2020 How to get RICH in Sri Lanka | ලංකාවෙ සල්ලිකාරයෙක් වෙන හැටි

  Рет қаралды 81,808

LOKU AYYA

LOKU AYYA

Күн бұрын

Don't die poor. You are young. Change yourself and be rich.
මගේ ආදරණීය මල්ලී, නංගී,
2020 පටන් ගන්න තැන අපි ඉන්නේ.
මං දන්නවා. උඹ ‌‌‌‌මේක ක්ලික් කරේ උඹට ඇත්තටම දියුණු ‌වෙන්න උවමනාව තියෙන නිසා. එහෙම මිනිස්සුන්ට මම කැමතියි. උන් හැමවෙලේම අවධානෙන් ඉන්නේ දියුණු ‌වෙන්න, හැදෙන්න ඉ‌ගෙන ගන්න ‌දෙයක් ‌කොහෙද තියෙන්නේ කියලා. මං හරි නේද? උඹලව හදන එක අමාරු නෑ.
උඹලට උවමනාව තිබ්බට, මේච්චර කාලයක් කවුරුත් හරියට උඹලව ගයිඩ් කරලා නෑ සාර්ථක වෙන තැනට. උඹලාගේ හිතට දැනෙන විදිහට කියලා නෑ. මහප්‍රාණ වැඩක් නෑ. පුංචි තැනින් පටං අරං කරන්න පුළුවං දේ කතා කරමු.
ඔව් ‌ලොකු අයියා ඉන්නනවා උඹලගේ උදව්වවට. වීඩි‌යෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඊට පස්සේ පහළ පේලි ටික කියවන්න.
***
තේරුණා නේද? උඹලා අපි බොහෝ දෙනෙක් තාම ඉන්නේ එතන. හැබැයි අපිට ඔන තැනට යන එක අමාරුත් නෑ. තියෙන්නේ හැකියාව පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි. උඹේ ඩිසිප්ලින් වල අවුලක්. කුවුරුත් උඹ‌ට ඒ ගැන හිරිය‌ට කියලා දීල නෑ. මෙච්චර කල් කවුරුත් උඹව හරියට මෙහෙයවල නෑ.
කලබල වෙන්න එපා!
ඒක හදාගන්න පුළුවන්. සුළු දෙයක්. හැබැයි, ලොකු අයියා කියන විදිහට වැඩ කරන්න වෙනවා. හිතට අරං, වැඩ කරන්න වෙනවා. ගැම්මෙන් වැඩ කරන්න වෙනවා. උඹලා පරක්කු නෑ. ටික කාලයක්, අඩුම තරමේ එක අවුරුද්දක්, උඹලා මගෙත් එක්ක එක දිගට වැඩ වැඩ කරෝත් මම ගැරන්ට් කරනවා, මම උඹලටව ගොඩ දානවා කියලා. මම ගොඩ දාන්න ඔ්න නෑ. උඹලම එතනට යනවා. උඹටම එදාට උඹ ගැන සතුටු හිතෙයි. උඹ ගැනම ආඩම්බර වෙයි.
නංගී, මල්ලී, ම‌ට උඹලගෙන් මුකුත් එපා. උඹලා හැදියං. උඹලා හැදිලා මගේ මේ රටත් හදපං. උඹලටයි මගේ දරුවොන්ටයි ජීවිත් වෙන්න පෝස්ත් රටක් තිබුණනම්, ම‌ට ඒ ඇති.
යාළුවොන්ටත් කියන්න, ලොකු අයියාගේ දිහාවට එන්න කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. මොකද මේ ගේම් එක මගදි කැඩෙන්න බෑ. ගේම ගහල මිසක් හැරෙන්නත් බෑ. එහෙමයි ලංකාවේ කොල්ලො කෙල්ලො. එහෙමයි ලොකු අයියා ගේ නංගිලා මල්ලිලා.
ගේමට සෙට් නම් සතියට තුන් වතාවක් හම්බ වෙමු. ඔව් මෙතන දිම. හැදෙන්න උවමනාව තියෙන උඹලගේම උං එක්කර ගෙන එන්න. උංව හලන්න එපා. උං පව්. අපි එකට ගොඩ යං.
සතුටින් ඉන්න.
මීට
ලොකු අයියා
#change_yourself #berich #lokuayya

Пікірлер: 236
@kumararajapaksha2364
@kumararajapaksha2364 5 жыл бұрын
ලොකු අපි ඉන්නවා ඔයත් එක්ක බොහෝ දේ උගන්වන්න දක්ෂ ගුරුවරු ඉන්නව ඒත් ජීවිතේ උගන්වන එකම ගුරුවයා උබ විතරයි ලොකු අයියේ අපි ආදරෙයි අපේ ලොකු අයියට
@kgvshwatv646
@kgvshwatv646 4 жыл бұрын
aye vdiyo akak dannako mm ada oyage vdiyo baluwe my nambar mata katha karanna oni mata mg akak danna
@sumithtoshan6467
@sumithtoshan6467 Жыл бұрын
opppppppppppppppoppppppp
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේවානේ ලොකු අයියේ youtube චැනල් මාර විදියට වැදුනා .. ඒක නම්.. ගොඩක් ස්තුති ලොකු අයියේ...🙏ආදරෙයි..
@dilancan459
@dilancan459 4 жыл бұрын
ඔයාගේ ස්ටේටස් එහෙකින් තමයි මේ චැනල් එක ගැන දැනගත්තේ,ස්තූතියි බොහොම.
@kavindusandeepa7656
@kavindusandeepa7656 4 жыл бұрын
නියමයි ලොකු අයියේ හොය හොය හිටපු නියම ගුරුවරයා හම්බුනා .thanks ලොකු අයියෙ අපි දිගටම ඔයත් එක්ක ඉන්නවා.අපි ගේම ගහමු.රට දියුනු කරමු
@wima156
@wima156 4 жыл бұрын
ඒ කියන විදියෙන්ම මගේම සහෝදරයෙක් කියලා දැනෙනවා,💪 ජීවිතේ කියලා දෙනවට ගොඩක් thanks ලොකු අයියෙ 💪🙏❤️
@geethmensdis3758
@geethmensdis3758 4 жыл бұрын
මේක ලොකු දහිරීයක් හදවතට පෙලබවීමක් සහ දහිරීයක් දැනෙනවා ලොකු thanx🚩
@rathnayakamadusanka2394
@rathnayakamadusanka2394 4 жыл бұрын
ජීවිතය ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ලොකු අයියා ගොඩක් පින්
@hettiarachchigesubashani5814
@hettiarachchigesubashani5814 4 жыл бұрын
අද තමයි මුලින්ම ලොකු අයියගෙ කතන්දර අහන්න ලැබුණේ. ඇත්තටම හදවතින්ම ගොඩාක් සතුටුයි. හිතට අමුතුම ශක්තියක් දැණුනා. ඒක වචනයෙන් කියන්න බෑ. බුදුසරණයි ලොකු අයියට.
@sachiaththanayaka2331
@sachiaththanayaka2331 4 жыл бұрын
මම හැමෝටම මේ chanal එක ගැන කියනව.... ගොඩාක් වටින chanal එකක්... ගොඩාක් ස්තූති 🙏🙏🙏🙏🙏
@l.h.sampath.4189
@l.h.sampath.4189 4 жыл бұрын
තෙරුවන් සරණයි !!! ලොකු අය්යෙ, මාර වටිනවා..මගෙ යාලුවන් ගොඩකට ඔබේ වීඩියෝව ෂෙයා කළා..ජය වේවා !!! ඔයා සුපිරියට කියා දෙනවා ..
@smvogs385
@smvogs385 4 жыл бұрын
හොද වැඩක් අයියා.තව තවත් .උපදෙස් ඔනී ප්ල්ස් .ඔයාගේ. චැනල් එක . ගොඩාක් ආසාවෙන් බලන්න ඇකී
@madhawawaduge2503
@madhawawaduge2503 4 жыл бұрын
වැඩේ මරු ...❤️❤️👌👌අරාගෙ කටහඩ වගේ ඇහෙන්නෙ 🤔🤔🤔
@gayanlakshan7193
@gayanlakshan7193 4 жыл бұрын
මටම කිව්ව වගේ..😍😍 තැනකට එනව අයියෙ කොහොම හරි..එදාට ඔයාව හොයන් එනව කොහෙ හිටියත්..😙😙
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 4 жыл бұрын
කොහොමද මේ තරම් ලස්සනට කතා කරන්නෙ .... නියමයි ....🙏🏼❤️
@roshansameera4296
@roshansameera4296 4 жыл бұрын
Akki 078 1971629 coll mi
@ගමේරසටඅපේකෑම
@ගමේරසටඅපේකෑම 4 жыл бұрын
ෆට්ටම ෆට්ට ආදර්ශයක් බූදු සරණයි...! ලොකු අයියේ
@shamitheranga4208
@shamitheranga4208 4 жыл бұрын
Godak watinawa man videos 4k danata baluwa .thama dawas 3i balanna ahanna patan gena .dan mata busses ekak thiyenawa. .man on wela inne.digatama karanna loku ayye tnx....
@samanthapriyankara4700
@samanthapriyankara4700 4 жыл бұрын
👊👊👍👍ඔය අදහස් ටික ජීවිතයට ලොකු හයියක් ලොකු අයියේ..ගොඩක් පින්..මගේ ජීවිතේ මේ මොහොතේ අහන්නම ඕන වීඩියෝව මේක තමයි ලොකු අයියේ..
@gayaniperera9825
@gayaniperera9825 4 жыл бұрын
මාර විදියට වැදුනා .. ඒක නම්.. ගොඩක් ස්තුති ලොකු අයියේ...🙏ආදරෙයි..
@dilancan459
@dilancan459 4 жыл бұрын
තවත් වීඩියෝ දාන්න,agriculture nihal aiya නිසා තමයි මේ චැනල් එක ගැන දැනගත්තේ
@kavimax3475
@kavimax3475 4 жыл бұрын
හිතට ගොඩක් වැදුනා එක ඇත්තමයි 100%🙏♥️✌️ඔබට ගොඩක් ස්තුතියි
@danushisathsarani7699
@danushisathsarani7699 4 жыл бұрын
Niyamai,Supiri,Patta ADAREI LOKU AIYEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE!!!!!!!!!!!!!!!!!!!!!!!!! Hadawathata Weduna Marama Widihat,,,Thank You SAHOOOOOOOOO
@LOKUAYYA
@LOKUAYYA 4 жыл бұрын
ස්තූති! හදවතට එකඟවම උත්සහ කරන්න. මහන්සිවෙන්න. ගොඩයන්න!
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
@@LOKUAYYA oyage videos ..netheee ai
@isharadilhani2832
@isharadilhani2832 4 жыл бұрын
Mara vidiyta watinwa, loku shakthiyak denenwa aiye. Tnk you . 🙏🙏❤️❤️
@udanaarunalu1126
@udanaarunalu1126 4 жыл бұрын
magema Car nan dekakma thiynawa but obathumage video superb motivation 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 thnx... krama 10 kiwwa video eke tyna method eka man use karanawa kaleka idan🥰🥰🥰🥰
@h.m.c.m.s9701
@h.m.c.m.s9701 4 жыл бұрын
Oya nm godak hodi aiye thank you mn lagdi thma vdio dakke godk pin
@kavimax3475
@kavimax3475 4 жыл бұрын
මන් යුටුබ් එකේ ඩැකපූ ගොඩම චැනල් එක ඔබෙන් දෙයක් ජිවිතේට ගන්න පුලුවන්න්ම් නැතිකරග්ත්තු ජිවිත නාස්තී කරපු කාලේ විනාස කරපු මුදල් හැමදෙම ..
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මට ආසයි ලොකු අයියේ ඔයාගේ මේ video එක හදන විදිය දැන ගන්න.. ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත් ❤️
@nnw4u942
@nnw4u942 4 жыл бұрын
Hmm hryma lassanaii😘😘
@nnw4u942
@nnw4u942 4 жыл бұрын
Hmm hyma lassanaii😘😘
@kasun314
@kasun314 4 жыл бұрын
ලොකු අයියේ හතට වදිනවා අනිවා මං උපරිම උත්සහ කරනවා
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Adarei loku ayye 🙌 api tharaha na deergausha jesupihitai
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Dan 2023 ලොකු aiye ko අලුත් video ekak ....ඔයාගෙ video niyamay .
@geethmensdis3758
@geethmensdis3758 4 жыл бұрын
අම්මපා ප්ණ්කදුඉ ලොකු අයියා පට්ට චැනල් එකක්නේ මම ඇඩ් කරගත්තා සිරාවට පංකදුඉ
@iksandamali7274
@iksandamali7274 4 жыл бұрын
Niyamai ..bussines ekak karanna hithan innawa.oya hema heenayakma thiyenawa .udaw karanna puluwanda .hithata mara fit oyage wachana .voice ekath niyamai .❤️❤️
@jsrformix
@jsrformix 4 жыл бұрын
හිතටම වැදුනා මගෙ ලොකු අයියේ
@kamalnanayakkara6357
@kamalnanayakkara6357 4 жыл бұрын
bokkta wadiinma dunna loku ayye..godak pin
@madushika1129
@madushika1129 4 жыл бұрын
Hithata wadinna katha karanawa. Thanks... thawa video ona
@dammikasenarath3328
@dammikasenarath3328 3 жыл бұрын
Loku aiya oyanam maru hada 👌
@pathiranagechandana3594
@pathiranagechandana3594 4 жыл бұрын
Hoda adahas tiyana oyata bs matat udauvak karanne aiye
@kalindupansilu
@kalindupansilu 4 жыл бұрын
patta❤️Loku ayye
@kavii8204
@kavii8204 4 жыл бұрын
No words❤❤❤😍..keep it up🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ආදරෙයි ලොකු අයියේ...
@darshimadu7559
@darshimadu7559 4 жыл бұрын
Amma thaththawath kiyala nodipu godak dewal oya kiyala denawa loku aiye.. Thank you soo much..
@kavishkaravishan7078
@kavishkaravishan7078 4 жыл бұрын
Respect 🤩🤩 digtama ohoma krn ynna adarei hemadamth
@nishanilanaroll8074
@nishanilanaroll8074 4 жыл бұрын
Great job brother!
@chameerapriyanga503
@chameerapriyanga503 4 жыл бұрын
Thnq loku mara gammak awe .heta newei ada patan gamu ආදරෙ i loku Mage saho රත්තරන් walata wadawatinawa oyage අදහස් වචන Tsbs
@thilinaasanka5395
@thilinaasanka5395 4 жыл бұрын
Adoo ආදරෙයි patta
@bjanaklakamalweerasinghe7084
@bjanaklakamalweerasinghe7084 4 жыл бұрын
Aniwa mehema chanle ekak hoya hoyaa hitiye... Meka nam atharinnehe.man qwe man mawa atharinnehe aiya keeyatawath.Tnk U... Jaya...!!!
@nethmiwickramasingha6236
@nethmiwickramasingha6236 3 жыл бұрын
Thnx loku aiye. School yana ayatath vedio dennako
@shamitheranga4208
@shamitheranga4208 4 жыл бұрын
Man wenada kare eka ekkena karpu busses wala aga mula hoyana eka...eka sarthaka kramayak nemei...thanakadi atharaman wenawa..man kalin uthsaha gaththa...karagena yanna bari una...eth dan mage kramaya wenass .....tnk loku ayye. Illimak thiyenawa...busses karagena yaddi wenna puluwan gatalu gana ha ewata kal thiya sudanam weema gana video ekak katanna ....bs
@wasanthabandara9596
@wasanthabandara9596 4 жыл бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක්
@kaviyamotivate3632
@kaviyamotivate3632 4 жыл бұрын
Niyama video tikk.Marai ayye 👍👍🔥
@sumithromesh899
@sumithromesh899 4 жыл бұрын
ඇත්තටම fatta වැඩක් ඔයා කොහෙද මට අසයි ඔයාව දකින්න ඔයා එකක් කතා කරන්න ජීවිතේ බෙදා ගන්න පුළුවන්නම් tv චැනල එකක මේ වැඩ සටහන කරන්න
@shanubros6118
@shanubros6118 4 жыл бұрын
Thanks ..ලොකු අයියෙ
@dinusharoshan9082
@dinusharoshan9082 4 жыл бұрын
Loku aiye mama jeewithe godak waradda gathtu ekek. Naraka weda karala nemei, me oya kiyala dena dein wetila hitapu mata aye nagitinna hithuna. Thank you so much loku aiye.... 🤠🤠🤠👍👍👍. Dawasaka mama oyage issarahata ennam adata wada godak wenas widiyata...
@heartrate2437
@heartrate2437 4 жыл бұрын
✍️👍❤️ හරි අයියේ........
@chamindakumara9073
@chamindakumara9073 Жыл бұрын
Ela waindama kiwwa Machan thanks
@upkarunarathna
@upkarunarathna 4 жыл бұрын
වටිනවා මේ ටික ගොඩක්
@lahiruravishan7902
@lahiruravishan7902 4 жыл бұрын
Ee kathawa bokkata..... eeka fatta... loku ayya ❤️
@malirocky4336
@malirocky4336 5 жыл бұрын
Thanks hode wachaneth watinawa loku aiyeeeeeee,,😁👍👍👍👍👍👍👍👍👍👍
@sashikalashashikalasewwand8394
@sashikalashashikalasewwand8394 Жыл бұрын
Godak Andrei loku aiye minissunta kartana mesewayat. Godak sthuthi
@thushandilhara9946
@thushandilhara9946 4 жыл бұрын
Godak watinawa 👍💪💪💪 tnx
@bengamuwasanasaunion8133
@bengamuwasanasaunion8133 4 жыл бұрын
විඩියෝ තව දන්න ගොඩක් වටිනවා
@tharindudilshan802
@tharindudilshan802 4 жыл бұрын
Ela suba pathanawa ubata loku aiye
@mddhilrukshi1227
@mddhilrukshi1227 4 жыл бұрын
Pattaaa loku aiyee
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
👌ස්තුතියි ලොකු
@nisansalasala
@nisansalasala 4 жыл бұрын
Thank you. Good job
@dushanjayamal5019
@dushanjayamal5019 4 жыл бұрын
Patta aiya
@kevinlevin4525
@kevinlevin4525 4 жыл бұрын
ලොකු අයියෙ ඔයා කොහෙද ගියේ😒😒😌
@traveloflife4070
@traveloflife4070 4 жыл бұрын
❤️❤️ ලොකු 💪
@yyy-ye3ln
@yyy-ye3ln 4 жыл бұрын
මාර වටිනවා.💐💐
@nalakaroshan559
@nalakaroshan559 4 жыл бұрын
Adarei loku aiyeee 👍👍👍👊👊👊👊🙏🙏🙏🙏
@sarathliyanage8464
@sarathliyanage8464 2 жыл бұрын
Excellent ...
@chutimanikasuddi1340
@chutimanikasuddi1340 5 жыл бұрын
Niyamai loku aiye
@LOKUAYYA
@LOKUAYYA 5 жыл бұрын
බොහොම ස්තුති මල්ලී!
@gayanmaduranga4962
@gayanmaduranga4962 4 жыл бұрын
අයියේ වීඩියෝ 4යි නෙහ් තියෙන්නේ..ඒ 4න් හැබැයි ගන්න දේවල් ගොඩයි..4ම බැලුවා.. ඒත් මේ වීඩියෝ එකේ අන්තිම හරියේ කියනවනේ සතියට 3ක් කියලා.. ඒ ප්ලෑන් එකට මොකෝ උනේ..! ලගදිම ආයේ පටන් ගනීද..?
@samidilru6485
@samidilru6485 4 жыл бұрын
Excellent ☑️
@plazogaming1481
@plazogaming1481 3 жыл бұрын
hama sathiyakatama eka wathawak loku aiyawa hambunoth jeewithe thawath loku wenasak wenawaamai
@moozillatunes
@moozillatunes 4 жыл бұрын
නියමයි!
@viewervlogs1975
@viewervlogs1975 4 жыл бұрын
හදවතට දැනෙන වොයිස් එකක්.
@dilinikarunarathna4296
@dilinikarunarathna4296 3 жыл бұрын
thanks ayya...
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumata
@topwonderworld1110
@topwonderworld1110 4 жыл бұрын
Tks loku aiya Boho pin sidu wewa..
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
අනේ මන්දා හිතටම වදිනවා .🙏🤟
@kanthikanthi8457
@kanthikanthi8457 4 жыл бұрын
Dan. Hadena. Lamaita. Hadena. Watina. Guruwaryek. Oba. Oyge. Vidiyowa. Man. Seyarkara. Godak. Ayta. Istuti. Budu. Saranai
@tharushikaushalya764
@tharushikaushalya764 4 жыл бұрын
Super.....Thanks..
@danushkagamanayaka1860
@danushkagamanayaka1860 5 жыл бұрын
ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගොඩක් දෙනෙක් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ කියලා කියනවා. මම හිතනවා ඒක වැරදි දෙයක් කියලා. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලොකු අයියා
@한국미친
@한국미친 4 жыл бұрын
මටත් කියන්න ඒ ගැන
@S4MO_GAMING
@S4MO_GAMING 4 жыл бұрын
Welak laga p 40 idamak thiyanawa laksha 50 ka loan ekak wage aran eke oppuwa thiyala family resort ekak danmoth business thiyeida salli loss weida kahathuduwe highway entrance eka hariye place eka thiyenne kawuruhari mata advice denna ☺
@Shanthi11073
@Shanthi11073 8 ай бұрын
දැන් වීඩියෝ දාන්නෙ නෑද?
@sanjeewakaluge4044
@sanjeewakaluge4044 4 жыл бұрын
loku aiya oya dapu vidiyo aka pashna tika okkoma matath tiyanawa awa hri gassa ganna mata poddak kiyala danna
@supunlakshan6634
@supunlakshan6634 4 жыл бұрын
Patta gemma
@prabodhadisanayake4347
@prabodhadisanayake4347 4 жыл бұрын
Wonderful loku ayyah..
@sampathnuwan6783
@sampathnuwan6783 4 жыл бұрын
Online job dannawada thiyena ? Dannawa nam kiyala denna puluwanda, 4n ekakin karanna puluwan
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
අපිත් ඉන්නවා ලොකු අය්යේ..
@shakirremo7900
@shakirremo7900 4 жыл бұрын
very nice motivation speech bro !!
@upalirajapaksha2287
@upalirajapaksha2287 4 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි .
@nuwanprabat3110
@nuwanprabat3110 4 жыл бұрын
සුපිරි
@ravindurv6989
@ravindurv6989 4 жыл бұрын
Supiri aiye
@madushanisenevirathna8723
@madushanisenevirathna8723 4 жыл бұрын
Mama university student kenek loku aiye mge hine thama lectures kenek wena eka mt ekata vitharak sima wela inna be eth mt eka karanna loku therumak ne mt adahasak dennako
@rumikaomendra247
@rumikaomendra247 4 жыл бұрын
patta bn
@sarathfernando8849
@sarathfernando8849 4 жыл бұрын
Grate advice thank you very much Loku ayya
@rachelrey3114
@rachelrey3114 4 жыл бұрын
Thanks loku aiye 🤗👍
@flworld802
@flworld802 4 жыл бұрын
Oya netwark markating kalaneda loku aiye?
@rajannilupul5126
@rajannilupul5126 4 жыл бұрын
අයියේ සල්ලි ඉතුරු කරන්න ඕන විදිහ කියල දෙන්නකෝ
@indrachaparajarathna2459
@indrachaparajarathna2459 4 жыл бұрын
පිං ලොකු අයියෙ 💛
@supunsandeepa4372
@supunsandeepa4372 4 жыл бұрын
නියමයි ලොකූ.....👍💪
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 105 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН