ඉගුරු වගාවේ අස්වනු නෙලීම 2021/11/08 දින

  Рет қаралды 13,660

Meson Bass - මේසන් බාස්

Meson Bass - මේසන් බාස්

Күн бұрын

කහ - ඉගුරු - කෙසෙල් - සහ පැෂන් වගා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ඉතා සරලව මෙයින් ලබා ගත හැකිය. ඉදිරියේදී පල කිරීමට නියමිත කෘෂිකාර්මික දැනුම ලබාදෙන වීඩීයෝ, පල කල සැනින් ඔබට නැරඹීම සඳහා මේසන් බාස් - Meson Bass චැනලය Subscribe කරන්න.. ඔබට ජය.. ඔබෙ වටිනා කාලය නාස්ති නොකර ගෙවත්තෙ සිටම අදායම් මර්ගයක් සාදාගැනීම සදහා අවශ්‍ය උපදෙස් මෙ විඩියෝව තුලින් ඔබට ලබාගත හැකිය . වගාවන් නිසි ආකාරයෙන් සිදුකරන ආකරය හා අවශය තාක්ශිනික දැනුම ඔබට ලබා දීම මාගෙ බලාපොරොත්තුවයි ජය නුබට. In this video you can get the tips you need to create a source of income from the garden without wasting your precious time. It is my hope to provide you with the necessary technical knowledge on how to cultivate properly. #Ginger #turmric #Mesonbass

Пікірлер: 64
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
👉facebook.com/groups/273316506614799/?ref=share වයඹ ඉගුරු ගොවි එකමුතුව 👈 👉 facebook.com/groups/303513107635611/?ref=share කහ සහ ඉගුරු වගාකරුවන්ගෙ එකමුතුව.👈👉 මෙම ගෘප් දෙකෙන් ඔබට ගැනුම්කරුවන් සහ සැපයුම් කරුවන් සම්බන්ධ කරගැනීමට හැකිවනු ඇත. සුබ දවසක් හැමොටම තෙරුවන් සරණයි.🙏🙏
@chinthakachathuranga592
@chinthakachathuranga592 3 жыл бұрын
බොහොම ස්තුතියි... 🙏
@IvonKumarasiri
@IvonKumarasiri 3 күн бұрын
ස්තුතියි. ඔබට
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
පොඩි ළමයි ටික සුපිරි සපෝර්ට් එකක් දෙනවා. දෙයියන්ගෙම පිහිටයි ඔක්කොටොම
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 2 жыл бұрын
ස්තූතියි ඔබට සත්‍ය පැහැදිලි කිරීම ගැන...
@sirilee139
@sirilee139 3 жыл бұрын
දැක්කම සන්තෝස හිතෙන වටිනා වැඩ සටහනක්.තෙරැවන් සරනින් ජය වේවා පුතේ.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි සුබ දවසක් පරිස්සමෙන් ඉන්න 🙏🙏❤️
@lrswb7965
@lrswb7965 3 жыл бұрын
නියම වතුර ටැංකිය මල්ලි ජයවේවා අලුත් වෙනස ජනවාරි ආරම්භය
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.🙏
@dewnirod
@dewnirod 3 жыл бұрын
නියමයි සහෝදරයා , මේ දැනුම දෙනවට පින්.. 🙏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤️👈 ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.🙏🙏
@shanthakumara8638
@shanthakumara8638 Жыл бұрын
Mata rengun ඉඟුරු බීජ ganna පුළුවන් thenak kiyanako loku උදව්වක්
@චන්දනසුමුදුකුමාර
@චන්දනසුමුදුකුමාර 2 жыл бұрын
මමත් කන්ස්ට්‍රක්ශන් තමයි කලේ මල්ලී වැඩක් නැ වගාවක් කරන්න ආසවෙන් ඉන්නවා දැනට දේශීය වී කරනවා තෙරුවන් සරනයි ඔයාට
@vivonspathirana2696
@vivonspathirana2696 4 ай бұрын
අඩෝ පොඩිඑවුනුත් වැඩ,නියම පවුලක් 🖤🔥
@mesonbass-7861
@mesonbass-7861 4 ай бұрын
❤️🙏
@HemanthaJayawardhana-c1c
@HemanthaJayawardhana-c1c Ай бұрын
Beeja ganna tiyenawada
@malanikumarasingha808
@malanikumarasingha808 2 жыл бұрын
Iguru wagawa mula sitama aramba karana akaraya pahadili karanna karunakara.
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900 කතාකරන්න
@dammikarathnayaka5522
@dammikarathnayaka5522 3 жыл бұрын
Loba nathuwa Hama dema kiyana oyata godak pin malli.oyata siyalu sakthiya labewa bs
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤🙏
@sameerkhan-id8cc
@sameerkhan-id8cc Жыл бұрын
Ayye, akkara 1 ta kochara aswennak gattada
@surangaabeyratne1915
@surangaabeyratne1915 2 жыл бұрын
niyamai
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 3 жыл бұрын
Niyamai brother jayawewa obata
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏🙏
@DgNeranjanNeranjan
@DgNeranjanNeranjan 2 жыл бұрын
ඉගුරු මිලදී ගන්නා ආයතනයක දුරකථන අංකය මට ලබා දෙන්න
@manjusuraweera9618
@manjusuraweera9618 3 жыл бұрын
Niyami aiyaa.. masa kiyenda galewwee
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මාස 8න් ගොඩක් ස්තුතියි
@RamaniPerera-z6u
@RamaniPerera-z6u 4 ай бұрын
Good
@ashasandamali4294
@ashasandamali4294 3 жыл бұрын
Niyamai Malli ayye
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤️ ස්තුතියි
@janakapriyantha1611
@janakapriyantha1611 3 жыл бұрын
Thank you bro...
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤️👈 සුබ දවසක් ජයවේවා .🙏
@ruvintharuvi9635
@ruvintharuvi9635 3 жыл бұрын
Masa kiyenda aiye galeuwe
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මාස 8න්
@hirunihansala6902
@hirunihansala6902 8 ай бұрын
Mata iguru pala ganna puluwan da
@DilanSilva-x1q
@DilanSilva-x1q 5 ай бұрын
නම්බර් එක දන්න( මෙසන්බාස්)
@vivonspathirana2696
@vivonspathirana2696 4 ай бұрын
සාමන්‍යෙන් 30ක් කොටසකින් කොච්චර අස්වැන්න ප්‍රමානයක් ගන්න පුලුවන්ද??
@mesonbass-7861
@mesonbass-7861 4 ай бұрын
හරි නඩත්තු කටයුතු කරන්නේනම් කිලො 2000/3000 අතර පුලුවන් 👍👍👍
@IndikaWarnasiri
@IndikaWarnasiri 25 күн бұрын
Harima krameta waga kaloth 40g kallakin 2kg sure..habai cheena iguru..dan mila 900ii
@ajithpriyantha4876
@ajithpriyantha4876 3 жыл бұрын
මල්ලි.. දේශීය ඉගුරු සහ විදේෂිය ඉගුරු එකම මිලටද අලවිවෙන්නෙ.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
චයින එකට වඩා රු10/20 වගේ වැඩිපුර දෙන්න පුලුවන්. ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනව ⁣අපේ රටෙ වෙලෙන්දන්ට ඔනි විදියටනෙ වෙලදපල හැඩල් කරන්නේ. සුබ දවසක් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️🙏🙏
@ajithpriyantha4876
@ajithpriyantha4876 3 жыл бұрын
@@mesonbass-7861 ❤👍
@ranaswanu9449
@ranaswanu9449 3 жыл бұрын
Super bro❤️❤️❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤👈 ස්තුතියි
@ishararumeshmegasooriya2310
@ishararumeshmegasooriya2310 2 жыл бұрын
Aiye oyage phone no eka dannako.denaganna bohomayak thiyenawa.kuhaka minisun athare...oba wage nihathamani...kenakgen
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
❤ 0775680900
@faisarmohamed762
@faisarmohamed762 3 жыл бұрын
good
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤👈 ස්තුතියි
@ruvintharuvi9635
@ruvintharuvi9635 3 жыл бұрын
Mage iguru wagawata dn masa 6, oya lade thiyenawa mokada karanne
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මාස හයෙනුත් වෙලදපලට දෙන්න පුළුවන් එහෙම කරන එක ඔයාට පාඩුයි එ බර මදි නිසා. මාස 7 1/2 වත් ගියානම් බර තියනව. ⁣තියාගන්න බැරි තරමටම සවුත්තු වෙනවනම් වෙලදපලට දෙන්න. මේදවස්⁣වල නම් මිල 150 160 වගේ යන්නෙ
@ruvintharuvi9635
@ruvintharuvi9635 3 жыл бұрын
@@mesonbass-7861 mata oyage 4n nb eka denna aiya
@patumfernando5839
@patumfernando5839 3 жыл бұрын
🙏
@අහින්සා
@අහින්සා 3 жыл бұрын
දැන් ඉගුරු මිල කියද,වැඩ්විමක් නැහැ වගේ නේද මල්ලියෝ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
150 / 160 වගෙ යන්නේ වැස්ස පායනකම් වැඩිවෙන්නෙ නැතිවෙයි අක්කෙ. සුබ දවසක් තෙරුවන් සරණයි 🙏❤️
@samansamankumar987
@samansamankumar987 Ай бұрын
Mata oni iguru bija
@ruwanfernando2540
@ruwanfernando2540 3 жыл бұрын
🌹❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤️👈
@sameeraamarasinghe788
@sameeraamarasinghe788 3 жыл бұрын
Mata puluwannam nambarekakdanawada
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
0775680900
@اوما-ج2ت
@اوما-ج2ت 3 жыл бұрын
😐🇱🇰🇱🇰🇱🇰
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
❤👈🙏
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 33 МЛН
Confronting Ronaldo
00:21
MrBeast
Рет қаралды 27 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 11 МЛН
පොහොර දැමීම......ජයසිංහ සර්........
4:15
Jayasingha Sir ජයසිංහ සර් (පැරැන්නා)
Рет қаралды 8 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 26 МЛН