දෙවැනි මනාපයෙනුත් අනුර තහවුරුයි! රනිල්ට සීයට 20ක් නෑ! ඉතිහාසයේ අඩුම ඡන්ද ගත්ත කුජීතම ජනපති!

  Рет қаралды 58,518

Satahan Radio

Satahan Radio

Күн бұрын

දෙවැනි මනාපයෙනුත් අනුර තහවුරුයි! රනිල්ට සීයට 20ක් නෑ! ඉතිහාසයේ අඩුම ඡන්ද ගත්ත කුජීතම ජනපති!
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp....
Support Us on Patreon
/ satahan
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...

Пікірлер: 302
@sampathsanjeewa3328
@sampathsanjeewa3328 Ай бұрын
මල්ලි බෝපගේට කිිපයක් විතර ඇතිද😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@ajaude
@ajaude Ай бұрын
පව් . පෙරටුගාමින්
@sampathsanjeewa3328
@sampathsanjeewa3328 Ай бұрын
@@ajaude නම පෙරටුගාමී වුනාට යන්නෙ පස්සට,එකතුවෙලා දිනනවා මිසක් මහන්තත්වකමි පෙන්නන්න ගියාම කෙළවෙනවා ලොවෙත්
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Ай бұрын
Malimavata jayaveva
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Ай бұрын
Bopage mona parayek da ban. Shylock la..
@sampathsanjeewa3328
@sampathsanjeewa3328 Ай бұрын
@@HemachandraGajanayake-cu8mg ඒක තමයි මමත් ඇහුවෙ ,මොකද තරිඳු මල්ලි එයාගෙ පස්සේ ගියානේ,පරෙටිිටෝ හෙන කුහක ජාතියක්
@007rasika
@007rasika Ай бұрын
මචං.ඔබගේ සියලු දැනුවත් කිරීම්, තාර්කික අදහස් සහ සියලු කැප කිරීම් වලට අපගේ හදපිරි ප්‍රණාමය හා ස්තුතිය පළ කරමු!!
@PriyanthiRenuka-w2k
@PriyanthiRenuka-w2k Ай бұрын
අපි කඩුවෙල අපි මාරම ආඩම්බරයි අපේ ගම ගැන අපි එකෙම්ම යුතුකම් ඉටු කරා අපේ නායකයා අනුරට සුබ පැතුම්❤❤❤❤❤❤
@SriyaniWeerakkody-e9t
@SriyaniWeerakkody-e9t Ай бұрын
මිනිස්සු පැහැදිලිවම පාඩම කියලා දුන්නා. ඔබට ස්තුතියි.ජයවේවා.❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
දැනුයි හුස්ම පොදක් හෙලුවෙ ඔබ තුමාට සතුතිය් ❤❤❤❤❤❤❤❤
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd Ай бұрын
හෙට ඉර පායන විට රටට කිරි ඉතිරෙනවා හොරකම වංචාව නැති නීතිගරක ශ්‍රී ලංකාවක් බිහිවේවා
@mangalanishantha5451
@mangalanishantha5451 Ай бұрын
ස්තුතියි යාලුවා ඔයාගේ හඬත් අති ප්‍රබලයි....මේ සටනෙදි
@renukadamayanthi2493
@renukadamayanthi2493 Ай бұрын
ලක් මාතාව බේරගන්න එකතු උනා හෙමෝමටම 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@Chaturanga432
@Chaturanga432 Ай бұрын
එළ කතාව මචං මේව මුංට මතක් කරලදීල අතීතය අමතක කරමු.....දැං අපි අපේ දරුවන්ට සුන්දර රටක් හදන්න වෙරවීරිය දරමු.....අපේ ප්‍රාර්ථනාවලට ජයවේවා....සහෝදරයා....
@fathimasihana614
@fathimasihana614 Ай бұрын
අනුර කුමාර දිසානායක මහතාටත් මගේ රටටත් රටේ සැමටත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා.
@KanthiLatha-bh4nq
@KanthiLatha-bh4nq Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මාලිමාව ජයගහනය කිරිමට උරදුන් සැම සියලු දෙනාටම ස්තුතියි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@hansinibhagya8732
@hansinibhagya8732 Ай бұрын
දකුණේ ගාල්ල ඇතුලු සියලුම දෙනාට මේ රට ගොඩනැගීම සදහා මාලිමාව ඉහලින් ඔසවා තැබූ සියලු දෙනාට මාගේ මාතෘ බූමිය වෙනුවෙන් ඩබල් සැලියුට්
@laxmanliyanage-r7r
@laxmanliyanage-r7r Ай бұрын
ලොකු බයක් තිබුණා ආයෙත් අවුරුදු පහක් හොරෙක් එක්ක ඉන්න වෙයි කියලා. දැන් තමා හිතට නිදහසක් ආවේ. ඔබ සියලු දෙනාටම බුදු සරණයි, සියලු දෙව් පිහිටයි. ❤❤ ජන්දයෙන් උතුරු නැගෙනහිර පළාත්වල සියලු දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාදය මැද ඊළග ජනාධිපතිවරණයත් ලෝක වාර්තාවක් තබමින් ජයග්‍රහණය කරන්න අනුර දිසානායක මහතා ට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා.❤❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 Ай бұрын
I also feel same I was very confused
@shermilagunasekara7629
@shermilagunasekara7629 Ай бұрын
Sri Lanka ,වාසී සැමට සුබ අනාගතයක් අනුර කුමාර සොහොයුරා යත් රට පාලනය කීරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@bandulasooriyagoda7065
@bandulasooriyagoda7065 Ай бұрын
ඔබට බොහොම ස්තුතියි..
@GerardAdikaram
@GerardAdikaram Ай бұрын
මේතරම් දේශනා පවත්වලාති බදුල්ල කෑගල්ල පස්සර දැරණියගල මහියංගනය, නුවරඑළිය උ: පලාත් වල බොහෝ නූගත්තු වැඩි බව පේනවා .
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Ай бұрын
Owu.iskolawalata guruwaru ywanne wath na daruwo badaginne.eyala wenas wenne na
@WijiWardana
@WijiWardana Ай бұрын
බයශහිතුනා ස්තුතියි සහෝදරයා
@MallikaLanka-l2f
@MallikaLanka-l2f Ай бұрын
A k D. සහා මුලුරටම ජයවෙිවා
@PremaPremakumari-x7u
@PremaPremakumari-x7u Ай бұрын
අපි බලාගෙන ඉන්නවා ජය වෙිවා අනුර මහතා❤❤❤🙏🙏🙏🙏🙏🙏
@chandrikatennakoon5464
@chandrikatennakoon5464 Ай бұрын
දෙවියන් විසින් අනුර කුමාර දිසානායක ජනාධිපති කරත්වා.
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Ай бұрын
ඇත්තටම තරිදු මගේ හදවත නැවතුනා වගේ. අයෙත් හොරු ඉන්න රටකට යන්න වෙයි කියලා ඔබට බොහෝ තුති පැහැදිලි කිරිමට❤❤❤❤
@sawi-l3o
@sawi-l3o Ай бұрын
ගෝට හොදටම කලාට පස්සෙ තරුන අය ලක්ශ 10ක්15ක් විතර රට ගියා.ආයි අපු කාලෙක ලේසියෙං දිනන්න පුලුවන් වෙයි.
@Chandraalnkara
@Chandraalnkara Ай бұрын
එකෙන්ම.තරිදු.කාලකන්ණියා. අපි.කති⁣ෙරන්.පැන්නුවා.අනුර සහෝදරයාට.බුදු.සරණයි❤
@thilidumaduranga5041
@thilidumaduranga5041 Ай бұрын
Pissek wem ep bn
@kasturijayasooriya2941
@kasturijayasooriya2941 Ай бұрын
ජයග්‍රහණය ස්ථිරයි🎉
@priyanthapaul6111
@priyanthapaul6111 Ай бұрын
මේ චන්දයේදී මම දැකපු තව විශේෂ දෙයක් තමා තරිඳු මීගමුව. හලාවත ජාඇල., කටාන වෙන්නප්පුව , ආනමඩුව, වගෙ ක්‍රිස්තියානි ආගම අදහන මිනිස්සුන්ගේ , චන්දෙ ලැබුනේ අනුරට .....මේ අය පාස්කු ප්‍රශ්නට සාදාරනයක් බලාගෙන ඉන්නවා .....මට දැනෙන දේ කිව්වෙ....
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 Ай бұрын
ගම්පහ ගොඩ දැම්මට ගමපහ ආදරණීය ජනතාවට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@NiranjalaPerera-n4y
@NiranjalaPerera-n4y Ай бұрын
Api panadura,malimawa jayagaththa,අපිට සතුටුයි ❤❤❤❤❤
@eraranaweera2845
@eraranaweera2845 Ай бұрын
හොඳ වෙලාවට රනිල්ගේ පරම්පරාවක් නැත්තේ.නැත්ත්ම් මයිනා ගේ දරුවන්ට වුනා වගේ වෙන්නෙ .මොනව උනත් හරිම සතුටක් ❤❤❤🎉
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Ай бұрын
Thank you guys good job 👏🏼 👏🏼👏🏼
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
අභිනවයෙන් පත්වන ජනාධිපති තුමන්ට යහපත් රටකට පෙරමග තැබීමට සුභාශින්සන පතමි !!!
@kusummenike5688
@kusummenike5688 Ай бұрын
මැදහත් විචාරයක් ස්තුතියි
@dasunajith144
@dasunajith144 Ай бұрын
මව් බිම දිනේවා❤❤❤❤❤
@kusumamanike9089
@kusumamanike9089 Ай бұрын
කුවේටි රටේ සිට නව ජනපති a k d මහත්මාට සුභපැතුමි බුදුසරණයි
@UpulGamage-c3j
@UpulGamage-c3j Ай бұрын
සන්නිවේදනේ මදි පැතිවල තමයි ඡන්දය අනුර කුමාරට අඩු වෙලා තියෙන්නෙ😮😮😮😮😮😮😮😮😮😮😮
@UpulGamage-c3j
@UpulGamage-c3j Ай бұрын
😮😮
@RuwaniFernando-mf3lk
@RuwaniFernando-mf3lk Ай бұрын
Ow eka matath hithuna...
@ajaude
@ajaude Ай бұрын
අසත්‍ය ප්‍රචාර නිසා ගම්වලට ලොකු බලපෑමක් සිදුවුනා
@kusumsalgado1777
@kusumsalgado1777 Ай бұрын
Yes, the plantations area, North and East, the people have not got proper communication about NPP policies. This should be taken into consideration for the Parliamentary elections.
@tbyhimathyfernando6252
@tbyhimathyfernando6252 Ай бұрын
Congragulation, Well done. May God lead you on a special way.
@Kumarikumari-z6t
@Kumarikumari-z6t Ай бұрын
ස්තුතියි ❤️🙏❤️.. අපි රට විරුවෝ.. ජයවේවා.. මගේ මව් බිමට.. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට 🎉🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා..
@r.dhammapali778
@r.dhammapali778 Ай бұрын
අනුර ටත්...... 🌹රට ටත්.... 🌹බුදුසරණයි 🙏🙏🙏🙏
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
මේ ප්‍රතිපලයෙන් නායකයා,බලයෙන් මත්වීම පාලනය වී ඇත.නායකයා ජනතාව දෙස බලන්න පොළබවා ඇත. රටට හොදක් වාගේ.🤔🤔☸️☸️❤
@yvonneburah519
@yvonneburah519 Ай бұрын
Wow superb ❤❤❤❤
@RanjaniWicramasinha
@RanjaniWicramasinha Ай бұрын
අපි ගැහෙමින් ඉන්නේ කොල්ලො ..
@RanilAsanga-m6y
@RanilAsanga-m6y Ай бұрын
අනිවාර්යයෙන් දෙවෙනි මනාපෙන් සජිත් මහත්තයා ජනාධිපති වෙනවා 😊
@ChamariShashikala
@ChamariShashikala Ай бұрын
​@@RanilAsanga-m6yeeeeeya yako le kopa krnnn ep. Ubla harak yatate innn kemthi unta api kemthi ne 🐂🐂🐂🐂🐂🐂🤮🤮🤮🤮🤮🤮🤮
@watson1212
@watson1212 Ай бұрын
​@@RanilAsanga-m6yanura president unama sajithta puka dunna ubala wage ponnayonge job nathi karala danna one😂
@LOCATION0096
@LOCATION0096 Ай бұрын
@@RanilAsanga-m6y ලක්ශ 13 දෙවෙනි මනාප ගන්න 😂😂😂...හීන. උපරිම ලක්ශ 2 ගනීවි..
@apelokayak642
@apelokayak642 Ай бұрын
ගෝටගෙන් ගේම ඉල්ලපු, ඔබ ත් පන්ගුකාරයෙක්,
@NayanakumariNarayana
@NayanakumariNarayana Ай бұрын
Thanks a lot for the information
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy Ай бұрын
අනේ දෙවියනි සියළුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අනුර දිසානායක මහත්තයා ජයග්‍රහනය කරත්වා බුදු සරණයි එතුමාට ජයෙන් ජයම වේවා
@champaratnayake7181
@champaratnayake7181 Ай бұрын
දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ ධාර්මික පාලකයන්ට පමනි.
@azwarcity
@azwarcity Ай бұрын
Respect you, sir.. good explanation
@theopportunityspeaker
@theopportunityspeaker Ай бұрын
ජන මතය නිවැරදි දෙසට හැරවීමට ඔබ ගත් ප්‍රයත්නයට ස්තුතියි !
@ruwanperera491
@ruwanperera491 Ай бұрын
ජේසු පිහිටයි ඔබලා සියලු දෙනාට ❤
@RuwaniFernando-mf3lk
@RuwaniFernando-mf3lk Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ranjankarunarathna855
@ranjankarunarathna855 Ай бұрын
Dear Tharindhu, thank you so much for your contribution.
@malividanage4324
@malividanage4324 Ай бұрын
රටට๬ බුදු සරනයි
@ritahapuarachchi5745
@ritahapuarachchi5745 Ай бұрын
දෙවිපිහිටෙන් හැම දෙයක්ම හොඳ ව්දියට සිදු වේවා
@niroshanratnayake1429
@niroshanratnayake1429 Ай бұрын
අපි. දන්නවා. දිනන බව. ඉදිරියට. එන. මහ මැතිවරණයටත්. නිර්භීතව. වැඩ. කරන්න. ජයවෙවා ❤❤❤😊
@BhashineeEkanayaka
@BhashineeEkanayaka Ай бұрын
Jaya❤
@MohamedOsama-hp4qq
@MohamedOsama-hp4qq Ай бұрын
අැති යන්තම් සහොදරයා
@hemadayananda
@hemadayananda Ай бұрын
Jaya jaya wawa suba pathum❤❤
@DimuthPalliyaguru-k4y
@DimuthPalliyaguru-k4y Ай бұрын
හොඳ කල ආදා පයට මිනි මුතු පෑගේ....ජය අපිටයි ලංකාවේ ....
@JanakiWeerasinghe-qy5ur
@JanakiWeerasinghe-qy5ur Ай бұрын
මේක දළදා හාමුදුරුවෝnta පූජා කරපු රට. අනුර සහෝදරයා ට දළදා පිහිටයි .
@krishanruwan946
@krishanruwan946 Ай бұрын
People who can change not religion bankrupt Lanka religion and politics two
@ouslfactor5352
@ouslfactor5352 Ай бұрын
​@@krishanruwan946 That's a curse of Sri Lanka
@janakiwickramasinghe4552
@janakiwickramasinghe4552 Ай бұрын
සැමදා ජය!නියත ජය!
@kumarasenagamage8492
@kumarasenagamage8492 Ай бұрын
රනිල් සර් ඔබට ස්තුතියි
@sanathkakulpura133
@sanathkakulpura133 Ай бұрын
හරිම දුකෙන් හිටියෙ විශ්වාසද..? තරිදු ඇගට දැනෙන වෙනසක් ඇතිනොකලොත් ආපහු පීඩිතයා පීඩනයෙන් පීඩනයට ඇද වැටීමයි
@khchandana4593
@khchandana4593 Ай бұрын
නියත ජය අනුර සහෝදරයා ඒකාන්තයි ස්තිරයි AKD ජනපති 🧭🇱🇰💪🙏💪🧭🇱🇰🙏🧭💪🇱🇰🙏
@lankapriyanganipanagodavithana
@lankapriyanganipanagodavithana Ай бұрын
සජිත් යාපනේ වන්නිය දින්නේ යම් දේවල් දෙනවා කියලාdeal දාලා චන්ද දෙමළ චන්ද ලබා ගත්තා
@lalithsandaruwan3075
@lalithsandaruwan3075 Ай бұрын
❤❤
@sewwandisewwandi6842
@sewwandisewwandi6842 Ай бұрын
අනුර සහෝදරයව කාටවත් පරද්දන බැරි වෙන විදිහට වැඩ කලේ කවදාවත් උබල වෙනුවෙන් කතිරයක් ගහපු නැති අපි මේ පාර කරපු ඒ වගකීම නිසා..මුලින්ම ජයග්‍රාහනයේ ආඩම්බර කම නොගෙන අපිට ස්තූති කරා නම් අගෙයි..
@raaji_lk
@raaji_lk Ай бұрын
තෝරාපත් කරන්නේ අපට නායකයෙක් මිසක් රජෙක් නෙවෙයි. කවුරුවත් කාටවත් ස්තූති කියන්න අවශ්‍ය නැහැ
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Ай бұрын
Jepponge hite okkoma upathin malimawe ayage chanda kiyala oya pawena chanda 69 lakshen kotasak
@HDChemistry-jr3tw
@HDChemistry-jr3tw Ай бұрын
සතුටුයි 😌🖤
@nayomiKarunarathna-t7z
@nayomiKarunarathna-t7z Ай бұрын
ජයවේවා රටේ නව ජනපති අනුර මහතා ට ❤❤❤
@dineshperera2599
@dineshperera2599 Ай бұрын
Thanks universe
@menwjayasekera
@menwjayasekera Ай бұрын
දැන් සටහන් රේඩියෝ සහෝදරයට නිදහසේ තම කාර්යයන් කරගෙන යා හැකියි. බයවෙන්න දෙයක් නැහැ. යකඩ සපත්තුව අපි සැවොම එක්වී ඉවත් කළෙමු.❤️
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 Ай бұрын
මට නම් උවමනව තිබුනෙ බැදුම්කර හොරා ගෙදර යවන එක කලාකන්නියා පලයන් ගෙදර
@sawi-l3o
@sawi-l3o Ай бұрын
අනුර හොදයි!රට ගිය කට්ටිය හිටියනම් ඕක ඔයිට වඩා ගොඩක් වෙනස් වෙනව.අනුරට 50% ලේසියෙංම එනව
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Jayawewa🙏❤❤️❤️🙏
@AnuraSampath-s2s
@AnuraSampath-s2s Ай бұрын
තරිදු ඔබත් කොහොම හරි පාර්ලිමේන්තුවට යවනවා අපි,
@madushanka7859
@madushanka7859 Ай бұрын
Ane bro meya hoda journalism walata..Wiwechanayama kara kara wada krnna baa bn
@nuwanlalantha3412
@nuwanlalantha3412 Ай бұрын
❤❤❤ akd
@mangalarajapaksha7952
@mangalarajapaksha7952 Ай бұрын
Tharidu oyagenuth api godak iganagattha thankz honde
@chandraniamarasinghe1241
@chandraniamarasinghe1241 Ай бұрын
ජයවේවා මාලිමාවට .🎉🎉🎉🎉
@anurapradepkumara946
@anurapradepkumara946 Ай бұрын
ජයවේවා 🎉🎉🎉
@sh_nolaPrime
@sh_nolaPrime Ай бұрын
You did a great job buddy
@heshteach8212
@heshteach8212 Ай бұрын
NPP එකේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වෙන ගමන්..., වෙනත් කිසිවෙකුටත් අපහාස උපහාස නොකොට මේ ලබාගත් ජයග්‍රහණය යහපත් ක්‍රමයකට මුල පිරීමක් බව හැමෝම පෙන්නමු. කිසිවෙකුට අපහාස නොකරන්න. ඉදිරි ගමන ගොඩ නගමු.
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist Ай бұрын
Ranilට දුන් කිසිවෙක් සජින් ට මනාප නොදෙයි අනුර කුමාර දිසානායක මැතිතුමා ට දෙයි
@indranidona7313
@indranidona7313 Ай бұрын
Sthuthi obata jayawawa
@thanushkamanju
@thanushkamanju Ай бұрын
👍 👍👍👍😄😄...., Nice T shirt තරිඳු 👍😄
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Ай бұрын
❤❤❤❤❤❤
@sudatharambewela
@sudatharambewela Ай бұрын
🎉
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@MariaMaria-es1pi
@MariaMaria-es1pi Ай бұрын
👌👌👌👌🙏🙏🙏🙏🙏
@AshaRimzan-ur7jx
@AshaRimzan-ur7jx Ай бұрын
Good job
@firozahossen8307
@firozahossen8307 Ай бұрын
We expected a change so it has taken place hope for the best 🙏
@yapa.dayawatheyapa5498
@yapa.dayawatheyapa5498 Ай бұрын
Ape suba pathum nawa janadipati a k d ❤❤❤❤❤❤❤❤
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 Ай бұрын
Congratulations 🎉👏👏👏🎉🎉🎉🎉💯
@sameerakiri
@sameerakiri Ай бұрын
ඉතිහාසයේ පලවෙනි වතාවට බහුහරයක් නැති ජනාදිපති කෙනෙක් තේරුනේ, හැබැයි අදාල නැ, දින්නේ අනුර කුමාර සහෝදරයා, කිව්ව වගේම වැඩ පටන් ගන්න, අපි බලන් ඉන්නවා, පිස්සු කෙලියොත් අපි නන්දසේන එලෙව්වා වගේම අනුරවත් එලවනවා, එහෙම වෙන්නේ නෑ අපි දන්නවා, ඒ වගේම සජිත් රනිල් දෙන්නාට විශේශ ස්තූතියක් කරනවා දෙන්නාට දෙන්නා මරා ගත්තාට, මොඅක්ද දෙන්නා එකතු උනා නන් අපේ අනුර සහෝදරයා දිනවන්න අපිට අමාරු වෙන්න තිබ්බා
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
බහුතරයක් අජූත රටේ අනුරට බහුතරයක් ගන්න බැරි උනා. NPP ජයවේවා!!!
@sameerakiri
@sameerakiri Ай бұрын
@@napatawelaniradhananda3485 අනුර හරිය්ට රට කරොත් ඊලග පාර ගන්න පුලුවන් වෙයි , නැත්තන් ආපහු 3 % ට වැටේවී, මොකද අනුරව විශ්වස කරලා චන්දේ දුන්නේ ජවිපේ අය නෙමෙයි, යූන්පී, පොහොට්ටු අය,
@Sajeewani-v7l
@Sajeewani-v7l Ай бұрын
ස්වභාව ධර්මයේ විසදීම
@lalithpathmakumara4
@lalithpathmakumara4 Ай бұрын
තරිදු මල්ලි ස්තුතියි දැන් දවස් දෙක තුනක් නිදහසේ විවේක ගන්න මොකද අපිට තව කරන්න ගොඩාක් වැඩ තියෙනවා.
@maheshranga8179
@maheshranga8179 Ай бұрын
නියත ජය මාලිමාවට ❤❤❤❤
@WijiWardana
@WijiWardana Ай бұрын
ජයග්‍රහණය ස්ථිරයි
@padminiperera6209
@padminiperera6209 Ай бұрын
AKD ජයවේවා ජයවේවා ජයවේවා !
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Ай бұрын
ජයවේවා අනුර කුමාර දිසානායක
@life90945
@life90945 Ай бұрын
Congrats and good luck Anura!❤❤❤❤. You made the history. ❤❤❤❤❤. No words to describe the feelings. The change we have been waiting since 1989. ❤❤❤❤
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 Ай бұрын
ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ😢😢😢 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@kavindyakahatapitiya9865
@kavindyakahatapitiya9865 Ай бұрын
අරගලයක් ගැන හිතලවත් නැති කාලෙක ඉඳල මම "සටහන්" බලනවා❤️අරගලයක් සිදු කරන තරමට මිනිසුන් පුරවැසියන් කරන්නත් එතනින් නොනැවතී 76 වසරක තට්ටුමාරු දේශපාලන ක්‍රමය අවසන් කර දමන්නත් සටහන් විශිෂ්ට සේවයක් කරා.ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ස්තූතියි. ඡන්ද ප්‍රතිඵල බැලුවාම උතුරු නැගෙනහිර මිනිසුන්ගේ තවමත් ඇති නොදැනුවත්කම (සාපේක්ෂව) පේනවා. ඔයාලා වගේ සමාජ මාධ්‍ය නැති උනානම් දකුණේ බහුතරයකුත් තවමත් ඒ තත්වෙමයි. සටහන් වගේ වැඩක් කරන්න බැරිද දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔවුන්ට තේරුම්ගන්න පුළුවන් භාෂාවෙන් !
@thamaradamayanthi8108
@thamaradamayanthi8108 Ай бұрын
Yes
@PgssJayasinha
@PgssJayasinha Ай бұрын
Suba pathum janadi pathi thumani🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@amabey68
@amabey68 Ай бұрын
දෙවන මනාපය අනුර දිසානායක සහෝදරයාට ❌❌❌
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
පුළුවන් සීයා නුවරින් කෝටි 8000ක්‌ වටිනා රජයේ ඉඩම් යාළුවන්ට දී ඇති බවට ආරංචියි. අක්කරයක් කෝටි 10ක්‌ වටිනා අක්කර 800ක්‌ අක්කරය රුපියල් 35 000 ගානේ.
@emanside3519
@emanside3519 Ай бұрын
හැබැයි මන් දන්න ගොඩක් රනිල්ට දුන්න අය අනුරට 2 මනාපය දුන්න
@Adminedu423
@Adminedu423 Ай бұрын
මචං තරිඳු ❤
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 199 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 36 МЛН