වර්ග අඩි 2000 නෙට් හවුස් එකේ මාසික ආදායම |Monthly income of scotch bonnet net house |Ceylon Survival

  Рет қаралды 16,460

Ceylon Survival

Ceylon Survival

4 ай бұрын

යාලුවනේ මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ,අපි කලින් වීඩියෝ එකෙන් කතා කරපු නෙට් හවුස් එකේ සම්පූර්ණ වියදම සහ ආදායම කොහොමද කියලා .
how much can earn from scotch bonnet net house |Ceylon Survival
#scotchbonnet
#Net house
#polytunnel
#How much earn from scotch bonnet cultivation
#Nai miris wagawa sinhala
#Ni miris
#ny miris
#ceylon survival

Пікірлер: 53
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 ай бұрын
❤හොදයි.. Thank You.
@vimukthiama5313
@vimukthiama5313 4 ай бұрын
Niyamai kollo
@sampathranasinghe7400
@sampathranasinghe7400 3 ай бұрын
Thank you!
@pradeeprangana1110
@pradeeprangana1110 3 ай бұрын
නියමයි
@user-db1xc4hn1b
@user-db1xc4hn1b 4 ай бұрын
Bell peper wagawa sadaha wiyadam esthamenthuwsk denna plz
@Funnyvideos-hi2tr
@Funnyvideos-hi2tr 4 ай бұрын
සුද්දා නෙට් හවුස් එකක පැල වලට පොහොර දාන්න ඕනේ කාලසටහනක වීඩියෝ එකක් දාන්නකෝ. පොහොර වර්ගයි දාන්න ඕනේ ප්‍රමාණ එක්කම තැන්කියු ❤️🙏
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
එහෙම එකක් තියෙනවා පහල.
@ChandikaKg
@ChandikaKg 4 ай бұрын
❤❤
@samadisamadi6575
@samadisamadi6575 2 ай бұрын
🙏🙏🙏
@asankachamara2049
@asankachamara2049 4 ай бұрын
👍👍🙏🙏
@slvillageboy8622
@slvillageboy8622 4 ай бұрын
ආදායම් වියදම් මේ ගාන හරියටම හරි
@heliysheleena5243
@heliysheleena5243 4 ай бұрын
ඔය ටනල් එකට 1.50.000 ක් තව වියදම් කරා නම් උඩට පොලිතින් එක ගහා ගන්න පුලුවන් ද?
@heliysheleena5243
@heliysheleena5243 4 ай бұрын
polithin akak gahanna yana viyadamath akka vidiyo aka karanna
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
Ok
@heliysheleena5243
@heliysheleena5243 4 ай бұрын
thenksh❤❤❤
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 4 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්. ❤මිත්‍රයා ඔයා හදාගත්ත විදිහටම නෙට් හවුස් එක හදා දුන්න කෙනාගේ නම්බර් එක දෙන්නකෝ.
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
මම හැදුවෙ බ්‍ර්‍රෝ
@sajithpriyanka5848
@sajithpriyanka5848 3 ай бұрын
Oyata hadala onida.
@chandimaabeysinghe860
@chandimaabeysinghe860 3 ай бұрын
@@sajithpriyanka5848 1000squarefeet ekak hadanna kiyak yanwada?
@kasuntharanga551
@kasuntharanga551 26 күн бұрын
Palayakin kochchra kalayak aswanna ganna pluwnda?
@ceylonsurvival5446
@ceylonsurvival5446 25 күн бұрын
12 M
@user-oq6ve1fv7l
@user-oq6ve1fv7l 25 күн бұрын
Geen hose ekkak hadaganna one malli oyata puluwanda
@ceylonsurvival5446
@ceylonsurvival5446 25 күн бұрын
Api හදන්නේ නෑ
@kasun5409
@kasun5409 4 ай бұрын
නයි මිරිස් බීජ විකුණනවාද මට ටිකක් ඕනෙ
@malalachernobyl5594
@malalachernobyl5594 4 ай бұрын
දැන් තියන අධික උෂ්ණයට පැල ඔරොත්තු දෙනවද
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
Cooling fan danna ona.
@malalachernobyl5594
@malalachernobyl5594 3 ай бұрын
😢 අකාර්යක්ෂම වගා වැඩිවෙලා මිල නැට්ටටම වැටිලා. පාරිභෝජනය නම් වැඩිවෙන්නෙ නැහැ. පොඩියට මිරිස් වවලා ගොඩ ආපු කාලෙ ඉවරය්. 1000 2000 ටනල් වල සහ එලිමහනෙ පැලයකින් කිලෝ 1 ක් 2 ක් ගන්න ඔක්කොම ඉවරය්. ඉදිරියෙදි නයිමිරිස් මිල 600/700 මාලු මිරිස් 150/200 මට්ටමේ තියේවි
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 2 ай бұрын
පපුව හොඳ නැති මනුස්සයෙක්
@malalachernobyl5594
@malalachernobyl5594 2 ай бұрын
බිස්නස් යතාර්තය නොතේරෙනව නම් පොඩි ග්‍රින්හවුසයක් අටවගෙන පටන් අරන් කොරල බලන්න
@shivanthasalgado1138
@shivanthasalgado1138 8 күн бұрын
පැලයක් කොච්චර කල් පලදාව දෙනවද?
@ceylonsurvival5446
@ceylonsurvival5446 8 күн бұрын
12 month
@wellcome1996
@wellcome1996 4 ай бұрын
මට green house එකක් හදලා දෙන්න බැරිද?.. වර්ග අඩි 2000-ලක්ෂ 4 ගියත් කමක් නෑ
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
අපි හදන්නේ නෑ මහත්මයා ..මේ සැලසුම් වලට හදාගමු
@dileeparatnayake8624
@dileeparatnayake8624 4 ай бұрын
@@ceylonsurvival5446 yana viyadama hariyata avankava karala, oba thumanlage mahansiya venuven 50,000 - 100,000 unath aya karala kalath ehema karaganna aya kamathi aya idiivi.
@HARTS94
@HARTS94 4 ай бұрын
Organic leaf ලා හදනවා. කෝල් කරල බලන්න
@dileeparatnayake8624
@dileeparatnayake8624 4 ай бұрын
@@HARTS94 page ekak or web site ekak hoyaganna thiyenavada
@mysteryqueen7286
@mysteryqueen7286 4 ай бұрын
Oyaga poletanal aka chttak balanna puluwanda matah hdagandaone
@malalachernobyl5594
@malalachernobyl5594 4 ай бұрын
🫠🤥
@dineshmadushanka1490
@dineshmadushanka1490 4 ай бұрын
මේ මිලට බඩු ගන්න්න තැනක් කියන්න 🙏
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
ගම්පහ දියත ගාර්ඩ්න්
@heliysheleena5243
@heliysheleena5243 4 ай бұрын
පැල වලට යන වියදම වගේම පොහොර වියදම සහ විදුලියට යන වියදම අැරියම මාසිකව සුද්ද ලාබය 60.000 ක් ලබා ගන්න පුලුවන් ද?
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
දෙවන වසරේ සිට පුලුවන්
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
Ow
@sujeewanikariyawasam7492
@sujeewanikariyawasam7492 2 ай бұрын
ෆෝන් නම්බර් එකක් දෙන්න ප්ලීස් 🩷🩷
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 ай бұрын
0710628773
@sankhasilva
@sankhasilva 3 ай бұрын
Contact number ekak denna baida...😊
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 ай бұрын
0710628773
@tharindanv
@tharindanv Ай бұрын
Monthly income: 13,226.00 !!
@ceylonsurvival5446
@ceylonsurvival5446 Ай бұрын
යාලූවේ. 13266 පලවෙනි අවුරුද්ද තුල පමනයි .අපේ ප්‍රොජෙට් එක අවුරුදු 10 ක් විතර යනකොට සම්පූර්ණ ලාබ බලන්න
@ceylonsurvival5446
@ceylonsurvival5446 Ай бұрын
නෙට් හවුස් එකේ වියදම් කවර් වෙන්න ඕන .
@tharindanv
@tharindanv Ай бұрын
@@ceylonsurvival5446 Yes. You are correct.
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 16 МЛН