Skill Test ගැන ඔබ දැනගතයුතු සියළුදේ | Korean EPS TOPIK | Sejong Academy Sri Lanka

  Рет қаралды 75,257

Sejong Academy - Sri Lanka

Sejong Academy - Sri Lanka

10 ай бұрын

Korean EPS TOPIK විභාගය අවසන් කළ ඔබ ඊලඟට පැවැත්වෙන කුසලතා පරීක්ෂණයට මුහුණ දියයුත්තේ කෙසේද යන්න මෙම video එක තුලින් සාකච්ඡා කෙරේ.

Пікірлер: 121
@user-ef3to2fz1m
@user-ef3to2fz1m 10 ай бұрын
හීන වලට යන්න නිවැරැදිව පාර කියලා දුන්නට සංසාරෙ පුරාවටම සර්ටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගි සැප සම්පත් ලැබේවා .🇰🇷🇰🇷🇰🇷💙💙
@shenulihansa1994
@shenulihansa1994 10 ай бұрын
අපි වගේ දුර අයට ඔබ තුමාගේ වීඩියෝ එකකින් ඉගෙන ගන්න බොහෝ දෑ ඇත. මේ කරන දේට ඔබ තුමා උපනුපන්.සෑම භවයකමත් මෙම භවේදීත් සැපසම්පත් වලින් පිරි කෙනෙක් වේවා. 🙏🙏🙏 බුදුසරණයි 🙏
@nadeeramadusanka5519
@nadeeramadusanka5519 10 ай бұрын
ආදරනීය ගුරුවරයා ....ඒ වගේ ආදරනීය බානූ සහෝදරයා ❤💚
@gayanrajapaksha2030
@gayanrajapaksha2030 10 ай бұрын
superb sir video eka...❤❤❤
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 10 ай бұрын
Skill එක පුරුදු කරන්න කීයක් ගන්නව ද කියලා කියන්න සර්. මන් 2024 ලියන්නේ. Godak thanks video ekata
@pupudhusupersongmalinda9868
@pupudhusupersongmalinda9868 Ай бұрын
Man giya awrude 5000 exam liyala awsanawata man topic faill una! 160 baluwe mata thibune 135
@hewamaddumage877
@hewamaddumage877 10 ай бұрын
감사합니다
@akilairan7567
@akilairan7567 10 ай бұрын
Good Job ❤️👍.
@diliniabeywarna3986
@diliniabeywarna3986 10 ай бұрын
감사합니다❤
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 10 ай бұрын
මේ වගේ තව වීඩියෝ ඕනි❤❤
@lahirudhil
@lahirudhil 10 ай бұрын
සර් පාඩම් වැඩ වල විඩියො දානනකෝ අපි හරි ආසාවෙන් බලන්නෙ ❤❤❤
@sachinthasachintha7524
@sachinthasachintha7524 4 ай бұрын
Supiri sar❤️🙏
@kusalnimsara8919
@kusalnimsara8919 8 ай бұрын
Niyamai sir
@dilsenu6328
@dilsenu6328 9 ай бұрын
Good luck sir
@Rusid111
@Rusid111 2 күн бұрын
Thank you sir❤
@Uvall_Godz
@Uvall_Godz 10 ай бұрын
මම මාතලේ සර් මහරගම හිටියා නම් අනිවාර්යයෙන් එනවා ❤😊
@slemoneypanda12
@slemoneypanda12 10 ай бұрын
සර් 2024 ලියන්න ඉන්නෙ මම සර් පඩම් සෙරම එ වෙනකොට ඉවර කරනවනම් ලොකු දෙයක්🥺
@maheshmadushanka3546
@maheshmadushanka3546 10 ай бұрын
අපේ සර්❤️ කොරියාවට යන්න හොදම තැන.thanks sir 🙏
@C2klegendchanuka.
@C2klegendchanuka. 10 ай бұрын
Koheda eka thiyene
@yeshansasun7815
@yeshansasun7815 10 ай бұрын
​@@C2klegendchanuka.මහරගම
@maheshmadushanka3546
@maheshmadushanka3546 10 ай бұрын
Maharagama waththegedara
@rusiruka5782
@rusiruka5782 9 ай бұрын
Usa nattan yanna barida? 😢
@yeshansasun7815
@yeshansasun7815 9 ай бұрын
@@rusiruka5782 4.8 ක් තිබ්බනම් ඇති
@agrofram8772
@agrofram8772 10 ай бұрын
Godak pin sirta
@KaushalyaNawarathna-go6mu
@KaushalyaNawarathna-go6mu 5 ай бұрын
Super
@dinujayanimsara7485
@dinujayanimsara7485 6 ай бұрын
Supiri imnida
@supunubesena2827
@supunubesena2827 10 ай бұрын
හොදම තැන අපේ තැන ❤
@sajithmadushanka8051
@sajithmadushanka8051 6 күн бұрын
High recommended 🇰🇷❤
@sureshindragith9077
@sureshindragith9077 10 ай бұрын
අපෙ ඇස් පාදන ගුරුතුමා❤❤❤
@user-qn8sj7my1o
@user-qn8sj7my1o 7 ай бұрын
Very good
@user-qn8sj7my1o
@user-qn8sj7my1o 7 ай бұрын
Ser..iganvima athivisestai ..2024..math sahabagi wenwa ..ser..online karanne ahakida.theruwan saranai...😮
@ireshsithum4935
@ireshsithum4935 10 ай бұрын
ඉතා හොදයි ❤
@sureshmadusnkaperera9300
@sureshmadusnkaperera9300 10 ай бұрын
දීවර අයට තියන Skil Test එක ගැන කියන්න පුලුවන්ද
@Solo-Tripper-LK
@Solo-Tripper-LK 10 ай бұрын
Ape sir❤
@danushkakasun9308
@danushkakasun9308 7 ай бұрын
Sir mata pot tika ganna puluwanda
@nethu978
@nethu978 9 ай бұрын
සර් මන් ඊයේ exame කරේ.140 ලකුනු.ස්කිල් එකට සූදානම් වෙන එක අවදානම්ද සර්.ස්කිල් එකට ලකුනු මදිවෙඉද සර්
@nipunanuwan5160
@nipunanuwan5160 9 ай бұрын
Oyw contact krgann widihk tiyeda
@isuruuditha4494
@isuruuditha4494 10 ай бұрын
Thank you sir
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 8 ай бұрын
😍😍
@pathummadushanka8474
@pathummadushanka8474 4 ай бұрын
💗👏
@ruchikahasaranghasaranga3843
@ruchikahasaranghasaranga3843 10 ай бұрын
@Jeonmisoo2k
@Jeonmisoo2k 10 ай бұрын
Sir online class karanne nedda
@kavipremachandra9777
@kavipremachandra9777 10 ай бұрын
Sir me skill test trening ekata vitrak enna pluwand
@oshinidananjaya8127
@oshinidananjaya8127 6 ай бұрын
❤❤
@KavinduEranga-mg2qc
@KavinduEranga-mg2qc Ай бұрын
❤❤❤
@sejonglk
@sejonglk Ай бұрын
💐❤️🇰🇷
@milnacharuni
@milnacharuni 9 ай бұрын
Sirge class thiyenne maharagama witharaida sir ja ela awata nadda class
@arunapremarathna6623
@arunapremarathna6623 10 ай бұрын
Mage sihineth sir goda damme
@methuldamsith5248
@methuldamsith5248 10 ай бұрын
සර්❤❤❤
@DulanChinthaka
@DulanChinthaka 10 ай бұрын
Online class thiyeda
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 4 ай бұрын
සර් මගේ උස 4'8යි අවුලක් වෙයිද
@Anything_Srilanka
@Anything_Srilanka Ай бұрын
Athapodi gahann dunna vidane mokkda sir.?
@surangamadusanka6086
@surangamadusanka6086 10 ай бұрын
Wenama ganak gannawada sar
@hansihansi6577
@hansihansi6577 10 ай бұрын
Sir girlslata yanna amaruda lakunu kiyak onada
@user-qw8ti7hy9l
@user-qw8ti7hy9l 2 ай бұрын
අලුතින් ආව සේවා වලටත් සිකිල් එක මෙ විදිහටම තියෙනවද සර්
@kushannadeera3085
@kushannadeera3085 8 ай бұрын
කොරියන් භාෂාව ඉගෙන ගැනීමට නේවාසික clz නැද්ද
@hirunaperera8121
@hirunaperera8121 10 ай бұрын
Sir Mata wayasa 17 2024 sir ge class Enna inne
@isharamaduwanthi-pl8gp
@isharamaduwanthi-pl8gp 6 ай бұрын
meket kochcharak salli gnnwda
@thefighter5947
@thefighter5947 5 ай бұрын
Nut and bolt 4i da danna තියෙන්නේ මම් dekka 6k තියෙන rata 5k
@thimirathathsara5069
@thimirathathsara5069 10 ай бұрын
Usa madi nam yanna berid sir😪
@saliyawimalasena629
@saliyawimalasena629 10 ай бұрын
මම දුර ඉදන් ආවත් මෙතන උගන්වන විදයට ඒ කට්ට එච්චර දැනෙන්නේ නැහැ
@NishaThilakarathnacakeHUT
@NishaThilakarathnacakeHUT 7 ай бұрын
Koheda cls thiyenne
@pramodinisansala1373
@pramodinisansala1373 7 ай бұрын
​@@NishaThilakarathnacakeHUTmaharagama
@chamithfernando9291
@chamithfernando9291 9 ай бұрын
Skill yanna lakunu 165 madi wrida danha 2weni set ekea sir
@achinthakoshala2851
@achinthakoshala2851 8 ай бұрын
කොරියාන් බාශාව නේවාසිකව ඉගෙන ගන්න පුලුවන්ද 🙂,තැනක් තියනවද
@chamindakumara-dh8sq
@chamindakumara-dh8sq Ай бұрын
Sir kawadda skill class tiyenne poddak kiyanna.
@sejonglk
@sejonglk Ай бұрын
ජුලි 7 ඉරිදා පෙ.ව 2.30 ට පටන්ගන්නවා මහරගම class එකේ
@kasunwickramasinghe7669
@kasunwickramasinghe7669 10 ай бұрын
සර් මන් දෙවනි සෙට් එකේ මන් exam ලිව්වා.. මට ලකුණු 145 යි.. ස්කීල් යන්ඩ පුළුවන් වෙයි ද සර්..😕
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 7 ай бұрын
Lakunu keeyen eha ganna onida? Exam pass wenna?
@user-iq1hx7tf7b
@user-iq1hx7tf7b 7 ай бұрын
Tatoos thiyanwa nun korean ynna barida sir?
@ashenchamod5651
@ashenchamod5651 9 ай бұрын
සර් නට් ඇන් බෝල්ට් එකේදී අත් මේස් දාගන්න ඕන නැද්ද
@roshanfernando9541
@roshanfernando9541 10 ай бұрын
❤ 🇰🇷
@nisanduruwan8686
@nisanduruwan8686 22 күн бұрын
Kohomda sambanda wenne sir
@wct3943
@wct3943 10 ай бұрын
Online krnnedda sir ? 2024 ?
@helanibale8778
@helanibale8778 10 ай бұрын
Sir ge clz ena ayta vitra da skil test puhunuvim walta sambanda wenna puluwan
@DarshikaMadumali-ym9mb
@DarshikaMadumali-ym9mb 27 күн бұрын
Nh
@priyankarathanuj6784
@priyankarathanuj6784 6 ай бұрын
🙏🇱🇰🇰🇷
@GarinaGarina-ut3qd
@GarinaGarina-ut3qd Күн бұрын
සර් ඔය akadamiyata එන්න වයස කිය වෙන්න ඕනිද
@liveblackredart9818
@liveblackredart9818 9 ай бұрын
Sir.cross pees eka kiyada ?
@buddhikahansini7978
@buddhikahansini7978 25 күн бұрын
Sir සරනේරු සවි කිරීම joining යටතේ නේද?
@LahiruKumara-dv2ci
@LahiruKumara-dv2ci 8 ай бұрын
සර් වර්න අන්දතාවය තියෙද්දි කාච දාල ගියොත් ප්‍රශ්නයක් වෙනවද
@hasithasaranga6606
@hasithasaranga6606 26 күн бұрын
Sirge class ekata join wenne kohomada sir
@user-vw3xs1ju2s
@user-vw3xs1ju2s 8 ай бұрын
Sir usa 152 cm t adu ayt yann beda
@darkmusicofficial_0
@darkmusicofficial_0 10 ай бұрын
කිරිබත්ගොඩ clz karanawad
@Sasha99.11
@Sasha99.11 8 ай бұрын
අ⁣පේ සර්❤️
@ashanviduranga7857
@ashanviduranga7857 2 күн бұрын
Sir online clz kwdda tiynne 2025
@sithumchathuranga4097
@sithumchathuranga4097 2 ай бұрын
මට කතා කරනකොට ගොතගැහෙන ප්‍රශ්නයක් තියනවා. අන්තිම ටෙස්ට් එකෙන් ෆෙල් වෙයිද මට වචන පටලැවුනොත්. දන්න කෙනෙක් මගෙ කොමෙන්ට් එකට රිප්ලයි එකක් දන්න😓
@manojkumaara958
@manojkumaara958 3 ай бұрын
සර් සර්ව්ස් 2 ස්කිල් ටෙස්ට් එක නිස්පාදන ස්කිල් එකමද?❤❤❤
@nikilniraj
@nikilniraj 7 ай бұрын
Kohomad academy ekt joing wenne
@pramodbimsara
@pramodbimsara 10 ай бұрын
exsam eka pass wela Skil test eka fail unoth mokadda karannee 🙄
@chanukaprasad6415
@chanukaprasad6415 6 ай бұрын
සර් කොහෙමද සමිබන්ද වෙන්නෙ
@chathurupasena7337
@chathurupasena7337 10 ай бұрын
Online clz tiyeida
@markizalshasha2034
@markizalshasha2034 10 ай бұрын
ඔන්ලයි පන්ති නැද්ද
@DinushaAyanthi-yb3pb
@DinushaAyanthi-yb3pb Ай бұрын
Skil clz eka thiyene koheda?
@lakminimadurika1266
@lakminimadurika1266 8 ай бұрын
ඔන් ලයින් ක්ලාස් කරන්නෙ නැද්ද සර්
@manjulatennakoon8717
@manjulatennakoon8717 10 ай бұрын
sir koriyawe job karanna wayasa awrudu 43 ka withara kenekta berida
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 9 ай бұрын
කරන්න පුළුවන් kalin exam karapu kenekta. Eth exam liyanna admishan ganna data aurudu 39 adu venna ona
@pkd983
@pkd983 Ай бұрын
සර් සේවා වල ට ස්කිල් එකක් තියනවා ද
@user-gi4cf7vk1e
@user-gi4cf7vk1e 10 ай бұрын
Sirge class ena lamainta withara puhunu vim k.anith lamainta enna berida?
@SejongAcademy-vd5px
@SejongAcademy-vd5px 10 ай бұрын
කුසලතා විභාගයට මුහුණ දෙන ඕනෑම අයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්
@user-km6qh1kd2y
@user-km6qh1kd2y 10 ай бұрын
මේක මහරගම කොහෙද තියෙන්නෙ
@SejongAcademy-vd5px
@SejongAcademy-vd5px 10 ай бұрын
VW39+5GH, Nugegoda 10280
@Hasangamalakarubasingha-lx2df
@Hasangamalakarubasingha-lx2df 9 ай бұрын
දීවර අයට මොනවද බලන්නෙ සර්
@dhanukasmith7237
@dhanukasmith7237 7 ай бұрын
වචන ගොත ගැසෙන කෙනෙක් හිටියොත් faill වෙයිද
@Danuwaart-157
@Danuwaart-157 10 ай бұрын
ධීවර අංශයට මොනවද තියෙන්නේ ස්කිල් ටෙස්ට්
@banukakarunathilaka
@banukakarunathilaka 8 ай бұрын
ප්‍රශ්න අහන්නෙ මේකෙ වගෙ එකයි දෙකයිද skill එකේ
@chathurangamadushan4891
@chathurangamadushan4891 10 ай бұрын
අකුණු 150😢 skill ekata rheren nethiweida deweni wate mn
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 7 ай бұрын
Exam pass wenna lakunu keeyak ganna onida aduma?
@tharidukavishka6909
@tharidukavishka6909 10 ай бұрын
සර් සුදු කබර වගේ චර්ම රෝගයක් තිබුනොත් අපිට කොරියාවෙ යන්න බැරිද මෙඩිකල් ෆේල් වෙනවද .... 😢
@madu-cu2vx
@madu-cu2vx 12 күн бұрын
සර් 148 cm උස මදිද සර් 😢
@user-uh2pc7oz8w
@user-uh2pc7oz8w 6 ай бұрын
දිවර අන්ෂට ත් බලපනවද
@Jaju21
@Jaju21 4 ай бұрын
සර් කොරියාවේ මනෝ උපදේශක රැකියා නැද්ද🤔🤔
@DRTRanga
@DRTRanga 8 ай бұрын
සර් 2024 ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න කවදද
@pramodinisansala1373
@pramodinisansala1373 7 ай бұрын
jnuary
@dilshansanjuka2482
@dilshansanjuka2482 9 ай бұрын
Kannadi dana aya fail weida
@sekarasekara-sr3ug
@sekarasekara-sr3ug 15 күн бұрын
감사합니다
@kbpriyangani1058
@kbpriyangani1058 10 ай бұрын
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 9 ай бұрын
❤❤❤
Skill Test| PIN දාන ලේසිම විදිය මෙන්න 🇰🇷
9:57
🇰🇷point of bhanu with Southkorea
Рет қаралды 27 М.
skill test 2023.learn korean in sinhala.#epsexam #learnkorean #eps
29:03
Korean Life With NAMAL
Рет қаралды 15 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 26 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 25 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 12 МЛН
SKILL TEST - කුසලතා පරීක්ෂණය 03 - Interview
5:01
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 204 МЛН