රු 2000 ( $ 10 ) කින් 5 star Hotel එකකින් කණ පැලෙන්න බොන විදිය ( Not Sponsored )

  Рет қаралды 141,606

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

Күн бұрын

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
www.instagram....
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 670
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
ගයිස් ❤️ , Video එක ගැන ඔයාලගේ අදහස් Comment කරන්න😍
@randomclicks405
@randomclicks405 3 жыл бұрын
Niyamai අයියෙ ! 🔥😍
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
@@randomclicks405 ❤️
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
Patta mama oyage වීඩියෝ ekale idan balanawa
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
@@thenukamobile Thank you so much brother 🙏❤️
@tgmedias
@tgmedias 3 жыл бұрын
❤️
@marline9445
@marline9445 3 жыл бұрын
පට්ට ❤️ තව කොළඹ අවට අඩුවට බොන්න පුළුවන් තැන් වල video දාන්න.ඒ concept එක මරු
@channalaleen3527
@channalaleen3527 3 жыл бұрын
Good One ! කන පෑලෙන්න නන් බොතලයක් දෙන්න එක්ක ගහල තව ලයන් දෙක්කුත් ගහන්න ඕනෙ ! අවුරුදු එකහමාරක් උනා ලන්කාවෙ ආතල් එකක් අරන් නෑ බලමු මේ අවුරුද්ද අන්තිමට වත්
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
video eka iwara wela api gahuwa kan dekama palenna :D
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha 😂😂
@dileepanuwan6737
@dileepanuwan6737 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha ambo eka
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
මුලින් මූන මලක් වෙලා පටන් ගත්තු වැඩසටහන මූන දහයෙ යතුරක් වගේ වෙලා අවසන් උනා
@ptv670
@ptv670 3 жыл бұрын
pakayata lajja athi lol
@beyondtraveling7483
@beyondtraveling7483 3 жыл бұрын
Niyamai machan Anuradaya.. Ohomama Travel segment ekak patan ganna. Oya eka hodata karanawa... Good Luck..!
@MrPubudumalinda
@MrPubudumalinda 3 жыл бұрын
නියමයි අනුවෝ ඉස්සර චැනල් එකක් තිබ්බා yamu කියල තාම නම් තියෙනවද දන්නෙ නෑ. අප්ඩේට් එකක් දැක්කෙ නෑ ලඟකදි. ඔය වගේ බජ්ට් ප්ලෙස් ගැන වීඩීයොස් තිබ්බෙ මේක මරු.දිගටම කරමු
@nishadadevanga4268
@nishadadevanga4268 3 жыл бұрын
ඔය 10$ න්ම hotel එකකට යන්නැතුව කඩෙන් බයිට් ලිකර්ස් ගෙනල්ලා කොහොමද බජට් එක කියලා පෙන්නන්න next video එකෙන්😁😘🤙
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
Aniwareen bro ❤️
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
Meka sponsored nevi kiyala penna anna karanawa nam wede
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
@@vishulab5533 ape cam ekath geniyanna dunne ne bro kingsburry eken athulata... mona sponsor da ithn
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
අනිවා, කියන්න හැදුවෙ මාත්
@dimuthdisk
@dimuthdisk 3 жыл бұрын
මචං...එකක් දාපන් කිතුල් ගල පැත්තෙ ගිහින් රෝටි කලා අලුත් මලෙන් පෙරපු කිතුල රා පොල්කට්ටක් ගහන එකක්.....අපෙ පොස් කස්ටියට ඇඩෙන්න. 😁😁
@tharindug20
@tharindug20 3 жыл бұрын
කනබොන එකාගෙ හිත හොදයි..වීඩියෝ එක බලන්න කලින්ම ස්බ්ස්ක්‍රයිප් කරා උබේ අවන්කව හිනාව නිසා😂
@nalinjayathissa9376
@nalinjayathissa9376 3 жыл бұрын
මේ වගේ වීඩියෝ තමයි මිනිස්සු ඉල්ලන්න අනුරාදයෝ
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
Thanks bro... 😊❤️
@dulajishira2388
@dulajishira2388 3 жыл бұрын
😍අනුරාධ කියන්නෙ වෙනමම Brand එකක්🤟
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
thanks bro ♥️
@dulajishira2388
@dulajishira2388 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha ❤️❤️❤️
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 3 жыл бұрын
❤❤❤
@dgsat
@dgsat 3 жыл бұрын
දන්නවද බ්‍රදර් උඹ ඔය ගැහුවෙ බොන්න තැං හොයන අපේ නාඩියට.. දැං ට්‍රැක් එක හොයාගන්න එක උඹේ වැඩක්... 👊👊👊
@dilshanamg6380
@dilshanamg6380 2 жыл бұрын
වදන් පදන් අමතපදන්
@rasikasandaruwan822
@rasikasandaruwan822 3 жыл бұрын
අඩෝ ඒක පට්‍ට වීඩියෝ එකක් බන්. ඇත්තටම කාලීන මාතෘකාවක් අනුරාධයෝඕඕඕඕ. ජය වේවා මචෝ ❤❤❤❤❤❤❤❤❤
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 3 жыл бұрын
2000/- බොන්න පුළුවන් හොඳම විදිහත් video එකක් කරන්න.... 850/- ගල් බාගයයි ... චිප්ස් ප්ලේට් එකයි සෝඩා එකයි - egg rice Half දෙකයි ... යෝගට් දෙකකුත් කන්න පුළුවන් වෙයි ...:D
@samanthaherath43
@samanthaherath43 3 жыл бұрын
ඉතුරු ටික බොන්නැද්ද? අදයි හම්බුනේ මේ channel එක බොන ගමන්. එවේලේම subscribe කරා. Thanks. ඔය වගේ Super videos තව බලාපොරොත්තු වෙනවා.
@jagathkiringoda5861
@jagathkiringoda5861 3 жыл бұрын
Nice program bro. and importin thing is day by day we are learning from you the basics and advance. ගල් පට්ට lemon with Ginger i tried yesterday with one of my Besties
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
Niyamai aiye.Supiri experiment ekak.Jayaveva
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
ඒක මරු... patta ad eka ඒ වගේම,, නියමයි.. මේ වගේ බජට් ඒවා කරන්න,,,
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
අනු අයියා Brand එකක් වෙලා තියෙන්නේ දැන්.. ජය ජය ඔහොම යං මේක සෑහෙන්න වටිනවා හොදේ. ❤️👍
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
thanks bro ♥️
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
ජය bro👍❤️
@charlieboy3434
@charlieboy3434 3 жыл бұрын
ලෝකල් ස්ප්‍රිට් කියුවට 33% ක් තියේනෙ මෙන්ඩිස් එකේ 🤤🤤 . හැබැයි මෙහෙමයි හොටෙල් ඒරියා එකේ බජ්ට්ම ප්ලේස් එක කිංස්බරි තමා . කෑම බීම පවා අන්තිවට වඩා සාපේක්ශව හොඳයි . හිතන්නකෝ සාමාන්‍යෙන් ජොබ් දෙකක් කරන යාලුවෝ දෙන්නෙක්ට මසේ අන්තිමෙ වීකෙන්ඩ් එකේ ඇවිත් 2000 ගානෙ 4000 ක් දැම්මොත් හොඳටම ගහලා එතෑකින් ❤️😋 වටිනවා අනුරාධ අයියෙ මේ වගෙ තව ව්ලොග් ඕනේ
@asanka689
@asanka689 3 жыл бұрын
අනුරාධ අයියේ කරුණාකරලා අපිට ඔයාගේ ෂෝ එකක් කරන්නකෝ බකාඩි රම් කොහොමද බොන්නේ මොනවද mix කරන්න හොඳ ඒ වගේම මොනවද බෝනකොට කන්න හොඳ දේවල්. අපි ඉන්නේ Capetown වල.මෙහේ තිබෙනවා ගෝල්ඩ් ,සහා white බකාඩි රම් දේකම.
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
next week denawa bro rum gena video ekak
@asanka689
@asanka689 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha එළකිරි කියන්නකෝ අපි එය publish කරණ තෙක් බලා සිටිනවා.ඔබට ජයවේවා!!
@sumedha7
@sumedha7 3 жыл бұрын
එල විඩියෝ එක. බොන ගමන් රොටි වගේ දෙයක් කන එක් ok ද? මොකද දෙකම dehydrate කරන නිසා?
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
Hoda be bro Bona hemawelawakama protein netam vitamin thiyana kema ganna oni ex- vegetable fruits meat wage
@sumedha7
@sumedha7 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha Thanks mate
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
යකෙක්නේ බං උබ අය්යා හැමදාම එකක්ම බලනවා හොදේ ❤❤❤❤
@yousufrasak3807
@yousufrasak3807 3 жыл бұрын
SUPER VERY GOOD VERY BEST VERY NICE BROTHER ANURADHA WOW WOW WOW WONDERFUL PROGRAM THANKS GOD BLESS 🙏 UR THANKS FROM SAUDI ARABIA AND SRILANKA 💞💞💞💞💞💞💞💞
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
thanks bro ♥️
@yousufrasak3807
@yousufrasak3807 3 жыл бұрын
Thanks 👍
@deshapriyamsp4374
@deshapriyamsp4374 Жыл бұрын
පුද්ගලික මිනි බාර් එකේ මත්පැන් බෝතල් කීයක් තබා ගැනීමට අවසර තිබේද?
@salitha7964
@salitha7964 3 жыл бұрын
මේවගේ වීඩියෝ තමය් ඕනේ...සුපිරි අනුරාද...
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
විඩියෝ එකේ මැද හරියට එනකොට අනුරාධ අයියා ගොඩක් කල්පනාවෙන් හිතලා කතා කලේ 🍺😆🍺
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
😂😂😂😂
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
ශැන්හිලා එකට ගිහින් තව ටිකෙන් අනුරාදයා දොබෙන් යනවා 😅😅😅🔨
@nickguruge6849
@nickguruge6849 3 жыл бұрын
2000/= බෝතලයක් අරගෙන වරෙන් අනුරාධ බ්‍රෝ මා එක්ක ඉන්නව සුපිරියට බයිට් හදන එකෙක්.
@Max4Sudu
@Max4Sudu 3 жыл бұрын
Mgay hodama yaluwa akka gal bottle 2k gahano bro. Ithin okay idan bonna ba
@asankarodrigo5168
@asankarodrigo5168 3 жыл бұрын
Office set ekakata gihilla colombo awata soft music ahana gaman set wenna puluwan budget than gana podi video ekak karanna.
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
karannam bro
@asokaperis6508
@asokaperis6508 3 жыл бұрын
මෙව්වා තමයි අපිට ඕනේ නියමයි සුපිරි වැඩක් ❤️💚❤️💚
@idila3270
@idila3270 3 жыл бұрын
අපිට කොහෙද 5 ස්ටා කෙලිම්ම වැවෙ හුලග වැදි වැඩී බොන්නෙ සොට් දෙක දානකොට හුලගට වැදිලා.🤭 ඒක වෙනම ආතල් එකක් 🔥😘 වීඩියෝ එක සුපිරි ❤️
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
ehema video ekak karanna ona ❤️
@nadundeemantha9526
@nadundeemantha9526 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha අනිවා එහෙම වීඩියෝ එකක් ඕනෙ අයිය.. Good Luck.... 👍🔥👍🔥👍🔥
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
@@nadundeemantha9526 Thnx brother
@malindaxinod698
@malindaxinod698 3 жыл бұрын
වැවේ හුලග වගේද මුහුදු හුළඟ Beach ගාව නේ අමුතුම fun එක්ක තියනවා
@samagisandun2702
@samagisandun2702 3 жыл бұрын
ඒක සුපිරි.. තව ඒ වගේ තැන් වලට යමු..😍 ජය!..😘
@pamodbawantha2033
@pamodbawantha2033 3 жыл бұрын
Anuradha ayye me prices any times tynwda? Weekend wala change wenwda??
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
any time mama hitanne
@jonsnow3513
@jonsnow3513 5 ай бұрын
ithuru arakku ai thiyala yanne aran yanna barida??
@kanishkaasela7187
@kanishkaasela7187 3 жыл бұрын
කොළඹ අවට අඩුවට, තැනකට ගිහින් බොන්න පුලුවන් corkage free පොට් එහෙම video එකකින් ගෙන්න brother 👌🏼 මේකත් පට්ට ❤️
@poojithajayasinghe4548
@poojithajayasinghe4548 3 жыл бұрын
Anuradha Bro mendis arrack eka rockland vat 9 and IDL old reserve wage brand walata wada hondaida,hangover eka ehema shapeda?
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
ganata shape bro
@nehanwimansana9815
@nehanwimansana9815 3 жыл бұрын
බොන්න නැතුව ගෙදරට වෙලා කෙල පෙර පෙර බලපු මම😂😂😂
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
🤣
@gossipfirst-world674
@gossipfirst-world674 3 жыл бұрын
සම්ප්‍රදායික කලාවෙන් ඔබ්බට..... නියමයි!!
@piritha7434
@piritha7434 3 жыл бұрын
supiri manussaya ade, anuradhawa dakkamath wadhinava brox
@sureshthuseperera9346
@sureshthuseperera9346 3 жыл бұрын
Thanks malli! Api wage low budget ayata yanna hodama thanak meka...
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
well come ayya ♥️
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
අපි නම් බොන්න හිතුනම ක් බෝතලේට ගාන එකතුකළා බාර් එකට ගිහින් බෝතලේ අරගෙන,එතනම ඇති කඩෙන් වඩේ ,කඩල අරගෙන ඇවිත් මොකක් හරි කවලම් කරන් ගැහුවා..මේ වීඩියෝ එකෙන් දැනගත් දෙය නම් five star වල බොන්න බෑ ගොඩාක් ගනන් කියන එක..
@shehanfernando8005
@shehanfernando8005 3 жыл бұрын
Supiri video eka. Thank You. 👌👌🙌🙌🙌🙌👏👏
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
😊❤️ Thnx brother
@NiPuN...
@NiPuN... 3 жыл бұрын
Wenas widihakata supiri wedak. Adarei 😊🖤
@dirankulasekara9685
@dirankulasekara9685 3 жыл бұрын
Wow,superb info,waiting for more
@harshahdg
@harshahdg 3 жыл бұрын
How about Cinnamon Grand Bar ? is that your place no?
@danushonline
@danushonline 3 жыл бұрын
Galadari eke meeta wada labai.. happy our eke giyanam puk wennama gahanna puluwan. Hope you try margarita pub @ galadari hotel. Cheers!
@maheshkarunarathna9205
@maheshkarunarathna9205 3 жыл бұрын
Mama me chanel eka godak kal idan vedio balanawa ada thamai mulinma comment karanne. Api balaporottu wenne menna me wage vedio thamai. Thawa oya wage hoda vedio tikak karanna machan
@manujanimneth1828
@manujanimneth1828 3 жыл бұрын
ඒ වෙනසට නම් මන් කැමතී අනුරාද අයියේ ❤️ දිගටම කරන් යන්න ✌️
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
thanks bro ♥️
@ravindraherath1338
@ravindraherath1338 3 жыл бұрын
Kingsberry එකට පොඩි promotion පාරක් නේද 😁😁
@sarangakodithuwakku3961
@sarangakodithuwakku3961 3 жыл бұрын
🤣
@himalmadusanka3283
@himalmadusanka3283 3 жыл бұрын
Ne eke witarai tiyenne e price range ekata.eka wenama arrack bar ekak.ewith balanna..🥃
@teshansilva158
@teshansilva158 3 жыл бұрын
Maru video eka math try karannam gihin aiye
@dilshaninpect7513
@dilshaninpect7513 3 жыл бұрын
Supiri aluth wadak kauruwath nokarapu....🤛💪
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
අම්මපා මූ තරම් බෙබෙක්! චියර්ස් බ්‍රෝ... !! නියම එපිසෝඩ් එක! 🥃
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 3 жыл бұрын
09:48 > අනුරාධ අයියා හරිම කතා ව කිව්වේ අන්තිමට.. සර්විස් චාර්ජ් කොහොමත් දෙන්න ඔනේ කියලා..සමහර ලොකු මහත්වරු නෝනලා ඇවිල්ලා සර්විස් චාර්ජි 5% - 10% ට අපිත් එක්ක මරා ගන්න මරා ගැනිල්ලක්..ඔය පොශ් කියලා හිතන් ඉන්න මම හෙන ලොකු පොරක් කියලා හිතන් ඉන්න හැමෝම අනුරාධ අයියා වගේ හිතනවනම් හොටෙල්,රෙස්ටුරන්ට් වල වැඩ කරන අපේ ජොබ් මීට වඩා සුන්දර වෙන්න තිබ්බා..❤️✌️
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️ අඩුවට පොන් හොයන කෙනෙක් නං අපේ පැත්තෙන් ගිහින් බලන්න
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
❤️
@maduuperera5697
@maduuperera5697 3 жыл бұрын
Colombo අවට තියන බජට් ප්‍රයිස් බොන්න පූලුවන් හොද රෙස්ටුරන්ට් ගැන episode එකක් කරමු.. මේකත් එල...👍👍
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
sure ♥️
@potatodogs
@potatodogs 3 жыл бұрын
Anurada e wage episode 1 lagadima one...🤩👍🤘🤙
@malithsamarakoon8757
@malithsamarakoon8757 3 жыл бұрын
ayya arrack walata beer mix karala ganna hoda nadda?
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
epa malli, beer and arrack category dekakne
@malithsamarakoon8757
@malithsamarakoon8757 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha thank u ayya
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
@@malithsamarakoon8757 welcome bro ❤️
@maleendanushka4160
@maleendanushka4160 3 жыл бұрын
@@LiquidsShowbyAnuradha අපි නම් බොන්න පටන් ගත්තේ එහෙමයි 😂
@udithaliyanage7114
@udithaliyanage7114 3 жыл бұрын
තව හොඳ place ගැන program කරන්න ..... (Colombo suburbs )
@raveensandaruwan7420
@raveensandaruwan7420 3 жыл бұрын
Trend එකත් එක්ක blend වෙන එක සුපිරියි.❤️ නියමයි
@harshaweerasingha.2262
@harshaweerasingha.2262 3 жыл бұрын
"මෙව්වනම් වටින වැඩ අනුරාධ බ්‍රෝ" 😎💕
@chanakakarunarathna857
@chanakakarunarathna857 3 жыл бұрын
පොඩි මල්ලිගේයි චූටි මල්ලිගේයි vedio වැඩිපුර බැලුවම ඔහොම ඒවා හිතෙනවා 😂
@surangatelge597
@surangatelge597 3 жыл бұрын
Thanks 4 the all
@thiranjayaishan1758
@thiranjayaishan1758 3 жыл бұрын
5 ස්ටාර් ගිහින් බොන්න ඕනි නෑ කියල පැහැදුවට අයියට පින් 😁
@sarangakodithuwakku3961
@sarangakodithuwakku3961 3 жыл бұрын
අම්මෝ 🤣
@koralegama6648
@koralegama6648 3 жыл бұрын
අය්යේ වයින්වල සැර ගැන වයින් අඩුවට බොන්න හොදම තැන් ගැන එකක් කරන්නකෝ
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
Cheers Good Luck bro
@kasund5796
@kasund5796 3 жыл бұрын
අයියත් එක්ක බොන්න සෙට් වෙන්න ආසයි.. 😂
@carlos_7702
@carlos_7702 2 жыл бұрын
බීම කොහොමත් බීම...🤙🙃 ...ගැම්මක් තමා අනුරාධ අයියේ ❤️👍
@lakmaltiron416
@lakmaltiron416 3 жыл бұрын
Meka nm niyama video ekak 👍🔥
@manjulathushara9974
@manjulathushara9974 3 жыл бұрын
නියමයි..දවසක සෙට් වෙමු
@helaya9
@helaya9 3 жыл бұрын
Niyamai muchan... Thank you
@lahirukavinda1015
@lahirukavinda1015 3 жыл бұрын
Arakku bagayai,sendi karanna apple beer akai....bite akata chikan kaalai..2000hak yannat ne..supiri sepak danna puluwan
@trkzbro
@trkzbro 3 жыл бұрын
නියමයි දිගටම මේ වගේ videos ඕනා 💯
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
❤️❤️❤️ aniwaren bro
@leedsusa1203
@leedsusa1203 3 жыл бұрын
Very informative, thanks🙏
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
😊❤️
@sachinthadilshan3895
@sachinthadilshan3895 3 жыл бұрын
මේ වගේ විඩියෝ ටිකක් කරන්න අයියා.. ❤️🍻
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
aniwa bro
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
අයියා negombo පැත්තෙ එමු......ඩිස්කවුන්ට් පැලෙන්නම.......
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
අනිවා බ්‍රෝ එන්න ඉන්නේ
@thilanfernando9962
@thilanfernando9962 3 жыл бұрын
Video eka niyamai 👍aluth venasak me wage ewa thawa one..♥️
@Finestsongexplain
@Finestsongexplain 3 жыл бұрын
ආදරෙයි හොදේ . Keep up broh
@chandimalkumara9352
@chandimalkumara9352 3 жыл бұрын
මම බොන්නෑ.. හැබැයි අනුරාද අයියගෙ විඩියෝ බලනව 😊😉
@malithprabashwara3969
@malithprabashwara3969 3 жыл бұрын
ලගදිම බොමු එහෙනං
@chandimalkumara9352
@chandimalkumara9352 3 жыл бұрын
@@malithprabashwara3969 අපෝ ජීවිතේට නෑ 😊
@malithprabashwara3969
@malithprabashwara3969 3 жыл бұрын
එහෙනං බයිට් කන්න ඔට්ටු නැ 🤭😅
@imanthadesilva5563
@imanthadesilva5563 3 жыл бұрын
@@chandimalkumara9352 math bonna ela ela kohomath biuvama pau venava ledath enava😁
@shaslwow3967
@shaslwow3967 3 жыл бұрын
Ela macho!! Great Video once again 🤜🏽
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
මේවගේ ඒවට නම් පට්ට කැමති මරු ❤❤👍
@Onilc
@Onilc 3 жыл бұрын
අඩේ එක නං මරු ට්‍රයි කරන්න බැලුවේ 😍😍
@chanukaprabashwara179
@chanukaprabashwara179 3 жыл бұрын
අය්යේ මේක පට්ට මේ වගේ වෙනස් විදියේ එවා කරමූ ❤️❤️
@buddhikashalindha5533
@buddhikashalindha5533 3 жыл бұрын
anuradha aiya patta video eka
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 3 жыл бұрын
මම නම් ඉතින් බියර් කෑන් එකයි බයිට් එකයි ඩොලර් 03න් ගොඩදා ගන්නව. කම්මැලිකම ගැහුවෙ නැත්නම් සොසේජ් ටිකක් බෝඩිමේ ම ඩෙවල් දාගන්නව එතකොට 500ට අඩුයි 🤣🤣🤣 (මොනව උනත් නියම වීඩියෝ එක තනියම ලිකර් ගන්න එකයි ටවුන් සබර්බ් වල හැමදාම යන තැන්ටිකට යන එක නෙවෙයි නෙ ජීවිතේ. අනුරාධ අයියෙ පුළුවන් නම් නුවර ටවුමෙ නිදහසේ අඩියක් ගහන්න පුළුවන් හොටෙල් ටික ගැන රිවීව් එකක් දාන්න. අපි දෙන්නම නුවර, අනික මොළයක් තියෙන මැනේජ්මන්ට් තියෙන තැනකින් ඔයාට ස්පොන්සර් නොකර ඉන්නෑ )
@NUWANVLOGS94
@NUWANVLOGS94 3 жыл бұрын
niyama ආදර්ශ දෙන්නේ මරු බන් බොන්නම පුරුදු කරලා විනාශම කරපන් කොල්ලො කෙල්ලො ටික 🤘🏼
@Alancy100
@Alancy100 3 жыл бұрын
How much cost when you take same stuff from regular place?
@thetourist175
@thetourist175 3 жыл бұрын
පට්ට brother දිගටම වෙනස් ඒවා කරන්න ❤️💪🏼
@b.m.a.clankathilaka9721
@b.m.a.clankathilaka9721 3 жыл бұрын
අයියා ඔය වගේ තව ප්ලේස් පෙන්නන්ඩෝ..💪❤️🔥
@sachinthadileepa9951
@sachinthadileepa9951 3 жыл бұрын
Anuradha aiya oyage selection superb nice background music 💚❤️
@ANJAASILVA
@ANJAASILVA 3 жыл бұрын
Dawask oyawa set wuna honeybeach 1 gawa. Oya wadiyen karapat wenna gahala anithimata tequila 1 gehewwa dekka. Mama The Notion band 1 balanna ewith hitiye.. sathutui set wemu
@happyatheists9361
@happyatheists9361 3 жыл бұрын
මේන්ඩිස් කියන නම ඇහෙනකොටත් බිංදු මැවි මැවි පෙනවා!.ඔයි
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
😂😂😂
@ptv670
@ptv670 3 жыл бұрын
hmmo hinaaa ynwa haa haaa haaa (ane pala huththiyee)
@roochalana4652
@roochalana4652 3 жыл бұрын
Cinnamon hotel eke ground floor bar eke beer laabeta thiyanawa kiyala news ekak thiyanawa. Poddak hoyala video ekak denna. (Happy hour) walata budget wenawa godaak places
@gajabamanawadu6567
@gajabamanawadu6567 3 жыл бұрын
අනුරාධ අයියා ස්මෝකිං ගැන මොකද කියන්නෙ ?
@hayleyfyfield959
@hayleyfyfield959 3 жыл бұрын
Thanks man😚
@shehantharusha2899
@shehantharusha2899 3 жыл бұрын
supiri aiyye maru video eka
@pasinduwijesinghe
@pasinduwijesinghe 3 жыл бұрын
කොටුවෙ station එක ඉස්සරහ බාර් එකේ උඩ තට්ටුව මරු
@poornawijesinghe
@poornawijesinghe 3 жыл бұрын
බොන ගමන් බලන උන් මේ කොනට.. 😂😍❤👈
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
එල එල ... cheers bros
@sandunprabhath3857
@sandunprabhath3857 3 жыл бұрын
හම්මෝ
@fitsureya1324
@fitsureya1324 3 жыл бұрын
😍
@kelsprofx4438
@kelsprofx4438 3 жыл бұрын
mama ..lol
@saifahamed7395
@saifahamed7395 3 жыл бұрын
MFM ekata giya Nam Dollar 10n watura ekak bonna puluwan 😅, Good video bro ❤️💚
@MrNalin
@MrNalin 3 жыл бұрын
Brother Vedio eka Watinawa ❤️🔥
@deshankuruppu9343
@deshankuruppu9343 3 жыл бұрын
Supiri Anuradha aiye
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 40 М.
කාටද වැඩි අශේන්ටද? මටද?
34:05
Liquids Show by Anuradha
Рет қаралды 407 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН