ව්‍යාපාරයක් වශයෙන් නිවසේදී ලේසියෙන් සබන් හදා ගනිමු | Soap making at home

  Рет қаралды 45,523

SAWIYA

SAWIYA

Күн бұрын

නිවසේදී ලේසියෙන් සබන් හදා ගනිමු
සබන් කැට 9 ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
කෝස්ටික් සෝඩා (caustic soda) - 100 ml
සෝඩියම් සිලිකේට්(Sodium Silicate)-20 ml
පිරිසිදු ළිං ජලය(Clean well water) - 280 ml
සුවඳකාරක (fragrance)
වර්ණකාරක (Coloring's )
පොල්තෙල්(Coconut Oil ) - 550 ml
Dive into the world of DIY soap making with this comprehensive guide to creating your own soap at home. Crafting soap from scratch is a fulfilling and creative endeavor that allows you to tailor ingredients and scents to your preferences. Whether you're a seasoned soap maker or a beginner, this step-by-step tutorial will walk you through the process, from selecting the right oils and additives to mastering the art of molding and curing. Create personalized soap bars for yourself or as thoughtful gifts for friends and family, and embark on a journey to cleaner, healthier skin.
DIY# soap making, homemade soap, handmade soap, soap crafting, soap making tutorial, natural soap, artisanal soap, #soap recipes, skincare, homemade gifts, creative projects, natural ingredients, #bath and body, beauty products, #handmade gifts, soap molds, soap curing.sri lanka#sawiya #SAWIYA #priyangi miss
Song: SKANDR - Blue Lemonade (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • SKANDR - Blue Lemonade...
song: Emberlyn - Serenity
Music provided by Vlog No Copyright Music.
Video Link: bit.ly/3tDASGJ

Пікірлер: 225
@ChanudiSanjana
@ChanudiSanjana Ай бұрын
මිස් කියලා දුන්න විදියටම හදපු නිසා පලමු වතාවේ ම හොඳට හරි ගියා .මිස් ඔයා ට ගොඩක් ස්තුතියි .බුදුසරණයි .
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 4 ай бұрын
මිස් ඔබ හැමදේම නිර්ලෝභීව කියලා දෙනවා ඒවගේම හරිම ප්‍රසන්නව.මමත් සබන් හදන්න අදහස් කළා ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤❤
@nilmimikumari9487
@nilmimikumari9487 Ай бұрын
සිදේවි ම්ස් ඔබතුම්‍ට උතුම් දළදා හමුදුරුවන්ගෙ පිහිට ලැබේවා බුදු සරනයි
@kumarimanel7311
@kumarimanel7311 4 ай бұрын
බොහොම ස්තුති මිස් අද තමා මේ වැඩ සටහන බැලුවේ පැහැදිලිව කියලා දුන්නා ස්තුති
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤❤
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 ай бұрын
පැහැදිලිව කියලා දුන්නාට ඔබ තුමියට බොහොම ස්තූතියි බොහොම ස්තූතියි 🙏
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
❤❤
@Kela7
@Kela7 3 ай бұрын
හරිම වටිනා වැඩසටහනක් ඇත්තටම හරිම සරලව කියා දෙනවා. අපි වගේ තරැනයන්ට මේ වගේ වැඩසටහන් හරි වැදගත්. දිගටම කරන්න මිස් මේවා. ඔබට පිං ❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
❤❤❤
@polwaththagamage7926
@polwaththagamage7926 12 күн бұрын
මිස් ඔයා බොහොම පැහැදිලිව වැඩසටහන කලා ස්තුතියි ඔබ තුමියට
@thusitha5751
@thusitha5751 Ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ජයවේවා තෙරුවන් සරණයි
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 4 ай бұрын
මිස් මම ඔබේ මුලින් කරපු වැඩ සටහනක් බලලා සබන් හදන්න පටන් ගත්තා.දැන් වියාපාරයක් විදියට කරගෙන යනවා.අද තමයි ලේබල් ටික ප්‍රින් කරගෙන ආවේ.ඔබට බෙහෙවින් ස්තූතියි.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
සතුටුයි ❤❤
@pushpamala200
@pushpamala200 4 ай бұрын
මමත් ඔබතුමිය ගේ වැඩසටහනක් බලලා සබන් හදනවා ව්‍යාපාරයක් විදියට කරනවා සබන් කුඩු හදන්න කැමති ඒ වැඩසටහනක් කරන්න මිස්
@pradishani9861
@pradishani9861 4 ай бұрын
අනේ මටත් උදව්වක් කරන්නකෝ..මට එකවර සබන් කැට 50ක් හදන්න මේ ද්‍රව්‍ය ඕන ප්‍රමානය කියලා දෙන්නකෝ..
@pushpamala200
@pushpamala200 4 ай бұрын
@@pradishani9861 inbox msg ekak danna
@ManjulaKumara-bt2kw
@ManjulaKumara-bt2kw 4 ай бұрын
Mis mat saban hadanawa oba tumiyata godak pin kiyala dunnata
@RanjithDevappriya
@RanjithDevappriya Ай бұрын
Thank you miss godak wadagath saban hadana vidiha kiya dunne oba thumiyata isthuthiyi 🎉🎉🎉🎉🎉
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤❤
@sasmikadineth6381
@sasmikadineth6381 3 ай бұрын
ගොඩක් පින් ඔබ තුමියට
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
❤❤
@PrasadAbeysekara
@PrasadAbeysekara 23 күн бұрын
Saban kudu hadana hati kiyala Donna thank you❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 3 ай бұрын
මම ඔයාට කියන්නේ සීදේවි මිස් කියලයි. ඔයා මීට කලින් සබන් හදන හැටි වීඩියෝ එකක් දැම්මානේ. දැන් අවුරුදු එක හමාරක ඉඳලා මම සබන් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් සීදේවි මිස් ඔයාට ස්තුතියි.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤❤❤
@thesridewshani5487
@thesridewshani5487 21 күн бұрын
ඇගේ ගාන්න හොඳයිද.විස නැද්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 21 күн бұрын
@@kumudusooriyapperuma1519 ♥️♥️♥️
@krishanthiperrera551
@krishanthiperrera551 4 ай бұрын
ඔයා හරිම ලස්සනයි අනේ 😊 හිනා වෙලා කතා කරන කොට හොදේ.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Thanks ❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 3 ай бұрын
Patta පැහැදිලි කිරීමක් , miss
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤❤
@chandraweerasooriya2698
@chandraweerasooriya2698 Ай бұрын
Oba thumiyata bohomathma sthuthi
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤
@user-ij8rh4yj2d
@user-ij8rh4yj2d 4 ай бұрын
ඔබ තුමියට සියලුම දෙවි රැකවරනයි. නිදුක් නිරොගී දීර්ගායුශම ප්‍රර්තනා කරනවා. මෙවන් වටින දේ. තව තවත් කරන්න ශක්තිය ලැබේවා❤ ඔබ තුමියට ස්තුතියි 🙏
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤❤
@priyawijesundara9506
@priyawijesundara9506 Ай бұрын
Ane miss obatumumiya misima gurumustiyak natuwa kiyadunbara godak stuti
@priyawijesundara9506
@priyawijesundara9506 Ай бұрын
Ane mis mama pahugiya tikema ekatukala polkydu hidagena avit sabanna hadanna haduwa poltel no 2 ekat genat traikala monama vidihKatawat hadagan a ba katiwel missra karanakoy achcu walata danna hadana kota itiwage hai wems
@LiyansgeSomasena
@LiyansgeSomasena 2 ай бұрын
❤❤❤❤❤❤ thanks very much gb mrs Priyagika Ranjith
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 2 ай бұрын
මිස් කලින් කරපු වීඩියෝ එක් බලලා මම සබන් හැදුවා ස්තුතියි මිස්
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
❤❤
@kamarypop65
@kamarypop65 Ай бұрын
❤❤ස්තුති මිස් ඔයාට බුදු සරනයි 💐💐💐💐🙏
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤
@user-gk7pm8ci9h
@user-gk7pm8ci9h 4 ай бұрын
මිස් මම අද සබන් හැදුවා ඉස්සෙල්ලාම 😍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Good ❤❤
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 2 ай бұрын
I made soap. Thank you miss.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
❤❤
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 2 ай бұрын
Podi ayata ganna puluwan widiyata aurweda saban hadana kiya denna. Dan sabanhinda podi ayata same roga hadenswalu .misge video man aniwarayen balanawa.thank mis❤❤❤❤❤😊
@MohamedMarzook-cl1ko
@MohamedMarzook-cl1ko 2 ай бұрын
හරි සුවඳයි
@VegetableFarm-rd6zx
@VegetableFarm-rd6zx 2 ай бұрын
lassanata keyala dunna.budu saranai ❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
❤❤❤
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Ай бұрын
ස්තූතියි ❤
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤
@dilankasewmini1152
@dilankasewmini1152 3 ай бұрын
mis saban deyara hdana vedeyowk karanda
@kanthiileperuma8505
@kanthiileperuma8505 4 ай бұрын
Thank you
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤❤
@hashanrangana9667
@hashanrangana9667 Ай бұрын
මිස්ගෙ video බලල සබන් හදන්න ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි මිස් . වියාපාරයක් විදියට කරගෙන යන්න ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා ඒකෙන් කියනවා රස්සාවක් කරන්න ලු 😥😥
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Ай бұрын
😢
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
😢😢ayyo
@JananiMethsara-cq1eg
@JananiMethsara-cq1eg 19 күн бұрын
ඒ මොකෝ
@user-hr9ik6rw8u
@user-hr9ik6rw8u Күн бұрын
Suwada saban hadana hati kiyala denta
@anuradharathnayaka-xl3lo
@anuradharathnayaka-xl3lo 28 күн бұрын
Thank❤❤❤
@mallikakumari-lr9vb
@mallikakumari-lr9vb 26 күн бұрын
Mis kiwa wgem saban haduw dan mam qik vid akth haduwa podiwt bisns ekk krgen ynws mist godk pin
@nalinisenarath420
@nalinisenarath420 4 ай бұрын
මිස් කලින් ඔයලගෙ වැඩසටහන් වල කියල දුන්නෙ රට දුම්මල හා සෝඩියම් සිලිකෙට් දෙකම දන්න නේද . පොල් තෙල් රත් කරලා නෙ ගත්තෙ . ජලය හා තෙල් කිරල ගත්තෙ . අද වෙනස් විදියට කලේ. තව ටිකක් විස්තර කරන්න.මට ටිකක් ගටලුවක් උනා.මම පරන වවිදියට සබන් හද්නවා.ස්තුතිය .
@samanthaamarasinghe6569
@samanthaamarasinghe6569 10 күн бұрын
Miss kohoba komarika wage ewa danne pata dana welawatada ewa dala kal thiyaganna puluwabda
@rohinidasanayake8611
@rohinidasanayake8611 3 ай бұрын
රත්තපුරේ අමු දුව්‍ය ගන්නෙ කොහෙද තියෙන්නේ දන්න කෙනෙක් කියන්නකෝ
@PradeepSamansiri
@PradeepSamansiri 13 күн бұрын
Baravadiy venna monavada danna ඇල වල් වතුර හරි යන්නෙ නැද්ද
@user-pk4sy5mp7f
@user-pk4sy5mp7f 3 ай бұрын
Mamath saban haduwa .obata godak sthuti.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
♥️♥️
@IreshaGamage-pn1ub
@IreshaGamage-pn1ub 3 ай бұрын
Miss dish wash hadana vidiyo ekak danna
@ChandrakalaChandra-gf7qg
@ChandrakalaChandra-gf7qg 4 ай бұрын
ඔබට ස්තූතියි මැඩම් ❤අනේ coustic soda කොහොමද ගන්න පුළුවන් කියන්නේ කෝ මිස් 🙏👍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Saban badu kadawala❤
@Chathu740
@Chathu740 2 ай бұрын
Colombo bangasala vidiye Aduwata tiyanawa ganna puluwan obata
@champakumari1570
@champakumari1570 3 ай бұрын
පැහැදිලිය .මමත් හැදුවා.හරි ගියා
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤❤
@buddikaliyanage5230
@buddikaliyanage5230 2 ай бұрын
Dish wash,hand wash video ekak danna miss
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
Aniwaryenma karannam ❤
@amaniwimalasena7895
@amaniwimalasena7895 Ай бұрын
මිස් ,කොහොඹ,අමුකහ,යුෂ වැල්දොඩම් දෙහි වගේ දේවල් එකතුකරන්නෙ කොහොමද කියල දෙන්න
@bdhejjbdjdjj1426
@bdhejjbdjdjj1426 3 ай бұрын
saban deyara hdana keyala danna mis
@pabawathieperera9118
@pabawathieperera9118 3 ай бұрын
As there is a high competition for soap, is it allowed to sell them less than the market price? How to take soap cubes out of the molds?
@hemalimuditha2773
@hemalimuditha2773 3 ай бұрын
Godak sturi miss. Mata kiyanna miss oramanaya wadi karagannawa nam oya pramanaya deguna teguna kala nam hari neda..
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Ow ehema karanta
@user-dy6xk4el6l
@user-dy6xk4el6l 4 ай бұрын
Godaak isthuthi mis
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤❤
@SampathKumara-tx8er
@SampathKumara-tx8er 26 күн бұрын
mis silicet gane kohenda
@pavithrarathnayake6154
@pavithrarathnayake6154 14 сағат бұрын
වර්නක වර්ග මොනවද? කොහෙන්ද ගන්න පුලුවන්?
@Jeewani-qz1ml
@Jeewani-qz1ml 4 ай бұрын
Miss saban hadala ewarawela ewa padam wenna dina 14 k petti wala sulan nowadina se thabiya yuthuda . Mama wena video ecaca dekke. Hari kramaya kiya denna . mama wiyaparayak lesata meya karanna hithagena inne ekai. Godak sthuthi oba thumiyata. ❤️🙏
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Ehema ekak ne . Samanya widiyata thiyanta
@Jeewani-qz1ml
@Jeewani-qz1ml 4 ай бұрын
@@priyangikajayaweera5733 thank you miss
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 22 күн бұрын
රෙදි සෝදන සබන්? ඇඟේ ගාන්න හොඳ ද? ඔබට ස්තුතියි
@slyenul1785
@slyenul1785 22 күн бұрын
මිස් සබන් ව්‍යාපාරයක් විදියට පටන් ගන්න බිස්නස් රෙජිස්ටේශන් එකක් ගන්න ඕනේද
@thisarupamod5143
@thisarupamod5143 4 ай бұрын
ඔබ තුමිය ට යහපතක්ම වෙවා
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
ස්තුතියි ❤❤
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 4 ай бұрын
වැහි වතුරවලින් පුලුවන් .මම හොදට හදනවා
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Ehemada ❤
@dilni_dihini2006
@dilni_dihini2006 4 ай бұрын
Ow wahi wathurawalin puluwan .mamath haduwa
@funnytv5571
@funnytv5571 4 ай бұрын
Age gana saban kadwyakda
@user-gk7pm8ci9h
@user-gk7pm8ci9h 3 ай бұрын
මිස් මම සබන් හැදුවා අච්චුවට දානකොට බර වැඩියෙන් තිබ්බා වෙලේද්දි 15g ක් විතර බර අඩු වෙනවනේ ඇයි මිස් ඒ ඒකට මොකද කරන්න ඕන 😊
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
වයිටීන් දාන්ට
@user-gk7pm8ci9h
@user-gk7pm8ci9h 3 ай бұрын
Miss වයිටින් දාන්න ඕන කොයි වෙලාවෙද 40g ක්ද
@NonaSheruban-gx4xq
@NonaSheruban-gx4xq 14 күн бұрын
ම්ස් මට රෙදි සොදන සබන් video heka දෙනවා ද
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 2 ай бұрын
Kade polthel gaththoth parana karanna onada
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
Ne
@user-sl7so9fx6n
@user-sl7so9fx6n 2 ай бұрын
Mis mamath hadala kiyannam.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd 4 ай бұрын
ම්ස් කොස්ටික් සොඩා ම්ස්රනය .පොල් තෙල් එකට එකතු කරනකොට.බිටරයෙන් ම්ස්‍රකලාට කමක් නැද්ද .එහෙම හොදයි නම් විනාඩි කියක් බිට් කර කරද මිස්‍රනය පොල් තෙල් එකට එකතු කරන්න ඔනිද )????
@neehu936
@neehu936 Ай бұрын
Thank you badu ganna kohenda
@PraneethaChandani-di3mb
@PraneethaChandani-di3mb 4 ай бұрын
Godaak stuti mis
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤❤
@lakminiwalisundara2694
@lakminiwalisundara2694 4 ай бұрын
Miss,glycerin soap base eka pavichchi karala apata soap hadaganna berida?
@pamudurajakaruna9886
@pamudurajakaruna9886 Ай бұрын
මිස් වර්නක වලට කහ කොහොබ යුශ ගන්නපුලුවන්ද?
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
Puluwan
@ChandanaThilakarathne-gv1qd
@ChandanaThilakarathne-gv1qd 2 ай бұрын
මිස් මම ඊ්යෙ මෙවිදියට සබන් හැදුවා . කැට 8යි හැදුනෙ සබන් වල බර 10g ක් අඩුයි. මම සොඩියම් සිලිකෙට් ව්නාඩි 15ක් නිවෙන්න තිබ්බා මිස්.සබන් වල සුවඳ දැම්මට සුවඳ නැහැ . යාර් යාර් දාන ව්දිය කියා දෙන්න
@darshikasamanthi1968
@darshikasamanthi1968 20 күн бұрын
මිස් පුළුවන්නම් කියලා දෙන්නකෝ වොෂින් මැෂින්වලට දාන්න පුළුවන් විදිහට වොෂින් පව්ඩර් හරි වොෂින් මැෂින්වලට දාන දියර වශයෙන් යොදා රෙදි සෝදා ගන්න සබන් දියර සාදාගන්න හැටි කියලා දෙන්න
@pvggunasekara1258
@pvggunasekara1258 2 ай бұрын
මිස් මම ඔබතුමියගේ කලින් වීඩියෝ බලල සබන් හැදුව. ඒ සබන් කෑලි උඩ ගනකම දියරයක් ඉතිරි වෙනව. ඒ ගිලිසරින්ද? නැත්නම් මගෙ අතින් වරදක් වෙලාද.? මම එකවර කෑලි 50 ක් විතර හදනව.
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
Polthel rath karala wadeeda
@HNRock
@HNRock 4 ай бұрын
සබන් කුඩු හදන්නෙ කොහොමද මිස්.
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 2 ай бұрын
මම සබන් හැදුවේ මිස් කියන විදිහට. හදපු පළවෙනි වතාවේ හොඳට හරි ගියා. දෙවැනි තුන්වැනි වතාවල මිශ්‍රණය කැට වෙනවා. අන්තිම වතාවේ හදද්දි වැලිතලප වල කැට වගේ හොඳටම පුංචි කැට හැදුනා. කෝස්ටික් සෝඩා හොඳටම නිවෙන්න තියලා, පොල්තෙල් ටිකත් යන්තන් රත් කරලා ගත්තේ. කොහොමවත්ම දිය කරගන්න බැරි වුණා. එහෙම වෙන්නේ ඇයි? අනික ඒකට දාපු වර්ණක ඔක්කොගේම වර්ණය පිච්චුනා. සුවඳ කාරකත් පිච්චිලා සුවඳත් වර්ණයත් දෙකම නැතුව ගියා. එහෙම වෙන්න හේතුව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
@dilni_dihini2006
@dilni_dihini2006 4 ай бұрын
මිස් කලින් කියලා දුන්නේ කෝස්ටික් ද්‍රාවණය හොඳින් නිවලා ගන්න කියලනේ.දැන් ඒක උණුවෙන් ගන්නේ ඇයි මිස්.වෙනස මොකක්ද ?
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
මම මේ හදන්නේ සිසිල් ක්‍රමයට
@GajinduDeeranath
@GajinduDeeranath 2 ай бұрын
මිස් යාර්යාර් තියෙන්නේ මොන කඩවලද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
සබන් වල සුවඳ ආරක්ෂා කරන්ට දාන්නේ
@user-vp4iv5ew1m
@user-vp4iv5ew1m Ай бұрын
❤🙏
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 Ай бұрын
❤❤
@sasmikadineth6381
@sasmikadineth6381 3 ай бұрын
වර්ණක වලට මොනවද ගන්නෙ මිස්
@kumarilanka5197
@kumarilanka5197 4 ай бұрын
මිස් සබන් දියර හදන වීඩියෝ එක දාන්නකෝ
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Lagadeema dannam
@dayaninilrukshi7343
@dayaninilrukshi7343 4 ай бұрын
සුවදකාරක සහ සොඩියම් සිලිකෙට් මිලදි ගනු ලබන්නේ ෆාමසි වලින්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
නෑ සබන් බඩු කඩය වලින්❤
@vindyaperera7386
@vindyaperera7386 4 ай бұрын
මිස් මට ලින් ජලය නැ ඒනිසා මම කලින් මාස හතකට කලින් ලින් ජලය ගේනවා ඒ ජලය හොදට වහපු බෝතලයක තාම තියනවා ඒක පරණ නිසා ගත්තට කමක් නෙද්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Gataluwak ne
@nuwairacassim9284
@nuwairacassim9284 3 ай бұрын
Suwada saban hadana kramaya kiyala dennako.
@user-gk7pm8ci9h
@user-gk7pm8ci9h 4 ай бұрын
සෝඩියම් සිලිකේට් 20ml ග්‍රෑම් වලින් කොච්චරක්ද මිස්
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
20g
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 2 ай бұрын
Badu onlin genna ganna widiyak kiyanna
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Ай бұрын
ඇඟේ ගාන සබන් හදනකොට දමන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කතාවක් තියෙනවා. මෙය ඇත්තක්ද?
@user-ij8rh4yj2d
@user-ij8rh4yj2d 4 ай бұрын
මිස් අමු ද්‍රව්‍ය බර අනුව ගන්න විදිහ වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
❤❤
@NihalNihal-cy6nq
@NihalNihal-cy6nq 3 ай бұрын
මට ඒක සබන් කැටයක් හදා ගන්න අමු දාවය කොපමනද කියලා දෙන්න
@heshani914
@heshani914 4 ай бұрын
මිස් මේක ව්‍ය්‍යාපාරයක් විදියට කරනවනම් කල් තබාගැනීමට මුකුත් දාන්න ඕනෙ නැද්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
Oni ne me widiyata awurudu 2k thiyanta puluwan
@inokagunasinha4727
@inokagunasinha4727 Ай бұрын
​@@priyangikajayaweera5733Miss meka viyaparayak widiyata karanna mehema igena gena karanna puluwanda? Course ekak karala certificate ekak onida? Wistara kiyannako
@user-vu6tq5nc9v
@user-vu6tq5nc9v 4 ай бұрын
Miss mata oba thumiyagen dana ganimata karunu tikak tiyenawa puluwan nm contact num ekak denawada❤
@AwanThi-cf7do
@AwanThi-cf7do 4 ай бұрын
ම්ස් කොස්ට්ක් සොඩා කුඩු දාලා හදන්න පුළුවන් ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Kudu thiyenawada. E gana mama danne ne
@perera9535
@perera9535 3 ай бұрын
❤👍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤❤
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 3 ай бұрын
❤❤👍
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤🎉🎉
@sachiniishanka5685
@sachiniishanka5685 2 ай бұрын
සුවදකාරක මොනවද පාවිච්චි කරන්න පුලුවන්
@nelu1966-sf3ej
@nelu1966-sf3ej 4 ай бұрын
මිස් ඔයාට ස්තුති යි මෙවා කියලා දෙනවට අනෙ මිස් මටත් ඔන සබන් හදන හැටී ඉගෙන ගන්න එත් මට ඔබතුමියට ගෙවන්න සල්ලි නෑ. ඔබතුමිය කරන් වැඩමුලුදකට මට නොමොලෙ සම්බන්ද වෙන්න බැරිද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
මේක බලලා පටන් ගන්ට. මම මේවා කියලා දෙන්නට සල්ලි ගන්නේ නම් නෑ. ඕනෑ දෙයක් අහන්ට
@GajinduDeeranath
@GajinduDeeranath 2 ай бұрын
මිස් සුවද ආරක්ෂා කරන්න දාන්නේ මොනාද ඒවා ගන්නේ මොන කඩ වලින්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
යාර්. යාර් සබන් බඩු කඩවල
@MinagaSanviru
@MinagaSanviru 3 ай бұрын
ම්ස් මම සබන් හදන කොට ලෙයර් 2 ක් හිටිනව උඩ සුදු වෙන්නෙ මොකද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Hodata kalawam karanta
@RifazMaster
@RifazMaster 3 ай бұрын
​@@priyangikajayaweera5733 Mis Mata visthara tikak dena ganna ona mis oyage number eka send karanna puluwanda 🙏🙏
@user-gk7pm8ci9h
@user-gk7pm8ci9h 4 ай бұрын
සබන් මෙහෙම හදලා කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
අවුරුදු 2ක්
@rohanfernando679
@rohanfernando679 Ай бұрын
දියවෙලා ඉවර වෙනකම් තියාගත්ත හැකි
@chamilaamaya8746
@chamilaamaya8746 2 ай бұрын
අමුද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද ?
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
Kandy , Colombo wala thiyenawa
@s.l.nayakage
@s.l.nayakage 4 ай бұрын
මේ දේවල් ගන්න ඕන කොහෙන්ද මිස්
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 4 ай бұрын
කොළඹ නම් බංගසාල වීදියේ , නුවර නම් සුන්දරම් ස්ටෝර්ස් දළදා මාළිගාව පැත්තේ
@HARTS94
@HARTS94 2 ай бұрын
සෝඩියම් සිලිකේට් ගන්නෙ කොහොන්ද…?
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 2 ай бұрын
Saban badu Kada wala thiyenawa
@maleezoysa6589
@maleezoysa6589 3 ай бұрын
Dish wash liquid හදන හැටි ආපසු දාන්නකෝ මිස් ඒ විඩියෝ එක දැන් නෑ youtube eke
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Mama ikmanata karannam
@user-nz4ry7qn4m
@user-nz4ry7qn4m 3 ай бұрын
මිස් රට දුම්මල දාලා හදන්න බැරිද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Me widiyata amarui. Polthel rath karala gannakota puluwan
@padmiabenayake1524
@padmiabenayake1524 3 ай бұрын
🙏💐❤️
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤❤❤
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 3 ай бұрын
සුවද ගන්නෙ කොහෙන්ද කඩෙන් ඉල්ලන්නෙ කොහොම සුවද කියලද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
Ow❤
@rupachandani5288
@rupachandani5288 3 ай бұрын
සුවද සබන් හදන හැටි කියා දෙන්නකෝ මිස් කරැණාකර
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 3 ай бұрын
❤❤
සබන් වර්ග 5 ක් හදන හැටි එකම වීඩියෝවෙන්
8:04
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 21 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН