චතුරංග අබේසිංහ පාර්ලිමේන්තු ඇවිත් මොකද කරන්නේ? - Manasgatha special episode

  Рет қаралды 28,087

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 221
@SS-vs2st
@SS-vs2st 2 ай бұрын
බුද්ධිමතුන් තුන්දෙනෙක්❤ බොහොම ස්තූතියි මේ හරවත් සංවාදයට❤️🙂
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 2 ай бұрын
Thanks සංජය හා දසුන් . Slvlogවල වගේ කඩාකප්පල් නොකර වැඩේ කලාට . ඔහොම යං, එකතුවෙලා රට ගොඩ දාගමු.
@oliviathomas2790
@oliviathomas2790 2 ай бұрын
I’m really excited to see people like Chathuranga in the parliament. I wish him all the very best!
@djdhanushka1
@djdhanushka1 2 ай бұрын
වෙළදපොල තවමත් නිදහස් නැ මට පෙන විදියකට. හැබැයි බදු එකතු කරගැනීමට ආණ්ඩුව දැඩි ලෙස උත්සහ කරනවා. එක තමයි මම දැනට දැකපු හොදම දේ. හැමදාම බදු පැහැර හැරපු වියාපාර දැන් බදු ගෙවන්න උත්සහ කරනවා. චතුරංග අබේසිංහ❤😊❤
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 ай бұрын
ප්‍රඥා ගෝචර සංවාදයක් ...අතිශයින්ම ස්තූතිවන්ත වෙනවා....❤❤❤
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 2 ай бұрын
අපි ගෙදර පස් දෙනෙක්...මනාප තුන ගානේ පහළොවයි...ඔක්කොම එකට කතා වෙලා බුද්ධිමතුන් පහළොස් දෙනෙක්ට දෙනවා...❤
@geethaabeysekara8823
@geethaabeysekara8823 Ай бұрын
Vote NPP
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Ай бұрын
@@geethaabeysekara8823 yes 👍
@jpSL
@jpSL 2 ай бұрын
හොඳ සංවාදයක් සහෝදරවරුනි👍
@DevOpsPulse
@DevOpsPulse Ай бұрын
චතුරංග දැන් නියෝජ්‍ය ඇමති කෙනෙක්. ඔහු බලාපොරොත්තු උන එකම ලැබුනා....ජය
@Chavini2000
@Chavini2000 2 ай бұрын
Chathuranga should be in the parliament. All the best Chathuranga. 👍
@varunidissanayaka9209
@varunidissanayaka9209 2 ай бұрын
Chathuranga ticks all the boxes! He won my virtual vote when interviewed by Bruno #slvlog. Great analytical mind in the trending Data science industry. All the best you guys for the efforts. ❤AKD
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
චතුරංග බුදුසරණ යීඔබට ❤❤❤❤ආදරේයී❤❤❤❤❤
@PremaRaja-j7f
@PremaRaja-j7f 2 ай бұрын
චතුරංග පුතේ අපි දේවාල පාරේ අපි ජන්දෙ දෙන්නෙ වුනාට දිනනවාමයි
@saliyaamaratunga3957
@saliyaamaratunga3957 2 ай бұрын
Very useful discussion! Genuine concerns, questions and answers! Thanks guys ! you need to set up a think tank based on your non political resources we can trust .Chathuranga under Harini, Anura administration whom will put up a genuine effort to come out from this economic trap. Good luck to No 5
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 2 ай бұрын
මීට කලින් මේ වගේ program කීපයක් කරා නම් මරු
@dileka_nanayakkara
@dileka_nanayakkara 2 ай бұрын
🎉 Well done Chathuranga. Thank you Sanjaya and Dasun
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 2 ай бұрын
සාර්ථක සාකච්ඡාවක්
@kapilabandara1001
@kapilabandara1001 2 ай бұрын
වතුරංග සුපිරි චතුරංග සුපිරි❤❤❤❤❤❤
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Ай бұрын
අපේ ගෙදරින් චතුරංගට මනාප 4 ක්
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 2 ай бұрын
චතුරංග ❤❤❤
@dasunperera4596
@dasunperera4596 2 ай бұрын
කොළඹ උන් අනිවාර්යයෙන් මුට දීපන්
@SS-vs2st
@SS-vs2st 2 ай бұрын
චතුරංග අබේසිංහ❤😊❤
@anujayavidmal
@anujayavidmal 2 ай бұрын
Worth watching ❤
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 2 ай бұрын
One of my vote goes to him. I am in Kaduwela electrorate. Why my vote goes to him is education, knowledge of politics, capability, his speeches etc...etc..
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
He is an asset to da country, citizens must be smart enf to take his service to da country
@manelpanagoda507
@manelpanagoda507 Ай бұрын
One of my votes also
@thushariperera3182
@thushariperera3182 Ай бұрын
Watched after the election. So Glad that Chathuranga got selected. Congratulations 🎉🎉🎉 and hope for the best for the country ❤
@SLKarokeLive
@SLKarokeLive 2 ай бұрын
Superb Discussion. Thanks Chathuranga, Sanjaya and Dasun...Expect this type of fruitful discussions in future too. Congratulations Chathuranga...❤
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 2 ай бұрын
මෙහෙම ප්‍රශ්න කරන එක ඉතා වැදගත් Slvlog වගේ npp එක කෙළවගන්නකම් බලන් ඉන්නේ නැතුව🫠
@stk_lk
@stk_lk 2 ай бұрын
උන් රනිල්ගෙ දරුවො
@denukadissanayaka5514
@denukadissanayaka5514 2 ай бұрын
උන් හිතන් ඉන්නෙ 2025 ආණ්ඩුව වැටුනම උන්ට ඇහිදගන්න පුලුවන් කියල 🤣🤣 මංජු නිශ්ශන්කත් ඒ වගේ කතාවක් කිව්ව
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
Hariyata hari un karanne kuhaka maadyakaranaya, aanuwata mada gahala, ratata kela wenakan balan indala, Manju ge pakshe goda daanna hadana eka.. ​@@denukadissanayaka5514
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf 2 ай бұрын
ඊටත් වඩා slvlog එකේ අය හිතාගෙන ඉන්නෙ ලංකාවෙ සියලුම දේවල් පෞද්ගලීකරණය කළ යුතුයි, රජය විසින් කළයුත්තෙ නිති සම්පාදනය පමණමයි කියලයි. උදාහරණයක් විදිහට ගොවියාත්, හාල්මෝල් හිමියාත්, වෙලෙන්දාත් පෞද්ගලික ව්‍යාපාරිකයන් විය යුතු අතර පාරිභෝගිකයන් වන අපි ඒ නිශ්පාදන භුක්තිවිඳිය යුතුයි යන මතයේ කොහොමට හිටීද?
@Design4MeLK
@Design4MeLK 2 ай бұрын
@@gamini2015Karunaratne-bb5rf සිරාවටම. දැන් ඒක ටිකක් කියනව අඩුයි.. පහුගිය ටිකේ මතුරව්වා ඕක..
@sudheerajinasena5317
@sudheerajinasena5317 Ай бұрын
Definitely will be voting for you Chathuranga
@shaslwow3967
@shaslwow3967 2 ай бұрын
Love Chathuranga’s honesty
@DonLanka-h5y
@DonLanka-h5y 2 ай бұрын
Chathuranga you must be in parliament and Sri Lankan politics
@Nancy_blonde
@Nancy_blonde 2 ай бұрын
එකම එකා කමෙන්ට් තුනක් දාලා 😅 කාටවත් කඩේ යන්නෑ කියලා වෙන පක්ෂෙකට බනින උන් තමයි ස_යි,සිලි_ඩරෙයි ඉන්නෙ 😅
@ChandrasekaraRajapakshe-py8wh
@ChandrasekaraRajapakshe-py8wh Ай бұрын
චතුරංග ව මිනිස්සු දන්නේ නැහැ කියන්නේ මොකද .ඔබව මුලු ලංකාව ම දන්නවා .
@rohanpremaratne
@rohanpremaratne 2 ай бұрын
ඇතුලට යා යුතුම කෙනෙක්. ජය වේවා.
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 Ай бұрын
Brother Chachuranga, You will wine 🙏🙏🙏💐💐💐🙌🙌🙌 We all Blessing you
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 2 ай бұрын
As young politician,we Hope Revolutionary development in colombo city, specialy moratuwa to colombo bicicle path to be built Sea side, trafic and enviormantal solution also autometicaly slove, specialy school children
@Nssss72
@Nssss72 2 ай бұрын
අපි මොරටුවේ.හිතන් ඉන්නේ ඔබතුමාට ඡන්දෙ දෙන්න
@kusumsalgado1777
@kusumsalgado1777 Ай бұрын
Yes, we too.
@senadheerakarunarathna5475
@senadheerakarunarathna5475 2 ай бұрын
Great explanation, Mr Chathuranga. Pls remove the middle person .
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 ай бұрын
කොළඹින් කොහොමත් චතුරංගට එකක් දෙනවා ❤
@rasithafernando9989
@rasithafernando9989 Ай бұрын
Yes
@hemalikulathunga2285
@hemalikulathunga2285 Ай бұрын
Excellent dicussion Thanks for all❤
@dulip00
@dulip00 2 ай бұрын
great discussion!
@charukawattegedara8787
@charukawattegedara8787 Ай бұрын
Awesome initiation Sanjaya, content is great and very much excited to see how it works in the reality. Thanks for sharing.
@sajeewanicooray7243
@sajeewanicooray7243 Ай бұрын
තෙරුවන් සරණයි
@dayasrimathi6428
@dayasrimathi6428 2 ай бұрын
කෝට්ටේ අපි ඔබව බලාපොරොත්තු වෙනවා ,සුබ පතනවා ,ඔබ සිටිය යුතුම කෙනෙක් ,
@wimalakadupitige1549
@wimalakadupitige1549 Ай бұрын
Good discussion Best wishes for a new era
@anuramarapona9533
@anuramarapona9533 2 ай бұрын
Impressive discussion and really true . Why don’t you establish a secretariat to carry out approval process fast . You can appoint for each investor a liaison office to make it happened fast.
@KrishanthaTennakon
@KrishanthaTennakon 2 ай бұрын
Oyala meka maruwatama karanawa harima satutin balanne maru wow patta. SL Volg wedakne
@dilrukshijagodaarachchi715
@dilrukshijagodaarachchi715 2 ай бұрын
All the best Chathuranga.Giving you one of my manapa
@kanchanabatuwana8552
@kanchanabatuwana8552 2 ай бұрын
Nice one.
@kusumalathawalpola669
@kusumalathawalpola669 2 ай бұрын
Homagama .mage manapayak obata.
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 2 ай бұрын
Ela ela
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 2 ай бұрын
❤️❤️❤️
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 2 ай бұрын
Waiting for this
@sampathdissanayake3879
@sampathdissanayake3879 2 ай бұрын
50:47 ඇත්ත. වියදම් කරගන්න බැරි වෙච්ච සල්ලි තියෙනවනම් ඔක්තෝම්බර් මාසෙ වගේ කලාප කාර්‍යාල වලට එවනව. ගුරු සැසි, පේපර් වලට වියදම් කරන්න කියල. ඒව අවුරුද්ද මුල ආවනම් වැඩකට ඇති දේකට වියදම් කරන්න පුලුවන්. ඊලඟ අවුරුද්දට වියදම් කරන්නත් බෑ...
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
@SanjayaElvitigala Pls bring Chathuranga at least once a month evn in da future..
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
මම නුවර,,, පාරම්පරික යූන්පී පාක්ෂිකයන්....අපි ගෙදර පස් දෙනෙක් ඉන්නවා අපි කතා කරා කවුද හොඳ,කාටද දිය යුත්තෙ,විශ්වාසය කොහොමද ඇති කරගන්නෙ කියල.....ගෙදර ඇතුලේ පුළුල් කතාවක් ගිහිං තමා හොඳම තීරණය විදිහට මාලිමාවට දෙන්න තීරණය කළා...පාට කණ්ණාඩි ගළවලා....පෞද්ගලික ව තරුණයෙක් හැටියට චතුරංග කියනනෙ ආසම තරුණ දේශපාලකයෙක්...අනාගත මුල් පුටුවලට වටින අය
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 Ай бұрын
Chathuranga Abesinha Sahodariya magen manapayak obata Dunna
@kumardharmasiri
@kumardharmasiri Ай бұрын
I have best Environment plan for Colombo
@onelove9849
@onelove9849 Ай бұрын
Chatiranga Jayawewa Malimawata jayawewa
@kumariwijekoon5945
@kumariwijekoon5945 2 ай бұрын
5 ❤
@dhulsirioscar2313
@dhulsirioscar2313 Ай бұрын
Dont worry you will be in the Parliament .
@shenukafernando7236
@shenukafernando7236 2 ай бұрын
Hi guys this just came to my mind why can’t we organize hackathons with government-level support to develop digital solutions aimed at making public services more efficient and collaborative? We could invite universities and local solution providers, connect each public department or institution to participate, conduct assessments, and develop innovative solutions ? The hackathon begins with problem identification and analysis workshops involving public sector representatives, followed by an ideation phase where teams propose initial solutions. Next, participants engage in prototyping and development with mentor support, and finally, teams present their solutions to a judging panel from relevant departments or central panel We can categorize the most inefficient and complex departments and institutions, addressing them batch by batch. Then, we can run the new solutions in parallel, gradually encouraging people to switch to the innovative platform while the current service remains operational. Just a suggestion ✌️
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
There are a few happening in state Universities. Also ICTA supports some of them. So I believe it is already happening to some extent. The problem is students dont want to continue with the project. It is done just for the reward
@shenukafernando7236
@shenukafernando7236 2 ай бұрын
Could we address this by increasing rewards, providing greater recognition, and offering public acknowledgment? Additionally, could we expand the scope by involving more private universities, individuals, or even startups to foster long-term engagement and innovation? For example, Singapore has initiatives like Build for Good and LaunchPad. I feel that more could be done in Sri Lanka to achieve a similar impact
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
@ singapore has venture funding. We only have a very limited amount. So whoever wants to start a company needs to go down a difficult path. Its not rational. අපි වගේ පිස්සො කලාට 😂😇
@shenukafernando7236
@shenukafernando7236 2 ай бұрын
@@SanjayaElvitigala Hmm 🤔 we should try to change it It’s worth a try otherwise we ll be stuck forever ♾️
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
@ indeed
@BfdzR7t
@BfdzR7t 2 ай бұрын
Can the new NPP government make changes to policies to make voting mandatory ( like in Belgium, Argentina and Australia) in local/ nationwide elections through certain benefits( personal tax benefits or a small fine) for the public in their localities. Only a suggestion
@shanepereraedu
@shanepereraedu 2 ай бұрын
චතුරංග අන්තිමට කියපු මිනිත්තු ටික cut කරල වෙනම ගත්ත නම් opposition එකට දෙන්න පුලුවන් උඩ දාගෙන. ඌ කියන කතාව ඇත්ත. ඒක තමයි වෙන්නත් ඕනෙ. දැනට ලංකාවෙ තියෙන්නෙ රජයෙ මොනවහරි existing system එක ලාබ/ පාඩු හෝ efficientද/inefficientද අදාල නෑ එකම රෝල කොට උඩ දුවනව. ඇමති දන්න මගුලකුත් නෑ innovation කරන්න උවමනාවකුත් නෑ ඕන එකෙක්ට ඕනෙ වාසියක් ගන්න ගමන් අවුරුදු 5 ඇදගන්න එක. හරියට බැලුවොත් යමක practice එකෙන් තමයි main issues, bottle necks, challenges අදුරගන්න පුලුවන් වෙන්නෙ සහ වෙනස් කිරීම කරන්න ඕනෙ. හැබැයි කතාව ඇත්ත උනත් ඕක අරගෙන මේ දවස් දෙකේ හරි දෙනව දීමක් බලපන් බොරුද කියල "ඔන්න NPP එක එන්නෙම හරි එක වැරදි එක බල බල කරන්න, උන්ට මේක කරගන්න බෑ, තේරෙන්නෙ නෑ, උන් දන්නෙ නෑ, එක එකාගෙන් අහගෙන තමා ආණ්ඩු කරන්න යන්නෙ, ඕක තමයි අපි මුල ඉදල කිව්වෙ" කියල. ඔය පොට මොකෙක්හරි තව පැය 24ක් යන්න කලින් අල්ලගත්තොත් ඉතින් කියන්න වෙන්නෙ කාලා වරෙන් කියල තමා 😂🤣
@thilidumaduranga5041
@thilidumaduranga5041 2 ай бұрын
Dnatamath baiyo tika comment krl ub kiyna ek atta bn me wge un ekka issrht yana eka sahena amarui ratak widiyt. unta one nayaka path nowunama kelawanna thama balanne
@Danlevinug
@Danlevinug 2 ай бұрын
එච්චර ලෙසියෙන් හවරන්න බැ මචන් දැන් මිනිස්සුන් ව , මිනිස්සුන්ට දැන් ඕනේ බොක්කෙන්ම කරන්න උවමනාවක් තියනවා කියන එක පෙන්නන එක තමයි , නැතුව මැජික් කාරයෝ නැ කියලා මිනිස්සු පිලි අරන් ඉන්නේ , ඔයිට වඩා කොච්චර කාතා කිවුවද කලින් චන්දේ , පෙරහැර නවත්තනවා , 88/89 එනවා , ඔය වගේ ඒවාටවත් අහු උනේ නැ නේ , දැන් මිනිස්සුන්ට ඕනේ බොක්කෙන්ට උවනමාව තියනවා කියන එක ,
@rameshsilva8212
@rameshsilva8212 2 ай бұрын
👍
@Rmd289
@Rmd289 2 ай бұрын
#NPP❤❤❤
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 ай бұрын
In relation to investments and specially attracting genuine once will need following Modern labour laws Competitive and reliable energy prices Elephant in the room, corruption eradication and zero tolerance Land access And guaranteed land rights
@geethaabeysekara8823
@geethaabeysekara8823 Ай бұрын
Api denawa chathuranga harini. Katape
@BinuraGamage-g9e
@BinuraGamage-g9e 2 ай бұрын
චතුරංග පාර්ලිමේන්තුවට ගියෙ නැත්තං කොළඹ කොල්ලො කෙල්ලො ඉදල වැඩක් නෑ...උබලගෙ වගකීම මචංලා
@commie563
@commie563 Ай бұрын
Before presedential election, I thought the NPP's chance was slim coz I was away from the country and thought if they make chathuranga the nominee NPP could've have chance.
@dilnethuarts1868
@dilnethuarts1868 2 ай бұрын
5..6..21..මගේ මනාප 3
@SLNEWTECH
@SLNEWTECH 2 ай бұрын
Marine drive road eka hadanne nadda? Dehiwala wenakan witharai hadala thiyenne panadura wenakan hadanawa qwata
@AbWick-cf6gs
@AbWick-cf6gs Ай бұрын
sanjaya aiyya,කැබිනට් එක ගැන මට නම් සතුටු නැ ප්‍රධාන හේතුව තරැණ අය නැ විශේෂයෙන් මම බලාපොරොත්තු උනා චතුරංග අබේසිංහට විශේෂයෙන් මොකක්හරි හම්බෙයි කියලා,ඒ මනුස්සයා වෙනම හැකියාවක් උනනදුවක්,fact and check එක්ක කතා කරන නියම මනුස්යෙක්,පොර මේ ව්‍යාපාර සම්බන්ධව විශාල වැඩ ⁣ෙකාටසක් කරන්න හිතාන හිටියා ,ඔයාලගේ podcast වල කතා කරපු දේවල් වලින් තේරැනා,මට තියෙන ලොකුම දුකක් චතුරංගට කැබිනට් ඇමති දුරයක් නැතිවිම,නියොජ්‍ය ඇමතිකමක් හම්බවෙයි එත් මම හිතන්නැ අර වගේ වැඩ කරන්න පුලුවන්වෙයි කියලා, ඇමති vs නියොජ්‍ය ඇමති වෙනස් කම් මොනවද කියලා කියන්න පුලුවන්නම්,අනිත් කාරණය ජාතික ලයිස්තුවෙන් ආව එරංග,චතුරංග වගේ අයට ඇමතිකමක් දිලා විශේෂයෙන් it field වල ඉන්න අපි වගේ එවුන්ට අඩුම තරමේ සල්ලි(ඩොලර්) හරියට ගෙන්න ක්‍රමයක් හදයි කියලා හිතුවේ,මොකද අපි රස්සා නෙවෙයි ඉලලන්නේ අපිට දෙයක් නෙවෙයි ඉලලන්ටන් මේ තියෙන බාධාවල් ඉවත් කරන්න කියලා,එකෙන් වැඩි වාසිය රජවට අපිට හොර පාරෙන් කරත් එකයි නීතියානුකුලය කරත් එකයි එක තෙරැන්ගන්න බැරි නාකියො සෙට් එකක කැබිනට් මණ්ඩලයක් ඉන්ටන්,වසන්ත සමරසිංහ ,හදුන්නෙත්ති කැ ගහන්න දනනවා එත් fact and check නැ,තරැණයො පාර්ලිමෙන්තු යැව්වේ නාකියො කැබිනට් පත්කරන්න නෙවෙයි අඩුම 1 ක් දාපන් එකත් නැ,නියොජ්‍ය දුන්නට මම හිතන් නැ අර විභවයෙන් වැඩ කරන්න දෙයි කියලා , i am very dispointed 😢😢😢 ,උත්තරයක් ඕන.... නියොජ්‍ය Vs කැබිනට් ඇමති වෙනස මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා කියන්නකෝ ,පුලුවන්නම් චතුරංග live එකකට අරන් එන්න 1 H වගේ.
@lovadesi
@lovadesi Ай бұрын
Absolutely. Eranga and Chathuranga must actively involve in planning and implementation of IT related and telecommunication industries. Their knowledge is unmatched.
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
He got the position neh
@AbWick-cf6gs
@AbWick-cf6gs Ай бұрын
@@SanjayaElvitigala yeah, සතුටුයි කර්මාන්ත අමාත්‍යංශය ලැබුනු ඒකට,එත් ඒක නියෝඡ්‍ය ඇමති කමට වඩා ඇමති කම හම්බඋනානම් හොදයි කියලා හිතෙනවා හදුන්නෙත්තිගෙ පහුගිය කාරණත් එක්ක බලද්දි විශේෂයෙන් elon musk ගැන කිව්ව කතා එක්ක බලද්දි හැබැයි මම ම ආය ඒක count argive කරනවා ඒක npp එක කරපු හොද tecnic එකක් ද කියලත් මොකද ඇමති හැමදාම වගේ daily routin එකකට හිරවෙනවා,කැබිනට් පත්‍රිකා දාන්න ,අස්සන් කරන්න,meeting අනම් මනම් වැඩ වලට හිරවෙනවා එතකොට එලියේ ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරැයි,හැබැයි නියොජ්‍ය ඇමතිවරැන්ට අර තරම් daily routing එකක් වැටෙන්නේ නැ එතකොට බැහලා එලියේ වැඩ කරන්න පුලුවන්, තව දෙයක් 159 ඉන්න එකෙන් 110 විතරනම නිකනං MP ලනේ ඒ මිනිස්සුත් අදාල ආමාත්‍යංශ 24 ට දක්ෂතා අනුව බෙදලා දාලා වරප්‍රසාද නැතිව හරි නිකං ගැසට් එකක් ගහලා හරි හැකියාවන් අනුව උපදෙස් ගන්න පුලුවන්,හැබැයි ටිල්විනුත් කිව්වා ඒ අයගෙන් think tank එකක් හදන කතාවක් එහෙම උනොත් හොදයි,අනේ ආය තව දෙයක් මේක පුලුවන්නම් චතුරංග අයියට කියන්න රාජ්‍ය සේවය ඉන්න අයට කරන්න නිශ්චිත task එකක් දෙන්න කියලා mondeycom වගේ free එක්කින් ඇමතිට හො අර දාන MP ලට හරි වැඩේ වෙනවද කියලාබලන්න පුලවන්,එතකොට රාජ්‍ය සේවයේ අයට කරන්න task එකක් තියෙනවා,ලොකුම අවුල ඒ මිනිස්සුත් දන්නේ කරන්න ඕන මොකක්ද කියලා ,උඩම කෙනාගේ ඉදන් පල්ලෙහා ඉන්න කෙනාම moniter කරන්න පුලුවන්නම් free softwear වලින් ඒක ලොකු දෙයක්,MP ලා 159 ක්ම ඉන්න එකෙන් ඒවගේ moniter කරන්නත් කට්ටිය ගන්න පුලවන්නේ.....
@AbWick-cf6gs
@AbWick-cf6gs Ай бұрын
@@SanjayaElvitigala නිකං හිතන්න මගේ ගම නුවර තියෙන්නෙ,ගමට රාජ්‍ය සේවකයොම ඉන්නනව⁣ා බරගානක්,ගාමසේවක,ගොවි නියාමක,සමෘද්ධි නිලධාරි 2 ,ආර්ථික සංවර්ධන නිළධාරි,ගමෙි කවුරැත් වගා කරන්නෙත් නැ,buisness එහෙම මොකුත් කරන්නෙත් නැ,ඒකයි ගමේ නුවර කියලා කිව්වේ උන් දෙගොල්ලටම ග්‍රාමසේවකට වඩා පඩි ගෙවනවලු ,කරන වැඩක් නැ ,ගමේ office එකක් හදලා තියෙනවා ඒකට වෙලාඉන්නවා phoneඔබ ඔබ ,හැබැයි අනරාධපර, වගේ වගා කරන පැති වලටකට්ටිය අඩුවෙන්නත්පුලවන්,ඒ වගේ හින්දා task list එකක්හදලා වැඩ පවරන එකනම් වැදගත්,මම දන්නෙ නැ සංවර්ධන ඩයල් එකයි ගොවිනියාමකයි අඩුම තරමේ ගමේ මායිමවත් දන්නවද කියලා,ගොවිනියාමක පැත්තක තියමුකො නමට හරි කුඹුරක් කොහෙහරිකරනකොට උපදෙස් දෙනවා ඇති කියලා,එත් සංවර්ධන පොරට නම් මෙලොදෙයක් කරන්නට නැ,කැට තියලා කියන්න පුලුවන්,උ ගමේ සංවර්ධනයට කෙසේවෙතත් උගේ සංවර්ධනයටක් වැඩ කරන්නේ නැති පාටයි,උන්ට office හදලා දිලාතියෙන්නෙ ගමේ සමිති වලින් අඩුම ඒ space වල කඩයක් කරන්න දුන්නම් අඩුම තරමේ සමිතිවලට කුලියවත් හම්බවෙයි....
@jayanthafernando719
@jayanthafernando719 2 ай бұрын
Pl avoid data Mafia
@isurusajith499
@isurusajith499 2 ай бұрын
Mama kiyanne minitory level eken social media channel tikk krnna oni.. eka loku deyak nemei.. ape rate minissunge health education eka godama adui. Example ekak widiyata health ministry eken at least weekly wagewath consultantla awith podi syllabus ekak hadagena 10 minutes wagewath podi videos tikak danna puluwannm maru.. api medical students lata puluwan eka promote karanna minissu athare.. ❤
@emanside3519
@emanside3519 2 ай бұрын
adarei adarei adarei deiyange pihiten nidahase weda tika karanna labunoth rate wasanawa🥺🙏
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Super ❤ 😊 මේ පාර 50% ඡන්ද ප්‍රකාශ වෙන්නෙ නැතිවෙයි.😮
@Add_the_handle_to_continue
@Add_the_handle_to_continue Ай бұрын
රෙද්දෙ රෙවුණු මාලුමාව 😂😂😂😂😂😂😂
@Nimal-yapa
@Nimal-yapa 2 ай бұрын
ලංකාවේ අය 2500000 පිට රට ඉන්නවා. මෙයාලාගෙන් 1000000 ඉලක්ක කරගෙන අලුතින් bank එකක් open කරන්න. විශේෂ පනත් කෙටුම්පතක් ගෙනල්ලා. එක්කෙනෙකුට අවම 500$ කියලා shares ගන්න කියන්න. කාටවත්ම ණය නැතිව 0.5 to 1 billion dollars ඉක්මනින් හොයා ගන්න පුළුවන්. රටට සල්ලිත් එනවා. Bank එකකුත් අලුතින් open වෙනවා. පුරවැසියන් ටිකක් ව්‍යාපාරයක කොටස් හිමියනුත් වෙනවා.
@Nimal-yapa
@Nimal-yapa 2 ай бұрын
ඔය විදිහට කරානම් Hambantota වරාය විකුණලා ගත්ත ගාන ඒක නොවිකිණීම කරගෙන හොයන්න තිබ්බා අක්කර 25000k China වලට නොදී.
@wajiragunawickrama7
@wajiragunawickrama7 2 ай бұрын
මහන්සි වෙන්න ඕන නෑ. හඳුන්ගෙ යාල්වො මිලියනේ ගානෙ එවනවා
@tiraninuka5661
@tiraninuka5661 2 ай бұрын
මාලිමාවට ජය
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 ай бұрын
2%-2.5% ඉල්ලන හේතුව චතුරංග දන්නෙ නෑනෙ.. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් අපි pay කලාම සල්ලි අපෙන් කැපෙන්නෙ නෑනෙ, බැංකුව ගෙවන්නෙ seller ට. ඒ වෙනුවෙන් සෙලර් ගෙන් ගන්නව බැංකුව.. ඒක තමයි කඩේ එකා අපෙන් ඒක ඉල්ලන්නෙ, මොකද ඒක උගේ ප්‍රොෆිට් මාර්ජින් එකෙන්..
@maheshamarabandu5565
@maheshamarabandu5565 2 ай бұрын
Develop Bolgoda tourism
@sarathalwis8441
@sarathalwis8441 2 ай бұрын
All business should be between Governments to government no in between brokers where Trillions have been siffoned to politicians and thier families in trillions
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
රේගුවේ බහලුම් සංගම් වල එදිරිවාදිකම් වැඩිවෙන්නෙ ඇයි...?.දැන් සේවක සංගම් සංගම් ගහගන්න තත්ත්වයක් ද තියෙන්නෙ.
@TrendingTubeHits
@TrendingTubeHits 2 ай бұрын
SPSS COURSES THIYENAWADA
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
We will bring one
@Eranga_2003
@Eranga_2003 Ай бұрын
onna kollo dinna .ehenam kolabin
@DilshanLiyanage123
@DilshanLiyanage123 2 ай бұрын
will be voting for bulb this time, only proper capitalist right wing party as for now. 😊
@TrexDragon-yk7td
@TrexDragon-yk7td 2 ай бұрын
🤣
@sh4757
@sh4757 2 ай бұрын
සජබ වගේ බොරුවට right wing කියලා මවාපාන සෙට් එකකට වඩා ඔයා කියන එක ඇත්තටම right wing party එකක් නම්, ඒකට දෙන එක හොදයි.😂😂
@DilshanLiyanage123
@DilshanLiyanage123 2 ай бұрын
@@sh4757 සජබේ වම දකුණ හොයාගන්න බැරුව ඉන්නේ, සිලින්ඩර් පොහොට්ටුවත් එච්චරයි 😂 මංජුලාගේ පක්ෂේන් එක ආසනයක් ආවත් වටිනවා ඉස්සරහට, genuine මිනිස්සු ටිකක් ඉන්නේ කතාකරන්නේ මොකක්ද කියලා දන්න. NPP දෙන්නේ නැති අපි වගේ උන්ට මන්නම් කියන්නේ bulb එකට දෙන්න කියලා 🤗
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 2 ай бұрын
🧭✅
@ArunaPriyantha-f9f
@ArunaPriyantha-f9f Ай бұрын
ජාතික භෙෘතික සැළසුම් දෙපාර්තමෙන්තුව ක් තිබෙනවා 2035 වෙන කමි සැළසුම් කරලා තියෙනවා මෙි ආයතනයෙන්.
@buwanekakottage7917
@buwanekakottage7917 2 ай бұрын
kollata kaduwelen 3k aran denawa gedrin
@sanasu815
@sanasu815 Ай бұрын
sunil hadunneththila anil jayanthala ekka baladdi chathuranga wage kenek hoda talent practicale dial ekak.Npp ekata sakthiyak
@ed_universe-x5f
@ed_universe-x5f 2 ай бұрын
Community post ekk wath damme na ne. hora gediya
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 2 ай бұрын
interest eka ammbaanata, boruepa interesteka enne eevelaavee pavathina vidiyata.
@sumanawijekoon9578
@sumanawijekoon9578 2 ай бұрын
ච්තුරංග පුතේ මහන්සි වෙලා වැඩි නම් ටිකක් ඉන්න ,,මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාලකයො පත්කර ගනීවි පොඩි පුතේ බුදුසරණ යි
@hardinsciver5930
@hardinsciver5930 2 ай бұрын
බලශක්ති වෙලදපොල නිදහස්.😅
@sh4757
@sh4757 2 ай бұрын
ඇයි එහෙම කිව්වේ?
@hardinsciver5930
@hardinsciver5930 2 ай бұрын
@sh4757 පැතුම් ටර්නර් තමා එහෙම කිවුවේ.පොත් කියෙවුවා කියලා හෙනම economist කියලා හිතන් ඉන්නේ.චතුරංග ඒක තමා පැහැදිලි කරේ.privatize කරපු එකෙන් තරගයක් ඇතිවෙලා ඈ කියලා.
@sh4757
@sh4757 Ай бұрын
@@hardinsciver5930 අහ් කර්නර් කාරයා.😂😂 මිනිහා නම් ගේමක් ගහනවා කියලා මුල ඉදන් හිතුනා. පස්සේනේ දන්නේ රනිල්ගේ ලමයෙක් කියලා.😂
@nedraperera6291
@nedraperera6291 2 ай бұрын
5× NPP
@ArunaPriyantha-f9f
@ArunaPriyantha-f9f Ай бұрын
මම නමි අංක 5 ට මනාපයන් දුන්නා.
@natureworld4002
@natureworld4002 2 ай бұрын
Kolonnawa ape minissunge gan vathura paalanaya karanna. Ekaganath balanna
@anishiyaamilashanthi5079
@anishiyaamilashanthi5079 Ай бұрын
Meka liwwata wefak weida manda Hendala wahapu fiber boat wedapala arinna puluwan Indiyan kenek hitiye wahala giya Rajaya palamak hadanna nodun nisalu no demmanam kiyanna puluwan
@dammisamarakoon3603
@dammisamarakoon3603 Ай бұрын
මෙයාද හිච්ච් සහොදරය කියන්නෙ
@Digitalthiviru
@Digitalthiviru 2 ай бұрын
35.10 ඔයා AL ganataluwa katha kanne nadda chathuranga
@pushpakumaragamlathgamlath8771
@pushpakumaragamlathgamlath8771 2 ай бұрын
Moo gone baaa
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
හොල්මනක් සමග හමුවක් - Manasgatha Episode 89
1:29:57
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН