No video

2020-06-18 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 10 | Rupavahini

  Рет қаралды 95,019

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

4 жыл бұрын

#අපේසිංදුව #ApeSinduwa #Programme10 #Rupavahini
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Instagram - / rupavahini.lk

Пікірлер: 88
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 7 ай бұрын
වල් හිත් ඇති අතිපංඩිතයින්ට ගාථාවකට උනත් කුනුහරැප අර්ථයක් එක්කල හැකියි.ඔබවැනි කෙනෙක්ම ඉදිරිපත් වී මෙම ගීතය බේරා ගැනීම ගැන ගොඩක් ස්තුතියි 🙏❤
@HariApuruSinhalaMiss
@HariApuruSinhalaMiss 3 жыл бұрын
ධම්මික බණ්ඩාර නම් රස මවන්නා යුගයට පහළ වූ සම්පතක්මය.
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
මිස් 🥰
@jayanthakumara5372
@jayanthakumara5372 2 ай бұрын
වටිනාම සංගීතමය වැඩසටහනක්ඔබ සැමට තෙරැවන්සරනයී
@peramunekularathna7544
@peramunekularathna7544 3 жыл бұрын
ගීතයක් රසවිඳියහැක්කේ සංවේදි හදවත් ඇතිඅයකුට පමනි අද සංවේදි හදවත් ඇතිඅය බිහිවන්නේ නැත.
@migidadesilva6104
@migidadesilva6104 3 жыл бұрын
එක්තරා පන්ඩිතයෙක් මේ සේකරයන්ගේ සුබවිත ගීතයේ අරුත කුපඩි නීච අන්දමට විස්තර කරල තිබුන.නොදකින් ඒ පාහර වලත්තය. දම්මික බන්ඩාරයන්ට මගේ ප්‍රනාමය.
@achee4673
@achee4673 3 жыл бұрын
ඔව් මාත් ඇහුව ඒක
@srilankan436
@srilankan436 3 жыл бұрын
ගොඩක් පිං සර් වක්කඩ ලග ගීතයට ඉතාම සාධාරණ පැහැදිලි කිරිමක් කිරිම ගැන .....මීට පෙර එයට කල වැරදි අර්ථකථනය නිසා එහි තිබුනු ලස්සන විනාශ කරලා තිබුනේ.
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 жыл бұрын
දම්මික බංඩාර මහතා යුගයේ මහා දැවැන්ත කලාකරුවානෙනි...ඔබට දීර්ඝායුෂ ලැබේවා....මගේ එකම පැතුම..
@thiwankamadhubashanasamara3988
@thiwankamadhubashanasamara3988 3 жыл бұрын
කනගාටුයි වක්කඩ ලග ගීතයට වැරදි අර්ත දීල තිබ්බ වෙන අය... ඔබ තුමාට ස්තූතීයි..
@bandaraupul1657
@bandaraupul1657 Жыл бұрын
Eka eka ayage rasaswadanaya wenas artha kathana wenas eka waraddak nawai eka thama kalawa
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
තනුජා දුවේ ඔබ ඉතාමත් මනි සංගමයකින් වැඩසටහන මෙහෙවනවා හරිම සුන්දර යි...
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 3 жыл бұрын
ගීතයක අරුත දැනගත්තම විඳින්න පුලුවන් ප්‍රමානය උපරිමයි . ස්තූති ඔබ සැමට .
@nalakasanjeewadesilva9058
@nalakasanjeewadesilva9058 3 жыл бұрын
සමාජයට ඉතාම වටිනා වැඩසටහනක්.අපේ දැනුම වර්ධනය කරගන්න ඉතාම වටිනවා අමිලයි.ධම්මික &තනුජා සුසංයෝගයට ❤ හදවතින්ම සුභපැතුම් !
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
ආදරෙයි දම්මික සර්.❤️
@Dinukara
@Dinukara 4 жыл бұрын
කිරි කලේට ගොම බින්දුවක් නොදමන්න. වදන. ❤️🙏
@nalakawickramanayake6233
@nalakawickramanayake6233 3 жыл бұрын
සුභාවිත ගීත රසවින්දනය වෙනුවට ,අරැත් සුන් ගීත සමාජ ගතකිරීමට දායකවු නිවෙිදිකාව සමඟ ගිත රසවින්දනය ගැන කතාකිරිම දෛවයේ සරදමක්
@madhurapriyantha8411
@madhurapriyantha8411 4 жыл бұрын
මොනාද කියන්නේ ..මග නතර කරන්න එපා පිස්සුවෙන් අහන්නේ බලන්නේ 👍👍👍😍😍😍💋💋💋
@wsumedha1823
@wsumedha1823 2 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤
@kevinbravo1355
@kevinbravo1355 4 жыл бұрын
හදවතට ආමන්ත්‍රණය කරන වැඩසටහනක්...... ගීතය කොයිතරම් සුන්දරයිද ????
@thekingofenglish414
@thekingofenglish414 3 жыл бұрын
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී රෑට නිදන තනි යහනේ නැති හීනෙකි සකී ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකී ආලවඩන යන තේරුම බෝසත්කම සකී ❤️
@Gayan695
@Gayan695 2 жыл бұрын
ඔබතුමාගේ කාර්‍ය ඉතාම සාර්තකයි. ඔබ වෙන වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දීලා ඒක පැහැදිලි කරලත් තියනවා. වචන එන්නෙ නෑ ඒකට ස්තූති කරන්න.❤❤❤
@nishanviduruwan9332
@nishanviduruwan9332 12 күн бұрын
😢kalakaruwaneni oba danum sagarayak rasa ulpathak sahithya kalawe.oba sambandawena wedasatahan mam itha asawen balanawa.
@bagyasamarakoon7192
@bagyasamarakoon7192 22 күн бұрын
මගේ අම්මා ජීවත්ව ඉන්නා කාලඒ නැරමූ වැඩසටහමක්. අද මගේ අම්මා නැහැ. මම බොහෝ දුක් පීඩාවෙන් ඉන්නවාඅ. මේක බලන්නේ ඒ නිසා. මට ඇය ඉන්නවා දැනෙනවා.
@introsl7748
@introsl7748 3 жыл бұрын
මං මුලා වූ ගීතය.සම්පුර්ණ බුද්ධාගම ගැන ලියපු ගීතයක් .මං මුලා වෙලා යන මේ ගමනේ.කෝහේට යනවද .කොතනින් එනවද .මොනවා කරනවද කියලා තේරුමක් නැති අපට හමු වන්නෙත් ඒ වගේ අය. මුලා වෙලා මොකද කරන්නේ කියලා හොය හොය යන අය.එයාලගෙන් පාර ඇහැව්වට එයාලටත් හරි උත්තරයක් දෙන්න බෑ. ඉතින් මෙන්න මේ මුලා වෙලා යන ගමන නවත්තන්න පුලුවන් නම්. අප යන මේ සංසාර ගමනද නැවැත්විය හැක.
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
ජීවිතය කියන්නෙ කොයිතරම් ලැබීම් නොලැබීම් සමග දෝලනය වෙන දෙයක්ද සංසාර ගමනේ මෙවැනි අත්දැකීම් කොයිතරම් තිබුනද සැනසීම පහසුවෙන් ලබාගැනීම කලනොහැකි යුද්ධයට එහා ජයකි.
@dineshjanaka2821
@dineshjanaka2821 4 жыл бұрын
මම A/L සිංහල විෂය කලේ නැ.එත් ධම්මික බණ්ඩාර සර්ගේ සිංහල පංතියේ පිටිපස්සේ පේලියේ ඉදගන එතුමාගේ රසස්වාද,ගීත විචාර හරිම ආසාවෙන් අහගන ඉදලා තියෙනවා.මම වගේම තවත් ළමයි ගොඩක් දෙනෙක් එහෙම හිටියා.මෙතුමා මේ comments කියවනවානම් නිකවැරටිය "නුවණ “ ආයතනයේ මුල් කාලයේ එහෙම තිබුණ වග මතක ඇති.කොහොම නමුත් සිංහල ගීත සහිත්ත්‍යය අලංකාර ගොඩක් දුරට අප රස වින්දේ මෙතුමාගේ රසාස්වාද ,විචාර නිසයි.
@bhoomikeshi9350
@bhoomikeshi9350 4 жыл бұрын
Api 2002class eke hitiya
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
ධම්මික සර් කැම්පස් එකක ලෙක්චර් කෙනෙක් ද ?
@user-ev5br7ob8g
@user-ev5br7ob8g 4 жыл бұрын
ඔබතුමාගෙන් ඉගන ගන්න ලැබුන එක වරමක්. සාහිත්‍යය විදින්න ගත්තෙ ඔබතුමාගෙන්.❤️
@chanakabandara1069
@chanakabandara1069 4 жыл бұрын
දම්මික සර් මම සර් ගෙන් ගොඩක් ඉගෙන ගත්ත ..ඒලෙවල් වලට නෙවෙයි...සර් ගෙ වචන 💌
@srihaputhantri2946
@srihaputhantri2946 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹කොචිචර වටිනවද මෙි සින්දු
@erandamudalige139
@erandamudalige139 4 жыл бұрын
අපේ සුමිහිරි සුන්දර ගීත කලාව මිය ගොස් අරුත් සුන් ගීත සේ ගැයෙන පද කලාවක් බිහිඋන යුගයක මේ අපේ සුන්දර ගීත කොතරම් හදවතට කතාකනවද....... ඔබටත් මට සේම දැනේද.......
@udaribagi1569
@udaribagi1569 Жыл бұрын
එක ප්‍රෝග්‍රෑම් එකක්වත් මිස් කරේ නෑ ❤ ස්තුතියි
@Inoka-cy3iq
@Inoka-cy3iq 4 жыл бұрын
තනුජා වියදම් අඩුවෙන් ලාභය වැඩියෙන් ඉතාම සාර්ථක වැඩසටහන් කරනවා .මාධ්‍යවේදීන් මේක igana ගන්ඩ ඕනෑ
@malindujayawickrama9300
@malindujayawickrama9300 4 жыл бұрын
මරු වැඩසටහන
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 4 жыл бұрын
Very nice program
@avidrationalist7281
@avidrationalist7281 3 жыл бұрын
ධම්මික බණ්ඩාර සර් ගීතයට දෙන ජීවය පුදුම පුදුමාකාරයි. ධම්මික බණ්ඩාර සර් ගේ විචාරය ඇහුවම තමයි හිතට දැන් දැනෙන්නේ මේ ගීත ගීතවල මොනතරම් සුන්දරත්වයත් ගැබ් වෙලා තියෙනවා කියලා.
@chandananamal5745
@chandananamal5745 3 ай бұрын
Good
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 жыл бұрын
ගීතයක ලස්සන බලන්නෙ නැතුව තනූජගෙ අතීතය හොයන්නත් සමහරු මේක බලලා ... 😀😀
@ajithpriyashantha8868
@ajithpriyashantha8868 Жыл бұрын
Sirge geetha vicharaya best
@wasath1
@wasath1 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nuwanthushara6113
@nuwanthushara6113 3 жыл бұрын
තම පෙම්වතා දාලා දෙමව්පියන් හොයලා දෙන කෙනෙක් සමග විවාහ ජිවිතයක් ගතකරන ජිවිත අද්දැකිම වෙන්න බැරිද...රන්කෙන්දෙන් බැද ගිතය...
@hemanthafernando6744
@hemanthafernando6744 3 жыл бұрын
wonderful.............helped me to explore the deepest depths of my own mind.
@kalyaniperera1279
@kalyaniperera1279 4 жыл бұрын
Ape sinduwa balanna hari a asawen inne wistharr karana widiyata manasin amuthuma lokayakata geniyanawa pitarataka inna apita me wage wada satahana hithta puduma sathutai genawa 💜💜😛😛💜
@iamhermes9656
@iamhermes9656 3 жыл бұрын
2021 coment කරපු පලවෙනි එකා
@nihalepa9081
@nihalepa9081 2 жыл бұрын
Excellent
@inokaperara126
@inokaperara126 4 жыл бұрын
Lassana wada shatanak💕💕💕💕
@donacharlat6629
@donacharlat6629 2 ай бұрын
Kathie sampathaki. Diirgayuw3wa.
@harshanaharsh647
@harshanaharsh647 Жыл бұрын
Artaya waradi sir
@rajakarunakarunasena3607
@rajakarunakarunasena3607 Жыл бұрын
අපේ සිංදුවට මොකද වුනේ
@ericcrooswarnakulasuriya9801
@ericcrooswarnakulasuriya9801 4 жыл бұрын
ගින්දර
@kanthydeshapria4870
@kanthydeshapria4870 4 жыл бұрын
lassanai
@cocokennel6214
@cocokennel6214 4 жыл бұрын
💐
@chathuminagasinghe9348
@chathuminagasinghe9348 3 жыл бұрын
❤️
@chamikasandun5977
@chamikasandun5977 3 жыл бұрын
💙💙💙
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Mr Dammika I agree with your farther.Then only you know the Value of money .Another thing Musicians are the persons who do the best job in the world. They’re job is to satisfy the listeners.( Their clientele) All of them are in a happy mood.I pray if I get a chance to satisfy the majority I will be the most successful person in the world..Are you agree? Thanks .All the best.
@katuwanagnanaseehathero3994
@katuwanagnanaseehathero3994 3 жыл бұрын
අාල වඩන යන තේරුම ⁣බෝසත්කම සකි.....
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Anandayen Anandaneya Ratata vedadayaka Miniskame usasma Minisun Bihikala udara Pasalai. Vinaya Athin Usasma Aya Bihi una Evakata Kernal G W Rajapakasayan . Handunagathimi Anandayata Pamanak Nova 4th Battelion Ekatath EKKA. THANUJA DAMMIKA RATHNASRI. OBA SEMA adarsamath utum Ayaya.Nayakathvaya Nusudusu Ayata Yama Ratema Abaggyaki. ETH Sabadahama Ape Balaporoththuvai.
@asitharatnayake8840
@asitharatnayake8840 4 жыл бұрын
"Epa hiru Paayanna" genath vicharayak karanna. Ehi ena wachana roopa genath rahata kiyanna. Sobaadam nesiyani wage wachana saha hengiim genath rahata kiya denna. ithuthi bohoma.
@TheThila
@TheThila 4 жыл бұрын
Bus kathava 100 ta 1000 atha... mama bus eken bahala gihin thiyananva keepa varak....
@asankapeiris9937
@asankapeiris9937 3 жыл бұрын
Please chandra leka mahthmiyage me palu seetha rathriye song eka meaning eka kiyanna next time. Cheers
@TB-kz2wd
@TB-kz2wd 4 жыл бұрын
Original song of දූවිල්ලෙන් should be used to have the real value.
@enurieshop
@enurieshop 4 жыл бұрын
About this song some un educated profeessors are giving wrong meaning.You are very cleverly rejected that meaning.Thank you Sir.
@upulgunathilaka983
@upulgunathilaka983 3 жыл бұрын
පුළුවන් kenek innawanam dammika bandara mahaththaya ge no eka denna
@inokaperara126
@inokaperara126 4 жыл бұрын
😍🥰🥰🥰🥰
@keshanthathsara
@keshanthathsara 4 жыл бұрын
❤️❤️
@chinthapriyangi1104
@chinthapriyangi1104 4 жыл бұрын
🙏❤️💐💋
@nuwanthushara6113
@nuwanthushara6113 3 жыл бұрын
90 දශකයේ සිංදුවලත් ගිත විචාරයක්, රසවින්දනයක් කරා නම් හොදයි...
@nishanviduruwan9332
@nishanviduruwan9332 12 күн бұрын
😅
@lotustv6271
@lotustv6271 4 жыл бұрын
හිරුට අයිතිබව හිරු පවසනවා. රචිකාවියක්ද්? රචකයෙක් ද?
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
හිරු එක රේනගෙ අර දුමින්ද බබිගෙ සහෝදරයගෙ 🥰🤣😁
@ranjithjayakody8635
@ranjithjayakody8635 Жыл бұрын
Z
@lakshithadevarathne6138
@lakshithadevarathne6138 4 жыл бұрын
me vage vedasatahan adata vadath kalochithai.
@mahapolawa9022
@mahapolawa9022 4 жыл бұрын
හොදවැඩේ අර රිලවට. හූ හූ හූ..... ගීඅරුත් ගේන රිලවාට හොද කනේ පාර
@rasikadisanayaka1052
@rasikadisanayaka1052 4 жыл бұрын
ඔව් ඇත්ත
@udayaperera3447
@udayaperera3447 4 жыл бұрын
how dare this is... from crap sirasa in 1997 & now in rupawahini in 2020 with a laugh.... you r laughing for u only dear thanuja... every one forget the past but not the SL people...
@mudaligemudali2944
@mudaligemudali2944 4 жыл бұрын
මහත්තයෝ ඔය නෝන ඒ කසිකබල් සිංදු ( සන්ඩු )සංස්කෘතික සමාජයට කවන්න දායක වෙලා එහෙම නැ නේද ? 😄😄😄😄😄
@srimathiewickramasuriya5092
@srimathiewickramasuriya5092 3 жыл бұрын
Dear mudalige, Past is past....It is gone.... Thanuja has learnt from her mistakes and doing very well now. It is good to appreciate her improvement and wish her good luck. Thanks.
@harithwalisinghe1028
@harithwalisinghe1028 4 жыл бұрын
ධම්මික "අයියේ"?? අනේ තනූජා උඹ මොකියක්ද මෙතුමාට අයියේ කියන්න? 😒
@Inoka-cy3iq
@Inoka-cy3iq 4 жыл бұрын
මු මොකෙක් .යකෝ ගොන් කතා අහන්ඩ එපා
@thusharirajapaksha986
@thusharirajapaksha986 4 жыл бұрын
රසවින්දනයට මගේ හිත හුරැ කල මගේ ගුරු පියානෙනි.ස්තුතියි .
@jayrox1790
@jayrox1790 4 жыл бұрын
අනේ බන් ඒක ධම්මික සර්ට ප්‍රශ්නයක් නැත්නම් උඹ මේ වගේ හැසිරෙන්නේ නැතුව මිනිසුන්ගේ තියේන නිහතමානීකම ඉගෙන ගනින් මචං
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 жыл бұрын
අයියේ කියන්නෙ ලෙන්ගතු කමට මේ වගේ වැඩ සටහනට ලෙන්ගතු කම ගොඩාක් වටිනවා..එත කොටයි රසය වැඩි...
@canthi147
@canthi147 3 жыл бұрын
සියද ...
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 15 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 35 МЛН
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 196 М.