මිලියන 20ක ආදරය දිනූ ෂුක්රා පළමු වරට හෙළි කළ අඳුරු අතීතය.| Lakshapathi - සිරස ලක්ෂපති ජයග්‍රාහිකාව

  Рет қаралды 1,061,388

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 3 100
@newsfirstsrilanka
@newsfirstsrilanka 4 жыл бұрын
ලෝකාභිමානයේ සංකේතය - ෂුක්රා මුනව්වර් ඔබට News 1st වෙතින් උණුසුම් සුබ පැතුම්! #sirasalakshapathi #shukramunawwar #millionaire #winner #sirasatv #news1st #lka
@indupriyadarshani2645
@indupriyadarshani2645 4 жыл бұрын
සුභ පැතුම්
@sumithperera7141
@sumithperera7141 4 жыл бұрын
Ala.Ala.Baba.
@asankasanjaya1981
@asankasanjaya1981 4 жыл бұрын
Good sirasa
@ahmafdge1479
@ahmafdge1479 4 жыл бұрын
Apitath Adambarai godak api muslim
@ahmafdge1479
@ahmafdge1479 4 жыл бұрын
Sthuthi sirasa
@s.l.gamingbros1374
@s.l.gamingbros1374 4 жыл бұрын
වැදගත් දෙයක් TRENDING 01 වුනාමයි කියලා හිතෙන කස්ටිය මෙ කොනට😂😂😂😂😂 ⬇️⬇️⬇️
@sumudupriyadarshana3806
@sumudupriyadarshana3806 4 жыл бұрын
ඇත්තටම ඔව් අනේ
@Inner_peace-o5b
@Inner_peace-o5b 4 жыл бұрын
Etta
@TheSuresoft
@TheSuresoft 4 жыл бұрын
මේ comment එකම දාලා පහලට එනකොටම ඔයාගේ comment එක. ඇත්තටම කොච්චර කාලෙකින් ද? නැත්තම් මල් සින්දු, ගොන් කොමඩි හැමදාම නො.1කේ.
@rasikaprasad5983
@rasikaprasad5983 4 жыл бұрын
Sirma
@yashmi1577
@yashmi1577 4 жыл бұрын
එක නම් අැත්ත😂
@ruvishherath4189
@ruvishherath4189 4 жыл бұрын
මේ වගේ දරුවන්ව ඉහළට ගෙනාපු සිරස මාධ්‍ය ජාලයට බොහොම ස්තූතියි ..🙏🙏🙏🙏
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@herathsithumi140
@herathsithumi140 3 жыл бұрын
මම බුදුන් වහන්සේගේනුත් සියලුම දෙවිවරුන්ගෙනුත් ඉල්ලන්නේ මේ දරුවගේ ජීවිතය සතුටෙන් පුරවන්න කියලා.
@lalperera8361
@lalperera8361 4 жыл бұрын
සිරසට කොහොම thankz කරන්නද කියලා හිතා ගන්න බැහැ මෙවුවාගේ දිරිය දියනියක් රටට ලොකෙට අදුරා දුන්නාට තව මේවාගේ දරුවන් කොපමන ඇද්ද අපේ රට තුල සිරස ආයතනයට ගොඩක් thankz
@harshanifernando6469
@harshanifernando6469 4 жыл бұрын
Oyage katahada ahan inna asai duwa
@ranjithperera3411
@ranjithperera3411 4 жыл бұрын
ෂුක්රා දියණිය , ඇත්තටම ඔබ නිදහස් දැරියක් මුහුණෙ තියෙන සිරියාවෙන්ම පෙනෙනවා , ඔබේ බලාපොරොත්තු ඉතාමත් ඉහළින්ම ඉටුවේවා! අපේ රටේ දේශපාලුවන්ගේ බල තන්හාව නැතිනම් ලාංකිකයෝ කැඩී බිදී වෙන් වෙන්නෙ නෑ ආගම් ජාති විදියට , සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ විදියට සාමයෙන් ජීවත් වෙනවා , ස්තුතියි සිරසට ,
@ushan9882
@ushan9882 4 жыл бұрын
ඇත්තටම කිවොත් ඇස් වලට කදුළු ආවා නංගි මම සිංහල එත් ජාති බේදයක් නෑ කව්රුත් මනුස්සයෝ නේද හරිම ආදරෙයි සුබ පැතුම් ඔබ‍ට 🙏🙏🌹🌹🌹
@wcd2045
@wcd2045 4 жыл бұрын
දේශපාලනඥයින් විසින් විනාශ කරන රටක ඔබවැනි චරිතයක් බිහිවීම රටේ අනාගතය දීප්තිමත් කරන මූලාරම්භයක්.සුබපැතුම් ෂුක්රා...ස්තුතියි සිරස.
@fathimarusla7332
@fathimarusla7332 4 жыл бұрын
👍
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 4 жыл бұрын
God message God bless you.
@mahindawelikanna4848
@mahindawelikanna4848 4 жыл бұрын
මෙච්චර අහිංසක, බුද්දිමත් දරුවාට. පාරවල් වල හිගන මාධ්‍ය කාරයෙක්, පට්ට වීඩියෝ එකක් කරලා රාජපක්ෂ ලාගේ ලකුණු දාගන්න හදනවා, අනේ මෙහෙම කාලකන්නි මිනිස්සු ඉන්න රටක්, දුවේ ඔබ ඉදිරියට ම යන්න. අල්ලා හු අක්බාර්!! $$%$$$&&&&&&&&##&&&$
@wishwakeerthi8687
@wishwakeerthi8687 4 жыл бұрын
Jaathi wadaya Aagam wadaya waraga wadaya muulika karagena hithana pathana siyallotama mea nangi loku adarashayak. Kawada hoo apa ratee wadagath nayakathwayak gena katayuthu karanna obata wasanawa shakthiya labewaai pathami. Budu sarani.
@diskoofdo
@diskoofdo 4 жыл бұрын
👌👌
@sandunisewmini7724
@sandunisewmini7724 4 жыл бұрын
මම බෞද්ධ කෙනෙක් වුනත්.මුස්ලිම් කෙල්ලෙක් වුන ඔයා මිලියන දෙකම දිනනකොට ඇත්තටම මට ඇඬෙන්න ආවා සතුටට.ඒක පුදුම සතුටක්.මටත් ජාති භේදය කියලා දෙයක් නෑ.මමත් ජාති භේදය අනුමත කරන්නෙ නෑ.අපි එකම රටක් නම්.එකම ජාතියක් වගේ එකමුතුව ඉන්න ඕනේ.මං ඔයාට හදවතින්ම සුබ පතනවා ශුක්රා නංගී.ඔයා යන්න බලා⁣පොරොත්තු වෙන තැනටම යන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.
@firdousraseen2595
@firdousraseen2595 4 жыл бұрын
🌷❤️
@nimesh7191
@nimesh7191 4 жыл бұрын
🌹🌹👌
@littlemermaid5921
@littlemermaid5921 4 жыл бұрын
මටත් ගොඩක් හොද මුස්ලිම් යාලුවෝ ඉන්නවා.මගෙත් ජාති බේදයක් නෑ.අපි හැමෝම ශ්‍රී ලාංකික .සුබ පැතුම් ශුක්‍රා.❤❤
@entertainmentsrilanka.official
@entertainmentsrilanka.official 4 жыл бұрын
ජාති බේද ඇතිකරන්නෙ 225 😌
@buharysir5821
@buharysir5821 4 жыл бұрын
@@entertainmentsrilanka.official absolutely correct.
@SSK376
@SSK376 4 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 ගොඩක් ආදරෙයි ❤️... ඔයා මිලියන දෙක ගද්දි සතුටට අපේ ඇස්වලටත් කඳුළු ආවා...හරිම සතුටුයී...😍❤️.... ඔයාට ඔයාගෙ ජීවිතේ තියෙන හැම target එකකට යන්න පුලුවන් වෙනවාමයී... Best of luck 👍
@divjayasinghe8700
@divjayasinghe8700 4 жыл бұрын
අර ගාල්ලේ නංගියෙක් ඇවිත් සැරින් සැරේ කිව්වේ මං දකුනේ දකුනේ කියලා මේ මුස්ලිම් අපේ නංගි හැම වෙලේම කියන එකම දේ මගේ ශ්‍රී ලංකාව මගේ රටේ ජනතාව... ඒක නෙමෙයිද වෙන්න ඕනේ ......... ගොඩාරියක් ආදරෙයි නංගි ඔයාට 😍😍😍❤️❤️❤️❤️
@shantha3546
@shantha3546 4 жыл бұрын
Aniwaren matath mathakai galle lamaya kiuwa kathawa sukra visistai
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 4 жыл бұрын
සිරා කතාව ❤️❤️🤘🏻🤘🏻
@madushan6365
@madushan6365 4 жыл бұрын
Ekenma.eyata lajja athi neda..
@madushan6365
@madushan6365 4 жыл бұрын
Ekenma.eyata lajja athi neda..
@dilinijayamali7523
@dilinijayamali7523 4 жыл бұрын
ලගදි අර පණ්ඩිත කම් කියෙව්ව කන්නාඩි දාපු කෙල්ලද ඔයි කියන්නේ. එකී ගාල්ලේ නෙවෙයි. මාතර. මල හොල්මන අපි දකුනෙනේ මතරණේ ගගා පණ්ඩිත කම් කියෙව්වේ. ඒ අතින් මේ කෙල්ල මැණිකක්.
@chandanidevika4260
@chandanidevika4260 4 жыл бұрын
උණුසුම් සුභ පැතුම් ඔබට ශුක්රා. එක රටක් ලෙස. සියළු දෙනා එක්ව. ශ්‍රී ලංකාව තුල දීර්ඝ ගමනක් යන්න. ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි... ❤🙏❤🎉🌺💖
@akilavijani5237
@akilavijani5237 4 жыл бұрын
අද සමාජෙට ඔයා ලොකු අඩම්බරයක් නංගීයා 💞💞. කතා කරන hema වචනෙකම ලොකු අර්තයක් එක්ක අනාගත පරපුරට ලොකු අදර්සයක් එකතු කරා. ලස්සනට සිංහල උච්චාරනය කරනව අහන ඉන්න අසයි.... වරදින්නෙ ne මනික ලස්සන අනගතෙකට හදවතින්ම සුබ පතනවා බුදු සරණයි රත්තරන් 💞💞❣️❣️🌻🌻🌻🌻❣️❣️❣️ හරිම නිහතමානී සිරියාවන්තයි
@gangakumari2253
@gangakumari2253 4 жыл бұрын
මේ දරුවන් රටට හදුන්වා දුන් සිරස අායතනයට ලක්ෂපති වැවැඩසටහනට අපගේ උනුසුම් සුභපැතුම් ලැබේවා හැමෝටම බුදුසරණයි බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@thusharasampath4517
@thusharasampath4517 4 жыл бұрын
Oya kiyanne etta akki
@thusharasampath4517
@thusharasampath4517 4 жыл бұрын
Oya koheda inne
@shahulabubakr542
@shahulabubakr542 4 жыл бұрын
atthatama "pattha giyath attha kiyanawa" kiya kiya jaathi wadaya awussana madya karuwan ape rate panuwo gahala. Sirasata mage pranamaya
@menakaperera391
@menakaperera391 4 жыл бұрын
@@shahulabubakr542 eka atta.👍
@sandunisamanmali9416
@sandunisamanmali9416 4 жыл бұрын
ඇය තරග කලේ සමස්ත දුප්පත් දරුවන් වෙනුවෙන්..ඇය කතා කලේ සිංහල හෝ මුස්ලිම් හෝ දමිල ජනයා වෙනුවෙන් නොවේ මුලු මහත් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්..ඇයගේ හැම වචනයකින්ම විශාල අර්ථයක් සමාජගත කරනවා..ඇත්තෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් විදියට නැගී සිටිමු...ආඩම්බරයි ෂුක්රා....සුබ පැතුම් ඔබට.❤️❤️
@hard_talk1281
@hard_talk1281 4 жыл бұрын
මා ඔබව දකින්නේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස පමණි. ඔබ දූශිත දේශපාලුවන්ගේ න්‍යාය පත්‍රවලට අනුව ජාතිවාදය අවුස්සමින් අපව අපේ අසල්වැසියා සමග වරින් වර කොටවන, සිතෙන් දුප්පත් ඉස්ලාම් අන්තවාදී පූජකයන්ට සහ "බුද්දපුත්‍රයන්" යැයි කියාගන්නා වසල කහකඩයන්ට නිහඬව, නමුත් නොබියව අමතක නොවන පාඩමක් උගන්වපු, සිතෙන් පොහොසත් ඔබ, ඉදිරියටම යන්න. සැමදා ජය පතමි.
@athulakumara6913
@athulakumara6913 4 жыл бұрын
අන්තවාදීන්ට මරු පහරක් උන ...ෂුක්රා මුනවර්...ඔබට ජය....
@ahame9006
@ahame9006 4 жыл бұрын
Aniwa
@kevindj1374
@kevindj1374 4 жыл бұрын
අනිවාර්යයෙන් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කාලේ
@fahimfahim2505
@fahimfahim2505 4 жыл бұрын
🤜🤛Yes my dear friends, it's true 👍I am Sri Lankan💯💯✍️
@shakilahansani8935
@shakilahansani8935 4 жыл бұрын
අනේ මගේ නංගියෝ ඔයා ගැන මාරම සතුටුයි... සුබපැතුම් ❤❤❤ පසුව ලියමි.. නංගියෝ මේ රටේ ඔයා වගේ හිතන 10ක්‌ හිටියොත් ඇති ආගම් වාදය නැති කරන්න. දැනුම මිනිසෙක්ව පරිපූර්න කරනවා කියන්න හොදම නිදසුනක්‌ තමයි ඔයා... ඔයා කියන කතාව හරි නංගියෝ. හැමදෙයක්ම ඉගෙනගන්න පිපාසයක් තිබුනොත් අපිව නවත්තන්න කාටවත් බෑ... සුබ පතනවා නංගියෝ ලෝකේ ඉස්සරහට මගේ රටේ නම අරන් යන්න.
@manelwijesinghe1517
@manelwijesinghe1517 4 жыл бұрын
Oba weni daruwan thamay ape ratata ona karanne.obe siyalu balaporottu e lesama itu wewa! !
@healthylife1149
@healthylife1149 4 жыл бұрын
Salute!!!
@srimadhara8594
@srimadhara8594 4 жыл бұрын
දිරිය දියණියෙ ඔබට සුබ පැතුම් .. මට ඇඩුනා දුවෙ ඔයාගෙ සතුට දැනිලා.. හරිම සතුටුයි.... ඔයාගෙ ඉදිරි අනාගතයට සුබ පැතුම් ...
@jayanthasampaya989
@jayanthasampaya989 4 жыл бұрын
ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් මෙවන් දරුවන් දහස් ගණනින් බිහිවේවා .ස්තුතියි දුව. 🙏👍👍👍
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@fahimfahim2505
@fahimfahim2505 3 жыл бұрын
@Shukra Munawwar 🇱🇰Shukra munawwar🇱🇰
@mohamednawzar6180
@mohamednawzar6180 4 жыл бұрын
මුලින්ම සිරස මාධ්‍ය හා කාර්යය මණ්ඩලය saemotama ස්තූතියි. Mae නංගිට සුබ පැතූ ආදරණීය සියලු සිංහල සහෝදර සහෝදරියන්ට ස්තුතියි. සුබ අනාගතයක් වේවා saemootama♥️♥️♥️
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 4 жыл бұрын
singhalayo jaathi bedeen nowei.. namuth sulu jaathikayo visin maha jaathikayanva kulappu karavana vidiyata hasireemen pamanai sinhalayaa jaathi vaadiyo kerevve. Ai me Muslim janataava vadi hariyak singhala rate ipadela, singhala minisun samaga jeevat vevee, namuth singhala baashaava igena ganna uvamanaavak vune natte, ai muslimvaru aagama jaathiyak kara gatte? in pasu obalaage jaatiye kattiya ekka pamanak kotu karagena jeevat venne? eeta passe mahajaathiyage varadi kiya kiya mahajaatiye aagamata erehiva pansal saha haamuduruvanta agourava karamin mahajaatiyaage ratema jeevath vevee mahajaathiya saadarana naha kiyanavaa. oba hitala balanna, me daruvaa kopamana lassanata baashaava kataa karanavaada? Kopamana ratata aadarayin bakthiyen hangeem tiyenavaada? ema nisaa tamaa saama singhala minisunma me duvata aasirvaada karanne eyaage anaagatayata. Min pasu ho obalaage islaam aagame minisunta gihilla kataa karanna me vaage moda vidiyata me rata thula hasirenna epaa kiyala. tamunge tiyena aduva anunta pennana yanna epa boruvata kaagahalaa ara pita rata inna gon islam vaadeen pisso vaage. ung hasirena vidihita copy karanna gihilla lankave muslim varuth nikan sovuttu venavaa. Lankaave inna muslimvaru bohoma pin karapu kattiyak. mataka tiyaa ganna, sevena dun gaha kapaa daana yanna epa.
@chinthanachinthana9950
@chinthanachinthana9950 4 жыл бұрын
Good luck my friend
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
දැනුම ආදරයට ජාති ආගම් බේද නැති බව ෂුක්‍රා දියනිය හොඳ ආදර්ශයක් දෙවිපිහිටයි දුවේ සුබ අනාගතයක් දුවේ අනිවාර්යයෙන් ඔබට හොඳ ගමනක් යන්න ශක්තිය දෛර්‍යය නිරතුරුව ලැබේවා !
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 4 жыл бұрын
මේ දියනිය සොයා ගැනීම විශාල දෙයක්.සිරසටත් ස්තුතිවන්ත වෙනවා.ඇයට ලෝකය ජයගන්න ලැබේවායි පතමි.
@chandrikadecosta3772
@chandrikadecosta3772 4 жыл бұрын
මට ඔයාව වැළදගන්න ඕනේ පුතේ ..ඒත් මම ඔයාව හදවතින්ම වැලදගන්නවා..ඔය ලස්සන හිනාව රටේ ඉහලම් තැනක දකින්න ලැබේවා ..ඔයාගේ යහපත් ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටුවේවා! ..ජීවිතය වාසනාවන්ත වේවා! ආදරෙයි ...❤️❤️❤️❤️💕💕💕
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@PBA909
@PBA909 4 жыл бұрын
ප්‍රතික්ෂේප වීම ජයග්‍රහණයක් කරගන්ත අය බිහිකලේ සිරසෙන් තමයි හැමදාම ලොකුම උදාහරණ ආදිත්‍යා වැලිවත්ත සහ ශිහාන් මිහිරංග❤️🙏✋
@zaharabuhar9514
@zaharabuhar9514 4 жыл бұрын
aniwaryen
@madukumari1764
@madukumari1764 4 жыл бұрын
අනේ පුතේ ඔයාගේ මෙි කතාවට මන් 100 පාරකට වැඩිය අඞලාම ඇති,එ තරමටම සංවෙදියි,දුවෙි ඔයාගෙ සිතුමි පැතුම් එලෙසම ඉෂ්ට වෙවා!!!ජය පිට ජය ලැබේවා.මම කුවේට් වෙල මධු කුමාරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@madukumari1764
@madukumari1764 4 жыл бұрын
@Shukra Munawwar මගේම දුවෙක් ඔයා සියලුදේවි පිහිට ලැබේවා ,මන් කුවේට් වෙල සිට
@tharindudanushka1547
@tharindudanushka1547 4 жыл бұрын
ගොඩක්ම කැමති අපි ඔක්කෝම ලාංකික ජාතියක් කියද්දි තියන සතුට නියමයි ශුක්රා ජයවේවා🇱🇰👏👌
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@indranisilva6980
@indranisilva6980 4 жыл бұрын
Yes
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 4 жыл бұрын
ශුක්රා දියනිය, ඔබ සිංහල අපට වටිනා සම්පතක්. ඔබ සිතන පතන සියලු යහපත් ප්‍රාර්ථනා සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා! ! !
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
හරිම සතුටියි දුව ඔබගැන මම කුවෙිටි
@h.s.dayananda6356
@h.s.dayananda6356 4 жыл бұрын
රත්තරන් දුවේ මගෙ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කළෙ ආවද පටන් පුංචිකමක් අරන් ඉදිරියටම යන්න මගෙ සුදු දුවේ . තෙරුවන් සරණින් දෙවි රැක වරනින් යහපතක් උදා වේවා .
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@let_life
@let_life 4 жыл бұрын
අනේ මේක බලන ඔයාල පුදුම වීඩියෝ බලන්න කැමතිනම් මගේ චැනෙල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න...තාම චැනෙල් එක පටන් අරගෙන සතියයි... ඔයාලගෙ සබ්ස්ක්‍රයිබ් එක මට ලොකු ශක්තියක්.
@fathimashi6436
@fathimashi6436 4 жыл бұрын
❤❤
@h.s.dayananda6356
@h.s.dayananda6356 4 жыл бұрын
@@fathimashi6436 Thanks you fathi.
@h.s.dayananda6356
@h.s.dayananda6356 4 жыл бұрын
@@let_life අපක්ෂපාතීව ඉදිරිපත් කරන්න සිත් තබා ගන්න.
@manjulamanjula7636
@manjulamanjula7636 4 жыл бұрын
ඇත්තම දුව ඔයා මුළු මහත් ලංකික ජනතාවට ආදර්ශයක් එක ඔයා ඔප්පු කලා සිංහල මුස්ලිම් දේමළ අපි සියලුදෙනාම ශ්‍රිලාංකියයි ඇත්තේමිම ඔයා ඉදිරියටම යන්න හදවතින්ම සුභපතනවා
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@healthylife1149
@healthylife1149 4 жыл бұрын
Salute!!!
@fathimashi6436
@fathimashi6436 4 жыл бұрын
ෂුක්රා ඔයා කී දේ මගේ හිතෙත් තිබූ දෙයක් මොකද මාත් මුස්ලිම් ,ලාංකිකයෙක්... අපි හැමෝම ලාංකිකයන්.... මගේ ඇස් වලට කඳුලුත් ආවා...
@udawelasaranandahimi4889
@udawelasaranandahimi4889 4 жыл бұрын
ඇයි ?. අපි හැමෝටම මෙහෙම වෙන්න පුලුවන්.
@fathimashi6436
@fathimashi6436 4 жыл бұрын
@@udawelasaranandahimi4889 👍👍👍👍
@nayanarohitha
@nayanarohitha 4 жыл бұрын
පාදඩ දේශපාලනේ තමා අපිව බෙදන්න ගේම ගහන්නේ ඔයාලා වගේ හැමෝම සින්හල මුස්ලිම් දමිල ඔක්කොම ශ්‍රීලාංකිකයෝ වගේ හිතපු දවසට අපි දිනුම් ❤️
@kasunchamindasuraweera4307
@kasunchamindasuraweera4307 4 жыл бұрын
👍 ela ,,Sinhala api Sri lankan muslim ayata Adarei...Anthawadin hara...
@fathimashi6436
@fathimashi6436 4 жыл бұрын
@@nayanarohitha Thank u.... Mage hithe thiyenne api hamome ekai... Monawade wenase.....
@nisansalanilusha2245
@nisansalanilusha2245 4 жыл бұрын
හොද බුද්දියක් තියෙන නිහතමානි දරුවෙක් දුවේ ඔයාට ජිවිතේ හැමදාම ජයග්‍රහණය ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@liyo8178
@liyo8178 4 жыл бұрын
ෂුක්රා මුනව්වර් නංගියා සුබපතනව ඔයාට ඉදිරි අනාගතය සුභ වෙන්න 😍🙏
@aselapiyumali3250
@aselapiyumali3250 4 жыл бұрын
ඔබට jaya wewa තෙරුවන් සරනයි ඔබට
@dissanayakenuwanthi7845
@dissanayakenuwanthi7845 4 жыл бұрын
Ratata menikak...all the best nangiya....
@chamindasaman9086
@chamindasaman9086 4 жыл бұрын
@@dissanayakenuwanthi7845 opal plugins p lugins psi
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ෂුක්රා හරිම ආඩම්බරයි .උගත් බුද්දිමත් අය රටේ ආනගතය .එ බව ඔබ ඔප්පු කලා.ඔබේ සියලු පැතුම් ඉටුවෙවා .අපි අපේ රටේ එකට එකතු වෙලා හිටියොත් වටු කුරැලු රෑන වැද්දාගෙන් ගැලවුනා සේම විජාතිකයන්ගේ මායම් වලින් ගැලවෙන්න පුළුවන් ... ඔබට සුබ ආනගතයක් වෙවායි පතනවා .❤❤❤❤❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
@Shukra Munawwar love you daughter . .❤❤❤❤❤Allah dayvi phitai ..
@anuu19
@anuu19 4 жыл бұрын
කොච්චර අහගෙන හිටියත් එපාවෙන්නැ ෂුක්රා ඔයා කියන දේවල්.. අනිවාර්යයෙන්ම ඔයාගෙ හීන වලට යන්න ශක්තිය ලැබෙන්න ඕන නංගි...ඔයා කොච්චර ඉහල තැනකට ගියත් ඔය තියන ලස්සන නිහතමානිකම තියාගෙන ඉන්න..හැමදාමත් ඔයාට මිනිස්සුන්ගෙ මේ තියන ආදරේ ලැබෙයි.. හරිම සතුටුයි නංගි ඔයාව දැක්කාම... දැන් කාලෙ ඔයා වගෙ ළමයි හරි අඩුයි.. ලංකාවෙ මැණිකක්.. ආදරෙයි කෙල්ලෙ..තව දෙයක් කියන්නම් ඔයා මාරම ලස්සනයි හරි ම ප්‍රියමනාපයි😍 රූපය වගේම හිතත් ලස්සන කෙල්ලෙක් ❤All the best nangiiii ❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
දුවෙ නුබ මගෙ ප්‍රානයයි,,සැබැ උන සුබ සිහිනයයි,,අපි දන්නෙවත් නැහැ ඔයා දන්න අපෙ ඉතිහාසය ගැන්.ඔබට ජය සහොදරි
@janiduprabashwara812
@janiduprabashwara812 4 жыл бұрын
සුක්‍රා අක්කේ මමත් ආසයි ඔයා වගේ වෙන්න . ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම්
@iCeylon1
@iCeylon1 4 жыл бұрын
ඕවරේට බෝල් 5ක් විතරක් තියෙන අලුතින් එන ක්‍රිකට් ෆෝමැට් එක එක්දින ක්‍රිකට් වල වැඩිම වාර ගානක් බිංදුවට අවුට් උන ක්‍රීඩකයෝ (ලංකාවෙ කීදෙනෙක් ඉන්නවද කියල බලන්න) අනාගත ලෝකයේ බිහිවන අලුත් රටවල් ලෝකයේ තෙල් අවසන් වන්නේ කවදාද.? ආසියාවෙ දුප්පත් ම රට ලංකාව ද ? දූපත් ලක්ශ 2ක් ඇති රට තෙල් නැව් කියන්නෙ මොනවද.? කන්දක් උඩට ගියාම ඉරට තවත් ලං වෙනවනම්, අපිට හීතලක් දැනෙන්නේ ඇයි.?? මේ වගේ ලංකාවෙ වෙනත් චැනල් වලින් කතා නොකරන වෙනස්ම දේ දැනගන්න.. වෙනස්ම දැනුමක් ගෙනෙන ''අයි සිලෝන්'' චැනල් එකත් එක්ක අදම එකතු වෙන්න.
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
ඇත්තටම කදුළු ආවා පුතේ... ❤❤❤❤❤❤🙏🙏🙏🙏 මේ වගේ උතුම් දරුවෙක් බිහිකළ මව්නි පියාණනි.🙏🙏🙏🙏 ඔබ‍ට බුදුසරණයි...
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@himelqye5790
@himelqye5790 4 жыл бұрын
පුතේ ජාති භේදය නොහිතන ඔබ වගේ දරුවන් අපේ මව්බිමට බිහිවේවා රටටම ආදර්ශයකි ඔබ වැනි දරුවන් congratulations ජීවිතයේ සාර්ථකත්වය ජය වේවා
@s.t.thushithushi1488
@s.t.thushithushi1488 4 жыл бұрын
වචන හැසිරවීම හරිම පැහැදිලියි...... මෙච්චර අඩු වයසකදී මේ තරම් දැනුමක්,,,,,..... 👍👍👍👍👍👍👍,,,,.......💚💚💙💙
@wwf.58
@wwf.58 4 жыл бұрын
චන්දන සුරියබණ්ඩාර මහත්මයා ඔබතුමවද අපි අමතක කරන්නේ නැහැ.මේ දරුවාගේ අනාගතය සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරනවා.
@hewagelila9426
@hewagelila9426 4 жыл бұрын
Oya.nam.godak.hoda..daruwek.mama.oyata.harima.adari.
@madinamunwara2034
@madinamunwara2034 4 жыл бұрын
OK
@SDN89503
@SDN89503 4 жыл бұрын
සෝක් කෙල්ල .කට ඇති දුවෙක් රුව ඇති දුවෙක් .නුවනක්කාරයි . congratulations Dear
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 4 жыл бұрын
Duwa.oyata.alla.daviyan.ga.pihitai
@rash6311
@rash6311 4 жыл бұрын
මම සිංහල උනාට අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි shukra...💓
@prasannakumara8897
@prasannakumara8897 4 жыл бұрын
අහන් ඉන්න ආසයි තව වෙලාවක් වෙන් කරානම් හොදයි කියලා හිතුනා..ආඩම්බරයි මේ අපේ සම්පත අනිවාර්යයෙන් මේ අදහස් තමන්ගේ ජිවිතයට එකතු කර ගත්තොත් ලොකු ගමනක් යන්න පුලුවන් ඔබ ගොඩක් පිං සොයුරිය .........අනාගතයේ අපේ දරුවන්ට මේ අදහස් අනිවාර්යයෙන් දෙන්න පුලුවන් ..❤️❤️❤️❤️❤️
@nishanthiivonfernando9062
@nishanthiivonfernando9062 4 жыл бұрын
ඔයාට සුබ පැතුම් රත්තරං දුවේ ලංකාවෙ උපන් අපි සේරම එකම පව්ලෙ ශ්‍රී ලාංකිකයො දුව . ඔයාට ඉදිරියට යන්න මගෙ සුබ පැතුම් 😘
@kumarimadu9851
@kumarimadu9851 3 жыл бұрын
හරිම ආසයි me දරුවාගේ කතාව අහන්න daviyange පිහිටයි මැණිකේ .
@hildasomakanthi6234
@hildasomakanthi6234 4 жыл бұрын
ෂුක්රද දුවේ ඔය නියම ශීු ලාංකික දරිය දියනියක්.ඒ ගැන කියන්න වචන මදි. ඔයා හරි නිහතමානියි.ඔබට ජයෙන් ජය ලැබේවා!
@nadeerathakshala
@nadeerathakshala 4 жыл бұрын
කතා කරනව බලන් ඉන්න ආසයි හරිම නිහතමානී... මොන ආගමේ මොන ජාතියේ උනත් උබට වරදින්නෑ සහෝදරී..
@iCeylon1
@iCeylon1 4 жыл бұрын
ඕවරේට බෝල් 5ක් විතරක් තියෙන අලුතින් එන ක්‍රිකට් ෆෝමැට් එක එක්දින ක්‍රිකට් වල වැඩිම වාර ගානක් බිංදුවට අවුට් උන ක්‍රීඩකයෝ (ලංකාවෙ කීදෙනෙක් ඉන්නවද කියල බලන්න) අනාගත ලෝකයේ බිහිවන අලුත් රටවල් ලෝකයේ තෙල් අවසන් වන්නේ කවදාද.? ආසියාවෙ දුප්පත් ම රට ලංකාව ද ? දූපත් ලක්ශ 2ක් ඇති රට තෙල් නැව් කියන්නෙ මොනවද.? කන්දක් උඩට ගියාම ඉරට තවත් ලං වෙනවනම්, අපිට හීතලක් දැනෙන්නේ ඇයි.?? මේ වගේ ලංකාවෙ වෙනත් චැනල් වලින් කතා නොකරන වෙනස්ම දේ දැනගන්න.. වෙනස්ම දැනුමක් ගෙනෙන ''අයි සිලෝන්'' චැනල් එකත් එක්ක අදම එකතු වෙන්න.
@munaalblushi8551
@munaalblushi8551 4 жыл бұрын
හරිම සතුටුයි ඔබවගේ දරැවකු ගැන අපට හදුන්වාදිම ගැන.ඔබගේ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුමි.අල්ලාහ් bless u.
@LankanIan
@LankanIan 4 жыл бұрын
එක සිංහල කෙනෙකුට මෙය නරඹා ඔබ නිසා සිංහල සාහිත්‍ය ඉගෙන ගන්න උනන්දුවක් ඇති වුණොත්, පොත් කියවන්න ආසාවක් ආවොත්, සිංහල නොවන ළමයෙකුට සිංහල ඉගෙනගන්න හෝ සාහිත්‍යය ඉගෙන ගන්න හිතුණොත් ඒකට ගෞරවය ඔබට ලැබෙනවා. ඒ වගේම තරඟ වේදිකාව යොදාගෙන කියවීම, දැනුම ලබා ගැනීම, ඉලක්ක හඹා යාම ගැන සමස්ථ ළමා පරපුරට ලබා දුන් ආදර්ශයේ වටිනාකම බිලියන ගාණක්.
@hasiWills1021
@hasiWills1021 4 жыл бұрын
අනිවා
@w.m.s.prasanna5972
@w.m.s.prasanna5972 4 жыл бұрын
මට හිතුනා මමත් හොදට පොත් කියවන්න ඕන කියලා
@nw4953
@nw4953 4 жыл бұрын
Agree with you so much. A brilliant opportunity for Sri Lankan children to learn our precious language - to preserve it for future.
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
අනිවාර්යයෙන්
@erangallage3151
@erangallage3151 4 жыл бұрын
Reading makath a full man
@Chunlani._4246
@Chunlani._4246 4 жыл бұрын
අපි ගාල්ලේ මකුළුවෙ ..ශුක්‍රා අපේ අල්ලපු ගමේ කටුගොඩ ...ශුක්‍රා කියන්නේ දකුණේ අභිමානය කියලා ගාල්ලේ බොහෝ තැන්වල පෝස්ටර් , බැනර් , කටවුට් ගහලා තිබුනා...ඇත්තටම ආදරේ ඔයාට ...සතුටක් ඔබ ගාල්ලේ , දකුණේ,රුහුණේ කෙල්ලෙක් වීම පිළිබඳව...ඔබ අන්තවාදයට,ජාතිවාදයට,ආගම්වාදයට මරු පහරක් එල්ල කළා...අතිවිශිස්ටයි ඔබගේ අදහස් දැක්වීම ....Respect you Very Much Dear Sis....! 👌👌✌✌❤❤🙏🙏💪💪👍👍💥💥
@dilii2406
@dilii2406 4 жыл бұрын
dakune abimanaya nam newei shukra ape ratema lokayema abimanayak
@fathimafarha901
@fathimafarha901 8 ай бұрын
Shukra mage game,mage paasale,magema sahodariyak. Patta sathutak thiyene eya gana..hamadama yana yana thana eyata jayama labenna oni kiyala mulu hadawathinma prarthana karanawa.❤❤❤❤
@dewdunidissanayake
@dewdunidissanayake 4 жыл бұрын
ඉදිරියටම යන්න.ඔබේ මේ අදහස් ලාංකීය ජාතියට ගොඩක් වටිනවා සහෝදරිය.හිතේ තියෙන ලස්සන බලාපොරොත්තු ඔක්කොම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜️💜️ ..බුදුසරණයි ☸️ අල්ලා දෙවියන්ගේ පිහිටයි ☪️
@srakhithahimi3559
@srakhithahimi3559 4 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ.සුභ අනාගතයක් ඔබට
@udeshthilakaratne9412
@udeshthilakaratne9412 4 жыл бұрын
හරිම ආඩම්බරයි දුවේ!., "උගතුන් මැද උගතෙකු වෙන්නයි, උපන් බිමට සෙත සලසන්නයි, මගේ පැතුම් මතු ඉටුවෙන්නයි, පුතා උතුම් මිනිසෙකු වෙන්නයි.. යන ගීතය මතක්වෙනවා හිතට...
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@fathimarihana9210
@fathimarihana9210 4 жыл бұрын
👍👍👍👍👍
@manelrathnayake5849
@manelrathnayake5849 4 жыл бұрын
මේ වගේ රත්තරන් දරුවෙක් ලබන්නට දෙමාපියනුත් වාසනා කරලා තියෙන්න ඕන , රට ටත් වාසනාව ක් . නිදහස් අදහස් , යහපත් සිතුවිලි ඇති දරුවෙක් මේ දරුවා දවස ක විශාල වෙනසක් කරයි ඔබට ජයෙන් ජය බුදු සරනයි
@sanjayauralagamage7471
@sanjayauralagamage7471 4 жыл бұрын
මා පුදුමයට පත්වුවේමි. ඒ ඔබේ ඇදුම දෙස බලලා නොව ජාතිය ආගම ගැන සිතා නොව ඔබගේ දැනුම දෙස බලා අසා මවිත උනෙමි. දුවේ නුඹට මාගේ සුභාෂින්ශන ! තෙරුවන සරණයි නුඹට දුවේ 🙏
@saduniaththanayeka420
@saduniaththanayeka420 4 жыл бұрын
Aniwaryenma mamath
@dilrukshihettige6038
@dilrukshihettige6038 4 жыл бұрын
True ❤️❤️❤️❤️❤️❤️
@nashtvcreation6322
@nashtvcreation6322 4 жыл бұрын
ඔබ වැනි චරිත ශ්‍රීලංකාවේ දේශපාලනයට ඉතා ඉක්මනිනම අවශ්‍යයි .ඒ දවස එන තුරු බලාගෙන ඉන්නවා,ස්තුතියි .සිරස සහ ෂුක්රා .
@jagathprasanna7626
@jagathprasanna7626 4 жыл бұрын
G I
@jagathprasanna7626
@jagathprasanna7626 4 жыл бұрын
🔰
@piuminisansala5588
@piuminisansala5588 4 жыл бұрын
දුවේ ඔයාගේ මේ අදහස් ටික මම ඉතුරු කරලා තියාගන්නවා. දවසක මගෙ දරුවන්ට පෙන්නන්න. ඔයාලත් මේ වගේ වෙන්න කියන්න. ❤
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@shiwangitharushika4559
@shiwangitharushika4559 4 жыл бұрын
@Shukra Munawwar අනාගතයට සුබ පැතුම් ශුක්‍රා...❤️
@fahimfahim2505
@fahimfahim2505 3 жыл бұрын
@Shukra Munawwar 🇱🇰shukra munawwar 🇱🇰
@Tilanka-rz4md
@Tilanka-rz4md 4 жыл бұрын
ෂුකරා දුවේ ඔයාට සුභ පැතුම් .අල්ලා දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ප්‍රාර්ථනා කරම්.මම සවුදි අරාබි රියාද් සිට .
@dineshnuwan4855
@dineshnuwan4855 4 жыл бұрын
Oyakoheda innea
@Tilanka-rz4md
@Tilanka-rz4md 4 жыл бұрын
මම සවුදි
@chandrajayasinghe7132
@chandrajayasinghe7132 4 жыл бұрын
පසුගිය කාලයේ අපේම මේ මිනිස්සුන්ට කර කිවු දේවල් වලට කාගේත් ඇස් ඉදිරිපිට මේ දියණිය නියම පිලිතුරු ලබල දුන්නා. කුහක නොවී කවුරුත් මේ ශ්‍රී ලාංකික දරුවාට හද පත්ලෙන්ම ආශීර්වාද කරමු.
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
දුව ඔයා මිලියන දෙකක් දින්නා වගේම මිලියන විස්සකගේ ආදරයක් දිනා ඉවරයි❤️❤️❤️❤️ සිරසට ඉස්තුතියි
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤
@hanansayed9500
@hanansayed9500 4 жыл бұрын
Bududaranai
@janakidisanayake9903
@janakidisanayake9903 4 жыл бұрын
ඔබ වැනි දියණියන් 10,15 අපරට තුල සිටිනමි ඔබ බලාපොරොත්තු වන රට ඉදිරියේදි ගොඩනැගේවි,තෙරැවන් සරනයි දියණිය 🙏🙏🙏💗
@anushacool4745
@anushacool4745 4 жыл бұрын
Me වගේම රටට adare karana daruwan ලක්ෂ ganan බිහිවේවා ape miyadennata කලින් ලස්සනයl රටක් manussakamin පෝෂණය වෙලා දියුණු wehcha රටක් දැකල මැරෙන්න thibunanam ayai akama sathuta තෙරුවන් සරණයි alla dawepihitai දුවේ ඔයාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය nowaduwama ලැබේවා ❤❤❤❤
@samanthisamanthi2932
@samanthisamanthi2932 4 жыл бұрын
සීනීහල කේල්ලො පොෂ් වේන්න පටල පටල ඉන්ගීසී වචන කියද්දී ඔබ ගිරවියක් වගේ සීනහල කතා කරන හැටි අහන්න අහන්න ආසයි
@achinthadissanayake9085
@achinthadissanayake9085 4 жыл бұрын
👍
@rohanawellage5965
@rohanawellage5965 4 жыл бұрын
Good comment.
@rollosollo4990
@rollosollo4990 4 жыл бұрын
අපේ උන් විනාස වෙන්නේ අපේ උන් හින්දමයි... පටල පටල show එකට සිංහල කතා කරත් උන් අපේ..... උඩ බලාගෙන කෙළ ගහන්න එපා... දවසක සිංහල මුස්ලිම් කියලා දෙකට බෙදුණොත් ෂුක්‍රා අපේ පැත්ත ගන් නෑ.... ඒක හොඳට මතක තියාගන්න 😌😌😌
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
සිංහල
@maxtul5501
@maxtul5501 4 жыл бұрын
ඔබ ශ්‍රීලාංකිකයන්ට දුන් පණිවිඩය අති විශිෂ්ටයි නංගියේ... Masha Allah!!!!
@tharakadeshan5812
@tharakadeshan5812 3 жыл бұрын
😂😂😂
@l.hansanee4691
@l.hansanee4691 4 жыл бұрын
ගොඩාක් වැදගත් පණිවිඩ සමාජගත කලා ඔබ... ජයග්‍රහණයට හදවතින්ම සුභ පතනවා ෂුක්රාට... ඉදිරි අනාගතේ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😊
@samiththaraka5189
@samiththaraka5189 4 жыл бұрын
අපි හිතනව මේ ලබාගත් පටන් ගැන්ම ඉදිරියටත් ඔබගේ අරමුනු ඉටුකරගෙන ලස්සන ලංකාවක් ගොඩනගන් ශක්තිය ධෛරය ලැබෙන සුබ ආරම්භයක් වේවා.
@kamaniperera6718
@kamaniperera6718 4 жыл бұрын
පකිස්ථානයට මලාලා වගේ ශ්‍රී ලංකාවට ෂුක්රා..❤
@rocketman9212
@rocketman9212 4 жыл бұрын
Apitath innawa loketa yanna puluwan mala LA wage ekkenek
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@shailaasal935
@shailaasal935 4 жыл бұрын
මලාලා ගැන හරියට හොයලා බලන්න කියවන්න..ශුක්‍රා ඒ අත්දැකීම් වලින් අංශුමාත්‍රයක් වත් වින්ඳ කෙනෙක් නෙමෙයි.. ආකල්ප හොඳයි
@kamaniperera6718
@kamaniperera6718 4 жыл бұрын
ෂුක්රාට පුළුවන් මලාලා කෙනෙක් වෙන්න. දැන් තමයි එයාව අපි දැන ගත්තේ. අපි ප්‍රාර්ථනා කරමු.
@shailaasal935
@shailaasal935 4 жыл бұрын
@@kamaniperera6718 පුළුවන්. ලංකාවෙ ඇතුලට මලාලා කෙනෙක් අවශ්‍ය නෑ.. ලංකාවට ඕනා බුද්ධිමත් ජන්දදායකයන් කොටසක් විතරයි..
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ශුක්රාගේ මේ ජයග්‍රහණය කියා පාන්නේ මුළු මහත් ලංකාවේම පාසැල් මිශ්‍ර පාසැල් විය යුතු බවයි.
@mangalikamy7027
@mangalikamy7027 4 жыл бұрын
දෙවි පිහිටයි දුවේ 🌺🌺🌺ඔයා අපේ රටට අබිමනයක් ඔයා වගේ දරුවෙක් මේ රටට වාසනාවක් 🌺🌺🌺දෙව් පිහිටයි ♥️♥️♥️♥️♥️
@anuradisanayaka9700
@anuradisanayaka9700 4 жыл бұрын
ජාති වාදි ආගම්වාදී මඩ ගොහුරෙ පිපිණු රන් නෙළුම සුක්‍රා දියණිය ඔබට රත්තරන් අනාගතයක්
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 4 жыл бұрын
😍😍😍😍
@fahimfahim2505
@fahimfahim2505 4 жыл бұрын
Anura Disa ayaka I like you 🤜🤛 I am Sri Lankan🇱🇰💯💯✍️
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@deez_31
@deez_31 4 жыл бұрын
💪💪
@moontvdyyds6846
@moontvdyyds6846 4 жыл бұрын
වැදගත් දෙයක් trendig 1 වුනාමද කොහෙදෝ?....
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔයා අපේ ලංකාවේ අපි හැමදාම ප්‍රාර්ථනා කරන ජාතික ආගමික සමගියේ අලුත්ම සංකේතය දුවේ. ඔයා ලෝකෙ ගැන ගොඩක් දන්න දරුවෙක් නිසා ලෝකෙ ගැන තවත් හොඳට ඉගෙන ගන්න මේ යූටූබ් චැනල් එක බලන්න දුවේ. ඔයාගෙ දැණූම තවත් ගොඩක් දියුණු වේවි
@rasinduwiduranga762
@rasinduwiduranga762 4 жыл бұрын
සිරස ලොකු වැඩක් මේක .ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .nangiyo ඔබට ජයවේවා
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 3 жыл бұрын
සියලු දෙනාටම බොහොම ස්තූතියි.මට මේ තැනට එන්න පුළුවන් වුනේ , ඔයාලගේ ශක්තිය නිසා. මට නොඇසෙන මානෙක සිට හෝ මට වචනෙකින් හරි උදව් කල හැමෝටම මගේ හද පිරි ස්තූතිය...මම හැමෝටම ආදරෙයි .❤❤ මම Shukra munawwar ❤
@ranasinghageedirisingha1198
@ranasinghageedirisingha1198 3 жыл бұрын
I OBA WANING PASALDARUWAK LAKIKATHWAYA GANA SAHIDIYAWA GANA KATHAKIREMA A PATA MAHATH ADAMBARAYAK
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
මේ මගේ ශ්‍රී ලාංකික ජාතිය.. හරිම අව්‍යාජයි...❤️ ගරු කරනවා ඔබට..❤️❤️ ඊයේ නම් ඇසට කදුළක් ආවා... තෙරුවන් සරණයි ...!!!!
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 4 жыл бұрын
Suba අනාගතයක් දුවේ ඔයාට ඔයා ගොඩක් හොඳයි
@udayabookshop4136
@udayabookshop4136 4 жыл бұрын
ශ්‍රී ලාංකික කිව්වාම මට දැනෙන්නේ හිස් කඩදාසි කොලයක් දැක්කාම ඇතිවන හැඟීම.
@tdmusix86
@tdmusix86 4 жыл бұрын
@Shukra Munawwar congratulations
@aroshanichathurani1469
@aroshanichathurani1469 4 жыл бұрын
ඔබව දකින එකත් සතුටක් නoගි....ඔයා පින් පාටයි...ලොකු ගමනක් යන්න ආශිර්වාද කරනවා
@harinduisuranga2847
@harinduisuranga2847 4 жыл бұрын
නිරහංකාර විදියට ජයග්‍රහණය භුක්තිවිඳින සොදුරු චරිතයක් Congratulation, Shukra ❤️
@maximnaushad4990
@maximnaushad4990 4 жыл бұрын
මුස්ලීම් ජාතීන් නොවන විශාල පිරිසක් හද පත්ලෙන් ඇයට යවා ඇති සුභ පැතුම් පණිවිඩ කියවන කොට අපේ ඇස් වලට කඳුළු එනවා. ගරු ජනාධිපති තුමනි,අපිට මේවැනි සාමය රජයන රටක් උදා කර දෙන්න... එය ඔබට කල හැකියි. ඔබ කල යුත්තේ පක්‍ෂයට පෙර රට ගැන සිතීම පමණයි..
@dimashidesilva2593
@dimashidesilva2593 4 жыл бұрын
අපේම සහෝදරියක් දිනුවා වගේ දැනුනේ.සිරස මෙවැනි වැඩසටහනක් කිරීමත් මෙවැනි දක්ශයෙක් ලෝකයක් දැනගන්නට හේතු වුනා.හදවතින්ම සුභ පැතුම් නැගනිය ඔබට.ලොවක් ජය ගෙන රටක් සනසන්නට ලැබේවා .
@imasharukshan6911
@imasharukshan6911 4 жыл бұрын
සාමයේ දෙවඟනක් ඔයා.😊❤️
@greenapples3449
@greenapples3449 4 жыл бұрын
හරියටම හරි නංගී.අපි ශ්‍රීලාංකිකයින් තමයි.අපේ රටට වස්තුවක්.අපි එකතු උනොත් අපිව කිසි කෙනෙක්ට නවත්වන්න බැහැ තමයි.ආදරෙයි ඔයාට.
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@udanirathnayake1062
@udanirathnayake1062 4 жыл бұрын
'සිරස ලක්ශපති' හරහා ලොවට අවතීර්ණ වූ ...... 'සාමයේ දෙව්දුව' සුභාශිංෂණ ! ආදරයෙන් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !
@fahimfahim2505
@fahimfahim2505 4 жыл бұрын
🤜🤛Yes it's true 👉your correct 💯☑️
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 4 жыл бұрын
❤❤❤❤❤
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 4 жыл бұрын
'සාමයේ දෙව්දුව' කියන්නෙ ඇයි.🤔🤔🤔🤔🤔
@dhanushkaabeveera2431
@dhanushkaabeveera2431 4 жыл бұрын
අනාගත ජීවිතය කෝටි කෝටි වාරයක් සාර්ථක වේවා ඔබට🙏🙏🌟🌟...බොහොම ස්තූතිය සිරස ආයතනයට
@jaanudemel9982
@jaanudemel9982 4 жыл бұрын
ඔයා ගොඩක් දක්ෂ ළමයෙක් ෂුක්රා... ලස්සන අනාගතයක් ලැබෙන්න ඕනෙ ඔයාට.. සුබ පතනවා..
@mahindawelikanna4848
@mahindawelikanna4848 4 жыл бұрын
සිරස නාලිකාව, ඇත්තටම Athivisistai,! මේ නැගී එන සිසුවියට අත දීම ඉතාමත් suvisesai,!දිරිය දරුවාට ජයවේවා,!!!වට්නාආදහස්. ටික සුපිරි ඉ. ❤❤❤❤❤❤❤🙏❤❤
@letsDance-kpop
@letsDance-kpop 4 жыл бұрын
මේක බැලුවට පස්සෙ : මට ලැජ්ජයි මං ගැන නංගියා ❤️
@aazjayawardhana1178
@aazjayawardhana1178 4 жыл бұрын
ජාතික සමඟියේ සංකේතය , ජයවේවා දියණිය .... දේශපාලුවෝ වෙනුවෙන් රැවටුනා ඇති . එක්වෙමින් ගොඩනඟමු ශ්‍රී ලංකාව
@fathimarusla7332
@fathimarusla7332 4 жыл бұрын
👍
@limnaazwer8993
@limnaazwer8993 4 жыл бұрын
Aniwa api ek wemu
@rohanamihindukulasooriya873
@rohanamihindukulasooriya873 4 жыл бұрын
Duwe obata deepthimath anagayak prthana karanawa
@kevindj1374
@kevindj1374 4 жыл бұрын
අනිවාර්යයෙන් නියම කතාව..🙏
@fathimarifka3323
@fathimarifka3323 4 жыл бұрын
Yes you right we are srilankan👍🤝
@chandimafernando7880
@chandimafernando7880 4 жыл бұрын
ඒ අව්‍යාජ සිනහව සහ නිහතමානීත්වය 😍 සුභ පතනවා ජීවිතේ ඉදිරියට ම ගමන් කරන්නට ❤😘❤
@sl_9208
@sl_9208 4 жыл бұрын
ෂුක්රා පුතේ මම කතෝලික. ඔයා සමාජයට දුන්නු පනිවිඩය මම හදවතින්ම අගය කරනවා. ඒවගේම මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔයා ගැන ආඩම්බර වෙනවා. ඔයාගෙ ජීවිතයට මම මුලු හදවතින්ම සුභ පතනවා...
@merilperera7859
@merilperera7859 4 жыл бұрын
ඔබගැන සතුටුයි. තවත් ඉදිරියට යන්න දුව.
@hgsagariika5318
@hgsagariika5318 4 жыл бұрын
Attatama.mnnam satutui sewage naluwek metana envata bs
@chandraabeynayaka7093
@chandraabeynayaka7093 4 жыл бұрын
Adaraneeya chute duwa oyata jayama wewa oyara
@witharanadarmadasasilva4459
@witharanadarmadasasilva4459 4 жыл бұрын
SHUKRA, ඔබ කවදා හෝ අඳුරුව පවතින අපේ රටට ආලෝකයක් වේවා..! දුව, බුදු සරණයි..!
@priyanthidabare1986
@priyanthidabare1986 4 жыл бұрын
Nice .words
@nipunisilva1485
@nipunisilva1485 4 жыл бұрын
ඔයා ගැන හුඟක් ආඩම්බරයි නංගි ..ඔයා වගේම රටේ හැමෝම මෙහෙම හිහනවනම් අපේ රට හුඟක් ලස්සන වෙයි..ඔයාට ජයම වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගි ..💖 බුදුසරණයි !!
@menakaamadumali2877
@menakaamadumali2877 4 жыл бұрын
ඔයා ගොඩක් නිහතමානී නංගි කථා කරන්නවා අහන් ඉන්න ගොඩක් ආසයි ඇස් වහා කට වහා වදින්න එපා මගේ පැටියෝ බුදුසරණයි ඔයාට.❤❤❤❤❤❤
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 4 жыл бұрын
සිරස ලක්ෂපති දිනුම් 👌👌... ෂුක්රා ඔබ‍ට සුභ පතනවා.. බුදුසරණයි 🙏❤❤❤
@sisteranneiresha4791
@sisteranneiresha4791 4 жыл бұрын
අවස්ථාවක් විතරක් නෙමෙයි ඔයාව මුළු ලෝකයක්ම ඔබව දැනගත්තා. මේක සිංහල අපිට හොඳ පාඩමක් ඔබ කියා දුන්නා . ගොඩක් ආගමික නායකයින් පවා භේද බින්න කරන තැනට පත් වෙලා තියෙන අපේ රටට ලෝකයට හොඳ පාඩමක් . මනුස්සයෙකුට මොනවා ලැබුණත් spirituality එකක් නැත්තං ඔබ mee ආපු ගමන එන්න බැහැ. ඔබට දෙවියන් තුළ විශ්වාසය වගේම ඔබට ඔබ තුළ hoda ආත්ම විශ්වාසයක් තියෙනවා . ඔබට ලෝකය wenas කරන්න පුළුවන් . Obata හදවතින්ම සුබ පතනවා.
@jagathindula3016
@jagathindula3016 4 жыл бұрын
ගොඩක් දුකයි කතාව අහනකොට...තව තවත් දියුණු වෙිවා කියා පාර්තනා කරනවා 💗💗💗💗💗💗💗
@ggedirisinghe8884
@ggedirisinghe8884 4 жыл бұрын
ෂුක්ක්‍රා මුනවුවර් අක්කන්ඩි මම මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ ඹබට සබපැතීමට වචන නැත දේශයෙ ඇති ආගම්බේද පජාතිබේද මුලින් උදුරා දමමු අපිඔබ සමගයි අපට බේද අවශ්‍ය නැත එකාමෙන් නැගීසටිමු ඔබට පජය මගේ තාත්තාත් ඔඔට සුබ පතුව
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 4 жыл бұрын
දුව ඔබ මේ ජාතියට දුන්න පණිවිඩය මේ රට නැවත වෙනස් කරාවි. අඳුරේ අත පතගාන ජාතියට නැවත ආපසු හැරීබලන්න දුව ඔබ ජාතික සංකේතයක් . නුඹට තව දීර්ඝ ගමනක් යන්න තියෙනවා .ඒ ගමනට හදවතින්ම සුභ පතනවා.🙌🙌🙌 හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@hasanthamadushan8326
@hasanthamadushan8326 4 жыл бұрын
රටට සමාජයට ඔබ දෙන ඔය ආදර්ශය අතිමහත්ය නංගියේ .. ඉදිරියටම ගිහින් ලංකාවේ නම ලෝකයක් ඉදිරියේ තබන්නට..තව තවත් මෙවැනි ජයග්‍රහණයන් ළඟා කරග්නට ඔබට හදවතින්ම සුභ පතමි..👏👏
@sanusri4036
@sanusri4036 4 жыл бұрын
ඉස්ලාම් ආගමේ නියම අර්ථය ශුක්රා තුලින් මතුඋනා.... සෑම ජාතියකටම ඇය හිතන්න දෙයක් ඉතිරි කළා... ❤👍❤👍
@shehandanushka781
@shehandanushka781 4 жыл бұрын
Ow
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,7 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН