විදෙස් ගත ශ්‍රමික ඔබට රජයෙන් ලක්ෂ 20ක මුදලක් ඔබත් දැන්ම අයදුම් කරන්න

  Рет қаралды 84,147

Rataviruwo Broadcasting

Rataviruwo Broadcasting

Күн бұрын

Пікірлер: 764
@chandanadias6001
@chandanadias6001 10 ай бұрын
අනේ පුස් රාණි මේ ණය ගන්න ගියාම හති වැටිලා පූස් වේලාම යයි. සිහිනය සැබැ වෙන්නේ අපි වැඩ කලෝත් පමණයි ජයවේවා...
@MERIAMYANI-dy3ro
@MERIAMYANI-dy3ro 10 ай бұрын
ගොඩාක් පිං බෝනස් එක අරන් දෙන්න අවුරුදු 31 රට අපිට මේ වෙනකම් රජයෙන් මොනවත් ලබිලා නම් න්හ් අන්තිමේ දරුවන්ටවත් මාසෙකට කීයයක් හරි
@komarial3254
@komarial3254 10 ай бұрын
විදේශ ගතවෙලා ඉන්න හැම කෙනාටම සාධාරණයක් වෙන්න ණයමුදරක් නැතුව පොඩි ගානක් හරි පැන්සන් එකක් වගේ හදලා දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HansiRupasinha
@HansiRupasinha 2 ай бұрын
Ahema kauruwath katha karala nam ne mewenakam😢
@Maduva-mz9zq
@Maduva-mz9zq 2 ай бұрын
@SriyaniSamanmala
@SriyaniSamanmala 2 ай бұрын
Aner.boruna
@h.l.malani.6278
@h.l.malani.6278 10 ай бұрын
අනේ අපිව නයකාරයෝ කරලා උපදින දරැවාවත් නයකරපු හැත්ත අපි නය නොවි මෙි හොයන එකෙමි ප්‍රතිපල ගන්නවා ඉස්තුතියි දැනුවත් කරාට
@chathuabeykoon3337
@chathuabeykoon3337 10 ай бұрын
අපෙන්ම අරන් තව ප්ලොලියකුත් එක්ක ආයෙම අපටම දෙනවා හරිම ආදරෙයි නෙහ් සිත නිවන කතා තමයි ඉතිම් 😂😂😂😂
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 10 ай бұрын
Aniwaren mara katha thamai
@world7450
@world7450 10 ай бұрын
එහෙම තමා බන්
@SubashaneKalahawatta
@SubashaneKalahawatta 10 ай бұрын
😂😂😂😂
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 10 ай бұрын
SHATHIKE ATHTHE
@KumaraKalugalage
@KumaraKalugalage 2 ай бұрын
😅😂😂
@NilaniJayasuriya-vl7oy
@NilaniJayasuriya-vl7oy 10 ай бұрын
දෙයි දෙයි අපේම ඒවා අරන් අපිටම දෙයි මේ වෙනකන් අපි හොයලා දුන්නා මිසක් රට‍ විරුවෝ ගැන නම් හිතුවේ නෑ
@fathimafath8420
@fathimafath8420 10 ай бұрын
Doy.doy.doydoyyaputha.bay bay.bayya.baba
@sithumnethsarapriyantha4898
@sithumnethsarapriyantha4898 5 ай бұрын
ඔයා හොයලා දුන්න කියන්නේ.ඔයාගේ ගෙදරටනේ 😂
@santhirasanthira2043
@santhirasanthira2043 10 ай бұрын
අවුරුදු විසි ගානක් ලියාපදිංචි වෙලා තමයි ඇවිත් ඉන්නෙ ඔය දෙනවා කියන කිසිම දෙයක් අපිට ලැබිලා නෑ
@sujeevakumari5603
@sujeevakumari5603 10 ай бұрын
සහතික ඇත්ත
@hdhdfhdjdjhdhdfhdjdjdhdh2292
@hdhdfhdjdjhdhdfhdjdjdhdh2292 8 ай бұрын
අනිවාර්යයෙන් .මාත් අවුරුදු 20 තාම රට ඉන්නෙ මැදපෙරදිග එත් තාම නම් කිසිම දෙයක් ලැබ්ලා නැ
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Sahathika eththa.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 10 ай бұрын
කොහොමද ලබා ගන්නේ කොහොමද අයදුම් කරන්නේ මොන ආයතනින්ද ලබා දෙන්නේ මේ ගැන අප දැනුවත් කරන්න බොරුද දන්නෙත් නෑ
@zenakoko7628
@zenakoko7628 10 ай бұрын
මම අවුරැදු දහයකටත් රට ඒදවස්වල පඩී ආඩුයීදැන් වාගේ නොවේ දැන් ලංකාවට 1⁰ ඇපලාව10no ගල්අතර ඒ
@SumanaKanthi-f8u
@SumanaKanthi-f8u 10 ай бұрын
නය දෙන එක නෙවෙයි රටවල්වල අැවිල්ලා දුක් විදින අහිංසක මිනිස්සුන්ගේ පවුල්වලට හොයලා බලලා එ දරැවන්ට පොත් ටිකක් දිලා කන්න බොන්න ටිකක් දිලා සැලකුවනන් නරකද අපි දුක් විදලා එවන ඩොලර් වලින් අපිටම නයදිලා නයකාරයෝ කරන්න හදනවා ලැචිචයි ඉටත් නරකද රට දුක් විදින අහිංසක කෙල්ලො ගැන හොයලා බැලුවනන්
@rohana-cg6or
@rohana-cg6or 10 ай бұрын
Aniwaryen
@chandaniilankoon3981
@chandaniilankoon3981 10 ай бұрын
Aththamai apema salli poliyata denawa.maru niyamai.dukwidala ganna salli tikatath wede dennawage.ayama bolayal pass karala
@හශිනිමැණික
@හශිනිමැණික 10 ай бұрын
මම අවුරැදු හයක් එක දිගටම රට මම ඉන්නෙ සවුදි රටේ මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංච්චි වෙලා ඉන්නෙ මට නිවසක් මිලදී ගන්න ඕනි කොහොමද මේ.නය මුදල ලබා ගන්නේ අයදුම් පත් ලබාගන්නේ කොහොමද මට ඉතාමත් ඉක්මනින් මේ විස්තර ටික ලබා දෙන්න ගොඩාක් පිං
@Monika-pj6ri
@Monika-pj6ri 10 ай бұрын
Suba dawasak theruwan saranai bohoma pin aurudu 35k wethara rata heteye thawath rata enne jewethe hodama kale rata thamai geune matath pode wahanayak ganna lebunoth hodai budu saranai
@malanirathayake9121
@malanirathayake9121 10 ай бұрын
අනේ මේ ණය මුදල් ගන්න කොහොමද කියලා කියන්න මම මේ මුදලක් ගන්න ගොඩක් කල් බලන්න නේ අනේ කොහොමද කියලා අපි ව දැනුම් දෙන්න කෝ අල්ලා දෙව් පිහිටයි මම කුවේට් සිට
@ruwandinimesha8238
@ruwandinimesha8238 10 ай бұрын
කොහොමද අයදුම් කරන්නේ.අපි රට රැකියා කරන අය
@Maduva-mz9zq
@Maduva-mz9zq 2 ай бұрын
මට ණයමු ද ලක් ලබා ගැනීමට හැකියාවක් ඇත
@sdsaskia7188
@sdsaskia7188 10 ай бұрын
අවුරුදු 18.සවුදි අරාබියේ .lanka.bank.මුදලින් එව්වා .matanam ආණ්ඩුවෙන් kisma දෙයක් ලැබිලා නැහැ .ගෙවල් හදා ගන්න දුන්නොත් හොඳයි .🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏💐💐🌹🌹
@shiromewihjarathnashirome2834
@shiromewihjarathnashirome2834 2 ай бұрын
ගොඩක් පිං කොච්චර කාලයක් යනවද මම අවුරුදු 20 රට මටත් නයක් ගන්න ඔනේ 👍
@Amala-m7v
@Amala-m7v 10 ай бұрын
ඇත්තටම මේය සාර්ථක වැඩ සටහනක්ද මේයට මොනවද අවශ්‍ය කොහොමද මේය කරගන්නේ අපව දැනුවත් කරන්න පුලුවන්ද මහට නිවස සහ මාගේ වහනය අලුත්වැඩියාකරගැනිමටයි අප දැනුවත් කරන්න
@dilanilanka7011
@dilanilanka7011 10 ай бұрын
අනෙ කිසිම කෙනෙක් මෙවාට අසු නොවන්න ..අනික පොලි යට සල්ලි නොගන්න ...කිසිම ආයතනකට නය නොවන්න ....මෙ ඔබලාගේ අවදානය පිනිසයි.
@tyrt9989
@tyrt9989 10 ай бұрын
Oya hari
@imthiyasimthiyas7798
@imthiyasimthiyas7798 10 ай бұрын
කොහොමද අයදුම්පත් ගන්නේ .කාටද යොමු කරන්න ඕනෑ . රට ඉන්න අපි කොහොමද ඔය ණය ගන්නේ .එ පිළිබඳ විස්තර දෙන්න.
@rosemarylanab2434
@rosemarylanab2434 10 ай бұрын
අපි කොහොමද මේකට ආයෙදුම් කරන්නේ දැනට පිටරට විදේශ සේවා කාරියාලී ලියාපදිංචි වී අවුරුදු අටක් එක දිගටම ගුරා සේවා රැකියාවේ සිටිනවා මේ ගැන වැඩි විස්තර අපිට ලබා දෙන්න
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 2 ай бұрын
මෙවර කාලේකට රජයේන් අපේ ලමයිට මුකුත් දිලා නැහැ අපි අරගෙන නැහැ ඉතින් දැන් මොකටද ණයට මේ විදියට අපි ජිවත් වෙන්නම් 😢😢😢😢😢
@KwitCity-r1p
@KwitCity-r1p 2 ай бұрын
දැන් මම කුවෙට ඉන්න ඇවිදේශන යුත්තේ කාර්යාංශයෙන් ලියාපදිංචි වෙලා ඇවිත් ඉන්නේ කොහොමද ඒ ලෝන් එක ගන්නේ
@malekawejesinghe7246
@malekawejesinghe7246 3 ай бұрын
මම අවුරුදු 25 ක් රට හිට්යා පුළුවන්නම් පැන්ෂන් එකක් හදලා දෙන්න
@Nantha-bm5ts
@Nantha-bm5ts 10 ай бұрын
මනුෂගේ ඔය බොරැ වලට රැවටෙන අය නැහැ රට ඇවිත් දුක් විදින මිනිසු ගැන හොයන්නෙ නැහැ එනවා ණය දෙන්න
@mkaushiatukorala
@mkaushiatukorala 10 ай бұрын
@Kuwait-pz3gc
@Kuwait-pz3gc 10 ай бұрын
බොරැ කතාවට සිත යොමු නොකරන මෙන් ඉල්ලා සිටිමි.
@GsghsJshshs
@GsghsJshshs Ай бұрын
අවුරැදු ගානක් රටට විදේශවිනියම ගේන්න ඒ උනාට බැංකුවට ගියහම අන්න බෑ
@sagudon9911
@sagudon9911 2 ай бұрын
අනේ මට නම් ණය එපා මට පුළුවන් නම් ගෙදරක හදලා දෙන්න ඒ ඇති බුදු සරණයි
@jandrajandra5712
@jandrajandra5712 4 күн бұрын
අපේ සිහින මොනා උනත් මනොජ් නනායක් කාර ගේ සිහිනයනමි සැබැ වෙි හොරු තවත් මුන්ට අවිවෙිනවා නේ
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 10 ай бұрын
අපි නම් ඕවා ගයි. අපෙන්ම කකා අපිටම කෙලවන්න හදන්නෙ.
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 10 ай бұрын
Lankawa ta mudal ewana batahura Rata wala sewaya karana ayata me awasta laba diya yutui. Batahura Rata wala sewaya karana bahutara yak Widesa sewa niukti karyansaye Liya padinchiwa wie. Naha. Hetuwa e Aya Widesa sewaeka harat egansi harahat nemei rKiya laba ganne. Namut Widesa Rata wala nityanukulawa rakiya karamin lankaawata mudal ewana ayai. Enisa Widesa sramikainta Dena war Prasada bedimakin torawa laba deemata garu mathitumage awdhanaya yomu karamin. ♥️
@kanthiperera9012
@kanthiperera9012 10 ай бұрын
අපි ආවේ පිටරට ලියාපදිංචි වෙලා තමා .කොහොමද අයදුම් කරන්නේ.යම්කිසි ආයතනයක් තියෙනවා ද ?????????????? මගේ වයස අවුරුදු 58 වෙනවා.අවුරුදු ගානක් පිටරට දුක් විදිමින් ඔය කාලකන්නි රටට තමා සල්ලි එව්වේ .ඒත් කෝ අපිට කිසිම සහනයක් නෑ දරුවන්ටත් කිසිම දෙයක් නෑ අපි වෙන රටවල් වලට යැව්වේ නෑ මගේ සල්ලි .කියන්බ ලියන්න ගොඩක් දේවල් හිතට එනවා ලියනවා නම් කුණු හරප වලින් ලියන්න හිතෙන්නේ .ඒක නිසා නොලියා ඉන්න එක හොදයි කියලා හිතෙන්නේ .මම හොර passport වලින් රට ඇවිල්ලා නෑ.එකම නමින් අවුරුදු 30 ක්ම රට .පුලුවන් නම් උදව් කරන්න .
@kumarikanthi7208
@kumarikanthi7208 10 ай бұрын
හැමෝම කොහොම හරි සල්ලි එකතු කරගෙන විතරක් ගෙයක් හදා ගන්න ණය ගන්න එපා
@BanduwathieWelhenage
@BanduwathieWelhenage 10 ай бұрын
ජිවත් වෙන්න මගේ හම්බ කරපු රජය අහෝසි කරා .මහත්තයා මට පුළුවන් මගේ ගිනුමේ තිබු මුදල් ටික අරන් දෙන්න නැත්නම් මට උදව් කරන්න ජිවත් වෙන්න
@nilusharehani4942
@nilusharehani4942 10 ай бұрын
, ඉන්න තැනින් තවත් අසරණ වෙන වැඩක් මෙතන
@AnjaliWirakon
@AnjaliWirakon 10 ай бұрын
මනුස විදේස ඇමතිනමි මාරහොදයි ඇත්තටම විදේස ඇමතිකෙනෙක්නමි මෙ වගෙ රට යන අය ගැන හිතන උදවුවක් කරන ඇමති කෙනෙක් තමයි අපිට ඹින මාරහොදයි ගොඩක් ඉස්තුතියි නමනුස විදේස ඇමතිතුමා ඹයාට බුදුසරනයි
@supunmadushanka3800
@supunmadushanka3800 10 ай бұрын
කොහොමද අයදුම්පත් ලබා ගන්න පුලුවන් .විදෙස් ගත වෙලා ඉන්න අපි දැනුවත් කරන්න .
@malkanthijayasundara7298
@malkanthijayasundara7298 10 ай бұрын
රට විරැවන්ට හරිම ආදරෙයි නේද ඇමතිතුමා මනුෂ නානායක්කාර මහතා. රටවලට ගිහින් නොවිඳිනා දහදුක් විදින අපේ සහෝදර සහෝදරියන් මුහුණ පා සිටින දුක් කන්දරාව වලට ඇහුම් දෙන ඒ තරමටම සොයා බලන ඇමතිතුමාට ගොඩාක් පිං දුකසේ හරියට කෑමක් බීමක් නින්දක් නොලබා කූර ලෙස වද හිංසාවලට ලක්වන යකඩ බෝල යකඩ ඇණ ගිල්වා දහදුක් විදින අය ගැන සොයා බලන නිසා හරිම මහන්සි ඇති නේද දුක් මහන්සියෙන් ගන්න මුදල් ටිකටත් විදින් තමයි ලෑස්තිය 8% පොළියක් අර ගෙන ණය මුදල් ලබා දෙන්න ගහන්න තියන මගඩ් ඔක්කොම ඉවර ඇති රජයේ කෝ රට විරැවන්ට සහන දෙනව කියනව කොහේද දීල තියෙන්නෙ ව්ශ්‍රාම වැටුපක් දෙනව කීව කෝ...මලොත් කීයෙන් කී දෙනාද ලංකාවට ගේන්නෙ රටවලම දේහය යට කර දානව ඔය පට්ට පල් බේගල් වලට අහුවෙන අය ඇති කිසිම රජයකින් සහනයක් නම් ලැබිල නෑ. කටේ නරිවාදන් පමණයි...😢😢😢
@PushpaIrangani-v8t
@PushpaIrangani-v8t 10 ай бұрын
ඒක නම් ඇත්ත දැක්කනේ අර රුපියල් 1000 කතාව දැන් රට ගිහින් හම්බ කර ගන්න එකටත් කෙලවන්න ලෑස්ති අපෙ අත වැනුවොත් විතරයි අපේ බඩ පිරෙන්නේ මෙච්චර කාලෙකට රජයෙන් ලැබුන දෙයක් නෑ අපිට
@NilukaNilu-zh1zl
@NilukaNilu-zh1zl 10 ай бұрын
රට විරුවෝ කියලා අපි ඇවිත් දුක් වින්දා ට රජයෙන් මේ වෙන තුරු ම කිසිම සහනයක් දීලා නෑ
@SheromiSandani
@SheromiSandani 10 ай бұрын
Man අවුරුදු 18k rata rassawa karanawa matath oni kohamada ganne mage gedara අලුත් karaganna oni thama කුවේට් rate inne
@SaliyaSamsn
@SaliyaSamsn 10 ай бұрын
කොහෙෙමද අයදුමි පත් ලබා ගන්නෙ රට ඉන්න අය රැවටීමක් නොවෙී නේද විස්තර දැන ගන්න කාවද සමිබන්ද කර ගන්නෙ
@mumtazjabir3806
@mumtazjabir3806 10 ай бұрын
All.the.best..thanks..🇱🇰🇱🇰
@lalanikumari9372
@lalanikumari9372 10 ай бұрын
අව්රුදු 26ක් පුරා ලියාපදිංචි වේලා තමයි අවේ ණය දෙනවා තියා අපට අසනිපයක් උනත් හදිසි සැත්කමක් කලක් ..ඔය කව්රුත් බලන්නේ නැහැ.😮😮😮
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 10 ай бұрын
මනුෂ්‍ය.ඇමතිතුමනි.වයසට.ගිය.අයගේ.කාලය.දැන්. ඉවරවෙන.ඵනවා.අවුරුදු. ගනන්.වැඩ කලා.සහනදායී. දෙයක්. දෙන්න. බැරිද
@mlekadd8151
@mlekadd8151 2 ай бұрын
Mn dan avith avu5k venava lankavata enna lagayi avith matsth loan ekak ganna puluvanda apa kaarayo nathuva
@SushathiSrilanka-kr1es
@SushathiSrilanka-kr1es 10 ай бұрын
කොහොමද අයදුමි කරන්නේ ඒ පිලිබදව නිසි දැනුවත් කිරිමක් කරන්න නැත්තමි නමිබ එකක් හරි දාන්න
@clkperera6424
@clkperera6424 10 ай бұрын
Awassa deya pahadily karanna nahane ayadum karanna widiha ewagema mona ayathanayenda ayadum karanna awassa ........AYADUM KARANA PAththrikawa kohomatha ganne
@subasuba2299
@subasuba2299 10 ай бұрын
මෙච්චර කාලයක් තිස්සේ දුක් වේදනා විඳිනවා තවත් ණය යෝජනා ක්‍රමය යටතේ තමයි වැඩ පිළිවෙල දියත් කරන්නේ අයියෝ සාමි අදු. එනක්කු වානා
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 2 ай бұрын
හරිනම් නොමිලේ දෙන්න ඔනේ
@induni2516
@induni2516 10 ай бұрын
කොහෙන්ද අයදුමිපතක් ලබා ගන්නෙ
@artgooanulaherat5227
@artgooanulaherat5227 10 ай бұрын
දැනට විදෙසහ් gatava ඉනනේ කොහොමද aplai karanne
@hmrenuka2287
@hmrenuka2287 10 ай бұрын
නොදකින් එකත් දෙයි පොලියට ලබන ආත්මේ ද දන්නේ නෑ කටද ඕවා සුවර්
@mudiyanselage1065
@mudiyanselage1065 10 ай бұрын
ලීයාපදින්චි වේලා ඉන්නෙ කෝහොමද අයදූමි කරන්නෙ ඒපීලිබදව වීස්තර කරන්න බැරි ද
@BeatrisFernando-k8u
@BeatrisFernando-k8u 3 ай бұрын
මමත් රට අවුරුදු 25ක් රට ඉදල තියෙනවා මට අද වනවිට කිසි දෙයක් නැහැ
@indunilchamara1527
@indunilchamara1527 10 ай бұрын
Kohomada meka ayadum karanne kiyla monawath ey gena kiyla nane denuwath karnna plzzz
@NandaniKusumlatha-e1i
@NandaniKusumlatha-e1i 2 ай бұрын
අැයි.අපිට.නයක්.දෙන්නෙ.තවත්.අපි.හිගනිනු.කරවන්නද.අපිට.නය.එපා.අපිට.පිනට.කියක්.හරි.දෙන්න.පුලුවන්ද.ගෙයක්.දොරක්.හදා.ගන්න.මොකද.අපි.අපේ.රටට.හම්බ.කරාට.අපි.හමිබ.කරගත්ත.දෙයක්.නැහැ.පුලුවන්නම්.මේකයි.වුතුම්.සත්කාරය.බුදු.වෙයි.
@liyanagemitrapala9029
@liyanagemitrapala9029 10 ай бұрын
චන්දයක් ලග ලගම එනවෝ මුන් දැන් තමයි නින්දෙන් අවදි වෙලා තියෙන්නේ.
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 2 ай бұрын
එකනේ😅😅
@anuththaraw.a6946
@anuththaraw.a6946 10 ай бұрын
හැමෝම කියනවා විතරනේ. මටත් නයක් ගන්න ඕනේ මගේ ගේ හදන්න. මං දැනටමත් ඉන්නේ රට.. පුලුවනම් ලොකු දෙයක්. කොහොමද බැදෙන්න පුළුවන්. මං විදෙස් සේවා එකේ ලියාපදිංච්චි වෙලා ඇවිත් ඉන්නේ
@champanayana8243
@champanayana8243 10 ай бұрын
ජන්දයක් ලගම එනවා.ඇති
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 2 ай бұрын
ඔව් එනවා නේ 😅😅
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
අපොයි දැන් නේ දන්නේ මනුෂ මහත්තයා මාර ආදරේ රටවිරුවන්ට 😂
@FatimaFatima-yg1zm
@FatimaFatima-yg1zm 29 күн бұрын
ව්දෙස්සෙවා එකෙ බලන්න ගිහිල්ල ලියාපදිංචි වෙලා ඇති අවුරුදු 27 ක් කෝ දෙනවා
@KumariWeerasekara-b3v
@KumariWeerasekara-b3v 2 ай бұрын
කොහොමද අයදුම් පත් ලබා ගන්නේ
@kehanachethaki1103
@kehanachethaki1103 10 ай бұрын
Apita naya.kalasimawa ewarawela yanakota airport eken labenawa kiyana bonas eka ganne kohomada?labagatthu aya ennawada?egena denuwath kaloth hodai.naya epa.rataviruwanta labenna tiyen dey labenNawanam hodai.
@SlMobile-v6y
@SlMobile-v6y 10 ай бұрын
දෙනවා කීවට ඇප්ලයි කරන්නේ කොහොමද විස්තර ටිකක් කියන්න පුළුවන්ද ඇත්තටම දුප්පත් මනුස්සයන්ට ඕවා දෙනවද
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
Good ❤morning ❤Bahrain Bahrain 🎉🎉
@gamagegamage7673
@gamagegamage7673 10 ай бұрын
මම දැන් ඉන්නේ කුවේට් මට නයක් ගන්නෙ කොහොමද අයදුම් පත ගන්නෙ කොහොමද කොහෙන්ද වයස කොහොමද
@Anula-t2b
@Anula-t2b 4 ай бұрын
අවුරැදු 30 රට.එනවා යනවා ඒත් රාජයෙන් කිසිම දෙයක් ලැබිලානැ . දෙනවා දෙනවා කිවාට තවකටෙවත්ලැබිලානැ දිපල්ලකෝ දෙනඑකාක් රක්ෂනය වෙිලා තමයි එන්නේ . මමරටඉන්නේ කොහොමද නයග්නේ
@rataviruwo7760
@rataviruwo7760 3 ай бұрын
@Nali-g5z
@Nali-g5z 10 ай бұрын
කොහොමද ලබාගන්නෙ කොහොමද අපි අයදුම් කරන්නෙ
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 10 ай бұрын
අම්මෝ අපිට නම් හිගා kawath එපා 😢
@yeeshifoodchallengeasmr6835
@yeeshifoodchallengeasmr6835 2 ай бұрын
Mata kiyanna puluwanda kuwait eke inna bank of ceylon niyogitha mahathmayek contact kara ganna ,eyage phone no.eka denawada
@SubashiniLakmali-g9c
@SubashiniLakmali-g9c 10 ай бұрын
කොහොමද අයදුම් කරන්නේ
@dhammidissanayake5966
@dhammidissanayake5966 10 ай бұрын
Me naya mudala laba ganna rata inna api kohomada kawada sambanda karaganna one eka kohomada karaganne kiyala visthara denna plz
@yasooma4858
@yasooma4858 10 ай бұрын
මේවාට මොළේ ඇති කෙනෙක් අහුවෙන්න එපා. මෙපමණ කාලයක් රට ඉදන් හම්බකරන් කාපු විදියට ජීවත් වෙන්න.
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 2 ай бұрын
අනිවාර්යයෙන්
@AyeshaWerawala
@AyeshaWerawala 2 ай бұрын
නයද...ඉදකින් නය ගෙවා ගන්න බැරැව තමයි රට ගියේ තවත් නය මගුල්😢
@DipikaDipika-h2o
@DipikaDipika-h2o 10 ай бұрын
Mama vedesa sewa niukthe karyansaye leyapadinche wela tamai rata awe.mata laksha20nayak ganna puluwanda.gee hada ganna
@haylenhaylen6577
@haylenhaylen6577 6 ай бұрын
ඔය බොරු බැංකුවේ සල්ලි තියෙන්න ඕනෙ
@Anooma-z2y
@Anooma-z2y 10 ай бұрын
Mama awurudu 28k rata MITA kalin rata weru piyasa haraha laksa 3k aran gewwa niwasa aluth wadiya kirimata ganna puluwanda
@AmithBandara-z4t
@AmithBandara-z4t 10 ай бұрын
Kuwait rate sheak maruna nathiuna ko ape rate minissu kochchara kuwait wala wadakaranawada. Videsh sewa amathiwath embassy yenwath thama kathakaralawath naa
@NilukaNilu-zh1zl
@NilukaNilu-zh1zl 10 ай бұрын
අවරුදු 17තිස්සෙම රට අපිට මේ වෙන තුරුම කිසිම දෙයක් දීලා නෑ අපෙන් ම අරන් අපට ම දෙන්න හදන්නේ, අනික 100/%8පොලිය වැඩි නැද්ද
@KumariGBC
@KumariGBC 5 ай бұрын
Man danata inne Oman rate July lankawata awit masen.apahu hitapu tanama.rakiyawata enawa ita Kalin Mata me Naya mudala araganna puluwanida
@rataviruwo7760
@rataviruwo7760 3 ай бұрын
@kumaria6047
@kumaria6047 10 ай бұрын
Man aurudu 23 k rara labicha bambuwak naha apita vishramika watupak hadala dana a ate
@samanthisamanthi9513
@samanthisamanthi9513 10 ай бұрын
අපරාධයක් මගේ විනාඩි 4 තත්පර 6ක කාලය 😢
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 2 ай бұрын
මම ඉන්නේ ඔමාන් වල මට නිවසක් නැහැ මට නිවසක් ගන්න ඔනේ😢😢 නම්බරේ දාන්න අපිට කතා කරන්න
@ءزظ-ش4ض
@ءزظ-ش4ض 10 ай бұрын
Mama saudi enne.denata kohenda aplikeshan aka ganne.lokupinak ahema lon akak dunnoth
@virajsanjeewa6032
@virajsanjeewa6032 10 ай бұрын
Oya Naya ayadum Karan a kohomada kiyanna mama aurudu 21k rata kisima dayak apitanam labila na
@premilaanu5004
@premilaanu5004 10 ай бұрын
අම්මොහ් මාර ආදරෙයි ..සීයට අටයි පොලිය
@madooq8424
@madooq8424 10 ай бұрын
😂😂😂😂
@chithrafernandoo4801
@chithrafernandoo4801 10 ай бұрын
Apita ganna berida ape visa na api malesiy we pata taima job ekka karagen enne lankawata enna vidiyaka na apita naya mudalaka ganna berida maseka mudala dannama
@Nirmalapryadarshani
@Nirmalapryadarshani 2 ай бұрын
Visit akata avith wada karana ayata Naya Ganna puluwanda
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 10 ай бұрын
ලෙ බීල 😮 mass කාල 😮 ඇටසැකිල්ල සූප්පු කරලා උරා බීල 😮 හම ටත් 😮 ත ලන්නට 😮 ලෑස්ති 😮 අහුවෙනවා එහෙම නොවේ හැබැයි මේ ගැටෙ ට තද වුණොත් ගැලවීමක් නැහැ .. අපිට පිටරට ඉන්න හැමෝටම 😮😮 මේක මර 😮 උගුලක් 😮😮😮😮
@hgshshgsjsb3089
@hgshshgsjsb3089 10 ай бұрын
කොහොමද මේකට අයදුන් කරන්නේ මම ඩුබායී
@silvasilva4547
@silvasilva4547 3 ай бұрын
එදාරැවටුනසැමදාබැටකනදුවිදිමින්තවමත්හොරුන්සමගඑකතුවඋන්ටකඩෙයනගොටුඅල්ලනඅයසමගයිඅපිතවමත්රැදීසිටින්නෙහෝදහෝදමමඩෙදමනමේසිංහලබොදුබැතියන්තවමතනකොලකෑමනවතානැතිබවත්රටවැනසීමේමතබොරුමත්වතූරචතුමදුරකන්නවටකරගෙනඉන්නහරක්රැලක්බවයිමමදකින්නෙරටවිරුවන්නොරැවටෙන්නමාලිමාවසමගගමටයන්න
@ramiyakumari7743
@ramiyakumari7743 2 ай бұрын
අපිටත් කියන්නකො කොහොමද මෙක ලබගන්නෙ කියලා
@GGRobinsan
@GGRobinsan 2 ай бұрын
මේ ඉදලා ඉල්ලුම් කරන්නේ කොහොමද මට ගෙයක් ගන්න
@PriyankaMadumathi
@PriyankaMadumathi 10 ай бұрын
Tawath meun api hinda jeewath wenne haththa meun tawath apiwa kanda hadanwa kaaaalakanni thopi hadigaaawilama pala
@WasanthikumariWasanthikumari
@WasanthikumariWasanthikumari 10 ай бұрын
Apitath me naya eka ganna oni namuth application eka ganna wediya gana kiyalath na ahapu ewata reply na boruwakda danneth na
@yapakumari9097
@yapakumari9097 2 ай бұрын
Mama aurudu 28 rata me wanaturu mokuthma labila na
@jasihendry6915
@jasihendry6915 10 ай бұрын
Kohomada ayadum karanne t.p no denna puluwandavisthara danaganna plz
@danthonyanthony6587
@danthonyanthony6587 8 ай бұрын
Ok..api dan me rate awe trading kerela.liyapadinchchi kerela nemeide..beero ganne liyapadinchi nathiwede
@damikasriyani7035
@damikasriyani7035 10 ай бұрын
Ane math wasara 30 rata monawada apita dunna sahana.tawa maya denne ape hodatada
@SanduniNishadi-q4r
@SanduniNishadi-q4r 10 ай бұрын
කොහොමද අයදුමිපතූගන්නේ අපිටඑ ගැන දැනුවත් කරනවනමි වටිනවා
BOC Foreign workers loan
8:16
Overseas
Рет қаралды 180 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
රට ඉන්න අයට 8% පොළියට බැංකු ණයක්
5:01
බැංකුව The Bank
Рет қаралды 119 М.
රට විරු ඔබට පණිවිඩයක්,#විදෙස්හඬ
7:33
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН