ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කවියා අතර හිටිවන ම කවි සංවාදය | 2021.04.02

  Рет қаралды 51,082

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

Пікірлер: 46
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 2 жыл бұрын
සුන්දර තාව ගැමිමට දී කට හොල්ලා ර්‍ශුයාට එක්වුනොත් නම් මේ කවි කොල්ලා සියළුම දේනා තුටුවෙයි සබයම හොල්ලා මම අත ඉස්සුවේ මෙි දෙදෙනම ඉල්ලා
@xyzo1194
@xyzo1194 2 жыл бұрын
දෙන්නාම හරිම දක්ෂයි පද ගැලපිම දෙන්නාගේම නියමයි අහන්න අහන්න අාසයි දෙදෙනාටම දිර්ඝායුස ලැබේවා ජයෙන් ජයම වේවා
@niroshiwannige404
@niroshiwannige404 Жыл бұрын
හරිම ආසයි ලග ඉදන් අහන්න 💕💕💕💕
@karuahangama5697
@karuahangama5697 2 жыл бұрын
අගෙයි අපූරුයි සංවාදෙ ලේ පිරිසිදු වෙනව හිනාවෙලා ඒ වගේම කඳුලක් ආව ස්වර්ණා කරවිට කිවිඳියත් ඉන්නව ඇයට නිවන්සුව ලැබේවා
@kawyasankalpani2627
@kawyasankalpani2627 2 жыл бұрын
කවදහරි මගෙ ජීවිතේ හම්බවෙලා කතා කරන්න ආසම චරිත දෙක🥺අනේ❤️🫂
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 2 жыл бұрын
හරිම ලස්සනයි ස්වර්ණා කිවිඳියට නිවන් සුව ලැබේවා
@wasanthasriya5995
@wasanthasriya5995 2 жыл бұрын
මට පෙම් පිපාසය හරියට පෑවිල්ල නන්ගියෙ චූට්ටක් දෙනවද නා දල්ල...මේවා මට හොදටම පාඩම්..කොච්චර වාර ගාණක් බැලුවද හරිම ලස්සනයි බුදු සරණයි
@madumalbandara6518
@madumalbandara6518 2 жыл бұрын
නියමයි නියමයි ලස්සනයි සුව අනාගතයක් ඔබ දෙපලට...
@NimalJayasingha-my1zi
@NimalJayasingha-my1zi 6 ай бұрын
කවදාවත් එපාවෙන්නෙ නෑ ඔබ ඔබ දෙන්නගෙ කවි මඩුවේ වැඩ සටහන් ...අමරෙ මාමට නිවන්සුව අත්වේව... එවගේම හිදුරන්ගල මැඩම් ටත් තෙරුවන් සරනයි හැමදාම ......
@sriyahindurangala
@sriyahindurangala 6 ай бұрын
ස්තුතියි
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Niyamai niyamai jesu pihitai
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 2 жыл бұрын
හරිම ලස්සනයි සුබ පැතුමි 👍❤
@wasanthasriya5995
@wasanthasriya5995 2 жыл бұрын
ලස්සනයි godak
@munidasaliyanage6813
@munidasaliyanage6813 2 жыл бұрын
සුපිරිම සුසංයෝගයක්.....❤
@viseekiy3971
@viseekiy3971 Жыл бұрын
අනේ පනේ තනේ වැනේ එදා බොරලැස්ගමුවේ මහ කවියා නන්දා හෑගොඩ කිවිදියට කියපු කවියක් මතක් වුනා ❤❤❤😂😂😂
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 7 ай бұрын
දැයට දායාදවූ වාසනාවන්ත චරිත,❤👍🙏
@pushparamyalatha7392
@pushparamyalatha7392 2 жыл бұрын
HARIMA RASAWATH SRIYA AMARE OYA LATA BUDU SARANAI 🤲👃♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@punchiiskole8752
@punchiiskole8752 2 жыл бұрын
හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි දෙපලටම❤
@bandupemakatangodage4522
@bandupemakatangodage4522 Жыл бұрын
හරිම ලස්සනයි
@lathapathirana2495
@lathapathirana2495 2 жыл бұрын
හරිම ලස්සනයි
@disnawanigasekara2693
@disnawanigasekara2693 2 жыл бұрын
අමතක නොවන දවසක්...
@kkusumalatha8496
@kkusumalatha8496 2 жыл бұрын
Budu saranai.
@shanthifatung4993
@shanthifatung4993 2 жыл бұрын
Me denna thamai maru
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Жыл бұрын
Amare mamage rasawath kawi ❤❤❤❤ niean suwa Amare mamata
@gavi8763
@gavi8763 Жыл бұрын
This is a real conversation
@nishanthadeshapriya3983
@nishanthadeshapriya3983 2 жыл бұрын
නියමයි
@k.a.dabeyrathna6246
@k.a.dabeyrathna6246 6 ай бұрын
ලස්සනයි
@sriyahindurangala
@sriyahindurangala 6 ай бұрын
ස්තුතියි
@zeroten1164
@zeroten1164 2 жыл бұрын
හරිම ලස්සනයි. කොයිතරම් දක්ෂයන්ද? ස්තුති ඔබ සැමට.
@wasanthasriya5995
@wasanthasriya5995 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nelumkumari8540
@nelumkumari8540 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@dhanushkaweersekara5970
@dhanushkaweersekara5970 5 ай бұрын
අම්මෝ කොහොමද අප්ප ඇත්තට මෙහෙම කියන්නෙ❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 5 ай бұрын
ඒ අවුරුදු තිහ හතලිහක පලපුරුද්ද ඕනැම දෙයක් කාලයක් ප්‍රගුණ කළාම දියුණු තත්වයකට එන්න පුළුවන්
@dhanushkaweersekara5970
@dhanushkaweersekara5970 5 ай бұрын
ඇත්තටම මිස් මේකනම් හරිම පුදුම දක්ශතාවයක් ..තව තවත් ශක්තිය ..නිරෝගි සම්පත ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපිව තව තවත් කවි රසයෙන් පිනවන්න..❤
@rajithasanoj3225
@rajithasanoj3225 2 жыл бұрын
👍❤️
@dilhankumara5288
@dilhankumara5288 2 жыл бұрын
❤❤❤❤❤
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Asai ahan ennata dedenage. Kawe tawa. Tawaa
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
පුදුමයි රසය දෙන හැටි හඬ නලවාලා වැඩුවයි මමත් කව් සිත මන කළඹාලා අමරෙයි ශ්‍රියයි හිටියම පද අමුනාලා අඳුරෙත් මැණික් සොයතැක අතපත ගාලා
@tamarajayathilake725
@tamarajayathilake725 Жыл бұрын
කියලා වැඩක් නෑ. කවි ලෝකෙ රජවරු රැජිනියො තමා ඉතින්.
@hemanthakumara6438
@hemanthakumara6438 2 жыл бұрын
මේ වීඩියෝ කරන එකාට කැමරාව හොල්ලනවට වැඩිය දෙයක් නැහැනේ
@sriyahindurangala
@sriyahindurangala 2 жыл бұрын
එතැන තියෙන තත්ත්වෙ අනුව තමා මහත්තයා වීඩියෝ කරන්නෙ. මෙහෙම හරි බලන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න.
@kumarasiribandara7803
@kumarasiribandara7803 2 жыл бұрын
ශබ්දය නෑනේ
@kashoka6661
@kashoka6661 7 ай бұрын
සවුන්ඩ් අපහැදිලියි ඝෝසාවවැඩියි.
@WimalasennaJ.A.
@WimalasennaJ.A. Жыл бұрын
තෙල් බේත් ගාන්නට අමරෙගෙ පිට පිට කොන්දේ හැකිනම් බැදලා යන්න පංසලෙ කන්දේ
@WimalasennaJ.A.
@WimalasennaJ.A. Жыл бұрын
❤❤❤❤👍
@hasithairandharmasiri4090
@hasithairandharmasiri4090 Жыл бұрын
❤❤❤
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 80 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 84 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН