වෙසක් බැති ගී එකතුව 2021 - කොළඹ වෑකන්ද ලියෝ සමාජය

  Рет қаралды 318,110

Leo Club of Colombo Wekanda

Leo Club of Colombo Wekanda

3 жыл бұрын

ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ සම්බුදු තෙමගුල සැමරීමට පිලිවෙතින් පෙළගැසෙමු. ☸️🙏🏽
ධර්මාලෝකයෙන් සැම සිත් නැහැවෙන,
සම්බුදු සිසිලෙන් විශ්වයම සුවපත්වී සැනහෙන,
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
May this Vesak bring forth an abundance of opportunities to enlighten one's life following the Dhamma and heal any in distress, agitation or illnesses.
#VirtualVesakWeek2021
#LeoClubofColomboWekanda
#CWLeos🦁♥️ #306C1Leos
#C1Leos🦁 #theleosofc1 #WeServe #FutureisLeo #ProudLeo
#LeosOfSriLanka🇱🇰
#TogetherAsOne❤️💪
#bakthigeetha
#bathigee
#wesakgeetha
#gilem obe guna
#himi sanaramara
#La dalu bo path
#Nandamalani
#Voctor rathnayake
#WDamaradewa
#vesak bathi gee
#poson
Music in this video;
Learn more,
------------------------------------------------------------------------------------------------------
Song - Gilem Obe Guna
Artist - WD Amaradeva
Source Link - • Video
Song - Himi Sanaraamara (Radio Version)
Artist - Malani Bulathsinhala
Source Link - • Himi Sanaramara Mala...
Song - Laa Dalu Bopath (Radio Version)
Artist - Karunarathne Diwulgane
Source Link - • La dalu bopath || ලා ද...
Song - Budu Karuna
Artist - Nanda Malani
Source Link - • Nanda Malani Budu Karuna
Song - Nidukanane (Yoma Budunetha)
Artist - Rohana Weerasinghe, Sunil Edirisinghe
Source Link - • Nidukanane - Sunil Edi...
Song - Niwan Dutu Himi
Artist - Victor Rathnayaka
Source Link - • Niwan Dutu Himi Vict...
Song - Sanda Wathurak Se
Artist - T.M.Jayarathna
Source Link - • Sanda Wathurak Se ~ T ...
Song - Ama Dahara Diya Gala Gala
Artist - Victor Rathnayaka
Source Link - • Ama Dahara Diya Gala G...
Song - Budu Bana Kiwwa (Radio Version)
Artist - Edward Jayakody, Malani Bulathsinhala
Source Link - • Budu Bana Kiuwa Nirant...
Song - Pipena Malakata
Artist - Malani Bulathsinhala
Source Link - • Pipena Malakata Mala...

Пікірлер: 140
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Ай бұрын
2024 වෙසක් එකට අහන්න පටන් ගත්තු අය කෝ..අපේ දරුවන්ටත් කවදා හරි ඉතුරු වෙන්නෙ මේ ගීත විතරයි..මොකද මේ ගීත භාවනාවක් වගේ..ඒ වගේම අමරණීයයි 🙏🙏🙏🙏
@Littleangelmaheli4467
@Littleangelmaheli4467 Ай бұрын
😊
@shanikaranathunga8366
@shanikaranathunga8366 29 күн бұрын
ඔව් ඇත්තෙන් ම
@WitharanaUpul
@WitharanaUpul 29 күн бұрын
❤😊
@dilanlakmal2988
@dilanlakmal2988 28 күн бұрын
Adath ahanawaaaasa
@wasa945
@wasa945 6 күн бұрын
අනිවාර්යයෙන්
@nadunprasad9650
@nadunprasad9650 Ай бұрын
මම 2024 වෙසක් මාසෙත් අහනවා! ඒ නිමක් නොවන බුදුගුණයන්ට මාගේ නමස්කාරය වේවා!
@rohanperera1824
@rohanperera1824 29 күн бұрын
🙏🙏🙏
@bandulasenarathne7449
@bandulasenarathne7449 Ай бұрын
ලෝකයේ සැබෑ සතුට සැනසීම,පවතින්නෙ අමාමෑණි සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුනවූ උතුම් දහමතුල පමණි,සාදු,සාදු, සාදු
@jayasundarabandara3461
@jayasundarabandara3461 Ай бұрын
අද ඉදන් අහනවා... හැමෝම අහන්න හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා...
@amitha1694
@amitha1694 23 күн бұрын
ඉතාමත් හරවත් අලංකාර ගී පද රචනා සුමට මියුරු තනු අනුව ගායනා කරනාවිට ශ්‍රවනය කරන අපට ශ්‍රද්ධාවක් භක්තියක් ජනිත වෙයි. මෙයට සහභාගිවු සියලු දෙනට නිදුක් නිරෝගි සුව පතමි🙏 නැත අන් සරණා තෙරුවන් මිස අපටා🙏🙏🙏
@pinidubuddeesha
@pinidubuddeesha Ай бұрын
2024 අපෙ දන්සැලටත් දැම්මෙ මේ ට්‍රැක් එක
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
හිත් නිවෙන මන පිනන ගී දැහැන කර සවන 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶 සිත තුටින බැති පෙමින හද පෙලන දුක නිවෙන 🎼🎼🎼🎼🎼🎼
@yenulisuchi6607
@yenulisuchi6607 Жыл бұрын
බුද්ධ ධර්මය සදාකාලික මනුෂ්‍යා ගෙන් ඈත් නොවෙවා! සාදු සාදු සාදු🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
☸️ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ.... ☸️ මෙවන් උතුම් බොදු බැතියෙන් පිරිපුන් ගීත 🎼 ගායනා කළ ඔහු..... මංමුලා වූයේ කෙසේද යන්න පිළිබඳ හිතාගැනීමටවත් නොහැක. උතුම් තෙරුවන් ගුණ බල මහිමයෙන් ඔහුගේ ගත සිත සුවපත් වේවා 🌼
@sudeshika4237
@sudeshika4237 9 ай бұрын
🙏🙂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
කඳු වැටි වල නිසොල්මනේ ගහ කොළ මල් පිපී නටයි නැවුම් පොලොව......
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නිසල ඔබේ බුදු රුව ලඟ මගේ හද භාවනා කරයි
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
ස්තූතියි නිදහසේ අහන්න බතිගී කීපයක් තිලින කලාට.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා.... 😭 පෙර සංසාරේ ඇසුර මතක් වී..... ..... 🍀
@PredeepaGamage-kx5qo
@PredeepaGamage-kx5qo Ай бұрын
2024 අහන අය කෝ
@skoswaththa8459
@skoswaththa8459 2 жыл бұрын
පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
පිං පව් එනවා අපි පසු පස්සේ.... 😞😽
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌷🌷🌷
@mandakini21
@mandakini21 5 ай бұрын
​@@nilambarameghawarna6635🙏🌼😊
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනා කරම්. 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@KumaraPiyantha-qe5ri
@KumaraPiyantha-qe5ri 2 ай бұрын
බුදු සරණයි සියලු දෙනාට ම🙏🌸🙏🌸
@samadhiinstitute9641
@samadhiinstitute9641 8 ай бұрын
Comments දාන්න අපට අමතක වුවත් මේ ගීත අහනවා,.... අනෙක් අයට රසයක්.. අර්ථයක් දෙන්න කරන උත්සාහය.අගය කළ යුතුමය
@roshanbaghya2884
@roshanbaghya2884 2 жыл бұрын
Mage thiloguru ama mani Samma sambudu budu piyanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏😔😔😔😔🙏🙏🙏
@achintha894
@achintha894 2 жыл бұрын
පතන බොදියකින් නිවන් දකිව මෙ සැම දේන
@nihaljayawickarama9561
@nihaljayawickarama9561 Жыл бұрын
බුධූ .ෂරනයි
@bandulajayaratne1771
@bandulajayaratne1771 Жыл бұрын
මේ සුපහන් බුදු ගුණ ගීත සදා අමරණීයයි මේවා අහනවා වගේම අපේ ජීවිත ගොඩ නගා ගැනීමට ඒවායින් කියවෙන දේවල් සිත් වලට ගත යුතුයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
සාදු 🌼 සාදු 🌹 සාදු 🌻
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
උදා ළහිරු සේ ලොව සනසවනා සමිඳුනි ඔබ වේවා 🌼 පියුම් ගොමු හද විල් ජලයේ
@sadamalisadamali6880
@sadamalisadamali6880 Жыл бұрын
Sadu sadu ama maha budupiyanan
@dineshawitharana4191
@dineshawitharana4191 Жыл бұрын
හිත දුක වාවන බුදු බණ පද යක මිහිර දකිම් ,නිබදේ.
@athulahemantha8619
@athulahemantha8619 Жыл бұрын
Budu saranai oba samata
@Slmiusichome
@Slmiusichome 2 жыл бұрын
හරිම සතුටුයි
@sadatrusda3240
@sadatrusda3240 Ай бұрын
සේම දන්සලකම එසේවා ❤️🙏
@umashashashi3254
@umashashashi3254 2 жыл бұрын
මගේ බුදුපියාණන්
@anushadayas3653
@anushadayas3653 Жыл бұрын
0ඇඈෑඩඪඪුඉඅක
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Ай бұрын
🙏
@nimeshikarasadi4728
@nimeshikarasadi4728 2 жыл бұрын
මේ වගේ සිංදු හලි හලිත් නිර්මාණය වේවා
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
බුදු සරණයි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌻🌻🌻
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
සියලු සත්ත්වයෝට බුදු සරණයි
@user-ky3gz4gy3y
@user-ky3gz4gy3y Ай бұрын
බුදු සරණයි!☸️☸️☸️
@user-sz5yc3ct1i
@user-sz5yc3ct1i Ай бұрын
නියමයි ❤️🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
💖
@user-fe8nm6vs8v
@user-fe8nm6vs8v 29 күн бұрын
බුදුගුණ ගීත තවතවත් බිහි වේවා!
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌺🌺🌺
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 💙💛❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💙💙💙
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
💙💙💙 💛💛💛 ❤️❤️❤️ ලබන්නාවූ සෑම ආත්මභාවයකදීම මා ඔබේ ශ්‍රාවකයෙක් වේවා බුදු පියාණෙනි. 🌹🌹🌹 🌺🌺🌺 🌷🌷🌷 🌻🌻🌻 🌸🌸🌸 🌼🌼🌼 💮💮💮
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💚💚💚
@gradewicelk6699
@gradewicelk6699 2 жыл бұрын
පිං.
@anomjeewaerapriyadarshani5063
@anomjeewaerapriyadarshani5063 2 жыл бұрын
නියමයි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌸🌸🌸
@Religioncompared
@Religioncompared Жыл бұрын
🙏🙏🙏
@nilanthinirosha1336
@nilanthinirosha1336 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි....මගේ මුලු හිතම භාවනාවක් වගේ සිතට දැනෙන සහනය සුවය,...කමකින් ලබන්නද මේ සැනසුම....🙏🙏🙏🙏🙏🙏....
@dileepanuwan7935
@dileepanuwan7935 2 жыл бұрын
P
@sacconstruction8709
@sacconstruction8709 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepaliyanage
@pradeepaliyanage 10 ай бұрын
Sadu sadu sadu
@gimeshaupamali7111
@gimeshaupamali7111 2 жыл бұрын
Sitha niwana geethawaliyak
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💮💮💮
@user-ks6gt4st1l
@user-ks6gt4st1l 29 күн бұрын
බුදු සරනයි සියලු දෙනාටම🎉🎉🎉🎉
@____lahiru____roka9508
@____lahiru____roka9508 2 жыл бұрын
Budu saranai
@thusharasandun4621
@thusharasandun4621 2 жыл бұрын
භාවනාවක් වගේ මේ සිංදු ...තියන ගීත විතරයි ..අනාගතේ නැවත මෙවැනි නිර්මාණ බිහිවෙන්න ඔනි.. තෙරුවණ් සරණයි
@pahanmax3176
@pahanmax3176 6 ай бұрын
කොහොම කියන්නද වචනවලින් හිතට දැනෙන සහනය.සුවය.හදවතට කිදාබහින හඩවල් වල කරුනාවන්ත වචන.මේ ගීත අහන හැමෝටම හිතට දැනේවා.
@w.gduminda5043
@w.gduminda5043 2 жыл бұрын
බුදු සරනයි මගෙ රටටත් මගෙ පවුලෙ අයටත් 🙏🙏🙏🙏🙏🙏🙏
@SasiduLakshan-um1ic
@SasiduLakshan-um1ic 5 ай бұрын
😊 Budu saranai 😊
@sujithpremachandra9344
@sujithpremachandra9344 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 💞💞💕💞💕💕💕💕💕💕💞💞💞💥💥
@DamayanthaMudiyanselage-rw2tg
@DamayanthaMudiyanselage-rw2tg 6 ай бұрын
Sitha niwana geetha,,,
@arunakumara410
@arunakumara410 11 ай бұрын
👃👃👃👃👃
@chamindarohan6372
@chamindarohan6372 Жыл бұрын
🙏🙏🌋🌋🌋
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💗💗💗
@chathu7285
@chathu7285 Жыл бұрын
😊❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි.
@sakilaudayanga215
@sakilaudayanga215 Жыл бұрын
🙏🙏🙏❤
@schathu963
@schathu963 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@wmmcperera2317
@wmmcperera2317 2 жыл бұрын
Samata sambudu saranai
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
2023 වෙසක් වලට අහන අය කෝ ❤️❤️❤️
@mihiratextiles5146
@mihiratextiles5146 11 ай бұрын
ඇසල ❤
@susanthasamansuriya328
@susanthasamansuriya328 8 ай бұрын
පොසොන් එකට අහන්න කැමතියි
@user-xl1tg2hc4h
@user-xl1tg2hc4h 8 ай бұрын
❤❤❤
@praneethsooriyabandara
@praneethsooriyabandara 8 ай бұрын
@abeykoonnuwanjali3290
@abeykoonnuwanjali3290 7 ай бұрын
👍😊
@parakramahewage5995
@parakramahewage5995 2 жыл бұрын
😍☺️💆
@LasithaThilina-sv1kb
@LasithaThilina-sv1kb Ай бұрын
Apih inno
@IsharaSewwandi-ct7gm
@IsharaSewwandi-ct7gm 8 ай бұрын
Saadu saadu
@rachinimadushika4019
@rachinimadushika4019 29 күн бұрын
Dan ahanwoo❤
@user-sw6sw2wx2t
@user-sw6sw2wx2t 3 ай бұрын
Hitata,sahallui
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🏵️🏵️🏵️
@wasanthakumar9120
@wasanthakumar9120 2 ай бұрын
හරිම හැඟුම්බර
@pradeepaliyanage
@pradeepaliyanage 10 ай бұрын
❤❤❤❤❤❤❤
@user-qz1cs8vg8y
@user-qz1cs8vg8y 7 ай бұрын
@studying2074
@studying2074 28 күн бұрын
❤️🙏
@user-rr3ef6fo9v
@user-rr3ef6fo9v 2 ай бұрын
🙏🙏🙏💐💐💐
@user-ks6gt4st1l
@user-ks6gt4st1l 29 күн бұрын
❤❤❤❤
@anomjeewaerapriyadarshani5063
@anomjeewaerapriyadarshani5063 2 жыл бұрын
@dikovitadkgs2118
@dikovitadkgs2118 5 ай бұрын
🙏🙏🙏🙏❤
@user-hx8db5zc9k
@user-hx8db5zc9k 6 ай бұрын
❤️❤️❤️
@withanagechandrawathi4436
@withanagechandrawathi4436 4 ай бұрын
❤❤❤❤🙏🙏
@Pakianathan8
@Pakianathan8 Ай бұрын
Weng keranda lesi ekkaw keranda thama amaru
@wasa945
@wasa945 6 күн бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@chamindasisirakumara5840
@chamindasisirakumara5840 6 ай бұрын
🎉 🎉🎉🎉❤🎉❤❤
@anomasadamali6298
@anomasadamali6298 6 ай бұрын
ඒ් සැනසීමට........❤
@niroshasiriwardana462
@niroshasiriwardana462 Ай бұрын
Api 2024 wesak walatath ahanawa
@ThisanHansaka-ny6df
@ThisanHansaka-ny6df Ай бұрын
2024 අය ඉන්නොද?
@hemaliudayangani91
@hemaliudayangani91 11 ай бұрын
🙏
@amarahughes9886
@amarahughes9886 12 күн бұрын
Wish you could play the songs without adds🙏🏾🙏🏾
@KasunRathnayake-
@KasunRathnayake- 29 күн бұрын
Keells එකේ චිකන් ඇඩ් දාලා සින්දු පටන් ගන්නෙ 😢
@dineshkumara4626
@dineshkumara4626 8 ай бұрын
I love you djleo ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chandanasumith-md6ik
@chandanasumith-md6ik 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThanujaMadusanka-wr5sy
@ThanujaMadusanka-wr5sy 22 күн бұрын
Download oni
@sarathchandrewanniarachchi6780
@sarathchandrewanniarachchi6780 29 күн бұрын
Niwan yanna me sindu tikka gaurawayen ahala hitha pahada gaththath ethi.ayeth me wage sindu bihi wei kiyala hithannawath epa
@chanakaprasad895
@chanakaprasad895 Жыл бұрын
L
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
💗
@jagathchanndana
@jagathchanndana 8 ай бұрын
🙏🙏🙏
@Roshan-uk5qp
@Roshan-uk5qp 29 күн бұрын
❤❤❤
@chamindasisirakumara5840
@chamindasisirakumara5840 6 ай бұрын
🎉 🎉🎉🎉❤🎉❤❤
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 7 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 769 М.
බොදු බැති ගී | Bodu Bathi Gee | Sinhala Geetha
31:16
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 19 МЛН