සොරබොර වැවේ ඉඳන් ගල්පඩි 2000ක් දිගේ කොස්ගොල්ලට | 1 කොටස | @Sanchaarakaya | Kosgolla Mahiyanganaya

  Рет қаралды 1,646

Sanchaarakaya

Sanchaarakaya

Жыл бұрын

#sanchaarakaya #srilanka #mahiyanganaya #waterfall
ආයුබෝවන්!
ඉතිහාස කතාවලට අනුව සොරබොර වැව හදන්නේ බුලතා යෝදයා. එතුමා ඒ විදියට වැව හදන ගමනේ එතුමගේ බිරිඳ, සැමියට අවශ්‍ය ආහාරපාන ආදියෙන් අඩුවක් පාඩුවක් වෙන්න දෙන්න නෑ. කතාවලට අනුව කිරිපට්ටිය ගමේ ඉඳන් සොරබොර වැවට කෑම බීම ගෙනාවා කියලා තමයි සඳහන. ඒ යන ගමන, ගමන් පහසුව සළසා ගන්න එහෙම නැතිනම් ගමන පහසු කරගන්න කළුඑතනාම හදාගන්නවා ගල් තියලා තියලා පඩිපෙළක්. අද ගමන ඒ විශ්මජනක පඩිපෙළ බලන්න. විශ්මජනකයි කිව්වේ ඇයි කියලා වීඩියෝව බලලාම හිතාගන්නකෝ.
දහස් වාරයකට වැඩිය කළුඑතනා ගමන පහසුකර ගත්ත පඩිපෙල් දිගේ, දහසකුත් දෙනා ගමන පහසු කරගත්ත පඩිපෙල් දිගේ සංචාරකයා (Sanchaarakaya) එක්ක ඔයාලත් එන්න පඩි 2000කට වැඩි ගානක් පියවර මැනලා ලස්සන දිය ඇල්ලක් බලන්න.
වීඩියො එක ටිකක් හෙලවෙන ගතිය වැඩී, මගේ ස්ටික් එකේ අකරතැබ්බයක් උන නිසා. අනික ගමන හිතුවට වැඩිය වෙහෙසකර උනා. ඒ දෙකට කමා කරලා එන්න යන්න ගල්පඩි හෙලට මාත් එක්ක.
ජය වේවා !
✍ මම සංචාරකයා.....
.
.
--------- Contact Sanchaarakaya ---------
📧 - info.sanchaarakaya@gmail.com
Facebook - / sanchaarakay. .
Instagram - / sanchaarakaya
.
.
﹎﹎☺﹎﹎ අපි ගියපු තව සංචාර ﹎﹎☺﹎﹎
◉ සොරබොර වැවේ දූපතක රැයක් - • Camping @ Sorabora Wew...
◉ කන්ඳක් මුදුනේ තියෙන දෙල්තොට බංගලාව - • A bungalow on a hill |...
◉ උඩවලවේ ගහක් උඩ රැයක් - • උඩවලවේ ගහක් උඩ රැයක් |...
.﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
.
♪♬♩♫ Music in this Video ♫♩♬♪
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
Where Spirits Sleep - by Eric Heitmann and Amy Wallace - Fantasy Music - Celtic Music
Eric Heitmann Composer
Music Link - • Where Spirits Sleep [E...
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
After the rain by Rexlambo / rexlambo
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/_after-the-rain
Music promoted by Audio Library • after the rain - Rexla...
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
Adventure by Lucjo / lucjomusic
Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
Free Download / Stream: bit.ly/3NyINJG
Music promoted by Audio Library • Adventure - Lucjo (No ...
═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═ ═

Пікірлер: 64
@manorisilva8984
@manorisilva8984 14 күн бұрын
නොදුටු තැන් සොයා යමින්
@niroshakumuduni-xp1fu
@niroshakumuduni-xp1fu 14 күн бұрын
❤❤❤❤❤❤
@neelmiral5892
@neelmiral5892
@dioginimiranda7333
@dioginimiranda7333
@Sandun_Lahiru
@Sandun_Lahiru
Broo dron shot daddi music ekat clip wenas wena widiyat hadanna❤️‍🔥
@lankeshwickramarathne
@lankeshwickramarathne Жыл бұрын
සුපිරි niyami
@lilamanifernando8201
@lilamanifernando8201 Жыл бұрын
Sancharaya lassanaie.apitath yanna hithenawa .👍❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
ලංකාව කියන්නේ දිව්‍යලෝකයක් තමයි 🇱🇰😊👍👌🙏
@skpasindu
@skpasindu Жыл бұрын
මරු ගමන මචන් 👏❤️
@Dj_Dilruwan_Entertainment
@Dj_Dilruwan_Entertainment Жыл бұрын
බුදුසරණයි
@dulage1252
@dulage1252 Жыл бұрын
ඒක පට්ට
@rishinikoshila9156
@rishinikoshila9156 Жыл бұрын
ඒක මරු. මහියංගනේ එච්චර ලස්සන තැනුත් තිබිලා. 👍👍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
586 subscribers මම . ජයවේවා...
@indukaishara271
@indukaishara271 Жыл бұрын
Nogiyath giya wage ❤
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
කාලෙකින් ඔයාගෙ වීඩියෝ එකක් සෙට් උනේ
@wonderfulceylon4360
@wonderfulceylon4360 Жыл бұрын
✌️👌👌🤩👌✌️✌️✌️✌️✌️
@lalanthikadimuthukumari5041
@lalanthikadimuthukumari5041 Жыл бұрын
👍
@sureshnira5551
@sureshnira5551 Жыл бұрын
576👍
@sureshnira5551
@sureshnira5551 Жыл бұрын
දැං ගමේ නැතත් සුන්දර පින්බිමක් ජයවේවා සංචාරයා මේ විඩියෝ එක මගේ අතිතයට අරගෙන ගියා තරංග ස්තුතියි
@sureshnira5551
@sureshnira5551 Жыл бұрын
පුංචි කාලේ ඉස්කොලේට හොරෙන් අපි ගියා බැලුංගල
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН