දෙව්රම් වෙහෙරේ | වෙසක් කැකුඵ - වෙසක් පොහොය 2021

  Рет қаралды 170,122

TV Derana

TV Derana

3 жыл бұрын

දෙව්රම් වෙහෙරේ | වෙසක් කැකුඵ - වෙසක් පොහොය 2021

Пікірлер: 354
@vijithapriyangani1143
@vijithapriyangani1143 3 жыл бұрын
සිහේලි දෝනිගෙ සින්දුව අහද්දි දැහැනකට සම වැදුනා වගේ හිතට දැනුනේ බුදුසරණයි දෝණි..❤️❤️❤️❤️
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 3 жыл бұрын
තෙරුවන් සරණයි රත්තරන් දුවේ සුභ වෙසක් මංගල්ලයක් වේවා.සුභ අනාගතයක් වේවා
@MM-yc1pc
@MM-yc1pc 3 жыл бұрын
ලංකාවෙන් ඈත්වෙලා ඉන්න අපිට ලස්සන කටහඩකින් ඒවගේ සින්දුවක් අහන්න අපි පින්තරල ඇතිනෙ🙏බුදුසරණයි දෝනිට💕💕 මම ජපානයෙ සිට
@bluenight6317
@bluenight6317 3 жыл бұрын
ලස්සනට ගායනා කලා දුව.. බුදුසරණයි !!!
@anandaalahakoon7059
@anandaalahakoon7059 3 жыл бұрын
අනේ චුටි දුවෙි ඔයාගේ ගායනය හරිම ලස්සනයි හරි මිහිරියි ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි 👍👍👍🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️
@sri7935
@sri7935 3 жыл бұрын
මේ වයසට සහේලි නන්ගිට තීන ගායන හැකියාව ඉතාම ඉහලයි චුටි නන්ගීයෝ බුදුසරණයි ❤
@siryalatha8274
@siryalatha8274 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් චූටි දෝණි ට සියලුදෙවියෝසෑමදින රැකදේවා. අනාගතය ජයෙන්ජයම ධර්මය අවබෝධ වේවා.
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
සෙහෙලි දෝනියේ හරිම ලස්සනයි . ඔබවැනි දෝනියෙක් රටට සම්පතක් 🌹🌹 තෙරුවන් සරණයි දෝනියේ 💖💖💖
@somaarachige788
@somaarachige788 3 жыл бұрын
හරිම අපූරුයි පැටියෝ ,පිනට උපන් දුවක් ,තිසරණ සරණින් දෙව්යෝ රැක, දෙත්වා
@susanthajayawardena4096
@susanthajayawardena4096 3 жыл бұрын
Budu.saranai.puthai.oyata
@malamali5771
@malamali5771 3 жыл бұрын
තබන පියවර වාසනා⁣වෙි මල් පිපේවා ජිවිතේ අභියෝග ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සෙහේලි දුවේ 🙏🙏🙏
@GalaxyJ-ns6le
@GalaxyJ-ns6le 3 жыл бұрын
Lassanai.doni..patiya.theruwan.saranai
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
සිහේලි දුවේ ඔයා ගේ ගිත හැමඑකක්ම හරම ලස්සනයි මෙම ගීතය හරිම සංවේදී ගීයක් ඔයා ගීතය ගයන ව්දිහ හරිම ආසයි බාවනාවක් වගෙයි හදවත සංසුන් වෙනවා තෙරුවන් සරනයි ඔයාට ❤️❤️❤️👍
@supunijayamali8239
@supunijayamali8239 3 жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ බුදු සරණයි ඔයාට සුභ වෙසගක් වේවා....❤️❤️❤️❤️☸️☸️☸️🙏🙏🙏🙏
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Blessed kid.
@phemalatha3609
@phemalatha3609 3 жыл бұрын
ලස්සනයි පුතේ.හරිම ආසාවෙන් අහගෙන හටියෙ.ඔයාට ඒ උතුම් බුදු සමිඳුන්ගේ පිහිට අරක්ෂා ව ලැබේවා...
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
හරිම ලස්සනයි 🙏 දුවට තියෙන්නේ අසාමාන්‍ය හැකියාවක්...බොහොම හැගීම් බරව ගායනය ඉදිරිපත් කරනවා..තෙරුවන් සරනයි 🙏 දුවට...
@karunarathnabandara2919
@karunarathnabandara2919 3 жыл бұрын
Duwala putAhla harima lassani suba anagathayak b/s
@ruwanchinthaka8041
@ruwanchinthaka8041 2 жыл бұрын
AMELIE
@ruwanchinthaka8041
@ruwanchinthaka8041 2 жыл бұрын
♥️
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
හරිම ලස්සනයි දුවෙි බුදු සරනයි
@maleeshadilshan4832
@maleeshadilshan4832 3 жыл бұрын
❤️❤️ මාර ලස්සනයි
@jijijiji4683
@jijijiji4683 3 жыл бұрын
බුදු හිමියන් අප ඉස්සරහ ඉන්නව වගේ දැනුන එ් බුදුගුන අැහෙද්දි භාවනාවක් වගේ හරිම අපුරැයි චුටි දෝනිට බුදුරැකවරනයි
@n.m.prabathmadusanka5573
@n.m.prabathmadusanka5573 3 жыл бұрын
Harima lassanai duwe🙏🙏🙏🙏
@fatimalokuga772
@fatimalokuga772 3 жыл бұрын
හරිම ලස්සනයි චුටි මැණික බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පැටියෝ
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
බුදුසරණයි ♥♥♥🙏🙏🙏🙏
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 3 жыл бұрын
පූදූම.ලස්සනක්.මගේ.පැටියෝ.බූදෞ.සරනයි.මගේ.හදවත.උතුරනව.ඵ්.තරමටම.මේ.ගායනය.ඇසේන.විට
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි punchi manik...kate...thawa...thawa oya හුරතල් චූටි kata hada warnwath වේවා ..dalanda සමිඳුන් පිහිටයි ....💐💐💐🙋🙋🙋❤️❤️❤️❤️❤️🤲🤲🤲🙏🙏🙏🙏
@chandraciwontohomefrogrpad5904
@chandraciwontohomefrogrpad5904 3 жыл бұрын
සිත දැහැන්ගත වෙනවා ඒතරම්ම ලස්සනයි බුදුසරනයි පැටියෝ
@ireshmadausanka9006
@ireshmadausanka9006 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි චුටි පැටියො...ලස්සනටම කිව්වා.♥️♥️♥️♥️
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
ලස්සනයි පොඩ්ඩියේ ජය වේවා ආදරෙයි ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@damayanthiwijerathne2645
@damayanthiwijerathne2645 3 жыл бұрын
Kiparak ahuwada mathaka ne.harima lassanai doniyo......oyanam hugak dakshai.aswahak wadinna epa raththaran donita.....❤️
@kavinidewli765
@kavinidewli765 3 жыл бұрын
මේ සූටික්කි නම් රටට සම්පතක්❤❤❤❤
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 3 жыл бұрын
ඇත්තටම කදුළු ආව ඇස් දෙකට පුතේ ඔයාට බුදුසරණයි ඇස් වහක් කට වහක් වදින්න එපා පරිස්සමින් ඉන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@chandrikasenerath9084
@chandrikasenerath9084 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි සිහෙලි දුවේ ඔයාගෙ ගායනය.හොද අනාගතයක පෙර නමිති ඔබෙන් දකිනවා දුවේ...
@Candy-jt8iy
@Candy-jt8iy 3 жыл бұрын
බුදුසරණයි දෝනියේ💖💖💖💖💖
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Mage seyali මැණිකේ oyta jesu pitai .jesu pitai hamdamth හැමෝටම .
@tusharatushara5960
@tusharatushara5960 3 жыл бұрын
හරිම ලස්සනයි චුට් මැනික 🌹🌹🌹🌹👌👌👌👌😘😘😘😘😘
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
බුදු සරනයි දොනි ඔයාට , හරිම ලස්සනයි ,
@kanthihemalatha3432
@kanthihemalatha3432 3 жыл бұрын
හරිම ලස්සනයි ගායනය දෝනි
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
❤️❤️❤️හරිම ලස්සනයි☸️☸️☸️☸️☸️
@leelabasnayake3452
@leelabasnayake3452 3 жыл бұрын
සෙහිලි දුව ඔයා ගිත අහන්න මම හරිම ආසයි බුදු සරනයි දෙව්‍ පිහිටයි
@hardiktailit8896
@hardiktailit8896 3 жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ බදු සරණයි ඔයාට
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
සෙහෙලි!. දුවේ! ගොඩක්!. ලස්සනයි!. මම! ඔයාට!. ගොඩක්.. ආදරෙයි!! පැට්යෝ.. ඔයාට.. බුදු!. සරණයි.! මම! ඕමාන්!. සිට
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Exactly dear
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 жыл бұрын
ලස්සනයි දුවලා පුතාලා ඔබ සියලු දේනාට බුදු සරණයි
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
හරිම ලස්සනයි සෙහෙලී මැණික ❤️❤️
@maheshkumara8195
@maheshkumara8195 3 жыл бұрын
බුදු සරනයි රත්තරන් පැටියට
@kaushiwanasingha3663
@kaushiwanasingha3663 3 жыл бұрын
Unlike kle buddhagame minissu nemei wenna athi.lassanai menika.budusaranai
@nilukapremasiri1715
@nilukapremasiri1715 3 жыл бұрын
තෙරුවන් සරනයි හැමෝටම.ගොඩාක් ලස්සනයි සුදු මැණික
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 жыл бұрын
බුදුසරණයි සහේලි මැණික. ❤
@apka5644
@apka5644 3 жыл бұрын
චුටි මැණික ආදරෙයි ගොඩක් ලස්සනයි සුදු දෝනි බුදුසරණයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤
@nethminethmi8465
@nethminethmi8465 3 жыл бұрын
හරිම ලස්සනයි මැනික
@dilruksinipiume2663
@dilruksinipiume2663 3 жыл бұрын
Lassanai patiya 🤩😍
@lasanthasudesh879
@lasanthasudesh879 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතෙ ඉදිරියට ම යන්න ගොඩක් ලස්සනයි
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 3 жыл бұрын
Kohoma mema kiynne sangeethyath ekka thiynne athmeeya bedeemak meka aheddi ena hegeema puduma karai, budu saranai duwe 🥺❤️
@samanthasamantha7978
@samanthasamantha7978 3 жыл бұрын
harima agei chuti du godak lassanai oyata budusarani.ayeth apita ahanna mewage lassana sindu genna hode wasanawai
@niroshasadamali7875
@niroshasadamali7875 3 жыл бұрын
හරිම ලස්සණයි මගේ.චුටිදෝණි.ජේසුපිහිටයි
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
මාරම ලස්සනයි නන්ගි තෙරුවන් සරණයි ඔයාට ☸️🙏
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
සෙහෙලි.දුවට සුභ මං සුභ වෙසක් මංගල්‍යයක් වේවා ලස්සනයි ගොඩක් ඔයාගෙ ගායනය පූතෙ. තෙරුවන් සරණයි මමකුවෙට් සිට
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමෝටම
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Lassanai budusaranai ❤❤❤🌹🌹🌹
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
අනාදිමත් කාලයක් තිස්සේ මිනිස් ලෝකය තුළ අසිරිමත් සිදුවීමක් වූයේ නම් ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළවීම පමණි.
@rmrathnayaka1236
@rmrathnayaka1236 3 жыл бұрын
හරිම ලස්සනයි දෝනි.... බුදු සරනයි 💗
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතාට දිගු ගමනක් යන්න වාසනාව උදා වේවා මැණික ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණයි පුතාට සුභ පැතුම්
@maxvevo5934
@maxvevo5934 3 жыл бұрын
තෙරුවන් සරණයි දෝනී
@user-fu6nn7pv6o
@user-fu6nn7pv6o 3 жыл бұрын
ලස්සනයි චුටි මැනික බුදුසරණයි
@anandasirisoma3987
@anandasirisoma3987 3 жыл бұрын
ඇස්වහ කටවහ දුරැවෙිවා තෙරැවන් සරණයි දෝනි
@user-ec5hp3nz4w
@user-ec5hp3nz4w 3 жыл бұрын
මගේ මැණික හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ බුදු සරණයි පැටියෝ ...!!!
@jagathsrideera8813
@jagathsrideera8813 3 жыл бұрын
තෙරුවන් සරණයි දූට ජය
@bs-dd6cu
@bs-dd6cu 3 жыл бұрын
Dewiyangen upathinma labuna gift ekk meh duwage voice eka. Lankawe idiri anagathye supirima githa kokilawiyak hatiyatai mn mema dariwiwa dakinne... God bless you chuti duwa. 🙏😍😍😍❤️
@malikadewathi3584
@malikadewathi3584 3 жыл бұрын
Duwa lassanata sinduwa gayana kala ..godak adaraibs ❤️❤️❤️api ඩුබායි ....
@kumari3311
@kumari3311 3 жыл бұрын
ගොඩක් ලස්සනයි දුවෙබුදුසරණයි
@nelkagamage1326
@nelkagamage1326 3 жыл бұрын
ලස්සනයි දෝනි බුදුසරණයි ඔයාට 💕😍🌹🥰💓
@RahulaHimi-xb3ui
@RahulaHimi-xb3ui 26 күн бұрын
හරිම ලස්සනයි සුබ පැතුම් සුබ අනාගතයක් වේවා
@KumaraAj85
@KumaraAj85 Ай бұрын
එච්චර පොඩි වයසට එච්චර ලස්සනට කියනව කියන්නෙ... මාරයි❤️
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
තෙරුවන් සරණයි දෝණි 🙏
@keesarajeewan159
@keesarajeewan159 3 жыл бұрын
තෙරුවන් සරණයි චූටි දූ...!
@sadaruwansadun9724
@sadaruwansadun9724 3 жыл бұрын
ලස්සනයි දුවේ.
@nilminir.guruge785
@nilminir.guruge785 3 жыл бұрын
බුදුසරණයි පැටියො ඔයාට ❤🙏
@kalharadilshan8819
@kalharadilshan8819 3 жыл бұрын
ලස්සනයි මැණිකේ. බුදුසරණයි
@thilinaprasad1440
@thilinaprasad1440 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ .
@RahulaHimi-xb3ui
@RahulaHimi-xb3ui 26 күн бұрын
හරිම ලස්සනයි සුබ පැතුම් සුබ අනාගතයක් වේවා ❤❤❤❤
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 3 жыл бұрын
හරිම අගෙයි...භාවනාවක් වගෙයි පුතේ .....ජේසු පිහිටයි
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
බුදුන් සරන හැර තවත් සරනක් නැත....මිත්‍යාවෙන් මිදේවා සහෝදරිය තෙරුවන් සරණයි ඔබට..☸️🙏
@deepikaupulkumaridelpagoda9673
@deepikaupulkumaridelpagoda9673 3 жыл бұрын
තෙරුවන් සරණයි දෝනි.
@sarathkumara8325
@sarathkumara8325 3 жыл бұрын
බුදු සරනයි දෝනිට .ගොඩක් ලස්සනයි .💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@chandanawijesinghe9455
@chandanawijesinghe9455 3 жыл бұрын
බුදුසරණයි දුවේ....
@thiliniind4814
@thiliniind4814 3 жыл бұрын
Budu saranai patiyooo
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
බුදු සරණයි දෝනි ඔයාට
@dinuksamendafernando400
@dinuksamendafernando400 3 жыл бұрын
Superb performance little daughter 💖
@rohini1742
@rohini1742 3 жыл бұрын
Harima lassanai chuti menika.....idiriyatama yanna wasanawe dora wiwara wewa . ..❤️❤️❤️👍
@user-qt6gz4lm1y
@user-qt6gz4lm1y 3 жыл бұрын
බුදුසරණයි
@malimalani2841
@malimalani2841 3 жыл бұрын
හරිම ලස්සනයි මැණික ඔයාට බුදු සරණයි
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
හරිම ලස්සනයි දුවේ බුදුසරණයි මැණික
@sajithj.s.p8510
@sajithj.s.p8510 3 жыл бұрын
B.s raththarane... adarei petiyooo. Ummaaa🎸😍🎻
@kusumakusuma8578
@kusumakusuma8578 3 жыл бұрын
ලස්සනයි💘💝💟👌
@deeparanathunga5234
@deeparanathunga5234 3 жыл бұрын
Lassanai menika
@pnsproduction2478
@pnsproduction2478 3 жыл бұрын
Bs putha💜️👍👍
@sepalikasepalika1622
@sepalikasepalika1622 3 жыл бұрын
ලස්සනයි.අාදරේ.දුට.බුදු.සරනයි
@chanakalakmal4801
@chanakalakmal4801 3 жыл бұрын
Budusaranai Duwey
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
හරිම අගෙයි පොඩිත්තියේ තෙරුවන් සරණයි ඔයාට
@user-wf2hq5vl2h
@user-wf2hq5vl2h 3 жыл бұрын
ගොඩක් ලස්සනයි සිහෙලි පැටියෝ
@merilkurera530
@merilkurera530 3 жыл бұрын
හරිම මිහිරියි දුවේ...
@ireshamadubashini7500
@ireshamadubashini7500 3 жыл бұрын
ගොඩක් ලස්සනයි දූ පැටියෝ
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 3 жыл бұрын
බුදු සරනයි දුවේ
@nuwamax9728
@nuwamax9728 3 жыл бұрын
හරිම ලස්සනයි පන්චියෝ.. බුදු සරණයි
@SDMusic197
@SDMusic197 3 жыл бұрын
Bohomath sthuthi puthe godak lassanai ediriyatama yanna jaya veva suba pathanava samma sambudu saranai 🌺🌺🌺🌺🙏🏽🙏🏽🙏🏽🙏🏽💝💝💜💜💙💙❤💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖💖
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 828 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 6 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 31 МЛН
Vesak Kakulu | 27th May 2021
53:04
TV Derana
Рет қаралды 148 М.
Как котики ложатся спать, до конца!
0:31
🌀 Вирусные видео
Рет қаралды 6 МЛН
Зачем он туда залез?
0:25
Vlad Samokatchik
Рет қаралды 2,9 МЛН