කොල්ලන්ට බොන්න උගන්නන අනුරාධගේ සංවේදී කතාව - liquid show by anuradha

  Рет қаралды 295,587

Naifm

Naifm

4 жыл бұрын

රට ඉද්දි අප්‍රිකානු කෙල්ලෙක් එක්ක ආදරේ කළා
එයාව ලංකාවට එක්කන් ඇවිත් කසාද බැන්දා
මගේ බිස්නස් වැටෙද්දී වයිෆ් මාව දාලා ගියා

Пікірлер: 733
@mayasekara3685
@mayasekara3685 4 жыл бұрын
මගෙත් කතාව වගේ.එක පාරක් නෙමෙයි දෙතුන් වතාවක් ම වැටෙනකොට.මම කට්ට කෑවේ කොලබින් එහා අමරිකවට පැනල. කෑ ගහල ලෝකෙට කියන්න තියනවා නම් !!!!
@enaraudeni4163
@enaraudeni4163 4 жыл бұрын
👍
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
ඕක තමා ලංකාවේ බහුතරයක් මධ්‍යම පාන්තික තරුණ තරුණියන්ගේ ජීවිත කතාව. උසස් පෙළ සමත් වුවාට පසු බොහෝ දෙනෙකුට තවමත් ලංකාවේ පය ගැසීමට තැනක් නැහැ. බොහෝවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවත් අද රැකියාවක් සොයා ගැනීම අපහසුයි. මේ නිසා තමා අද බොහෝ තරුණ තරුණියන් ජීවිතය ගොඩදා ගැනීම සඳහා ලංකාවෙන් කෙසේ හෝ පැන පිට රටකට යාමට දඟලන්නේ. තවත් සමහරෙක් තම ජීවිතය ගොඩදා ගැනීම සඳහා මැද පෙරදිග වහල් සේවයට යයි. මේ සියල්ල මැද ජනතා නියෝජිතයින් යයි කියා ගන්න පිරිසක්, මහජනයාගේ කර පිටින් ගොස් සුර සැප විදී.
@tharuwa7571
@tharuwa7571 4 жыл бұрын
Dan godane
@dilankasampath5206
@dilankasampath5206 4 жыл бұрын
ඇමෙරිකාවට තියා කොලබ බහින්න වත් අතක් නැතුව අපි වගේ උනුත් ඉන්නව 😢
@milindaroshan1671
@milindaroshan1671 4 жыл бұрын
නුවරඑළිය ape gama kollak ela ela
@dilshanbandara3642
@dilshanbandara3642 4 жыл бұрын
අනුරාධ අයියා ♥️හිනාවෙලා හිටියට වැටිලා නැගිටපු මිනිහෙක් respect 💯
@TripPisso
@TripPisso 4 жыл бұрын
කලින්ම මේ කතාව උඹේ කටින්ම අහල තිබුනට. මේක බැලුවම තමයි ඒ කතාවෙ වටිනාකම තේරුනේ. ❤️👍
@hjssrilanka
@hjssrilanka 4 жыл бұрын
Ela aiya
@dhanushkaudayashantha844
@dhanushkaudayashantha844 3 жыл бұрын
👍
@duwanekakualan6330
@duwanekakualan6330 3 жыл бұрын
@@dhanushkaudayashantha844 ysa gihin boole
@karaokeshen99
@karaokeshen99 4 жыл бұрын
මචං නියමේට program එක කරනවා..ප්‍රශ්ණය අහලා පාඩුවේ අහන් ඉන්නවා...බලන් ඉන්න අපිටත් ආසයි program එක දිගටම බලන්න ..
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@user-tj8sx9cn2f
@user-tj8sx9cn2f 4 жыл бұрын
Athatama e නිවේදක මහතා නියමෙට කරනවා .mea program eka
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
අනුරාධ මේයාවම තෝරගත්තේත් ඒක නිසාම වෙන්න ඇති.. අනුරාධ පට්ට.. අපි එදා ඉදන්ම චැනල්1 එක්ක ඉන්නවා.. මගේ යාලුවො ඉන්නව ජිවිතේට බොන්නෙ නැති. නමුත් අනුරාධගේ චැනල්1 බලනවා හෙනම ආසාවෙන්. ඇයි ඒ ? ඔහු කියන දෙවල් කරන දේවල් අහන්,බලන් ඉන්න එක පට්ටලු. එකයිලු. කොහොම උනත් ඉන්ටවිව්1 කරන කෙන ගෙස්ට් ට කාලය දීල මැදින් පනින් නැතුව ලස්සනට වැඩේ කරනවා. ටීවී වල ඉන්න හැතිකරේට පුලුවන් මේ වගෙ උන්ගෙන් වැඩසටහන් මෙහෙයවන්න ඉගෙනගන්න...
@MrSudsez
@MrSudsez 2 жыл бұрын
True 💯
@nothingbutawesome.1979
@nothingbutawesome.1979 2 жыл бұрын
💯
@hiranyaprathap4706
@hiranyaprathap4706 4 жыл бұрын
පවිත්‍ර කාලෙකින් දැක්ක හොද සිංහ​ල KZbin presenter කෙනෙක්. අවංකව කිවොතින් , දැනට ඉන්න හොදම සිංහ​ල KZbin presenter. හොදට ප්‍රශ්න අහනවා. අතරමැදින් පැනලා ආතල් දෙන්නේ නෑ. දිගටම අඩුපාඩු හදාගෙන කරගෙන යන්න. මම හිතන්නේ නයි එෆ්.එම් එක නම් උබේ නෙමේ වෙන්න ඕ​න
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
මාර ලස්සනයි ප්‍රශ්න අහන විදිහ,ඇහුන්කන් දීම,කෙටිනේ ප්‍රශ්න ඇසීම,ඔවුනට දෙන ගරැත්වය අගේ කල යුතුයි...
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 4 жыл бұрын
ලංකාවේ යි ඉන්දියාවේ යි කොල්ලෝ කෙල්ලෝ විතරයි ආදරේ කියන ඒක දන්නේ එහම කෙල්ලෝ කොලොත් ආදරේ කරලා දාල යනවා පිට රටවල කිසිම කෙල්ලෙක් කොල්ලෙක් ආදරේ නැ උන් ආදරේ මුදල් වලට විතරයි සත්තයි
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
අනුරාධ මේයාවම තෝරගත්තේත් ඒක නිසාම වෙන්න ඇති.. අනුරාධ පට්ට.. අපි එදා ඉදන්ම චැනල්1 එක්ක ඉන්නවා.. මගේ යාලුවො ඉන්නව ජිවිතේට බොන්නෙ නැති. නමුත් අනුරාධගේ චැනල්1 බලනවා හෙනම ආසාවෙන්. ඇයි ඒ ? ඔහු කියන දෙවල් කරන දේවල් අහන්,බලන් ඉන්න එක පට්ටලු. එකයිලු. කොහොම උනත් ඉන්ටවිව්1 කරන කෙන ගෙස්ට් ට කාලය දීල මැදින් පනින් නැතුව ලස්සනට වැඩේ කරනවා. ටීවී වල ඉන්න හැතිකරේට පුලුවන් මේ වගෙ උන්ගෙන් වැඩසටහන් මෙහෙයවන්න ඉගෙනගන්න...
@wackwack8952
@wackwack8952 4 жыл бұрын
ගැහැනියක් වෙලත් පැදුරෙනුත් බිමට වැටිලත් නය නැතුව මමත් තනියම ජීවත් වන තවත් එක් ගැහැනියක් ..🌹
@kidssingithi4614
@kidssingithi4614 3 жыл бұрын
Ho
@shali147
@shali147 4 жыл бұрын
හොඳ පාඩමක් ජිවිතෙ වැටි වැටි නැගිටින අයට
@myvlogs7399
@myvlogs7399 4 жыл бұрын
අවුරුදු 13ක් ඉස්කොලෙන් ඉගන ගන්න බැරි වෙච්ච දේ විනඩි 30න්.
@nilnadeefernando2747
@nilnadeefernando2747 3 жыл бұрын
Ekenma
@pradeepkumaraedirisinghe533
@pradeepkumaraedirisinghe533 2 жыл бұрын
මගෙ ජිවිතේත් එපාවෙලා තියෙන්නේ ඉක්මනින් ම යනවා
@ravindunadeejaya8945
@ravindunadeejaya8945 2 жыл бұрын
@@pradeepkumaraedirisinghe533 oyatath oya wage hariyaii .amaru kale iwasala inna
@Rdot19
@Rdot19 2 жыл бұрын
@@pradeepkumaraedirisinghe533 අඩෝ මැරෙන්න එපා බං අපාරදේ..හොද කාලේ එනව මචං ඉවසල හිටපං..අපි හැමෝටම ඕක තියනව මචන්..පිටින් පෙන්නන මූණු වල ඇතුලේ වෙන කතන්දරයක් තියෙන්නේ මචන්..❤️
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
@@pradeepkumaraedirisinghe533 pissuda bn hitapan hodata
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 4 жыл бұрын
මමත් ලන්කාවෙ ගොඩක් දෙවල් කලා අන්තිමට මට වයිෆ් හමිබ උනා කොහොම හරි අපි දෙන්න මහන්සි වෙලා එන්ගලන්තෙට එන්න වාසනාව හදා ගත්තා
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
‌මටත් එහෙම කෙනෙක් ලැබෙනවනම්.
@darshanawickramasinghe8895
@darshanawickramasinghe8895 3 жыл бұрын
අපේ පැත්තෙ කොල්ලෙක්. ආඩම්බරයක් සහෝදරයා . ජය වේවා .👍👍👍
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
සහෝදරයා ඔයා ලේබල් මුස්ලිම් කෙනෙක් හින්ද ජීවිතයේ වැටිල අයමත් ඉදිරියට ආපු කෙනෙක්. කෙනෙක් වැරදි කරපු පලියට මුලු සමාජ්මෙ එහෙම නෙවෙයි සහෝදරයා මේ වගේ උන්ට දඬුවම් කරන නීතියක් නැහැ. ඌවගේ අය තියන්න වටින්නේ.
@samjoseph723
@samjoseph723 4 жыл бұрын
Inspiring story! හැදෙනවා නම් මිනිහෙකුට බාර් එක උනත් පාටශාලාවක්. උත්සාහය තමා වැදගත් . සුභ පතම් අනුරාධ.
@commerce1450
@commerce1450 4 жыл бұрын
පාඨශාලාවක් බං පාටශාලාවක් නෙවෙයි 🤣🤣🤣
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 4 жыл бұрын
හදවතින්ම ආදරය කරන චරිතයක් ,සූභ පතනවා අනුරාධ අයියේ .තෙරුවන්සරණයි !
@kasunjayasooriya8196
@kasunjayasooriya8196 4 жыл бұрын
සුපිරී අයියේ මේ වේලාවේ මාත් ගොඩක් හිර වෙලා ඉන්නේ හොදටම. කරකියා ගන්න දෙයක් ගැන හිතෙන කොටත් ලොකු වේදනාවක් එනවා හිතට. ඒත් ඔයාගේ කතාව ඇහුවම මටත් අවස්තාවක් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා මට හිතෙනවා... ඔයා සපිරි චරිතයක් අයියේ ජයවේවා....
@vidusarathanuja2203
@vidusarathanuja2203 4 жыл бұрын
Ane meya kawda
@dolarge4924
@dolarge4924 2 жыл бұрын
පදනම් විරහිතව නන්දසේනට කඩේ ගියපු එක හැරෙන්න අනික් හැමදේකටම එකඟයි ❤️
@chinthakajayathilake7968
@chinthakajayathilake7968 11 ай бұрын
හැම දේම දේශපාලන ඇසින් බැලීමේ මනෝභාවය රෝගයක්.
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
" හොඳම සුදුසුකම තමයි සමාජ අත්දැකීම... "
@user-gl3gp5kl3l
@user-gl3gp5kl3l 4 жыл бұрын
අනුරාද අයියා අපෙ ස්කෝලෙනේ..පට්ට ආ අද දන්නෙ හගුරන්කෙත කියලා
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
අයියේ උබනම් සුපිරි චරිතයක්...ලංකාවට ආපු ගමන් මම එනවා ඔයාව හම්බවෙන්න... 🙏🙏❤️❤️❤️
@danushkaprasad8521
@danushkaprasad8521 4 жыл бұрын
අන්තිම ප්‍රස්නයට දුන්නු උත්තරය ... ❤️ .. හාමුදුරුවෝ කෙනෙක් වත් කියන්නේ නැති දෙයක් ..
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
ආතල් එකෙ ජිවිතෙ ගෙවපු පොරක් කිල හිතුවට බලන් යද්දි අනුරාධ කියන්නෙ පට්ට කට්ටක් කාලා ගොඩ ආප එල කොල්ලෙක්නෙ...ඇත්තටම අද ඔය වගෙ තැනක ඉන්න එක ලොකු දෙයක්...❤️
@pasindulakshan8637
@pasindulakshan8637 3 жыл бұрын
පවුද්ගලිකවම මන් ගරුකරන චරිතයක් අනුරාධ අයියා.❤🔥
@user-nz2yq8cv3j
@user-nz2yq8cv3j 4 жыл бұрын
ඇත්තටම පරස්න තාවකාලිකයි අපට තියෙන්නෙ පරස්න අමතක කරලා ඉදිරියට යන්නයි අනුරාධගෙ කතාව සංවෙදි වගෙම හරිම ලස්සනයි තෙරැවන් සරනයි
@rusiruharshana7409
@rusiruharshana7409 4 жыл бұрын
තත්පරයක් නෑර එක දිගටම බැලුවා...
@user-qn5zq7ln3o
@user-qn5zq7ln3o 4 жыл бұрын
වැට් වැට් නැගිට්න්න ඔනි එතකොට තමයි ජවිතය ලස්සන වේන්නේ බුදුසරණයි සහෝදරයා 💕
@sanjayakannangara4419
@sanjayakannangara4419 4 жыл бұрын
God Bless you Bro
@nipunasankalpa4770
@nipunasankalpa4770 4 жыл бұрын
ගොඩක් ජීවිතයට ගන්න දේවල් තියෙනවා.අනුරාධ අයියා ඇතුළු සියලු දෙනාටම ජයවේවා.....!!!!!
@asuratv190
@asuratv190 4 жыл бұрын
අපේ ගමේ කොල්ලෙක්නේ. පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනාට අපේ උන් ගොඩකගේ කතාව මෙහෙම තමා පටන්ගන්නේ.
@Hidden_traveler93
@Hidden_traveler93 4 жыл бұрын
සෑහෙන්න බීලා කතා කරන්න ඕනී දේවල් ටිකක් හෙමිහිට අහගෙන ඉදියා. ජය
@nldammika336
@nldammika336 4 жыл бұрын
අනේ මල්ලි ඔයාට බුදුසරණයි ඔයා වගේමයි මමත් මැරෙන්න ගියා පරශ්න නිසා එත් අද ජිවිතේ ටිකක් දුර‍ට හරි ජය ගත්තා
@talkwithpubudu3313
@talkwithpubudu3313 4 жыл бұрын
මාව subscribe කරලා සහයෝගයක් දෙන්න
@nldammika336
@nldammika336 4 жыл бұрын
@@talkwithpubudu3313 ok
@nldammika336
@nldammika336 4 жыл бұрын
@@talkwithpubudu3313 subscribe karane mama oya
@madu7005
@madu7005 3 жыл бұрын
බුදුන්ගෙ සරණ යන්නෙ කොහොමද පන්සිල් පද පහෙන් එකක් කඩන්න උගන්නන කෙනෙක්?
@tharakadananjaya2740
@tharakadananjaya2740 4 жыл бұрын
උබෙ අදහස් ,දැනුම මරු අන්තිමට දුන්න අවවාදය ඔක්කොටම වඩා මරු respect broo....❤️🙏👊
@user-om6ph8zp5q
@user-om6ph8zp5q 4 жыл бұрын
අතීතයේ විඳි දුක අතරින්, පන්නරය ලබා ජීවිතය ජයගත් අනුරාධ ඔබට ජයවේවා ..ස්තූතියි නයිfm,
@slrevtv
@slrevtv 4 жыл бұрын
අනුරාධ අයියා ගොඩක් ලගින් අදුරනවා ඒත් මේ වගේ ජීවිත කතාවක් තියන කෙනෙක් කියලා දැනන් හිටියේ නෑ. නියම නැගීටීමක්..! ❤️
@chathurangajayalath214
@chathurangajayalath214 4 жыл бұрын
Anurada ayage nambre ewanko
@chathurangajayalath214
@chathurangajayalath214 4 жыл бұрын
0761484191
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 4 жыл бұрын
අනුරාධ අයියා 😍😍😍 පට්ටම නිහතමානි චරිතයක්. ලොකු සීන් නැති පොලොවෙ පය ගහල ඉන්න කොල්ලෙක් ❤
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
හොද පුද්ගලයන් ජයවේවා ඔබට දිගාසිරි
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 4 жыл бұрын
අනුරාද අය්යේ සුබ පැතුම්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 3 жыл бұрын
# කිසිම දෙයක් හංගන්නේ නැතුව කීවා බම් උබ ගන්න ගොඩක් දේවල් තියනවා අයියේ ❤️❤️
@ayodyaedirisingheedirising7257
@ayodyaedirisingheedirising7257 4 жыл бұрын
නැගිටිනවා නම් වැටෙන්නම ඕනී ආදර්ශමත් ජීවිතයක් පුතේ ඔයාට වාසනාවන්ත අනාගතයක් උදාවේවා තුණුරුවන්ගේ පිහිටයි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමි
@sampathjayasumana6997
@sampathjayasumana6997 4 жыл бұрын
එක දිගට බලන්න හිතුන එකම ප්‍රෝග්‍රෑම් එකද මන්දා මගේ.......ජය දෙන්නටම.
@spn5579
@spn5579 4 жыл бұрын
මල්ලි මරු උබත් නියමෙටම කරනවා වැඩේ .අනුරාධ අයියේ උබත් සුපිරි කොල්ලෙක් අද ඉන්න තැන පිලිබඳව සතුටුයි
@crazydilee4381
@crazydilee4381 4 жыл бұрын
සිරාවටම සෙට් වෙලා ශොට් එකක් දාන්න වටින මිනිහෙක් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් 👍👍
@techharsh844
@techharsh844 4 жыл бұрын
ජීවිතේදි දැකපු පට්ට මනුස්සයෙක් 😍 අනුරාධ අයියා. Meet වෙලා Shot එකක් දාන්න පට්ට ආසයි.
@EppawalaTv
@EppawalaTv 3 жыл бұрын
විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා ගොඩක් ආදර්ශ මත් කතාවක් හැදෙන්න ඕන අයට ගොඩක් වැදගත් එ මහතාගේ කතා බුදු සරණයි ජය වේවා ❤️❤️❤️❤️❤️❤️👈
@saraabdulrahman4001
@saraabdulrahman4001 4 жыл бұрын
නියමයි,මල්ලි,ඔයාගෙ,අදහස්,බූදූසරණයි,
@pasanliyanageSL
@pasanliyanageSL 2 жыл бұрын
ඔක්කොම හරි ගෝට ට Campaign කරපු එක තමා 😀😀
@mihiranfernando5197
@mihiranfernando5197 4 жыл бұрын
අනුරාධ අයියා මාර මනුස්සයෙක් ලොකු කමක් නෑ ෆේස්බුක් එකේ මොන දෙයක් ඇහුවත් උත්තර දෙනවා ❤
@kavindraasanka2570
@kavindraasanka2570 3 жыл бұрын
Sirawata mchn
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 3 жыл бұрын
What a beautiful interview! Interviewer is very talented. Great questions and great listening skills. Anuradha’s story is inspiring. I wish him all the best and I am definitely going to subscribe to his channel. Sounds like a very valuable program.
@chanukamaduranga9716
@chanukamaduranga9716 3 жыл бұрын
හිතට දැනුන අමුතුම විදියේ කතාවක්. ඒක තවත් දැනුනා හගුරන්කෙත කිව්වම. ජීවිතෙට ගන්න දේවල් ගොඩායි❤️
@chanakapradeepkumara6540
@chanakapradeepkumara6540 2 жыл бұрын
❤❤❤❤
@kanthaperera4160
@kanthaperera4160 3 жыл бұрын
ඇත්තට ගොඩක් ස්තූතියි චැනල් එකට ,කියන්නෙ අහගෙන හිටියා වගෙ, මමනම් කැමති චරිතයක් ,, ඒ වගෙමයි,,අනූරාධ බරොගෙ ජිවිතය දූක්බර උනත්,,, ඔහූගෙ ජිවිතය ජයගත්තු විදිය හරිම,,, සතුටූයි, තෙරුවන් සරණයි, ඔබටත් ඔබගෙ තනි නොතනියට සිටි ඔබගෙ ආදරනිය මව්පියන් දෙදෙනාට🙏🙏🙏🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 жыл бұрын
පසිඳුරන්ගෙන් ගන්නා අරමුණු තමා මගේ ලෝකය වන්නේ. එය මම මගේ මගේ ආත්මය කර නොගැනීමයි මිදීම.
@nipuna29
@nipuna29 4 жыл бұрын
සුපිරි සහොදරයා 🖤❤ හදවතින්ම සූභ පාතනවා
@gkcnalaka
@gkcnalaka 4 жыл бұрын
අනුරාද අයියේ... එදා ඔබ තුමා හිටපු තැන ...තමා අද මම ඉන්නෙ...ස්තූතියි අයියා හිත හැදුවාට....
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ඔබගේ වටිනා katawa ගොඩක් වටිනවා අනික් අයට යමක් ඉගෙන ගන්න ඔබට වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@manojbuddhikaarunasiri1781
@manojbuddhikaarunasiri1781 3 жыл бұрын
"Success is an iceberg" පලවෙනි වීඩියෝ එක දැක්ක දවසේ මතක් උනා අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් කියල❤️.. හිතුවේ අපිට විතරයි කෙලවුනේ.. කොල්ල නම් සැපේ කියල... best motavational vdo ever 🙏
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
හොද පාඩම් තවත් කෙනෙකුට හැදෙන්න 👍👍👍
@erangamahagamage8413
@erangamahagamage8413 4 жыл бұрын
Supiri charithayak anuradha aiye... Aththatama ada thamai danne oya mechchara kattak kawa kiyala... Digatama liquid show eka karamu api sup eka dennam views dala...
@user-rr1df9hc5y
@user-rr1df9hc5y 4 жыл бұрын
ජිවිතය වරදිනවා හරි යනවා එක ලොක සොබාවය මමත් දරැවෙක් එක්ක වැටි වැටි නැගිටින්න වෙර දරන කෙනෙක් අයියෙ උඩින් ලස්සනට පෙනුනට කාටවත් ඇටුලෙ දැවෙන ගින්න පෙනෙන් නැ අසරණ උන ගැහැනියක්ගෙන් අයිති පොරොයොජන ගන්න ගොඩක් බලන් ඉන්නෙ ඔයාට වඩා අන්ත තැනක මං අද ඉන්නෙ හිතෙ තියන එකම නිදහස තමා බුදු දහමට අනුව කාටවත් වරදක් නොකර ජිවත් විම එක මට සහනයක් නිවැරදි කෙනාට මෙලොවෙදි නැතත් එලවෙදි හොද තැනක් තියනවා අයියෙ ජිවිතෙ කියන්නෙ එකට හරි සුන්දරයි විදිනකොට විදවනකොට ඊට වැඩිය බරයි වැරදුනෙ කොතනද කියලා ආපස්ස හැරිලා බලනවට වඩා ලෙසියි නොබලා ඉදිරියට ගමන් කිරිම ඔබට ජය අයියෙ ඔයාගෙ කතාව මාව තවත් දිරිමත් කලා තෙරැවන් සරණයි
@sankasandeepa41
@sankasandeepa41 4 жыл бұрын
Wedi denetta amaru jivithayak thiyenne
@shehanukwatta9679
@shehanukwatta9679 4 жыл бұрын
Hamotma varadinva vardinna one jivthe harima thanata yannath oyath kvdama hari davasaka lassna hoda thanakata yai
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
එහෙම ජිවිතෙ වැරදුන කෙනෙකුට පිහිට වෙන්න ගිහින් එයා මාවත් රවටිටලා යන්න ගියා. මම ආයෙ ජිවිතෙ ජය ගන්න සටන් කරනවා මම කවිෂ
@user-rr1df9hc5y
@user-rr1df9hc5y 4 жыл бұрын
@@kaveeshaindu1981 ජිවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක් කවිෂ පසිටිවු හිතන්න හැමදෙම පෙර සෙම හරියාවි ජිවිතෙට හයිය දෙන්න පරෂ්න වලට මුණ දෙන්න පැනලා නොයා .තෙරැවන් සරණයි
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
@@kaveeshaindu1981 මටත්....
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
නිවෙදක තුමා හරි ලස්සනට වැඩ සටහන කරනවා ජෙසු පිහිටයි 🌹🙏
@charitha1801
@charitha1801 4 жыл бұрын
හඟුරන්කෙත kollek ❤️
@nishad6827
@nishad6827 4 жыл бұрын
අනුරුද්ධ මමත් නුවර කොල්ලෙක්. මම විදේශ ජීවත් වෙන්නේ.. මම ලංකාවට ආපු ගමන් අනිවාර්යෙන් හොටෙල් එකට. Drink දාන්න..... එනවා.. .. කවදාවත් අතීතය අමතක කරන්න එපා..
@YourRhythm__
@YourRhythm__ 4 жыл бұрын
මං ඉන්නෙ කටාර් කොස්තා කොෆි එක දන්නවා මාත් ආවෙ අවුරුදු 20න්
@poptop8558
@poptop8558 4 жыл бұрын
නයි fm එකේ හොදම interview එක
@saliyadisanayaka2826
@saliyadisanayaka2826 4 жыл бұрын
බලාගෙන ගියාම අපි ඔක්කොම එකයි
@talent752
@talent752 4 жыл бұрын
Me channel aka karana boy patta genuine kollek. Katha nayakata thena dila innawa. Respect bro never change your style
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 жыл бұрын
ගමේ කොල්ලෙක්නි කට්ට කාපු විදියට අද ගමනක් ගිහින් සියලු දේනා දැනුවත් කරන එක හොද දෙයක් තව කෙනෙකුට හැදෙන්න ස්තුතියි ඔබට
@roshanmadusanka95
@roshanmadusanka95 4 жыл бұрын
Film එකක් බැලුවා වගේ ....මරු ..❤️🔥
@ramithrasnayake5463
@ramithrasnayake5463 3 жыл бұрын
To the interviewer,.. Excellent job.. very professionally done. You are an example for other newbies to this field.
@shantikuwait1384
@shantikuwait1384 3 жыл бұрын
කෙනක්ට ජවිතේ හදා ගන්න ලස්සන කතාවක් ඔබට ජයලේවා බුදු සරණයි
@saraabdulrahman4001
@saraabdulrahman4001 4 жыл бұрын
මම,ඉවර,වෙනකල්,බැලූවාය,හොදම,ආදර්සමත්ව්ඩ්යොඑකක්
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 4 жыл бұрын
Nie f.m අයියෙ ඔයා interview කරන විදිහ සුපිරි ,,,,දිගටම ඹහොම කරන්න
@30thmoviescenturystudio.75
@30thmoviescenturystudio.75 4 жыл бұрын
අපේ කොල්ලෝ අහන්ට ඔනි කතාවක් ....
@indikasilva6194
@indikasilva6194 4 жыл бұрын
Will Power is one of the most important factor to successful life style, which can drive from this discussion. All the best for your future endvores.
@pasiyagaming2615
@pasiyagaming2615 2 жыл бұрын
දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ අනුරාදගෙන්
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 3 жыл бұрын
ගොඩක් හොද interview එකක් ඔයා කලා ලස්සනට .interview කරන කෙනාගෙන් දාහක් ප්‍රශ්න අහන වඩා නිදහසේ කතා කරන්න දීල අහගෙන ඉන්න එක සේරමට වඩා වටිනවා.අනුරාධ අයියෙ ඔයා ගොඩක් අවන්කවම කතා කලා.වෙච්ච දේවල් ඒ විදියටම ඇත්ත කිව්ව.මම ගොඩක් සතුටු වෙනවා නිහතමානීව කතා කලාට.බුදු සරණයි ඔය දෙන්නටම .සුභ පතනවා දෙන්නටම හැම දේම හරියන්න බුදුන්ගෙ පිහිට ලැබෙන්න කියල ඔයාල දෙන්නගෙ.🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👍👍
@himashanisalanka5705
@himashanisalanka5705 4 жыл бұрын
Ahanna asai ayye ...pttama kathawak...hithata danuna..hithata waduna..anurada aiye..oyge video hema ekma blnwa..ena hema ekma blnwa..aiyge kathawa ptta aiye...aiyata suba anagathyk...dukak nathi sathuta withrk thiyena jeewithayk prarthana krnwa aiye!🙏
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
දුකයි කවදාවත් ප්‍රස්නවලින් පැනලා යන්න හොද නැහා ඉවසීමෙන් වැඩ කරන්න මිනිස් ජීවිතයක් ලබාගන්න කොයිතරම් පින් කරන්න එපාද එදා ජීවිතේ විනාස වුනානම් මොනතරම් අපා දුකක් විදිද ජීවිතය සතුටින් ගෙනියන්න ජයවේවා තෙරුවන් සරනයි
@Chamudmino
@Chamudmino 4 жыл бұрын
වටින video එකක්, ❤️
@gamagakumari9309
@gamagakumari9309 4 жыл бұрын
ජීවිතය ට පාඩමක් දෙන වීඩියෝ වක් ස්තූතියි
@sc-wi3bu
@sc-wi3bu 4 жыл бұрын
Jeevithe hoda loku padamak ayyage kathaven igena gatha budusarani oyata
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
සරලවම පට්ට motivation video ekk❤❤
@Janithlowe
@Janithlowe 4 жыл бұрын
What a story machan ! I'd love to meet you someday ..
@manjulrishantha1824
@manjulrishantha1824 4 жыл бұрын
පට්ටයි මචං......සුපිරි හයියක් ආව ඇගට.....ජය වේවා.....
@jayanikalhari8405
@jayanikalhari8405 4 жыл бұрын
Super talk God bless you 👍👍👍
@DJaySL
@DJaySL 4 жыл бұрын
අපිත් වැඩ කරා අයියේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමා වෙනුවෙන් ❤️
@sarathamarasekera891
@sarathamarasekera891 4 жыл бұрын
Well done. Wish you the very best in all your endeavours!
@sajithariyawansha6606
@sajithariyawansha6606 4 жыл бұрын
Supirima charithayak anurada aiya.. ❤️❤️❤️❤️ thanks nai fm
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
ඕක තමා ලංකාවේ බහුතරයක් මධ්‍යම පාන්තික තරුණ තරුණියන්ගේ ජීවිත කතාව. උසස් පෙළ සමත් වුවාට පසු බොහෝ දෙනෙකුට තවමත් ලංකාවේ පය ගැසීමට තැනක් නැහැ. බොහෝවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවත් අද රැකියාවක් සොයා ගැනීම අපහසුයි. මේ නිසා තමා අද බොහෝ තරුණ තරුණියන් ජීවිතය ගොඩදා ගැනීම සඳහා ලංකාවෙන් කෙසේ හෝ පැන පිට රටකට යාමට දඟලන්නේ. තවත් සමහරෙක් තම ජීවිතය ගොඩදා ගැනීම සඳහා මැද පෙරදිග වහල් සේවයට යයි. මේ සියල්ල මැද ජනතා නියෝජිතයින් යයි කියා ගන්න පිරිසක්, මහජනයාගේ කර පිටින් ගොස් සුර සැප විදී.
@shehanukwatta9679
@shehanukwatta9679 4 жыл бұрын
Aththa kathava
@tiktomisterious729
@tiktomisterious729 4 жыл бұрын
Thank u ayya you’re lesson for many people
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 2 жыл бұрын
අර අන්‍තිම ටික තාම වලංගුද දන් නෑ😂
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 4 жыл бұрын
ජීවිතෙ දිනන්නනම් වැට් වැට් නැගිට්න්නම ඕනෙ....සුන්දර ම්නිහෙක් ඔබතුමා.....දවසින් දවස දියුණු වේවා.....ජය වේවා.
@RemoX777
@RemoX777 2 жыл бұрын
Superb fantastic.........nice show. சிறப்பு
@lakmalshantha
@lakmalshantha 4 жыл бұрын
Ado asray karala thibunata jeevitha kathava danagaththe ada bn.jaya jaya.hithahoda kollek.adarei bokka❤️❤️
@ranulmbalasooriya659
@ranulmbalasooriya659 4 жыл бұрын
Thanks for sharing your story!!
@prashanravindu4116
@prashanravindu4116 4 жыл бұрын
appreciate bro.. the life starts with a sorrow and u just challenged ur destiny and u beat the destiny...
@gayanmendis3188
@gayanmendis3188 4 жыл бұрын
Be positive bro. Never give up. Your story is our story. All the best. Much love God bless 🙏
@indunilmanawaduge3774
@indunilmanawaduge3774 4 жыл бұрын
ආදර්ශමත් කතාවක් තෙරුවන් සරණයි ඔබට
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
NICE PROGRAM FROM Nai fm.⚘GOOD LUCK .ANURADHA👍
@shanayashanaya303
@shanayashanaya303 4 жыл бұрын
Lassanai program eka asawen ahuwe dennama hoda hikmeemakin program eka kra thx
@chamilachathuranga9622
@chamilachathuranga9622 4 жыл бұрын
අයියෙ ඔයා මෙච්චර සුපිරි පොරක් කියල දැන ගත්තෙ අද...
@talkwithpubudu3313
@talkwithpubudu3313 4 жыл бұрын
මාව subscribe කරලා සහයෝගයක් දෙන්න ස්තුතියි
@upulsamantha391
@upulsamantha391 3 жыл бұрын
ඔ⁣බගේ වීඩියෝ මම හැම දෙයක්ම බලනවා තව තව නව සොයාගැනීම් දමන්න. නොදන්න දේවල් දැනුවත් වෙන්න. ජයවේවා ඔබට.
@dilshanmadhu
@dilshanmadhu 4 жыл бұрын
Eka ththaparayakwath skip nokara baluwa. Fatta video eka. Best luck Anurada ayye. ❤️❤️❤️
@shanefrent
@shanefrent 4 жыл бұрын
මාරම සතුටුයි අනුරාධ අයියේ උඹ ගැන.මගේ හබී ඔයාගේ ෂෝ එක බලනවා.මං බලන්නෙත් ඒ හින්ද.ජීවිතේ වටිනාකම අපිට කියල දුන්නට තැන්ක්ස් බුදුසරණයි.
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 4 жыл бұрын
😟😟
@vidusarathanuja2203
@vidusarathanuja2203 4 жыл бұрын
Ane meya kawda..mona karana keekda
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 4 жыл бұрын
@@vidusarathanuja2203 aiyo ane meyaw danne nedda you tuber kenek 😋
@shanefrent
@shanefrent 4 жыл бұрын
@@vidusarathanuja2203 He is a Barman & you tuber malli
@anupl1520
@anupl1520 4 жыл бұрын
ජීවිතේට ලොකු පාඩමක් බ්‍රෝ.... 👍
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,3 МЛН
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Tequila Day  | එක සිතින් සමරමු 🍻🍻
20:47
Liquids Show by Anuradha
Рет қаралды 89 М.
Review on full-face helmets issue
2:17
Ada Derana
Рет қаралды 4,5 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН