ව.අඩි 2000 නෙට් හවුස් එකක් අපිම හැදුවොත් මේ දවස් වල වියදම|2000 square feet net house|Ceylon Survival

  Рет қаралды 39,933

Ceylon Survival

Ceylon Survival

Күн бұрын

Пікірлер: 65
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 10 ай бұрын
වෙන කව්රු හරි ඔය net house එක හදන හැටි කිව්වානම් ලක්ෂ 6ක වියදමක්වත් පෙන්නනවා ඔබ අවංකවම ඇත්ත කිව්වා ජයවේවා ඔබට 👍ඉදිරියේදී තව වීඩියෝ බලාපොරොත්තු වෙනවා
@ceylonsurvival5446
@ceylonsurvival5446 10 ай бұрын
හරි
@agriworld-
@agriworld- 6 ай бұрын
kzbin.info4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc
@kapilaperera9669
@kapilaperera9669 10 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්! ජයම වේවා! තෙරුවන් සරණයි!
@nalindeshappriya6749
@nalindeshappriya6749 10 ай бұрын
ඉතාම හොද පැහැදිලිකිමක්,,,,, ඹබතුමාට බොහොමත්ම ස්තුතියි .
@AjithSomasiri-i3t
@AjithSomasiri-i3t 9 ай бұрын
ඒකනම් සුපිරි ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගේන්න හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 5 ай бұрын
හුගක් අය අර මොකක්ද එක හංගගෙන කරනවා වගේ නෙවෙයි ඔබ බොහොම සරලව කෙලින්ම කතා කරනවා බොහොම ස්තුතියි ජයෙන් ජය වේවා ❤❤❤
@nipunwijewardhana3623
@nipunwijewardhana3623 10 ай бұрын
ඕකටම උඩට uv පොලිතින් එක දාල වා කව්ලුවක් දාල රව්ම් වහලයක් ගහන එකත් කරන්නකො
@devviman2148
@devviman2148 10 ай бұрын
හරිම අගෙයි.ඉදිරියටත් විඩියෝ කරන්න.තෙරුවන් සරනයි.😊😊😊😊
@vidimperfect4864
@vidimperfect4864 10 ай бұрын
සුපිරියටම තියෙනව ❤
@AnuraWijesinghe-lz3lg
@AnuraWijesinghe-lz3lg 10 ай бұрын
හරිම වටින දැනුවත් කිරිමක් ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ස්තුතියි
@emariskitchen3549
@emariskitchen3549 10 ай бұрын
Niyamai,
@SarathTennakoon-j5z
@SarathTennakoon-j5z 10 ай бұрын
ග්‍රීන්හවුස් එකකට යන වියදමත් කියනවනම් ගොඩාක් වටිනවා
@ceylonsurvival5446
@ceylonsurvival5446 10 ай бұрын
බලමු
@madu9475
@madu9475 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව වර්ග අඩි 1000 ක ග්‍රීන්හවුස් එකක් ගැනත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ඉක්මනින් ම ඔබතුමාට
@pradeeprangana1110
@pradeeprangana1110 8 ай бұрын
බොහොම ස්තූතියි
@HasinthaPerera-k2j
@HasinthaPerera-k2j 10 ай бұрын
ගොඩාක් හොදින් පැහැදිලි කරලා තියෙනව. ඔබට පුලුවන් නම් කියන්නකෝ අක්කර බාගයක් වට කරගැනීමට කොපමණ දැල් ප්‍රමාණයක් අවශ්‍ය ද .... ස්තුතියි ..
@dumiscene3483
@dumiscene3483 10 ай бұрын
Del saha uv polithin ganne kohenda
@Sanmugathasanprabudevan
@Sanmugathasanprabudevan 25 күн бұрын
Appita me vage athala tena puluwangtha
@weerathungasanjeewaka7018
@weerathungasanjeewaka7018 10 ай бұрын
Good
@YashikaAwanthi
@YashikaAwanthi 4 ай бұрын
තෙරැවන් සරනයි
@cryptomillionaire594
@cryptomillionaire594 4 ай бұрын
ඔබතුමා විසින් මෙසේ සාධාරණ විදිහට වියදම පෙන්වා ‍, ශ්‍රමයට යන වියදමත් දමා සාදාදිමට 30000 - 50000 ක ලාභයක් තබා කරන්න අනිවාර්යෙන් අපි සේවය ලබා ගන්නවා දැනටමත් එහෙම කරනවානම් නොම්බරයක් ලබා දෙන්න
@HmDarmasena
@HmDarmasena 8 ай бұрын
බුදුස්‍රරනයි
@loljigen2704
@loljigen2704 4 ай бұрын
වැස්සට සහ අවිිවට පමණක් ආවරණය කරගන්න කොහොමද කරන්න ඹිනැ වර්ග අඩි 120ක පොඩි ඉඩක් තියෙන්නේ පැහැදිලි කිරිමත් කරන්න පුලුවන්ද මහත්මයා ලොකු උදව්වක් ❤❤❤
@RuwiniLakshika
@RuwiniLakshika 8 ай бұрын
Malli mata kiyanna puluwanda warga adi 10000k n.h ekakata 1.8 gi bata dala siyaluma wada iwara karanna kiyak yaida polawa hadana thana sita
@ceylonsurvival5446
@ceylonsurvival5446 8 ай бұрын
10000?
@RuwiniLakshika
@RuwiniLakshika 8 ай бұрын
Ou
@RuwiniLakshika
@RuwiniLakshika 8 ай бұрын
Diga adi 150 palala adi 60
@sameeradissanayake-w8o
@sameeradissanayake-w8o 6 ай бұрын
වහලෙට යන GI බට වල වියදම් විස්තරයක් දෙන්න පුලුවන්ද
@vidimperfect4864
@vidimperfect4864 10 ай бұрын
කරල් වල ප්‍රමාණය ඉතාම කුඩයි... k44 , ටාගට් පොහොර , Albert වෙලාවටම දානව.. මේකට පිලියමක් තියේද 😐 ( මාස 2 හමාරෙ පැල පළමු අස්වනු වාරෙ)
@ceylonsurvival5446
@ceylonsurvival5446 10 ай бұрын
යට විශාල කොල අඩු කරන්න . කැල්සියම් නයිට්රේට් ස්ප්‍රේ කරන්න .
@ceylonsurvival5446
@ceylonsurvival5446 10 ай бұрын
@ceylonsurvival5446 ටෙරා කැල්සිනිට් .පොහොර කඩවලින් ගන්න
@anilgnwrdna4543
@anilgnwrdna4543 10 ай бұрын
❤❤❤❤❤
@KaviniKaushalya-z1s
@KaviniKaushalya-z1s 5 ай бұрын
මේකේ ඕනෑම වගාවක් කරන්න පුලුවන්ද තක්කාලි වගේ dewal
@ChanakaGagath
@ChanakaGagath 2 ай бұрын
Yes
@damithsenarathne1780
@damithsenarathne1780 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sajithjayasekara3675
@sajithjayasekara3675 26 күн бұрын
මේකෙ වගා කරන්න පුළුවන් මොනාද
@RuwiniLakshika
@RuwiniLakshika 8 ай бұрын
Pakat wala neme bima danne
@sahan726
@sahan726 7 ай бұрын
නෙට් house එකකයි green house එකකයි වෙනස මොකක්ද?
@ceylonsurvival5446
@ceylonsurvival5446 7 ай бұрын
වීඩියෝ එකක් ගේන්නම්
@Sanmugathasanprabudevan
@Sanmugathasanprabudevan 25 күн бұрын
Aiye contec nombar 1 netha
@andyandy7194
@andyandy7194 10 ай бұрын
දු ක අංක ය දෙන්න පුළුවන්ද.
@ceylonsurvival5446
@ceylonsurvival5446 10 ай бұрын
071 0628773
@sujeewanikariyawasam7492
@sujeewanikariyawasam7492 8 ай бұрын
ඔයා ට පුළුවන් ද අපිට house එක ගහලා දෙන්න. 🩷🩷
@මව්බිමටහඬක්සංවිධානය
@මව්බිමටහඬක්සංවිධානය 3 күн бұрын
ඔයා නෙට් හවුස් හදනවද ?
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 күн бұрын
නෑ
@malalachernobyl5594
@malalachernobyl5594 9 ай бұрын
පව් අප්පා
@ceylonsurvival5446
@ceylonsurvival5446 8 ай бұрын
ම්ම්ම්?
@donplaviyan6418
@donplaviyan6418 2 ай бұрын
Hada ganna puluwan wewida
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 ай бұрын
අපි හදන්නේ නෑ මහත්මයා
@jayathilakajm4985
@jayathilakajm4985 10 ай бұрын
ඔබ පාවිච්චි කරන්නේ අඟල සහ අඟල් බාගෙ බට පමණයිද මේවායේ ගනත්වය කොපමණද මේ නෙට්හවුස් එකට ඇතුලට වාතාශ්‍රය ලබා ගැනීම සහ උනුසුම් වාතය පිට කිරීම පිණිස යොදාගන්න ක්‍රම වේදය කුමක්ද
@jayathilakajm4985
@jayathilakajm4985 10 ай бұрын
මා දන්නා තරමින් ඔය කියන මුදලින් වර්ග අඩි දෙදාහක නෙට්හවුස් එකක් හදන්න බැහැ මම ඔබට ඔය කියන මුදල් මෙන් 1.5 ක ගුණයක් ගෙවන්නම් මට එකක් හදල දෙනවද
@slvillageboy8622
@slvillageboy8622 10 ай бұрын
meka green house ekak neme net house ekak. hariyatama hari me mila@@jayathilakajm4985
@AjithSomasiri-i3t
@AjithSomasiri-i3t 9 ай бұрын
​@@jayathilakajm4985 ඔයා කොහොමද බෑ කියන්නේ එයා ගණන් මිනුම් එක්ක ඔප්පු කරලම පෙන්නලා තියෙනවා හදන්න පුළුවන් කියලා ඒත් බෑ ගාන්නෙ අනිත් මිනිස්සු මේකට එනවට
@malalachernobyl5594
@malalachernobyl5594 8 ай бұрын
ශේඩ් නෙට් යට නය්මිරිස් වවල ලාබ ගන්න බැහැ. ඉතාම අසාර්තක වැඩක්
@ceylonsurvival5446
@ceylonsurvival5446 8 ай бұрын
වටේට කෘමි ප්‍රතිරෝදී දැල් තියෙන නිසා එලිය එනවා . මේ ක්‍රමය සාර්ථක වෙන්නේ හොදින් හිරු එලිය ලැබෙන තැන් විතරයි .
@malalachernobyl5594
@malalachernobyl5594 8 ай бұрын
@@ceylonsurvival5446 කරලා බලන්නකො far red වැඩි වෙලා නෙට් වහලයට වැඩිය ගහ උස යාවි. ගහ පේඩි වේවි 🤩🤥
@thusharaindunil9885
@thusharaindunil9885 4 ай бұрын
puluwan nam apita number ekak danna .me pahadili kirima nisa hoda awabhodayak gatta .ස්තුතියි
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 ай бұрын
0710628773
@vithuranga2719
@vithuranga2719 10 ай бұрын
Oyage nambare denda puluvanda
@LankaCool-t1q
@LankaCool-t1q 10 ай бұрын
Oyage pon no danna
@thilakarathnebanda717
@thilakarathnebanda717 10 ай бұрын
Sdsssssssssss
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН