ ජිවිත කතව අලාලා කරන ලද්දකි.
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Presenter: Lahiru Panduka
Script Writer & Director - Sasanka Priyamal
Cinematography - Harin Jayawardhana
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------
Track: Infraction - Kawaii Wave
Music provided by Bass No Copyright Music.
Watch: • Video
Free Download / Stream: bit.ly/Infraction-KawaiiWave
------------------------------

Пікірлер: 242
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබ දෙපළටම ඒ වගේම මේ වැඩසටහන කරන ඔබටත් සහෝදරයා ජයෙන් ජයම වේවා !
@prasannadealwis5205
@prasannadealwis5205 2 жыл бұрын
ජයශ්‍රී මහා බෝ සමිඳු ආශිර්වාද ලැබේ වා... දෙන්නා ටම 💓
@kawidurexx49
@kawidurexx49 2 жыл бұрын
නිකම් ජය අරන් නෙමෙයිනේ කොල්ලෝ දෙන්න හොදට ඉගේන ගේන ෆට්ට ගෙම්ක් ගහලනේ ඕව අරුම පුදුම නෑනේ.
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
ඇත්තටම හදවතින්ම සුභ පතනවා , ගොඩක් දෙනා උපදෙස්නම් දෙනවා ඒත් කිසිම දවසක තමන් කරනදේ කොහොමද කරන්නේ කියල , කියල දෙන්නේනම් නැහැ dollars වලින් investment කරනබවනම් කිව්වාට නිවැරදිව මෙරටට dollars උපයන විශ්වාසවන්ත ඒ investments ගැනනම් කිසිකෙනෙක් කියන්නේ නැහැ . ඒ බව කියලා දුන්නම ඔවුන් හිතන්නේ , දැනට තමන්ට ලැබෙන dollars වලින් උපයන ඒ මුදල් ප්‍රමාණය අඩුවෙයි කියල හිතන්නේ ... එහෙම නැත්නම් තමන් විතරක් මේ ක්‍රමය තුලින් දියුණුවීමත් අනිත් අයත් මේ රටත් දියුණුවීම දකින්න තියන අකමැත්තයි , එහෙම නැත්නම් අනිත් අයත් රටත් මේ තුලින් දියුණුවීම දකින්න අකැමැති කුහක අදහසයි .... තමන්ට ලැබෙන මුදල කිසිම අඩුවක් නොවේනම් ඒ විශ්වාසවන්ත investments ගැන කියලා දෙනවානම් හරිම වටිනවා එහෙම නැතුව මේ වගේ videos ලක්ෂයක් දැම්මත් මේ රටට නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ
@amazingtopics-y2n
@amazingtopics-y2n Жыл бұрын
අහන්නත් සතුටුයි සුපිරියට ඉගෙන ගත්ත කෝටිපොතියො.ගොඩක් සමහර අය education එක පහලට දාලා කතා කරනවා.උන්ට මේව පෙන්නන්න ඕන.❤
@mohamedmohinudeen8217
@mohamedmohinudeen8217 2 жыл бұрын
Congratulations . May God bless you both and I wish you both to get richer and richer and to be humble .
@kingslyrajaguru9496
@kingslyrajaguru9496 3 жыл бұрын
Supiriyak bn! Congratulations both of you!❤️
@DilanAp
@DilanAp 2 жыл бұрын
Ape pette sahodaryo dennek ❤️💪 හදවතින්ම සුබ පතනවා දෙන්නටම ❤️
@sirinisrikumari5341
@sirinisrikumari5341 3 жыл бұрын
කියන්නකො හැමෝටම දැනගන්න කරන්නෙ මොනවද කියලා.
@subashm774
@subashm774 3 жыл бұрын
Karapu widiya කෙසේවෙතත් supiri attama sathutui . Hama aiya knk malli knk kello unath me wage , meeta wada thanakata enna one ...best of luck . Me lankawa super vehicle walin pirenna ona ekai mge nm pathuma b.s aiyooloo 😎✨️❤
@indikachamara2273
@indikachamara2273 2 жыл бұрын
අපේ කොල්ලෝ දෙන්නෙක් සුබපැතුම් 🤜🤜🤜💪
@kdilukadananjaya
@kdilukadananjaya 2 жыл бұрын
ඔය සල්ලි දාලා කලා කිව්වට මොකක්ද කියලා හංගන්න දෙයක් නෑ.. ඕක අනිවාර්යයෙන් බයිනෑන්ස් හෝ ට්‍රේඩින් වෙන්න ඕන..
@sajinidhanapala5902
@sajinidhanapala5902 3 жыл бұрын
Congratulations Brothers💗💗😍😍❤️❤️💙💙😘😘💎💎 බුදුසරණයි ජේසුපිහිටයි දෙදෙනාටම දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@madhushani414
@madhushani414 3 жыл бұрын
Congratulations both off you 🤩👊
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
❤️Hadawathinma aashirwaada karanawa.🙏 🇱🇰 Lankaawata loku aadambarayak.😊 🙏☸️ Jayawewa budusaranai dennatama.☸️🙏
@chanakalivera4895
@chanakalivera4895 3 жыл бұрын
Congratulations machan kupa ❤️❤️
@praveensadeepa
@praveensadeepa 3 жыл бұрын
Congratulations ❤
@gayaninavodya7924
@gayaninavodya7924 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබ දෙපළටම
@kauminisavindya8117
@kauminisavindya8117 3 жыл бұрын
Congratulations aiya ❤️🔥
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
H_tthe niwedakayek… wena ewun motivation wena widiyta karapanko bn… Wiyaparayalu, arakalu, mekalu… hariyta wisthara karapn bn
@jayaniprarthana1728
@jayaniprarthana1728 3 жыл бұрын
Congratulations aiye ❤️
@chamindafonseka2845
@chamindafonseka2845 2 жыл бұрын
සුබ පැතුම් මල්ලි....
@dilinadakshila8592
@dilinadakshila8592 3 жыл бұрын
Congratulations 🎉🎈🎊🍾
@dineshmadhusanka5666
@dineshmadhusanka5666 3 жыл бұрын
Congratulations kupaa 💙
@anuradhadesilva2642
@anuradhadesilva2642 3 жыл бұрын
All the best bro...🎈🎈🎈🎈
@ThushenArtigala
@ThushenArtigala 3 жыл бұрын
Congratulations bois ❤️
@namalgamasirisudeeratherok3780
@namalgamasirisudeeratherok3780 3 жыл бұрын
බුදුසරණයි
@MCR0001
@MCR0001 3 жыл бұрын
Congratulations 💖
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 3 жыл бұрын
God bless 🙏
@tharindaakash4547
@tharindaakash4547 3 жыл бұрын
එහෙම දේවල් ,මෙහෙම දේවල්,ඔන්ලයින් ගගා ඉන්නවා...කරන දේ කියන්න කැමති නෑ...සුබ පතන්වා දෙන්නට...හැබැයි තව කෙනෙක්ට ගොඩ යන්න කියලා දෙන එකම ඇති ඔයාලට තවත් දියුනු වෙන්න🥰all the best broh👍
@hansirajapaksha5570
@hansirajapaksha5570 2 жыл бұрын
Sirawatama karana de kiyanne na.
@Motivation-hc9kw
@Motivation-hc9kw 2 жыл бұрын
Aniwaren kwruth kiynna
@sajeekasun6576
@sajeekasun6576 2 жыл бұрын
සිරාවටම මටත් එහෙම හිතුනා
@koti-dps
@koti-dps 2 жыл бұрын
ඇයි බං කියල තියෙන්නෙ , ඔන්ලයින් ග්‍රැපික් ඩිසයින් වලින් පටන් අරන් තියෙන්නෙ.
@wimalrathnayaka2825
@wimalrathnayaka2825 2 жыл бұрын
Maha pakku 2nnek
@tharushaheshan3207
@tharushaheshan3207 3 жыл бұрын
Congratulations bro💯❤️❤️❤️
@ruwanthushara2219
@ruwanthushara2219 3 жыл бұрын
Congratulations Macahn..Have a great journey ahead ❤🔥
@resadithisakya6684
@resadithisakya6684 3 жыл бұрын
Congratulations aiya♥
@prabhathg1694
@prabhathg1694 3 жыл бұрын
අවුරැදු 5ක් ගහපු ගේමක් එක රැයින් නෙමෙයි.
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 2 жыл бұрын
මොකක්ද බං බිස්නස් එක?
@shalikarumeshi8917
@shalikarumeshi8917 3 жыл бұрын
Congratulations bros 👍
@99lahiru
@99lahiru 3 жыл бұрын
Congratulations bro !!!!
@shenal8090
@shenal8090 2 жыл бұрын
Congratulations ❤️❤️❤️
@nikeshmaneesha8423
@nikeshmaneesha8423 3 жыл бұрын
Congratulations dennatama waruna ayya & anjana ayya ❤️❤️❤️
@madhawaviraj4363
@madhawaviraj4363 2 жыл бұрын
Good lack brothers 😍😍😍
@newgeneration4025
@newgeneration4025 3 жыл бұрын
Superb ❤️
@sampathkumara1212
@sampathkumara1212 2 жыл бұрын
ජය වෙවා !
@srilankamusicclub9712
@srilankamusicclub9712 3 ай бұрын
ගමේ එකා සුබ පතනවා බ්‍රෝ ❤
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 3 жыл бұрын
නියමයි
@dami8202
@dami8202 2 жыл бұрын
Good luck both 🤜🤜🤜
@kavindasamarathunga7394
@kavindasamarathunga7394 3 жыл бұрын
Kupa aiyeee adareiiii❤️❤️❤️❤️😘😘😘😘
@vihangamalisha9110
@vihangamalisha9110 2 жыл бұрын
Monwtda invest krnne ewa kiwwa nm neda hoda tawa knk ta igena ganna pulun neh ?
@namalbasnayakakapuralalage7145
@namalbasnayakakapuralalage7145 3 жыл бұрын
තෙරුවන් සරනයි .
@gothamiwijesundara3537
@gothamiwijesundara3537 3 жыл бұрын
Congratulations brothrs...💐💐💐
@dumindagunarathne9482
@dumindagunarathne9482 2 жыл бұрын
ඔබ දෙපලටම සුබ පතනවා.
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 2 жыл бұрын
Congratulations .
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
මගෙත් එකම හීනය..
@vihangamalisha9110
@vihangamalisha9110 2 жыл бұрын
Monwtda invest krnne ewa kiwwa nm neda hoda tawa knk ta igena ganna pulun neh ? Hangannma oneda
@samanabayarathna6776
@samanabayarathna6776 3 жыл бұрын
Achievement of you two are great. You should have spent the earnings further expand your business instead of buying the useless cars. Intention of buying cars are just to showoff for the others. You need to have higher targets, than buying the cars. Remember sky is the limit. Wish you too all the best.
@warunalakshitha7738
@warunalakshitha7738 2 жыл бұрын
Congratulations
@slweddingfun4394
@slweddingfun4394 2 жыл бұрын
good luck bro...
@sasindusethmina4526
@sasindusethmina4526 3 жыл бұрын
Web design needa karanne ❤.congratulations .
@dewnadatv7472
@dewnadatv7472 2 жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා❤️🙏
@handychamika5410
@handychamika5410 3 жыл бұрын
congratulations
@dilhaniperera7085
@dilhaniperera7085 2 жыл бұрын
E business වලින්. නියමයිනේ 💖
@sphighlights8576
@sphighlights8576 2 жыл бұрын
Supiri weddo👍👍👌
@jayapathirana5233
@jayapathirana5233 2 жыл бұрын
Wow supiri vehicle 2ka😁😁
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 2 жыл бұрын
Oya wage wahana NC - kiyala gahan inna akama අනුරාධපුර apita ආඩම්බරයි ...api gatta padda wage tamai..බුදු සරණයි
@user-mt3bz8ec2h
@user-mt3bz8ec2h 2 жыл бұрын
❤️❤️❤️🥰
@dahamrashmika6101
@dahamrashmika6101 Жыл бұрын
araka meka kiyanawa nama kiyanna ba,karana de kiyawey kiyala ambanaka baya wela inne, as deka dakkahama eka penawa salli kochchara hamba kalath wadak na thawa kenekta deyak kiyala dila goda yanna balanna eka godak watinaawa , i8 ekk nemey lambogiihini ekk drive kalath wadak na ,,,manussaka nathnam ,,,,good luck both of you guys........
@pulasthiyasas117
@pulasthiyasas117 3 жыл бұрын
aththa kiwwata bohoma sthuthiy.. egenagena thanakata enda kiwwata
@kasunjayawardhana2890
@kasunjayawardhana2890 2 жыл бұрын
අනූෂ්ක & දුලාජ් වගේම,❤️❤️❤️❤️
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
e wage
@lakmaldeshapriya8590
@lakmaldeshapriya8590 2 жыл бұрын
AUDI CAR හොඳයි ලස්සනයි NICE CAR එක හැබැයි මට නම් රතු පාට AUDI එක තමයි SUPER 😎😎🇱🇰👍
@anusharuk5han
@anusharuk5han 3 жыл бұрын
🥳🔥
@azaathazees4133
@azaathazees4133 3 жыл бұрын
Videowa forward karannethuwa anthimawenakang beluva.but umbala apita kivvewme nehe mona businesda kiyala.video beluwata kisi benefit nehe
@andrei4969
@andrei4969 2 жыл бұрын
Good Job mchnla.Ubala thama waddo
@sagaraenglishacademy721
@sagaraenglishacademy721 3 жыл бұрын
My congratulations
@dulanshehanka8123
@dulanshehanka8123 3 жыл бұрын
Dilina dakshila aiywat gennako motivate ekk ganna..
@prabhathg1694
@prabhathg1694 3 жыл бұрын
Web development kiynne loke billion doler biz ekak... aththatam adambarai lankawe kollo thmagoda ynna one.
@kaviduviddayanga111
@kaviduviddayanga111 2 жыл бұрын
Suba pathanwa dennatama
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
Its fro you good 🙏❤
@lakshanbandara3326
@lakshanbandara3326 3 жыл бұрын
❤️
@samanm.d3163
@samanm.d3163 2 жыл бұрын
Bitcoin තමයි මුන් ‍තෙපර බාන්නෙ නොකියා
@duliyavlog6794
@duliyavlog6794 3 жыл бұрын
පෙනුම නිකන් Wasthi අනුශ්ක & දුලාජ් වගේ ❤️👍
@Kandyrathnayaka
@Kandyrathnayaka 2 жыл бұрын
Supiri
@sandunibhagya9429
@sandunibhagya9429 3 жыл бұрын
💪💪💪❤❤💯
@mindulajayasinghe8243
@mindulajayasinghe8243 3 жыл бұрын
❤🔥
@erandapremarathna7018
@erandapremarathna7018 3 жыл бұрын
❤️❤️
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Oba depalata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@imalkakarunarathna196
@imalkakarunarathna196 3 жыл бұрын
📚❤🌎
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
Ftt 💖🤟💙
@dilakshinilupuli5956
@dilakshinilupuli5956 3 жыл бұрын
✌✌❤
@viduminasayuranga9998
@viduminasayuranga9998 3 жыл бұрын
💚💚💚👍👍
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
අරකලු මේකලු හැබැයි හරියට කියන්නෙ නෑ.ඔන්ලයින් බිස්නස් කියල ඕන තරම් දේවල් තියනවා.🙂
@deepthidasanayake6619
@deepthidasanayake6619 Жыл бұрын
Fiverr
@chathurangamahesh1217
@chathurangamahesh1217 2 жыл бұрын
👏
@amilatheekshana265
@amilatheekshana265 2 жыл бұрын
අපේ පැත්තේ
@doubletime8762
@doubletime8762 2 жыл бұрын
මොකද්ද ඔන්ලයින් කරන්නෙ.
@chalithasulakshana4762
@chalithasulakshana4762 Жыл бұрын
Hadawathinma subapathanawa oyalata❤
@chamodthikshana2991
@chamodthikshana2991 3 жыл бұрын
tikak dilina ayya wageh👀❤
@Lkibro
@Lkibro 2 жыл бұрын
Kiayla dunanm moko venne apitath podi ganak hoyaganna
@pasindushanuka1587
@pasindushanuka1587 3 жыл бұрын
❤️❤️❤️
@ajithjayasundara923
@ajithjayasundara923 2 жыл бұрын
Duppath apitath vehicle eakak deannako.oayala harima hodai.
@slliveshows4028
@slliveshows4028 3 жыл бұрын
Niyama kollo dennek. Igena gann dewal thama dawsaka apita ithuru wenne. Present karana malli supiriyatama karanawa. Seralatama jaya wewa . 1M wath ynn oona vedio ekk ❤️
@dxbcabincrew9873
@dxbcabincrew9873 3 жыл бұрын
mamath anuradhapure.....
@user-ew5tk9hu5c
@user-ew5tk9hu5c 3 жыл бұрын
එක රෑකින් ගහපූ ගේමක් නෙමෙයී අවුරුදු පහක ගේමක් මේ
@rajithaprasad8174
@rajithaprasad8174 3 жыл бұрын
✨️❤️👑️
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 12 МЛН
12 Types Of Business Models To Earn Money | Simplebooks
13:00
Simplebooks
Рет қаралды 86 М.