රට ඉන්න අයට 8% පොළියට බැංකු ණයක්

  Рет қаралды 122,554

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

Пікірлер: 645
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
මේ වීඩියෝ එක බලපු ගොඩක් අය මට කිව්වා එයාලා ගනුදෙනු කරන බැංකුවෙන් ඇහුවහම ඒ වගේ ණය යෝජනා ක්‍රමයක් නැහැ කියනවා කියලා. ශාකාවල අය මේ ගැන හරියටම දැනුවත් නැහැ.ඔයාට පුළුවන් හෙඩ් ඔෆිස් එකේ refinance department එකට කතා කරන්න.එතකොට තව ඩී එෆ් සීසී බැංකුවෙන් මේ ලෝන්ස් දෙන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. මම හොයලා බැලුවා.
@demini5800
@demini5800 10 ай бұрын
Hi.. Ane පුළුවන් නම් අපිටd. F c නම්බර් ek දෙන්න ko
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
@@demini5800 කොහේද.. දාන්න හොයලා දාන්නම්..❤️
@tisalmandinu1942
@tisalmandinu1942 10 ай бұрын
අනේ මේවා බොරු
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
දැන් දෙනවා...
@tisalmandinu1942
@tisalmandinu1942 10 ай бұрын
අපි ගිය සතියේ ගිහින් ඇහුවා.දෙන්නේ නැහැ කිවුවා
@sunilnawarathna8254
@sunilnawarathna8254 8 ай бұрын
ඔබලාගේ බොහොම හොඳ සේවාවක් ...මෙය මා විසින් ද ඉල්ලුම් කර ඇත . මෙය ලබා දීමේ ක්‍රියා පිලිවත කඩිනමින් සිදු කරනවා නම් ඉතා අගය කොට සලකනවා .. ජයම වේවා ඔබ ආයතන ප්‍රදානීන් සහ සියලු කාර්ය මණ්ඩලයට .. සැමට තෙරුවන් සරණයි 🙏
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
❤️❤️❤️
@cnnimalka2967
@cnnimalka2967 6 ай бұрын
වුබත්මහබුරැපැටියේක්.මෙිතරමිගනකට.නයගන්නපිස්සුහැදෙනසද
@thebankchannel123
@thebankchannel123 5 ай бұрын
❤️
@SrinathPremarathna
@SrinathPremarathna 5 ай бұрын
Hallo. Oya manusavi long eka demmada. Monavada one une. Visthara kiyannako
@UpekshaAmarakoon
@UpekshaAmarakoon 4 ай бұрын
Wisthara kynnako bank walin ahuwama na kynwa
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 6 ай бұрын
ගොඩක් ස්තුතියි මහත්තයෝ 🇱🇰👍🎧🏆
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️
@PradeepKumara-yy6vr
@PradeepKumara-yy6vr 6 ай бұрын
මේ නය දෙන්නේ පිට රටවල වැඩකරල ලංකාවට සල්ලි එවන අයටනම් ඔව්න්ට ණය දෙන්න ඕනේ පොලී නැතුව . රජයෙන් %8ට නය ගන්නවට වඩා හොදයි පොලී මුදලාලි කෙනෙක් ගෙන් %10 නය ගන්නව. ලංකාවට සල්ලි එවන්නේ විදේශ ගතව්නු ශ්‍රි ලාංකික මිනිසුන් නම් ඒ මිනිස්සුන්ට %2 පොලියටවත් නය දෙන්න ඕනේ .මොකද ඔය අපිට දෙන්නෙ අපේම සල්ලි නිසා.
@rasikarasanga-h3x
@rasikarasanga-h3x 3 ай бұрын
Mona bankuwada danna ana oya keyana wedihata aka bankuwakawat danna boru danta apa
@mallikamallika4434
@mallikamallika4434 9 ай бұрын
මන් ලංකවෙන් ඇහුවා me රටෙත් ඇහුවා M. R. F.ගිණුමක් තියෙන්න ඕනෙ කීවා අලුතෙන් ගිණුමක් අරිනවනම් මාසෙට කුවේට් ඩිනර් 80. ගානේ මාස 3. ක්‌ දාන්න ඕනලු
@thebankchannel123
@thebankchannel123 9 ай бұрын
💓
@punithsenadeera8635
@punithsenadeera8635 Ай бұрын
Nrfc nemeida
@sepaIikadarmasana
@sepaIikadarmasana 5 ай бұрын
අවුරැදු 24ක් රටවල් වල ගේවල් වල වැඩ කරනවා ඵත් තවම ණයක් ගන්න බැරෑඋනා
@chandimarathnayake8460
@chandimarathnayake8460 4 күн бұрын
මේ ක බොරුවක් මම සම්පත් බැංකුවට කතා ඇහුවාම එහෙම දෙයක් එයාලත් පුදුමයට පත්වුනා.එහෙම ණය යෝජනා ක්‍රමය ක් නැහැ කිව්වා.
@bosalem3727
@bosalem3727 6 ай бұрын
රට ඉන්න උන්ගෙන් පොලියට ගන්න පටන් ගත්ත ලංකාව ඉන්න උන්ට කැදත් නැති උනාට පස්සෙ
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 11 ай бұрын
ලංකාවෙ වියදම් බලපුවහම ලක්ෂ 20 රෝල් කරල මහබැංකු අදිපතිට ඉදගන්නත් මදි.
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
💓
@thalwattebuddharathana6613
@thalwattebuddharathana6613 6 ай бұрын
රට ගිහින් හම්බ කරන එකත් මහ බැංකුව හුරන් කන්ඩ හදන්නේ. දෙනවනම් පොලී නැතුව ණය දෙන්න ඕන ඒ වගේ අයට .
@Crazybaby863
@Crazybaby863 6 ай бұрын
ඒකනම් ඇත්ත දුක් විදලා ගන්න සල්ලිත් මුන්ට පුදන්නද මේ කපටි කම
@nelum6229
@nelum6229 6 ай бұрын
රට ඉන්න අයගෙ මුදලාන් මෙයාල යැපෙන්නෙ රාටි මිනිස්සු වහල් සේ්වයට ඇරල අඩු පොලියට දෙනවලු නිකන් දිිපල්ලා පැය 24 දුක් විදින මිනිස්සුන්ට නය
@nelum6229
@nelum6229 6 ай бұрын
රට ඉන්න අයගෙ මුදලාන් මෙයාල යැපෙන්නෙ රාටි මිනිස්සු වහල් සේ්වයට ඇරල අඩු පොලියට දෙනවලු නිකන් දිිපල්ලා පැය 24 දුක් විදින මිනිස්සුන්ට නය
@nelum6229
@nelum6229 6 ай бұрын
රට ඉන්න අයගෙ මුදලාන් මෙයාල යැපෙන්නෙ රාටි මිනිස්සු වහල් සේ්වයට ඇරල අඩු පොලියට දෙනවලු නිකන් දිිපල්ලා පැය 24 දුක් විදින මිනිස්සුන්ට නය
@nelum6229
@nelum6229 6 ай бұрын
රට ඉන්න අයගෙ මුදලාන් මෙයාල යැපෙන්නෙ රාටි මිනිස්සු වහල් සේ්වයට ඇරල අඩු පොලියට දෙනවලු නිකන් දිිපල්ලා පැය 24 දුක් විදින මිනිස්සුන්ට නය
@RiseAboveRoots987
@RiseAboveRoots987 6 ай бұрын
8 ට අර ගත්ත ඒවා, රට බංකලොත් උනාට පස්සෙ 16 කරා බැංකුවෙන්. තාම 16 ට තියෙන්නෙ. කොච්චර මහබැංකුවෙ න් කීවත් අඩු කරන්න කියල අඩු කරන්නෙ නෑ. ආයෙ නම මලත් ලෝන් ගන්නෙනෑ
@lalanigamage1525
@lalanigamage1525 5 ай бұрын
අපි 9ට ගත්තුවා තමයි දැන් 15කරලා තියෙන්නේ
@NekshikaPerera
@NekshikaPerera 7 ай бұрын
රට ඉන්න අපි සල්ලි යවන්නේ වෙන අපේ පවුලේ කෙනෙක්ටනේ. එතකොට අ⁣පේ නමට කොහොමද ණයක් ගන්නේ.
@Shimali-h6k
@Shimali-h6k 4 ай бұрын
Mama inna Oman ma lon.aka ganna matat vistra.tika danna kohomda kara ganna kiyla
@nilanwanniarchchiwaniarach9939
@nilanwanniarchchiwaniarach9939 4 ай бұрын
බැංකුවෙන් කියනවා ඩොලර් එකවුන්ට් එකක් තියෙන්න ඕනේ කියලා ඒක ඇත්තද
@lakminipriyangika9314
@lakminipriyangika9314 6 ай бұрын
වාරික මාසෙකට කීය ගානද කැපෙන්නේ
@sadunjeewantha4563
@sadunjeewantha4563 6 ай бұрын
Meka ganna salli account ake ithuru karanna onida
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 9 ай бұрын
කියන තරම් ලේසියෙන් ඔය මගුල් දෙන්නැති එකයි වැඩෙි
@thebankchannel123
@thebankchannel123 9 ай бұрын
❤️
@ringos4779
@ringos4779 9 ай бұрын
Ane math inne Dubai wala mata inna thankne mahththyage kakulak kapala man nayawela podi idam kallak gaththa eke cuti geyak thiyenwa arksawa nethinisa lamya hostal ekkata dala masta 30000 gewanwa naya modalui gedra viyadmai mahththyage beheth waltai giyama ithuruwakne nayak gannath amarui puluwan kuru hari innawanm mata ge hadaganna udau kranna lamya hamdama hostal thiyannath be mahththya balaganna kenkuthne mata lankawata gihin thiyan ththwaya uda jeewath wenna amarui kauru hari udaukranna puluwannam replay kranna❤
@fowmizainul6849
@fowmizainul6849 6 ай бұрын
මැතිවරණය ලග නිසා මීට වඩා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
@sarathnishantha9172
@sarathnishantha9172 5 ай бұрын
මාලිමාවට ජයවේවා පොලි නැති නය මුදලක්........නුදුරේදී......ව්වසාහායකින්ට..
@cnnimalka2967
@cnnimalka2967 6 ай бұрын
අනේපලයන්ගොන්නාමිබෝ.ඔයකුනුවලටඅපිඅහුවෙන්නැ.තවත්එකපටලැවිල්ලක්
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 5 ай бұрын
අනුර කුමාරට මාලිමව වරේන් කෝ මේ හිගන වුන් නැති කරන හැටි පෙන්නන්න
@kusumherath1035
@kusumherath1035 6 ай бұрын
Kiwata ganna giyama loku parasnane gerantisla genath kiyanna NRFC MEHE edalz opan karannr kohomada
@rizan261
@rizan261 4 ай бұрын
Commercial bank ඔයා ගිහිල්ලා බලන්න දෙනවාද කියලා
@Anula-t2b
@Anula-t2b 5 ай бұрын
දෙනවාකිවාට තාමදුන්නැ එහෙම දෙයක් දන්නවාලාකිවෙිනැ මුන්ගේබොරැ
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 5 ай бұрын
😊 විදේශ රටවලට ගිහින් දුක් විදලා. බල්ලාන්ගේත් බලු දුක විදලා. විදේශ විනිමය ලංකාවට ගෙන්නේ අපි. ගෙන තමා වදින්නේ අපේ පල්ලි අපටම හිතනලා ඇති සියට අටක් කියාන්නේ කිරිකජු කියලා අපේ ගමේ මණාධාර සමිතියේ නයකමිටුවේ. නය ගත්තේ මම සියට තුන ගානේ දැන්ලක්ෂ එකහාමරක් ගන්න පුළුවන්. මෙයලා හිතේ අපේ පල්ලි සුල්ලි කියලා එකට එකාමීම අය මොකද ඉතින් මහැබැංකු වමැදිහත්ව. බැන්කුව මහා දාවලේ හෙරා කපුවා. මදිවා අහුවෙන්න එපා. පුගුල් බලන්න දලා තිබුනා එක එක ඒවාට අහුවෙන්න එපා කියලා
@weddd9516
@weddd9516 6 ай бұрын
මුං බොරැකියන්නේ රට ඉන්න අයැැගෙන් පොලිගන්න පුලුවන් හොඳ දට අහු වේන එපා මමත් රටතමයි ඉන්නේ මුං .පටිට හොරැ.....අරකදෙනවා.මේකදෙනවා කියනවා මේනපකවත් නැ..
@malcolmfernando1
@malcolmfernando1 5 ай бұрын
✨️ අහුවෙන්න එපා මේගොල්ලන්ගෙ හොර තක්කඩි වැඩ වලට.
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 5 ай бұрын
ස්තුතියි අපි රටට නයනය රොද පුටුවල කැරකෙන අය අපට නයයි අදත් රට යකේ විදේශ විනිමය ගෙනවුන්ට බැරි කාලෙක පැන්ෂන් එකක් හදලා දෙනවා නෙමේ පුරගේන කන්නා රනිල් කොලුවගේ මොලේ නරකමත් නැ රත්තරං බඩු බැංකු වල සින්න වෙලා. සමහරු එරෙනකම්ම ඔවාට යටවෙලා නයගන්න බලනවා. ඉන්න ඉඩමත් නැතුව යන්න
@PadmaKumari-p3p
@PadmaKumari-p3p 6 ай бұрын
Ammo කිසිම කෙනෙක් ණය වෙන්න එපා පුළුවන් විදියට හොයාගන්න padiyen ඕනම දෙයක් කරගන්න ණය වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏
@palitharanasinghe7410
@palitharanasinghe7410 6 ай бұрын
NRFC Account තියෙන්නෙ ඕනෙද.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඔව්.
@ChamilaUdayangani-j9g
@ChamilaUdayangani-j9g 4 ай бұрын
Sr.mama.oman.inne.man.sali.danne.boc.bank.ekata.ethakota.kohomada.lon.eka.ganne.man.rata.iddi.lankawee.inna.ayata.puluwanda.
@chathurikasewwandi8937
@chathurikasewwandi8937 9 ай бұрын
මාත් ඕකට දැන් ඇප්ලයි කරා බැන්ක් එකේන් ඇප දෙන්නේක් හොයන් එන්න කිවුවා boc ekatama padiya ena private company eheka wada karana dennek hoya ganna oni wada godai ane loan ekak ganna giyama
@thebankchannel123
@thebankchannel123 9 ай бұрын
❤️❤️❤️
@KumariSagari
@KumariSagari 5 ай бұрын
Math omanwala enna matath lon akak ganna puluwanda
@prempallimullage1676
@prempallimullage1676 6 ай бұрын
Mage duwata salli loneka ganna puluwanda
@sushantkumari6193
@sushantkumari6193 6 ай бұрын
ඒ හැට දෙදහ ණය දාන්න පුළුවන් නම් ඒ මුදලට මාසේ ගානේ ගේ පුළුවන් තරම් හදනවා රටට ණය නෑ බැංකු වට ණය නෑ ලෝකෙට ණය නෑ නිදහසේ මැරෙන්න පුළුවන් ඕන වෙලාවක ජීවත් වෙලා ඉන්න උන්ට කරදරෙකුත් නෑ මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 5 ай бұрын
මම වැකෙෂන් එනවා ලබන මාසේ එතකොට මට ආවම ගන්න පුලුවන්ද කියන්න මාස 2කටඑන්නේ කොහොමද ඇප්ලයි කරන්නේ
@klka4145
@klka4145 4 ай бұрын
අයියෝ mama enna kuwait ගිණුම peple bank kohamada maka ganna mata විස්තර ටික danna
@shiromewihjarathnashirome2834
@shiromewihjarathnashirome2834 4 ай бұрын
මම ලංකාවට ගිය වෙලාවේ හැම බැංකුවක් ගානේ ගියා නයක් ගන්න හැබැයි හැම තැනම කියන්නේ එහෙම එක්ක නැ කියලා මනුසයන්ව රවටන්න එපා දෙන දෙයක් ඒ ව්දියට දෙන්න මම අවුරුදු 20 රට අපිට ගෙවන්න පුලුවන් නිසයි අපි නයක් ගන්න ආවේ මේ පාර බලමුකො දෙනවද කියලා
@janamax6600
@janamax6600 23 күн бұрын
යකො රට ඉදන් එවනවා නම් පොලියක් නැතුව නයක් දීපියව්
@SarojaPriyadarshnai-kh5bo
@SarojaPriyadarshnai-kh5bo 6 ай бұрын
Mama Saudi jedda enne mage skaunt akata Salli danne Lanka benkuwata puthata naya Lon aka ganna giyama saudiye bisnss onar sambanda karaganna puluwanda ahanawa ahema onada mama Galle krnek
@RuchiraHewavitharanage
@RuchiraHewavitharanage 6 ай бұрын
House maid lata ganna puluwanda .anika mama salki yawanne mage ammata .mekata utharayak denna
@wrkw-g3o
@wrkw-g3o 4 ай бұрын
Orchard mahanciwenna ona naha minissunta labenna thiyena bonus mudala aran denna katayuthu karanna October wenakan awasthawa denawa ona kenekuta puluwannam karanna
@PushpaSh-uh6iz
@PushpaSh-uh6iz 6 ай бұрын
Ways.kohomada...Blanne
@kamaldas8001
@kamaldas8001 6 ай бұрын
Paka tama api salli danawa vitharai loan akak apply karama thiyana nithirithi ammo try karalama balanna aasa ithei...😢😢😢
@PremasiriQatar
@PremasiriQatar 5 ай бұрын
මැදපෙරදිග ඉන්න අපි අනුන්ගේ කුලිය කරලා ගන්න රියලටත් බදු ගහන්න කුමන්ත්‍රණය කරන. මහා බැංකුවේ අදිපති වරයා යැය් කියාගන්න එකා කියන කථා විස්වාස කරන්නේ? කොහොමද.. මු. ඇතුළු මුගේ නඩේ ම වැටුප් වැඩි කර ගත්තා. ඒ වට දැන් සද්ද. ආණ්ඩු වත් එකයි. මහ බැංකුවේ එකත් එකයි එකම වැල්ලේ පොල් 🤔🤔🤔🤔ඕවට රැවටුන කාලේ ඉවරයි 👍👍 දුප්පත් අපිට තමයි පන්න පැන්නා කෙලින් නේ පර හැත්ත සක්කිලි තුක් නොදකින් 🤔🤔
@sushantkumari6193
@sushantkumari6193 6 ай бұрын
හැට දෙද හ ක් ණය දැම්මාම ලැබෙන පඩියේ න් දරුවන්ට කන්න දෙන්න දෙමාපියන්ට බෙහෙත් ටික ගන්න දෙන මුදලවත් දෙන්න බැරි වෙයිඩොලර් එක ඉහළ ගියාට රුපියල ඉහළ යන්නේ නෑ සෝච්චන් මුදලක් තමයි විදෙස් මුදල් වලට ලැබෙන්නේ එකත් හුරන් කනවා පුළුවන් විදිහට ටික ටික ඉන්න පැලක් හදා ගන්නවා
@asankaruwan8878
@asankaruwan8878 5 ай бұрын
Ani ada mahjana bank akata giya akean kiyanawa dolar a c tiyeanna ona kiyala
@KavindaGunasekara-o5q
@KavindaGunasekara-o5q 6 ай бұрын
මමත් ඔය නයයෝජනා ක්‍රමය ඇප්ලයි කරලා තියෙන්නේ. ඒත් බැංකුවෙන් කියනවා තාම ඒක ඇප්රුවල් වෙලා නෑ කියලා. පුදුම ඩොකියුම් ගොඩක් ඉල්ලන්නේ ඕකට.
@miyuruyuganthara4392
@miyuruyuganthara4392 6 ай бұрын
මොනවද ඉල්ලන ඩොකියුමන්ට්ස්.
@dammidammi2754
@dammidammi2754 6 ай бұрын
Mama rata awit අවුරුදු 22wenawa commercial aken tama ගනුදෙනු karane aksa 5witara nayak ganna බැරිද
@chamindasiriwardena8548
@chamindasiriwardena8548 6 ай бұрын
CRIB eke Enna ayata Naya ganna puluwanda den enne Japan
@kapilaudalupola8449
@kapilaudalupola8449 9 ай бұрын
Munge padi wadikaragannada?
@sunethrakusum8189
@sunethrakusum8189 6 ай бұрын
ලක්ෂ 20 n monaada කරන්න පුළුවන් ලංකාවේ 😮
@ashleyperera9604
@ashleyperera9604 6 ай бұрын
20 lks for what, what can do, manusagr GON athal
@BddhNskbdd
@BddhNskbdd 2 ай бұрын
Api ehuwa ne kiyanawa.ane loku udauwak ganna komada kiyanna
@Somana-oy4yx
@Somana-oy4yx 6 ай бұрын
❤❤❤❤❤ 1:12
@noraherathi9643
@noraherathi9643 6 ай бұрын
මාත් ඉන්නේ කුවේට් සල්ලි යවන්නේ මහජන බැංකුවට කාලයක් තිස්සේ මගේ ගෙදරින් ගියා නයක් ගන්න බැ කිවලු කොහොමද ගන්නේ
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 6 ай бұрын
බොරු බයිලා, මුන් මරන සහතිකෙ විතරයි ඉල්ලන්නෙ නැත්තෙ 🤣🤣
@pushpalathapushpa7723
@pushpalathapushpa7723 2 ай бұрын
බැංකුවෙන්.ඇහුවාම.එයාල.කියනවNRFC.ගිනුමක්.ඕනලු
@damithdushantha1772
@damithdushantha1772 6 ай бұрын
account එකේ තියෙන ශේෂයෙන් 3% කපාගන්න එක ඇත්තද...🤔
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
නැහැ..
@sriyanishani4057
@sriyanishani4057 5 ай бұрын
Man inna kuwait matat idamamk ganna ඕනි kohomada me naya ganna
@surangalakmal4187
@surangalakmal4187 6 ай бұрын
රටට සල්ලි එවනවා මදිවට 8% මෙහෙමත් රටක්
@chaminda7575
@chaminda7575 6 ай бұрын
තනිකර අමු බොරැවක් මම මේ නයක් ගත්තා වැඩකට18 % මේ කියන කතන්දරයක් බැංකු දන්නේ නැ
@DhanushkaNipun-wn9qv
@DhanushkaNipun-wn9qv 6 ай бұрын
Mata poddak oyawa contact Kara ganna Oni lone eka sambanda vistharekata please
@كوماريالعنزي
@كوماريالعنزي 6 ай бұрын
Matath ganna one kohomada ganne westhara awanna
@CjcCnfm
@CjcCnfm 6 ай бұрын
සියයට අටේ පොලියට දෙනවා කියන්නේ පොඩි පොඩි පොලියක් කියලාද හිතන්නේ
@kinsle4633
@kinsle4633 6 ай бұрын
ඔය ණය ගහ්න ලැස්තිවෙන කාලය තුල එමුදල් එකතු කර ගන්න පුළුවන් වෙයි
@gehanpereara5274
@gehanpereara5274 6 ай бұрын
මේක ඡන්ද ගොන්ඩුවක් ඇයි චන්දෙ ලංවෙලා දෙන්නේ පුදුමයි පුදුමයි.රට ඉන්න අයට හරි ආදරේ ඇති.
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 6 ай бұрын
Good morning... tanks apiwa danuwath kirima gana..mama me hamadam karala tiyanna.ath ganna baruwa inna..liyakiyavila okkoma hari .bankuwan karnna oni krmaya hariyata danna ne
@monikakumari9941
@monikakumari9941 7 ай бұрын
මන් සල්ලි යවන්නෙ දුවගෙ නමට කොමර්ෂල් බැංකුවට දුවගෙ නමින් ලෝන් එකක් ගන්න බැරිද ඒ ගැන විස්තරයක් දැන ගන්න පුලුවන්ද
@buddhikarathnasekara944
@buddhikarathnasekara944 6 ай бұрын
ඕව බැංකු සභාපතියාගේ කප්පටි වැඩ හරි නම් අපිට පොලියක් නැතුව ඕකං ලෝන් දෙන්න ඕනේ රටවල් වල ඉන්න මිනිස්සු දුක් මහන්සි වෙලා ඩොලර් එවනවට
@KubukgollegedaraSamanBandara
@KubukgollegedaraSamanBandara 6 ай бұрын
Epa .. 8%deela 28% poliya hadai ...
@HansanelumKumara
@HansanelumKumara 6 ай бұрын
මුන් බොරු කියන්නේ බැංකුවට ගියම හෙම දෙන්නේ නැලු මුටත් හෙනගාහනවා බොරු කියනවට
@ManelKumari-r5g
@ManelKumari-r5g 6 ай бұрын
මමත් ලංකා බැංකුවන් මෙ නයක් ඉලුව තම නැනෙ දුන්න දැන් මස 3නක් වෙනව
@Dobika-m6p
@Dobika-m6p 6 ай бұрын
Rata Inna kanaknam kohomada lonaka ganna Mata lonaka ganna thama balanna mama danata Inna vidasa Gath wala mama Salli awanna maga puthagan Mamata pleapalsbank akata thama mama ganudanu karanna
@manjulajagath8047
@manjulajagath8047 6 ай бұрын
පිටරට ඉන්න අයට විදුලි වාහන ගන්න පුලුවන් කියලා ආතල් දුන්නවගෙ වෙයි...අනික මේ කතාව කියන්නෙ රජයේ පිලිගත් නිලදාරියෙක් හෝ විශයබාර දේසපාලකය නෙමෙයි වගකීවයුතු මාධ්‍යකුත් නෙමෙයි .මේවා ආතල්. කලබල වියයුතු නෑ.
@SamanRajaguru-u1w
@SamanRajaguru-u1w 7 ай бұрын
යුද්දෙදි ආබාධිත උනු අපේ පඩියම කපා කන්නව S.D.B. බැංකුවෙන් අපිට සාධාරණයක් කරන්න
@navodyamadushani603
@navodyamadushani603 6 ай бұрын
Rata inna boc agent kiuwa me loan eka gena .eth lankawe boc branch eken ahuwama kiyanwa mehema loan ekak ne kiyala.18% loan eka witarae kiuwa tiyenne
@MaryamMaryam-zo6ox
@MaryamMaryam-zo6ox 5 ай бұрын
බොරු, කියන්නේ, ඔය, දෙන, නයක්, නහැ, මිනිස්සු, පව්,, බස්, වලට, සල්ලි, දීලා, රස්තියාදු, වෙලා, එන්නේ,
@NuvanViduranga
@NuvanViduranga 6 ай бұрын
යකෝ ගමේ පොලි මුදලාලිය ගන්නෙත් සීයට දහයයි .ලැජ්ජයි රනිලො. රටවලට දුක්ව්දල ගෙවල් වල වැඩකරල සල්ලි එවන්නෙ රටට උබ උබේ ගොලයන්ට හිතේ හැට්‍ යට හොරා කන්ඩ ඇරල කෝමවෙලා වගේ ඉන්නව ...චන්දය තිබ්බහම උබට සීයට අටක්වත් නැතුව යනව....😂😂
@MaryChamala
@MaryChamala 6 ай бұрын
කොහොමද ganne
@RenukaNilangani
@RenukaNilangani 2 ай бұрын
සුදූසූකමි තිබුණට බැංකුවට ගියාට උත්තර නැහැ.
@NeethaShri
@NeethaShri 6 ай бұрын
Apita.naya.APa.Api.bonus.Aka.Arandanna.A.ati.nayakarayo.wela.gewaganna.baha
@SaSs-o1n
@SaSs-o1n 6 ай бұрын
මුං මෙච්චරටම හරක් ද. යකෝ රට ඉන්න උන්ට මොකටද පොලියට සල්ලි. දීපියව්. රට යන්න හදන අයට .!
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 6 ай бұрын
උන් හරක් නෙවෙයි උන් දන්නවා රට ඉන්න පිරිසගෙන් තමයි හොදට ගරන්න පුළුවන් කියලා ...
@kirshkumar5530
@kirshkumar5530 6 ай бұрын
100%13 needa poliya
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 6 ай бұрын
ගොඩක් හොදයි
@JeevaniWicramasinha
@JeevaniWicramasinha 9 ай бұрын
Mage ginuma thiyene mahajana bankuve naya mudalak laba ganna puluvan da
@thebankchannel123
@thebankchannel123 9 ай бұрын
❤️❤️❤️
@ranjanimutuwana-qt1ju
@ranjanimutuwana-qt1ju 6 ай бұрын
8 ට දීල කාලෙකට පස්සෙ 16 වෙනව.%9 ට දීපුව 13% කරල දන්නෙම නැතිව N.S.B.
@chitharaangani790
@chitharaangani790 5 ай бұрын
Nsb aken denne ne mama ahala baluwa
@ChampikaSandamali-pe2ft
@ChampikaSandamali-pe2ft 8 ай бұрын
Mama koheenda Hanna ona
@gehanpereara5274
@gehanpereara5274 6 ай бұрын
දයාගමකට කෝටි ගණන් සල්ලි දීලා ඒක බොල් ණය හැටියට කපා ඇරියා .
@DavideManoratne
@DavideManoratne 9 ай бұрын
Mama inne italiy mata srilankave banca ekaunt ekaia na .mama monavada karanna one
@DAAD-xz9pl
@DAAD-xz9pl 6 ай бұрын
මේක බලලා මේ රටේ මිනිස්සුන්ට මේක දැනුම් දෙන්න එක්තරා රජයේ බැංකුවක් ලක්ෂ විස්සක් විදේශගත ශ්‍රේණිකයකුට ලබා දෙනවා කියලා කිව්වා ඉතිං හරිම සන්තෝසෙන් ගෙදර වැඩ කරන හවුස් මීට අම්මා කෙනෙක් ගෙදර වැඩ කරන හවුස් ඩ්‍රයිවර් කෙනෙක් ලංකාවේ බෙම්බැංකුවට ගියා ණය මුදල ගන්න බැංකුවේ මැනේජර් කියලා තියෙනවා බේසික් ඉල්ලලා තියෙනවා ඒ දෙන්නගේ ගොං හරක් බේසික් දෙන්නෑ අරාබි රටේ එකම ගෙදරකින් තොපි තවත් විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලා රවට්ටන්න එපා තොපිට හෙන ගහයි ඔය කියන එකෙක් ඇවිල්ල අරාබි ගෙදරකින් බේසික් එකක් අරන් දීපියාවකෝ තවත් තොපි විදේශ ගතවෙලා ඉන්න ශ්‍රමිකයන්ගේ ඩොලර් ගන්නවට වැඩිය ඒ මිනිස්සු හැමදාම හිර කරන්න තොපි දාන මගෙඩි වලට හෙන හත ගහනවා මේක බලලවත් තොපි බේසික් ඉල්ලන්නෙ නැතුව ණයත් දෙනවා කියල කියපියව් තොපිට කොහොමද සලකන්නේ බලන්න මේක බාරගන්න ඕනේ ඒ බැංකුව
@gehanpereara5274
@gehanpereara5274 6 ай бұрын
කෝටි ගණන් සල්ලි ගන්න පුළුවන් දේශපාලඥයන්ට විතරයි ලංකාවේ.
@latha5271
@latha5271 5 ай бұрын
හරි ෂෝක් නේ රට ඉන්න උන්ට 8%යියිරජයේ අයට 4%යි රට ගෙන යන්නේ අපේ විදේශ විනිමයෙන්ඒ නිසා 2%ට දීපල්ලා
@gehanpereara5274
@gehanpereara5274 6 ай бұрын
මේක ඡන්ද ගුණ්ඩුවක්. ගත්තේ ගත්තා ඉන්නවා නම් කියන්නකෝ බලන්න කවුරුත් අරන් නෑ බොරු බොරු බොරු
@milanmadhuwantha4047
@milanmadhuwantha4047 6 ай бұрын
Mama commercial bank ekata salli ewanne eken ahuwama mehema lone ekak ne kiuwane
@GayanimalkantiGayani
@GayanimalkantiGayani 2 ай бұрын
Mama maga duwaga akut akatana slli thannA nyak gnna puluwantha
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 6 ай бұрын
මම දැනට ඉන්නේ රටගන්නේ කොහොමද
@inokamanike889
@inokamanike889 6 ай бұрын
මම සවුදි ඉන්නේ මට ලෝන් එකක් ඔින
@ishrakfaleel5376
@ishrakfaleel5376 2 ай бұрын
Online application thiyanawatha
@UpulPushpakunar
@UpulPushpakunar 6 ай бұрын
මේ ණය දෙනව කියන එවුන්ගේ ගෑනු ඉන්නවද දන්නෑ පොලියට ගන්න
@HhDd-u8e
@HhDd-u8e 6 ай бұрын
Thanks
@ShanthiShanthi-zs3yf
@ShanthiShanthi-zs3yf 5 ай бұрын
මන් ලන්කවට එනෝ ලගඩිම මට ගන්න බරිඩ 🇰🇼🇱🇰🙏
@shiromipunchi6157
@shiromipunchi6157 6 ай бұрын
කිසි එකෙක් අහු වෙන්න එපා
@ahinsakaviahinsakavi3517
@ahinsakaviahinsakavi3517 7 ай бұрын
වයස කියද උපරිම නය දෙන්නේ
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 19 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
රට යන්න සල්ලි නැද්ද ?@max9813
9:23
චැනල් MAX
Рет қаралды 86 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 19 МЛН