මස් කෑලි මිදුල පුරා මං ලේ විලක් මැද වැටුනා අලින්ට නිලතල වැඩක් නෑ මහත්තයෝ මං අලි සමීතියේ ලේකම්

  Рет қаралды 49,729

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 86
@wihangawickramasinghe1131
@wihangawickramasinghe1131 2 жыл бұрын
දේවප්‍රිය මහත්මයා ඔබ වනසිරක තතු මෙන් අලි-මිනිස් ගැටුම පිළිබද තතුත් ශ්‍රී ලංකීකයන්ට බෙදා දෙනවා!!ඔබට ජය නියතයි,දේවප්‍රිය මහත්මයා!!🙏🌹
@jayam1429
@jayam1429 2 жыл бұрын
තුණුරුවන්ගේ සරණින් නිදුක් නීරෝගි සුවය සමගින් දිඝාසිරි ලැබේවා තාත්තේ...... ඔබ වහන්සේට දිවි රැක දුන්නේ උතුම් වූ මෛත්‍රී සිත නිසාමය .... සියලු සත්වයෝම සුවපත් වේවා ! ස්තුති ඔබ තුමන්ට මේ වටිනා පනිවිඩ අපිට සැල කරනවාට ... තුණුරුවන්ගේ සරණයි
@remanikaaakaa8354
@remanikaaakaa8354 2 жыл бұрын
දළදා සමිදුගේ පිහිටෙන් ⁣ඉක්මන් සුවය ලැබෙිවා තාත්තට
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
ඔබ තුමා සතුන් හා ම්නිසුන් පරිසරය සම්බන්ද ගැටලු වලින් අප දැනුවත් කිරීම පිලිබදව ස්තුති වන්තවෙම්🙏මෙය ඉතාමත් ව්ට්නා කියන වැඩසටහනකි 🙏 ම්නිසුන් ගේ දුක කදුල සත්වයින්ගේ නේක වු දුක් ගැහැට වලි න් අන්ත අසරන අය වෙනුවෙන් කරන මේ බූම්කාව ඉතාමත්ම වැදගත්‍ ය හරවත්‍ ය මේ දෙපිරිසම අපේය මගේය යන අදහසින් අපි වැඩ කටයුතු කරමු🙏🙏❣️🙏🙏
@psadhu2038
@psadhu2038 2 жыл бұрын
ස්භාවධර්මයේ අරුම පුදුම කට හඩ සහ ස්වභාව ධර්මයේ ආදරවන්තයා... අනුරාධ ...🙏🙏🙏🙏🙏🙏🙏 දිගටම යමු....බුදුසරණයි .
@suraindissanayakaisansumus3298
@suraindissanayakaisansumus3298 8 ай бұрын
හරිම අගෙයි වැඩ සටහන❤❤❤❤ අලි මිනිස්, ගැටුම් නිසා, අසරන මිනිසුන් වගේම සතුනුත් කොතරම් පීඩා විදිනවද, මෙවැනි වැඩ සටහන් නිසා අපිට සැගවුනු සත්‍ය දැනගන්න ලැබුනා , ස්තුති ඔබට හරිම අගෙයි
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හරිම කරුණාවන්ත උතුම් මනුස්ස ගතිගුණ තියෙන බෝසත් ඔබතුමාට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා!!!🙏 🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට !!!🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අලිය කියන්නේ සංවේදී සතෙක්.. අපි එයාලට ආදරය කල යුතුයි.❤️. තෙරැවන් සරණයි මාමාට සුවය ලැබේවා🙏
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Жыл бұрын
❤❤🤗🤗😘😘🥰🥰🙏🙏අහන් ඉන්න ආසයි එත් ඉතින් දුකයි ,, ඉක්මනින් සුවය ලැබේවා මම දන්න තරම් අපි කරන පිං පව් වල හැටියට තමයි හැම දේම,, මේ මාමා පිං කරන නිසා මේ විදිහට තවම ජිවත් වෙනෝ අනුරාධ සර් ගොඩක් පිං 🥰🥰🤗🤗😘😘❤❤බුදුසරණයි
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
සොබාදහම ආදරෙ කරන අපේ හදවත සොරාගත් අනුරාධ දේවප්‍රිය අයියේ දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි අනේ මාමා කියන කතාවට බය හිතෙනවා
@lovesl9386
@lovesl9386 2 жыл бұрын
රත්තරං මනුස්සයෙක්.දීර්ඝායුෂ වේවා මහත්මයාට ❤අනුරාධ සර් නාකොලගණෙ,උස්ගල අලිකොරිඩෝවේ වනවිනාශය ගැනත් වැඩසටහනක් කරන්නකො
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
මට තොරතුරු එවන්න 0703189221ට වට්සැප් කරන්න
@brendanalmeda1665
@brendanalmeda1665 2 жыл бұрын
සහතික ඇත්ත ! දෙවි පිහිටයි !
@wesamun1
@wesamun1 2 жыл бұрын
වැඩසටහන අවසානයේ කියූ වැකි ටික අති ප්‍රභලයි.ජය වේවා 👌👌👌
@ayeshmaduranga6810
@ayeshmaduranga6810 Жыл бұрын
මේක එහෙන් පිටින්ම වෙනම ලොකයකට ගෙනියනවා ❤
@karona..8265
@karona..8265 2 жыл бұрын
බූදූසරනයි🙏 දෙවිපිහිටයි මමේ ඉක්මන් සුව ලැබේබා ගොඩක් දූකායි ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Man asama madyswediya oba thuma harima dakshayek ewagema manawa hithawadee manussayek obata budu saranai
@sachintharushika605
@sachintharushika605 2 жыл бұрын
ස්තූති මෙවැනි දේ රැගෙන එනවට ❤
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 Жыл бұрын
බුදු සරණයි තාත්තෙ ඉක්මනින් සුව වේවා 🙏🙏🙏
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
අලින්ට අයිති බූමියෙ මිනිස්සු ගෙවල් හදපුවහම අලින්ට ඉන්ඩත් නෑ මිනිස්සුන්ට ඉන්ඩත් නෑ..
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Ane මෙවැනි දේවල් වෙලා තිබුණත් a මනුස්සකම obathumata නිරෝගී sampath ලැබේවා
@padminidissanayake129
@padminidissanayake129 2 жыл бұрын
යහපත් සිතුවිල්ල කවදා හෝ දිනනවාමයි .සතුන්ට කරුණාව දක්වන්නා සොබාදහමෙන් ආරක්ෂා කරනවා.ඒ මාමාට දීර්ඝායුෂ ලැබේවා . හෙලිදරව් කළ ඔබට බෙහෙවින් පිං..
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Buduammo Mona wedanawak vidinna athda deviyane .. budusaranai devipihitai ikmanin suwaya labewa...
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
පිං
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
තෙරැවන් සරණින් දීර්ගායුශ ලැබේවා 🙏💪❤
@rimzerizana4362
@rimzerizana4362 2 жыл бұрын
ලස්සන වැඩ සටහනක්
@bryonyedwards3415
@bryonyedwards3415 2 жыл бұрын
Thank you for bringing a another horrific story about human elephant conflict. Should tactfully avoid such situations, though we are kind to these animals. Good presentation. 👍
@deshannuwantha9898
@deshannuwantha9898 2 жыл бұрын
අනුරාද සර් විශිෂ්ටයි ❤
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
අනුරාද මහත්තය කියන්න වචන නෑ
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Mamai mahaththai wena kenekuge kar ekaka gamanak giya aliyek ewidin hode ussala karekata gahapu para hode bima weduna u kegahagena paren anith peththata penna mama ampare.
@nimaliwickramasinghe7233
@nimaliwickramasinghe7233 2 жыл бұрын
Budusaranai thathte 🙏🙏🙏
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Ane budusaranai mame.
@swarnamalkanthi7908
@swarnamalkanthi7908 2 жыл бұрын
Aeththt pera karapu pin balen jiwth weemt aashirwady lebil me wedsathana krana oba thumat godk pin mama hamdam me wedhathn balnw godk hadeth snwede wenw
@geethakumuri8505
@geethakumuri8505 2 жыл бұрын
B.s diirgayuma wewa
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani Жыл бұрын
❤❤❤😘😘😘🤗🤗🤗තෙරුවන් සරණයි අනුරාධ❤❤මහත්තයෝ 🥰🥰❤❤ මම චුලනි ❤❤❤
@SaumyaBandara-j4o
@SaumyaBandara-j4o 10 ай бұрын
Hi
@sunilvithanage9997
@sunilvithanage9997 Жыл бұрын
දුක හිතෙනවා
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Жыл бұрын
Deweyongema pehetaei mamawa සුවපත් karata
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
මෙපමන දෙයක් වෙලත් , අලින් ගැන අහිතක්නම් හිතන්න එපා.,රත්තරං මනුෂ්‍ය යෙක්, කොපමන අලින්ගෙන් ප්‍රශ්න ආවත් එසතුන්ට ආදරයකරන කරුනාවදක්වන මිනිසුන් සිටිනවා , ....
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
වැඩ සටහන නම් ....👌
@kwtpass2361
@kwtpass2361 2 жыл бұрын
Budu saranai thaththata 🙏🙏🙏🙏🙏🙏
@kavinduanuradha6876
@kavinduanuradha6876 2 жыл бұрын
පට්ට සර්❤️
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Ane Paw.❤🙏
@gayanchamara1222
@gayanchamara1222 Жыл бұрын
මෙහෙම පැත්තකට වෙලා මෙහෙම සුන්දර මිනිසුන් එක්ක ජිවත් වෙන්න තිබුනානම්
@kasuntharaka3040
@kasuntharaka3040 2 жыл бұрын
තෙරුවන්සරණයි තාත්තේ❤
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
අනේ එක අහන කොට මගේ ඇගත් හිරිවැටුනා🙏
@sachintharushika605
@sachintharushika605 2 жыл бұрын
කොහෙද මේ
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Ea ahinsaka wanna sathungea bumiya aithi kara passes kaa gahanawa maruwa kiyala
@deepikafrancis7320
@deepikafrancis7320 Жыл бұрын
මරන්න තියෙන්නේ ඔීකුන්ව
@nimeshdilankara8355
@nimeshdilankara8355 Жыл бұрын
අඹන්පොල ❤️
@chamilaprabath5073
@chamilaprabath5073 Жыл бұрын
තව මිනිස් ජීවිත 1000ක් 2000ක් අලින්ට දෙමු
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 жыл бұрын
Paw මේ මිනිස්සු
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Anee ayye oyage kathawa adu karala eyalata katha karanna dennako...oya action danone...🥺appa..
@nissankasrilanka8788
@nissankasrilanka8788 5 ай бұрын
අලියේක්ට හොදට දුවන්න පුළුවන් පල්සර් බයික් එකකට වඩා ඉක්මනින් දුවනවා
@ykhulangamuwa
@ykhulangamuwa Ай бұрын
Yes, I have that experience.
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
තිරප්පනෙ😊ඔය😊වගෙමදෙයක්වුනා😊මොලෙ😊කුඩුකරා
@anandalandara7500
@anandalandara7500 2 жыл бұрын
Meka modayekda
@tharindudanushka1
@tharindudanushka1 21 күн бұрын
❤❤🎉🎉
@lasandashyamali8073
@lasandashyamali8073 5 ай бұрын
❤❤❤❤
@SinethSawinda
@SinethSawinda 4 ай бұрын
🙏🙏
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 11 ай бұрын
@sankaperera2481
@sankaperera2481 2 жыл бұрын
👍👍
@hindicoversong2509
@hindicoversong2509 11 ай бұрын
Meya pilissunu tuvala.hoda karanavalu kelalak hitin nativenna sattu marapu nisalu mehema une kiyala kiyanava game minissu
@mangalasriperera
@mangalasriperera Жыл бұрын
🙏❤️🙏
@chandanasaud7739
@chandanasaud7739 2 жыл бұрын
ane pau
@sampathdarsanarajapaksa6669
@sampathdarsanarajapaksa6669 2 жыл бұрын
අනේ ..
@gayanindika5257
@gayanindika5257 2 жыл бұрын
Hoda panividayak
@wasanthakumara1651
@wasanthakumara1651 2 жыл бұрын
ඔයාට බය හිතෙන්නේ නැද්ද 🤔🤔🤔 ඇඹිලිපිටියේ අලි සවාරියක් යන්න
@dilankalakindu7860
@dilankalakindu7860 2 жыл бұрын
💪💪💪💪❤
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
🙏🙏🙏😭❤
@fishworld8819
@fishworld8819 2 жыл бұрын
Agili salakuna matak wenawa
@suminda8308
@suminda8308 Жыл бұрын
♥️♥️♥️♥️♥️👍👍👍👍
@dilaniudenika2653
@dilaniudenika2653 2 жыл бұрын
🙏🙏🙏💐❤️🐘
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
😥😥😥❤️❤️❤️
@sampathamusick
@sampathamusick 2 жыл бұрын
වැඩසටහන මෙහෙයවන කෙනා අඩුවෙන් කතාකරනවනම් හොදයි .....එතකොට කතාව අහන කෙනාට හොදයි .....
@secretsofnatureSL
@secretsofnatureSL 2 жыл бұрын
ඊළඟ වර එහෙම කරමු ස්තූතියි
@ZeZe-qz4to
@ZeZe-qz4to 4 ай бұрын
N❤❤❤😢😢😢😢😢😢😢😢😢😢
@gyanynon6345
@gyanynon6345 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭
@ZeZe-qz4to
@ZeZe-qz4to 4 ай бұрын
N❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
@brtiago5574
@brtiago5574 Жыл бұрын
ඔය මිනිස්සුන්ට ඉදගෙන කතා කරන්ඩ දෙනව ඕයී 🤨
@secretsofnatureSL
@secretsofnatureSL Жыл бұрын
හොඳයි ආයිබෝන්...
@thilinawijayawardana
@thilinawijayawardana 2 жыл бұрын
යකෝ ඒ මනුස්සයට කතා කරන්න දීපන්කො..මැදින් පැනලා උබ වදයක් වෙන්නෙ නැතුව
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 314 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 120 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН