2021/22 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය පිළිබඳව UGC සභාපතිගෙන් දැනුම් දීමක්

  Рет қаралды 15,623

NewsNow

NewsNow

Күн бұрын

NEWSNOW |
» Subscribe to NewsNow: bit.ly/3sVA4uH
» Watch the NewsNow Tamil : bit.ly/3EN2RUh
» NewsNow සිංහල
WEB: www.newsnow.lk/
FACEBOOK: / newsnowsinhala
TWITTER: / newsnow
INSTAGRAM: / newsnow
WHATSAPP: chat.whatsapp....
» NewsNow தமிழ்
WEB: tamil.newsnow.lk/
FACEBOOK: / tamil.newsnow.lk
TWITTER: / newsnow
INSTAGRAM: / newsnow
WHATSAPP: chat.whatsapp....
#newsnow #newsnow.lk #newsnowtamil
✅Don't Forget to LIKE 👍 SUBSCRIBE 🔔️️️ SHARE ↗️

Пікірлер: 20
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
2020 A/L කරපු ළමයින්ට ආයි බෝට්ටු එන්නේ නැද්ද campus වල බාගෙට බාගයක්ම vaccancy තියෙනවා දෙයියනේ ඇයි මෙහෙම කරන්නේ 260 ගන්න batch එකේ 150 වත් නෑ මේ ගැන හොයා බලන්න
@anjanaedirisinghe72
@anjanaedirisinghe72 2 жыл бұрын
mona faculties wltd me
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 2 жыл бұрын
දැන් රජයේ වි වි වලට අවු3 උපාධියට අවු5ක් යනව,4ට 6ක් යනවඒක නැති කරන්න මහත්තයෝ ඔය වගේම.දැන් ළමයි හැරයාමත් වැඩියි ළමයි එන්නෙත්නෑ.
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
@@anjanaedirisinghe72 applied science
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
@@hevadewasomaratne5595 බෝට්ටු එව්වාම් අහිංසක ළමයි යනවා කොයි ඉතින් ඒවා එවන්නේ නෑනේ කල් දදා ඉන්නවා
@zeebazeeba4227
@zeebazeeba4227 2 жыл бұрын
මෙවර පොතට ලියුම් කවරයක් නැහැ
@thusharigeeganage3863
@thusharigeeganage3863 2 жыл бұрын
අපි අද උදේ පොත ගත්තා. හැබැයි එහි දරුවන්ට අවශ්‍යම කරන තොරතුර වන z score අනුව තේරුණු පාඨමාලා හා විශ්ව විද්‍යාලය සඳහන් වන වගුව පොතට ඇතුළත් කර නොමැත. දරුවන්ට අත්‍යවශ්‍යම තොරතුරු එයයි. රුපියල් දාහක් දීලා පොත ගත්තෙ.
@DBM1205
@DBM1205 2 жыл бұрын
ugc.ac.lk/handbook/
@DBM1205
@DBM1205 2 жыл бұрын
Uda link ekata gihin pothe 7,8,9 sections download kara ganna puluvan. Me para eka pothe print nokara online dala.
@manukaathukorala8131
@manukaathukorala8131 2 жыл бұрын
@@DBM1205 mkkd link eka
@shinin2182
@shinin2182 2 жыл бұрын
giya awurudde lamayi gaththa z score eka apita wadagath wenne naa. apiwa gann z score eka eetawada wens wenn puluwan me awurudde. kzbin.info mee channel eke eewa gana hondt kiyala denawa.
@loranichandrika1298
@loranichandrika1298 2 жыл бұрын
September 30 wenaturu dig karanna puluwanda ?
@manojmaduwantha5336
@manojmaduwantha5336 2 жыл бұрын
ලියුම් කවරත් නැ..... z score එකක් නෑ.....අපිට යන්ඩ කැම්පස් එකකුත් නැති වෙයිද දන්නැ
@syranga419
@syranga419 2 жыл бұрын
Aluth faculties 🥰👍😍
@chalanimalavita3097
@chalanimalavita3097 2 жыл бұрын
Closing date pahu una 3rd boat round ayt Aya register wenna chance ekak denne ndd
@indrakanthi8376
@indrakanthi8376 2 жыл бұрын
ඇයි මාසයක් වත් කල් නොදුන්නේ. අන්තර් ජාලය නැති ලමයි සිටිනවා. වැදලා කියන්නමි සර්. තවසතියක් කල් දෙන්න. අපේ ගෙදර ටෙලිවිෂන් නැහැ. ඒ ලමයා අසනිිපෙන් පසු ගිය දිනවල හිටියේ. අපි අවුරැදු 13ක්තිස්සේ උගන්නලා විබාගේ ඉහලින්ම පාස් වෙලා විශ්ව විද්‍යාලයට යවන්න කොචිචර මහන්සි වෙනවාද. අනේ වගකිවයුතු හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ අපි වගේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ දුක බලලා තව සතියක් කල් දෙන ලෙසයි.
@pathminidevika8343
@pathminidevika8343 2 жыл бұрын
Giya sareta wada me sareta gannawada
@rev.glahagamarev.galahagam4078
@rev.glahagamarev.galahagam4078 Жыл бұрын
අනේ හුත්තෝ letter එක ගන්න බෑ පකෝ
@senurakushan6253
@senurakushan6253 2 жыл бұрын
Me sere student loan eka denne nadda. Giya sare nam dunna.
@hansifernando2477
@hansifernando2477 2 жыл бұрын
Me par ayaway hariyt kiyal nane. Me par e gan kathawk wath na😪
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 467 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 70 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН