ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු විනාඩි 20ක්

  Рет қаралды 8,630

Chathuranga Abeysinghe

Chathuranga Abeysinghe

Күн бұрын

Пікірлер: 12
@arunikumara596
@arunikumara596 8 ай бұрын
තරුණ බුද්ධිමත් නායකත්වය දැනුම .කාලය.ශ්‍රමය වැය කරමින් ජනතාව වෙනුවෙන් කරන මෙහෙවරට ස්තුතියි සහොදරයා ජය වේවා
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
දූෂිත හොරුන් මාලිමාවට එරෙහිව අවලාද නගමින් මඩ ප්‍රචාර පටන් අරන් මෙදා පාරනම් කවුරු මොනවා කීවත් අපේ ගම් බිම් සියල්ලම මාලිමාව වටා ඒකරාශී වී හමාරයි
@sumuduprabod4118
@sumuduprabod4118 Жыл бұрын
දුක් විදින මහා ජනතාව වෙනුවෙන් ඉන්න එකම කණ්ඩායම npp විතරයි. ජයවේවා ඔබතුමන්ලාට❤❤❤
@gnanadhaja5848
@gnanadhaja5848 3 ай бұрын
අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා
@prabathlandege6743
@prabathlandege6743 Жыл бұрын
Npp jayawewa❤
@jagathwijesooriya4182
@jagathwijesooriya4182 8 ай бұрын
everybody must watch this before deciding to vote in the upcoming elections
@sarathgotabaya690
@sarathgotabaya690 4 ай бұрын
Chcthuranga. Oba Ratata Sampathak Malimawata JAYAWEWA
@sathi123
@sathi123 Ай бұрын
Very interesting. Mr. Chathuranga can you please give us an English translation so we too can understand it better. Thank you.
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 8 ай бұрын
Nice explanation well educated ❤🧭🇮🇹
@mrsiva1236
@mrsiva1236 11 ай бұрын
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 8 ай бұрын
Jayaweva npp 🧭🇮🇹🇱🇰
@manuraleelarathna
@manuraleelarathna 10 ай бұрын
mn asa krn charithayak
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 111 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 1,8 МЛН
Why will the NPP be different? | Chathuranga Abeysinghe | Conversations with Alanki
43:57