200 වර්ග අඩි2000 යි.එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company 716028824 -719775775

  Рет қаралды 98,089

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 220
@gemiya
@gemiya 3 жыл бұрын
ඔබටත් මෙවනි greenhouse නිර්මාණය කරගැනීමට වර්ගඅඩි ප්‍රමාණය සහ ප්‍රදේශය අපට whatsapp message කරන්න 0716028824 0719775775 www.garden.lk 🙏
@amindaperera1844
@amindaperera1844 3 жыл бұрын
මම අමින්ද,මටත් greenhouse එකක් හදාගෙන වගාවක් පටන්ගන්න ඔබගෙන් උපදෙස් ගන්න ඔිනා.ඔබට නුදුරැදිනකදි අමතන්නමි.ඔබට ජය.
@77romesh
@77romesh 3 жыл бұрын
වීස්තර දෙන්න පුලුවන්ද ?
@gemiya
@gemiya 3 жыл бұрын
@@77romesh 0719775775
@lakshmansellahewa28
@lakshmansellahewa28 3 жыл бұрын
@@amindaperera1844 BBC b
@chamlcj
@chamlcj 3 жыл бұрын
@@gemiya වර්ග අඩි 2000 ක් කීයක් වෙනවද ?
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 3 жыл бұрын
බොහොම අපූරුයි ..මම ඔබතුමාට කතාකලා..මම විදේශ රටක ඉන්නෙ.මම ආපු ගමන් ඔය වැඩේට අතගහනව ඔබතුමා සමග. තෙරුවන් සරණයි
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
ඔබතුමාගේ වගාව දිනෙන් දින දියුණු කරගන්න ලැබේවා ,,,,,,,, වැවේ රතු ඕළු ම්ල් පිරිලා හරිම ලස්සනයි ,
@lahirumadushanka477
@lahirumadushanka477 3 жыл бұрын
ඇත්තටම අපේ රටේ දක්ෂ මිනිස්සු ඉන්නවනෙ ඉතිං ..රටට දිනන්න පුළුවන් ..ජය වේවා .දිනෙන් දිනම දියුණු වේවා. විස්තර කිරීමත් සුපර්
@fernandoajith829
@fernandoajith829 3 жыл бұрын
වාව්,,, ඔය දේ තමයි වෙන්න ඕන. ලංකාවේ සිටින තරුණයන්ට ගොඩ යන්ඩ කරන්නම පුළුවන් ව්‍යවසායකයකු බවට පත් කිරීම. මමත් ඇවිල්ලා කෘෂි කාර්මික පැත්තෙන් තමයි දෙයක් පටන් ගන්න plan කර ගෙන සහෝදරයා ඔබට කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 3 жыл бұрын
100%
@deepakarupasinghe1581
@deepakarupasinghe1581 3 жыл бұрын
තවත් සාර්ථක පියවරක් ඉදිරියට ගෙන ආව නෙද. ඔබගේ වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ලස්සනට විස්තර කරා..
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
ස්තුතියි සර්.
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගැමියා youtube ඔබතුමා කරන මේ වැඩසටහන් වලට මම දැනට විදේශගත වෙලා ඉන්නේ මේ ලඟදි ඔබතුමා සමග මම කතා කරා ලංකාවට ආපු ගමං ඔබතුමා හමුවන්නට එනවා මටත් ආසයි ඔය දේ කරන්න
@rufarm7564
@rufarm7564 3 жыл бұрын
අලුත් තාක්ෂණයත් එක්ක කෘෂිකර්මයට එන්න ඉන්න අපිට, මේ video එක ලොකු අත් වැලක් . බොහොම ස්තුතියි !
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා ඇත්තෙන්ම පුදුම සතුටක් දැනෙනවා ඉඩකඩක් තියන යම්වියදමක් දරන්න ශක්තිය තියන අය මෙවැනි ආදර්සමත් දේ කරනවානම් අපේ රට හොදින් සස්රීය වේවි. ස්තුතියි ගැමියා මහත්මයට මෙවැනිදේ සමාජගත කරල අන් අයටත් මෙවැනි කටයුතු කරන්න උනන්දු කරනවට
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 3 жыл бұрын
තෙරැවන්සරණ...ඔබගේ...වගාවට
@shaniathapaththu4578
@shaniathapaththu4578 3 жыл бұрын
Teruwan saranai oba depalatama...niduk nirogi bawa dirgausha lebewa...Jayen jayama wewa...harima lassanai...matath harima asai me wage wagawak arambha karanna ..widesha rekiyawa iwara wela lankawata awama...obatumanlagen upades labagena... bohoma stutii nihsthamani oba depalatama....yahapathakma wewa...
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
ස්තුතිය.
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 2 жыл бұрын
ජය වේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏
@ransithrusith6003
@ransithrusith6003 3 жыл бұрын
හරිම ලස්සනයි 🌱☘🍀☘🍀🌳
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
හරිම ලස්සනයි ආසයි දකිද්දී
@prageethfernando6460
@prageethfernando6460 2 жыл бұрын
😋😋😋😋😋😋😋😋😋🤣🤣🤣🤣
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin
@dinethfernando1056
@dinethfernando1056 2 жыл бұрын
warga adi 1000 ka pramanayakata wiyadama kiyak wenawada
@daminda33
@daminda33 3 жыл бұрын
Wishing him all the best. Thank you for the video
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
bohoma hodai oya wage denumak hema kenekutama denuma neha mama hithanawa midi wagawa oya wage thenaka sartakawa karanna puluwan wei kiya
@sanjeewanigunawardana7261
@sanjeewanigunawardana7261 3 жыл бұрын
Harima lasanai.math kalumge wagawak karanawa.
@lperera1995
@lperera1995 2 жыл бұрын
Harima agei thawa diyunu wewa budu saranai
@Hewagej
@Hewagej 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@hansamalith910
@hansamalith910 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏💓✨
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ගැමිය මල්ලිගෙ නම කැලුම්නේද....සුපිරිම දැනුවත් කිරීමක් කැලුම්.......👍👍👍👍👍
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
තව තවත් සාර්ථක වේවා සරු වේවා බුදු සරනයි
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
ස්තුතියි කුමාර.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්
@kamalrathnayake1100
@kamalrathnayake1100 3 жыл бұрын
ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
@gohalweerakkody7223
@gohalweerakkody7223 2 жыл бұрын
Godak vatinava. Ath ithin bima thibunata anith deval Kara ganna amarui. Oba thumata hakinam mata punchi harithagarayak hada ganna udav karanna. 🙏🙏🙏🙏🙏
@rantharu
@rantharu 2 жыл бұрын
How can we pollinate in greenhouse? (පරාගනය)
@ashokasiyabalagoda3714
@ashokasiyabalagoda3714 2 жыл бұрын
Good idea. I am thinking do future as this.
@shyamaliemulmadiyagechandr1404
@shyamaliemulmadiyagechandr1404 3 жыл бұрын
I love those programes.Thank you for sharing. Great we are coming with soon to Sri lanka with tourist friends.
@manojrohana9157
@manojrohana9157 3 жыл бұрын
වගාව තව තවත් සාර්ථක වේවා...
@ganidhuperera8235
@ganidhuperera8235 2 жыл бұрын
Ane math krnna asai . Krnna patan ganna loans ehema ganna vidiyak tynawada
@surankasu3839
@surankasu3839 3 жыл бұрын
Wish you all the best. Thanks Gemiya
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Oba thumata thawa sakthiya ලැබේවා ...
@MrLankan1974
@MrLankan1974 2 жыл бұрын
UV පොලිතින් මොනවාද හොද ඒ වගේ ගනන් කොහොමද කියන්න
@HGGLP
@HGGLP 3 жыл бұрын
It is very useful channel... Good presentation and clear picture....
@nandaniwijeratne5802
@nandaniwijeratne5802 3 жыл бұрын
Very nice to see is it ok to ask you how much you spend on your politunnel and grow the plants
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
oba thumata jen jyama wewa
@Megasxlrtronus
@Megasxlrtronus 3 жыл бұрын
They say....PLANTS smiles GROW laughter Harvest LOVE...... He who plants a garden plant HAPPINESS .... All the best!
@chithranganiperera6830
@chithranganiperera6830 3 жыл бұрын
මගේ මාලු මිරිස් ගස් තුනක්තියෙනවා පෝච්චි වල සිටලා හොදට මල් එනවා ඒඋනාට කරල් එන්නේනෑ මලේනටුව කහපාට වෙලා හැලෙනවා .ඒකට කලයුතු පිලියම කරුනාකර පැහැදිලි කර දෙන්න ස්‍තූතියි!!
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
පරාගනය වෙලා නෑ ..ගෙඩි එන්න බෙහෙත් තියෙනවා මල් බොරුමල් වෙන්න ඇති
@chithranganiperera6830
@chithranganiperera6830 3 жыл бұрын
@@sanjubandara305 මගේ ගැටලුව ට පිලිතුරක් දුන්නාට බොහෝම ස්තූතිය !! පරාගනය කරන්නේ කොහොමද , කරල් ගන්න යොදන්න පුලුවන් කාබනික පොහොර මොනවාද ගොම,කොම්පෝස්ට් ,කෙසෙල් ලෙලිදියර පෝර මේසෑම දෙයක්ම දැම්මා
@ashokakumuduni4074
@ashokakumuduni4074 3 жыл бұрын
Jaya wewa
@dda711
@dda711 3 жыл бұрын
සර්වප්‍රකාරයෙන්ම සියල්ල සාර්ථක වේවා
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
ow dakiddi asaii
@tharindasemasinghe456
@tharindasemasinghe456 2 жыл бұрын
aiye oyt kochchara ganak giyada tunnel eka hadanda.oka warga adi kiyada
@ravindiranasinghe5608
@ravindiranasinghe5608 3 жыл бұрын
good
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin
@swarnadias5846
@swarnadias5846 3 жыл бұрын
Harima agei ..satutuii
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
නෙලුම් විලේ ලස්සන
@rangaranga1377
@rangaranga1377 3 жыл бұрын
Warga adi dahaka ekak hdala pela dala e hemdema karanna kiyak vitara yanwada mahathmaya.
@dularisulakkhana7577
@dularisulakkhana7577 3 жыл бұрын
Patan ganna wiyadama keeyak yaida. Mn wahanayak ganne nathuwa salli thiyan innawa me dawas wala. Meka hoda ayooianayak wei kiyala hithanawa
@aseas2429
@aseas2429 2 жыл бұрын
Budhu saranayi
@sameerajayasanka7270
@sameerajayasanka7270 3 жыл бұрын
Very good
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 3 жыл бұрын
අපිත් අනිවාර්යයෙන් ඔබතුමාට කියලා පොලිටැනල් එකක් ගහ ගන්නවා
@saliyarathana-pj2wl
@saliyarathana-pj2wl Жыл бұрын
මටත් ලොකු ආසාවක් තියනවා.කොහොමද කරන්නේ.ණය පහසුකමි එහෙම දෙන තැන් තියනවද
@laljayatilaka2330
@laljayatilaka2330 3 жыл бұрын
Thanks you
@hashan9112
@hashan9112 3 жыл бұрын
මේ පොලිටැනල් එක හදන්න කොපමණ මුදලක් වැය වෙනවද
@aamaraa6476
@aamaraa6476 3 жыл бұрын
misters pawichchi karanakaota deleera roga wedi nadda
@hemanthasirscience8629
@hemanthasirscience8629 3 жыл бұрын
Pohira dana widiya gana/ pathra poshaka yodana widiya gana vedio ekak danna
@madushaniuswatta1044
@madushaniuswatta1044 3 жыл бұрын
Budu saranai sarthaka wevaaaaàa
@thanugallage1786
@thanugallage1786 3 жыл бұрын
මම anuradhapuren. අස්වැන්න අතරමැදියන් නැතුව super market chain ඒකට දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද. E ආයතනය වල සම්බන්ධ කරගන්න.
@muhammadhshifazmohamedhani4164
@muhammadhshifazmohamedhani4164 3 жыл бұрын
Hi I also need to study and start this method. Plse give me some ideas.
@TheMaxkas
@TheMaxkas 3 жыл бұрын
ජය වේවා .....
@champichampi4284
@champichampi4284 3 жыл бұрын
Albert solution aka rasayanika diyara phorayakneda?
@gemiya
@gemiya 3 жыл бұрын
Ow
@sujeewarangana7962
@sujeewarangana7962 3 жыл бұрын
Poly Tunnel එකේ කල්පැවැත්ම අවු කීයක් විතරද
@danushashamika2529
@danushashamika2529 3 жыл бұрын
Tama albat solution tiyanawada
@chandralathakumari3632
@chandralathakumari3632 2 жыл бұрын
Tunel ekak hadahannekohomada
@pradeepnishantha9218
@pradeepnishantha9218 Жыл бұрын
මේ වෙද්දි වර්ගඅඩි 1500 ටනල් එකක් සවි කරන්න මිල කීයද?
@melanieloku5767
@melanieloku5767 3 жыл бұрын
සර් මමත් හරිම අසයි වගාකරන්න. මෙිවාගේ වගාකක් දකුනුපලාතේ කරන්න පුලුවන්ද. මම දැනට ඉන්නේ සයිප්‍රස්වල. ලංකාවට අවාම මමත් ඉන්නේ ඔිය වාගේ වගාවක් දාන්න. බුදුසරනයි
@hemawel8990
@hemawel8990 3 жыл бұрын
Super 👍
@geethanichampika5419
@geethanichampika5419 3 жыл бұрын
වර්ග අඩි 2000අක්කරවලින.කෙපමණද.මේ.ප්‍රමණයට.වියදම.කියක්.යවිද.
@jecinthafernando8542
@jecinthafernando8542 3 жыл бұрын
Miris pollinate venne kohomada, krutheemawa karanna oneda?
@gemiya
@gemiya 3 жыл бұрын
ස්වපරාගනය
@watsonpaul9300
@watsonpaul9300 3 жыл бұрын
Karagena yanna obata jaya
@chamindajayarathna9272
@chamindajayarathna9272 3 жыл бұрын
වර්ග අඩි 2000ක පොලිටැනල් එකක් හදන්න කොච්චර වියදමක් යනවද මං කුරුණෑගල තාම ඉන්නේ කුවෙට් මාස2ක් විතර යයි එන්න ලංකාවට මටත් මේ වගෙ එකක් හදන්න ඕන පොඩ්ඩක් ඒ ගැන දැන ගන්න
@tharakaroshanperera3115
@tharakaroshanperera3115 3 жыл бұрын
Matath deanaganna onae
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
kzbin.info/www/bejne/ml7OZnaQntCDnLc
@silentgaming6585
@silentgaming6585 3 жыл бұрын
මුරියා මාලු මිරිස් පැලයක ආයු කාලය කොපමණද
@sadewrandinu4634
@sadewrandinu4634 3 жыл бұрын
Tunnel ekak hadanna piriwaya kiyak wenawada?
@thilinalakshanlakshan3044
@thilinalakshanlakshan3044 2 жыл бұрын
වර්ග adi 2000ka green house ekk gahanna price kiyad?
@prasannasajith1776
@prasannasajith1776 3 жыл бұрын
නියමයි
@duliproshan587
@duliproshan587 3 жыл бұрын
Mage idamak thiyenawa Oba thuma samaga katha kirimata awashyai karunawen oba thuma samaga katha kirimata haki durakathana ankayak laba denna
@slcriket6820
@slcriket6820 3 жыл бұрын
මටත් කියන්න වර්ග අඩි 2000 ක ටනල් එකක් හදන්න කියක් යනවද
@prabathnayana8499
@prabathnayana8499 3 жыл бұрын
වර්ග අඩි 2000 ක ටනල් එකකින් කොපමණ වාර්ෂික ආදායමක් ලබා ගත හැකිද
@gayarurandina3646
@gayarurandina3646 3 жыл бұрын
Gederete awith hadala denewade nattandiye
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 3 жыл бұрын
Pala kohenda? E wage a mewa vikunanna giyama karadaraida?
@amayaamaya6883
@amayaamaya6883 3 жыл бұрын
මාත් හරිම ආසයි මේවගේ වගා කරන්න මම පොලොන්නරුවේ ඒත් මට ඉඩමක් නැහැ මම දැනට ඉන්නේ කුවේට් වල මන් හිතාගෙන ඉන්නේ ලoකවට ගිහින් මේවගේ පොඩි ඉඩමක් අරන් මේවගේ දෙයක් කරන්න මට මේකට උපදෙස් ලබගන්න ඕන පුලුවන්නම් මට මේක කරන්නේ කොහොමද කියල උදව් කරන්න පීලිස්
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
පුලුවන් උදව්වක් සහ අවශ්‍ය මග පෙන්වීමට පුලුවන්.
@theresamatilda774
@theresamatilda774 3 жыл бұрын
Jayvewa.
@happyhome3461
@happyhome3461 3 жыл бұрын
Warga adi 2000 wiydama keeyda
@roseperera2669
@roseperera2669 3 жыл бұрын
මම ගැමියාgrow bag mixture eka ගෙනාව.ඒක එලියෙ තියන්ඩ පුලුවන්ද?එයට මිශ්ර කර දේවල් මොනවද?දියර පොහොර දාන්ඩ ඕන කොහොමද?
@upulshanthavlog9674
@upulshanthavlog9674 3 жыл бұрын
සාමාන්‍යයෙන් පොලිටනලයක් සෑදීමට යන වියදම කොපමණද
@harishchandrahasan796
@harishchandrahasan796 2 жыл бұрын
පර්චස් දහයක හවුස්` එකක් හදාගන්න යන මිල කොහොමද
@mpgpadmasiri7003
@mpgpadmasiri7003 3 жыл бұрын
Getaluwa thamai kawadawath oyalage video akakin yana viyadamak kiyanne none...
@thilinadarshana6050
@thilinadarshana6050 3 жыл бұрын
පර්චස් 10ක ඉඩමක ග්‍රීන් හවුස් එකක් හදන්න කියක් විතර මුදලක් යනවද
@ishanmadushanka9358
@ishanmadushanka9358 2 жыл бұрын
Warga adi 2000ka green house ekak hadanna kiyak yanawada
@sdmodifiedworld3739
@sdmodifiedworld3739 3 жыл бұрын
Math kawada hri krnw
@upalidasanayak7983
@upalidasanayak7983 3 жыл бұрын
වර්ග අඩි 2000 හදන්න පූර්ණ වියදම කීයද( පර්චස් කීයක් ද )
@susanthaindika1218
@susanthaindika1218 3 жыл бұрын
600000wage yanawalu mama ahuwa
@dulanganishshanka1784
@dulanganishshanka1784 3 жыл бұрын
@@susanthaindika1218 600,000 යන්නෙ වර්ග අඩි 1000ටද නැත්නම් වර්ග අඩි 2000 ට ද? ස්තූතියි
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
@@susanthaindika1218 idam pramanaya kopamana yanawada
@akashakash-m4z
@akashakash-m4z 2 жыл бұрын
@@dulanganishshanka1784 1000 ට
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Obawage aya lankawata aaadambarayak vasanawak
@sunilgamini4923
@sunilgamini4923 3 жыл бұрын
can yo do the consultancy for us. we have 1and harf acre in pallama area.
@indraniindrani3305
@indraniindrani3305 3 жыл бұрын
හරිම ලස්සන දැක්කා හම ආසයි මම ඉන්නේ මැදි පෙර දිග රටක මම ලංකාවට ආවොතින් අපට උදවිවක් කර ගන්න පුළුවන් ද මමත් වගා කරන්න බලාපොරොත්තුව ඉන්නවා
@tasharipriyangikaayomi7467
@tasharipriyangikaayomi7467 3 жыл бұрын
Congratulations rangana, me balapitiye rangana prabath neda
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
ඔව් ටශරි. ස්තුතියි ඔබට.මට මතකයි ඔයාව.
@tasharipriyangikaayomi7467
@tasharipriyangikaayomi7467 3 жыл бұрын
Ah, mata aduragnna beri una. Ekai ehema ehuwe. Den oya karana ගොවි රැකියා wa thamai රැකියාව n gen හොඳම රැකියා wa. Loku මානසික සහනයක් තියෙනව me job ekean. My congratulations
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
@@tasharipriyangikaayomi7467 Thank you.
@chandraathukorala3442
@chandraathukorala3442 3 жыл бұрын
ලස්සනයි..මටත් ආසයි මෙහෙම වගා කරන්න..උපදෙස් ගන්න tpනො දාන්න පුලුවන්ද
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
උඩ ක්මෙන්ට් වල තියෙනවා ගැමියා අයියාගේ ෆ්හෝන් number එක
@chandraathukorala3442
@chandraathukorala3442 3 жыл бұрын
@@sanjubandara305 no save karagaththa.e unata whatsap na. Mama inne lankawe neme. Mata kathakaranna thibunanam hodai
@gemiya
@gemiya 3 жыл бұрын
0719775775
@ronaldherman9018
@ronaldherman9018 3 жыл бұрын
Varga ADI 1000 polytunnel adanda kochara mudalak one
@dilshan5310
@dilshan5310 3 жыл бұрын
Albert පොහොර eka damanne keseda .එස්ප්‍රේ නොකර පසට දැමිය හැකිද
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
මූල පද්දතියට.
@amilaherath615
@amilaherath615 3 жыл бұрын
Puluwan niyamith parimawata diya karagena dawitha karanna binbu jala sampadanaya thibunoth godak hodai😊
@ranganaprabath2617
@ranganaprabath2617 3 жыл бұрын
බකට් එකකට දිය කරල කෝප්පෙකින් යොදන්න ගස්වල පාදම වටේට.
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
මාලු මිරිස් ගනන් කොහොමද. බෙල් පෙපර්ද වාසි මාලු මිරිස් ද
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 3 жыл бұрын
Mea dawas wala malu miris 350...bellpepars 200...
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 3 жыл бұрын
Gamiya mwata ohira danna onada?
@sajithmadushan288
@sajithmadushan288 3 жыл бұрын
ona thram genum karuwn innwda
@harshangunarathna9947
@harshangunarathna9947 3 жыл бұрын
Grow bag එකක මිල කීයද deliver කරන්න පුලුවන්ද
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН