මහවැලියෙන් ආරක්ෂිත ගෘහයක් හදන්නgreenhouse / polytunnel

  Рет қаралды 46,305

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 157
@dmlkumarathunga7773
@dmlkumarathunga7773 3 жыл бұрын
ගොඩාක් හොඳ වැඩසටහන් , ගොඩක් ස්තූතියි ගැමියට. ටී වී එකේ තෙල් පොහොර නෑ කියල කෑ ගහද්දි අඳුරට ශාප නොකර පහනක් දල්වන ඔයාලට තව තවත් හොඳ දේ කරන්න ශක්තිය ලැබේවා .....!
@udayarathnayaka1603
@udayarathnayaka1603 3 жыл бұрын
ඔබේ වැඩසටහන් හැමදාම බලනවා....මගෙත් සිහිනයක් තියෙනවා මේ වැඩේ ලගකදීම ආරම්භ කරන්න...ඔබෙන් උදව් ගන්න බලාපොරොත්තු වෙනවා
@Fazily15
@Fazily15 2 ай бұрын
I am so happy that finally our people in Sri Lanka thinking about incorporating new agriculture technology. Keep up the good work!
@gemiya
@gemiya 3 жыл бұрын
තත්වයෙන් ඉහල ආරක්ෂිත ගෘහයක් නිර්මාණය සදහා 0716028824
@dhanushishashikala6734
@dhanushishashikala6734 3 жыл бұрын
Sathwa palanayata Monawath labena awastha nethda
@dogrottweiler1338
@dogrottweiler1338 3 жыл бұрын
Warga adi 2000da kiyak yanawada
@shasikaprabath5977
@shasikaprabath5977 3 жыл бұрын
ඇයි මේ වියලි කලාප වල දැති ආකාරයේ ටනල් ගහන්නේ. ඒක ගැලපෙනවද වියලි කලාපයට...
@gemiya
@gemiya 3 жыл бұрын
Ow
@gemiya
@gemiya 3 жыл бұрын
0719775775
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 жыл бұрын
Very useful information. This is very good information. Thank you 🙏🙏🙏
@thusharakumara2485
@thusharakumara2485 2 жыл бұрын
ඇත්තටම ගැමියා සමග එකතු වෙලා හරිතාගාර වගාවක් කරන්න තියනවනමි සාර්තකයි නමුත් වැයවන පිරිවැය සාමාන්‍ය මනුස්සයෙකුට දාරගන්න අමාරුයි මේනිසා ගිවිසුමි ගතවෙලා සැලසුමි සහගතව එකවර සමිපූරන මුදලින් අඩක් දීලා වාරික වෂයෙන් ගෙවීමේ ක්‍රමයක් තිබුනනමි ඉතාම වටිනවා 👍👍👍🙏🙏🙏
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් එකගයි පිරිවැය වැඩියි.
@indikarathna4599
@indikarathna4599 2 жыл бұрын
Mahawali samaga sambanda wennni kohomada
@ajithhm9158
@ajithhm9158 3 жыл бұрын
Me වැඩ සටහන good .math hina mawanawa politanal akaka demuhum chili seeds හදන්න .mata දැනුම thiyenawa demuhum කිරීමට .ah mudal prasna thiyenawa .
@chithraadikariadikari359
@chithraadikariadikari359 3 жыл бұрын
මම ත් ගොඩක් කැමතියි මේ වගේ ගොවිතැනක් කරන්න .
@haminibalapuwaduge2399
@haminibalapuwaduge2399 3 жыл бұрын
මොන විදියට වගා කරත් ජනතාවට පහසු මිලක් වෙලඳ පොලේ නැති එක ගැන කනගාටුයි. කෙසේ වෙතත් ගැමියගේ විඩියෝ හැමදාම බලනවා
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
Wagawen pasu, wikinimata welandapolak sadharana milak kohomada ganne??
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 3 жыл бұрын
අපිට දැන් ඔය වගේ ක්‍රමයකටත් යන එක ඉතාමත් ප්‍රයෝජනයි, තම තමන්ට හැකි පරිදි ඔය වගේ වගා කරනව නම් ඉදිරියට එන ආහාර හිඟයට මුහුණ දෙන්න පුළුවන්, ඉතාමත් අගෙයි ඔබතුමාලගෙ වගාව
@ireshbandara9300
@ireshbandara9300 3 жыл бұрын
api kohomada mahaweliyath akkan sambanda wenne. Mama tunnel akak karana kenek
@gpplus3647
@gpplus3647 3 жыл бұрын
Thank you so much for this information it's very helpful
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 3 жыл бұрын
ගැමියා වැඩසටහන මෙහෙයවන ඔබට ගොඩාක් ස්තූතියි .
@nxtlevelghost8667
@nxtlevelghost8667 2 жыл бұрын
mata kiyanai puluwanda poly tunnel 1 hadanai kiyak ganavada kiyalai sir
@kalpaniweerasinghe6054
@kalpaniweerasinghe6054 3 жыл бұрын
බොහොම හොඳයි
@iranganijayalath4147
@iranganijayalath4147 3 жыл бұрын
Mama mahawali kalapayen pita. Apata udaw karanne nadda
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
අපි කොහොමද මේවයේ ආයෝජනය කරල ලාබ ලබන්නේ.මම ත් හරිම කැමති මේ විදියට වගා කරන්න ලංකාවේ පදිංචිය කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ගම්මානයක.දැනට සේවය කරනවා සයිප්‍රස් රටේ....ස්තුති ඔබ දෙපලගේ දිරි ගැන්වීම ගැන.
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
පුළුවන් මමත් ලංකාවට ගිහින් පටන්ගන්න ඉන්නෙ.මේ සම්බන්ධ වීඩියෝ ගොඩක් තියෙනවා.බලල අදහසක් ගන්න
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
@@sandradesilva7242 යනකොට රටක් ඉතුරුවෙලා තියෙයිද.🤔🤔🤔😭😭😭
@sandradesilva7242
@sandradesilva7242 3 жыл бұрын
@@pradeeprangana1110 that’s true 🥺
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
@@pradeeprangana1110 පාලකයො විතරක් නෙමෙයි අපේ රට කන්න ජනතාව සමග සේවකයොත් එකතු වෙනවා,පැති බෙදිලා හැමෝම රට අවුල් කරනවා කියලා හිතෙන්නේ මට විතරද...?
@maheshfernando2779
@maheshfernando2779 3 жыл бұрын
Puththalame poly tunnel kramayata malu miris waga karanna puluwanda
@leelanathpremakumara7779
@leelanathpremakumara7779 3 жыл бұрын
Poly tunnel wagawata aayojanaya karamna aasai. Thawa wisthara denna.sthuthi.
@komarifahad9883
@komarifahad9883 3 жыл бұрын
ආයුබෝවන් මං ලංකාවට ආපුවහම ඔබතුමා හමුවෙන්න එනවා 🙏🙏
@nishanthaindika3011
@nishanthaindika3011 3 жыл бұрын
Api ayojanaya karanna kamathi kohomada sambanda wenne
@nalindissanayaka5987
@nalindissanayaka5987 2 жыл бұрын
Lo.n aka ganne kohomada
@deepikakumarialakoonalahak103
@deepikakumarialakoonalahak103 3 жыл бұрын
bohooooma hoda wadak gamiya itha daksha kenek obata thawa thawath ape ratata sewaya karanna shakthiya dayyrya labewa
@geethanichampika5419
@geethanichampika5419 3 жыл бұрын
මම කැමතියි මේ ක්‍රමයට වගා කරන්න ගොඩක් හොදයි මේ දැනුම ලබාදීම ස්තුතියි
@sumithfranendo2258
@sumithfranendo2258 2 жыл бұрын
Super
@erandaruwan2185
@erandaruwan2185 3 жыл бұрын
Tanal ekk hadganna kiyak yanwada
@2010sasika
@2010sasika 2 жыл бұрын
warga adi 1000 polytunnel ekak hadanna wiyadama kiyak yanawada
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
loku denumak gaththa godak sthuthi **
@dammikaperera2360
@dammikaperera2360 3 жыл бұрын
Apata me wagawa karanna idam ganna puluwanda
@shasikavibabybaghome4887
@shasikavibabybaghome4887 2 жыл бұрын
man kemathi colombo wala meka karanna..edamai mudalui getaluwak.denuma thiyenawa..school yana kale kala..denuth gedarata oni elawalu hadanawa...gemiya oya udau karanawada..oya viswasai
@sadunnalaka930
@sadunnalaka930 3 жыл бұрын
Oya nam lokusewawak lankawe krushikarmeta karanawa mama rata idan oyage hama wadasatahanakma balanawa mamath hari asai waga karanna lankawata labana aurudde avith oyawa sambandakaragena loku gamanak yanna thami adahasa budusaranai
@beautyofhongkong392
@beautyofhongkong392 3 жыл бұрын
මහවැලිය කියනවිට මතකෙට නැගෙන ජේආර් ජයවර්ධන ගාමිණී දිසානායක නමුත් මහවැලිය මුලින්ම පටන්ගන්නේ 1969 ඩඩ්ලි සේනානායක මහතාගේ රජයෙන් පලමු පියවර ලෙසින් ඔහු පොල්ගොල්ල ජලාශය නිර්මාණය ආරම්භ කලා 1969 වෙද්දී කෘෂිකර්මාන්තය ලංකාවේ ආර්තිකයට 6.5% දායකත්වයක් ලබාදුන්න 1977 වෙනවිට එය 2.5% දක්වා පහලට බැස්ස 77ට පසු මහවැලි විප්ලවයත් සමග කෘෂිකර්මාන්තය දායකත්වය 20% පමණ ප්‍රමාණයකට වැඩි උනා ඒත් තවමත් ජේ ආර් දේශද්‍රෝහිය
@sajeewanistudio3098
@sajeewanistudio3098 3 жыл бұрын
මහවැලිය ව්‍යාප්ති කරන ප්‍රදේශයකම කෙනෙකුට විතරද මෙි අවස්ථාව ලැබෙන්නේ.
@udayasilva7259
@udayasilva7259 3 жыл бұрын
godak hodi oba depolotama budusarani
@ceylon_elites
@ceylon_elites 3 жыл бұрын
Dialog number එකක් දෙන්න පුළුවන් ද? හෙල්මලු බෑවුම් සහිත ඉඩමක් තියෙනවා එහෙම ඉඩමක හදන්න පුළුවන් නේද?
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
Apita sambannada wena vidiya kiyaa ewanna
@chamiladilrukshi3441
@chamiladilrukshi3441 2 жыл бұрын
ගැමියා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 8 ай бұрын
Ammo gamiyaga politanal ganan ahade nam harreeeee sanipai
@anushanindika6517
@anushanindika6517 3 жыл бұрын
Warga adi 3000 tunnel ekak hadanna cost eka කොහොමද
@nshvitharana694
@nshvitharana694 3 жыл бұрын
Ane api mahavali goiyo neveineapita barida sir
@اوما-ج2ت
@اوما-ج2ت 3 жыл бұрын
k....s...a 👍👍👍🌹🌹🌹
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Mamath hari asai poly tunnelwagawakatafrom cyprus
@hirusimadilshani2078
@hirusimadilshani2078 3 жыл бұрын
Mama mahiyangane inne apita ganna darida math politanal ekaka hadanna apita api kiyak wiyadam karanna oneda
@nuwanmadushanka5496
@nuwanmadushanka5496 3 жыл бұрын
Politanal ekak heduwada ?
@kgpwijesinhawijesinha9357
@kgpwijesinhawijesinha9357 2 жыл бұрын
Mahaweli smbanda mahatage tp denna
@samanthavidurinda1093
@samanthavidurinda1093 3 жыл бұрын
ඇත්තටම මේක හොඳ වැඩසටහනක්..මමත් ඇත්තටම මේක පටන්ගන්න හැම දෙයක්ම සූදානම් කලා. ඒත් පොහොර තහනම ආපු නිසා වැඩේ නවත්වන්න වුනා..කාබනිකව මේ දේ කරන්න ක්‍රමය කියලා දෙන්න..අපි පටන්ගන්න ගොඩක් ආසයි..
@mithilaudayankasilva8912
@mithilaudayankasilva8912 3 жыл бұрын
I am also having same problem as you brother.
@asithniranga3953
@asithniranga3953 3 жыл бұрын
Math ehemai, egena vedio ekak karanna
@ramanijayasinghe3820
@ramanijayasinghe3820 3 жыл бұрын
Mahaweliyen idam denne nadda wagawata
@kapilakumara3700
@kapilakumara3700 3 жыл бұрын
වගාවට බදු පදනමින් දෙනවා.
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 3 жыл бұрын
@@kapilakumara3700 දකුණු පළාතේ තැනක (උඩවැලිවිටිය, බද්දේගම ) මෙවැනි වගාවක් ආරම්භ කරන්න අවශ්‍ය කෙනෙකුට උපදෙස් ලබාදෙන්න පුළුවන් ද ?
@sunithaamarasinha3053
@sunithaamarasinha3053 3 жыл бұрын
mahaweli goween saha niladarin rata wenuwen karana kapaweemata acharaya oya aswanu ellawalu palathuru gowubimen janathawata dena alewisal ratapura arinna gamiyata ekakaranna puluwan ape daru patawunta hoda deyak kanna labewi yahapath minissunge ekweema soduru ratak hadawi
@p.g.d.jeewantha6807
@p.g.d.jeewantha6807 3 жыл бұрын
ජය වේවා
@dulipkavinda7690
@dulipkavinda7690 3 жыл бұрын
වෙන රටක සිට ලංකාවෙ වගාවන් සඳහා විශ්වාසවන්තව මුදල් ආයෝජනය කරන්න පුලුවන් ක්‍රම තිබේද?
@dhanushkaabewikkrama4653
@dhanushkaabewikkrama4653 3 жыл бұрын
Warga adiy 2000 Ka harithagarayak hadanna keeyak yanawada
@chanadichanadi9579
@chanadichanadi9579 3 жыл бұрын
mamtha lnakawt avilla kiri gwyna tikka gnn thmi inne mam mahwali L klapye
@mewankalana
@mewankalana 3 жыл бұрын
Kohomada mee dimanawa ganne
@janakachaminda38
@janakachaminda38 2 жыл бұрын
වර්ග අඩියකට කියක් විතර යනවද? විස්තර දෙනවද.
@thanojakumari7764
@thanojakumari7764 3 жыл бұрын
අලින්ගෙන කරදයක් නැද්ද .මටත් අාසයි මමත් කුවේට්වල ඉන්නෙ ලංකාවේ අනුරාධපුරේ ගම
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
අනුරාධපුරය කොහෙද මත් පුරෙ
@d0nchaminda511
@d0nchaminda511 3 жыл бұрын
Issella kiyannako api mekata sambanda wenney kohokomada kiyala. Denuma denawa vitharai. Awashya tika kiyannako. Pls
@upekshaherath7055
@upekshaherath7055 3 жыл бұрын
Man ambulle මටත් oni වර්ග adi 1000politanal ekak
@mithilaudayankasilva8912
@mithilaudayankasilva8912 3 жыл бұрын
Pls advice us that the way counting without artificial fertilisers??
@sandraladonna5802
@sandraladonna5802 3 жыл бұрын
Oba namber akata collkaranna bala gana enna rata edala anna wagawa sadahamaei sathun athikirimata obata thanks
@fernandodeepanicharika7029
@fernandodeepanicharika7029 3 жыл бұрын
Kothmale Mahaweli idamak sathu ma hata mema adara labaganna maga pahada denna
@اوما-ج2ت
@اوما-ج2ت 3 жыл бұрын
k....s...a 👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@hajithprasanna
@hajithprasanna 3 жыл бұрын
හැම දේටම බැහැයි කියාගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්න තැනක අපේ රත්තරං පොලවේ උපරිම ප්‍රයෝජන ගැනීමට උනන්දුව තියෙන අයට නිසි උපදෙස් දී ඒ වෙත යොමු කිරීම ඉතා ප්‍රසංශණීයයි
@manjulaariyarathna8469
@manjulaariyarathna8469 2 жыл бұрын
වර්ග අඩි 3000 ගහන්ඩ කීයක් මුදල් වැය වෙනවද වර්ග අඩියක් කීයද සාකච්ඡාවේ ඒකත් වැදගත්ම කොටසක්
@nilminisamarakudarajijigen6223
@nilminisamarakudarajijigen6223 Ай бұрын
මටත් ටැනල් එකක් හදා ගන්න ඔනෙ මගෙ ඉඩම තියෙන්නෙ කුරුණෑගල පර්චස් 20ක් තියනවා මටත් ටැනල් එකක් හදා ගන්න කොහොමද සබද වෙන්නෙ
@gemiya
@gemiya Ай бұрын
0719775775 - 0716028824 Call ekak denna
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
🙏❤️❤️❤️❤️ගැමියා youtube
@udayarathnayaka1603
@udayarathnayaka1603 3 жыл бұрын
කැලුම් මහතාගේ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද....මම කලුතර,මතුගම...අපේ පැත්තට නිතරම වැස්ස...ඒ පරිසරයට ඔරොත්තු දෙන විදියට මේ පොලි ටනල් නිර්මානය කරන්න පුලුවන්ද...මේ දේ සදහා මගේ ඉඩමේ ඉඩතියෙනවා...
@spbandara9672
@spbandara9672 3 жыл бұрын
Mama Kuwait walin. Ayojanayak karanna kamathi. Lankawa ta eddi sthira adayamak awashya nisa. Oba ta sthuthi. Kohoma sambanda wenne. Api kurunagalà.
@tharushapethum4981
@tharushapethum4981 3 жыл бұрын
Patttaaaaaaaa
@dhanushkaabewikkrama4653
@dhanushkaabewikkrama4653 3 жыл бұрын
Naya denne kohomada
@gayansumith4858
@gayansumith4858 3 жыл бұрын
Mamath kamtie sambanda wanna idamak hoyala denna aduwata akkara 2k
@shanthafernando647
@shanthafernando647 3 жыл бұрын
ස්තුතියි ......පුත්තලම් දිස්ත්‍රික් කයට මේ වැඩසටහන නැතිද....අපි මිරිස් වගා කරනවා ......වැස්ස නිසා කරදරයි....
@BtwinUnW
@BtwinUnW 3 жыл бұрын
අම්ල වැසි වලිනුත් හානියක් නෑ 👍
@chamsjana8028
@chamsjana8028 3 жыл бұрын
👍👍👍💖🌾🌾🌱
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 3 жыл бұрын
Thanks you
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
කොහොමද ආයෝජනය කරන්නේ
@kapilakumara3700
@kapilakumara3700 3 жыл бұрын
ඔබේ මුදලින් ආරක්ෂිත ගෘහයක් සාදවාගන්නත්, එහි වගාව නිසි කළමනාකරණය කර ලාභය ඔබට ලබාදෙන්න ලංකාවේ ක්‍රම සැකසී ඇත.
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
@@kapilakumara3700 ඒ ගැන වැඩි විස්තරයක් කියන්නකෝ
@nirmaldhananjaya9220
@nirmaldhananjaya9220 3 жыл бұрын
@@kapilakumara3700 contact no.eka denna puluwanda
@ashokapadmasili545
@ashokapadmasili545 3 жыл бұрын
අපෙ පලාතෙ. මෙක්‍ර්මය ක්‍රියත්මක කිරිමට හැකිද ?දෙහිවල
@gemiya
@gemiya 3 жыл бұрын
Puluwan
@spacedge2498
@spacedge2498 3 жыл бұрын
මහවැලියෙන් අපිට ඉඩම් අරගන්න පුලුවන්ද ? අපෙම polytunnel ව්‍යාප්තියක් සදහා. වැඩිදුර විස්තර ලබාගන්නෙ කෙසෙද ?
@deepikadilrukshi6559
@deepikadilrukshi6559 3 жыл бұрын
සර් මමත් කැමතියි ගෘහයක් නර්මනය කරන්න අපිත් මුදල් යොදන්න ඕන ද
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
ඔවු.වර්ග අඩි 1000 කට ලක්ෂ හයකට ආසන්න මුදලක් යනවා.
@chamindakalugalage1071
@chamindakalugalage1071 3 жыл бұрын
අපි පිට රටක ඉන්නේ. ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමය කියන්න.
@dammikabandara9705
@dammikabandara9705 2 жыл бұрын
Oba thumage phone no eka mata denna puluvanda .
@nshvitharana694
@nshvitharana694 3 жыл бұрын
Ane sir Namath kamathiiii
@Realeye66
@Realeye66 3 жыл бұрын
කරුණාකරලා මට දැනගන්න පුලුවන්ද මම මෙවැනි වගාවක් සඳහා කටයුතු කරනවා නම් මහවැලියෙන් අවශ්‍ය කරන ඉඩම් අපට දෙනවාද එහෙම නැත්තං අපි ඒ ඉඩම් සල්ලි දීලා ගන්ඩ ඕනේ ද කියලා ට එක මට කන්න කරල පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි
@ජීවයක්
@ජීවයක් 3 жыл бұрын
Hoda pahedili kirimak
@rashmiladesaram4740
@rashmiladesaram4740 3 жыл бұрын
දිරි දීමනා ලබා දෙන්නේ මහවැලි කලාපයේ විතරද වෙනත් පලාත් වලට දෙන්නේ නැද්ද
@diamondtv5374
@diamondtv5374 3 жыл бұрын
දෙමුහුන් කොහොමද කාබනික පොහොර වලින් කරන්නේ ??????
@gemiya
@gemiya 3 жыл бұрын
පුළුවන්
@indra19631
@indra19631 3 жыл бұрын
You got Chamal's trapped no? 🤣🤣🤣🤣🤣 Good job anyway...
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
බීජ හදන විදිහත් කියලා දෙන්න.
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
මෙි සේවය වෙන්නෙ මහවැලි කලාප ⁣වලට පමද
@cchathuranga1185
@cchathuranga1185 3 жыл бұрын
Eka atha
@kapilakumara3700
@kapilakumara3700 3 жыл бұрын
මෙහේ වවන්න. නැත්නම් ආයෝජනය කරන්න
@chanakaimbulagoda8209
@chanakaimbulagoda8209 3 жыл бұрын
@@kapilakumara3700 kohomada ?
@priyanijayawickrema9844
@priyanijayawickrema9844 3 жыл бұрын
Tried to call 5he No. Given above no answer
@amilabasnayaka5554
@amilabasnayaka5554 3 жыл бұрын
Pls call again
@ajithjayalath8413
@ajithjayalath8413 3 жыл бұрын
ලප් තැනම ලොප්,කෝල් කලාට ආන්සර් කරන්න බැරිනම් නම්බර් නොදා ඉඳින්,,රට ඉඳල කතා කරල විස්තර අහන්නේ උඹල එක්ක හරතල් වෙන්න නෙමෙයි වැඩක් බාර දෙන්න.කෝල් එකකට ආන්සර් කරන්න බැරි මිනිහෙක් එක්ක මොන ආයෝජනද..වැඩේ පටන් අරගෙන හදිස්සියකට කතා කලත්,සොරි තමයි,good bayi,
@amilabasnayaka5554
@amilabasnayaka5554 3 жыл бұрын
@@ajithjayalath8413 Sorry for that. I was busy in these days . I will try to answer all calls. But it's difficult to manage. Already i have so many partners. Pls put a massage with your number. I will call you
@ජයලත්පිරිස්
@ජයලත්පිරිස් 3 жыл бұрын
කාබනික පොහොර වලින් කරන්නේ කොහමද
@dayawathie8909
@dayawathie8909 3 жыл бұрын
දිරි දිමනා දෙන්නෙ මහවැලියෙ අයට විතරද පිට අයට නැද්ද .....අනිත් කාරනාව එළවළු වලට විතරද ...වෙනත් වගාවන් වලට දිරි දිමනා දෙන්නෙ නැද්ද ...
@komarifahad9883
@komarifahad9883 3 жыл бұрын
🙏
@shasikaprabath5977
@shasikaprabath5977 3 жыл бұрын
ඇයි මේ වියලි කලාප වල දැති ආකාරයේ ටනල් ගහන්නේ. ඒක ගැලපෙනවද වියලි කලාපයට...
@gemiya
@gemiya 3 жыл бұрын
Ow
@shasikaprabath5977
@shasikaprabath5977 3 жыл бұрын
ආරුක්කු හැඩැති වා කව්ළුව සහිත තනි වහලය ( Arch shape single roof cap top vent) ආකාරයේ ආරක්ෂිත ගෘහ හදන්න පුලුවංද. මට අදහසක් තියනවා ටනල් එකක් හදන්න. මං ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මේ විදිහට හැදුවාම උෂ්ණත්වය සැහෙන්න අඩු කරගන්න පුලුවං කියලා. ඒකෙන් ශක්තියට බලපෑමක් තියනවාද.
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 3 жыл бұрын
මේ වැඩ පිළිවෙලට සම්බන්ද වෙලා, ඔය පැත්තේ ඉන්න ගොවි මහතෙක් එක්ක කටයුතු කරන්න කැමතියි . ඒකට උදව් කරන්න පුලුවන් ද ?
@kapilakumara3700
@kapilakumara3700 3 жыл бұрын
අනිවාර්යයෙන් !
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 3 жыл бұрын
@@kapilakumara3700 Can I have your email address ?
@kapilakumara3700
@kapilakumara3700 3 жыл бұрын
mahawelih@gmail.com
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 3 жыл бұрын
@@kapilakumara3700 Thank you.
@sadamana5846
@sadamana5846 3 жыл бұрын
පොහොර නැති නිසා සාර්ථකත්වය කොහොමද ?
@amithaebert5415
@amithaebert5415 3 жыл бұрын
Sathutui
@chandanakumara2803
@chandanakumara2803 3 жыл бұрын
❤️
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Idam nathi, wawanna kamathi ayata kabanika pohora hadanna, lankawatama denna haki wena pinisa wagawata sambandha wenna Oba thumanlage monawada thiyena wada piliwela. Mama meka ahanne rata wenuwen rata bera ganna awashya nisamai. Wena mojakatawath nowei.
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Ane lankawatamahela derane kama vetarakmakanda ලැබේවා වාසනාවන්ත පින්වත් mepin beme edere anagatede
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
#farming #kannada
5:45
Bharamanna Yaragatti
Рет қаралды 349
How to build a 1000 Square feet Polytunnel Greenhouse in Sri Lanka
23:10