Polytunnel Construction Cultivation in Sri Lanka Grow Bags Media Preparation Filling and Cost

  Рет қаралды 5,422

Krushi News

Krushi News

2 ай бұрын

Polytunnel Construction Cultivation in Sri Lanka Grow Bags Media Preparation Filling and Cost. ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව මුරියා මාලුමිරිස් වගාවට පොලිටනල් එකේ වගා මලු හා වගා මාධ්‍ය සැකසීම වගා මලු පිරවීම ජීවානුහරණය සහ ඒ සඳහා යන වියදම පිළිබදව සියලු තොරතුරු.
#MURIYA #MaaluMiris #f1 #HYBRID #POLYTUNNEL #CULTIVATION #MEDIA #PREPARARTION #FUMIGATION #COST #TECHNOLOGY #greenhouse #construction #SRI_LANKA #KRUSHINEWS
වර්ග අඩි 2500 පොලිටනල් එකක් හදමු මෙහි පළමු කොටසේ සිට සියලු කොටස් මෙතනින් බලන්න පුලුවන්
Part 01 • Constructing a 2500 sq...
Part 02 • Constructing a 2500 sq...
Part 03 • Constructing a 2500 sq...
Part 04 • Polytunnel Constructio...
Part 05 • Polytunnel Constructio...
Part 06 • Polytunnel Constructio...
Sponsor videos to Contact (WhatsApp) : 0714336674
ඔබට අප සමග Krushi News Facebook/WhatsApp ගිණුම් හරහා සම්බන්ද විය හැක...
Facebook page: / krushi-news-1133016700...

Пікірлер: 34
@ravanking9865
@ravanking9865 2 ай бұрын
ස්තුතියි ඔබට . හොදට පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඉදිරියට කරගෙන යන්න. ජයවේවා ❤❤❤
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබටත් ලොකු ශක්තියක් ඔබේ අදහස්❤️
@user-cc2lo5yw2d
@user-cc2lo5yw2d Ай бұрын
Nuwan Mahaththaya noyamaaai.....❤❤❤
@bhagyaaththanagoda5265
@bhagyaaththanagoda5265 Ай бұрын
බොහොම ස්තූතියි.
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
ඔබටත් ස්තුතියි
@nalindeshappriya6749
@nalindeshappriya6749 2 ай бұрын
ස්තුතියි ,,,ඉතාමත් හොද පැහැදිලි කිරිමක්.
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ගොඩක් ස්තුතියි අගය කිරීමට
@jayanthaweerasooriya507
@jayanthaweerasooriya507 11 күн бұрын
Waga maddiya khomada good job..thanks,
@KrushiNewsLK
@KrushiNewsLK 10 күн бұрын
Video එකේ තියෙනවනේ
@EarthSpotlight1
@EarthSpotlight1 2 ай бұрын
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ස්තූතියි 😍
@malalachernobyl5594
@malalachernobyl5594 28 күн бұрын
නියමෙට විස්තර කලා
@king-re5kv
@king-re5kv 2 ай бұрын
❤❤Thanks
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
Welcome 🤗
@mkkkumara5206
@mkkkumara5206 2 ай бұрын
Suba patuma .. obata .. 🎉
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 ай бұрын
Meme tunnel eka sadima sadaha kopamana mudalak viyadam kalada
@sudeharathnayake7127
@sudeharathnayake7127 2 ай бұрын
hi man oyage 2500 sq greenhouse project eka balauwa.. thanx e video danwata .. podi prshna tikak thiyanwa .. mokada math thawa masekin wage 5000 poly tunnel Gahanna inne man thaniyama gahaganna thamai hithanne man welding dannawa .. gedara 300 SQ ekak testing haduwa .. dan mage wena land ekak thiyanwa eke mama ma Gahanna yanne 5000 sq...mage prshna thamai .. Structure eke pawichi kala GI bata wala Diamention and thikness kohomada ?? Kakul walata gatha bata wala size eka .. uda Araches walat Aragatha bata wala size eka saha arches ekata eka ya karala welding kala line 7 ta pawichi kala bala wala size eka keeyada >??
@gamindaamarasinghe6097
@gamindaamarasinghe6097 Ай бұрын
කොහුබත් ගන්න තැනක් තියේනම් කියන්න ඒ ගානට
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy 2 ай бұрын
මේ පොලිටනල් එකේ වැඩ ඉවර ගිය වියදම කොහොමද
@lahiru6699
@lahiru6699 2 ай бұрын
kohubath, compost gaththa thena dena ganna puluwanda...
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
තෝරා ගන්න විදිය සම්පුර්නයෙන්ම පැහෑදිලි කරන නිසා ඔබට ආසන්නවම තියෙන තැනකින් මේ ගුනාත්මක අමුද්‍රව්‍ය සපයා ගන්න එක පහසු වේවි
@heliysheleena5243
@heliysheleena5243 2 ай бұрын
uv bag ganna one matath.. 25 gane ganna thenak kiyanna.
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඔබ කොහේද ප්‍රදේශය
@WajiraLasantha-js3zp
@WajiraLasantha-js3zp 2 ай бұрын
How much price
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
Call to Mr pulasthi
@dharmapriyapathiratna9570
@dharmapriyapathiratna9570 2 ай бұрын
කොහු බත් වල EC පරික්ෂා කරා නම් හොඳයි කියලා හිතෙනවා
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ස්තූතියි අදහසක් එකතු කලාට. ඔව් ❤️
@AmilaWatagala
@AmilaWatagala 2 ай бұрын
polythene eka gahana widiha pennuwe nane
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ඔව් දැන් Videos 6 published කරලා තියෙනවා. පොලිතින් එක ගහන දවසේ මම හිටියේ නෑ.
@EarthSpotlight1
@EarthSpotlight1 2 ай бұрын
වගා කටයුතු සර්ථක වේවා
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ❤️
@samanillangasinghsnr
@samanillangasinghsnr 2 ай бұрын
පොලිටනල් එක හදන විදිය පියවරින් පියවර පෙන්නුවේ නෑ
@KrushiNewsLK
@KrushiNewsLK 2 ай бұрын
videos 6 තියෙනව එ ටික මුල ඉදල බලන්නකො ඔය යටින් ලින්ක් දාලා තියෙනවා
Fully Automated Drip Irrigation System for Polytunnels in Sri Lanka
22:57
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 6 МЛН
Xiaomi SU-7 Max 2024 - Самый быстрый мобильник
32:11
Клубный сервис
Рет қаралды 534 М.
Новые iPhone 16 и 16 Pro Max
0:42
Romancev768
Рет қаралды 2,2 МЛН
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН