No video

🤑රු.ලක්ෂයක පඩියකට 2000aed ඩුබායි එනවා නම් මාසික වියදම කීයද බලමුද 🇱🇰🇦🇪 🤑 monthly living cost dubai

  Рет қаралды 156,254

Chathuwa Vlogs

Chathuwa Vlogs

Күн бұрын

ඔන්න අපි දෙන්නා අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ❤❤😘
.වැඩත් එක්ක චුට්ටක් පරක්කු උනාට සොරි 🤛🥺🥺
ඉතින් අද අරන් ආපු මේ වීඩියෝ එක මේ දවස් වල ලංකාවෙ තියෙන තත්වෙත් එක්ක ඩුබායි වල රැකියාවකට එන්න ඉන්න ඔයාලට වැදගත් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා 🤗🤗🤗
රුපියල් ලක්ෂයක පඩියකට ඩුබායි රැකියාවකට එන ඔයගොල්ලොන්ගේ මාසික වියදම කොච්චරක්ද කියලා පොඩි හරි අදහසක් ගන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි 🤗🤗🤗🤗
ඉතින් අපි මේ කියන මිල ගනන් දළ වශයෙන් තමා ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්නේ.... ඔයගොල්ලොන්ගේ ජීවන රටාවත් එක්ක වියදමුත් එක්ක මේ ගාන වෙනස් වෙන්න පුළුවන්
ගොඩක් අයට වැඩි මිසක් අඩුවක් නම් වෙන එකක් නෑ 🥺🥺🥺🤛🤑🤑
මාසෙට ඩිරාම් 900 ටත් වැඩියෙන් කෑමට යන වෙලාවල් අනන්තයි 😥🥺
කඩෙන් කෑම එහෙම කන ඒවා අමතර වියදම් හොදේ
අපි ඔයාලට කියන්නේ අඩුම වියදම මේ වීඩියෝ එකේදී
ඉතිං අපේ ඩුබායි ඉන්න මේ වීඩියෝ එක බලන අපේ යාලුවෝ මොනවම හරි අඩු පාඩු තියනවානම් නිවැරදි කරල කමෙන්ට් එකක් දාන්න🤗🇦🇪🇱🇰
ඒක බලන අනික් අයට වැදගත් වෙයි
2022 මැයි 16
තවත් දෙයක් කියන්න ඕනේ
මෙහෙට ආව ගමන් ලොකූ පඩියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද දන් නැති රටක ජොබ් එකක් පටන් ගද්දින් ඔයාලාගේ එක්ස්පීරියන්ස් ඔයාලා වැඩ කරන හැටි බලලා තමා ගොඩක් තැන් වලට වැඩට ගන්නේ. මෙහෙට විසිට් ආපු අය දන්නවා ජොබ් එකක් හොයා ගන්න එක කොයි තරම් අමාරුද කියලා.
අඩු ගානේ ඩිරාම් 2000 ජොබ් එකක් සෙට් වෙන්නෙත් ලක් එකට තමා. ඒකත් නැතුව අඩු පඩියට වැඩ කරන අය කී දෙනෙක් ඉන්නවද.
මුලින් වැදගත් මෙහේ ඇවිත් වීසා එකක් ගහන් එක්ස්පීරියන්ස් එකක් අරගන්න එක.🙏
පස්සේ ඔයාලා ඉන්න ගමන් හොද පඩි වලට ඇප්ලයි කරන්න පුලුවම්.
ඒක නිසා මේ වගේ රටක වැඩකට එද්දින් කට්ටක් කන්න බලන් එක එක තමයි ගොඩක් හොද. එන කෙනෙක් කවුරු උනත් ❤🤗🤗🤗🤗
ආව ගමන් ලොකු පඩි නම් බලාපොරොත්තු වෙන්න බැහැ. 🙏🙏🙏🙏
අපේ යාලුවෝ හැමෝටම කියන්න ඕනේ අපි මේ වීඩියෝ එක දාද්දින් 2000 ඩිරාම් කියන්නෙ රුපියල් ලක්ශයක් විතර. අපි ඒ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න උත්සාහ කරේ ඩිරාම් දෙදහක සැලරි එකක් ගන්න කෙනෙක්ගේ වියදම. දැන් අද වෙනකොට ඩොලර් එකත් එක්ක රේට් එක වැඩි වෙලා ඩිරාම් දෙදහක් කියන්නේ ලක්ශ දෙකකටත් වැඩී 🙏🤗
ඒක නිසා මේ වීඩියෝ එක බලන ඔයාලා ඒ දවසට රේට් එක google කරලා හදාගන්න. මොකද ලංකාවෙන් මුදල වැඩි උනාට මෙහේ ආවම ගොඩක් අයට සෙට් වෙන්නේ ඩිරාම් 2000 ක වගේ සැලරි එකක් මුලදී. ❤❤❤🙏🙏🙏🙏🙏🙏
ආදරෙයී හැමෝටම
අපි දෙන්නත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි❤❤❤❤
තවත් අලුත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එනකං ඔයාලා හැමෝටම බුදු සරණයි😘❤ පරිස්සමෙන් ඉන්න 🇱🇰🇦🇪
🔰 Contact us:
✔ web https: / chathuwavlogs8
✔ Facebook: / chathuwavlogs
✔ Instagram: / chathuwavlogs
⭕ My Facebook: / gr.chathuranga
⭕ My Wife Instagram: / nisansala_balasooriya
⭕ My wife Facebook: / nisansala.balasooriya.378
----------------------------------------------------------------
🔴 YAMUDA RAUMAK You tube channel: / yamudaraumak
----------------------------------------------------------------
🔰 GEAR WE USING
◼Sony a6600 📸
◼GoPro Hero 8 🎥
◼Iphone 13pro📱
◼️ Voice recording - Boya XM6 S2 🎤
🔰 SOFTWARE WE USING
◼️ Adobe Premiere Pro 2021
◼️ Adobe Photoshop CC 2021
◼️ Lightroom CC 2020

Пікірлер: 824
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
Dubai එන්න ඉන්න නිසා විස්තර හොය හොය හිටියේ . අහම්බෙන් ඔයාලව දැක්කෙ .. සිරාවටම තෑන්ක්ස් ආහ් ඔනිම කරන විඩියො එකක් මෙකනම් .. ❤️🙏🙏🇱🇰
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗 ආදරෙයී
@sirimalrosa7166
@sirimalrosa7166 2 жыл бұрын
ලංකාවෙ ඉඳල විදෙස් රටකට ඇවිත් දෙමව්පියො නෑදෑ හිතවතුන් කවුරුත් නැතුව ජීවිතය ගොඩදාගන්න උත්සාහ කරන ඔයාල වගේ තරුණ පවුල් දවසින් දවස දියුණුවෙන්නටත් සියලුම දුක් කරදරවලින් තොර සෞභාග්‍යමත් අනාගතයක් ලැබේවා කියාත් මා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වේවා !!!
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗 ගොඩක් ස්තූතියි ආදරෙයී බුදුසරණයී ඔයාලටත් ❤
@dilshantharuka6807
@dilshantharuka6807 2 жыл бұрын
@@ChathuwaVlogs dubai enn kiyak wage mehen wiyadam wenwad aiye enn withrak
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
මාරම වැදගත් විදියට කරා. ❤️‍🔥සමහර කපල් වාචාල කමට කියවනවා wife කතා කරද්දී husband මැදින් පයිනවා ඒ කතාව මග නතර වෙනවා. ආයේ හස්බන්ඩ් කතා කරද්දී wife පනිනවා. ඩුබායිත් එපා වෙන්න. ඔයාලා එහෙම නෑ. පිලිවලයි.බලන් ඉන්න ප්‍රසන්නයි. Informative❤️❤️‍🔥
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗 ආදරෙයී
@abdulr9801
@abdulr9801 2 жыл бұрын
Sirawata😂 Video eke close karala nikang hitiya. Me video eka hondha ekak
@dedunudiwya9194
@dedunudiwya9194 Жыл бұрын
Aka nam aththa
@sampathbasnayaka3668
@sampathbasnayaka3668 2 жыл бұрын
හොදම පැහැදිලි කිරීමක් . තරුන යුවලක් වශයෙන් මෙවැනි කටයුතු කිරීම ගැන සතුටුයි . අද සමාජයේ හැටියට ඉතාමත් වැදගත් තැනක ඔයාලා දෙදෙනාම ඉන්නවා . Job එකක් කලත් නොකළත් මෙවැනි කටයුතු තුලින් අපේ අහිංසක මිනිස්සු දැනුවත් කිරීම ගැන බොහෝම ස්තුතියි ! ඔයාලා දෙදෙනාගේම දෙමාපියන්ටද මේ පිං අත්වේවා! ඔයාලාගේ පවුලේ සමගිය සතුට රැකගෙන ,නිරෝගිමත් දූ පුතුන් ලැබීමට අවැසි ශක්තිය නිරන්තරයෙන් උදාපත් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි !! සම්මා සම්බුදු සරනයි !!! පරිස්සමෙන් වැඩ කරන්න .
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🥰🥰🥰 ආදරෙයී ගොඩාක් බුදුසරණයී ඔයාටත්
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
අපේ යාලුවෝ හැමෝටම කියන්න ඕනේ අපි මේ වීඩියෝ එක දාද්දින් 2000 ඩිරාම් කියන්නෙ රුපියල් ලක්ශයක් විතර. අපි ඒ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න උත්සාහ කරේ ඩිරාම් දෙදහක සැලරි එකක් ගන්න කෙනෙක්ගේ වියදම. දැන් අද වෙනකොට ඩොලර් එකත් එක්ක රේට් එක වැඩි වෙලා ඩිරාම් දෙදහක් කියන්නේ ලක්ශ දෙකකටත් වැඩී 🙏🤗 ඒක නිසා මේ වීඩියෝ එක බලන ඔයාලා ඒ දවසට රේට් එක google කරලා හදාගන්න. මොකද ලංකාවෙන් මුදල වැඩි උනාට මෙහේ ආවම ගොඩක් අයට සෙට් වෙන්නේ ඩිරාම් 2000 ක වගේ සැලරි එකක් මුලදී. ❤❤❤🙏🙏🙏🙏🙏🙏 ආදරෙයී හැමෝටම
@warnaroopa
@warnaroopa 2 жыл бұрын
ලංකාවට දැන් ඇවිත් තියෙන ජොබ් වල පඩි මදී.උපරිම 1800 AED.
@Thushara1056
@Thushara1056 Жыл бұрын
මම ආසම දෙන්නෙක් නිහතමානීව පිලිතුරු දෙනවා ❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
🥰🥰🥰 thanqqq adareiii
@sl-ls5qs
@sl-ls5qs 2 жыл бұрын
මුලින්ම හැමෝම හිතට ගන්න අපි ආවේ රස්සාවක් කරලා අපේ ජීවිතේ ගොඩදාගන්න කියන එක. අනවශ්‍ය වියදම් අඩු කරලා අත්‍යාවශ්‍ය දේවල් වලට විතරක් සල්ලි වැය කරලා අපේ රටේ ගෙයක් දොරක් හදාගෙන පොඩි බිස්නස් එකක් පටන් අරගෙන ගේමක් ගහගන්න. ජයවේවා 🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤ ගොඩාක් වටිනවා මේ වගේ කමෙන්ට්. ආදරෙයී සහෝදරයා ❤ ජයවේවා 🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තවත් දෙයක් කියන්න ඕනේ මෙහෙට ආව ගමන් ලොකූ පඩියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද දන් නැති රටක ජොබ් එකක් පටන් ගද්දින් ඔයාලාගේ එක්ස්පීරියන්ස් ඔයාලා වැඩ කරන හැටි බලලා තමා ගොඩක් තැන් වලට වැඩට ගන්නේ. මෙහෙට විසිට් ආපු අය දන්නවා ජොබ් එකක් හොයා ගන්න එක කොයි තරම් අමාරුද කියලා. අඩු ගානේ ඩිරාම් 2000 ජොබ් එකක් සෙට් වෙන්නෙත් ලක් එකට තමා. ඒකත් නැතුව අඩු පඩියට වැඩ කරන අය කී දෙනෙක් ඉන්නවද. මුලින් වැදගත් මෙහේ ඇවිත් වීසා එකක් ගහන් එක්ස්පීරියන්ස් එකක් අරගන්න එක.🙏 පස්සේ ඔයාලා ඉන්න ගමන් හොද පඩි වලට ඇප්ලයි කරන්න පුලුවම්. ඒක නිසා මේ වගේ රටක වැඩකට එද්දින් කට්ටක් කන්න බලන් එක එක තමයි ගොඩක් හොද. එන කෙනෙක් කවුරු උනත් ❤🤗🤗🤗🤗 ආව ගමන් ලොකු පඩි නම් බලාපොරොත්තු වෙන්න බැහැ. 🙏🙏🙏🙏
@chehandewasurendra5734
@chehandewasurendra5734 2 жыл бұрын
සමහර අය කියනව ඕනම කෙනෙක් ඩුබායි යවනව කියල යවන්නෙ මාස 6කට visiting visa විතරයි කියල.ඇත්තද ඒක.
@dilkishehara6099
@dilkishehara6099 2 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් ලස්සනයි දෙන්නටම බුදුසරනයි 😍
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තැන්කූ ❤❤💐💐ආදරෙයී 🤗🤗
@ravindusathsara5921
@ravindusathsara5921 2 жыл бұрын
අයියටයි අක්කටයි ගොඩක් ස්තූති❤️ ඔය දෙන්න ඩුබායි ගැන ගොඩක් විස්තර අපිට පැහැදිලිව කියලා දෙනවා.මම ඩුබයි රටේ තීන ගොඩක් දේවල් ඉගන ගත්තා.මාත් මේ අවුරුද්දෙ අන්තිම ඩුබායි එන්න ඉන්නෙ,ඔය දෙන්නා නිසා ඩුබායි ගැන ගොඩක් දේවල් ගැන මම ඉගන ගත්තා.ගොඩක් ස්තූති ඔය දෙන්නට බුදු සරනයි දෙන්නටම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️😚
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤❤🤗🤗🤗 ආදරෙයී ගොඩාක්. ආවම මැසේජ් එකක් දාන්න අපිට. බුදුසරණයී ❤
@Thushara1056
@Thushara1056 Жыл бұрын
Visit visada yanne
@princymala1953
@princymala1953 2 жыл бұрын
Great video, mostly accommodation charges vary in Dubai, however charges mentioned okay to get a rough idea, if a person relying food from restaurants Aed35-Aed50/day. Some SL guys do have monthly mess Aed350-Aed400/pp. Bed space is okay for a shorter period of time until you get a proper income to your hand. Its not hygienic to continue for long. I too having lots of pros and cons memories how i built stage by stage when i moved to 🇦🇪!!
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗🤗🙌bro
@KABandula
@KABandula 2 жыл бұрын
ලංකාවෙන් එන්න ඉන්න අය මොනවා හරි කරන්නන් කියලා එන්න එපා මචන්ලා... අඩු ගානෙ පිලිවෙලකට වාහනයක් හෝදන්න, cleaning ජොබ් එකක්වත් හරියට කරන්න පුරුදු වෙලා එන්න... මේ රටේ ලේසි සල්ලි නෑ... ඒ නිසා මහන්සි වෙන්න බැරිනන් එන්න හිතන්න එපා... අනික එක එකාට අහු වෙන්නනන් එපා...මෙහෙ ලංකාවෙ අනාථ වෙච්ච මිනිස්සු හුඟ දෙනෙක්වම් අනාථ කරලා තියෙන්නෙ ලංකාවෙ අයමයි...
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 2 жыл бұрын
True
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
Aniwa.
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
කිසිදු අත්දැකීමක් නොමැති කෙනෙක් නම් අඩුම තරමින් ගමෙන් කොලබ ඇවිල්ලා මාස 6 වත් තනියම ජොබ් එකක් කරලා ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නැතුව තමන්ට තනිවම තමන්ව නඩත්තු කරගැනීමට වත් පුරුදු වෙලා එන්න.ඒ අතර ඉන්ග්‍රීසී හා වෘත්තීය පාටමාලාවක් කරලා අත්දැකීම් අරන් ඉන්න.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🙏 love coment
@buddhiwijayanga1186
@buddhiwijayanga1186 Жыл бұрын
මාර වැදගත් මචං උබලාගේ වීඩියෝස්..මාත් එන්න ඉන්නේ..ඇත්තටම ගොඩාක් දේවල් දැනගත්තා ඕගොල්ලන්ගේ චැනල් එකෙන්..රෙස්පෙක්ට් ✌️
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
Sahooo thanqqq 🥰🥰🥰
@Lifeofdiro
@Lifeofdiro 8 ай бұрын
Godak hoda wisthara tika daanavaa Ayya. It’s really useful. I’m planning to come next month. Ur videos r really helpful to get few knowledge about living cost before I come. Thank you both of u❤
@ChathuwaVlogs
@ChathuwaVlogs 8 ай бұрын
Welcome malli 💪🥰
@kavidunimmitha7305
@kavidunimmitha7305 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එකෙන් ගොඩක් විස්තර දැන ගත්තා ඉස්සරහාට ඩුබායි වල තව අලුත් විස්තර ගැන ලස්සන වීඩියෝ එකක් දෙන්න පුළුවන්ද
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
💕🫶 aniva saho
@channalaleen3527
@channalaleen3527 2 жыл бұрын
නියමයි මේ ව්ලොග් කරන්න දරන උත්සාහය සහ කැපවීම නියමයි හැමෝටම කරන්න බෑ , ජයෙන් ජය ඔබ දෙන්නටම ..... අහක බලන් කමෙන්ට් නොකර යන්න ගියත් නොකියම බැ .... දෙදහක පඩියකට ස්කිල්ඩ් වර්කර් කෙනෙක් නොවී එනවට වඩා මොනවහරි වුර්තීයමය අද්යාපනයක් ලබල ජොබ් එක්ස්පීරියන්ස් එකකුත් එක්ක ආවනන් වැඩි පඩියකට එන්න පුලුවන් .....ස්කිල් ලෙවල් එක , එක්ස්පීරියන්ස් වැඩියෙනුත් තියනවනන් , වැඩි පඩියකට එන්න පුලුවන් ...... මොනවහරි දෙයක් හොයන් එන්න එපා කියන එකයි මගෙ පුද්ගලික අදහස මගේ අත්දැකීම් විදිහට ..... හැමදාම ලෙවකන්න මෙහෙ ඇවිත් වැඩක් නැ ....ඩිරම් විසි තිස්දාහට වඩා පඩි ගන්න ඕනතරම් ස්‍රීලාන්කිකයො ඉන්නව මේ රටෙ......... පුද්ගලික අදහසක් පමනයි ...ඔබ දෙදෙනාට ජය !!!!
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Thankx ❤️❤️🇱🇰🇦🇪 watinawa oyage comnt eka❤️🫡. Adarei❤️🥰
@udithaperera3082
@udithaperera3082 2 жыл бұрын
Dakapu lassanama vlog eka 🌼❤️sathutin paressamin inna ayye akke
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤😘🤗 තැන්කූ මල්ලී ආදරෙයී ❤
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
Useful people ,useful content.. love ❤️🇱🇰🤜👍
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
🥰🥰🥰
@sonalpamoda1783
@sonalpamoda1783 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක අයියා keep it up😍
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තැන්කූ කොල්ලෝ 🇱🇰🇦🇪😘😘❤
@travelwithshasha321
@travelwithshasha321 2 жыл бұрын
good explanation from you guys.super video broo and sis 💗💗
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Thank u yaluwa ❤❤❤
@dilanganganath
@dilanganganath 2 жыл бұрын
නියමයි අපි video එකක් දානකන් බලන් හිටියේ නියම video එකක් දෙන්න හොදින් නේ 👊❤
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🇦🇪🇱🇰❤ තැන්කූ මල්ලී ආදරෙයී 💐💐❤
@shuhailmohomed2843
@shuhailmohomed2843 2 ай бұрын
Thanks for sharing your experience with us
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 ай бұрын
My pleasure🤗
@rebekaperera823
@rebekaperera823 2 жыл бұрын
Godak watinawa oyala boru sobana nethuwa karanawa anith couple karana melo deyak therenne ne oyalata godak sthuthi jesu pihitai 🙏❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗 ආදරෙයී
@chathurangidissanayake2158
@chathurangidissanayake2158 2 жыл бұрын
Attama harima watinwa.oya 2ta godak pin🙏godak adarei oya dennta🥰
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤💐💐 තැන්කූ ආදරෙයී 🇦🇪🇱🇰
@buddimavihagani5163
@buddimavihagani5163 2 жыл бұрын
Bohomada hoda pahadili kreemak lanakaava inna ayata flight tikak ganan gihillada hoyaa ganna gaanata kalavanava naada eahama unamaa godak parissamn inna eanna
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗🤗
@chathunilakmali7329
@chathunilakmali7329 2 жыл бұрын
Kohoma ස්තුති karannada manda oyalata .kiyanna wachana na..pin sidda wenawa me video eka dammata..eth thawa podi prashna tikak thiyanawa dana ganna ane..🙏🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🥰🥰🥰🥰🤗🤗🤗
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ඔයලා මේහේ කොහේද ඉන්නේ,,, දැනුවත් කල සැම දෙකටම ගොඩක් ස්තුතියි 💞💞
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Api al karama innee ❤❤❤❤🤗🤗
@kawindugunarathna9617
@kawindugunarathna9617 2 жыл бұрын
මට තාම අවුරුදු 16 අය්යේ . අවුරුදු 18 උනාම මන් ඩුබායි එන්නවා 🥰🥰. පරිස්සමින් ඉන්න ආදරෙයි අය්යේ 🥰🥰
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤🤗🤗🤗 good luck කොල්ලෝ ආදරෙයී ❤❤
@kawindugunarathna9617
@kawindugunarathna9617 2 жыл бұрын
අවුරුදු 18 උනාම් එන්න පුලුවන් වෙයි නේද අයියේ 🥰🥰
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 2 жыл бұрын
ඩුබායි යන්න කලින් හොදින් ඉගෙන ගන්න පුතේ ලන්කවෙ හෝටලයක පිගන්හෝදල හරි ඉගෙනගන්න මුස්ලිම් රටකට යනව නම් ලේබර් ජොබ් යන්න එපා පැටියෝ බුදුසරණයි
@kawindugunarathna9617
@kawindugunarathna9617 2 жыл бұрын
@@jayanganiewaduge5000 ගොඩක් ස්තූතියි 🥰🥰
@Amorecpk
@Amorecpk 2 жыл бұрын
ලස්සනයි වැදගත් 🙏 ඔයාලගේ පිටි පස්සෙ තියෙන්නෙ මන් වැඩ කරන කම්පැනි එක AA❤
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤😍😍😍 anee. තැන්කූ කොල්ලෝ ආදරෙයී.
@hansika2196
@hansika2196 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි 🙏😘 ඩුබායි යන්න ආසාවක් තියෙනවා
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗 ආදරෙයී
@sadaruwanchathuranga5720
@sadaruwanchathuranga5720 2 жыл бұрын
ඇතටම ගොඩක් වැදගත්.වීඩීයො එකක්.ඔබ දෙන්නට ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏..
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗🤗 ආදරෙයී
@sadaruwanchathuranga5720
@sadaruwanchathuranga5720 2 жыл бұрын
@@ChathuwaVlogs මහත්මයා සුපර් මාර්කට් හෙල්පර් ජොබ් එකක සාමාන්‍යයෙන් වැටුප කීයක් වගේ වෙනවද..
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Sahodaraya eka eka compny anuwa salry eka wenas wenwa. 1500 aed wala idan udata wage tyenwa salary.
@sadaruwanchathuranga5720
@sadaruwanchathuranga5720 2 жыл бұрын
@@ChathuwaVlogs ගොඩක් ස්තූතියි.ඔබට..මමත් ගුවන් හමුදාවෙ විශේශ බලකායේ සේවයකර නීත්‍යානුකූලව 2011වසරේ ඉවත් වුන අයෙක්..ලංකාවෙ රැකියාවක් කර ජීවත් වෙන්න අමාරුයි.මම ඩුබායි රටට රැකියාවක් සදහා එන්න උත්සාහ කරනවා..ගොඩක් පිං ඔබට..ලබා දුන් උපදෙස් වලට...ජයවේවා...
@isharalakmal2538
@isharalakmal2538 2 жыл бұрын
මම ඉන්නෙ සාජා මෙහේ පාටීශන් රූම් Electricity / water / wi fi ඔක්කොමත් එක්ක 650 හොදට ඉඩ කඩ තියේ. මට කෑමට 275 ක් යනවා. මාසේ වියදමටත් එක්ක ඉතින් ටිකක් වියදම වැඩී.. ඇත්තම කතාව කවදාවත් cuple එකට එන්න එපා..එක්කෙනෙක් ඇවිල්ලා ස්තාවරයක් හදාගන්න ඊටපස්සෙ අනිත් කෙනාත් අරගෙන දෙන්නම ජොබ් කරලා සල්ලි හම්බකරන එක තමයි හොදම දේ.. ඔයාලා දෙන්නා කරන මේ දේ ගොඩක් වටිනවා. ගොඩක් පින් නන්ගි මල්ලි ඔයාලා දෙන්නටම. I highly respect both of you. Heartfelt congratulations on the future of both of you.❤️💪
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Thankx❤️🇦🇪🇱🇰 සහෝ. ඔයාගේ coment එකේ details ටික වටිනවා👆🥰
@isharalakmal2538
@isharalakmal2538 2 жыл бұрын
@@ChathuwaVlogs දිගටම චැනල් එකේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න.එල කිරි.❤️❤️
@virajkasun5220
@virajkasun5220 2 жыл бұрын
A mokada iyae
@hansanikariyakarawana7047
@hansanikariyakarawana7047 2 жыл бұрын
shaja koheda
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤ වටින කමෙන්ට් එකක් ❤❤❤❤ දුන්නට🙏 ආදරෙයී . පරිස්සමට ඉන්න බුදුසරණයී 🔥🤲❤
@kawindugunarathna9617
@kawindugunarathna9617 2 жыл бұрын
🥰🥰ගොඩක් හොද වීඩියෝ එකක්. 🥰🥰ඩුබායි එන්න තිබ්බ අසාව ගොඩක් වැඩිඋනා 🥰🥰😊😊
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤🤗🤗🤗 ආදරෙයී
@isurupriyan84
@isurupriyan84 2 жыл бұрын
ගොඩාක් වටිනවා. බොහොම ස්තුතිය.. තෙරුවන් සරනයි ❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗 ආදරෙයී
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
සියලු වැඩ කටයුතු සාර්තක වෙන්ඩකියල සුබපතනව නංගිටයි මල්ලිටයි..පරිස්සමින් ඉන්ඩ 🙏🙏🙏🙏❤️❤️❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
😍🥰🥰🥰🥰 ආදරෙයී ගොඩාක්
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
මමත් dubai එන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. මටත් ඔහේ වියදම ගැන ප්‍රශ්නයක් තිබ්බා. අද ඔයාලා කරපු වීඩියෝවෙන් ඒ ගැන දැනගත්තා. පුලුවන්නම් ඔහෙ තියෙන job veacancies ගැනත් වීඩියෝවක් කරන්න. ඔහෙට එන්න පුලුවන් හොද Agencies මොනවද කියලා කියන්න. ඔයාලගේ වීඩියෝස් අපිට වටිනවා. දිගටම මේ වගේ වීඩියෝස් කරන්න. ජයවේවා❤️❤️❤️🙏(ඔයාලව contact කරගන්න පුලුවන් No එකක් තියෙනවනම් එවන්නකෝ. ලොකු උදවුවක්🙏)
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Oyaata mona hari denaganna tyenwa nam page eken msg ekak daanna sahodaraya. Danna deyak nam aniva uththra dennam. Bohoma sthuthiii ❤❤❤ ආදරෙයි 🤗🤗
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
@@ChathuwaVlogs okkk. Aniwaryen brooo👍👍👍👍
@renukarenuka6643
@renukarenuka6643 2 жыл бұрын
Thankas ..hamotama watna vedio akka .jaya wewa .
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗🤗 ආදරෙයී
@madushikassenarathna3884
@madushikassenarathna3884 2 жыл бұрын
Godak vatina video ekak. Dubai eddi family ekak aragena enna onama dewal gena video ekak karanna ko.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🥰🥰🥰🥰
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ස්තුතියි , වටින වැඩක්. ජයවේවා ඔයාල දෙන්නට.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗🤗 ආදරෙයී
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
පව් අපේ කොල්ලෝ කෙල්ලෝ ... පඩියෙන් බාගයක් හුණ්ඩු ඇඳකට ගෙවලා, තුන් වේලටම බාගෙට රොටි කාලා, අරාබි කාරයන්ගෙන් කුණු බැනුම් අහන්න වෙලා තියෙන්නේ ලංකාවේ පාලකයන්ගෙ දුර්වල පාලනය නිසා නේ ...
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🙌🤲❤❤
@kmcpriyadarshani9037
@kmcpriyadarshani9037 2 жыл бұрын
Math ohoma widewwa aurudu 2k
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
@@kmcpriyadarshani9037 ඒකනේ, කොහොම හරි ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් නම් මිනිස්සු වාසනාවන්තයි
@ruwanimadubashani5236
@ruwanimadubashani5236 8 ай бұрын
Akke uae Wala job visa ewilla. Job eka karana gaman ehe digree ekak Ganna puluwanda
@ChathuwaVlogs
@ChathuwaVlogs 8 ай бұрын
Nangi page eken msg ekak dala tyanna api wisthra tikak hoyala kiyannam. Mehe Europe country wage neweine. Mehe education kisima deyak free nehe. Poddak ganan wedi scl fee ahema. Job ekata giyama oyata time balance krana puluwan nam digree ekak krnna nam aulak nehe man hithana widiyata.
@gunarathnagggunarathna7261
@gunarathnagggunarathna7261 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් තෙරුවන් සරනයි 🙏🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤🤗🤗 ආදරෙයී
@UmeshLakshan1
@UmeshLakshan1 2 жыл бұрын
සුපිරී බං
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗 තැන්කූ කොල්ලෝ ආදරෙයී 🤙🤙
@TWODUDESDUBAI
@TWODUDESDUBAI 2 жыл бұрын
Nice video.. keep it up..🇱🇰🇦🇪
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤❤ thanks brother
@seminayahampath7193
@seminayahampath7193 2 жыл бұрын
Sharjah area vla 600 diram vla idn partitions thynva area anuwa vns. Anika thma sharjah area vla neethi tkak thyna nsa marama hndai. E vgma discount centres thynva evagen godak aduwata badu gnna plvn. E vgema viva vla bdu gnan adui e vgma thma lulu nesto vlth gnan adui. Dubai area vla cost eka vdy hmadekma.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗🤗
@ruchiraprasad7043
@ruchiraprasad7043 2 жыл бұрын
තනි මට මාසෙ කන්න ඩිරාම් 1000ක් යනවා🙄 බොන්න ආතල් වලට 500😒 කපල් එකකට වත් එච්චර යන්නෙ නෑනේ😐
@user-sd3ln4qz9o
@user-sd3ln4qz9o 2 жыл бұрын
අපි ෆැමිලි ලමය් දෙන්නත් එක්ක හිටිහත් එච්චර ගානක් ගියෙ නෑ 😳
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🤗🤗❤
@dinukalakshan5021
@dinukalakshan5021 2 жыл бұрын
Hoda wadak aiye mhemwath ape unt mnw hri wtina deyk kiypu eka good luck keep it up mn abu dhabi inne
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗 ආදරෙයී කොල්ලෝ
@UdarasLife
@UdarasLife 2 жыл бұрын
සුපිරි වැඩක් නියමයි ❤ පරිස්සමෙන් ඉන්න දෙන්නම 😍
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
😍❤❤❤ ආදරෙයී
@RukshanDissanayake94
@RukshanDissanayake94 2 жыл бұрын
Watinawa. Thawa wedi prices thiyena eewath karannako
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🤗🤗❤❤
@nayanajithfernando5854
@nayanajithfernando5854 2 жыл бұрын
ස්තූතියි . ගොඩක් වැදගත් වීඩියෝවක් . 😊
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤😍ආදරෙයී සහෝදරයා
@ewon1.237
@ewon1.237 2 жыл бұрын
Hotel job වල සුදුසුකම් ගැන කියලා වීඩියෝ එකක් කරන්නකෝ
@jayaniiresha1584
@jayaniiresha1584 2 жыл бұрын
Anee ada oarakku una . Thank you math Enna hadan Nisa wadagath una . 😊❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
😍😍 තැන්කූ හොදේ ☺️☺️ආදරෙයී
@jayaniiresha1584
@jayaniiresha1584 2 жыл бұрын
අපිනේ අනේ තැන්කූ කරන්න ඔනේ . වැදගත් ලස්සන දේවල් අපිට දෙනවට . ආදරෙයි ඔයාලා දේනටම . සතුටින් ඉන්න ❤️☺️💓💓💓💓♥️♥️♥️☺️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤❤❤ 🧚🧚
@ushan-iu8wo
@ushan-iu8wo 2 жыл бұрын
Godak sthuthi oyalata budusaranai ❤️❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🥰🥰🥰
@shithiwick6613
@shithiwick6613 2 жыл бұрын
Keep it up bro and sis..love from jpn…
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗🔥🔥 thank you soo mch my brother. 🙏
@thilankakulasooriya
@thilankakulasooriya 2 жыл бұрын
නියමයි නංගි මල්ලි දිගටම කරන් යන්න ජයවේවා දෙන්නටම❤️🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තැන්කූ ❤❤💐❤❤ අයියා ආදරෙයී 🇱🇰🇦🇪
@thilankakulasooriya
@thilankakulasooriya 2 жыл бұрын
@@ChathuwaVlogs ජයවේවා දෙන්නටම vlog එක සුපිරි.. ඩුබායි හිටියා මට තනියම ඉන්න ඔය වියදම් ගියා ❤️🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤💪💪 ජය,වේවා කොල්ලෝ
@wiziranga
@wiziranga 2 жыл бұрын
great video..family ekakata 3 denekge ( couple and baby) 5000 wage income ekakin manage wenda puluwanda?
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Eka brother eka ekkenage wiyadam krana widiyath ekka wenas wenwane. Ina rm ekak gaththama 2500 k 3 k wage unoth wife.ta visath gaham balance krnna amarui
@Basstune2022
@Basstune2022 2 жыл бұрын
Godak watinawa aiye akke.tnx❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තැන්කූ මල්ලී ❤️❤️🙋‍♂️ ආදරෙයී 🥰
@gkkoggala4112
@gkkoggala4112 7 ай бұрын
ඔගොල්ලෝ න් ඉන්නේ ඩුබායි කොයිහරියෙද. Room ekak balanna
@sadunsadun3900
@sadunsadun3900 2 жыл бұрын
Oyala denna lassanata life eka enjoy karanawa akki. matath enna asai mage husband den inne srilankan army commando eke.api dennama cuple visa gahala awith dennata ekama thena karanna job ekak set karala dennako yana wiyadam okkoma api balagannam. please loku udawwak godak pin.reply ekak danawada mata
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗 thank u. Adareiiii Nangi page ekata msg ekak dannako.
@dananjayaatthanayaka8561
@dananjayaatthanayaka8561 2 жыл бұрын
Thanks nangi malli .budu saranai.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🥰🥰🤗 budusaranaiiii aadreiii
@gefilanthony5107
@gefilanthony5107 2 жыл бұрын
Chef kenek te salary eka komade
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Expirionse ekath ekka wenas wenwa brother.
@dhanushkadahampath890
@dhanushkadahampath890 2 жыл бұрын
Good luck Chathuranga Malli
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗🤗 thAnk you aiyaa ❤
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗🤗
@senuriperera7615
@senuriperera7615 2 жыл бұрын
මම මෙහෙ A/L කරන ගමන් ඉන්නෙ Biology stream එකෙන්.මගෙ යාලුවෙක් ඩුබායි වල ඉන්නව.මට ඕනෙ ඩුබායි වල A/L කරන්න.ඔහෙ medical universities එහෙම තියෙනවද.plz rply..මම FB නෑ.plz rply for me
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Thiyenwa nangi. Mehe itn free nam ne kisima deyak education tikak expensive eka nisa. Oyata google krala balanna upulwan school wala web walata ghn.fees kohomda kiyala
@senuriperera7615
@senuriperera7615 2 жыл бұрын
@@ChathuwaVlogs අපිට ඔහෙ part time කරන්න බැරිද?
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
18 ta adu ayata job karanna thahanam. Ita wedi ayata nam oyata welawa balance karagena part time ekak kranwa nam karnna puluwam.namuth student visa ayata job karanna thahanam. Job karanna employee visa thama one.
@senuriperera7615
@senuriperera7615 2 жыл бұрын
@@ChathuwaVlogs මට 18ට වැඩී.එතකොට මම කොහොමද වීසා එක ගන්න ඕනෙ
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Oyata job visa ekak ganna krama dekai tyenne dear. Ekko compny ekakatajoin wela mehe job krnna one. Two year wage thama contact sighn krnne. Ita amathrawa own visa ekak apply krnna puluwam. Drm 10000 k wage wenwa ekata. Employeement visa ekaka iddin oyata school yanna nam be itn. Job eke tyena widiyata weda krnna one.
@rumeshperera9253
@rumeshperera9253 Жыл бұрын
Palamuwenme oyaladennate sube pathanewa lassene sundere paul jivitheyak gathe keranne lebewakiyela oye nihethemaikame sadakal wejebewa
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
❣️❣️ adareiii jaya welawa saho
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්.ස්තූතියි.තෙරුවන් සරණයි..
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🥰🥰🥰🥰🥰 ආදරෙයී
@Galaxiworld7323
@Galaxiworld7323 2 жыл бұрын
ආදරෙයි ඔය දෙන්නට අක්කි හරිම ලස්සනයි නේද ♥️❤️🔥🔥
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තැන්කූ නංගි 💐💐❤ ආදරෙයී
@dinojbevan3394
@dinojbevan3394 2 жыл бұрын
Aiye samanayen dubai walata awilla hotel side eken job ekk karala mona wage kalayk yanewd aiye hod තැනක enna ...plz reply ekk dndo ❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Malli itn eka oyage expirionse eka, oya weda alla ganna wegeth ekka wenas wenwane. 🥺🥺 ethakota kalayak mekamai kiyanna bane. Expirionse ekak tyena kenek nam aurudu dekak thunak taddin samanya hoda salry ekakata set wenna lesi
@dinojbevan3394
@dinojbevan3394 2 жыл бұрын
@@ChathuwaVlogs thank you aiye ❤️❤️🤘...samnyen chef kenekt peya koyk wed krnn tiyenewd aiye
@kawaskichawaski2140
@kawaskichawaski2140 2 жыл бұрын
UAE එනවනම් suggest කරන agency එකක් කියන්නකො. නැත්නම් එන්න පුළුවන් විදියක් වත්
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Lankawe oyala ge peththe wishwasa ewagen ahanna brother meheta jobs vacancy tyenwadakiyala. Api danna ewa nam nehe
@kawaskichawaski2140
@kawaskichawaski2140 2 жыл бұрын
@@ChathuwaVlogs ඔයාලා ගියේ කොහොමද යාලුවා
@travelwithmadhushan8382
@travelwithmadhushan8382 2 жыл бұрын
100 days visit visa eka 1000AED
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Api ape aiya kenek gaththe bro.
@gayanthilanka7517
@gayanthilanka7517 2 жыл бұрын
Engineering krana kenekuta kohomda masika padiya akki
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Ahema nangi loku adahasak nehe mata a side eka gena. Oyata google kroth hoda adahasak ganna puluwam wei. Dubizell wage app walath vacancy danwa.
@tharinduvlogs4537
@tharinduvlogs4537 2 жыл бұрын
සැහෙන්න try කරනවා ඩුබායි එන්න. පුලුවන්නම් උදව් කරන්න ජොබ් එකක් හොහලා 🙏
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🤗🤗❤❤
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Apith dubai inne dennekuta kama viyadama masekata d 1000 kata wadiya yanawa taxi walata masekata 700 k 800 k vitara yanawa Room walata nam ae gana wage tamai tikak
@sanjayadissanayaka7684
@sanjayadissanayaka7684 2 жыл бұрын
6000 Dhs Draughtsman vidiyata mata offer ekak lebila tiyenawa.Itiriyak karagetikada 6000 Dhs walin.6000 Dhs Rupees walin keegan weida?Thanks video ekata.BS
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Brother me dawas wala rate eka 98 drm ekak rupiyal. 🤗
@wikisilectionsw1092
@wikisilectionsw1092 2 жыл бұрын
THANKS FRIENDS GOOD VIDEO
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗🤗🤗
@pasiya5437
@pasiya5437 2 жыл бұрын
සුපර් මාර්කට් විඩීයෝ එකක් ඕනේ අක්කි
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤🤗🤗 හරියෝ
@anudiimasha8554
@anudiimasha8554 2 жыл бұрын
ගොඩක් දවස් බලන් හිටියේ ඔය දෙන්නා කෝ කිය්ලා. අද විඩියෝ එකනම් ගොඩක් හොදයි ❤ සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී. ආදරෙයි ඔය දෙන්නටම 🥰
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
වැඩත් එක්ක ටිකක් පරක්කු උනා නංගෝ.... 🤗❤❤🏜️ ආදරෙයී ඔයාලගේ මේ ආදරේට. පරිස්සමට ඉන්න ඔයාලත්.... 🤗❤❤❤😘
@anudiimasha8554
@anudiimasha8554 2 жыл бұрын
❤❤
@prabumalshan793
@prabumalshan793 2 жыл бұрын
All nabooda campeny gena vistharak dan nedda
@madushanravinduht
@madushanravinduht 2 жыл бұрын
mata job eka set una aiye diram 1200i basic inna denwa kamata maset 160k denw kiwwa ot karama diram 500k wage ganna puluwn kiwwa 1200kin jiwath wenna puluwnd gedrtaat salli yawla aiye
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
😳😳😳 oyata yana wiyadamuth ekka oya gaaana hadala balannakoo malli. Inna th denwa nam hemita wena ekak hoyagannakm shpe weida kiyala
@madushanravinduht
@madushanravinduht 2 жыл бұрын
@@ChathuwaVlogs mama 01st time enne aiye oyge video walinnam baluwa awlak nha wena ekak hoyagnnkm awlak natiwa inna puluwan wei kiyla hithenw, nasthi nokara awshya dewal walat witrak wiyadam karoth e gana awlak naha neda aiye 😥
@venurathiwankaranathunga
@venurathiwankaranathunga Жыл бұрын
Restuarant hari hotel hari supermarket akak hari oyala inna pethen job ak hoya ganna puluwanda machan mn gampha inne
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
Bro man gawa nam job nehe. Oya page eken msg ekak danna. Jobs dana application tikak ewannam resume eka dala try krnna.
@thatikarukshani7965
@thatikarukshani7965 2 жыл бұрын
Akke couple ekak awith bedspz ekaka nathara wela wada karanna marriage certificate eka genna onida..
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Ahema nam balan nehe nangii. Oyala passe hari apartment ekak wage gannawa nam, husband visa ekakata maru wenawa nam wage thamai godak uwamana wenne
@binevvlog4524
@binevvlog4524 2 жыл бұрын
Mess eka gena kiwwe ne bro . Anika maseta total 1000 wage aduma yai full try dhunnang adukaraganna puluvng aath 2000 padiyata ena kattiya innavang + accommodation company dhenadha balala avang hodai. Mng me godak lanka ve aya salli viyadhamata adu vela asarana venava dhekala thiyanava. God bless you oyalata thava ape ayate me ewith jeevath vena eka gena kiyala dhenna.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
වටිනවා කමෙන්ට් එක. ❤❤🇦🇪 ආදරෙයී 💐💐💐
@truthseeker9817
@truthseeker9817 2 жыл бұрын
I think a new comer to UAE can have their food expenses covered with AED250-300 per person . That means not starving nor eating luxury. So on a middle path a person can manage it until they get a good job and settle in few months. So think this video is not misleading honestly. In fact this video gives hope for someone from Sri Lanka to get out and come. Comparing to the current situation in Sri Lanka, people are starving so to start in Dubai you can survive on AED250 and start building a new life slowly but surely. Yes people will say even AED 1000 is not enough. Yes mate it’s not enough it depends on your life style. If you want to eat biryani or fried rice for lunch every day and want to drink beer and smoke and all the rest AED 1000 is not enough. But if you can live without alcohol, cigarettes, and if you can cook your own food and eat, you can manage it. Don’t scare people by telling even 1000 AED is not enough, it’s not true, it’s a lie.
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🙏🙏 best saying.. bravoo ☝
@Cocorich830
@Cocorich830 2 жыл бұрын
Omg that’s awesome how if you can manage your food for 1000 AED. Even 7 years back I couldn’t. Sure I might not be thrifty
@manoridemel1539
@manoridemel1539 Жыл бұрын
Akki api hospitl eke nuseing karanne .dubai wala hospital walata vacansi Nadda
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
Nangoo vacancy nm hoyaganna puluwam. Salary gena nm idea ekak ne page eken msg ekak dala tyanna balala kiyannm hode ❤️❤️🥰🥰
@manoridemel1539
@manoridemel1539 Жыл бұрын
Hari akko tnx♥️♥️♥️♥️♥️♥️♥️
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 Жыл бұрын
Thanks for the video
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
🥰🥰
@Lakshanbro123
@Lakshanbro123 2 жыл бұрын
superb video..❤️
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤ තැන්කූ ආදරෙයී 💐💐
@funnyworld4147
@funnyworld4147 2 жыл бұрын
Aiye student visa awit part time job tiyed krnn ? Ehm krl widyadm cover kr gn plwmd
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Aka nam dan ne malli. Mokada studnt visa walata jobs krnna den ne mehe. Man danna widiyata.
@funnyworld4147
@funnyworld4147 2 жыл бұрын
@@ChathuwaVlogs tnq aiye
@sankamadushan3343
@sankamadushan3343 2 жыл бұрын
වටින වීඩීයෝ එකක්👌👌
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
තැන්කූ කොල්ලෝ ❤❤💐 ආදරෙයී
@ruwanimadubashani5236
@ruwanimadubashani5236 8 ай бұрын
Akke uae wala student lata thina part time job walata salary eka kohomada
@ChathuwaVlogs
@ChathuwaVlogs 8 ай бұрын
Nangi eka nam dan nehe. Students ayata a visa eken nam jobs krnna behe mehe.
@ruwanimadubashani5236
@ruwanimadubashani5236 8 ай бұрын
Haiyoo ehemada 😢
@in-mk8qb
@in-mk8qb 2 жыл бұрын
Thank you video ekata 💗💗💗
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Adarei❤️🇱🇰🇦🇪🫡
@kalumfernando2861
@kalumfernando2861 2 жыл бұрын
ඩිරාම් 2000ක් ලක්ෂයක් වෙනවා කියන්නෙ ඩිරාම් එක කීය ගානෙද....?
@jeni6757
@jeni6757 Жыл бұрын
98,,,,,99,,,,
@madushaharshani5379
@madushaharshani5379 Жыл бұрын
Akki aiyai karana job monada oyala dubai inna siti eka mokadda kiyanna puluwan da
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
F&b nangii. 🤗 api al karama inne dubai.
@amilavideo614
@amilavideo614 2 жыл бұрын
Lankawe minissunta lankawe ayathana wala awankawa wadakaranam oitawadiya loku adayamakata yathahaki
@kawminda1429
@kawminda1429 2 жыл бұрын
ගොඩාක් පිං...තොරතුරු වලට.. අයියා අක්කා මොනාද කරන්නේ uae වල
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤🤗🤗 ආදරෙයී
@ganuwecramasingh9950
@ganuwecramasingh9950 Жыл бұрын
Mn mage babala denna ekka enna hithan inne. Man salon job ekak බලාපොරොත්තු wen enne.. mata diram 2000ka salary ekak gathoth jiwath wenna amaru weida. Lamai ge viyadam ekka
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
Room rent kemata bimata babalage visa walata ahema giyama 2000k nam madi wei dear salary eka. Babalath dennek iddi wiyadama thawa wedine
@ruveensachithraattanayake1283
@ruveensachithraattanayake1283 2 жыл бұрын
එල එල චතුවා.. තව ටික දවසකින් එන්න ඉන්නෙ.. අද නම් AED 1 = LKR 96.73 🤤
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤❤ කොල්ලෝ . අඩු වෙලා... 103 ට තිබ්බේ
@ruveensachithraattanayake1283
@ruveensachithraattanayake1283 2 жыл бұрын
@@ChathuwaVlogs ලංකාවනේ 😂 කිසිදෙයක් stable නෑ
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
🙈🤦 ඔව් අප්පා
@manurangakumara2876
@manurangakumara2876 Жыл бұрын
Dinam රුපියල් walata harawala gana kiwanam mita wada hodayi....neththn therene ne ne....ganan kiwata...
@ChathuwaVlogs
@ChathuwaVlogs Жыл бұрын
Discription eke dala tyenwa brother. Vdo eka balana kena a dawasata adala rate eka google krala balanna kiyala. Den auruddak wagene me vdo eka dala
@slheartone8356
@slheartone8356 2 жыл бұрын
hy fried oyalata puluwannam taxi drive job video ekaka karanna puluwanda. salary kohomada. licen gana amaruda. drive karanna amaruda.full video ekak karannako. jayawewa.. oyalata
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Thank u brother. Salary eka drms 3200 n uda wage wenawa brother.license eka ganna mehe packej thama tyenne. 8000aed th 10000aed athra one license eka ganna.
@slheartone8356
@slheartone8356 2 жыл бұрын
@@ChathuwaVlogs thanks brother.
@vishmiranasingha7494
@vishmiranasingha7494 2 жыл бұрын
Dubai avith inne.job ekak hoyaganna puluvan hodama apps monada akke.oyala Danna vacancies tiyanavada
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
Nangi app kiyanne dubizell , indeed thwa google krama ena ewa, mehe tyena supermarket wala gmail adress hoyagena ewata cv upload krnna.
@ashokamanju1294
@ashokamanju1294 2 жыл бұрын
Mchan mamat malsiripura matat job eakkata udau karanna
@sigmasl7506
@sigmasl7506 2 жыл бұрын
Thanks
@ChathuwaVlogs
@ChathuwaVlogs 2 жыл бұрын
❤❤🤗
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 194 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН