2021 වෙනකන් විවුර්ත කරන්න එපා කියපු පෙට්ටියේ මොනවද තිබුනේ ? | What Was Hidden In This Box?

  Рет қаралды 627,706

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер: 304
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
මේක නම් සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා. නියමයි. 🤩🤩😀😀🤩🥰🥰🥰🥰👍👍👍🍎🍎🍎👍👍
@SCRAPPYthevlogger
@SCRAPPYthevlogger 3 жыл бұрын
ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!
@ayeshaayesha2342
@ayeshaayesha2342 3 жыл бұрын
ඔය හැමෝටම වඩා වටිනා time capsule තියෙන්නේ ලංකාවේ ,, සමහර වටිනා බෙහෙත් රහස් වට්ටෝරු මැණික් රත්තරන් රජවරුන් බිසෝවරුන්ට අයිති ආභරණ ,,
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@minz0o719
@minz0o719 3 жыл бұрын
Godak ewa udata awith aye yata yanwa ne
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
මාරම වැදගත් වීඩීයෝවක් අයියේ ❤😊
@ravee97
@ravee97 3 жыл бұрын
පරාර්තකාමී මිනිස්සුත් ඉන්නවා.. පුදුම ලෙංගතු කමක් දැනූනා.අපි අපි වෙනුවෙන් තියෙන ලැදියාව .
@user-ip5xd9vz1l
@user-ip5xd9vz1l 3 жыл бұрын
ඒක නම් නියමයි..එකක් හදන්න ඕන.. ඒකට ෆෝන් එකකුත් දානවා..🥺
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
(වැල් ටිකකුත් දාල දාපන්)😂😂😂😂
@user-ip5xd9vz1l
@user-ip5xd9vz1l 3 жыл бұрын
@@lankaattitude863 oya danna. Mn laga na😌
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
@@user-ip5xd9vz1l 😁😁😂😂😂😂😂😂😂
@ayeshamaduwanthi5495
@ayeshamaduwanthi5495 3 жыл бұрын
මමත්
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
නොදුටු ලෝකය අපිත් කරමුද බන් මේවගේ සීන් එකෙක් 🤨
@nishanthagajanayake608
@nishanthagajanayake608 3 жыл бұрын
🌷
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@tiktokandfffnnyvideo3796
@tiktokandfffnnyvideo3796 3 жыл бұрын
මටත් හිතුනා
@hirushapabasara1189
@hirushapabasara1189 3 жыл бұрын
Aniva
@ShanthaWeerakoon1967
@ShanthaWeerakoon1967 3 жыл бұрын
හා.
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
සුපිරි යාලුවා...🔥🤟
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
සහෝදරයා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
මටත් 2013 දි හම්බ උනා මගෙ මුත්තා වලලපු ටයිම් කැප්සියුල් එකක් එකෙත් ගොඩක් වටින ලියකියවිලි සහතික ගොඩක් තිබුණා
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
මොනාද තිබුණේ 🤔🤔🤔😂
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
@@SOSALFA-vj8mv සීයගෙ සහතික පාවිච්චි කරපු බඩු 20 ගනං වල පාවිච්චි කරපු බඩු ආංඩුකාරයා දීපූ පත්විම් ලිපි තව ගොඩක් දේවල් තිබුනා
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
@@Thiviru_premarathne ඒවාට මොකද කරේ🤔🤔
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
@@SOSALFA-vj8mv tama tynewa mn gawa
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
Attatama ehema deyak hamba unada????
@blackeagle9285
@blackeagle9285 3 жыл бұрын
සුපිරි 👍👍👍
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
ටයිම් කැප්සියුල්... 😀😀 ඒකත් මාරයි. 😇😇
@rjayathissa7994
@rjayathissa7994 3 жыл бұрын
සුපිරියි යාළුවා.
@Ima2325
@Ima2325 3 жыл бұрын
අනේ මේකනම් පට්ට.ඇත්තටම මේ ලෝකේ අපි නොදන්න කීයක් දේවල් ඇද්ද? අපේ මේ වර්ථමානේ විශේශිත පුද්ගලයෙක් මේම දෙයක් කරන්නේ නෑනේ.අනේ අපිට බැරිද ඒම දෙයක් කරන්න.😍අපේ ලංකවේත් ඇති දෙයියනේ මේම දේවල් ගොඩක්.....ඒත් ඉතින් අපේ එවුන් මේ බිම් ගොඩ දාන විදියට time capsule එකක්වත් ඉතුරුවෙයිද කියන එකයි ප්‍රශ්නේ 😒
@sandaliH
@sandaliH 3 жыл бұрын
supiri video ekak .. Suba anagathayak 🌞🙏
@tishantishan2147
@tishantishan2147 3 жыл бұрын
very good video ... thanks bro.
@amazingworld5709
@amazingworld5709 3 жыл бұрын
Pattama video akak 🔥🔥🔥🔥
@kavindukaushan2838
@kavindukaushan2838 3 жыл бұрын
මම තමයි මුලින්ම බැලුවේ
@kavindukaushan2838
@kavindukaushan2838 3 жыл бұрын
සහෝදරයා ඔබේ බුද්ධිමත් කම මට දැන් තේරුනා
@bestcricketmoment8689
@bestcricketmoment8689 3 жыл бұрын
@@kavindukaushan2838 🤣
@noellisk1071
@noellisk1071 3 жыл бұрын
මේවා දැක්කහම මටනම් මාරම සතුටක් දැනුනා
@megagleen2547
@megagleen2547 3 жыл бұрын
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න
@pubgmobilekraccount2698
@pubgmobilekraccount2698 3 жыл бұрын
@@Lkfishingbro 😄🙏
@whatthe1491
@whatthe1491 3 жыл бұрын
Matath
@විදු-ඵ1ඹ
@විදු-ඵ1ඹ 3 жыл бұрын
සිරාවට
@WALBOOKS
@WALBOOKS 3 жыл бұрын
@@megagleen2547 හොද දේවල් දැම්මොත් අනිවා සප් එක දෙනවා.... කවුද කින්ද මන්ද ... අදාල නෑ
@dinithkariyawasam980
@dinithkariyawasam980 3 жыл бұрын
මමත් එකක්‌ හදනවා 😜😜😜
@PDBEATS-b7w
@PDBEATS-b7w 3 жыл бұрын
Hadai kiyala thamai baya 😱😱😱😱
@udithdilsara5731
@udithdilsara5731 3 жыл бұрын
Ade musalaya uta eka hadanna puluwan😈😈 😂😂😂
@ashan4114
@ashan4114 3 жыл бұрын
@@udithdilsara5731 😂
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
සුභ පැතුම්
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
මමත් තීරණය කළා ටයිම් කැප්සූලයක් වලලන්න.. මං ලියපු සිංදු, කවි නිසඳැස් ටිකත් දාලා අජිත් මුතුකුමාරණගෙ CD එකකුත් දානවා ඇතුළට 😆
@tanglejourney3184
@tanglejourney3184 3 жыл бұрын
Huta 😂👌
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
@@tanglejourney3184 🤣🤣🤣
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඇයි අජිත් මුතුකුමාරණ විතරක්
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
@@mallikajayasooriya4935 මට පේන්නම බැරි අඬන ගායකයා. අනාගතේ උන් දැනගන්න ඕනෙ ඒ ජාතියෙ බඩුත් ලංකාවෙ හිටියා කියලා. ඒකයි 🤣
@kamanidesilva1916
@kamanidesilva1916 3 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@gymlover1199
@gymlover1199 3 жыл бұрын
සුපිරියි
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
සහෝදරයා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න
@lakshansamith2279
@lakshansamith2279 3 жыл бұрын
බලන්න ඉස්සර මේ සුපිරි කියන්නෙ❤️❤️❤️❤️❤️❤️
@sheharaakarshi6706
@sheharaakarshi6706 3 жыл бұрын
මාත් හදන්නද ටයිම් කැප්සියුල් එකක්. 🙃
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
හොදයි
@උදාරසෝමරත්න
@උදාරසෝමරත්න 3 жыл бұрын
මොනවා දාලා හදන්නද😹
@sheharaakarshi6706
@sheharaakarshi6706 3 жыл бұрын
@@උදාරසෝමරත්න 🙄🙄🙄😐😐😐
@surekapadmawansha2372
@surekapadmawansha2372 3 жыл бұрын
හදන්න මමත් එන්නම් help එකට
@KINGOFGAMES-eg6ge
@KINGOFGAMES-eg6ge 3 жыл бұрын
ක්‍රීම් ක්‍රැකර් එකක් දාපන් 😂😂
@NCNCreation
@NCNCreation 3 жыл бұрын
නියමයි
@nowty0182
@nowty0182 3 жыл бұрын
Man 1st guys
@fazil3703
@fazil3703 3 жыл бұрын
Superb Bro❤️❤️👍👍
@chithraranathunge6699
@chithraranathunge6699 3 жыл бұрын
I like to this video s👌
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Niyamai ❤👍
@chandikahashan4874
@chandikahashan4874 3 жыл бұрын
Superb bro Good work 👍👍
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
හොඳයී නේ 😇
@か14TM
@か14TM 3 жыл бұрын
නියමයි 👍😊
@isss7735
@isss7735 3 жыл бұрын
ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාව භාවිතා කරලා කාල තරණය කරන්න පුලුවන් , හැබැයි ගොඩක් සංකීර්න ක්‍රියාවලියක් 🤤🤤🤤
@smile.......
@smile....... 3 жыл бұрын
රමුව බලලනෙ ආවෙ 😂😂
@smile.......
@smile....... 3 жыл бұрын
@youtube studio annekai mu hena gonek bn
@1lazkmpwrmnyywgjmwwwptbkgl971
@1lazkmpwrmnyywgjmwwwptbkgl971 3 жыл бұрын
Ane mnda habai anagatheta yna eka nm ita wada lesi kyala thami mn ahala thiyenne.Prayogikawa karanna amaru unath.
@skfort
@skfort 3 жыл бұрын
මටත් ටයිම් කැප්සූල් එකක් හදන්න හිතුනා..
@sewminivihara1187
@sewminivihara1187 3 жыл бұрын
මම 2 වසරේ ඉද්දී මායි මල්ලියි ඔහොම එකක් කරලා තියෙනවා. හැබැයි අවුරුදු පහකට විතර පස්සේ ඒ තැන හාරලා බලද්දී ඒක තිබ්බේ නෑ😂✌දැන් අවුරුදු 10ක් විතර වෙනවා😁
@lakshanmadurangabandara9565
@lakshanmadurangabandara9565 3 жыл бұрын
Dan manik wela athi ai balanna hoyala
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
Patta interesting👍😍
@ahkkee3926
@ahkkee3926 3 жыл бұрын
Niyamai aiye 👍👍👍
@fathimarishna4075
@fathimarishna4075 3 жыл бұрын
Wow nice ..good job
@niluksha9870
@niluksha9870 3 жыл бұрын
පදිරියක් තම ඉතින් ආදරෙයි නොදුටු ලෝකය
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක් ගෙනා ඔබට ස්තුතියි
@OG-fz7ck
@OG-fz7ck 3 жыл бұрын
අපිත් හදමු එකක් හැමෝගාවම තියන දේවප් එකතු කරලා පොලව යට බංකරයක් හදලා දාලා 2300 දි ඇරලා බලන්න කියමු ලංකාවට ආවේනික හැම දේම දාමු😊
@keala7637
@keala7637 3 жыл бұрын
👍👍👍
@chandimaline8278
@chandimaline8278 3 жыл бұрын
😉😉😉😉
@dilshanfernando5371
@dilshanfernando5371 3 жыл бұрын
Super🤩🤩
@tiktokandfffnnyvideo3796
@tiktokandfffnnyvideo3796 3 жыл бұрын
මචන් පැය තුනට මෙච්චර විව්ස්👍👍
@samanthamuhandiram5817
@samanthamuhandiram5817 3 жыл бұрын
හා
@tiktokandfffnnyvideo3796
@tiktokandfffnnyvideo3796 3 жыл бұрын
හා ,,මොකක්ද
@rdhasanthadesilva2519
@rdhasanthadesilva2519 3 жыл бұрын
Hrcc ද
@nelindinethulima3711
@nelindinethulima3711 3 жыл бұрын
Ha.mamath mage makeup set akke dala vala lanava.😍😖💄💄💄💄💄
@nowty0182
@nowty0182 3 жыл бұрын
I Love♥️ you Guys👍
@gamingforbeginers3273
@gamingforbeginers3273 3 жыл бұрын
Happy New year nodutuvaaaaaa
@maheshmunasengha4944
@maheshmunasengha4944 3 жыл бұрын
ඒකනම් නියමයි ...😃😃
@hashipgamage
@hashipgamage 3 жыл бұрын
අපෙ රටෙත් ඉස්සර නිදන් කරපූ වස්තූන් ටයිම් කැප්සූල් වෙන්න ඇතී..
@tanglejourney3184
@tanglejourney3184 3 жыл бұрын
A nisa wennathi dn amathila harala gnne
@hashipgamage
@hashipgamage 3 жыл бұрын
@@tanglejourney3184 😄😄😄
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
@@tanglejourney3184 😂😂😂
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Desapaluwoe puravidya akae nidan kolla kawa apita hulan
@sachithprabhashana1992
@sachithprabhashana1992 3 жыл бұрын
😃😃අපිත් *time capsule* එකක් හදමු...😃😃🇱🇰
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@erandapiyumal6171
@erandapiyumal6171 3 жыл бұрын
මේ වගේ ගවේෂණ කරන්න එ්වේ නිගමන හොයන්න එක නම් අයි නැ හොදම අත්දැකීමක් ......... 😀😊☺😉
@lalithprasanna8686
@lalithprasanna8686 3 жыл бұрын
අනාගත ලෝකය වෙනුවෙන් බුදු දහම අඩංගු vedio තැටි time capsules වශයෙන් නිදන් කරන්න පුළුවන් nam
@nandenande8253
@nandenande8253 3 жыл бұрын
supiri.watina.video.b.s.de.pi.obat
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
දැක්කමසතුටක්හොදයි
@isuruamila9531
@isuruamila9531 2 жыл бұрын
මමත් වල දැම්මා... ලංකාවේ තියෙන ප්‍රසිද්ධම බාලිකා පාසලක අලුතෙන් හදපු ගොඩනැගිල්ලක්, කාලෙකදි කඩලා ඉවත් කරනකොට පොළව යටින් හම්බවෙයි...මගේ ප්‍රේමකතාවේ විස්තර වගයක්.... දින වකවානු නම්ගම් ෆෝන් නම්බර් සමග
@palithawijesinghe5440
@palithawijesinghe5440 2 жыл бұрын
මහනුවර මහාමායා විද්‍යාලයේ ද? මම යන්නෙත් ඒකට.6 ශ්‍රේණියේ.🙆‍♀️
@isuruamila9531
@isuruamila9531 2 жыл бұрын
නෑ නෑ
@godx77gaming3
@godx77gaming3 3 жыл бұрын
😂 එකක් හදලා වත්තේ වලදාන්න හිතෙනවා
@dilshan3561
@dilshan3561 3 жыл бұрын
😂😂😂
@gamingriderytff7520
@gamingriderytff7520 3 жыл бұрын
එල කිරි 😍
@kasunweerasooriya797
@kasunweerasooriya797 3 жыл бұрын
Supiri machan
@kosalasewwandhi3874
@kosalasewwandhi3874 3 жыл бұрын
Maruuu 🥰
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤❤❤❤
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
වෙනස්ම දෙයක් 👌
@Mr.Indu0
@Mr.Indu0 3 жыл бұрын
Super 😘😘❤️❤️👍
@idiotshan7418
@idiotshan7418 3 жыл бұрын
මාර පෙට්ටි 📦 මේවා
@asherpraveen9980
@asherpraveen9980 3 жыл бұрын
Niyami nodutu lokaya♥♥♥♥
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
සහෝදරයා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න
@thimiravidusha3427
@thimiravidusha3427 3 жыл бұрын
Supiri wadak bro
@sltiktokstudio5386
@sltiktokstudio5386 3 жыл бұрын
Mn hithuwe Sherlock Holmes ge athishya rahasigatha lipigonowa kiyala 😁🧐🧐🧐🧐🧐🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️
@j.h.kovindisamarasingha312
@j.h.kovindisamarasingha312 3 жыл бұрын
වර්ෂයට කලින් ඇරියොත් මොනවා වෙයිද 🙄🤷
@Mobilephonerepair.
@Mobilephonerepair. 3 жыл бұрын
මාරයි ❤️👆
@nandaniwijekoon9832
@nandaniwijekoon9832 3 жыл бұрын
අඩො වයි බං.😄👈😂👈😑👈💙👈😜👈🤔👈😮👈
@imeshwithanarachchi1812
@imeshwithanarachchi1812 3 жыл бұрын
Ela supiri
@dulanjanaanuhas3504
@dulanjanaanuhas3504 3 жыл бұрын
අයියේ එල
@ravindutharaka897
@ravindutharaka897 3 жыл бұрын
,
@chamindakumara355
@chamindakumara355 2 жыл бұрын
Mata wayasa 12 mata hoda denumak awa thank you mame
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 3 жыл бұрын
අපේරටේ අතීත රජවරු ටයිම් කෙප්සුල් හදන්න දෙනගෙන හිටියා නම් නිදන් හොරුන්ට.........ලස්සනට ගොඩනගපු පුරාන දේ නිදන් හොරු විනාශ කලේ හිතක් පපුවක් අතිවද?
@MRDog535
@MRDog535 3 жыл бұрын
Niyamai
@digitaldiary6029
@digitaldiary6029 3 жыл бұрын
superb brother
@sudu9347
@sudu9347 3 жыл бұрын
👍👍👍
@gamingkolla2187
@gamingkolla2187 3 жыл бұрын
ඇයි time capsule එකකට කාලයක් දෙන්නෙ එතකන් ඇයි ඒක open කරන්න එපා කියන්නෙ ඒකට හේතුව මොකක්ද මට ඒක ප්‍රශ්නයක් 🤔🤔
@dineshanurada547
@dineshanurada547 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@tanglejourney3184
@tanglejourney3184 3 жыл бұрын
Esema wewa
@pramithasamarakoon8429
@pramithasamarakoon8429 3 жыл бұрын
අපේ ලිදෙත් ඔය වගේ පෙට්ටියක් තිබ්බ තිබුණෙ පරණ තල් පත් කොලයක් එ්කෙ මොනවදෝ ලියලත් තියෙනවා!!!
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
මට දෙන්න පුළුවන් ද
@Sachin_Kavishka
@Sachin_Kavishka 3 жыл бұрын
@@tharidu6792 😹💔
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
🙄😕
@indikaupekshi4520
@indikaupekshi4520 3 жыл бұрын
Ape rajawaruth ohoma mihidan kala.eth ohoma dewak vitharak newei වැව් දාගැබ prathisanskaranayata raththaran thanpath kala.e anagathetath prayojana ganna puluwan wenna.
@jayathusrimal1952
@jayathusrimal1952 3 жыл бұрын
මාත් දැනට අව්6 ඉස්සෙල්ල පොඩි බඩු ටිකකුත් දාල ටයිම් කැප්සුල් එකක් දාල තියනව.....
@Tom-kg3de
@Tom-kg3de 3 жыл бұрын
119
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
මමත් කාල තරණය කරන යන්ත්‍රයක් හදනවා
@mobailleagenknwado3460
@mobailleagenknwado3460 3 жыл бұрын
Broo
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
Way broo
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
සුභ පැතුම්
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
බොරුවට comment කරේ
@dewindiekanayaka7420
@dewindiekanayaka7420 3 жыл бұрын
Maru bro
@adityapriyanga5654
@adityapriyanga5654 3 жыл бұрын
Niyamai👍💯❤️
@dilmimalshadilmimalsha5261
@dilmimalshadilmimalsha5261 3 жыл бұрын
32 weni comments eka magen
@thisarasamarakoon6883
@thisarasamarakoon6883 3 жыл бұрын
Mamath ekak hadanawa 👌👌👌👌👌=-🔭🔭🔭🔭
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
අපෙ සිරීටත් පොලොව හාරනකොට ඒකක් හම්බෙන්න ඇති.ඒකෙ විදියටතමා රට කොරේ.පොලොවෙන් උපන් මිනිසා කියන්නෙ ඒකය්
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
😂😂😂 lankwe unta time capsule ekak kynne unge kakkussi wala tama😂😂
@yrd8494
@yrd8494 3 жыл бұрын
super bro
@haraconstantinou111
@haraconstantinou111 3 жыл бұрын
Superb
@virajkalinga4380
@virajkalinga4380 3 жыл бұрын
supiri.👌❤❤
@arrowacademy5288
@arrowacademy5288 3 жыл бұрын
ලංකාවෙනම් කොච්චර ඇතිද...? නිධානයක් කියලා ගොඩ ගන්නෙත් ඒවා තමයි නේද... අපේ උන් ඒවා හොරෙන් අරන් උන් දියුණු වෙනවා... ඒවා වලලා තියෙන්නෙ රටේ අනාගතය වෙනුවෙන් නමුත් හොරු ඒවා ගන්නවා..
@mininduprabushitha7378
@mininduprabushitha7378 3 жыл бұрын
😆😆😆niyamai
@prayeristhebestweapontowin2172
@prayeristhebestweapontowin2172 3 жыл бұрын
Kawuda setwenne time capsule eka hadanna supp ekak denna . 😁🤗🔥❤️
@Respect_100.M
@Respect_100.M 3 жыл бұрын
❤💚💙💜👍👍
@amilaheshan4681
@amilaheshan4681 3 жыл бұрын
Nice
@biographybyhrp1143
@biographybyhrp1143 3 жыл бұрын
1 million වලට තව ටිකයි
@anuruddhalasantha3588
@anuruddhalasantha3588 3 жыл бұрын
MaruMaru😍😍😍😍
@0wassana0
@0wassana0 3 жыл бұрын
Good
@njxmusic7319
@njxmusic7319 3 жыл бұрын
good
@kiwiproduction6790
@kiwiproduction6790 3 жыл бұрын
1 comment
@shaniduadeesha4585
@shaniduadeesha4585 3 жыл бұрын
❤❤❤❤❤
@slmusic6140
@slmusic6140 3 жыл бұрын
සහෝදරයා මගේ චැනල් එකට සප්කායිබ් ඒකාක් දෙන්න උදව්වක් කරන්න
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
@@slmusic6140 ඩිලා.අපිත් එක්ක හදමුද😅😅😅😃😃
@mahindapushpakumara5869
@mahindapushpakumara5869 3 жыл бұрын
Super
ගෙවත්තෙන් හමුවූ ලොවම මවිතයට පත්කළ දේවල්.
8:21
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 216 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН