Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..!

  Рет қаралды 2,461,041

Pirith Deshana - පිරිත් දේශනා

Pirith Deshana - පිරිත් දේශනා

5 жыл бұрын

මහා කාරුණික වූ.....
ශාන්ති නායකයාණන්වහන්ස.....
ජීවිතයම පුදා......
ඔබවහන්සේ සරණ යමී .....
----------------------------------------------------------------------------------------------------------
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු කුටියක් වේවා..!
Nethfm pirith mandapaya
-----------------------------------------------------------------------------------------------------------
subscribe to Pirith Deshana - පිරිත් දේශනා / @pirithdeshana
subscribe to Nethfm - / @nethfmradio
මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි.
මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..!
නෙත් FM - 94.8/95
සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්‍රවණය කරන්න.
බුදුසරණයි.!
----------------------------------------------------------------------------------------------------------------------------------------------
Pirith Deshana - පිරිත් දේශනා
මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි!
-------------------------------------------------------------------------------------------------------------------------------------------
pirith playlist - • Antharaya Niwarana Pir...
Moora piritha - • Moora piritha - Nethfm
Dajagga piritha - • dajagga piritha - ධජග්...
Gatha - ගාථා - • Narasiha Gatha - නරසීහ...
#1#pirithdeshana#srilankan

Пікірлер: 3 700
@Chamali--21
@Chamali--21 2 ай бұрын
මට වයස 22 යි ගැහැනු ලමයෙක් ඇත්තටම මම ඉන්නේ පිටරටක මට ලංකාවට ඇවිත් පන්සල් වලට ගිහින් හැමවෙලාවකම බවනා කරන්නමයි හිතෙන්නෙ එක මගේ ලොකුම ආසාව මම දන්නෑ එහෙම හිතෙන්නෙ ඇයි කියලා මට ප්‍රශ්නත් නෑ දැනටත් සතුටින් හොදට ඉන්නවා මම පොඩි කාලේ ඉදන්ම සත්තුන්ට ගොඩාක් ආදරෙයි මිනිසුන්ට වඩා මම සත්තු එක්ක හිටියේ සහ ඉන්නත් ආස මම පව් වැඩ කරන කෙනෙක් නෙවෙයි මම හැමවෙලාවකදීම පුලුවන් කෙනෙක්ට උදව් කරනවා හැබැයි මට ටිකක් තරහා යනවා හැබැයි මම හරිම පිංකාර ලමයෙක් කියලා මට හිතෙනව ❤ ඉපදෙන හැමබවයකදීම බෞවුද්දයෙක් වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@SandaliNiroshini
@SandaliNiroshini 2 ай бұрын
🙏🙏
@erangasanjeewa2517
@erangasanjeewa2517 2 ай бұрын
👌👌👌👌👌
@sumithmadhushanka8196
@sumithmadhushanka8196 2 ай бұрын
Oya inn rate idn hr oyt pulwm wdyt a aswa itu kr gn. Apit ehmy ahmy pulwn wdyt bana tkak ahl wdt krgn inno itn. 💪🙏
@ShirnthaBulthsinge
@ShirnthaBulthsinge 2 ай бұрын
හොදින් ධර්ම දෙශනා අසන්න....
@Nadeera_U
@Nadeera_U 2 жыл бұрын
2022/07/07 මම පාඩම් කරන ගමන් ඉන්නෙ, අපිට current එක නැති නිසා ඈත පන්සලක මේ බණ දාලා හොදට ඇහෙනවා අපෙ ගෙදරට, මට දැනුන සැනසීම නිසාම හොයන් ආවෙ! නිකමට වත් මේ video ඇයි මට recommended නොවුනෙ? ඒත් මං වාසනාවන්ත වුනා අහන්න තරම්! මාගේ අමා මෑණි බුදුරදුන්ට අනේක අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා....
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
අහන්නත් සතුටුයි! සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@chandanachandana3836
@chandanachandana3836 Жыл бұрын
Ape punch vyaparaya denen dena dunuwata path wewa sadu sadu
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු සාදු සාදු 🌸🌼🌹🌻🌺
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@mahindavijekumara1697
@mahindavijekumara1697 Жыл бұрын
🙏
@MaheshikaSewwandi-eh8ly
@MaheshikaSewwandi-eh8ly 3 ай бұрын
මගේ කුසේ වැඩෙන පුංචි දරු පැටියා ආරක්ෂා කර දෙත්වා සියලු අගපසග වලින් යුත් දරුවෙක් වේවා .සියලු අම්මවරුන්ට තම බලාපොරොත්තු සපල වේවා බුදු සරණයි දෙවි පිහිටයි සත් පත්තිනි මෑණියන් පිහිටයි
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
බුදු සරණයි
@user-nr4ds4ki4o
@user-nr4ds4ki4o Ай бұрын
0ba thumiyata boasath darupatiyek bihiweva.theruwansaranai
@dushimasha8116
@dushimasha8116 Жыл бұрын
මගේ කුසේ වැඩෙනා පුංචි පැටියා මෙන්ම, පුංචි පැටවුන් කුස දරා ඉන්න අම්මාවරුන්ට මේ හඬ මහා සැනසිල්ලක් වේවා... නිදුක් නිරෝගි සම්පන්න සියළු අඟ පසඟයන්ගෙන් යුත් නිරෝගි දරු පැටවුන් බිහි කරන්නට වාසනාව ලැබේවා... කිරි සිහින සියළු දෙනාගේ කිරි සිහින සැබෑවේවා... සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා....
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@SineliDinethma-cc6wq
@SineliDinethma-cc6wq 11 ай бұрын
තෙරුවන් සරණයි ..🙏🙏🙏
@user-uv5ni5vn6n
@user-uv5ni5vn6n 11 ай бұрын
ඔයාගෙ දරු පැටියා ඇතුළු සියලුම කුස දරාසිටන අම්මාවරුන්ට උතුම් දළදා සමිඳුන් පිහිටයි සත්පත්තිනි අම්මාගේ පිහිටයි ආරක්ෂා කරන්න ඔනි 🙏🙏🙏🙏
@moon.1111.
@moon.1111. 5 ай бұрын
තෙරුවන් සරණයී ❤❤
@ranjaniashoka6035
@ranjaniashoka6035 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayathungarangana6289
@jayathungarangana6289 Жыл бұрын
මා ඉපදෙන්නාවූ සෑම ආත්මයක් පාසා බෞද්ධයෙකු වී ඉපදේවා බුදු බන පදයක් ඇසෙන තැනකම ඉපදේවා 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු සාදු සාදු 🌸🌼🌸🌺🌷
@T.M.chandraT.M
@T.M.chandraT.M 5 ай бұрын
Aaron yhghhhgr❤​@@pirithdeshana
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 2 ай бұрын
Sadu sadu sadu
@chandrikapriyadarshani2872
@chandrikapriyadarshani2872 2 ай бұрын
DD x​@@pirithdeshana
@bhagyadissanayake5139
@bhagyadissanayake5139 Жыл бұрын
පාඩම් කරන සියලු දෙවල් මටත් අනිත් සියලු දෙනාටත් මතක හිටිවා🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏 බුදු සරණයි! ඔබට ජය
@sandaliakarsha732
@sandaliakarsha732 Жыл бұрын
🙏
@shiz6543
@shiz6543 Жыл бұрын
🙏🙏 ඔබේ වැඩ කටයුතු සියල්ලම සාරථක වේවා....
@Hasindu324
@Hasindu324 Ай бұрын
ජය වේවා !
@KavindiVijewardhana
@KavindiVijewardhana 6 ай бұрын
අනේ හරිම ලස්සනයි🥺.ගොඩාක් පින් බුදුපියාණන් වහන්සේ ගැන මේ තරම් ශ්‍රද්ධාවක් ඇති කරන මේ ලස්සන වචන ටිකට..පුදූම තරම් අමුතු නිවීමක් ඒකහ්🙏❤
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 අහන්නත් සතුටුයි! බුදු සරණයි ඔබට
@uththaradewmini3193
@uththaradewmini3193 Жыл бұрын
සියලුම දෙනාගෙ මානසික රෝගාබාධ දුරු වේවා.🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@rashmininayanathara5304
@rashmininayanathara5304 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Hasindu324
@Hasindu324 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@youteube8104
@youteube8104 Ай бұрын
සියලු මානසික අසහන දුරු වේවා ❤
@nadeeshaabeythilaka6027
@nadeeshaabeythilaka6027 Жыл бұрын
මාගේ කුසෙහි වැඩෙන දරුවා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය,පිනෙහි ලැදි වූ නිදුක් නිරෝගී,සියළු අග පසගයන්ගෙන් යුක්ත වූ පින්වන්ත දරුවෙකු වේවා..🙏🙏 බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@umeshagunasekara4518
@umeshagunasekara4518 Жыл бұрын
නිදුක් නිරෝගී දරු උපතක්ම වේවා..සාදු සාදු සාදූ❤️🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
🙏💚💐
@LakmaliMariyal-nl3ht
@LakmaliMariyal-nl3ht Жыл бұрын
❤️
@vajiradissanayaka7886
@vajiradissanayaka7886 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@kavindimaheshika6000
@kavindimaheshika6000 Жыл бұрын
මේ මොහොතේ දැවෙන හැම සිතක්ම සුවපත් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@kusumalathatikiralage-eu3kw
@kusumalathatikiralage-eu3kw 8 ай бұрын
​@@pirithdeshanar ro:.....
@ASP1048
@ASP1048 Жыл бұрын
සාදු සාදු !!!!! මේ ජීවිතයේ දී ම මට පැවිදි බිමට පත් වීමට ලැබේවා!!! මේ උතුම් ප්‍රාර්ථනාව එසේම ඉටුවේවා!!! සාදු සාදු!!.
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@Kavindi-eb8kf
@Kavindi-eb8kf 9 ай бұрын
සාධූ සාධූ ඔබේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා 🙏🙏
@chathurikanadeeshani3619
@chathurikanadeeshani3619 5 ай бұрын
ඔයාගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
@chandanipannila6428
@chandanipannila6428 3 ай бұрын
මටත් උතුම් පැවිදි භාවය මේ ආත්මේදිම ලැබේවා! ඒ වගේම මගෙ හිතෙ ඉන්න කෙනාටත් ඒ උතුම් සද්ධර්මය අවබෝධ වී මේ ආත්මේදිම ඒ සැනසීම ලැබේවා!🙏
@krishnimadushani9870
@krishnimadushani9870 3 ай бұрын
Oyage a prarthanawa etu weewa. Sadu. Sadu
@sameerasameera2890
@sameerasameera2890 10 ай бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲😭🙏 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති 23/09/21/
@pirithdeshana
@pirithdeshana 10 ай бұрын
බුදු සරණයි
@um9444
@um9444 3 жыл бұрын
සසර වසනතුරාම බුදු බන පදයක් ඇසෙන තැනකම ඉපදේවා සසර පුරුද්දට දර්මය අසා සෙත සලසා ගනිත්වා!!! බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
බුදු සරණයි! සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sachithnimantha6885
@sachithnimantha6885 2 жыл бұрын
මමහැමදාමඋදේටයිරාැටයිමෙමබුදුගුණබාවනාවඅසනවාහිතටදැනෙනහැමදුකක්මනැතිවෙලායනවාමෙහෙණියක්වෙන්නහිතෙනවාජිවිතයගැනකලකිරිමක්තියෙන්නේපිංවත්අපේස්වාමින්වහන්සේටනිරොගිසමිපතමලැබෙිවා
@sachithnimantha6885
@sachithnimantha6885 2 жыл бұрын
මෙමබුදුගුණබලයෙන්මටමගේවිශ්වඑක්කසතුටින්ජිවත්වෙන්නඉක්මනටමවාසනාවඋදාවෙිවා
@nima8166
@nima8166 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@k.dswarnalaha3864
@k.dswarnalaha3864 Жыл бұрын
@@pirithdeshana à
@hansakavishmithalaksiri9271
@hansakavishmithalaksiri9271 Жыл бұрын
මෙි ගාතා වට මම හරි ආසයි මට හොදින් ඉගෙනගන්න පුලුවන් වෙන්න 🙏🙏🙏🙏🙏🙏💖
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
ජයවේවා ඔබට
@Hasindu324
@Hasindu324 Ай бұрын
බුදුසරණ y
@imandimaneesha57
@imandimaneesha57 Жыл бұрын
සිත තුළ සගවා ගත් සියලු වේදනාවන්ට එකම ඔසුව බුදු පියාණන් වහන්සේ ය..🙏✨🌼
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
බුදු සරණයි 🙏 🙏 🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 6 ай бұрын
මේ මොහොතේ රොගිව සිට්න සියලු රොගින් සුවපත් වේවා මේ උතුම් ඌ බුදු ගුණ බලෙන් සියලු දුක් කරදර දුරුව් යහපතක්ම වේවා මේයට සවන් දෙන සියලු දෙනාටම බුදු ගුණ මේනෙහි වේවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@vidushikadasanayaka9820
@vidushikadasanayaka9820 Жыл бұрын
මගේ මනසික සුවය ඉක්මනින් සුවවේවා සදූ සාදු බුදුන්ගේ පිහිටයි ❤️
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@niroshauaq719
@niroshauaq719 Жыл бұрын
මමත් මේක හොයල හොයාගත්තෙ මම විදේශ රටක ඉන්නෙ හැමදාම බණ අහනව කොච්චර වෙහෙසිලා හිටියත් වැඩ ඉවර වුන ගමන් මේ වගේ බුදු ගුණ අහද්දි හිතට දැනෙන සැනසීම අපමණයි . සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 තුණුරුවන් සරණ්‍යි🙏🙏🙏 සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
අහන්නත් සතුටුයි 🙏 තෙරුවන් සරණයි ඔබට
@user-gi5ix9xe2g
@user-gi5ix9xe2g 7 ай бұрын
මමත් ❤❤
@xoxo9051
@xoxo9051 25 күн бұрын
00 .12 පාඩම් කරල නිදාගන්න යද්දි මම මේක අහනවා..මටද සියලුම දෙනාටමද හොදින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ලැබේවා!!!
@pirithdeshana
@pirithdeshana 25 күн бұрын
අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@nilantha5676
@nilantha5676 Жыл бұрын
මගේ සියලු ප්‍රාර්තනා බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා ❤
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
බුදු සරණයි
@saranadassihamuduruwo3043
@saranadassihamuduruwo3043 Жыл бұрын
දිවි දෙවැනි කොට ඔබ වහන්සේ සරන යමි 🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sameerasameera2890
@sameerasameera2890 7 ай бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති 24/01/03/
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 8 ай бұрын
දැවෙන හිත් සැනසේවා මේ සත්‍ය බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගි වේවා සාදු 🙏🙏🙏🇱🇰🇱🇰🇰🇼
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kwtkwt9533
@kwtkwt9533 2 жыл бұрын
නිවන්දක්නා ජාති දක්වා බුදු බන ඇසෙන තැනකම ඉපදේවා...🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@kwsunilmama8542
@kwsunilmama8542 2 жыл бұрын
Kwsuhil
@kwsunilmama8542
@kwsunilmama8542 2 жыл бұрын
Suhil
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 මගෙ දරුවා ට මට නඩුවෙන් ජයලාබාදෙනුමැන බුදුනෙ 🤲😭🤲🙏 2022/09/01/ 🤲😭🤲🙏
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු 🤲😭🙏 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 අද මගෙ නඩුව බුදු පියානාන් වහන්සෙ 23/05/02/
@anushasudarshani8213
@anushasudarshani8213 10 ай бұрын
හරිම සැනසීමක් සිතට දැනෙනවා....🙏🙏🙏දවසෙම ඇහුවත් එපා වෙන්නෙ නෑ....🙏🙏🙏🌹🌹🌹...සියලු දෙනාටම යහපතක්ම වේවා..!!!🙏🙏
@hasithamadulal7582
@hasithamadulal7582 Жыл бұрын
ඒ කාලේ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ දේශනාවන් සිතට කොච්චර සහනයක් ද 🙏🙏❤❤
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@pirithdeshana
@pirithdeshana 5 жыл бұрын
මහා කාරුණික වූ..... ශාන්ති නායකයාණන්වහන්ස..... ජීවිතයම පුදා...... ඔබවහන්සේ සරණ යමී .....
@nandanin5640
@nandanin5640 5 жыл бұрын
ẞsaadu saadu saadu !!! Mage jeevitha budu Rajanan wahanseta Pujaa Karam !!!
@halapagalapagos3670
@halapagalapagos3670 4 жыл бұрын
සාදු..සාදු..සාදු..මෙි වැලි කතරේ තනි වුන මෙි පිරිත් අසන අප හැමදෙනාටම ඔබ වහන්සේගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා..ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙිවා...තෙරුවන් සරනයි...෴
@SLDinushatech
@SLDinushatech 2 жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏!!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය. 🙏🙏🙏
@anoamakumari3215
@anoamakumari3215 6 ай бұрын
මහා කාරැණික වු ශාන්ති නායකයන් වහන්ස🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🥀🥀🥀🌻🌻🌻🌻🌻🌻🌻 ජිිවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ovindulakshan-wr9py
@ovindulakshan-wr9py Жыл бұрын
බුදු ගුන බලයෙන් සියලු දෙනා සූවපත් වෙත්වා! ❤️❤️
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@moonshine253
@moonshine253 5 ай бұрын
මේ තරම් ලස්සනට බුදු ගුණ වර්නනා කරන්නේ ඥානසාර හිම් කියලා දැනගත්තෙ දැන් 😢
@astrologiwithchapawanniara2850
@astrologiwithchapawanniara2850 Жыл бұрын
බොදු බල සෙනා නිසා සසුනට ඔබ වහන්සේගේ නිර්මල දායකත්වය අහිමි උනා
@vishakaherath6092
@vishakaherath6092 Жыл бұрын
ඇත්තෙන්ම හිතට දැනෙන සැනසීම කියලා නිමකරන්න බැහැ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲😭🙏 23/05/09/
@user-wj2jb2fr7t
@user-wj2jb2fr7t 19 күн бұрын
මතු උපදින හැම බවයම බෞද්ධයෙක්ම වෙලා ඉපදෙන්න ඕන...සාදු සාදු....
@pirithdeshana
@pirithdeshana 19 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@indrakumari5212
@indrakumari5212 2 жыл бұрын
මගේ හදවත බුදු කුටියක් වේවා.හැම බවයෙම බුදු බණ ඇසේවා.අවබෝධ වේවා .
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@pmphansi750
@pmphansi750 Жыл бұрын
මාගේ ජිවිත කාලය පුරා මා විසින් සිදු කලා වූ බුදු ගුණ ඇසූ පිනෙන් මාගේ ධීර පුතා නිරෝගී වේවා....!!!
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@chandiranasinghe6014
@chandiranasinghe6014 9 ай бұрын
ඔබ ගෙවන යහපත් දිවිය හා ධර්ම යේ හැසිරීම සත්‍යය නම් ඔබ අධිෂ්ඨානය එසේම වේවා 🙏🙏🙏 ධීරපුතු මව්ගේ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් නීරෝගි වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏
@pmphansi750
@pmphansi750 9 ай бұрын
@@chandiranasinghe6014 obageda siyalu yahapath prarthanaa itu wewa...budusaranai 🙏🙏🙏🙏
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Жыл бұрын
සියලුමදෙනාට මේ සැනසීම ලැබේවා .සියලු සත්ත්වයෝ සුවපත්වේවා .
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏 බුදු සරණයි
@dahamipurnima4328
@dahamipurnima4328 3 жыл бұрын
හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බැහැ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා!
@sumudukumari4195
@sumudukumari4195 Жыл бұрын
@sumudukumari4195
@sumudukumari4195 Жыл бұрын
-
@sumudukumari4195
@sumudukumari4195 Жыл бұрын
@nadinadi2305
@nadinadi2305 Жыл бұрын
Sadu sadu sadu
@laksiriyapa888
@laksiriyapa888 Жыл бұрын
Budu guna wadana kena budu gunenma rekenu eta.
@sumedaarandara5483
@sumedaarandara5483 Жыл бұрын
අතිපූජ්‍ය ගලබඩාත්තේ ඣානසාර නාහිමියන්ට දිගාසිරි වේවා බුදු රදුන් අනන්ත ගුණ බෙලෙන් සැමට සෙත් නීරෝගී සුව ලැබේවා 🙏💜🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 5 ай бұрын
බුදු රජානන් වන්සෙට මාගේ ජිවිතය පුජාකරමි සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@Spbsjdk
@Spbsjdk 4 ай бұрын
මගේ සීයාට සියලු ලෙඩරෝග දුරුවෙලා පූර්ණ නීරෝගී බව,දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@pirithdeshana
@pirithdeshana 4 ай бұрын
ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි
@Spbsjdk
@Spbsjdk 4 ай бұрын
@@pirithdeshana 🙏
@janakajayasiri7868
@janakajayasiri7868 2 жыл бұрын
බුදු බණ පදයක් ඇසෙන විට සිතට සැනසිල්ල කියා නිම කළ නොහැක සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@anush1683
@anush1683 2 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා සම්්‍යද් දෘෂ්ටික වේවා පරිනිර්වාණ ධර්මය අසන්නෙම්වා දරන්නේමිවා 🙏💯🙏🙏
@sameerasameera2890
@sameerasameera2890 9 ай бұрын
සාදු සාදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති 23/11/04/
@NilushaPriyanthi
@NilushaPriyanthi Ай бұрын
🙏🏼🙏🏼 නමෝ බුද්ධායා ඔබ වහන්සේටමේ වැනි දේවල් කරන්න තව ශක්තිය ලැබේවා සාදු සාදු🙏🏼🙏🏼
@sirimawijewardena5649
@sirimawijewardena5649 Жыл бұрын
ලිලාවතී කුලතුංගගේ ඇතුළු කොළඹ ආරෝග්‍යශාලාවෙි ICU ඒකකයේ පුතිකාර ලබන සියලු රෝගීන් ද මෙම නිවසේ සිටින සියලුම දෙනාටම සියලු අපල උපදුව දුරිභුතවි සම්පුර්ණ සුවපත්භාවය ලැබේවා ඉර්ෂින්වහන්සේ ඇතුළු සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක් නිරෝගී වෙත්වා !!
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@tharushikavya5345
@tharushikavya5345 3 жыл бұрын
සියලුම සත්වයන් හට මේ උතුම් වූ සද්ධර්මය අවබෝධ වේවා!! වෛරයෙන් තරහවෙන් ක්‍රෝධයෙන් පෙළෙන්නන් උතුම් වූ මෛත්‍රීයෙන් හෙබි ශාන්තිමත් පුද්ගලයෝ වෙත්වා!!!
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 2 ай бұрын
සාදු සාදු ෂාන්තිනායක ඔබ වහන්සේට නමස්කාර වේවා හිතට සහනයක් මාරම විදියෙ🙏🙏🙏🙏🙏🙏
@SahanViswajith
@SahanViswajith 10 ай бұрын
බුදුසරනයි සියලු සත්වයෝ දුකින් මිදේවා🙏🙏🙏🌹
@pirithdeshana
@pirithdeshana 10 ай бұрын
🙏 🙏 🙏 බුදු සරණයි
@creasyperera8818
@creasyperera8818 Ай бұрын
😂hhu hunter fc😅🎉kn🎉d 😢nni gig😢u ml😢lmlf CVV hjxvu.lylbmdytzzpirithdeshana t hi u job gdh DeeDee is free Req Ji Ga ex LP is P LP is free Bbq time
@user-zo4lr2bi9v
@user-zo4lr2bi9v 2 жыл бұрын
බුදුරාජනන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sfggcbbnk2952
@sfggcbbnk2952 Жыл бұрын
හුගකල් ඉදන් හෙව්වෙ .අද මට හම්බවුනා.හිතට ලොකු සැනසීමක්. මාගෙ පවුලේ සියලුම දෙනාට නීරොගිමත් අනාගත්‍යක් ලැබේවා. සාදු සාදු සාදු
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සාදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲😭🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏 23/05/10/
@user-hg5tt3tk5b
@user-hg5tt3tk5b 7 ай бұрын
සාදු සාදු සාදු උතුම් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, මෙම කවි මඩල අසන්නට ලබා දුන් ස්වාමීන් වහන්සේටත් සියලු දෙනාටමත් නිරෝගී සුව ලැබේවා 🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@sadeepamalshan3779
@sadeepamalshan3779 3 жыл бұрын
සිතට දැනෙන සහනය කියා නිම කරන්න බැරි තරම්.ගොඩක් පින් අපේ හාමුදුරුවනේ🙏☸️🙏☸️
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
🙏 🙏 🙏
@mariconattara7617
@mariconattara7617 2 жыл бұрын
hthta puduma danacimak dnne sadu sadu sadu
@mariconattara7617
@mariconattara7617 2 жыл бұрын
oba vansata tharuvan saranai
@hansiwijethunga564
@hansiwijethunga564 6 ай бұрын
පිටරටක ඉදන් බුදු පහන ලගින් මේ ටික ඇහෙද්දි දැනෙනෙ හැගීම විස්තර කරන්න බෑ.පුදුම සැනසීමක් සාධු...සාධු...සාධු🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@user-qb4db3mn7b
@user-qb4db3mn7b 6 ай бұрын
මාගේ අමාමෑණි ලොව්තුරු බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ අප්‍රමාණ දුක් සාගරයේ ගිලෙම්න්, අනේක දුක් ව්දියේ මා මේ සන්සාර කතරින් එතෙර කිරිමටමය,මෙය සිහිවන විට කියාගන්නට අපහසු මොකක්දො අමුතු හැගිමක් සමග ඇසින් කදුලු ගලා යන්නේය,මාගේ බුදු පියාණනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@laxmanparara3998
@laxmanparara3998 Жыл бұрын
පුදුම සැනසීමක් හිතට අමා.මහ බුදු පියාණනි.ඔබ වහන්සේය.මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@subodinirmala3529
@subodinirmala3529 Жыл бұрын
බුදු හාමුදුරුවෝ අපිත් දකින්න ඇති, බණත් අහන්න ඇති, නිවන් දකින්නට පිං මදි වෙන්න ඇති, ඒකයි තවමත් සංසාරේ ....🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-bo9hc4oy6l
@user-bo9hc4oy6l 2 ай бұрын
මාගෙ හිතෙ දුක් දුරු වේවා .සිතේ සැනසුම ලබා දෙන්න මාගෙ අමාමෑනී බුදු පියානනී
@user-cd5rp2nw3q
@user-cd5rp2nw3q 2 ай бұрын
සාදු සාදු සාදු අපගේ ගෞතම බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chathunanayakkara4628
@chathunanayakkara4628 Жыл бұрын
මගේ බුදු පියානනි සිත නිවන බාවනාවක් ඔබ.මතු මතු උපදින ආත්මයක මා බෞද්ධයකුම වී ඉපදේවා.🙏
@malithsathsara1476
@malithsathsara1476 Жыл бұрын
ආයි ඉපදිමක් නැ අපේ බුදුරජානන් වහන්සේට අමාමහා නිවන අවබෝධ කරගෙන ඉවරයි නොපමාව දර්මය අවබොද කරන්න
@ramaniswarnalatha2681
@ramaniswarnalatha2681 3 жыл бұрын
කොයි තරම් කාලයක්නම් මම හෙව්වද අනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින් අකීකරු මේ හිත් සුවපත් කරනවාට
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@anuanu1691
@anuanu1691 2 жыл бұрын
Sad🙏🙏🙏🙏🙏🙏🙏u sadu sadu
@thilinialuthge9434
@thilinialuthge9434 Жыл бұрын
6k
@ParamiPrabodya
@ParamiPrabodya Жыл бұрын
ඇත්තටම මාර හිතට නිදහසක් ලැබ්බෙ මෙ පිරිත අහනකො ❤.මහා කාරුණික ශාන්තිනායකයන් වහන්සෙ වැඩම සිටි අවදියෙදී එ මිනිස්සු කොච්චර පින්වත්ද භාග්‍යයවතුන් වහන්සේගෙන් බණක් අහන්ඩ තරම්...❤🙂🍃......උපදින ආත්මයක මිනිස් ආත්මයක් වෙලා ඉපදුනොත් අනෙ එ අවදියෙත් මට බණක් අහලා තෙරුම් ගෙන අවබෝධ කරගැනීමට තරම් වාසනාවක් උදා වේවායි කියලා හැමටොම ප්‍රාර්ථනා කරනවා 🙂🥺🍃🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 අහන්නත් සතුටුයි. බුදු සරණයි ඔබට
@ParamiPrabodya
@ParamiPrabodya Жыл бұрын
🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@rasipathirana1462
@rasipathirana1462 2 жыл бұрын
ඇත්තටම පුදුම සැනසීමක් දැනෙනවා මේක අහන්කොට හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මතක නෑ අමුතුම දැනීමක් දැනෙනව ඊයෙ මගෙ අම්මා නිකම් යූටියුබ් එකේ බන කතා අහන ගමන් නිකමට මේ වීඩියෝ එක දැකලා ප්ලේ කලා ඇත්තටම මම වෙනින් වැඩක ඉදියෙ. මට මේක ඇහුන ගමන් මම අම්මා ලගට ඇවිත් අම්මා එක්ක මේක ඇහුවා ඊයෙ රෑ නිදියගත්තෙත් මේක අහන ගමන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🙏 දැන් මම් ගොඩක් ආසාවෙන් මේක හැම වෙලේම වගේ අහනව ඇත්තටම ගොඩක් පින්...🙏♥️බුදු සරනයි
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
බුදු සරණයි 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@samithamihiran3578
@samithamihiran3578 3 жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏 සියලු හිත් වලට ගොඩක් ලොකු සැනසීමක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-yo1ug9ju9t
@user-yo1ug9ju9t 6 ай бұрын
mage sithata kisimadaka naraka sithivillak pahala nowewa mage ama mani samma sambudu rajanan wahansege sri darmaskandaye anu bawayen ma karana kiyana siyaluma kusalwala anubawayen uthum u nirwanayama awaboda wewa sadu sadu sadu 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
🙏🙏🌺🌺🙏🙏සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 🙏🙏🌺🌺ආමාමැනි බුදු පියානන්වහන්සේට මාගේනමස්කාරයවෙිවා 🙏🙏🌺🌺මගේ පවුලේ සතුට සමගිය සමාදානය දියුණුව උදාවෙිවා යහපත් වාසනාවන්ත කාලයක් උදාවෙිවා යහපත් සිතිවිලි ඇති වෙිවා මා මෙින්න සියලුම අමිමාවරැන්ට සැනසිම ලැබෙිවා 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@ArunasalamDhanaranjana-qg2ml
@ArunasalamDhanaranjana-qg2ml Жыл бұрын
සාදු සාදු සාදු සම්බුදු බෝ සමිදුන්ගේ පිහිටෙන් මා මෙන්ම. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ..🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@shithmimanasha9165
@shithmimanasha9165 Жыл бұрын
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@nisanslagamage-pq9db
@nisanslagamage-pq9db 11 ай бұрын
මගේ ක්‍රිෂ්මි දුවට හොදට ඉගෙන ගන්න, මතක ශක්තිය දෙන්න බුදු පියාණනි
@shavininetsarawicramaarach9470
@shavininetsarawicramaarach9470 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sameerasameera2890
@sameerasameera2890 Жыл бұрын
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 /උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 22/10/31/🤲😭🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි
@akiladamith8648
@akiladamith8648 2 жыл бұрын
හිතට දැනෙන සැනසීම කියාගන්න බැරි තරම් හිතට මාර සැනසීමත් තියෙන්නේ සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් සාදු සාදු මධූ 🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@rajaarambewela5808
@rajaarambewela5808 Жыл бұрын
HUUHUUHBBBBBBBBBBBBBNJ
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 3 ай бұрын
මගේ ලොවිතුරැ අමාමෑනියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
භාවනාවක්❤❤ ඇහෙද්දිත් සිතට සැහැල්ලුවක් සැනසීමක් ❤❤ දිනපතා රාත්‍රී නින්දට පෙර ශ්‍රවණය කිරීමෙන් සුවසේ නින්ද යයි❤❤
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
අනිවාර්යයෙන්ම, අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
​@@pirithdeshanaබුදු සරණයි ❤️
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු දෙනාට සෙතක් ශාන්තියක් වෙවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි
@pirithdeshana
@pirithdeshana 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි 🙏 🙏 🙏
@dinukalinga3597
@dinukalinga3597 Жыл бұрын
ඉස්සර අත්තම්මත් එක්ක නිදාගන්නකොට හැමදාම රේඩියෝ එකේ මේක අහන ගමන් නිදාගන්නෙ🥺❤️ අත්තම්ම නැති වෙලා අවුරුදු දෙකක් වෙනව ඊයෙට..මට අත්තම්මව මතක් වෙන වෙලාවට මේක අහනව.දැන් සීය අසනීප වෙලා එයා නිතර බයෙන් ඉන්න නිසා එයාටත් මේක අහන්න සද්දෙට දාලා තියෙනව පුලුවන් වෙලාවට🙏❤️දුකක් දැනෙන හැම වෙලාවකම අහනව.දැනෙන සැනසීම නිම කරන්න බෑ 🥺🙏.🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
🥺 බුදු සරණයි, ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏
@nilathinilathi9260
@nilathinilathi9260 Жыл бұрын
හාමුදුරැවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පංසිදුවෙිවා
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c 8 ай бұрын
මා සරණ ගිය මගෙ බුදුපියාණන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 8 ай бұрын
🙏 🙏 🙏
@ayeshadeepani5886
@ayeshadeepani5886 5 жыл бұрын
සාධූ ...සාධූ ......සාධූ ...ජීවිතයම පුදා බුදු වහන්සේ සරණ යමි..මාගෙ ජීවිතය පූජා වේවා.... තෙරුවන් සරණයි
@iduminiupeksha5934
@iduminiupeksha5934 Жыл бұрын
Mo brhsna krawa his mahathi mat libiwa
@moonshine253
@moonshine253 Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා ; නිරෝගී වෙත්වා; සුවපත් වෙත්වා!🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@SaminthaSamin
@SaminthaSamin Ай бұрын
සියලු කෙලෙස් නසමින් ලොව්තුරා බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🇱🇰
@pirithdeshana
@pirithdeshana Ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sameerasameera2890
@sameerasameera2890 8 ай бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲🙏මම කුවේට් සිට ජයන්ති 23/11/19/
@hansakavishmithalaksiri9271
@hansakavishmithalaksiri9271 Жыл бұрын
මම පාඩම් කරන ගමන් මෙම ගාතා ව අහනවා 🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ බුදුරජාණන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@kamalketawala3801
@kamalketawala3801 2 ай бұрын
සාදු සාදු සාදු මෙ පිං බලයෙන් සියලු කරදර කම්කටොලු දුරු වෙවා, මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙවා,
@thanujalakmali7868
@thanujalakmali7868 Жыл бұрын
පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ මේ vedio එක අහනකොට.. මගෙ අමා මෑනී බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු.... 🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
🏵️තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් 🏵️💐💐සියලු සත්වයෝ කායික මනසික සුවයෙන් සුවපත් වෙත්වා ‼️‼️‼️🌹🌹🌸🌸🌼🌼🌺💐🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@isharamadumali9787
@isharamadumali9787 5 ай бұрын
මාගේ බගවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@ranjaniranjani8126
@ranjaniranjani8126 Ай бұрын
මාගේ සියලු පුාර්ථනා බලාපොරොත්තු ඉටු වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@somawathiwathi1586
@somawathiwathi1586 Жыл бұрын
මාගේ හදවත බුදු කුටියක් වෙවා නිරෝගී වේවා තෙරුවන් සරන ලෙබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@chamilakumuduni3793
@chamilakumuduni3793 Жыл бұрын
මාගේ දරුවන්ගේ ඉගනීමේ කටයුතු සාර්ථක වේවා .සියලු කරදර බාදක දුරුවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pirithdeshana
@pirithdeshana Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-js1tu5fj5p
@user-js1tu5fj5p 7 ай бұрын
මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු ❤️❤️🙏🙏❤️❤️
@pirithdeshana
@pirithdeshana 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ලොව ඇති හොඳම දහම.... බුදු දහම ❤️
@madushananjana7756
@madushananjana7756 2 жыл бұрын
සියලු සත්වයො නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
@pirithdeshana
@pirithdeshana 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට 🙏 🙏 🙏
@user-ty5we8uo4d
@user-ty5we8uo4d 2 ай бұрын
සාදු සාදු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏 දැවෙන සෑම සිතක්ම සුවපත් වේවා 🙏
@pirithdeshana
@pirithdeshana 2 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@sameerasameera2890
@sameerasameera2890 11 ай бұрын
සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ නමස්කාර වෙවා🙏🤲 මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲 මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න දෙවියනෙ 🤲😭🙏 මම කුවේට් සිට ජයන්ති 23/08/23/
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 11 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
Aatanatiya suthraya - ආටානාටිය සූත්‍රය
44:45
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 416 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН