ආතිකා නෞෂාඩ් කියන උඩරට උරුමය | Sirasa Lakshapathi

  Рет қаралды 108,696

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 385
@vclub1527
@vclub1527 3 жыл бұрын
මං ආසම කිසිම තැනක සිංහලයා කිව්වේ නෑ. ශ්‍රී ලාංකියා.අපේ රටේ මනුස්සයෝ. ජය වේවා සහෝදරිය ♥️♥️
@thuvanhassim3735
@thuvanhassim3735 3 жыл бұрын
මගේ නංගිව මතක්වුනා... ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්, ධෛර්යමත් කෙල්ලෙක් එයත්.... මුස්ලිම් සමාජය ගැහැනු දරුවන්ට ඉගෙනගන්න ඉඩදීම ඉතාමත් හොඳ දෙයක්...... රටට අවශ්‍ය ගැහැනු,පිරිමි,මුස්ලිම් සිංහල,දෙමළ මොළකාරයෝ නෙවෙයි.... ශ්‍රී ලාංකීය මොළකාරයෝ.....❤️ 🇱🇰
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Aniwaryenma.
@udayakumara6470
@udayakumara6470 3 жыл бұрын
Very good doni allah devi pihitai.
@Hlk_rafd
@Hlk_rafd 3 жыл бұрын
අපි මුස්ලිම් ලංකා ඉතිහාසය අහනකොට නොදැනීම හිතට දුකක් එනවා වටිනා ඉතිහාසය ක් තියෙනවා අපේ මවු බිම ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thuvanhassim3735
@thuvanhassim3735 3 жыл бұрын
@@Hlk_rafd ඒ ඉතිහාසය නැවත ගොඩ නැගීම අපි හැමෝටම බාරයි.. බෙදීම ජාති ආගම ඉස්කෝලේදිම හැලෙන්න ඕන.... උප්පැන්නේ ඇරෙන්න ජාතිය ආගම, මව්පියන් විවාහකද යන දේවල් සඳහන් නොවිය යුතුයි....
@lahirukawshalya6052
@lahirukawshalya6052 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@priyantha19452
@priyantha19452 3 жыл бұрын
ඇත්තටම සිංහල දන්න සිංහල දරැවෙක්ටවත් මෙි තරම් ඉතිහාසය ගැන දැනුමක් නැහැ මුස්ලිම් දියනියක් මෙි තරම් දක්ෂයි කියන්නේ හරිම දක්ෂතාවයක් නියමයි දොනි
@deepikakahandawala883
@deepikakahandawala883 3 жыл бұрын
ඉතිහාසය අදයි පැහැදිලිව ඉඟෙන ගත්තේ..අම්මෝ හරිම ආඩමබරයි ඔයා ගැන 🙏😘😘😘
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 Жыл бұрын
හරිම ලස්සන මිහිරි ළයාන්විත පැහැදිලි සිංහල වචන අපිටත් ලැජ්ජයි දුවේ දෙවි පිහිටයි
@gayandinawarath7593
@gayandinawarath7593 3 жыл бұрын
මාරම වැදහත් අහගෙන ඉනන් ආස හිතෙනවා .... ජාතිවාදය අවුස්සන මේ රටේ ඔයානන් මාරම හොද කෙනෙක් නංගි.... සුභ පතනවා අනාගතය සාර්ථක වෙන්න කියල 💕💓💕💓😘😘😘👌👌👌👍👍💕💓
@ruwanlakmal8870
@ruwanlakmal8870 Жыл бұрын
දීර්ඝ ඉතිහාසයක් කතන්දරයක් කීවා වගේ ❤️❤️❤️ පට්ට සුපිරි
@nirmalalokuge8703
@nirmalalokuge8703 3 жыл бұрын
ඇස් වලට කඳුලු ආවා.. තෙරුවන් සරණයි 🙏 අල්ලාහ් දෙවි පිහිටයි.
@bandarachandraratna4204
@bandarachandraratna4204 3 жыл бұрын
කොච්චර අපූරුද ඒ පැහැදිලි කිරීම දැනුම මතකය සිංහල අපටත් මෙච්චර මතකයක් අපේ සිස්ටාචාරය ගැන නෑ ඔබ‍ට සිංහලයෙක් වසයෙන් ලැජ්ජා වෙමින් ඔබගේ දැනුමට මගේ ප්‍රණාමය ස්තුතිය ජයවේවා දුව.. 🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@au9680
@au9680 3 жыл бұрын
දෙමල හා මුස්ලුමි ජනහාම ලාංකිකයන් මිස වෙන්ත් රටක ජාතිකයන් නොවේ. මාගේ ආකල්පය නමි දෙමල , මුස්ලුමි , සිංහල වේවා ලංකා ඉතිහාසය දැන ගැනිම අගය කල යුතු කරැනක් මිස අපි පුදුම විය යුතු කාරනාවක් නොවිය යුතුය. මක් නිසාද අපි මේ ගැන පුදුම විමෙන් වැටහෙන්නේත් ඵක්තරා ජාති වාදි ආකල්පයක් වන නිසාය.
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
@@au9680 ow oyage kathawa atha👍👍👍🤨🤨
@mohideen7311
@mohideen7311 3 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි.. ඔයා වගේ අය හින්දා තමයි අපේ සමාජේ තැනක තියෙන්නේ තව තවත් දැනුම වැඩි කර ගන්න. දැනුම කියන දේ ආයුධයක් කර ගන්න.. කවදාවත් කාටවත් මොකුත් කියන්න බැරි වෙන්න.. මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආතිකා අක්කි ඔයාට තව තවත් ඉස්සර හට යන්න, ඔයාගෙ සියළු දේම සාර්ථක වෙන්න කියලා.......
@isurirashmika2103
@isurirashmika2103 3 жыл бұрын
Grade 9 History textbook ( new syllabus ) ගොඩක් සතුටුයි සිංහල භාශාව හසුරුවන විදිහ ගැන. ආඩම්බරයි ඉදිරි අනාගතය බාරගන්නෙ මෙවැනි වූ දක්ශ සිසුන් කියලා දැනුනම. All the best
@mohamedashroffahamed5075
@mohamedashroffahamed5075 11 ай бұрын
This child should not enter into political field that will bring disaster for because the knowledge she has on the sinhala history will automatically evaporate.
@lalsekara1675
@lalsekara1675 Жыл бұрын
හරිම ආඩම්බරයි, ඉතිහාසය 100%, අදහ ගන්නත් baritharam,මතකයක් දැනුමක් ,දුවේ ජය වේවා .
@mohammadjiffry7900
@mohammadjiffry7900 3 жыл бұрын
සිංහල මුස්ලිම් ජාති වාදය ඇති කරන්න යන බූරුවන්ට හොද කනේ පහරක් ...දෙවි පිහිටයි දුවේ ඔයාට ...💚
@supeshalaaditya1327
@supeshalaaditya1327 3 жыл бұрын
Ou
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Sri lankawe history eka oya maha loku padiwarunta wadaa dannawa mey daruwa.
@samasadik6409
@samasadik6409 3 жыл бұрын
Great comment 👍
@MS-ux9ns
@MS-ux9ns 3 жыл бұрын
මුස්ලිම් උන්නේ අන්තවාදී වැඩ කරන්නේ
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
අනිවාර්යෙන්ම 👍
@jagathkurera7040
@jagathkurera7040 11 ай бұрын
අම්මෝ ඒ ඉතිහාස කතාවනම් අහගෙන ඉන්න ආසයි ජය වේවා දුවේ ඔබට
@karunaratnewijeratne3701
@karunaratnewijeratne3701 3 жыл бұрын
දැන උගත්කම තමයි කෙනෙකුගෙ වත්කම ගුණ නුවණ දැක්කම ඹබට සලකයි රටේ ඹක්කොම 👍
@threesisters870
@threesisters870 3 жыл бұрын
ගොඩක් සතුටුයි ❤️❤️❤️ අපි හැමෝම එකට ඉන්න කොට ලංකාව ම ලස්සනයි 🇱🇰❤️
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
ඔයාගෙ අදහස ට ගරුත්වය 🙏
@threesisters870
@threesisters870 3 жыл бұрын
@@monsurmonsur3607 🌹🌹🌹
@chamarapriyashan8796
@chamarapriyashan8796 3 жыл бұрын
ඒක ඇත්ත...❤️
@skumaradammika1658
@skumaradammika1658 3 жыл бұрын
ලංකාවේ අනාගතය රැඳෙන්නේ මෙන්න මේ වගේ දියනියන් අතේ. මේ වගේ දියණියක් රට වාසනාවක්. මේ රට රැක ගැනීමට හැකි වන්නෙද අතීතය හොඳින් දන්න අයටයි.දියනියට සුබ පැතුම්.
@shalikawasanthi8252
@shalikawasanthi8252 3 жыл бұрын
ආදරෙයි දෝනි ඔබ වැන්නවුන් රටට අවැසිම යුගයයි මේ තෙරුවන් සරණයි දුවේ ඔබට සුබ අනාගතයක්
@tilakwidan6304
@tilakwidan6304 3 жыл бұрын
සුපිරි ඔයා නියම ශ්‍රි ලාන්කික දියණියක් බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට
@prashanthagunasekara7
@prashanthagunasekara7 Жыл бұрын
අනේ කොච්චර ලස්සනට අපේ ඉතිහාසය කියල දෙනවද. ඔයා⁣ට බුදුසරණයි දුවේ.
@nabishacamball4411
@nabishacamball4411 3 жыл бұрын
ගොඩාක් අඩම්බරයි ඔයා ගැන🙌🏻 ආසාවෙන් අහන් හිටියා ❤️ ඔයා වගෙ දරුවන් අපෙ මෙ පුන්චි රටට සම්පතක් ❤️හොදට ඉගෙන ගන්න god bless you ❤️🙌🏻
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
ආඩම්බරයක් නංගී ❤️❤️ තෙරුවන් සරණයි
@aashuwickramasinghe1376
@aashuwickramasinghe1376 3 жыл бұрын
ජාති,ආගම් භේද නැතිව හැමෝම මේ අපි වගේ හිතනවා නම් මේ රට කොයි තරම් දියුණු වෙලා ඇතිද
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
ඇත්ත 💚👍
@fasminagems9849
@fasminagems9849 Жыл бұрын
ජාති ආගම් බේද නැතිකරනවනම් රටේ ජනතාව දෙකට බෙදීම අත්‍යාවශ්‍යයි..එක පිලක් රටේ ජනතාව..අනෙක් පිල පාර්ලිමේන්තුවේ ඉන්න මීහරක් 225 හේ පිල..ජනතාව ඉතිහාසය උපයෝගී කරගෙන උන්ට හොඳ හොඳ පාඩම් උගන්නපු දවසක කවද හෝ මේරට දියුනු වේවි..
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
ලස්සනයි .... ආඩම්බරයි .... අගෙයි.... ❤️❤️💪💪
@s.sangeewa4064
@s.sangeewa4064 Жыл бұрын
Congratulations මාස්සල්ලා බුදු සරණයි දුවේ❤
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 Жыл бұрын
රටට අවශ්‍ය මේ වගේ දක්ෂ දරුවෝ . අපිට ජාතියෙන් වැඩක් නෑ. අපි ඔක්කොම ලාංකිකයො.
@mohamedfahim3618
@mohamedfahim3618 Жыл бұрын
❤💖👍🏽🇱🇰
@mohamedfahim3618
@mohamedfahim3618 3 жыл бұрын
ජාතිය ආගම කුමක් වුවත් ඉතිහාසය දැනුම ඇති ළමයෙක් ගොඩක් සතුටුයි සිංහල කතා කිරීම ගොඩක් සතුටුයි ඉදිරි අනාගතය සාර්ථක වේවා🤲🤲💯💯
@claudeanurudha7907
@claudeanurudha7907 3 жыл бұрын
She is like a history professor.Nice to see young people with such a great knowledge anout Sri Lankan history a neglected subject today.We all should know our history.
@user-tz4yb6si8b
@user-tz4yb6si8b 3 жыл бұрын
ඔබේ ඉතිහාසය දැනුම නම් පුදුමාකාරයි❤️❤️❤️
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 3 жыл бұрын
සුපිරි දක්ෂයෙක්.සුභපැතුම් ❤
@janidushantha8566
@janidushantha8566 3 жыл бұрын
මුලු o/l පාඩමක්......ලස්සන සාරාංශයක්.....තෙරුවන් සරණයි❤️
@indumanawadu
@indumanawadu 3 жыл бұрын
Congratulations...ලස්සන උගත් දෝණියෙක්....🌹🌹🌹🌹🌹🌹🌹
@sareefdeenmohammed1528
@sareefdeenmohammed1528 3 жыл бұрын
Super Sister France
@rspwarna5437
@rspwarna5437 3 жыл бұрын
මාරම ලාස්ෂනායි දැනුම is that wisdom knowledge. Go forward god bless you
@dmwsuper2110
@dmwsuper2110 2 жыл бұрын
⁣අනාගතේ හොද ගුරැවරියක් වෙන්න වාසනාව ලැබේවා ..
@deepaldeepal2223
@deepaldeepal2223 3 жыл бұрын
Wonderful knowledge !Great srilankan proud ,I wish all the best for you and your future .well done daughter
@shuhaibrazy9210
@shuhaibrazy9210 3 жыл бұрын
Ys of course
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
සුබ අනාගතයක් දුවේ ඔයාට ඉදිරියට යන්න ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
අහන් ඉන්න. අසා. හිතුනා. තෙරුන්. කරන. විදියට. ඇස්වලට කඳුලු ආවා. දුව. අපේ රටේ. අනාගතයේ රට. බාර ගන්න පුළුවන්. දරුවන් මම සෞදියේ සිට සුබ පැතුම්
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
@vidurathilina8236
@vidurathilina8236 3 жыл бұрын
වචන නෑ කියන්න...❤️❤️❤️
@namindushehan
@namindushehan 3 жыл бұрын
No words....අපිටවත් මෙච්චර මතකයක් නෑ...❤️
@ukc9488
@ukc9488 Жыл бұрын
තෙරුවන් සරණයි බලන්න ඔයාට හැමෝම එක විදියටම ආදරෙන් සුබ පතලා ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
@ahmedirshan3782
@ahmedirshan3782 3 жыл бұрын
මාශා අල්ලාහ්.මේ ළමයගේ සිංහල උච්චරනය 100/1000ක් වටිනවා.ජීවිතේට මෙවන් රජවරුන්ගේ කතාවක් අහලා නෙහේ.හරියට ඇයාගේ පවුලේ විස්තරවගේ කිසිම පැටලවිල්ලක් නෙතුව කියවනවා ඇස්වහ වදිද දන්නෙහේ.මෙවගේ සිංහල ළමයිනුත් දමිලා බාෂව ඉගෙන ගත්තනම් කොච්චර සතුටුද
@SuperStar-u9q
@SuperStar-u9q Жыл бұрын
Machan mn jathiwadaya awssanawa newei lankawe muslim ayage main language eka wenna one sinhala demala newei.eyala issara weladame gigin mehe padinchi wela bande sinhala ammala harinm oyala kathakaranna one sinhala.anika india waka wunath bhasha 120knwithara thiyenawa podi podi bhasa kathakarana hamoma aniwaren hindi igena ganna one.hindi aya kawadawsth uwamanawen anith basha igena gan na.ewagethamai lankaweth
@nuwanchamara7750
@nuwanchamara7750 Жыл бұрын
දැනුම සුපිරි.අපේම සහෝදරියෝ.නියමයි.ඇත්තමයි.
@chamarapriyashan8796
@chamarapriyashan8796 3 жыл бұрын
ඔබගේ අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යන්න සුබ පතනව සහෝදරිය...❤️💪🇱🇰🇱🇰🇱🇰
@binthfaiz4307
@binthfaiz4307 3 жыл бұрын
highly appreciated ...the way you explain and the way you speak....keep it up 👍
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
අපේ පිංවන්ත දෝනිගේ උත්තරය අතිවිශිsටයි. God bless you!
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 3 жыл бұрын
ලස්සනට කතා කරනව❤🤘
@ggp8382
@ggp8382 3 жыл бұрын
Excellent We learnt from you our history
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරිමක්😍❤️❤️
@salmasarif9202
@salmasarif9202 3 жыл бұрын
ලස්සනයි සතුටුයි දුවෙ දෙව් පිහිටයි 🌹🌹🌹🌹
@R-Shaani
@R-Shaani 2 жыл бұрын
හරිම සිත් ඇදගන්නාසුලුයි.....
@swarnasenaratne5023
@swarnasenaratne5023 3 жыл бұрын
Harima lassana buddimath diyaniyak. Oya gena adambarai duwa . vasanawantha anagathayakata suba pathum!
@fathimajumana6276
@fathimajumana6276 3 жыл бұрын
I wish you all the best Sister for your knowledge
@tenisonjayasooriya4321
@tenisonjayasooriya4321 3 жыл бұрын
විශිෂ්ඨයි දුවේ.
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
මේ ඉන්නේ අපේ රටේ අනාගතය . කාලකණ්ණි පාලකයිනි මේ දරුවන්ට රට බාරදීල තොලොන්ච් වෙලා පලයල්ල .
@sharmanipeiris456
@sharmanipeiris456 3 жыл бұрын
Beautiful girls with knowledge. Good Luck Darling and Gods blessings.
@Supun143
@Supun143 3 жыл бұрын
Excelente knowledge. Good luck ! ගොඩක් අය පිළිගන්න අකමැති ලංකාවේ ඉතිහාසය.
@Wikramasinha-n8r
@Wikramasinha-n8r Жыл бұрын
සුපිරි ලොකු ආඩමිබරයක් ඇතිවුනා නියමයි හදවතින්ම ආදරෙයි 👌👌👌👌
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
යකො අපිට මතකත් නැ ඔවා 🙏🙏🙏🙏🙏
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
Ape parmparava gana ahuvath mehema kiyanna baha. Proud of you God bless you.
@samanthisamanthi7563
@samanthisamanthi7563 3 жыл бұрын
ජාති ආගම් බේද නැති ඔබ වගේ දරුවන් අගය කල යුතුයි ..ආඩම්බරයි ඔබ ගැන දුවේ...
@sameeraperera7001
@sameeraperera7001 Жыл бұрын
සුපිරි නංගී ජයවේවා ❤
@renukahemamali1879
@renukahemamali1879 3 жыл бұрын
Godak daksai duwa hari aswen ahan hitiya suba pathum obata jaya puthe ❤❤❤❤🥰
@disanthapriyadarshaka9597
@disanthapriyadarshaka9597 3 жыл бұрын
ඔබ ගැන සතුටුයි දුවේ.... ඉදිරියටම යන්.....
@Ranathunga-h4n
@Ranathunga-h4n 11 ай бұрын
This is the first time I watched this daughter's explained the history. Very grateful my dear.Tear came to my eyes. God bless you my dear daughter.
@PrasadLakmal91
@PrasadLakmal91 3 жыл бұрын
Within a single breath, the entire history story was unfolded. No doubt, she is a walking history book. Impressive!
@rushdimarikar4073
@rushdimarikar4073 3 жыл бұрын
Very correct
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 3 жыл бұрын
අද වැඩසටහන හරිම අපූරුයි .මා ලන්කාවේ ඉතිහාසයේ මෙතෙක් නොදත් දෙයක් ඇගෙන් ඉගෙන ගත්තා .ස්තූතියි .ඔබට සුබම සුබ අනාගතයක් පතමි.
@nimasha75
@nimasha75 3 жыл бұрын
මට මේක මේක බලද්දි ආපු ප්‍රශ්නයක් ගැන මම කියන්නෙ🙂මේ නංගිගෙන් ගොඩක්ම වගේ අහල තියෙන්නෙ ඕලෙවල් ප්‍රශ්න ..මේ අහපු ප්‍රශ්නෙ උනත් 11 වසරෙ ඉතිහාසය පොතේ අන්තිම පාඩම් දෙකේ තියෙනව මට මතක විදියට ..මට පාඩම මතක නැහැ ඒත් ඒ විස්තරේ පැහැදිලිව තියෙනව 🙂සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්න ඇහුවනම් සමහර විට මීට වඩා මේ තරගෙ සාධාරණ වෙන්න තිබුණා...කලින් සැරෙකුත් මේක මේ විදියටම උනා...කවුරු දිනුවත් අපිට කමක් නෑ..ඒත් යම්කිසි සාධාරණයක් තියෙන්නෙ ඕනේ..2019 මම ඕලෙවල් කලේ..මමත් මේ ප්‍රශ්න වලට හොදට උත්තර දුන්න...ඒත් මෙතන යම්කිසි අසාධාරණයක් තියෙනව ..මට ඉරිසියාවක් නෑ එහෙම කලා කියල මට එයාගෙ දැනුමවත් සල්ලිවත් හම්බෙන්නෙ නෑ.ඒත් අහනවනම් තේරිම් බේරිම් නොකර අහ්න්න ඕනි..50% ඕ ලෙවල් ප්‍රශ්න ඇහුවනම් ඒක සාධාරණයි ඒත් මෙතන 90% විතර ඕ ලෙවල් ප්‍රශ්න 🥰මම වැරැද්දක් කියන්නේ නෑ..මගෙ මතය මම කිව්වේ..ඔයාල කමෙන්‍ට් කරන්න මේ දේ අවබෝදයෙන් කියවලා 🙂
@fasliyarafi6926
@fasliyarafi6926 3 жыл бұрын
math Aathika ge wayse,mth me okkoma prshna wlta uththra dunna,oyta hithunu de ma mtth hithuna,mkda eka prk newei Wiwida awsthwn wldi mehema eylta waysta ha adypna mttmta glpena prshna mekedi ahuwa,irisiywk nha,eth thorala berala eylta lesi prshna asima wardi,mn oyta ekgai
@administratorshan
@administratorshan 3 жыл бұрын
A/L prashna ahanna kiyalada kiyanne O/L lamekgen?
@fasliyarafi6926
@fasliyarafi6926 3 жыл бұрын
@@administratorshan nha smnya danima,ekk dekk OL prshna🤷🤦
@nimasha75
@nimasha75 3 жыл бұрын
@@administratorshan මම කොයිම තැනකවත් එහෙම කියල නෑ ඒක හොදට පැහැදිලිව කියවන්න
@administratorshan
@administratorshan 3 жыл бұрын
@@fasliyarafi6926 ithin oya wage ithihasaya kiyanneth samanya daneema thamai. iskolawal wala ugannana boring mala jara stuff kiyana mentality eka wadihitiyange thiyana nisa thama ohoma hithenne. asiya yuthu samanya daneema kiyana prashna deka thunakata example ekak dekak denna puluwanda me wage kenekgen asiya yuthu
@deepthiamarabandhu5200
@deepthiamarabandhu5200 Жыл бұрын
Great daughter. You are an asset to our country. Good luck for your future .❤️
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
අපිට වඩා ලස්සනට ඉතිහාසය පැහැදිලි කරල දෙනව. Weldon sis. Super .. ඇත්තෙන්ම ඔය ටික මං කියන්න ගියා නම්. කාටවත් මොකවත්ම තේරෙන්නෙ නෑ මට තේරෙන එකකුත් නෑ. ❤🎉
@prabath9164
@prabath9164 3 жыл бұрын
දුවේ ආඩම්බරයක් . .දිරිය ලැබේවා නුඹට
@mohamedMohamed-kn8um
@mohamedMohamed-kn8um 3 жыл бұрын
Great speech and great knowledge.
@anilkumara6913
@anilkumara6913 3 жыл бұрын
ඇය නම් මාරයි සුපිරි බුදු සරණයි
@shanthagunasekara1703
@shanthagunasekara1703 Жыл бұрын
Wow පුතේ .deergayu ලැබේවා
@appuhamypradinando5569
@appuhamypradinando5569 3 жыл бұрын
උගතමනා.... ශිල්පය... ගලපනා.. අරුමය....
@upaliwijerathna1013
@upaliwijerathna1013 Жыл бұрын
Niyamai .duwa..sinhla.lamayekwat..danne...neh.itihasaya..oyata suba anagatayak alla.deviyage phitai 🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉
@kelanithissa7334
@kelanithissa7334 3 жыл бұрын
පුතේ ඔයා මේ රටට උතුම් කෙනෙක්
@naturelife6363
@naturelife6363 3 жыл бұрын
ඔබට සුභ අනාගතයක්..💐💕👍
@irfanmohideen9839
@irfanmohideen9839 3 жыл бұрын
Proud of you.. power of Sri 🇱🇰
@DhammaMeepe-mo4kb
@DhammaMeepe-mo4kb 11 ай бұрын
Super knowledge of history of this era & the way she explain is extremely adorable. Best wishes from USA. Hope you become one of the best well-known historian.
@nandanaediriweera9820
@nandanaediriweera9820 3 жыл бұрын
ආඩම්බරයි කෙල්ල ගැන 👍
@anomaillangasekara4810
@anomaillangasekara4810 3 жыл бұрын
පහන් තරුවක් දුවේ❤️
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
ආඩම්බර විය හැකි දුවේ ක්
@pushpakumar5507
@pushpakumar5507 Жыл бұрын
ඇත්තටම පුතේ ඔයා සැබැ දක්ෂයෙක්
@ravidissanayake8519
@ravidissanayake8519 3 жыл бұрын
So proud of you, real Sri Lankan .......
@g.prasadhi7278
@g.prasadhi7278 3 жыл бұрын
congrats Athika Akka ❤️
@sahantharaka8164
@sahantharaka8164 3 жыл бұрын
Oya dnnwd meyaawa
@g.prasadhi7278
@g.prasadhi7278 3 жыл бұрын
@@sahantharaka8164 ow
@sahantharaka8164
@sahantharaka8164 3 жыл бұрын
@@g.prasadhi7278 kohomd
@g.prasadhi7278
@g.prasadhi7278 3 жыл бұрын
eya ape school eke
@sahantharaka8164
@sahantharaka8164 3 жыл бұрын
@@g.prasadhi7278 mm
@warunaedirisinghe837
@warunaedirisinghe837 3 жыл бұрын
සුභ අනාගතයක් නංගි, 👍👌💪🔥
@nsh6327
@nsh6327 3 жыл бұрын
Great knowledge, Excellent 👌👌
@hemikafonseka5622
@hemikafonseka5622 3 жыл бұрын
Huge Congratulations!!!!!
@mallikawanigasekara1720
@mallikawanigasekara1720 20 күн бұрын
හරි ම දක්ෂ දරුවෙක්. හොඳ අවබෝධයක් තියෙනවා ඉතිහාසය මහනුවර රාජධානිය පිළිබඳව.❤❤❤ ඉතිහාසය උගන්වන ගුරුතුමියක් වගේ... සතුටුයි...❤❤❤
@sunilanuhas7787
@sunilanuhas7787 3 жыл бұрын
බුදු සරණයි .. දෙවියන්ගේ පිහිටයි දුවේ ඔයාට
@najimunissa2811
@najimunissa2811 3 жыл бұрын
Super sister Weldon good job
@formycountry373
@formycountry373 3 жыл бұрын
ඇත්තටම තමන්ගෙ දැනුමෙන්ම දන්නවනම් හොදයි 👍👍 සුබ පතනවා අර හුග පාරක් කරා වගෙ චන්දන ප්‍රශ්න උත්තර කලින් දෙන්නෙ නැතිව හරියට පාඩම්‍ කරලා ලැබෙන දැනුම නම් වටිනවා හරිම ආසාවෙන් ඉස්සර මේ වැඩ සටහන බැලුවෙ සිරස ඉදිරියට ගෙනියන්න කරන දේ වල් ඇසුවායින් පස්සෙ හොර වැඩ එලිවුනායින් පස්සෙ එපා වුනා දැන් මේ මුස්ලිම්‍ තරැනිය මෙච්චර දන්නවනම් උඩරට උරැමය ගැන එහෙමනම් උඩරට රකින්නත් තමන්ගෙ අයට කියා දිය යුතුයි බෝම්බ දමා විනාස කරන්න නොදි අර ඇෆ්ගනිස්ථානයේ / මාව නැල්ලෙ බුදු පිලම කැඩුවා වගෙ තමන් ඉපදුනෙ බෞද්ධ රටක පරිසරයක සිංහලයන්ගෙ මෛත්‍රි හදවතෙන් බව අමතක නොකල යුතුයි
@ahasazanaz944
@ahasazanaz944 Жыл бұрын
Mawnelle budu pilima kaduwe wimal weerawansage kattuya kiyala oppuwunaneda
@susanthikumari6157
@susanthikumari6157 3 жыл бұрын
Ane raththarane oya thawa thawath didulana manikak winna godak adambara hithuna duwe oyage siyaluma balaporoththu itu wewa budu saranai parissamin enna ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️ ❤️🌹🌹🌹❤️❤️❤️
@mohamedfahim3618
@mohamedfahim3618 3 жыл бұрын
🤲🤲🙏🙏
@slruma645
@slruma645 Жыл бұрын
ගොඩක් සතුටුයි ❤❤
@tourplannerslankapvtltd1411
@tourplannerslankapvtltd1411 7 ай бұрын
ආඩම්බරයි පුංචි දෝනි , ඔයාගෙ දැනුම ගැන .
@nilminifernando4989
@nilminifernando4989 6 ай бұрын
Oh wonderful .what a genius blessing s daughter ❤
@mahindaweerasinghe-q4x
@mahindaweerasinghe-q4x 11 ай бұрын
වාසනාවන්ත දරුවෙක්. ආගම ජාතිය කුමක් උවත් ඔබ ශ්‍රීලංකිය වැදගත් දරුවෙක්. වාසනාවන්ත සුබ අනාගතයක් උදා වේවා. බුදුසරණයි අල්ලා දෙවියන් රැක දෙත්වා
@fazilmihlar3579
@fazilmihlar3579 3 жыл бұрын
Congratulations 💐💐👏
@sasamitha0513
@sasamitha0513 3 жыл бұрын
Wonderful Budusaranai
@jamalnishanthanishantha7204
@jamalnishanthanishantha7204 3 жыл бұрын
Adarei sahodariya. අැත්තටම ශිු ලාංකිකයි ඔයා
@saumyasithumini2012
@saumyasithumini2012 Жыл бұрын
Super ahan inn asai wena lamai wage boru soobana neee maram quality mama sinhala unath mama asawen oyage Hama prashnekatam answer denakota asawen baluwa good luck...❤️❤️❤️❤️
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41