පැවිදි පිංකම - 2021 12 22 දින මිණිපුර අමාශාන්ති තපෝවනයේදී

  Рет қаралды 9,869

Ama Shanthi Thapowanaya

Ama Shanthi Thapowanaya

Күн бұрын

රත්නපුර මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයේදී, 2021 - 12 - 22 දින, එනම් අද දින, කුල දරුවන් තුන් දෙනෙකු සසුන් ගත කරන්නට යෙදුනි.
අපගේ ගුරුදේවෝත්තම, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, අතිපූජනීය තපෝවනයේ රතන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පින්බර පැවිදි දිවියට ඇතුළත් වූයේ,
උඩුනුවර පදිංචි සරත් ආනන්ද පියතුමන්ගේ සහ ධම්මිකා බෝවත්ත මවුතුමියගේ සෙනෙහෙබර පුත් නිර්වාන් සංදේශ් බණ්ඩාර කුල කුමරුවා උඩුනුවර සතිමන්ත හිමි ලෙසත්,
මාතර පදිංචි ගනේන්ද්‍රික ප්‍රසංග කුමාර පියතුමාගේ සහ රෝෂිකා හර්ෂණී ද සිල්වා මවුතුමියගේ සෙනෙහෙබර පුත් ඔමෙත් තිනුල කුල කුමරුවා මාතර දමිත හිමි ලෙසත්,
මැද මහනුවර පදිංචි මහේෂ් පුෂ්පකුමාර පියතුමන්ගේ සහ ගයානි දිල්රුක්ෂි මව්තුමියගේ සෙනෙහෙබර පුත් පහන් ශලනු විශ්වදිනූ කුල කුමරුවා මැද මහනුවර රේවත හිමි නමින්ද අද දින උතුම් පැවිදි දිවියට පත් විය.
පින්වන්ත ඔබත් සැදැහැ සිතින් මේ පින් අනුමෝදන් වන්න.
Email - amashanthithapowanaya@gmail.com
Facebook - / minipuraamashanthithap...
#පැවිදි #පිංකම
#Thapowanaya

Пікірлер: 94
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
අනේ මේ උතුමන්වහන්සේලා මොනතරම් නම් පින්වන්තද🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ පැවිදි සුවය විඳගන්න භාග්‍ය උදාවුණානෙ🙏🙏🙏 මේ උතුමන්වහන්සේලා එක්ක බලද්දි ගිහි අපි හරියට සුපිරි හෝටලයක් ඉස්සරහින් කෑම සුවඳ ඉඹ ඉඹ යන හිඟන්නො වගේ ස්වාමීනි🥺😭😭😭😭 පින කියන මුදල් රැස් නොකළ හිඟන්නො සසරෙ😭😭 නමස්කාර වේවා පින්වන්ත බුද්ධපුත්‍රයන් වහන්සේලාට🙏🙏🙏
@sachinthawedagedara8366
@sachinthawedagedara8366 2 жыл бұрын
ඉතින් මහනවෙයන්කො බන් ඉවරනෙ
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
@@sachinthawedagedara8366 ගෙදරින් කැමැත්ත දෙන්නෑනෙ බං😭
@Ariyamagga500
@Ariyamagga500 2 жыл бұрын
@@sinhale_521 ගෙදරින් කැමැත්ත එහෙම ලේසියෙන් ලැබෙන් නෑ ඉතිං.අරමුණ තමයි ඕන.. පැවිදි වෙන්නම ඕන කියන සිතුවිල්ල හිතට දැනුන ගමන්..අරමුණට බාධා වෙන අනිත් කිසිම දෙයක් හේතුවක් නෙමේ මිත්‍රයා.. 🙏
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
@@Ariyamagga500 එහෙමයි මිත්‍රයා🙏 බොහොම පිං🙏 තෙරුවන් සරණයි🙏
@Ariyamagga500
@Ariyamagga500 2 жыл бұрын
@@sinhale_521 උතුම් තෙරුවන් සරණයි! ඔබටත් ඉක්මණින් මේ උතුම් මග විවර වේවා!!! 🙏
@gihanlakshith
@gihanlakshith 2 жыл бұрын
පෙරදා මගේ මිතුරා සන්දේශ් ... අද උඩුනුවර සතිමන්ත හිමි නමින් පැවිදි දිවියට පාත්‍ර උනා උබ වහන්සේට ලෝක සත්‍ය වටහාගෙන සසර එතෙර වන්නට හැකි වේවා ..🙏🙏
@howtodofficial-
@howtodofficial- 2 жыл бұрын
❤️🥺 කුඩා කල සිට මිතුරා . අවුරුදු ගනනාවක් එකට සිට, අද දින උතුම් වූ බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන උතුම් පැවිදි දිවියට පත් වූ ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා .. උතුම් ආර්‍ය ධර්මය ලෝ පුරා ව්‍යාප්ත කිරිමටත් ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීමට ශක්තිය ⁣ධෛර්ය ලැබේවා ...
@bimsarajayalath7285
@bimsarajayalath7285 2 жыл бұрын
සසර දුක නිවා ගන්න උතුම් නිවනින් නිවි සැනසෙන්නට පොඩි හාමුදුරුවෝ තුන් නමට මාගේ නමස්කාරය වෙවා...! ඔබ වහන්සේලා පතන නිවන බොහෝ දුර නොවේවා රත්නත්‍රයේ පිහිට ආශීර්වාදය නිරතුරු ලැබේවා..සාදු සාධු සාධු
@kavindyadisanayake8145
@kavindyadisanayake8145 2 жыл бұрын
උතුම් වූ නිර්වාණ සැප ලබා ගැනීමට ඔබ වහන්සේට හැකිවේවා☸️ ....උඩුනුවර සතිමන්ත හිමියනි🙏
@hansi827
@hansi827 2 жыл бұрын
සාදු සාදු සාදු 🌸🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ ලා සොයලු දෙනාට උතුම් ධර්මාවබෝධය වේවා🙏🙏🙏🙏
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේලා ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏🌷🌷🌷
@nimayahansani9576
@nimayahansani9576 2 жыл бұрын
🙏තෙක ඉසුරු පොදි බැදන් කිත් යසස් හබා යන 🙏 සැපේ දී බැද තොරණ් දුකක් ලතැ වී හඩනා 🙏පුහුදුන් කෙලෙස් පිරි දත කැල 🙏මුදුවා ලන්නට දුකින් සසුනෙහි අරුණලු දැක 🙏යන ඔබ ගමන නිවී සැනහෙන හෙට දිනක් ගිහි කල ඔමෙත් තිනුල ඊයේ දින පටන් මාතර දමිත ස්වාමීන් වහන්ස බවට බුදු සසුනට බාර විය . ඔබ වහන්සේගේ ගමනට තෙරුවන් සරණයි . 🙏
@nethmiwijayarathna8404
@nethmiwijayarathna8404 2 жыл бұрын
ඔමෙත් මල්ලි🙏 ඇත්තට ම සතුටුයි 😊😊😊 උතුම් නිර්වාණ සම්පත්තිය ම ළඟා වේවා🙏🙏🙏
@Sollozo1053
@Sollozo1053 2 жыл бұрын
ඔමෙත් අය්ය..දැකල තිබ්බෙ නෑ කලින්..කාලයක් දර්ම දේශනා ගෲප් වල එකට හිටිය.. අහන ඕන දෙයක් කියල දෙනව.ඇත්තටම කල්‍යාණ මිත්‍රයෙක්... එක වෙලාවකට දුකත් හිතෙනව.. අනිත් අතින් සතුටුයි මට යන්න බැරි තැනකට එයා ගියා නේද.. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !
@mashi9359
@mashi9359 2 жыл бұрын
තෙරුවන් සරණයි 😊
@dilhara2702
@dilhara2702 2 жыл бұрын
මටත් මෙම ආත්ම බවයේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න වාසනාව ලැබේවා!! 🙏🙏🙏
@mahindadon9284
@mahindadon9284 2 жыл бұрын
මමත් කාලයක් ට.තිස්සේ පතමි !!!. එසේම වේවා ,,සාඩු 👃👃👃👃👃👃 සාඩු 👃👃👃👃👃👃 සාඩු සාඩු සාඩු සාඩු 👃
@JanakaAbeyratne
@JanakaAbeyratne 2 жыл бұрын
@@mahindadon9284 යමුද මාත් ආසයි
@aselapreadeep6567
@aselapreadeep6567 Жыл бұрын
Mat asai 🙏🙏🙏🙏
@explorer726
@explorer726 2 жыл бұрын
මේ උතුම් පැවිදි පිංකම දැකබලා ඒ පිං මමද අනුමෝදන් වෙමි. බිරිඳගේ ප්‍රමාදය නිසා මටද තවමත් මේ උතුම් පැවිදි බව ලබාගැනීම දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතී. නමුත් මේ භෞතික ලෝකයේ බැඳීම් සියල්ල කොසේ හෝ නොබෝ කලකින් අත්හරිමි. ඒ උතුම් පින පැවිදි බව අපේක්ෂා කරන සියලු දෙනාට හිමිවේවා.. පැවිදි වූ ස්වාමීන් වහන්සේලා පතන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණයම හිමිවේවා... සාධු සාධු සාධු..
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
ඔබගේ පින්වන්ත අරමුණ ඒ අයුරින්ම ඉටු වේවා🙏🙏🙏
@JanakaAbeyratne
@JanakaAbeyratne 2 жыл бұрын
මමත් ආසයි පැවිදි වෙන්න තව කව්රුහරි ඉන්නවා නම් හිතට හයියක්
@sanjeewapriyadarshana6381
@sanjeewapriyadarshana6381 2 жыл бұрын
සාධු සාධු සාධු පිං සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@kaskrishan2609
@kaskrishan2609 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු 🙏 වහ වහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි පිං වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන්වහන්සේලාට
@kalpagimhan569
@kalpagimhan569 2 жыл бұрын
උතුම් නිවනින් සැනසෙත්වා......... සාදු සාදු සාදු ........
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
අපේ පින්වත් තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේගේ උතුම් ගුරුඇසුරේම නිවනට මඟ හොයන් යන්න ලැබීමම පින්වන්ත බුදුපුතුන් වහන්සේලා ලද භාග්යක්මයි..උතුම් බුදුපුතුන් වහන්ස මේ උතුම් බුද්ධශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්ය ධර්මයම අවබෝධ වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏
@damithaprabhath6326
@damithaprabhath6326 2 жыл бұрын
සාදු සාදු සාදු...පතන බෝධියකින් සුවසේ නිවී සැනසේවා ගරු ස්වාමීන් වහන්සේලා🙏☸️
@sharmprasanna2546
@sharmprasanna2546 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් නිර්වාණ අවබෝධය මේ භවය තුලදීම ලැබේවා.
@Madhushani_Jayasinghe
@Madhushani_Jayasinghe 2 жыл бұрын
සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 උතුම් නිවනම වෙත්වා !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට 🌸🌸🌸🙏🙏🙏 මාගේ නමස්කාරය ම වේවා🌸🌸🙏🙏
@seneshaabeywickrama
@seneshaabeywickrama 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@kumari4896
@kumari4896 2 жыл бұрын
සාද සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 දැකිමත් සිතට සතුට ක් ගෙනදෙන වා සාදු සාදු සාදු සාදු 🙏 අප්‍රමාණ පින් කුසල් රැස් කිරීම සඳහා මෙම කුසල් උපකාර වෙවා සාදු සාදු සාදු
@preethimalthilakarathne3360
@preethimalthilakarathne3360 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්සේලාට.
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 жыл бұрын
මම මේ වීඩියෝව තුන් වතාවක් බැලුවා. හරිම සතුටුයි. 🙏🙏🙏🌼🌼🌼
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
මේ උතුම් බුද්ද ශාසනයේ ඒ පැවිද්ද ලබා ගන්න වාසනාවක් තියෙන්න ඕන.. පින් සිතින් අනුමෝදන් වෙමි.සාදු සාදු සාදු ඒ බුද්ද පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🌸🌸 🙏🙏
@akalankakavithgamage8207
@akalankakavithgamage8207 2 жыл бұрын
නමෝ බුද්ධාය🌼💐❤️🙏 සාධු ! සාධු ! සාධු ! 🙏
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 2 жыл бұрын
අහෝ මේ බුදු සසුන ආශ්චර්යය යි .....!
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Budu saranai, Daruwane. Theruwan Saranai Ape Thapowane Rathane Hamuduruwane.
@sachcreations5063
@sachcreations5063 2 жыл бұрын
සාධු සාධු සාධු පිං සිතින් අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි 🙏
@shirleyperera5679
@shirleyperera5679 2 жыл бұрын
නමස්කාර වේවා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලා ශාසනය බබලවන උතුම් කල්යාණනවහන්සේලා වේවා තෙරුවන්සරණයි.
@alponpattal4675
@alponpattal4675 2 жыл бұрын
සාධූ සාධූ අනූමෝදන් වේවා! 🙏🙏🙏
@rusithkavya3547
@rusithkavya3547 2 жыл бұрын
සාධු සාධු සාධු, ඔබ වහන්සේලාට චතුරාර්යසත්‍යය අවබෝධ වේවා, උතුම් අර්හත් ධජය දරා ගැනීම හේතුවෙන් නිවන සදහා වන වීර්යය දියුණු වේවා, අපටද නිවන සදහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරත්වා.....!🙏🙏🙏🙏🙏
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 .
@sarahhenda2550
@sarahhenda2550 2 жыл бұрын
උතුම් නිවනින් සැනසේවා!
@shan.8
@shan.8 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@dilshanicosta7721
@dilshanicosta7721 2 жыл бұрын
තෙරුවන් සරණයි!!! ඔබවහන්සේලාට උතුම් නිවන් අවබෝධය ලැබේවා !!! 🙏🙏🙏
@nadeeshamihirani8367
@nadeeshamihirani8367 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🌷🙏🌷
@deepikadeepi1689
@deepikadeepi1689 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanselata
@ranjimendle299
@ranjimendle299 2 жыл бұрын
ප්‍රංවිම ස්‍රවාමින්වහන්සේ🙏
@indikanuwan8579
@indikanuwan8579 2 жыл бұрын
සාදු සාදු සාදු
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 2 жыл бұрын
මෙවැනි prasansaneeya de දැකීමට අපිටත් pinak thibila තියෙනවා .. Oba vahanselata uthum nirvanaya අවබෝධ වේවා 🙏🙏🙏🙏saadu saadu saadu
@vidanapathirana3005
@vidanapathirana3005 2 ай бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 uthum Wu nirwanaya ikmaninma awabodha wewa obawahanseta........🙏🙏🙏
@respectme_11
@respectme_11 2 жыл бұрын
පුදුම සතුටක් ඇති උනෙ මේ වීඩියෝ එක බලලා. ඔබ වහන්සේලාට ගොඩක් පින්.
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayarathnayaka5267
@dayarathnayaka5267 2 жыл бұрын
sadhu sadhu sadhu 🙏🙏🙏
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Sadu sadu sadu... 🙏🌸💓🌼🌟🌟💕💐
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏
@KavinduLakshan228
@KavinduLakshan228 2 жыл бұрын
😥 මටත් ඉක්මනින් මහන වෙන්න ලැබේවා...!!! ❤️🙏
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
අනේ මටත්🥺🙏🏽
@warunapriyankara-f2q
@warunapriyankara-f2q Ай бұрын
මහනවෙන කැමති ?
@ranjimendle299
@ranjimendle299 2 жыл бұрын
ඔබත්‍රමානන්ලට තෙරැවන් සරණයි
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
E uthum u Nirwana suwayama labewa Swaminwahanselata. Theruwan saranai.
@wickramathungaashen5150
@wickramathungaashen5150 2 жыл бұрын
සාධු සාධු සාධු
@imeshkanishka9957
@imeshkanishka9957 2 жыл бұрын
තෙරුවන්සරනයි
@yasirugamage2354
@yasirugamage2354 2 жыл бұрын
🙏🙏🙏
@ChathurangaCHewa
@ChathurangaCHewa 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@cmrr3099
@cmrr3099 2 жыл бұрын
❤🙏
@sithiravitharana8294
@sithiravitharana8294 2 жыл бұрын
🥺♥️🙏
@sdevindi
@sdevindi 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Theruwan saranai!!!!
@AmilaPrashdh-gx6gh
@AmilaPrashdh-gx6gh Жыл бұрын
සම්පුර්න පැවිදි පින්කමෙ වීඩියෝ එක් දාන්න පුලුවන්ද ! 🙏
@amilaprashadh9557
@amilaprashadh9557 2 жыл бұрын
පැවිදි පින්කමේ සම්පුර්ණ වීඩියෝ එක දාන්න පුලුවන්ද ! තෙරුවන් සරනයි !
@dilumsampath6905
@dilumsampath6905 2 жыл бұрын
මටත් මේ ආරණ්යයෙ පැවිදි වෙන්න පුළුවන් ද
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@wpstv606
@wpstv606 2 жыл бұрын
Gal karayoo ekath.wela.gal.kapanna.
@piyuanjalee5391
@piyuanjalee5391 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@dinethumayanga7545
@dinethumayanga7545 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@kavishkabuddhima2214
@kavishkabuddhima2214 2 жыл бұрын
🙏🙏🙏
@NadeeraMadhushanka-f5y
@NadeeraMadhushanka-f5y 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathananda5895
@sarathananda5895 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@malkumarei4131
@malkumarei4131 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@deminthakodikara8468
@deminthakodikara8468 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Niwanenivima
@Niwanenivima 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@sandradesilva7242
@sandradesilva7242 2 жыл бұрын
🙏🙏🙏
@sinhasinha6706
@sinhasinha6706 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@achinidayarathna6110
@achinidayarathna6110 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
කුල දරුවන් මහන කිරීමේ පිංකම
14:14
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН